පව් කරන අයට හරියන්නත් පින් කරන අයට කරදර එන්නත් හේතුව? | Ven. Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
    A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 631

  • @mithilayohan9891
    @mithilayohan9891 3 ปีที่แล้ว +3

    මෙිි බණ දේසනාව ඉතා හොද යි සිතට වටිනා ධර්මයකි ඔබ වාහාන්සේට යෝදබල ශක්තිය දිර්ඝායුස ලැබෙිිවා

  • @thiliniishara75
    @thiliniishara75 3 ปีที่แล้ว +33

    හිමියනි ඔබ ඇසුර අප ලද භාග්‍යයි.. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා... 🙏🙏🙏

  • @shehanijayasinghe8015
    @shehanijayasinghe8015 3 ปีที่แล้ว +5

    බොහොම පින් ස්වාමීන් වහන්ස...ගොඩක් වැදගත් දහම් දේශනාවක් අපට...ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @chinthakaperera5554
    @chinthakaperera5554 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දර්ම දේශනා අදුරේ සිටින අපට පහන් ආලෝකයක් .........👌👌🙏🙏👌👌🙏🙏

  • @sewwandimadumali1752
    @sewwandimadumali1752 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමිනී චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා... 🙏🙏🙏

  • @manuriupekshi9232
    @manuriupekshi9232 3 ปีที่แล้ว +18

    තවත් මේ වගේ දර්ම දේශනා කරන්න ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @sujeewathilani907
    @sujeewathilani907 3 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවන්ට තවත් මෙවැනි බණ පද දේශනා කරන්නට ආශිර්වාදයක් වේවා !

  • @dulanifernando7773
    @dulanifernando7773 3 ปีที่แล้ว +5

    වටිනා ධර්ම දේශනාවක් හිමියනි නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @piyumdananjaya8384
    @piyumdananjaya8384 3 ปีที่แล้ว +5

    සියලුම සත්වයෝ
    ..නිදුක් වෙත්වා...!!!
    නිරෝගී වෙත්වා...!!!
    දුකින් මිදෙත්වා...!!!
    සාදූ සාදු සාදූ ....

  • @dulanidulanjali270
    @dulanidulanjali270 3 ปีที่แล้ว +4

    හිතට දුකක් ඇතිවුන ගමන් මම අහන්නේ අපේ හාමුදුරුවන්ගේ බණ... අපේ හාමුදුරුවනේ මෙි පිං බලයෙන් උතුම් වු නිර්වානයම අවබෝද වෙිවා 🙏🙏

  • @madushalakmalikodippilige2895
    @madushalakmalikodippilige2895 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...හැම ධර්ම දේශානාවකින්ම මම මගේ ජීවිතයට යම් දහම් කරුණක් ඉගන ගන්නවා...ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා🙏🙏🙏🙏🙏

  • @ganganiabeywardana9279
    @ganganiabeywardana9279 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට නිවන ම වෙත්වා කියා දුන් කරුණු හොඳින් තේරුනා
    ස්වාමීන්වහන්ස

  • @poorniraj2288
    @poorniraj2288 3 ปีที่แล้ว +70

    මට කාලෙක ඉදල තිබුන ප්‍රශ්නෙට උත්තර ලැබුනා....සාදූ සාදූ සාදූ

  • @samanmaddumage1452
    @samanmaddumage1452 3 ปีที่แล้ว +5

    හිතෙ තිබුන ප්‍රශ්නය කට උත්තර හම්බ උනා . අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @thathsara2813
    @thathsara2813 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මේ පින් බලෙන් දීර්ගායුශ ලෑබේවා.මෙවන් පින් කරන්න තවත් ශක්තිය ලැබේවා ඔබ වහන්සේට🙏🙏

  • @nishanhasaranga4657
    @nishanhasaranga4657 3 ปีที่แล้ว +3

    බොහෝම පින් හාමුදුරුවනේ 🏵️🌼

  • @subakumari6328
    @subakumari6328 3 ปีที่แล้ว +7

    බොහොම පින් සිදුවනවා ස්වාමීන්වහන්ස ..

  • @renukashirani1653
    @renukashirani1653 3 ปีที่แล้ว +5

    මේ උතුම් බණෙන් මගේ සිත සුවපත් උනා. ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහෝ දුර නොවේවා. තෙරුවන් සරණයි .

  • @viduralakshitha2162
    @viduralakshitha2162 3 ปีที่แล้ว +30

    හැමදාම මේ ශ්‍රී සද්ධර්මය අහලා ගොඩාක් දේවල් මම ජීවිතයට එකතු කරගන්නවා... වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ ඇතුළු පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා අසපුවාසි සියලුම භික්ෂුන් වහන්සේලාට පින් සිදු වේවා.........!. පින් සිදු වේවා........! පින් සිදු වේවා.....!
    ශ්‍රද්ධා රුපවාහිනියටත් ධර්ම දේශනා වලට දායකත්වය දක්වන පින්වතුන්ටත් පින් සිදු වේවා.........!. පින් සිදු වේවා........! පින් සිදු වේවා.....!

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @priyanthagu3242
    @priyanthagu3242 3 ปีที่แล้ว +2

    බොහෝ පින් ස්වාමින්වහන්ස. මම ඔබවහන්සේගේ ධර්මය දේශනා සවන් දී මාගේ හිත ගොඩක් දුරට සකසා ගත්තා. ඔබ වහන්සට නිදුක් නිරොගි සුවපත් බාවය ලැබේවා. සංසාර දුකින් නිදහස් විමට මේ පින උපකාර වේවා. සාදු .... සාදු..... සාදු ......

  • @dpr4499
    @dpr4499 3 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන්ගේ බණ හොදට පැහැදිලිව තේරෙනවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaniishanka8906
    @dilaniishanka8906 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිරෝගී බව අත් වේවා!!!කියා නිම කල නොහැක ඔබ වහන්සේගේ දේශනාවලින් ගත හැකි දෙය🙏🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @darshinieewasana5300
    @darshinieewasana5300 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. පතනා වු බෝධියකින් අමා මහ නිවන් අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prasannakumara7316
    @prasannakumara7316 ปีที่แล้ว

    පිං වත් සූවම්න් වහන්සේ පාර්ථනා කරන බොධ්යකින් නිවන් දකිත්වා 💕💕💕🙏🙏🙏💕💕💕 සාදු සාදු සාදු

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 3 ปีที่แล้ว +30

    අනේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්බාවය ලැබී අප හට ධර්ම දේශනා කිරීමේ කුසල් බලයෙන් ඉතා ඉක්මනින් මේ සසර ගමන නිමා කිරීමට හැකියාව ලැබේවා!!!

  • @gdswijethunga8586
    @gdswijethunga8586 3 ปีที่แล้ว +14

    වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .. නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්ම සැලසේවා ... සාදු සාදු සාදු 🙏🙏 . පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු ඔබ වහන්සේලා අපිට හොද නරක.. පින් පව් කියල දුන්න නිසා අද අපි අපේ තියෙන් පුංචි වැරැද්ද පවා හදා ගන්න උත්සහ කරනව. නොමගට ගිය තරුණ අපේ ජීවිත ඔබ වහන්සේලා නිසා හරි පාරට ආවා.. සාදු සාදු සාදු 🙏🙏 ... තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @tharakasadhakalum235
    @tharakasadhakalum235 3 ปีที่แล้ว +11

    Sadu Sadu !!!!
    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!!🙏🏻🙏🏻🙏🏻

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +240

    වැලිමඩ හාමුදුරුවන්ට කැමති අය කෝ😃
    👇👇👇

    • @nimtharu6219
      @nimtharu6219 3 ปีที่แล้ว +7

      Api

    • @SAa96573
      @SAa96573 3 ปีที่แล้ว +7

      අපි

    • @piyasilirenu5925
      @piyasilirenu5925 3 ปีที่แล้ว +6

      අපි

    • @sudugunarathna730
      @sudugunarathna730 3 ปีที่แล้ว +3

      Sadu sadu sadu derga ausa labewa ape hamuduruwane 🙏🙏🙏🙏🙏

    • @asokaruwandeniya821
      @asokaruwandeniya821 3 ปีที่แล้ว +2

      please listen to dhamma if you can - instead checking popularity of the monk.thanks

  • @kushanthipothuhera1080
    @kushanthipothuhera1080 3 ปีที่แล้ว +6

    ධර්මය තරම් හිත නිවන තැනක් වෙන කොහෙද ? නුඹ වහන්සේ හරි අපුරුවට ධර්මය දේශනා කරනවා...ගොඩක් පින් මේකරන සත් ක්‍රියාවට මේ සියලුම දෙනාට 🙏🙏

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ මේදේශනාකල බණදේශනාකල පිනෙන් නිවන්දකින්නලැබෙවා

  • @gayathrikumarapeli7095
    @gayathrikumarapeli7095 3 ปีที่แล้ว +7

    මේ ධර්ම දානය දුන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...... !!!

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +14

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!!ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඇසෙත්වා ! සාදු !!! ඒ ඇසුරේ මගේ උපත වේවා ! පාරමිතාවක්ම වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 ** 07 ** 03

  • @indikajayalath7154
    @indikajayalath7154 3 ปีที่แล้ว +6

    ජීවිතය සාර්ථක කර ගැනීමට මේ දහම් කාරනා හේතු වේවා .ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සිල්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී සුවය අත් වේවා

  • @niroshapriyanganiinduruwag9711
    @niroshapriyanganiinduruwag9711 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏 තෙරුවන් සරණයි බොහොම පිං ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට !!!

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +8

    ඉතාමත් ආසාවෙන් දර්ම දෙසනා වට සවන් දුන්නා .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ,,,පින්වත් දේසකයන් වහන්සේ ,,,දෙපා නැමද වන්ද්නා කරමි
    නිදුක් වේවා නීරොගි වේවා සුවපත් වේවා .තෙරුවන් සරනයි 🌷☘️🌷☘️🌷☘️🌷☘️🌷☘️🌷☘️🌷☘️🌷☘️🌷☘️

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +67

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @piyasilirenu5925
    @piyasilirenu5925 3 ปีที่แล้ว +32

    පිංවත් සුවාමින් වාන්ස ඔබවහන්සේට අනේකවාරයක් පිං අපට මේවාගේ බණ කියාදෙනවාට තෙරුවන් සරණයි.

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ දේශනාකරන සැම බන පදයක්ම පින්වත් දනන්හට කුසල් වඩන්නට විර්‍ර්යය කිරිමට හේතු වේවා ඔබ වහන්සේට දිර්ඝායු වේවා🙏🙏🙏

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා....උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .....තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @prasannakumara7316
    @prasannakumara7316 ปีที่แล้ว

    සූවම්න් වහන්සේ ට දීර්ගායුස 💕💕💕🙏🙏🙏💕💕💕 සාදු සාදු සාදු

  • @charukapredip2221
    @charukapredip2221 3 หลายเดือนก่อน +1

    කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +39

    බොහෝම පිං ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ

  • @nihalrithnal1530
    @nihalrithnal1530 3 ปีที่แล้ว +45

    මෙ ඇසු බන පදයෙන් ම සියලු දෙනටම නිවන් අවබෝධ වේවා !!!

    • @nihalrithnal1530
      @nihalrithnal1530 3 ปีที่แล้ว +2

      සාදු! සාදු!! සාදු !!!

    • @slkalpa6993
      @slkalpa6993 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

    • @idushaworks5317
      @idushaworks5317 3 ปีที่แล้ว +2

      එසේම වේවා

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද ඔයාලා මට 🙏🙏🙏

    • @chathurika0629
      @chathurika0629 3 ปีที่แล้ว +1

      @@srilankanfoodwithkoshi1628 bana videos walata eka eka ewa kiyanna epa

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +12

    ගොඩක් පින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

    • @sampathsampath8528
      @sampathsampath8528 3 ปีที่แล้ว +1

      ගොඩක් පින් අපේ ස්වාමීන්වහන්සේට ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @dularadarshana5709
    @dularadarshana5709 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලබත්වා පින්වත් ස්වාමීන්වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @handmade6447
    @handmade6447 3 ปีที่แล้ว +33

    නමෝ බුද්ධාය 🙏
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🏻නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .. තෙරුවන් සරණයි 🙏🌼🌼

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +11

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +30

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @chandimadamayanthi5183
      @chandimadamayanthi5183 3 ปีที่แล้ว

      Dukan.nedahas.veva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandimadamayanthi5183
      @chandimadamayanthi5183 3 ปีที่แล้ว

      Apa.hamuduruvana..mag.mahattya.hareyata.pau.karanava.Hadamagata.Ganna.kahaada.keyanna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @homer9601
    @homer9601 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ මගේ දැස් පැදුවා බොහෝම පින්!!! සාධු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ.නමස්කාරය.වේවා.තෙරැවන.සරණයි.නමෝ.බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @wasantiherath417
    @wasantiherath417 3 ปีที่แล้ว

    Oba wahanse kiyana bana katha kochchara ahuwath madi suwamin wahansa hitha pahadenawa ..සාදු සාදු සාදු ......ඔබ වහන්සේට deergausha lebewa....

  • @rashmikadahami1316
    @rashmikadahami1316 3 ปีที่แล้ว +8

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි..... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manushapanchali6763
    @manushapanchali6763 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධයට මේ පින් අප සැමට හේතු වේවා🙏🏻

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද මට ඉදිරියට යන්න උදව්වක් දෙනවද 🙏🙏🙏

  • @JANAKAAMARASIRI
    @JANAKAAMARASIRI 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට,උතුම් නිවන අවබෝධ වේවා !!!සාදූ,සාදූ,සාදූ!!!🙏🏻🙏🏻🙏🏻

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +8

    සාදු 🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏☸️🙏☸️🙏☸️

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว

    ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට ,උතුම් දම්පද අපිට කියා දුන්න ට

  • @dushanibulathwatta2639
    @dushanibulathwatta2639 3 ปีที่แล้ว +2

    පිංවත් සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ..නමෝ බුද්ධාය ...!!!

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 3 ปีที่แล้ว +33

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු .

  • @purnimachathurangi8232
    @purnimachathurangi8232 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය... අපේ හාමුදුරුවනට ගොඩක් පිං.... බුදු සරණයි

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว +26

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu uthum thisaranayata mage namas karaya wewa...
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai ..

  • @vishakanilmini8503
    @vishakanilmini8503 3 ปีที่แล้ว +4

    SADU....SADU.....SADUUuuuuuuPinwath swaminwahanseta diergayusa labewa..thawa thawath mewani darmaya Aasimata mage dekan pinwantha wewa.....Oba wahanseta boho pin labewa.........

    • @dilankamadushan2056
      @dilankamadushan2056 3 ปีที่แล้ว

      Oba wahanseta godak pin apita daham karunu kiyala denawata

  • @sadewdiwarathna1224
    @sadewdiwarathna1224 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේ අැතුලු ලොකු ස්වාමින් වහන්සේට හා අනෙකුත්
    ස්වාමින් වහන්සේලාට දීර්ඝායු ලැබේවා . සාදු ....සාදු....සාදු... අපට වැටහෙන ලෙස බුදු බණ කියලා දෙන ඔබ වහන්සේලාට නිවන් සැප
    ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @anulasanaratna2223
    @anulasanaratna2223 3 ปีที่แล้ว +2

    පින්වත් ඔබවහන්සේට මාගෙ නමස්කාර ය.

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 3 ปีที่แล้ว +3

    Sadu sadu...math mage swamiyath godaak pin karanawa...ETH karadara godaak tiyenawa. Me desumin hitha niwuna...bohoma pin ape hamuduruwane...🙏🏵️🏵️🏵️🏵️🏵️🙏

  • @aruninisansala7375
    @aruninisansala7375 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻☸️☸️🌻🌻🌻🌻🌻☸️☸️🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @thilinilakshika2417
    @thilinilakshika2417 3 ปีที่แล้ว +4

    බොහොම පිං අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @rohinigamage3028
    @rohinigamage3028 2 ปีที่แล้ว

    මේ ගෞතම බුද්ධ සසනයේම උතුම් චතුරාර්‍ය සත්තය අවබෝධ කිරීමට ඔබ වහන්සේට මේ පින උපකාර වේවා

  • @manohariseneviratne6202
    @manohariseneviratne6202 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා 🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ සාදු සාදු සාදු !!!!!!!

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏 මම ඔයාට

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jahimakanthi6687
    @jahimakanthi6687 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීඝායු වේවා සියලු වසංගත රෝග වලින් ආරක්ෂා වේවා

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +10

    ⁣🙏🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එහෙමයි අපේ හාමුදුරුවනේ මේ උතුම් සත්‍ය ඩර්මයට නමස්කාර කරමි, මා ලද පිනක් වේනම් ඔබ වහන්සේට පුන්‍යානුමෝදනා කරමි පුන්‍යානුමෝදනා වේවා ! උතුම් ඩර්ම දානය පිනිස කටයුතු කළ පින්වත් සියලුම දෙනාට බෙහෙවින් පින් අත්වේවා තෙරැවන් සරණයි !

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!
    දීර්ඝායුෂ ලැබේවා
    මේ ධර්ම දේශනාවන් වලට දායක වූ සැමට ම බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lalaniyapa1372
    @lalaniyapa1372 3 ปีที่แล้ว

    දීර්ගායු වේවා අපෙ හාමුදුරුවනේ .........නිවන් මග දොරටු විවර වේවා මේ පිනෙන් !!!🙏🙏🙏🙏🙏🙏

  • @sadunirathnayake1469
    @sadunirathnayake1469 3 ปีที่แล้ว +3

    Walimada saddasila hamudurwangee darmadeshanaa hamdam Danna🙏e Bana padayak Kant ahenwaa tharam pinak 🙏🙏ape hamuduruwant dirgausha labewaaa 🙏🙏🙏

  • @hashithbawanthaherath377
    @hashithbawanthaherath377 3 ปีที่แล้ว +22

    මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස!!!!🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +5

    සාදු , සාදු , සාදු .............!!!
    අසිරිමත් ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...........!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ... !!!
    නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
    අසත්පුරුෂයන් දුරෙන්ම දුරු වේවා .....!!!
    මහාමෙව්නාව නැමති පුණ්‍ය භූමිය ට නමස්කාර වේවා ........!!!
    නමෝ බුද්ධාය ...........!!!

  • @tharindusrilakmal8572
    @tharindusrilakmal8572 3 ปีที่แล้ว +1

    මට කාලේක යිදල තිබුණු ප්‍රශ්නයකට උත්තර හාමිබුනා සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @priyangamanori1321
    @priyangamanori1321 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූඅරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට මාගේ නමස්කාරය වේවා

  • @anushakumari8291
    @anushakumari8291 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu mage namaskaraya pinwath swaaminwahanseta theruwan saranai.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +2

    සාධු` සාධු සාධු !! සම්මා සම්බුදු සරණයි. !! නමෝ බුද්ධාය ..!!!බොහොම පින් හාමුදුරුවනේ ඔබවහන්සේට . ! , තෙරුවන් සරණයි . ! ,🙏🙏🙏

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +17

    ලක්දෙරණ සිත නිවන පින්බිමක් කරලු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කරමි.

  • @visalholdings2240
    @visalholdings2240 3 ปีที่แล้ว +9

    සාදූ!. සාදූ!..සාදූ!!!🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේගේ සුමිහිරි ධර්ම දෙශනාව මට නිවන් දොරටුවක් වේවා 🙏🙏🙏🙏

    • @sepalisewwandi6317
      @sepalisewwandi6317 3 ปีที่แล้ว

      අනේ මම අායේ එහෙම හිතන්නෙ නැ.ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබෙිවා🙏🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @deepthidilhara4519
    @deepthidilhara4519 3 ปีที่แล้ว +1

    මට තිබෙන ලොකු prashna yakata විසදුමක් ලැබුණා 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!! !මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!හැම මොහොතකම සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @madumali1948
    @madumali1948 3 ปีที่แล้ว

    ගොඩාක් වටින දේශනාවක් අපේ හාමුදුරුවනේ.මටත් ඔය ගැටලුව තිබුන.ඔබවහන්සේට තෙරුවන් සරණයි !!

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ලොකු සුවාමින් වහන්සේත් මෙ දර්ම දේශනාව දෙෂනාකරපු ඔබ වහන්සේත් මහමෙව්නාවේ අනිකුත් සුවාමින් වහන්සේලා නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා .දේනමෝ බුද්ධය

  • @samusicsl7211
    @samusicsl7211 3 ปีที่แล้ว +6

    මන් හරි ආසයි මේ ස්වාමීන් වහන්සේගෙ බන අහන්න..... දීර්ගායු වේවා....

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      ඔයාට පුලුවන්ද ඉදිරියට යන්න උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @samusicsl7211
      @samusicsl7211 3 ปีที่แล้ว +1

      @@srilankanfoodwithkoshi1628 aniwrenma... ape peththatth enn passe

  • @tharushikashehan4392
    @tharushikashehan4392 2 ปีที่แล้ว

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සුවය ලැබෙවා ....🌸🙏
    සාධු සාධු සාධු ......🌸🙏

  • @kasunjaleedissanayaka201
    @kasunjaleedissanayaka201 3 ปีที่แล้ว +8

    Grateful for the Dhamma(ultimate truth) we hear!

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ.. නමස්කාර වේවා..

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +12

    ප්‍රඥාව ඇති වේවා......... සාධු.....සාධු....සාධු.

  • @ayeshamadurangani9808
    @ayeshamadurangani9808 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏