ලංකාවෙන් නවසීලන්තයට ❤🥹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Dilini Lakmali Thrimanna

ความคิดเห็น • 134

  • @kamalajewa
    @kamalajewa 2 วันที่ผ่านมา +9

    We too miss you ❤️ වැදගත් විදියට ජීවත්වුනූ රංගන ශීල්පිනියක්.ඔබට සදා ජය ❤

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @dilinilakmali
    @dilinilakmali  2 วันที่ผ่านมา +11

    මගේ හඬ පොඩ්ඩක් ඇහෙනවා අඩු ඇති .. පොඩ්ඩක් volume එක වැඩි කරලා අහන්න .. sry....🙏🙏❤

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake วันที่ผ่านมา +1

      මේ කටහඩින් දැනෙන්නේ ඔයාගේ තියන වැදගත්කම...❤

    • @dilinilakmali
      @dilinilakmali  วันที่ผ่านมา

      @@dilrukshi_Rathnayake 🙏❤❤

  • @Dilishiyathamel
    @Dilishiyathamel 2 วันที่ผ่านมา +23

    ඉන්නකම් හරිම වැදගත් විදියට හිටපු නිලියක්.ගොඩක් අගය කරනවා ඒක.අනේ vedio එකේ ඔයාගෙ voice ඇහෙන්නෙ ගොඩක් අඩුවෙන් dear.❤❤

    • @dilinilakmali
      @dilinilakmali  วันที่ผ่านมา

      @@Dilishiyathamel ❤❤

    • @kanthiamarakoon6479
      @kanthiamarakoon6479 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adareiii duwa.. duwa .maga putha enna rata .oyata sathutin enna puluwan oya hoda daruwak....❤❤❤

    • @Dilishiyathamel
      @Dilishiyathamel วันที่ผ่านมา

      @@dilinilakmali 🥰🥰😘

    • @deepthigeorge9740
      @deepthigeorge9740 8 ชั่วโมงที่ผ่านมา

      Congratulations for Happy New life ❤

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 2 วันที่ผ่านมา +3

    ගොඩාක් ස්තුති ඔයා අන්තිමට දුන්න පොරොන්දුවට.මං හුගාක් දුකින් හිටියේ ඔයා කලාවෙන් ඈත් වෙයි කියලා.මං ආසම කලාකාරිනියක් ඔයා❤ ආදරෙයි හැමදාම 😊

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @dilanchamikara3262
    @dilanchamikara3262 2 วันที่ผ่านมา +4

    ඔයා මෙච්චර ඉක්මනට අපිව දාල යයි කියල කවුද හිතුවෙ. මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ. දැන් ඉතින් දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නෙ මතකයක් විතරයි. සුබ ගමන් දිලිනි.

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 2 วันที่ผ่านมา +7

    අනේ හරිම සතුටුයි විඩියෝ එකක් දකින්න ලැබුන එක මම ආසම කෙනෙක් ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි ❤❤

  • @rasikakumari6317
    @rasikakumari6317 6 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ වොයිස් එකෙන්ම දැනෙනවා ඔයා කොච්චර දුකෙන්ද ඉන්නේ කියලා නංගි. පළවෙනි වතාවට මම සිංගප්පූරුවට එනකොට මට දැනුන හැඟීම මට මතක් කරලා දුන්නා ඔයාගේ මෙ වීඩියෝ එෙකන්.
    මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයා ආයිත් රඟපානවා දකින්න ලැබෙන්න කියලා . ❤
    Stay strong 💪 be happy . God blessed you both.

  • @djayalath6349
    @djayalath6349 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා ලංකාවේන් ගියා කියලා දැනගන්තාම ඇත්තටම මාර දූකක් දැනූනා දීලිනි නංගි,නමක් නෑ ඔයාගේ අලුත් ජීවිතය සාර්ථක වෙන්න මං සුභ පතනවා නංගි.

  • @Ishubawani
    @Ishubawani 2 วันที่ผ่านมา +2

    Akke video eke background music eka sadde wedi. oyage voice eka hemin ahenne ethakota. Good Luck ❤

  • @user-zq6me2vv6l
    @user-zq6me2vv6l 2 วันที่ผ่านมา +3

    බුදු සරණයි ඔබ දෙපළට සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @RupikaAmarathunga
    @RupikaAmarathunga 2 วันที่ผ่านมา +5

    සතුටින් ඉන්න දුව දිගටම වීඩියෝ දාන්න. අපි බලන් ඉන්නවා

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 2 วันที่ผ่านมา +3

    Voice eka ahenawa madiii
    Love you 😘 ❤❤

  • @GimhaniHarischandra
    @GimhaniHarischandra 2 วันที่ผ่านมา +6

    Voice ඇහෙන්නේ නෑනේ

  • @Dilru6666
    @Dilru6666 2 วันที่ผ่านมา +2

    වීඩියෝ එක ලස්සනයි 💖 තෙරුවන් සරණයි 💖

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 2 วันที่ผ่านมา +1

    Aàadarei duwe...hodinma inna .oba dedenatama wasanaawantha,kaalayakma uda wewa!!!!!!❤

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 2 วันที่ผ่านมา +2

    Sound adui.....

  • @maneldharma3133
    @maneldharma3133 18 ชั่วโมงที่ผ่านมา

    අනේ අහම්බෙන් දැක්කේ ඇත්තමයි මම ගොඩාක් කැමති නිලියක් රග පැ හැම චරිතයක්ම ඉහලම තත්වයක තිබුනා ඔබ තුමුයගේ ගමනට මගේ හද පතුලෙම්ම නැගෙන සුභ පැතුමත් සමග සැමියත් සමග ගෙවන ඉදිරි කාලය සැහල්ලුව සුවය සතුට සෟහාග්‍ය ජය නිරතුරුවම ලැබෙනවාමයි එය ස්තිරයි නියතයි සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤❤

  • @dilhanperera3431
    @dilhanperera3431 2 วันที่ผ่านมา +1

    සුභ පැතුම් ඔයාගේ අලුත් ජීවිතය ට. අලුත් වීඩියෝ අරගෙන එන්න . ❤❤❤❤❤

  • @hsriyani2755
    @hsriyani2755 2 วันที่ผ่านมา +4

    අනේ ඉතින් ඔයා ලංකාවෙන් ගියාද 😢. කමක් නෑ ඔයාගෙ ජීවිතේ සතුට වෙනුවෙන් නේ අපිට දුකක් උනත් අපි ඒක සතුටින් විදදරා ගන්නම් ඔයාට සුභ ගමන් මැනික පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි දෙන්නටම ❤❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 2 วันที่ผ่านมา +3

    ඔයාට සුභ පතනවා ❤❤❤මගේ husban ආවා new zealand ලගදි .

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา +1

      ස්තුතියි ❤❤

    • @ganeshikafernando4602
      @ganeshikafernando4602 วันที่ผ่านมา

      @@dilinilakmali new zealand වල කොහෙද ඉන්නෙ

  • @chandranimanel6585
    @chandranimanel6585 2 วันที่ผ่านมา +2

    Happy future and happy marriage life.

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 วันที่ผ่านมา

    Ayubowan, mama Asama Actress kenek oya , Adarai Godak, All the Best, parisemen, Budusaranai, Adarai Godak

  • @nalinihewage4419
    @nalinihewage4419 2 วันที่ผ่านมา +1

    තෙරුවන්සරනය් ❤

  • @DevindiSarasi
    @DevindiSarasi 5 ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි අක්කියෝ..ආදරෙයි ❤❤

  • @chamanihettiarachchi3111
    @chamanihettiarachchi3111 2 วันที่ผ่านมา +2

    හොදින් සතුටින් ඉන්න මැනික

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @niroshaDamayanthi-j7g
    @niroshaDamayanthi-j7g 2 วันที่ผ่านมา +3

    සුබ ගමන් සතුටින් ඉන්න

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา +1

      ස්තුතියි ❤❤

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 2 วันที่ผ่านมา +1

    Ane harima lassanai .sathutin inna .adarei❤

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @dinushipavithra9778
    @dinushipavithra9778 2 วันที่ผ่านมา +2

    Hi akka. Math inne New Zealand. Oyage vedio aka baladdi man ammala Dala apu widiya mathak una

  • @TechWithOveen
    @TechWithOveen 2 วันที่ผ่านมา +3

    Ane matath mama apu gamana mathak unaa.....man mage babala 3denath ekka thaniyama awe..Chuti babata 8 months... Api New Zealand awe 2022....matath man apu gamana mathak weddi heenayak wage...

  • @niluherath3196
    @niluherath3196 2 วันที่ผ่านมา

    අනේ අසාම කරන චරිතයක් ❤❤❤❤❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 วันที่ผ่านมา +2

    ඊගාව නවසීලන්තය වීඩියෝ එකක් දෙන්න 💖

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 วันที่ผ่านมา

    ❤ budusarani sathutin inna 🎉🎉🎉🇮🇪🌍🦋

  • @Anuradha-ex1ke
    @Anuradha-ex1ke 2 วันที่ผ่านมา

    Good luck to your new journey.. background music eka nisa oyage voice eka ahenawa adui dear wena music ekak try karala blnna..

  • @sangeethnirosha7009
    @sangeethnirosha7009 2 วันที่ผ่านมา

    Hodin satutin inna. Jesu pihitai ❤️🙏

  • @kasunidesilva6443
    @kasunidesilva6443 2 วันที่ผ่านมา +1

    Good Luck Akka❤️

  • @udayanganimanoja899
    @udayanganimanoja899 15 ชั่วโมงที่ผ่านมา

    Jesu pihitai Akke❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 2 วันที่ผ่านมา +1

    All the best dear ❤

  • @PushparaniPerera-y4q
    @PushparaniPerera-y4q 2 วันที่ผ่านมา

    It is so lovely 🌹

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 วันที่ผ่านมา

    Wish you all the best nangi. God bless you 🙏 ❤❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 5 ชั่วโมงที่ผ่านมา

    Mama dakapu nihathamanima niliyak oya adarei ❣️❣️❣️❣️❣️❣️❣️

  • @inokasuranji5255
    @inokasuranji5255 2 วันที่ผ่านมา +1

    Lassanai nangi.❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 2 วันที่ผ่านมา +1

    Voice eka not clear

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 วันที่ผ่านมา +1

    බුදුසරණයි දිලිණි ඔයාට හොදින් ඉන්න කොහේ හිට්යත් 🙏💖

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      ස්තුතියි ❤

  • @samithriasalage3501
    @samithriasalage3501 2 วันที่ผ่านมา

    Welcome to New Zealand Nangi❤️

  • @AselaKumara-ws4vl
    @AselaKumara-ws4vl 2 วันที่ผ่านมา +2

    Mamath kemathi ratakata gihin aluthin jeewithe patan ganna

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 7 ชั่วโมงที่ผ่านมา

    Ane harima lassanaiy akka❤❤❤ satutin inna 🤍

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 วันที่ผ่านมา

    ආදරනීය නිලියක්

  • @DiliniMadushika-th4yx
    @DiliniMadushika-th4yx 12 วินาทีที่ผ่านมา

    Akke oya koheda inne??math awe aug 9

  • @xiupingxu8897
    @xiupingxu8897 2 วันที่ผ่านมา +1

    Congratulations ❤

  • @Lochi91
    @Lochi91 2 วันที่ผ่านมา

    දිගටම videos දාන්න

  • @rochesepalika9733
    @rochesepalika9733 2 วันที่ผ่านมา +1

  • @AshokaNishanthi-m8g
    @AshokaNishanthi-m8g 2 ชั่วโมงที่ผ่านมา

    අනේ මිස් මම දන්නෙ නැති නිසා අහන්නෙ ..මම ආසයි නවසීලන්තයට ..පදිංචි වෙන්න එන්නේ කොහොමද විස්තර ටිකක් කියනවද ..ඒජන්සිය හරහද එන්න ඕන

  • @ishipieris4602
    @ishipieris4602 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-mj6yc6zs8t
    @user-mj6yc6zs8t 2 วันที่ผ่านมา

    Good luck akki..🎉 akki oya school gye homagama neda

  • @dinushaliyanage8111
    @dinushaliyanage8111 วันที่ผ่านมา

    Day vlogs oni....🙈🙈😘😘

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      හරි ❤

  • @shayakk3383
    @shayakk3383 5 ชั่วโมงที่ผ่านมา

    Oya kiyana dewal hariyata ahenne nehe. Sounds madi. Maximum volume dala ahwwe😅

    • @shayakk3383
      @shayakk3383 4 ชั่วโมงที่ผ่านมา

      Good Luck Dilini❤

  • @tomysinghe1495
    @tomysinghe1495 2 วันที่ผ่านมา

    Api balagen innawa oya vidio ekak danakn pls video puluwan welawakata danna

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 วันที่ผ่านมา

    Nangi ❤❤ mawa mathakada nam danne.

  • @AngryBird0519
    @AngryBird0519 4 ชั่วโมงที่ผ่านมา

    අක්කි ඒ පොටො එකේ ඉන්නේ මගේ බාප්පයි පුංචී😊

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy วันที่ผ่านมา

    අනේ මොනවා කරන්නද ඉතින් දැන් සතුටින් ඉන්න දෙන්නා එක්ක තාත්තායි අම්මායි කියන්නෙ හදවත හුස්ම එයාලාගෙන් අැත් වෙන්න හරි අමාරැයි ඉතින් ❤😂

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ❤

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 2 วันที่ผ่านมา

    🥰🥰💐💐

  • @buddhikavirajini2114
    @buddhikavirajini2114 2 วันที่ผ่านมา +2

    Welcome to newzealand akka

  • @roshanigamage58
    @roshanigamage58 2 วันที่ผ่านมา +1

    Newzealand ynna lesi nane...khmda gyee....masters walatda gye akke....

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake วันที่ผ่านมา

    ආදරෙන් සතුටින් ඉන්න අක්කේ...❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ❤

  • @ishipieris4602
    @ishipieris4602 2 วันที่ผ่านมา +1

    අක්කෙ දැන් ඔයා එහෙ ඉඳලා vedio ගේන්න❤

  • @roshanimaduwanthi2015
    @roshanimaduwanthi2015 22 ชั่วโมงที่ผ่านมา

    ඔයා එන්න මාසෙකට කලින් මං ආවෙ ඔය විදියටම හස්බන් ලගට ඔයා ඔක්ලන්ඩ් කොහෙද අක්කි මං පකුරංගා ❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @chalanimax1891
    @chalanimax1891 2 วันที่ผ่านมา

    ජිවිතේ කපු නැති වගේ කන්න

  • @chamininilanthi4259
    @chamininilanthi4259 2 วันที่ผ่านมา

    Anee akkiyoo oya ayeth lankawe drama wala acct karanne nadda

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 2 วันที่ผ่านมา +1

    Ahen nehene

  • @Fonderx
    @Fonderx 2 วันที่ผ่านมา

    ❤❤❤❤p

  • @NilankaSrimali-u9c
    @NilankaSrimali-u9c 2 วันที่ผ่านมา +2

    Melo deyak ahenne na

    • @dilinilakmali
      @dilinilakmali  2 วันที่ผ่านมา

      Volume පොඩ්ඩක් වැඩි කරලා අහන්න පොඩ්ඩක් 🥹

  • @sandayakw6738
    @sandayakw6738 2 วันที่ผ่านมา +3

    Katha karanna pana nedda

  • @anuPerera-f5n
    @anuPerera-f5n วันที่ผ่านมา

    ❤😂❤❤🎉

  • @SHANEZKITCHEN
    @SHANEZKITCHEN วันที่ผ่านมา

    අක්කා දිනුෂා සෙව්වන්දි ද❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ඔව් නැන්දාගේ දුව ❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 วันที่ผ่านมา

    ඔයාගේ අම්මා නැද්ද

  • @GimhaniHarischandra
    @GimhaniHarischandra 2 วันที่ผ่านมา +3

    Voice ඇහෙන්නේ නෑනේ

  • @pubudhunidarshika8425
    @pubudhunidarshika8425 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sandyafernando4302
    @sandyafernando4302 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @DhanuandRuvi
    @DhanuandRuvi วันที่ผ่านมา

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ManelPathigoda-on7jf
    @ManelPathigoda-on7jf 2 วันที่ผ่านมา

  • @DinushaDananjani-bd7vb
    @DinushaDananjani-bd7vb 2 วันที่ผ่านมา

    ❤❤

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 2 วันที่ผ่านมา

  • @kcsilva2186
    @kcsilva2186 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @MalkiVimansha
    @MalkiVimansha 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ChampiAbeerathnaSalon
    @ChampiAbeerathnaSalon วันที่ผ่านมา

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @priyangikamadushani3186
    @priyangikamadushani3186 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @kavindithilakarathna4175
    @kavindithilakarathna4175 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  15 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @DioginiMiranda
    @DioginiMiranda 2 วันที่ผ่านมา

    ❤❤❤