ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දවසින් දවස මගේ youtube channel එකට එකතු වෙන ඒ වගේම මේ විදිහට ආදරණිය comments වලින් ,Likes , Share වලින් අපි දෙන්නට ලබා දෙන ආදරයට ගොඩක් ස්තුතියි ❤ ..ඉදිරියටත් අපිත් එක්ක ඉදිවී කියලා බලාපොරොත්තු වෙන ගමන් ගොඩක් අය අපෙන් අහලා තියෙන ප්‍රශ්න වලටත් ඉක්මනින් උත්තර අපි ලබා දෙන්නං ... පරිස්සමෙන් ඉන්න හැමෝම ❤❤❤
අම්මෝ..❤ ආදරනීයයි .මාත් මෙහෙ..මේකෙ 2000 කට වැඩි සත්තු..පැටව් දාපු මුල් කාලේ හරිම සුන්දරයි දැකීම.එයාල ටික ටික ලොකු වෙද්දි හරිම දාංගලේ...කිරි බංඩි පිරුනාම රැලේ දුවනවා..රඑඋම් රවුම්..ආසාවේ බෑ..ඒත් ඔයා කීව වගේ හරිම මහන්සියෙන් කරන රැකියාවක්.ගොඩක් අමාරුයි එයාල වැඩ කරන ඒවා බලන් ඉන්න උනාම..ඒ වගේමයි සතුන් ගෙ ජීවිතේ..විවිධ දුක්ඛිත තත්වයන් ට මූන දෙනවා..ඔයාම අලුත් වීඩියෝ වලින් ගේන්න ඒවා.අනිත් අයට බලන්න .❤❤.පරෙස්සම්න් ඉන්න තෙරුවන් සරනයි ❤🎉
@@dilinilakmali 😍😍😍
❤❤
මාරම ලස්සනයි👍
Akka farm ekata sewakayo ganne nedda akka
අනෙක් නිලියො වගේ සුරංගනා ලෝක වල ජීවත් වෙන්නැතිව පොලොවෙ පය ගහලා ඉන්න ඔයා අපිට හරිම ආඩම්බරයක් නංගියෝ.ජයෙන්,ජයම වේවා ❤
ඔයාට හොද මහත්තයෙක් ලැබිලා තියෙන්නෙ එයාට ළඟින් ඉදන් ශක්තියක් වෙන්න ඔය ඇත්තටම හරිම නිහතමානි යි❤
අනේ ඔව් අක්කි.ඔයාට ඉන්නෙ ගොඩාක් හොඳ ස්වාමිපුරුෂයෙක්.එයත් එක්ක ඔය ලස්සන රටට වෙලා ඉන්න.හරිම නිදහස් ලස්සන ජීවිතයක්.ආදරෙයි .තෙරුවන් සරණයි ඔයාලට ❤️🙏
අනේ ඔව්
අනේ ඔව් බුදුසරණයි ❤️
සමහර ලංකාවෙන් ගිය අය kitchen helper කරද්දි chef කියලා බොරු දාද්දි ඔයා ඇත්තම ඇත්ත දාන එක ගැන මාර ආඩම්බරයි අක්කෙ.ලස්සන වීඩියෝ එකක් අරන් එන්න.❤
හරියට එනිඩ් බ්ලයිටන්ගේ "ගොවි ගෙදර නිවාඩුවක් " පොතේ එන කතා වගේ...හරිම ලස්සනයි 🥺❤🌸
ඇබ්බැහි වෙලා අක්කේ වීඩියෝ වලට....ලොකුකම් නැති ලස්සන චරිතයක් ඔයා 😘
❤ඒකනම් ඇත්ත,අව්‍යාජ චරිත ,ආදර්සමත් චරිත .❤
Ow athatma
Maath❤
ලන්කාවට එන්න එපා ...ඔයාගේ මහත්තයත් බලාගෙන එහේ ඉන්න නන්ගි ...හරිම ලස්සනයි ..තව වීඩීයෝ දාන්න ...ආසයි බලන්න ...බුදු සරනයි දෙන්නටම
Ai eya enwa kiyala dla tiyenwda kohe hari
Shopping malls pennuwe nathi ekama sundara niliya
😂
Ane 👍👍👍oyala sathutin inna akki budu saranai❤
දැන් ඉන්න පොෂ් නිලියන්ට වැඩිය ඔයා ගොඩාක්ම ඉදිරියෙන්ම ඉන්න ලස්සන නිහතමානී නිලියක්
ඔයා ගැන හරිම සතුටුයි නිලියක් ලෙසත් උපරිම දකශතා සහ ජනතා ආදරය ලැබුනා ඔබේ පුද්ගලික ජීවිතයෙත් ආදරයත් ජීවිතයත් උපරිම විදින බව පේනවා...වාසනාවන්ත නිලියක්❤
❤❤❤🙏
@@dilinilakmaliakki Anna apa lankawata oya dannawada akka Pauli gewethe lassana denna akata edde Anika mama kamathi hadeyawak theyana kenek oya ane raga Panna ona ne akki oya nama theya gena lassanata enna adarei❤❤❤❤❤
❤👀😒jdjdjddhsssvsjs
එයාගේ දෑතට දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤
පේනවනේ කට්ටිය වෙන නිලියන්ට කියන්නේ අනේ ආපහු එන්න, ආපහු රඟපාන්න කියලා.. ඒත් ඔයාට කියන්නේ එහෙම ඉන්න කියලා.. මොකද කට්ටිය ඒ තරම් ඔයා ඔය ගත කරන නිදහස් ජීවිතේට කැමති.. ඒකේ සුන්දරත්වය මෙහෙම වීඩියෝස් වලින් දකින්න ආසයි 💚💚
ඇත්ත අනේ මිල කරන්න බෑ මේ එයා ගත කරන ජීවිතෙ❤❤
අවුරුදු ගානක් පුරාවට මාලනී ෆොන්සේකා මහත්මියට පස්සේ මම දැක්ක කිසිම ආටෝපයක් නැති සුන්දරම නිලිය ඔයා. අපිට ඔයාව මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු සතුටක්...ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ නිස්කලන්ක ලස්සන පරියරයක බොරු සෝබන , විකාර නැති හොද ස්වාමියෙක් එක්ක ඔය වගේ සොදුරු ජීවිතයක් ගෙවන්න ලැබීම..ලස්සන වීඩීයෝස් ගොඩක් දාන්න , අපි ගොඩාක් ආදරෙන් බලන් ඉන්නවා..❤❤
❤
අනේ ගොඩක් ස්තුතියි මේ ඇගයීමට...ඒ වගේ ප්‍රාර්ථනාවට ❤❤❤
බොරු ආටෝප නැති ලංකාවේ ඉන්න හොඳ නිලියක්. ආදරෙයි.❤❤❤
අනේ ඔයා හරිම නිහතමානී කෙනෙක් හස්බන් එක්ක සතුටින් ඉන්න මම ආසම කෙනෙක් ❤❤❤❤🙏🙏🙏🙏
වෙන අය සෝබනේට මෙි දේවල් හංගනවා .අපි නිවිසිිලන්ඩි ඉන්නේ ඒ වගේ ලොකුකමිි ලංකාවෙි ඇවිත් දානවා.ඒත් ඔයා හරිම නිහතමානීව ඇත්ත කියකවා.ඇත්තටම ඹයාලාට හරි යන්න ඹිිනේ .හොදින් ඉන්න තෙරැවන් සරණයි ❤❤❤❤❤
Athtma satutui oya ragna cilpiyak wealth loku kamak natuwa hamdana kiynweta. Mahthai aeka aktu wela lankawe ina dupath ayta oya rtata aena udu kerna pulwenam loku dayak mama Russian idelal ma msg Dena . aderai dentma labena masa mama lankwta yenwa .oya waga rtkta aena math asi pulwenam ajint wedak paten Gena api aenam.
ඇත්තෙන්ම මේවගේ නිළියෝ අපේ රටට ආඩම්බරයක් වෙන නිළියෝ රට යනවා හස්බන්ඩ් ලා ලඟට ඒත් කිසිම නිළියෙක් මේවගේ වටිනා ආදර්ශමත් වීඩියෝ පෙන්නලා නැහැ දිලිනි ඔයාගේ සෑම වීඩියෝ එකක්ම අපිට ඉදිරියටත් පෙන්නන්න හොඳේ ඔයාටත් මහත්තයටත් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
වගකීම් වලින්.පිරුණු ,,,එක අතකින් දුෂ්කර බවින්ද අනූන රැකියාවක නිරතවෙමින් ,,දුරු රටක අසිරිය වගේම ,සොදුරුබවද ඇස්මානයට රැගෙන එන ඔබලාට සැමදා සතුටම වේවා .....තෙරුවන්ගේ සරණින්ම .....🌻🌷🌻🌷💖
ඇත්තටම හරිම ආඩම්බරයි හැගීම් බරයි හරිම ආසයි බලන්න ටෙලි drama එකකට වැඩිය මම බලන්න ආසයි ඔයාලා දෙන්නාටම ඔය රට පාලනය කරන සියලු දෙවියන් ගේ දේව ආශිර්වාදය ලැබේවා ❤.
ඔයා ගෙවන ජීවීතය හරිම ලස්සනයි..වීඩියෝස් බලද්දි හිතට හරිම නිදහසක් දැනෙනවා..සත්තු..ලස්සන කොලපාට පරිසරය දකිද්දි හිත නිවෙනවා❤❤❤
වෙන නිලියක් නම් ඒකේ qulity එක නැති වෙයි කියලා හද්දාවටේ ෂොපිං යන ඒවා තමා බලන්න වෙන්නේ.ඒත් ඇත්තටම අපි ආස මේ මහපොළොවේ පය ගහලා ඉන්න හැටි බලන්න .ඒක තේරුම් අරන් ඉන්න ඔයා ගැන සතුටුයි .මොකද අපිත් ඕවා ගැන දන් නෑනේ.ඔයානම් ඒ අතින් සුපිරි.මං නම් ඇත්තටම ඔයා ආපු කාලේ ඉදලා ඔයාට කැමති ඔය ලස්සනට කැමති.ස්වබාව්ක ලස්සන තියෙන්නේ ඔයාට.
නිහත මානීකම අගය කරනව. ඔයා වාගේ කලා කාරිනියන් අපේ රටට 🇱🇰 ආඩම්බරයක්. තෙරුවන් සරණයි! හැමදාම සතුටින් ඉන්න. ❤❤❤️
අනේ අක්කේ ඔයා හරි ලස්සනට present කරනවා. බොරු සෝබන කිසිම දෙයක් නැතුව හරිම ආස හිතෙන්වා කත කරන විදිය අහන් ඉන්න. දිගටම වීඩියෝස් ගේන්න❤ බුදු සරණයි ❤
ඇත්තටම හරිම සතුටුයි ඔයා වගේ කෙනෙක් මේ විදිහට ඇත්ත තත්ත්වය පෙන්නන්න එක සතුටුයි හැමදාම සතුටින් ඉන්න
හරිම නිරහංකාර චරිතයක්. පොලොවේ පය ගහලා ජීවත්වෙන චරිතයක්. බුදු සරණයි ඔබ දෙපලටම😍😍😍😍😍
මං දැකපු නිහතමානිම රංගන ශිල්පීනියක් අක්කි ඔයා මං මෙහෙම හැමෝටම කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි. ඔයාගේ විඩියෝස් මාරම ලස්සනයි ආදරේයි අක්කි අයියා❤❤❤❤
ඔයා හරිම කාරුනිකයි වගේ සතුටින් ඉන්න ආසම කෙනෙක් ඔයා ජය වේවා..❤
ඔයාලා දෙන්න නම් හරිම නිහතමානී.❤❤❤❤❤
අදත් වීඩියෝ එක ලස්සනයි හස්බන්ඩ්ව දාල ලංකාවට එන්න එපා පව් පරිස්සමින් ඉන්න ❤❤❤
ඔයාගේ හැඳින්වීම ඉතාමත් අනර්ගයි මම හැම වීඩියෝ එකක්ම බලනවා ස්තුතියි බුදුසරණ යි
❤😂😊qu
ඔයාගෙ husband ගැන හරිම ආඩම්බරයි . උත්සාහයෙන් දියුණුවෙන කෙනෙක් .
හරිම ලස්සනයි අනෙ මේවා බලන්නත් ආසයි...හරිම සුන්දර පරිසරයක්...උත්සහයෙන් ජීවත්වෙන යුවලක්...❤🎉🎉දෙපලටම සැමදා සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි
තෙරැවන් සරණයි,, මේ වගේ ලස්සන video ගේන්න, දකින්න හරිම ආසයි, ඔයා වගේම අයියත් හරිම නිහතමානි, අහිංසක කෙනෙක්, හැමදාම සතුටින් ඉන්න
Itha aadaraneeya vedeo pelak.Aasawen balanawa.Oba yuwalata jaya sathuta aadarayen pathami.Theruwan Saranai. Take care.
ඔයා නිලියක් කියලා දන්නවා එච්චරයි මම TH-cam channel ගොඩක් දැක්ක මේ තමයි මම දැකපු හොදම උත්සහය මරු මේක තමයි වෙන්න ඕනෙ media වලින් බුදුසරණයි අපි කැමති ❤
Ekanam aththa...
අනේ ඔව් ඔයා මහත්තයාත් එක්ක ලස්සන ජීවිතයක් ගතකරන්න .එයාව දාලා මෙහේ එන්නඑපා. අපි ඔයාලට ආශිර්වාද කරනවා.සතුටින් ඉන්න.ආයිත් ඉක්මනින් වීඩියෝ එකක් දාන්න.අපි බලාන ඉන්නවා.
ලස්සනයි පුතේ හරිම ආදරණීයව ඔයාලා දෙන්න ජීවත් වෙනව. හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න මුළු ජීවිත කාලය පුරාවටම ❤
ඔයාට පුතේ ලැබිලා තියෙන්නෙ හොඳ නිවන් මගක් නිවිහැනහිල්ලේ නිස්කලංක පරිසරයක ඔයාට ඔයාගේ ජීවිතේ ඉතාමත් වටිනා කාලයක් . හොඳ කාලයක් ගත කරන්න ඔයාට හොඳටම පුළුවන් ඔයා හරිම පින්වන්තයි කියලා මට නම් හිතෙන්නේ ඔයාගේ හස්බන්ඩ් එක එක්ක ඉතාමත් ආදරයෙන් ,ඉතාමත් සහයෝගයෙන් ,හොඳ ඉවසීමකින් ජීවිතේ ජයගන්න නිවන හොයාගන්න ඔයාට පුළුවන්
❤අනේ හරිම ලස්සනයි නංගි හරිම සුන්දර පරිසරයක් ...ඔයාට වාසනාවන්ත සුබ කාලයක් උදාවේවා මමත් canada 🇨🇦 වල අවුරුදු තිස් ගානක් ඒත් මෙහෙම අත්දැකීමක් නැහැ ..මගේ පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා
ඔයා හරි ලස්සනයි .ඔයාට ඔයා වගේම අහිංසක හස්බන් කෙනෙක් ලැබිලා තියනවා .ලස්සනට ජවත් වෙින්න .බොරැ මාන්නෙ නැ ඔයාගේ .නිළියක් කියලා විකාර නැ .සතුටින් ඉන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අත්තටම හරිම ලස්සනයි මම හරි ආසවෙන් බැලුවා මොකද අපි දැකලා නැති දේවල්
ශෝක් අනේ, ආසාවෙන් බැලුවා. අපි දන්නැති දේවල් ඔව්, දිගටම බලනවා. හරිම සරල ජීවිතයක් .🌻🌻❤
ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා. සතුටුයි ඒ ගැන. පැටවුන්ට අම්මාත් එක්කම ඉන්න පුළුවන් වුනා නම් කියලා හිතුනා.😢😢😢 ලන්කාවෙ ගව පට්ටි වල වගේ . සත්තු වුනත් අම්මලනෙ ඉතින් .
පිං පිරුණු මූනක්, ලස්සන හදවතක්, නිහතමානී ගති පැවතුම්... අක්කි ඔයා ලක්මාතාවට. ආඩම්බරයක්. ඔය තරම් හොද සැමියෙක් ලැබිල තියෙන්නේ ඔයාගේ නිර්ව්‍යාජ බව නිසාමයි ❤❤❤
මම ඔයාගේ වීඩියෝ හැමදාමත් බලනවා හරිම ලස්සනයි නංගියි ඔයා රඟපාන ටෙලි නාටිත් අපි බලල බලනවා ඒ උනාට ඔයායි හස්බනුයි ඔයයි ඔහොම ඉන්නකොට හරිම ලස්සනයි
පොලවෙ පය ගහලා ඉන්න ඔයාලට විශ්වයෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා.ඔයා ගැන කවදාවත් නරක කතා අහලා නෑ.හැමදාමත් ආදරය කරපු නිළියක් ඔයා.පරිස්සමට සතුටින් ඉන්න.අද තමා ඔයාගෙ විඩියො බලන්න ගත්තෙ.තෙරැවන් සරනයි ඔයාලට 🙏❤
ආසාවෙන් බැලුවා....vena නිළියන් නම් ඕවා පෙන්නන්නේ නැ... shopping යන eva තමයි පෙන්නන්නේ...etta තත්ත්වය පෙන්නුම් කිරීම ගැන සතුටු වෙනවා....හරිම ලස්සනයි අර bike එකේ ගස් පේලි ලඟින් යන තැන....husband ta උදවු කරන්න....ජය වේවා
I just wrote abt it
❤❤😂
අද වීඩියෝ ඵකත් ලස්සනයි . බොරු අහංකාරකම් නැති ඔයාගෙ සරල කමට චාම් කමටමම හරිම කැමතියි නංගී . ඔයාලගෙ ඉදිරි ජීවිතය ඉතාමත්වාසනාවන්ත වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා .
නිහතමානී ආඩම්බරයකි ඔබ අපට. බොරු ආටෝපයන් නැති ඔබ තුමියට සහ ඔබේ සැමියාටත් සියලු දෙවි පිහිටයි. හැමදේම හොදින් හරියන්න ඕනේ.❤
හරිම ලස්සන වීඩියෝ එකක් දෙව්පිහිටයි ඔබ දෙපලට
Api dakla නැති දේවල් බලාගන්න labemath වාසනාවක් duwa putha පරිස්සමෙන් wada katuthu කරගෙන යන්න ..god bless both of you ...❤❤❤
පුහු ආටෝප නැති පොලවෙ පය ගහල ජීවත්වෙන සුන්දර ජීවිත බුදු සරනයි ඔයාල දෙන්නටම හැමදාම සතුටින් ඉන්න 🙏❤️❤️❤️❤️❤️
දුක සතුට සමසේ බෙදාගෙන ජීවත්වන හැටි පෙනේ.අනිත් නිලියෝ බොරුව පෙන්වනවා ඇත්ත ජීවිතය ඔයා තමයි පෙන්නුවේ .ඔයාට නංගී වරදින්නේ නැහැ බුදුසරණ යි
ඔයා විඩියෝ එකක්දාන තුරැ මම බලාගෙන ඉන්නේ.ලොකුකමි නැති නිලියක් ඔයා.අනේ බුදු සරනයි පරිස්සමින් ඉන්න මහත්තයා එක්ක.
හරිම ලස්සන ජිවිතයක් ඔයා ගත කරන්නෙ අක්කෙ .හරිම නිදහස් . ඉක්මනින් ආයේ විඩියො එකක් ගෙන්න ..❤
මම හරි ම..අදරේ්යි සතුන් ටමිස් ඔයා සතුන් ටකොචිරඅදරේයිද..ඔයාට බුදු සරණ යි ❤
ඔයා හරිම ශෝයි. හරිම චාම් පෙනුම. මන් ආසම ඔයාගෙ තියෙන හිනාවට ඒ සරල බවට. සතුටින් ඉන්න ❤❤❤❤❤love you ❤❤❤
හැමදාම ඔය විදියටම සතුටින්ම ඉන්න නංගී
අනේ අද තමයි ඔයාගේ video එකෙන් මේ වගේ farm එකක් දැක්කේ..මෙහෙම පැටව් කිරි බොනවා දැක්කේ අදමයි..ඔයාට ගොඩක් ස්තුති
ෂා ..............නියමයි.හරිම ලස්සනයි 🎉.දෙන්නටම සතුටින්ම ඉන්න සුභපතනව .🍁🌲😍🌷🌼.තෙරුවන් සරනයි .
Oyage mahattaya. Godak hoda daruwek keyala penawa. Oya wagema. Ayath akka satutn enna. Taruwan saranai ❤️❤️❤️💐🌹🌷🌺👍😊
ලස්සන පරිසරය විදින්න ඕනා ❤❤ සොබාදහම් එක්ක ජිවිතේ සුන්දරයි ❤
අනේ අක්කේ මේ වගේ තව ව්ලොග්ස් ගේන්න. හරිම නිදහස් මේවා බලද්දී... ඔයා හරිම නිහතමානි. ලංකාවෙන් ෆාර්ම් වලට යන්න ඉන්න අයටත් ඔයා මේ කරන දෙයින් ලොකු දැනුමක් ලැබෙනවා... හරිම සතුටුයි ❤❤❤
හරිම ලස්සනයි තෙරුවන් සරණයි! පරිස්සමින් ඉන්න ඔයාලා
Asai dakkama. Oba depalata suba anagatheyak.budusaranai.
ඔව් අනේ ඔයවගේ ඉන්නකො අනේ... එයා එක්ක අපිත් කැමති යි ඔයා ව වීඩියෝ වලින් බලන්න පුලුවන් නෙ හස්බන්ඩ් පව් අනේ ❤😊
ලස්සන කොලපාට පරිසර ය නිසා බලන්න බලන්න ආසයි .කොහොම ත් ඔයා ගෙ videos ආසාවෙන් බලන්න පුළුවන් .දෙන්න ම හරි ම නිහතමානී යි❤❤.තාත්ත වත් එක්කගෙන යන්න එහේ දවසක ඉක්මනට ම.බුදුසරණ යි ඔයාලට!!!
ගොවිපලක් කොලපාට කදු හරක් පැටව් අභ්මෝ ඔයා නම් ඡීවත් වෙන්න දිවය ලෝකයක් හොයාගංන❤
ane duwe puthe harima adaraneeyai.mage eka ahakata cachayak dala inne eth mn eka ahakin hari oyage vidiyo 1 balanawa.mn lagakadi dakke me vidiyo.eda idan baluwata coments nm damme na asanipen hito nisamn ithamath adare niliyak oya .eka asakin balala thamai me coments damme .budu saranai .dennarama parissamen inna.
ඔය නිහතමානී කම හැමදාම තියාගන්න ....❤
සත්තු , ස්වභාවික පරිසරය එක්ක ජීවත් වෙන්න ලැබෙන එකම කොච්චර සැනසීමක්ද❤. හරිම වාසනාවන්ත රැකියාවක් ඒක. හරිම සතුටක් දැක්කමත් 🥰
අනේ එයාලට කිරි මදි වගේ ........පව්ඔයා රඟපාන්න ඕන් නෑ....... ඔහේ ඉන්න....... හස්බන්ඩ් එක්ක...... බැන්දට පස්සේ දෙන්නා එකටයි ඉන්න ඕන.......ආදරේයි ඔයාට.....තෙරුවන් සරනයි දිල්......❤❤❤❤❤
Hari adambarayi oya gana...lassanatama jiwath wenna polawe paya gahala jiwith wenna one..api..neda..jiwithaya widinna ee yatharthayata muna denna one..neda..sathutui oya gana..💐💐💖💖
නංගි මල්ලිත් එක්ක සතුටින් ඉන්න .
අනේ හරිම,හරිම වටිනා video එකක්. මම ජීවිතයටවත් දැකලා නැති දේවල් පෙන්නුවාට ගොඩක් ස්තූතියි. ඔයා හරි ම නිහතමානී කෙනෙක්. ඇත්තටටම ජීවිතය ගෙන යන හැටි පෙන්වලා අපිටත් ඒ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලබලා දෙනවා.දෙන්නටම බුදු සරණයි !!!
හරිම ලස්සනයි වීඩියෝ එක 🍃❤️
ඔයා හරිම ලස්සන නිහතමානී චරිතයක්. ලංකාවෙ ප්‍රසිද්ධ අනිත් රංගන ශිල්පිනියන්ට වඩා ගොඩාක් වෙනස්. ඔයවගේ හැමදාම ඉන්න. Thank you, New Zealand වගේ සුන්දර රටක ලස්සන අපිට දකින්න සලස්වනවට ❤
බොහෝම ස්තූතියි නංගී එයාල ge අම්මලා ge කිරි ද දොවා දෙන්නෙ නැත්නම් පිටි කිරි ද අනේ පැහැදිලි කරන්න ❤❤❤❤
නැ අම්මලගෙම කිරි. එ පැටියට එ අම්මගෙම කිරි නෙමේ. ඒත් අම්මගෙ මුල් කිරිකිට පවා (කොලෙස්ටම්) මෙයාලට දෙනවා.
ලස්සනට අක්කා TH-cam channel එක කරනවා.අපි දැකලා නැති ගොඩක් දේවල් දකින්න ලැබෙනවා.❤
ඔයාට. බුදුසරණයි. දුව. මහත්තයව. ආදරෙන් බලාගන්න ❤️
අනේ ලස්සනයි අක්කියෝ..අයියා ඔයාට හැමදේටම උදව් කරන අහිංසක ගොඩක් හොඳ කෙනෙක්..අපිට තවත් ලස්සන වීඩියෝ අරන් එන්න..චීස්,බටර්,කිරි පිටි හදන ඒවා වගේ ඒවා. සතුටින් ඉන්න..ආදරෙයි මැනික..බුදුසරණයි❤
අනේ lassani පරිස්සමින් ewasimen♥️ enna සැප දුක husband සමග බෙදා ගන්න ලංකාවට act කරන්න නම් එන්න එපා.. Den ඒවා ethi...
අනේ ඇත්තටම ඔයාගේ husband ගේ රැකියාවට මම ගොඩක් ආසයි .. එයා ඒ පිලිබඳ හොඳ දැනුමත් එක්කම සතුන්ට ගොඩක් කාරැණික ඇති නේද?? ඔයා ගොඩක් වාසනාවන්තයි මේ ජිවිතේ විඳින්න ලැබුණු එකට❤❤❤ දෙන්නටම සුභ පතනවා මේ වගේ videos තව ඕන තෙරැවන් සරණයි
හස්බන්ඩ් දාලා එන්න එපා එයා පවි රගපාන්න ආවෙ නැතුව ට කමක් නැ පවුල රැකගන්න
සන්තෝෂ ඉ
ඔ
ඔව් 😔❤
ලස්සනට ආදරෙන් ඉන්න දෙන්නම....රගපානවාට වඩා ඔයාගේ ජිවිතේ ලස්සනට හදාගන්න❤❤❤❤
හරිම සතුටුයි වගේම ආඩමිබරයි ඔය දෙන්න ගැන තෙරුවන් සරණයි.
Oyalata budusaranai
_ඔබගේ සියලු කටයුතු සර්වසාර්ථක වේවා ! ඔබ හරිම නිහතමානී කෙනෙක් . හරිම සන්තෝසයි මෙහෙම දැකීමත්. මම සෙනෙවිගේ අයියා.( මතකෙට එන්නෙ නැත්නම් මල්ලිකා අක්කාවත් මතක් කරන්නම් ) තෙරුවන් සරණයි !_
හරිම තාත්විකයි. බොරැ ෂෝ නෑ... මැණික,පැටියෝ; බබා.....; ...සෝබන වචන නෑ.උම්මා නෑ..හරිම සරල චාම් ජිීවිතයක් ඔයාල ගතකරන්නෙ නව සීලන්තෙ හිටියත්....ජය වේවා......සතුටින් ඉන්නමිනිස්සුන්ට වැඩිය සත්තු හොදයි නේද නංගි....😂❤
නංගි ඔයාට ගොඩක් ස්තුතියි 👌 ලස්සනයි වීඩියෝ එක ලංකාවේ විතර ක් නෙවෙයි මොන රට ක හිටිය ත් මහ පොලවේ පය තියලා ඉන්න පුළුවන් කෙල්ලෙක් 👌ඒ වගේම යි ඔයාට හම්බවෙලා ඉන්න ඔයාගේ ආදරණිය හස්බන් හරි අහිංසක දරුවෙක් ඔයා වගේම, හරි සුන්දරව ජිවිතේ හදා ගන්න පුළුවන් හැමදාම සතුටින් ඉන්න දෙන්න ම. ආදරෙයි සතුට යි තියෙනවා නම් හැමදාම ජිවිතේ ජය ගන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම ත් ♥️♥️♥️♥️♥️♥️👌uae 🇵🇸
ennama ona ohe lassana balnna😊😊,,, api hitanwata wada loke lassani😊😊,, oyalge අත්දැකිම් apit ekka bedagnna ekath satutui❤❤
තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න දෙන්නම
Fantastic and very informative.very good live presentation.keep up the good work
ඔය දෙන්නාට බුදු සරණයි
Oya nam aththatama nihathamani niliyak akki. Suba pathanawa oyala dennatama sathutin adaren parissamin inna akkiyo. 💙 jesu pihitayi🔥😊🎉
ඔයා හරි දක්ෂ යි නේ දරැවෝ ඔක්කෝටම.😃
❤❤❤
හරිම ලස්සනයි එ විස්තර ලබා දුන්නට බොහොම ස්තුති , theruwan saranai ඔබ දෙපළ ට
බොරු සෝබන නැති ඔයාට වාසනාවන්ත අනාගතයක්
අනිත් නිලියන්ටත් ඔයා හොඳ ආදර්ශයක් .හුඟක් නිලියො රඟපාන්නෙ තිරයෙ නෙමෙයි. බාහිර සමාජය ඇතුලෙ. එහෙම කරන්න ගිහින් විහිලුවක් වෙලා .ඔයාගෙ අනාගතයට සුභ පතනවා.බුදු සරණයි !සතුටින් පිරුණු සුභ අනාගතයක් වේවා ❤❤
🙏🙏🙏❤
ඔයාගේ ඒහැටි රගපෑමක් නැනේ අනේ.....🤣🤣🤣.ඊටවඩා හොදයි පවුල්ජීවිතය හරියට ගෙනියන්න...ඒක තමයි වටින්නේ...👍👍
ඔයා දන්න හරිය තමා.මේ නිළිය කොච්චර දක්ෂ නිළියක්ද.කාට හරි. හිතක් රිදවන්නැතුව කතා කරන්න පුරුදු වෙන්න.සමහරක් අය වගේ හෙළුවෙන් නටන ඒවා නෙවෙයි මෙයා කරල තියෙන ටෙලි ඩ්‍රම.චුට්ටක් සෝදිසි කරලා බලන්න.කොච්චර වැදගත් විදිහට දක්ෂ විදිහට රඟපාලා තියෙනවද කියලා
බුදුසරණයි අක්කා. අයියත් එක්ක ඔහෙට වෙලා ඉන්න. හැමදාම සතුටින්.මං කැමති ම චරිතයක් අක්කා ඔයා. ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න ඔයාට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🥰❤️
දවසින් දවස මගේ youtube channel එකට එකතු වෙන ඒ වගේම මේ විදිහට ආදරණිය comments වලින් ,Likes , Share වලින් අපි දෙන්නට ලබා දෙන ආදරයට ගොඩක් ස්තුතියි ❤ ..ඉදිරියටත් අපිත් එක්ක ඉදිවී කියලා බලාපොරොත්තු වෙන ගමන් ගොඩක් අය අපෙන් අහලා තියෙන ප්‍රශ්න වලටත් ඉක්මනින් උත්තර අපි ලබා දෙන්නං ... පරිස්සමෙන් ඉන්න හැමෝම ❤❤❤
අම්මෝ..❤ ආදරනීයයි .මාත් මෙහෙ..මේකෙ 2000 කට වැඩි සත්තු..පැටව් දාපු මුල් කාලේ හරිම සුන්දරයි දැකීම.එයාල ටික ටික ලොකු වෙද්දි හරිම දාංගලේ...කිරි බංඩි පිරුනාම රැලේ දුවනවා..රඑඋම් රවුම්..ආසාවේ බෑ..
ඒත් ඔයා කීව වගේ හරිම මහන්සියෙන් කරන රැකියාවක්.ගොඩක් අමාරුයි එයාල වැඩ කරන ඒවා බලන් ඉන්න උනාම..
ඒ වගේමයි සතුන් ගෙ ජීවිතේ..විවිධ දුක්ඛිත තත්වයන් ට මූන දෙනවා..ඔයාම අලුත් වීඩියෝ වලින් ගේන්න ඒවා.අනිත් අයට බලන්න .❤❤.පරෙස්සම්න් ඉන්න තෙරුවන් සරනයි ❤🎉
@@dilinilakmali 😍😍😍
❤❤
මාරම ලස්සනයි👍
Akka farm ekata sewakayo ganne nedda akka
අනෙක් නිලියො වගේ සුරංගනා ලෝක වල ජීවත් වෙන්නැතිව පොලොවෙ පය ගහලා ඉන්න ඔයා අපිට හරිම ආඩම්බරයක් නංගියෝ.ජයෙන්,ජයම වේවා ❤
ඔයාට හොද මහත්තයෙක් ලැබිලා තියෙන්නෙ එයාට ළඟින් ඉදන් ශක්තියක් වෙන්න ඔය ඇත්තටම හරිම නිහතමානි යි❤
අනේ ඔව් අක්කි.ඔයාට ඉන්නෙ ගොඩාක් හොඳ ස්වාමිපුරුෂයෙක්.එයත් එක්ක ඔය ලස්සන රටට වෙලා ඉන්න.හරිම නිදහස් ලස්සන ජීවිතයක්.ආදරෙයි .තෙරුවන් සරණයි ඔයාලට ❤️🙏
අනේ ඔව්
අනේ ඔව් බුදුසරණයි ❤️
සමහර ලංකාවෙන් ගිය අය kitchen helper කරද්දි chef කියලා බොරු දාද්දි ඔයා ඇත්තම ඇත්ත දාන එක ගැන මාර ආඩම්බරයි අක්කෙ.ලස්සන වීඩියෝ එකක් අරන් එන්න.❤
හරියට එනිඩ් බ්ලයිටන්ගේ "ගොවි ගෙදර නිවාඩුවක් " පොතේ එන කතා වගේ...හරිම ලස්සනයි 🥺❤🌸
ඇබ්බැහි වෙලා අක්කේ වීඩියෝ වලට....ලොකුකම් නැති ලස්සන චරිතයක් ඔයා 😘
❤ඒකනම් ඇත්ත,අව්‍යාජ චරිත ,ආදර්සමත් චරිත .❤
Ow athatma
Maath❤
ලන්කාවට එන්න එපා ...ඔයාගේ මහත්තයත් බලාගෙන එහේ ඉන්න නන්ගි ...හරිම ලස්සනයි ..තව වීඩීයෝ දාන්න ...ආසයි බලන්න ...බුදු සරනයි දෙන්නටම
Ai eya enwa kiyala dla tiyenwda kohe hari
Shopping malls pennuwe nathi ekama sundara niliya
😂
Ane 👍👍👍oyala sathutin inna akki budu saranai❤
දැන් ඉන්න පොෂ් නිලියන්ට වැඩිය ඔයා ගොඩාක්ම ඉදිරියෙන්ම ඉන්න ලස්සන නිහතමානී නිලියක්
ඔයා ගැන හරිම සතුටුයි නිලියක් ලෙසත් උපරිම දකශතා සහ ජනතා ආදරය ලැබුනා ඔබේ පුද්ගලික ජීවිතයෙත් ආදරයත් ජීවිතයත් උපරිම විදින බව පේනවා...වාසනාවන්ත නිලියක්❤
❤❤❤🙏
@@dilinilakmaliakki Anna apa lankawata oya dannawada akka Pauli gewethe lassana denna akata edde Anika mama kamathi hadeyawak theyana kenek oya ane raga Panna ona ne akki oya nama theya gena lassanata enna adarei❤❤❤❤❤
❤👀😒jdjdjddhsssvsjs
එයාගේ දෑතට දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤
පේනවනේ කට්ටිය වෙන නිලියන්ට කියන්නේ අනේ ආපහු එන්න, ආපහු රඟපාන්න කියලා.. ඒත් ඔයාට කියන්නේ එහෙම ඉන්න කියලා.. මොකද කට්ටිය ඒ තරම් ඔයා ඔය ගත කරන නිදහස් ජීවිතේට කැමති.. ඒකේ සුන්දරත්වය මෙහෙම වීඩියෝස් වලින් දකින්න ආසයි 💚💚
ඇත්ත අනේ මිල කරන්න බෑ මේ එයා ගත කරන ජීවිතෙ❤❤
අවුරුදු ගානක් පුරාවට මාලනී ෆොන්සේකා මහත්මියට පස්සේ මම දැක්ක කිසිම ආටෝපයක් නැති සුන්දරම නිලිය ඔයා. අපිට ඔයාව මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු සතුටක්...ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ නිස්කලන්ක ලස්සන පරියරයක බොරු සෝබන , විකාර නැති හොද ස්වාමියෙක් එක්ක ඔය වගේ සොදුරු ජීවිතයක් ගෙවන්න ලැබීම..ලස්සන වීඩීයෝස් ගොඩක් දාන්න , අපි ගොඩාක් ආදරෙන් බලන් ඉන්නවා..❤❤
❤
අනේ ගොඩක් ස්තුතියි මේ ඇගයීමට...ඒ වගේ ප්‍රාර්ථනාවට ❤❤❤
බොරු ආටෝප නැති ලංකාවේ ඉන්න හොඳ නිලියක්. ආදරෙයි.❤❤❤
අනේ ඔයා හරිම නිහතමානී කෙනෙක් හස්බන් එක්ක සතුටින් ඉන්න මම ආසම කෙනෙක් ❤❤❤❤🙏🙏🙏🙏
වෙන අය සෝබනේට මෙි දේවල් හංගනවා .අපි නිවිසිිලන්ඩි ඉන්නේ ඒ වගේ ලොකුකමිි ලංකාවෙි ඇවිත් දානවා.ඒත් ඔයා හරිම නිහතමානීව ඇත්ත කියකවා.ඇත්තටම ඹයාලාට හරි යන්න ඹිිනේ .හොදින් ඉන්න තෙරැවන් සරණයි ❤❤❤❤❤
Athtma satutui oya ragna cilpiyak wealth loku kamak natuwa hamdana kiynweta. Mahthai aeka aktu wela lankawe ina dupath ayta oya rtata aena udu kerna pulwenam loku dayak mama Russian idelal ma msg Dena . aderai dentma labena masa mama lankwta yenwa .oya waga rtkta aena math asi pulwenam ajint wedak paten Gena api aenam.
ඇත්තෙන්ම මේවගේ නිළියෝ අපේ රටට ආඩම්බරයක් වෙන නිළියෝ රට යනවා හස්බන්ඩ් ලා ලඟට ඒත් කිසිම නිළියෙක් මේවගේ වටිනා ආදර්ශමත් වීඩියෝ පෙන්නලා නැහැ දිලිනි ඔයාගේ සෑම වීඩියෝ එකක්ම අපිට ඉදිරියටත් පෙන්නන්න හොඳේ ඔයාටත් මහත්තයටත් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
වගකීම් වලින්.පිරුණු ,,,එක අතකින් දුෂ්කර බවින්ද අනූන රැකියාවක නිරතවෙමින් ,,දුරු රටක අසිරිය වගේම ,සොදුරුබවද ඇස්මානයට රැගෙන එන ඔබලාට සැමදා සතුටම වේවා .....තෙරුවන්ගේ සරණින්ම .....🌻🌷🌻🌷💖
ඇත්තටම හරිම ආඩම්බරයි හැගීම් බරයි හරිම ආසයි බලන්න ටෙලි drama එකකට වැඩිය මම බලන්න ආසයි ඔයාලා දෙන්නාටම ඔය රට පාලනය කරන සියලු දෙවියන් ගේ දේව ආශිර්වාදය ලැබේවා ❤.
ඔයා ගෙවන ජීවීතය හරිම ලස්සනයි..වීඩියෝස් බලද්දි හිතට හරිම නිදහසක් දැනෙනවා..සත්තු..ලස්සන කොලපාට පරිසරය දකිද්දි හිත නිවෙනවා❤❤❤
වෙන නිලියක් නම් ඒකේ qulity එක නැති වෙයි කියලා හද්දාවටේ ෂොපිං යන ඒවා තමා බලන්න වෙන්නේ.ඒත් ඇත්තටම අපි ආස මේ මහපොළොවේ පය ගහලා ඉන්න හැටි බලන්න .ඒක තේරුම් අරන් ඉන්න ඔයා ගැන සතුටුයි .මොකද අපිත් ඕවා ගැන දන් නෑනේ.ඔයානම් ඒ අතින් සුපිරි.මං නම් ඇත්තටම ඔයා ආපු කාලේ ඉදලා ඔයාට කැමති ඔය ලස්සනට කැමති.ස්වබාව්ක ලස්සන තියෙන්නේ ඔයාට.
නිහත මානීකම අගය කරනව. ඔයා වාගේ කලා කාරිනියන් අපේ රටට 🇱🇰 ආඩම්බරයක්. තෙරුවන් සරණයි! හැමදාම සතුටින් ඉන්න. ❤❤❤️
අනේ අක්කේ ඔයා හරි ලස්සනට present කරනවා. බොරු සෝබන කිසිම දෙයක් නැතුව හරිම ආස හිතෙන්වා කත කරන විදිය අහන් ඉන්න. දිගටම වීඩියෝස් ගේන්න❤ බුදු සරණයි ❤
ඇත්තටම හරිම සතුටුයි ඔයා වගේ කෙනෙක් මේ විදිහට ඇත්ත තත්ත්වය පෙන්නන්න එක සතුටුයි හැමදාම සතුටින් ඉන්න
හරිම නිරහංකාර චරිතයක්. පොලොවේ පය ගහලා ජීවත්වෙන චරිතයක්. බුදු සරණයි ඔබ දෙපලටම😍😍😍😍😍
මං දැකපු නිහතමානිම රංගන ශිල්පීනියක් අක්කි ඔයා මං මෙහෙම හැමෝටම කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි. ඔයාගේ විඩියෝස් මාරම ලස්සනයි ආදරේයි අක්කි අයියා❤❤❤❤
ඔයා හරිම කාරුනිකයි වගේ සතුටින් ඉන්න ආසම කෙනෙක් ඔයා ජය වේවා..❤
ඔයාලා දෙන්න නම් හරිම නිහතමානී.❤❤❤❤❤
අදත් වීඩියෝ එක ලස්සනයි හස්බන්ඩ්ව දාල ලංකාවට එන්න එපා පව් පරිස්සමින් ඉන්න ❤❤❤
ඔයාගේ හැඳින්වීම ඉතාමත් අනර්ගයි මම හැම වීඩියෝ එකක්ම බලනවා ස්තුතියි බුදුසරණ යි
❤😂😊qu
ඔයාගෙ husband ගැන හරිම ආඩම්බරයි . උත්සාහයෙන් දියුණුවෙන කෙනෙක් .
හරිම ලස්සනයි අනෙ මේවා බලන්නත් ආසයි...හරිම සුන්දර පරිසරයක්...උත්සහයෙන් ජීවත්වෙන යුවලක්...❤🎉🎉දෙපලටම සැමදා සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි
තෙරැවන් සරණයි,, මේ වගේ ලස්සන video ගේන්න, දකින්න හරිම ආසයි, ඔයා වගේම අයියත් හරිම නිහතමානි, අහිංසක කෙනෙක්, හැමදාම සතුටින් ඉන්න
Itha aadaraneeya vedeo pelak.Aasawen balanawa.Oba yuwalata jaya sathuta aadarayen pathami.Theruwan Saranai. Take care.
ඔයා නිලියක් කියලා දන්නවා එච්චරයි මම TH-cam channel ගොඩක් දැක්ක
මේ තමයි මම දැකපු හොදම උත්සහය මරු මේක තමයි වෙන්න ඕනෙ media වලින් බුදුසරණයි අපි කැමති ❤
Ekanam aththa...
අනේ ඔව් ඔයා මහත්තයාත් එක්ක ලස්සන ජීවිතයක් ගතකරන්න .එයාව දාලා මෙහේ එන්නඑපා. අපි ඔයාලට ආශිර්වාද කරනවා.සතුටින් ඉන්න.ආයිත් ඉක්මනින් වීඩියෝ එකක් දාන්න.අපි බලාන ඉන්නවා.
ලස්සනයි පුතේ හරිම ආදරණීයව ඔයාලා දෙන්න ජීවත් වෙනව. හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න මුළු ජීවිත කාලය පුරාවටම ❤
ඔයාට පුතේ ලැබිලා තියෙන්නෙ හොඳ නිවන් මගක් නිවිහැනහිල්ලේ නිස්කලංක පරිසරයක ඔයාට ඔයාගේ ජීවිතේ ඉතාමත් වටිනා කාලයක් . හොඳ කාලයක් ගත කරන්න ඔයාට හොඳටම පුළුවන් ඔයා හරිම පින්වන්තයි කියලා මට නම් හිතෙන්නේ ඔයාගේ හස්බන්ඩ් එක එක්ක ඉතාමත් ආදරයෙන් ,ඉතාමත් සහයෝගයෙන් ,හොඳ ඉවසීමකින් ජීවිතේ ජයගන්න නිවන හොයාගන්න ඔයාට පුළුවන්
❤අනේ හරිම ලස්සනයි නංගි හරිම සුන්දර පරිසරයක් ...ඔයාට වාසනාවන්ත සුබ කාලයක් උදාවේවා මමත් canada 🇨🇦 වල අවුරුදු තිස් ගානක් ඒත් මෙහෙම අත්දැකීමක් නැහැ ..මගේ පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා
ඔයා හරි ලස්සනයි .ඔයාට ඔයා වගේම අහිංසක හස්බන් කෙනෙක් ලැබිලා තියනවා .ලස්සනට ජවත් වෙින්න .බොරැ මාන්නෙ නැ ඔයාගේ .නිළියක් කියලා විකාර නැ .සතුටින් ඉන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අත්තටම හරිම ලස්සනයි මම හරි ආසවෙන් බැලුවා මොකද අපි දැකලා නැති දේවල්
ශෝක් අනේ, ආසාවෙන් බැලුවා. අපි දන්නැති දේවල් ඔව්, දිගටම බලනවා. හරිම සරල ජීවිතයක් .🌻🌻❤
ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා. සතුටුයි ඒ ගැන. පැටවුන්ට අම්මාත් එක්කම ඉන්න පුළුවන් වුනා නම් කියලා හිතුනා.😢😢😢 ලන්කාවෙ ගව පට්ටි වල වගේ . සත්තු වුනත් අම්මලනෙ ඉතින් .
පිං පිරුණු මූනක්, ලස්සන හදවතක්, නිහතමානී ගති පැවතුම්... අක්කි ඔයා ලක්මාතාවට. ආඩම්බරයක්. ඔය තරම් හොද සැමියෙක් ලැබිල තියෙන්නේ ඔයාගේ නිර්ව්‍යාජ බව නිසාමයි ❤❤❤
මම ඔයාගේ වීඩියෝ හැමදාමත් බලනවා හරිම ලස්සනයි නංගියි ඔයා රඟපාන ටෙලි නාටිත් අපි බලල බලනවා ඒ උනාට ඔයායි හස්බනුයි ඔයයි ඔහොම ඉන්නකොට හරිම ලස්සනයි
පොලවෙ පය ගහලා ඉන්න ඔයාලට විශ්වයෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා.ඔයා ගැන කවදාවත් නරක කතා අහලා නෑ.හැමදාමත් ආදරය කරපු නිළියක් ඔයා.පරිස්සමට සතුටින් ඉන්න.අද තමා ඔයාගෙ විඩියො බලන්න ගත්තෙ.තෙරැවන් සරනයි ඔයාලට 🙏❤
ආසාවෙන් බැලුවා....vena නිළියන් නම් ඕවා පෙන්නන්නේ නැ... shopping යන eva තමයි පෙන්නන්නේ...etta තත්ත්වය පෙන්නුම් කිරීම ගැන සතුටු වෙනවා....හරිම ලස්සනයි අර bike එකේ ගස් පේලි ලඟින් යන තැන....husband ta උදවු කරන්න....ජය වේවා
I just wrote abt it
❤❤😂
අද වීඩියෝ ඵකත් ලස්සනයි . බොරු අහංකාරකම් නැති ඔයාගෙ සරල කමට චාම් කමට
මම හරිම කැමතියි නංගී . ඔයාලගෙ ඉදිරි ජීවිතය ඉතාමත්
වාසනාවන්ත වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා .
නිහතමානී ආඩම්බරයකි ඔබ අපට. බොරු ආටෝපයන් නැති ඔබ තුමියට සහ ඔබේ සැමියාටත් සියලු දෙවි පිහිටයි. හැමදේම හොදින් හරියන්න ඕනේ.❤
හරිම ලස්සන වීඩියෝ එකක් දෙව්පිහිටයි ඔබ දෙපලට
Api dakla නැති දේවල් බලාගන්න labemath වාසනාවක් duwa putha පරිස්සමෙන් wada katuthu කරගෙන යන්න ..god bless both of you ...❤❤❤
පුහු ආටෝප නැති පොලවෙ පය ගහල ජීවත්වෙන සුන්දර ජීවිත බුදු සරනයි ඔයාල දෙන්නටම හැමදාම සතුටින් ඉන්න 🙏❤️❤️❤️❤️❤️
දුක සතුට සමසේ බෙදාගෙන ජීවත්වන හැටි පෙනේ.අනිත් නිලියෝ බොරුව පෙන්වනවා ඇත්ත ජීවිතය ඔයා තමයි පෙන්නුවේ .ඔයාට නංගී වරදින්නේ නැහැ බුදුසරණ යි
ඔයා විඩියෝ එකක්දාන තුරැ මම බලාගෙන ඉන්නේ.ලොකුකමි නැති නිලියක් ඔයා.අනේ බුදු සරනයි පරිස්සමින් ඉන්න මහත්තයා එක්ක.
හරිම ලස්සන ජිවිතයක් ඔයා ගත කරන්නෙ අක්කෙ .හරිම නිදහස් . ඉක්මනින් ආයේ විඩියො එකක් ගෙන්න ..❤
මම හරි ම..අදරේ්යි සතුන් ට
මිස් ඔයා සතුන් ටකොචිර
අදරේයිද..ඔයාට බුදු සරණ යි ❤
ඔයා හරිම ශෝයි. හරිම චාම් පෙනුම. මන් ආසම ඔයාගෙ තියෙන හිනාවට ඒ සරල බවට. සතුටින් ඉන්න ❤❤❤❤❤love you ❤❤❤
හැමදාම ඔය විදියටම සතුටින්ම ඉන්න නංගී
අනේ අද තමයි ඔයාගේ video එකෙන් මේ වගේ farm එකක් දැක්කේ..මෙහෙම පැටව් කිරි බොනවා දැක්කේ අදමයි..ඔයාට ගොඩක් ස්තුති
ෂා ..............නියමයි.
හරිම ලස්සනයි 🎉.
දෙන්නටම සතුටින්ම ඉන්න සුභපතනව .🍁🌲😍🌷🌼.
තෙරුවන් සරනයි .
Oyage mahattaya. Godak hoda daruwek keyala penawa. Oya wagema. Ayath akka satutn enna. Taruwan saranai ❤️❤️❤️💐🌹🌷🌺👍😊
ලස්සන පරිසරය විදින්න ඕනා ❤❤ සොබාදහම් එක්ක ජිවිතේ සුන්දරයි ❤
අනේ අක්කේ මේ වගේ තව ව්ලොග්ස් ගේන්න. හරිම නිදහස් මේවා බලද්දී... ඔයා හරිම නිහතමානි. ලංකාවෙන් ෆාර්ම් වලට යන්න ඉන්න අයටත් ඔයා මේ කරන දෙයින් ලොකු දැනුමක් ලැබෙනවා... හරිම සතුටුයි ❤❤❤
හරිම ලස්සනයි තෙරුවන් සරණයි! පරිස්සමින් ඉන්න ඔයාලා
Asai dakkama. Oba depalata suba anagatheyak.budusaranai.
ඔව් අනේ ඔයවගේ ඉන්නකො අනේ... එයා එක්ක අපිත් කැමති යි ඔයා ව වීඩියෝ වලින් බලන්න පුලුවන් නෙ හස්බන්ඩ් පව් අනේ ❤😊
ලස්සන කොලපාට පරිසර ය නිසා බලන්න බලන්න ආසයි .කොහොම ත් ඔයා ගෙ videos ආසාවෙන් බලන්න පුළුවන් .දෙන්න ම හරි ම නිහතමානී යි❤❤.තාත්ත වත් එක්කගෙන යන්න එහේ දවසක ඉක්මනට ම.බුදුසරණ යි ඔයාලට!!!
ගොවිපලක් කොලපාට කදු හරක් පැටව් අභ්මෝ ඔයා නම් ඡීවත් වෙන්න දිවය ලෝකයක් හොයාගංන❤
ane duwe puthe harima adaraneeyai.mage eka ahakata cachayak dala inne eth mn eka ahakin hari oyage vidiyo 1 balanawa.mn lagakadi dakke me vidiyo.eda idan baluwata coments nm damme na asanipen hito nisamn ithamath adare niliyak oya .eka asakin balala thamai me coments damme .budu saranai .dennarama parissamen inna
.
ඔය නිහතමානී කම හැමදාම තියාගන්න ....❤
සත්තු , ස්වභාවික පරිසරය එක්ක ජීවත් වෙන්න ලැබෙන එකම කොච්චර සැනසීමක්ද❤. හරිම වාසනාවන්ත රැකියාවක් ඒක. හරිම සතුටක් දැක්කමත් 🥰
අනේ එයාලට කිරි මදි වගේ ........පව්
ඔයා රඟපාන්න ඕන් නෑ....... ඔහේ ඉන්න....... හස්බන්ඩ් එක්ක...... බැන්දට පස්සේ දෙන්නා එකටයි ඉන්න ඕන.......
ආදරේයි ඔයාට.....තෙරුවන් සරනයි දිල්......❤❤❤❤❤
Hari adambarayi oya gana...lassanatama jiwath wenna polawe paya gahala jiwith wenna one..api..neda..jiwithaya widinna ee yatharthayata muna denna one..neda..sathutui oya gana..💐💐💖💖
නංගි මල්ලිත් එක්ක සතුටින් ඉන්න .
අනේ හරිම,හරිම වටිනා video එකක්. මම ජීවිතයටවත් දැකලා නැති දේවල් පෙන්නුවාට ගොඩක් ස්තූතියි. ඔයා හරි ම නිහතමානී කෙනෙක්. ඇත්තටටම ජීවිතය ගෙන යන හැටි පෙන්වලා අපිටත් ඒ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලබලා දෙනවා.දෙන්නටම බුදු සරණයි !!!
හරිම ලස්සනයි වීඩියෝ එක 🍃❤️
ඔයා හරිම ලස්සන නිහතමානී චරිතයක්. ලංකාවෙ ප්‍රසිද්ධ අනිත් රංගන ශිල්පිනියන්ට වඩා ගොඩාක් වෙනස්. ඔයවගේ හැමදාම ඉන්න. Thank you, New Zealand වගේ සුන්දර රටක ලස්සන අපිට දකින්න සලස්වනවට ❤
බොහෝම ස්තූතියි නංගී එයාල ge අම්මලා ge කිරි ද දොවා දෙන්නෙ නැත්නම් පිටි කිරි ද අනේ පැහැදිලි කරන්න ❤❤❤❤
නැ අම්මලගෙම කිරි. එ පැටියට එ අම්මගෙම කිරි නෙමේ. ඒත් අම්මගෙ මුල් කිරිකිට පවා (කොලෙස්ටම්) මෙයාලට දෙනවා.
ලස්සනට අක්කා TH-cam channel එක කරනවා.අපි දැකලා නැති ගොඩක් දේවල් දකින්න ලැබෙනවා.❤
ඔයාට. බුදුසරණයි. දුව. මහත්තයව. ආදරෙන් බලාගන්න ❤️
අනේ ලස්සනයි අක්කියෝ..අයියා ඔයාට හැමදේටම උදව් කරන අහිංසක ගොඩක් හොඳ කෙනෙක්..අපිට තවත් ලස්සන වීඩියෝ අරන් එන්න..චීස්,බටර්,කිරි පිටි හදන ඒවා වගේ ඒවා. සතුටින් ඉන්න..ආදරෙයි මැනික..බුදුසරණයි❤
අනේ lassani පරිස්සමින් ewasimen♥️ enna සැප දුක husband සමග බෙදා ගන්න ලංකාවට act කරන්න නම් එන්න එපා.. Den ඒවා ethi...
අනේ ඇත්තටම ඔයාගේ husband ගේ රැකියාවට මම ගොඩක් ආසයි .. එයා ඒ පිලිබඳ හොඳ දැනුමත් එක්කම සතුන්ට ගොඩක් කාරැණික ඇති නේද?? ඔයා ගොඩක් වාසනාවන්තයි මේ ජිවිතේ විඳින්න ලැබුණු එකට❤❤❤ දෙන්නටම සුභ පතනවා මේ වගේ videos තව ඕන තෙරැවන් සරණයි
හස්බන්ඩ් දාලා එන්න එපා එයා පවි රගපාන්න ආවෙ නැතුව ට කමක් නැ පවුල රැකගන්න
සන්තෝෂ ඉ
ඔ
❤
ඔව් 😔❤
ලස්සනට ආදරෙන් ඉන්න දෙන්නම....රගපානවාට වඩා ඔයාගේ ජිවිතේ ලස්සනට හදාගන්න❤❤❤❤
හරිම සතුටුයි වගේම ආඩමිබරයි ඔය දෙන්න ගැන තෙරුවන් සරණයි.
Oyalata budusaranai
_ඔබගේ සියලු කටයුතු සර්වසාර්ථක වේවා ! ඔබ හරිම නිහතමානී කෙනෙක් . හරිම සන්තෝසයි මෙහෙම දැකීමත්. මම සෙනෙවිගේ අයියා.( මතකෙට එන්නෙ නැත්නම් මල්ලිකා අක්කාවත් මතක් කරන්නම් ) තෙරුවන් සරණයි !_
හරිම තාත්විකයි. බොරැ ෂෝ නෑ...
මැණික,පැටියෝ; බබා.....; ...සෝබන වචන නෑ.
උම්මා නෑ..
හරිම සරල චාම් ජිීවිතයක් ඔයාල ගතකරන්නෙ නව සීලන්තෙ හිටියත්....
ජය වේවා......
සතුටින් ඉන්න
මිනිස්සුන්ට වැඩිය සත්තු හොදයි නේද නංගි....😂