රොබින්සන් කෘසෝ - Robinson Crusoe. ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2020
  • 1974දී BBC බ්‍රිතාන්‍ය රුඋපවහිනි සේවය විසින් නිපදවනලද සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය කතුවරයෙකුවන වන ඩැනියල් ඩිෆෝ මහතාගේ "රොබින්සන් කෘසෝ".
    මෙය ජාතික රූපවාහිනී සංස්ථාවේදී ටයිටස් තොටවත්ත මහතා විසින් සිංහලට හඩකවන ලද එම චිත්‍රපටයි.
    Titus Thotawatte
    Robinson Crusoe sinhala
  • บันเทิง

ความคิดเห็น • 459

  • @maashi21
    @maashi21 4 หลายเดือนก่อน +38

    මම 2003 කෙනෙක් මං ආසම මේවගෙ පරන ලස්සන ෆිල්ම් වලට
    🙂❤ 2024 බලන අය ඉන්නවදො❤🙂

  • @manachethana5272
    @manachethana5272 3 ปีที่แล้ว +196

    ටයිටස් තොටවත්ත අපේ ලමා මනසට අපිට නොදැනුවත්වම ලස්සන දේවල් ඇතුළු කරපු තවත් එක වීරයෙක්.... 💐❤️....

  • @deshanperera5941
    @deshanperera5941 3 ปีที่แล้ว +244

    වෙන වෙන චැනල් වලින් මේවා සල්ලිවලට විකුණද්දී ඔයා මේක අපි වෙනුවෙන් බලන්න යූටියුබ් දැම්මට පින්.අපි ආසාවෙන් බලන් ඉදපු චිත්‍රපටයක් මේක.ජයවේවා සහෝදරයා.❤

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +14

      අනිවාර්යෙන් මචන්..

    • @damithasithashantha8923
      @damithasithashantha8923 3 ปีที่แล้ว +4

      @@kohomadamachan7424 r

    • @Meowfriend1
      @Meowfriend1 3 ปีที่แล้ว +3

      @@kohomadamachan7424 robin of Sherwood ekt me wge dnna puluwnda oyta

    • @danukashewantha3029
      @danukashewantha3029 3 ปีที่แล้ว +3

      @@kohomadamachan7424 go ahead bro...

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว +1

      @@kohomadamachan7424 ගොඩක් ස්තූතියි මචං❤

  • @rushanmuthukumarana7812
    @rushanmuthukumarana7812 ปีที่แล้ว +46

    ගොඩක් ස්තූතියි අපේ ළමා කාලය ආයෙත් මතක් කලාට..! ටයිටස් තොටවත්ත කියන්නෙම අපේ අතීතෙ ලස්සන කරපු විශේෂ චරිතයක් ❤️👌

  • @dinukaprabath8712
    @dinukaprabath8712 3 ปีที่แล้ว +95

    අපිට හිමි දැං ඉන්න පරම්පරාවට අහිමි ඒ සුන්දර කාලය

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 6 หลายเดือนก่อน +1

      අපිට ඒව අහිමි කරේ ඔබේ පරම්පරාවයි....

  • @chathuramadhusanka4648
    @chathuramadhusanka4648 8 หลายเดือนก่อน +6

    2023.10.06කොරියාවේ පාන්දර 4යි.මට වයස 31අතීතය හිත උඩට අරන් ආවා .හැගේමක ඇත්ත අරුත මිහිරි විදියට ඇහැට කනට ....ස්තූතියි ඔබට

  • @toprank4971
    @toprank4971 3 ปีที่แล้ว +180

    ජැක්සන් ඇන්තනී මහත්මයගෙ තරුණ කටහඬ ආයෙත් ජීවිතේ පොඩි කාලෙට අරගෙන ගියා නොදැනීම 😊😊❤❤

    • @pushpakumara5731
      @pushpakumara5731 ปีที่แล้ว +3

      👌👌👌👌

    • @malakasilva6172
      @malakasilva6172 10 หลายเดือนก่อน +2

      Kiyala wedak nehe

    • @wn4838
      @wn4838 9 หลายเดือนก่อน

      අපෝ බලන්න ගත්තා විතරයි . Comment එකට එකත් එපාවෙලා ගියා

    • @shashirajapaksha4181
      @shashirajapaksha4181 8 หลายเดือนก่อน

      @@wn4838 නාකි පකයා එ් මනුස්සය මැරෙන්න හදන්නෙ..මිනිස්සු අතින් වැරදි වෙනව

    • @NuwaraMalliGems
      @NuwaraMalliGems 8 หลายเดือนก่อน +2

      නිවන් සුව ලැබේවා

  • @KMRMadhu-qm6fv
    @KMRMadhu-qm6fv 7 หลายเดือนก่อน +9

    මේක බලද්දී මගෙ ලමා කාලයට ඉබේම යනවා...ටයිටස් කොටවත්ත මහතා අපේ සුන්දර ලමා කාලයට ලස්සන කාටූන්,චිත්‍රපට ගෙනාව කෙනෙක් ❤❤

  • @coohh-dn4qw
    @coohh-dn4qw 7 หลายเดือนก่อน +4

    මගෙ ආසම කතා පෙලක් ස්තුතියි ලමා කාලයට අරගෙන ගියාට 💚

  • @achinialwis3647
    @achinialwis3647 5 หลายเดือนก่อน +4

    ආසම කතාවක්..ජීවිතේ අත නොහැර අල්ලගෙන ඉන්න පාඩමක් උගන්වන කතාවක්..පුංචි කාලෙට අරන් ගියා ආයෙමත්..ජැක්සන් ඇන්තනී මහතා ජීවතුන් අතර නැති කාලයක අද මේක බලනකොට ජීවමානවම ඔහු ඉන්නවා වගේ දැනුණා ❤

  • @amilaprasax9129
    @amilaprasax9129 6 หลายเดือนก่อน +4

    පොඩි කාලෙ අහම්බෙන් හමුවෙච්ච කතා පොතක්...කියවද්දි පුදුම ආසවක් දැනුනෙ...ගොඩක් කාලෙක ඉදන් ෆිල්ම් එක හෙව්ව...❤

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว +11

    ගෝඩක්ම ස්තුතියි මේතරන් ලස්සන කතපේලක් බලන්න සැලැස්සුවට අතිතයටම ගේනයනව අපේ ළමකලයට දැන් මට වයස 42 මේව බලද්දි තවමත් රසවත් ස්තුතියි 👍💖💖💖

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 7 หลายเดือนก่อน +4

    මෙන්න ටයිටස් තොටවත්ත මහත්තයගෙ ලස්සන නිර්මාණ මේවනේ චිත්‍රපට ඉංග්‍රීසි උනත් සිංහල වගෙයි .❤👍💯

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +32

    ටයි මාමා....නොමැරෙන මිනිස්සු ❤️🥺

  • @pererasalr
    @pererasalr 7 หลายเดือนก่อน +4

    අවුරුදු ගානකට පස්සේ මගෙ ලමයි දෙන්නට දාලා දුන්නා බලන්න , මම නම් ඉස්සල්ලාම කියෙවුවෙ පොත , ජැක්සන් ඇන්තනි මහත්තයා නැති වෙලා දවස් තුනක් හතරක් ඇති ඒ කටහඬ අහන්න ඕනෙ නිසා ටිකක් වෙලා බැලුවෙ ..නැත්නම් සාමාන්‍යයෙන් මම පොතක කියෝපු කතාවක් ෆිල්ම් විදියට බලන්න එච්චර කැමති නෑ ඒත් පොත කියෙවුවෙ මම් පොඩි කාලෙ මුලු කතාවම හරියටම මතක වත් නෑ ඒ නිසා එහෙන් මෙහෙන් බැලුවා ...ජැක්සගෙ වොයිස් තමා වොයිස් පට්ට ගැඹුරුයි....

    • @ayeshasurangi
      @ayeshasurangi หลายเดือนก่อน

      මරු නේද..

  • @kalharisilva6556
    @kalharisilva6556 8 หลายเดือนก่อน +2

    මේ වගේ ඒවා ඔක්කොම ආයෙ ගේන්න. ඔන්න subscribe කලා ❤❤

  • @lakshinitharu824
    @lakshinitharu824 2 ปีที่แล้ว +27

    වටිනාකම වචනෙන් පහදන්න බැරි නිර්මාණයක්. මගෙ ඇහැට අනුව මාව ගොඩක් දැක්මවල් වල අතරමන් කලා. ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ හඬේ ලෙන්ගතු කමෙන්ම රොබින්සන් කෲසෝ හිතේ නොමැකෙන මතකයක්. එයට අයත් ස්තූතිය ටයිටස් තොටවත්ත මහත්මායට. 🕊️

  • @lahirumadushanka7797
    @lahirumadushanka7797 3 ปีที่แล้ว +39

    මෙවා බලද්දී ඉබේම පොඩි කාලෙට යනවා ..තාමත් ආසයි ඒ කාලේ වගේම දැනුත් මේ වගේ කතා බලන්න ❤️💓❤️🙏

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +25

    ස්තුතියි ටයි මාමේ ඇතුළු ජැක්සන් මාමේ ඔබතුමාටත් ...විශිෂ්ට හඩකැවීමක්...ස්තුතියි අපිව නැවතත් අපිව ළමා කාලයට ගෙනිච්චට...🙏🙏🙏🙏

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 2 ปีที่แล้ว +171

    දැන් කාලේ උන්ට කොහෙන්ද මෙවගේ අගේ........චිත්‍රපටි කිවුවොත් වැල් නේ..... ස්තුති .............♥♥♥🇱🇰🎥 2021/09 /03 ..රැ 12.9 ට ♥

    • @navinranasinghe2400
      @navinranasinghe2400 11 หลายเดือนก่อน +1

      Ow eka aththa, 2000 n passe ipadichcha awajathaka thuppahi haththa, okun sapayak ratatama.. sakkili ballo

    • @Maheshi200.
      @Maheshi200. 10 หลายเดือนก่อน

      Ou😅😅😅

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf 10 หลายเดือนก่อน +11

      2000 ta කලින් අයියලා අපට හද්ලා දුන්න දියුනු රට සුරකිමු යාලුවනේ😂😅

    • @arunharshana5513
      @arunharshana5513 10 หลายเดือนก่อน

      Ai uba blnne nedda

    • @ThiliniMuthumali-jl8ft
      @ThiliniMuthumali-jl8ft 10 หลายเดือนก่อน +3

      මේව බලද්දි ඇහැට කදුලක් එනවා මොකද අයේ මේවගේ කතා අපට බලන්න නැ එවගේම මගෙ හිත අතීතයට ගියා මාරම ලස්සනයි කතාව ටයිමාමා මතක් වෙනවා .. එවගේම ජැක්සන් ඇන්තනි අසහය ප්‍රතිභාපුර රංගන ශිල්පියා

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +16

    ඇත්තටම ස්තුතියි මෙවාගේ දෙයක් ලස්සනට අපිට අයෙත් බලන්න සැලැස්සුවාට ස්තුතියි ජෙසුපිහිටයි 💕💕💕💕💕

  • @lahirulahiru2669
    @lahirulahiru2669 7 หลายเดือนก่อน +2

    මේ කීවෙනි පාරටද බලන්නෙ කියලත් මතක නෑ,ඒතරමටම ආදරනීයයි❤️

  • @ascal201
    @ascal201 8 หลายเดือนก่อน +2

    තවමත් බලනවා බොහෝම ස්තුතී යාලුවා ..... ඒ අතීතෙට ආපහු එක්කන් ගියාට ........

  • @asiridarshana4834
    @asiridarshana4834 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි

  • @kmardegls3857
    @kmardegls3857 3 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩක් ලස්සනයි අවසන් වෙනකම්ම බැලුවා මෙවැනි පිලිම් ආයෙ එන්නෙ නැහැ

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +8

    මෙිව බලද්දී ආයි අපි අපේ ලමා කාලේට ගියා වගෙයි ඕයාට ගොඩක් පිං අපට මෙිව බලන්න ආයි දැමීමට

  • @gaizanbozx
    @gaizanbozx ปีที่แล้ว +6

    පොඩි කාලේට බැලුවට පස්සේ අද ආයිත් බලලා ඒ මතකයන් අලුත් උනා ❤

    • @isharalakshan3268
      @isharalakshan3268 6 หลายเดือนก่อน

      ඉතින් පුකද

  • @shashikashavindra1435
    @shashikashavindra1435 2 ปีที่แล้ว +6

    ස්තූතියි ගොඩක් ❤

  • @priyankarathusitha2088
    @priyankarathusitha2088 3 ปีที่แล้ว +27

    මම හිතන්නෑ අපේ ලමයි මෙවා බලයි කියලා අපේ කාලේ තිබුනූ දේවල් ඇත්තටම හොදම දෙවල්!දැන් මොනවද තියෙන්නෙ ලයින්ට බලන්ඩ ඉන්දියන් ජාරා කටුන් ඇරැනු කොට

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว

      එක ඇත්ත..

    • @gaveensamarage2046
      @gaveensamarage2046 3 ปีที่แล้ว

      Ow dub karapu Indian kathai Sangeethei Devini Inima Neela pabalu wage moda kathai
      Super shiva wage moda cartoon ui
      Ekka
      Mama 2003 ipadune namuth mama kamathi me wage lassana films walata

    • @lakmal9388
      @lakmal9388 3 ปีที่แล้ว

      Sahtikwm

    • @MadhukaDhilshan
      @MadhukaDhilshan 3 หลายเดือนก่อน

      Aththc eknm

  • @sajithasandaruwan1224
    @sajithasandaruwan1224 3 ปีที่แล้ว +8

    ස්තුතියි, කාලයක් හොයපු චිත්‍රපටයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @geekruwan2163
    @geekruwan2163 3 ปีที่แล้ว +6

    ඇඩ් එකක්වත් නෑ කොහොම ස්තූති කරන්නද මන්ද 😊👍

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      ඇඩ් නැ.. මේ channel එකෙන් සල්ලි හොයන්නේ නැ.

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 ปีที่แล้ว +8

    අපූරු අතීතයක් සිහි කලා
    ස්තූතියි !

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 10 หลายเดือนก่อน +4

    ඒ අතීතේ නම් අමතක වෙන්නෑ පොඩි කාලෙට ගියා නොදැනීම💚

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 3 ปีที่แล้ว +4

    ගොඩක් හොයපු එකක් ස්තූති

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +7

    දිගටම මේව දෙන්න 🔥

  • @geethlankeshwara1360
    @geethlankeshwara1360 2 ปีที่แล้ว +6

    🙏 ටයි මාමා ට සහ ඔබ යුට්යුබ් චැනලයට

  • @shainiamaa3749
    @shainiamaa3749 2 ปีที่แล้ว +5

    නියමයි මං මෙක අදමයි බැලුවෙ...බොහොම ස්තුතී🙏
    අනෙ ඕෂිනුත් මේ වගෙම දාන්නකො.

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +5

    තවත් මේ වගේ කතා අපේ දරැවන්ට බලන්න සලස්වන්න 🙏 මම පොඩිකාලේ මේ කතන්දර අාසාවෙන් බැලුවා මගේ දරැවොත් බලනවා මට හරිම සතුටුයි තව තවත් කතන්දර දරැවන්ට බලන්න සලස්වන්න 🙏😊

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      ඔක්කොම වගේ කතා ටික දාල තියෙන්නේ...

  • @ymmskyapa9051
    @ymmskyapa9051 3 ปีที่แล้ว +4

    ස්තූතියි ගොඩාක්

  • @1984DINUWAN
    @1984DINUWAN 3 ปีที่แล้ว +4

    දහස් වාරයක් ස්තුති මිත්‍රයා.

  • @Prasanna.2005_
    @Prasanna.2005_ 2 ปีที่แล้ว +2

    Thank you so mach

    • @Prasanna.2005_
      @Prasanna.2005_ 2 ปีที่แล้ว +1

      ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @CGangaSL
    @CGangaSL 9 หลายเดือนก่อน +3

    18.09.2023 ❤ 28ක් උනත් තාමත් හොයන්නේ මේ වගේ කාටුන්මයි..❤

  • @charuckshy
    @charuckshy 7 หลายเดือนก่อน +2

    ජැක්සන් ඇන්තනීගෙ කටහඬ ❤

  • @user-oj6vj3wg6v
    @user-oj6vj3wg6v 2 ปีที่แล้ว +2

    ගොඩාක් ඉස්තූති......❤️🙏🙏

  • @randikathusara9228
    @randikathusara9228 3 ปีที่แล้ว +5

    සුපිරි ආ ජයවේවා....

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලපු කතා.... ස්තූති ! ❤️

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ගොඩකාලෙකින් බැලුවෙ..

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว

      තව ඒවා ඇති බලන්න මේ වගේම,,,

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +2

    නියමයි යාලුවා 🥰❤️ මේ වැඩෙ නම් සුපිරි.ගොඩක් වටිනවා 🤗❤️🥰 නියම වීඩියෝ ටික

  • @roshanwickramasinghe8579
    @roshanwickramasinghe8579 3 ปีที่แล้ว +6

    ඒකත් බැලුවා නියමයි❤️❤️

  • @dulajskrill9187
    @dulajskrill9187 5 หลายเดือนก่อน +1

    Jackson Anthony supiriytma hada kanwanawa ❤ RIP Legend 😢

  • @djmadhuwa-kandy
    @djmadhuwa-kandy 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී

  • @chandarecreation7091
    @chandarecreation7091 3 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් බැලුවෙ

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +6

    වටිනවා මචන්

  • @chaaroooooooooooooo
    @chaaroooooooooooooo ปีที่แล้ว +4

    ජැක්සන් ඇන්තනී සර්ගේ කටහඩ.......අනේ එතුමව ඉක්මනින්ම සනීප වෙන්න ඕනේ..

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว

      විශිෂ්ඨ හඩකැවීමක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️ ඉක්මන් සුව එතුමාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @wihagawidusara3006
      @wihagawidusara3006 5 หลายเดือนก่อน +1

      දැන් එයාට නිවන්සුව ලැබිල තියෙන්නෙ

  • @ruchitharasanga4812
    @ruchitharasanga4812 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට ස්තූතියි
    ලමා කාලයට අරගෙන ගියා ....

  • @nethuperera2588
    @nethuperera2588 10 หลายเดือนก่อน +2

    ආදරෙයි තාම ඒ අතීතෙට...අපේ දරුවන්ට ඒවට පින නෑ..

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    මම ධනවත් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 ปีที่แล้ว +1

    එකෙන්ම .........

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +5

    ස්තුතියි යාළුවා ❤

  • @udaraatapattu4627
    @udaraatapattu4627 3 ปีที่แล้ว +2

    Thanks lot. Back to childhood

  • @artszy8184
    @artszy8184 ปีที่แล้ว +1

    ටයිටස් තොටවත්ත කියන්නේ හැගීමක් වගේ. ඒ තරමට අපිට ලගයි. ❤️❤️😍

  • @thushariaskey9010
    @thushariaskey9010 ปีที่แล้ว

    ස්තුතියි 🙏 ජේසු පිහිටයි 🙏🙌🙌

  • @chamarademo7792
    @chamarademo7792 3 ปีที่แล้ว +7

    Thank you brother digatama mewa danna❤❤👍

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +2

    බොහොම පිං

  • @kanchanamala1
    @kanchanamala1 3 ปีที่แล้ว +11

    නියමයි සහෝදරයා 😘ස්තූතියි..💛

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 8 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹👌👌👌👌🌹🌹🌹🌹

  • @maheshikahettige1587
    @maheshikahettige1587 3 ปีที่แล้ว +5

    ඔෂින්..💐💐 බලන්නත් හොඳම කාලයක්..

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +2

      බලමු.. ඔක්කොම කොටස් හමු උනොත් දෙන්නනම් අනිවාර්යයෙන්ම.

  • @Shwe_min_music
    @Shwe_min_music ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +2

    Niyami thank you 👍👍👍

  • @pradeepsampath2629
    @pradeepsampath2629 7 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා ..😢

  • @ekanayakashaini2420
    @ekanayakashaini2420 ปีที่แล้ว +1

    ජැක්සන් ඇන්තනී සර්ට ඉක්මන්සුව ප්‍රර්තනා කරමු

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +3

    වටිනා දේ ගෙනෙන චැනල් එකක් .සුබ ගමන්

  • @maheshikahettige1587
    @maheshikahettige1587 3 ปีที่แล้ว +9

    අපි ඒ කාලේ බලපු සුරංගනා කතා කරලිය දකින්නත් ආසයි ☺️☺️☺️

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +3

      කතා 2ක් දාල ඇති සුරංගනා කතා කරලියේ.

  • @upulruwan7224
    @upulruwan7224 3 ปีที่แล้ว +6

    හොඳ වැඩක් නියමයි

  • @dhanud.m484
    @dhanud.m484 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔයාට

  • @agentbSL
    @agentbSL 3 ปีที่แล้ว +15

    "මිහිමත ජීවය" කියල සිංහලෙන් හඬ කැවූ ඩේවිඩ් ඇටන්බර්ග් ගෙ Life of Earth - 1979 වීඩියෝ සීරීස් එක පුලුවන්නම් දාන්න. අවුරුදු ගානක ඉඳන් හොයන්නෙ.

  • @paliwith...7980
    @paliwith...7980 7 หลายเดือนก่อน +2

    අපේ කාලේ ලස්සන කලාට පිං..🙏🙏🙏🙏💙💙💙💗❤️😘

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 10 หลายเดือนก่อน

    මේ කතාවෙ හැම අංගයකින්ම හැම දෙබස් කාන්ඩයකින්ම ප්‍රේක්ෂකයා හට යම්කිසි මානව ගුණධර්මයක් හදුන්වා දෙන්න කරන උත්සාහයක් මං දකිනව ඇත්ත්ටම මේ නාට්‍ය අළලා පුළුල් විචාරයක් පවා කරන්න පුළුවන් තරමේ පිරුණු චිත්‍රපටයක් පාසල් පෙළ පොතකට පවා නිර්දේශ කරන්න පුළුවන් කිසි සැකයක් නෑ ඒ තරම් වටිනව... ❤❤❤❤

    • @isurusanjaya236
      @isurusanjaya236 8 หลายเดือนก่อน

      ඇත්ත . හැංගුනු කතාවක් කියනවා ඒක වෙනම කියවන්න ඕන.. k study ,එකක් වගේ

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මහත්මයා..කුඩාදරැවන්ට බලන්න හොද එදා 90 දසකයේ තිබ්බ ලස්සන කතා....අද විකෘති සමාජයක් ඇත.

  • @dineshabeywickrama6000
    @dineshabeywickrama6000 3 ปีที่แล้ว +2

    Supiri mchoo.. thanks lot..

  • @funnyanimals5384
    @funnyanimals5384 3 ปีที่แล้ว +2

    thank you

  • @rukmanahangama7947
    @rukmanahangama7947 3 ปีที่แล้ว +3

    Supiri thank you

  • @shiwanthaprabath5011
    @shiwanthaprabath5011 ปีที่แล้ว

    මරු අප්පා වටිනවා අපේ පොඩි කාලේ මතක් උනා

  • @invisibleman8676
    @invisibleman8676 2 ปีที่แล้ว +1

    Godak lassana kathavak meka ❤❤❤❤❤🤘🤘👍👍👏👏👏👏👏👊😎😎🤗🤗🇱🇰🇱🇰🇱🇰🤘❤❤👍🇱🇰🤗😀

  • @MrAshx
    @MrAshx 3 ปีที่แล้ว +11

    Thank you for taking me to my childhood good old memories , I have seen all your videos . Good to see them in HD as well.
    All the best.

  • @upulruwan7224
    @upulruwan7224 ปีที่แล้ว

    හොද වැඩක් ජය වේවා තව ඔනි 👉❤️❤️😃😃

  • @stilllove108
    @stilllove108 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක්

  • @YasinduGivantha-cc6fl
    @YasinduGivantha-cc6fl 8 หลายเดือนก่อน +1

    සුපිරි ලස්සන movie එකක් 2023/11/3:57 pm

  • @kjn241
    @kjn241 3 ปีที่แล้ว +14

    ඔයා දාල තියෙන සේරම බැලුවයාලු👌
    තව දාන්නකෝ දිගටම මේවැඩේ කරන්න නියමයි👍👍.

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      දාන ඒවා copyright claim කරනව. හිමින් මම දාන්නනම්.

    • @buddijay5473
      @buddijay5473 2 ปีที่แล้ว

      @@kohomadamachan7424
      Oya thamai man
      Respect 👏👏

  • @wacpprasad
    @wacpprasad 3 ปีที่แล้ว +3

    thanks bro. hoya hoya hitiye

  • @nilukapri1473
    @nilukapri1473 3 ปีที่แล้ว +4

    Lassanaei ...thanks panpasiduwan kathawa dennako

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      එක මම බලල නැ. කොයි කලේ ගියපු එකක්ද??

    • @theshthesh1133
      @theshthesh1133 3 ปีที่แล้ว +1

      @@kohomadamachan7424 famous five kiyala, dan aurudu 10 kata wadi

    • @janakimeddekanda555
      @janakimeddekanda555 3 ปีที่แล้ว +2

      First 1998

  • @rmiurathnayake2761
    @rmiurathnayake2761 2 ปีที่แล้ว +4

    ඉස්සර කතා කොච්චර ලස්සනද?දැන් ඒවගේ ඒවා බිහි වෙන්නැ.

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +2

    THANK YOU BROTHER

  • @thushariweragoda9925
    @thushariweragoda9925 3 ปีที่แล้ว +3

    Harima asaven baluva😍❤️

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +7

    මරු.

  • @nisanisansal7603
    @nisanisansal7603 ปีที่แล้ว

    Mn asama film aka. Thank you

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +2

    සුපිරි 🔥❤️

  • @amilakulathunga
    @amilakulathunga 3 ปีที่แล้ว +2

    Niyama wadak , Bohoma Pin.

  • @pcsystems5799
    @pcsystems5799 3 ปีที่แล้ว +2

    Thanks

  • @danukanirmal5274
    @danukanirmal5274 ปีที่แล้ว

    Sago ❤️ අපේ ලමා කාලය ආයෙ ගෙනාවට ස්තුතියි