ලෝසක කතා වස්තුව | අනුන්ට ලැබෙන දේට හූල්ලන්න එපා! | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2022
  • #WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 53

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +79

    සමහර මිනිස්සු දැන් වැලිමඩ හාමුදුරුවන් ටත් නින්දා අපහාස කරන්න පටන් අරන් නිකන් පව් පුරවගන්නවා.මොකද පැත්තක් නොගෙන දහම් දේසනා කරන බැවින් . කවුරු මොනදේ කිවත් අපි අපේ හාමුදුරුවන් ගේ දේසනා නිරන්තරයෙන් අහනවා .ඒ මාර්ගයේ යන්න උත්සාහ කරනවා .

  • @kjxd1073
    @kjxd1073 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවනෙි තේරැවන් සරනයි

  • @thusithathemiya9728
    @thusithathemiya9728 2 ปีที่แล้ว +18

    චිරාත් කාලයක් වැඩ සිටීවා අපගේ ස්වාමීන් වහන්සේ🙏🙏තවත් බොහෝ දෙනාගේ හිත සුව පිනිස ධර්මය දේශනා කරත්වා🙏🙏🙏මේ සියලු ලෝ වැසියන් හට ධර්ම දේශනාව ධර්ම දානයක්ම වේවා🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සැලසේවා සාදු සාදු සාදු ..පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ සැලසේවා සාදු අනුමෝදන් වෙමි ..තෙරුවන් සරනයි නමෝබුද්දාය

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +25

    අපේ ගරෑ තර් ස්වාම්න් වහන්සේ ට මගේ නම් ස් කාර්ය වේවා 🙏🙏🙏නිදුක් නිරෝගී සුවයලැබේවා දීර්ගායු ෂා ලැබේවා 🙏🙏🙏🙏

  • @hiroxebroovlogs8881
    @hiroxebroovlogs8881 2 ปีที่แล้ว +12

    පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!
    තෙරුවන් සරණයි ...!
    නමෝ බුද්ධාය ....!

  • @buddhikabalasooriya8831
    @buddhikabalasooriya8831 2 ปีที่แล้ว +16

    සාදු.. සාදු.. සාදු.. පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සෙට මාගෙ නමස්කරය වේවා.. 🙏🙏🙏

  • @sachinthadilshan6714
    @sachinthadilshan6714 2 ปีที่แล้ว +11

    🙏🙏🙏
    සාදු... සාදු... සාදු...

  • @lakmalhannadige7961
    @lakmalhannadige7961 2 ปีที่แล้ว +5

    මහත් යහපතකි.සාදු සාදු සාදු.තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය

  • @shenu2145
    @shenu2145 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏

  • @sureshasanka4632
    @sureshasanka4632 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට........!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinisenadheera3869
    @thilinisenadheera3869 2 ปีที่แล้ว +26

    මෙි සත්පුරැෂ ඇසුරෙන් කිසිවෙක් බැහැරට නොයේවා!....

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @malkidilasha9967
    @malkidilasha9967 2 ปีที่แล้ว +4

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏

  • @chalaniayesha901
    @chalaniayesha901 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +28

    සාදු ...සාදු ... පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට අසීමිත ගෞරවයකින් පාද නමස්කාර කරමි...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @ranasinghechandralatha5606
    @ranasinghechandralatha5606 2 ปีที่แล้ว +26

    ඉතා වටිනා ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස..
    ඔබ වහන්සේට බොහෝ ම පිං
    🪔🪔🪔
    මෙ ගෞතම සම්බුද්ධ ශාසනයෙදීම චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
    තෙරුවන් සරණයි
    නමො. බුද්ධාය
    🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +19

    සාධු ..සාධු ..සාධු ...
    එ3.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
    වටිනා දහම් දේශණය කළ පින්වන්ත අවසරයි අපගේ වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා ..දීර්ඝායුෂ ලබත්වා ..
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධකරගනිත්වා සාධු ..සාධු ..සාධු ...
    ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා .
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය ..

  • @thilinisenadheera3869
    @thilinisenadheera3869 2 ปีที่แล้ว +15

    සාධු සාධු සාධු ....🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට .....

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @seuwandip9750
    @seuwandip9750 2 ปีที่แล้ว +7

    Pinwath swamin wahanseta Mage namaskaraya wewa sadu sadu sadu...! 🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว +8

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏

  • @dilankaabeykoon8555
    @dilankaabeykoon8555 2 ปีที่แล้ว +15

    කරුනාවෙන් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අපට ගොඩක් වටිනවා ...පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා... දීර්ඝායු සම්පත් ලබත්වා ...උතුම් ධර්මය අවබෝධ කරත්වා...

  • @samankumarijayarathna5247
    @samankumarijayarathna5247 2 ปีที่แล้ว +8

    Pinwatun wahanseta mage namaskaraya wewa.
    Sadu🙏sadu🙏sadu🙏

  • @wandanasewmini7812
    @wandanasewmini7812 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @alpop6655
    @alpop6655 2 ปีที่แล้ว +7

    Sadu.sadu.sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +9

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා...
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ...
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා
    දීර්ඝයුෂම ලැබේවා ..
    සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි ....

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +3

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Swaminwahansata Niduk Nirogi Suwa, chirajeewanaya Labewa!

  • @user-ns8ri1dz6v
    @user-ns8ri1dz6v 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu pinawatha swamena wahanseta chathura arya sathaya awaboda wewaa

  • @deepthikanilmini6414
    @deepthikanilmini6414 2 ปีที่แล้ว +6

    Sadu sadu 🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 ปีที่แล้ว +7

    Namo buddhaya

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @imashinethmini9595
    @imashinethmini9595 2 ปีที่แล้ว +1

    සාධු..සාධු..සාධු..🙏🙏🙏තෙරුවන් සරණයි!!!🌷🌷🌷

  • @isurikakothalawala9168
    @isurikakothalawala9168 2 ปีที่แล้ว +6

    🙏🙏

  • @sajane8411
    @sajane8411 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lankalanka331
    @lankalanka331 2 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilanalagoda
    @dilanalagoda 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @pavithransilu7506
    @pavithransilu7506 2 ปีที่แล้ว +5

    Sadu......... sadu 😀

  • @prasannakumara5975
    @prasannakumara5975 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilanganithushari2631
    @thilanganithushari2631 2 ปีที่แล้ว +1

    Pinvath swamin vahanseta mage namaskaraya wewa wewa

  • @mymy1393
    @mymy1393 2 ปีที่แล้ว +5

    📿📝💜

  • @shanikajayawardhana4933
    @shanikajayawardhana4933 2 ปีที่แล้ว +4

    Saadu saadu saadu anumodami

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +10

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a 2 ปีที่แล้ว +5

    🙏

  • @indikaindrajith
    @indikaindrajith 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @thilinip8606
    @thilinip8606 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @uthpalabalasooriya5758
    @uthpalabalasooriya5758 2 ปีที่แล้ว +4

    🙏🙏🙏