How to import vehicles from Japan (ජපානෙන් වාහන ගේන විදිහ මේකයි!) - Sinhala Tech Geek

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @thamidunuwaragedara3673
    @thamidunuwaragedara3673 11 หลายเดือนก่อน +4

    Valuable Video.. 🎉
    වාහනය හම්බන්තොට වරායෙන් clear කර ගත්තම වාහනය drive කරන් එන්න නම් වාහනය import කරන්න කලින්ම register කරන්න ඕනෙද අපෙ නමට..

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว +3

    Video එක හොය හොයා හිටියෙ 😍❤️🔥

  • @sasindu7843
    @sasindu7843 3 ปีที่แล้ว +6

    මෙච්චරයි තියෙන්නෙ හරියට කියල දෙන වීඩියෝ එකක් ❤️

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      ස්තුතියි !!

  • @sunethnethmina4697
    @sunethnethmina4697 2 ปีที่แล้ว +5

    කියල දුන්න දේවල් මාරම වැදගත් thankyou

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 ปีที่แล้ว +27

    මෙකනම් පට්ට වටිනවා..ජයවේවා🙏🏽🙏🏽

    • @LahiruCBR
      @LahiruCBR  5 ปีที่แล้ว +3

      අදහසට ස්තුතියි!

    • @dasunnuwan8791
      @dasunnuwan8791 5 ปีที่แล้ว

      දිගටම කරගෙන යන්න .. Good luck

    • @VideoEditing_58
      @VideoEditing_58 4 หลายเดือนก่อน

      ​@@LahiruCBRtax වදිනවද වදින් නැතුව ගන්න බැයිද

  • @chaminduashan5896
    @chaminduashan5896 3 ปีที่แล้ว +6

    පව්ලෙ කෙනෙක් ජපන් ඉන්නවනම් එහේ වියදම් ටික එහේ ඉදන් දරලා
    ලංකාවට ආවට පස්සෙ ගෙවන්න තියන වියදම් ටික අඩුවට කරගන්න පුලුවන්ද
    ඒ ගැන පොඩි පැහැදිලි කීරීමක් කරනවද

  • @ranjith3189
    @ranjith3189 3 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියි අපව දැනුවත් කලාට

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +2

    දන්න හොද ඒජන්ට් කෙනෙක් කියන්න ස්තුති

  • @rabbit504
    @rabbit504 2 ปีที่แล้ว +3

    Information is wealth

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 3 ปีที่แล้ว +1

    රේගුවෙන් ගන්න ජරාව ගැන විතරයි කියලා නැත්තෙ වටිනවා සහෝදරයා ලංකාවෙ ඉන්න අයට

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Mama genawa. Jarawa dunne na.

  • @isharamadushanka9073
    @isharamadushanka9073 3 ปีที่แล้ว +3

    very useful , keep it up and thanks

  • @janpeiris1376
    @janpeiris1376 4 หลายเดือนก่อน

    Sterling Agent service 3 ක් නොමිලේ සමග වැඩ කුලිය සමග කොමිෂන් ස්ටලින් වොරන්ටි සමග

  • @asokaindika8461
    @asokaindika8461 5 หลายเดือนก่อน

    ජයවේවා .....❤❤❤❤❤

  • @kumasocial
    @kumasocial 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා විඩියෝවක් ස්තුතියි ඔබතුමාට

  • @nectar_of_life8278
    @nectar_of_life8278 2 ปีที่แล้ว +6

    Excellent presentation. Very well done.

  • @bernardserasingha5365
    @bernardserasingha5365 ปีที่แล้ว

    Very good presentation. Thank

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 5 ปีที่แล้ว +16

    Bro pls mention a tax charge.

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 3 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි

  • @rishutech5222
    @rishutech5222 3 ปีที่แล้ว +2

    Thanks 😊 good information

  • @kavindukusal5568
    @kavindukusal5568 3 ปีที่แล้ว +1

    Niymai new update tibboth danna.good luck

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 4 ปีที่แล้ว +7

    Thanks a lot for your information brother. What about the Sri Lankan tax?

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว

    පට්ටම වැඩ ගොඩක් කරන්න ට් තියෙනවා නෙර්න්ම්

  • @sumithharshan
    @sumithharshan 5 ปีที่แล้ว +3

    Thanks a lot for your valuable information. Good work. !

  • @priyanthaperera5801
    @priyanthaperera5801 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @kumarasaman271
    @kumarasaman271 5 ปีที่แล้ว +2

    Onama wela thibuna vedio ekak.thanks brother.

    • @LahiruCBR
      @LahiruCBR  5 ปีที่แล้ว

      අදහසට ස්තුතියි!!

  • @Niru874
    @Niru874 4 ปีที่แล้ว +2

    Auction sheet1k nethuwa kelinma dealer kenekgen gennuwa kiyapu wahanayak sure karanna puluwanda

  • @savindrasaman8830
    @savindrasaman8830 3 ปีที่แล้ว

    Japan bike gennanana wedehath oya wage පැහැදිලි videowak karannakoo

  • @udenikanchana9956
    @udenikanchana9956 5 ปีที่แล้ว +3

    Auction sheet aka read karana vidiyath dannako.

  • @wajiraalahakoon1485
    @wajiraalahakoon1485 ปีที่แล้ว

    වට්නා වැඩසටහනක්

  • @nuwanbhagya1827
    @nuwanbhagya1827 11 หลายเดือนก่อน

    පට්ට වටිනවා

  • @NalinPrasad-vh4xg
    @NalinPrasad-vh4xg 4 หลายเดือนก่อน

    Ane kiyannako alto akak genna nna kiyak vithara yaida

  • @Japan-Garage.
    @Japan-Garage. 3 ปีที่แล้ว +1

    D tracker එකක් ගෙන්නන්න කීයක් යයිද ජපානෙන්

  • @jagathnishanthajayaweera1215
    @jagathnishanthajayaweera1215 3 ปีที่แล้ว

    Very good concept malli

  • @kavindasiriwardana1
    @kavindasiriwardana1 6 หลายเดือนก่อน

    බිස්නස් ekkata kdh ekak genna ganne kohomada aiya halp mage asama site ekak ekai

  • @kasunatours
    @kasunatours 2 หลายเดือนก่อน

    Tanikara vanchawakne vahanayk gannawa kiyala krnne😮

  • @jayasingha4659
    @jayasingha4659 2 ปีที่แล้ว

    Tax කොහොමද වදින්නේvehicle wlt

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว

    තව පොඩ්ඩක් පැහැදිලිව කරන්න පුලුවන්ද අයියෙ

  • @niroshmenaka9597
    @niroshmenaka9597 3 ปีที่แล้ว

    Kohomada vehicle wala FOB hoyanne. Internet eken kiyala denna.

  • @thenuka-nm8lg
    @thenuka-nm8lg ปีที่แล้ว

    Spare parts අපිට import කරල ලංකාවෙ විකුණන්න බැරිද reply එකක් ඕනමයි

  • @mineyt319
    @mineyt319 9 หลายเดือนก่อน

    Qatar walinuth ehemada

  • @namaljayarathna2665
    @namaljayarathna2665 4 ปีที่แล้ว +2

    motorcycle gennana vidiha tikak kiyala denawada?, agent kenek natuwa direct import karana vidiha.

  • @ranilpabakra372
    @ranilpabakra372 4 ปีที่แล้ว

    Niyamai machan

  • @malishabogoda2668
    @malishabogoda2668 2 ปีที่แล้ว

    අනේ අයියෙ. DR Z, WRX , D tracker වගේ එකක් මේ කාලෙ ලන්කාවට ගෙන්නද්දි කීයක් විතර යයිද මෙහෙන් මුදල. එහෙන් බයික් එක දම්මගන්න කෙනෙක් ඉන්නව. මෙහෙන් කීයක් විතර යයිද ඒකට. එයා කලින් බඩු ටැන්කි එවපු කෙනෙක්. ඒත් දැන් එවන්නෑ .
    🥺

  • @dayanherath7732
    @dayanherath7732 3 ปีที่แล้ว +1

    Bike ekak Genna Ganda puluwanda

  • @shanfilms7223
    @shanfilms7223 2 ปีที่แล้ว

    Bike genanna widiha kiyanna puluwan da

  • @farismohamed4638
    @farismohamed4638 ปีที่แล้ว

    Enpote nawwattallagoffskkalnah ma koykallal video da

  • @ravidunadun7481
    @ravidunadun7481 4 ปีที่แล้ว

    japan wala inna kenek nn eya ehedi use krapu vahanayak lankawata genna barida..? genawa nn kohomada eka kra ganne...?

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 3 หลายเดือนก่อน

    2010 2012 2015 car import krnna berid lankawata

  • @lakshannirukshana1135
    @lakshannirukshana1135 3 ปีที่แล้ว

    Waahane aawata passe adala documents aran gohin passe rmv eken register kara ganna ona ehema needa bro ?

  • @nilukathushari7955
    @nilukathushari7955 ปีที่แล้ว +2

    ඩොලර් වලින්ද ගෙවන්න ඕනෙ නැත්නම් රැපියල් වලින්ද ගෙවන්න ඕනෙ පොඩ්ඩක් කියලා දෙන්නකෝ

  • @dihanwickramasinghe5709
    @dihanwickramasinghe5709 4 ปีที่แล้ว

    Api japan idan wahnyak ewnna salli kiyak yaid kiyl kiynna puluwnda..??

  • @manojprathap1804
    @manojprathap1804 4 ปีที่แล้ว +1

    Aiye bike kali karala genna ganna barida

  • @sajithmadushan2908
    @sajithmadushan2908 2 ปีที่แล้ว

    Apata wahanayak miladi ganna app ekak kiyanna

  • @acreation6565
    @acreation6565 3 ปีที่แล้ว +6

    ලංකාවෙන් ගන්නවට වැඩිය මිල අඩු ද ගෙන්නද්දී?

    • @YakalleMeththaji
      @YakalleMeththaji 3 หลายเดือนก่อน

      නැහැ ගන්න එක ලාබයි ලන්කාවෙන් අලුතෙන්
      ඔක ඔය කියන තරම් ලෙසී නෑ

  • @chathuraperera7033
    @chathuraperera7033 4 ปีที่แล้ว +2

    Tax eka kohomada us 1500$ walata bro .

  • @krishanbandara3100
    @krishanbandara3100 3 ปีที่แล้ว

    ඔය වැඩේ අපිට කරගන්න දන්න හොඳ ඒජන්ට් කෙනෙක් අපිට කියන්නකො. Caravan superlong එකක් සාමාන්‍යයෙන් ලංකාවට ගේන්නේ කීයක් විතර යයිද QD එකක ගාන vx superlon caravan එකක ගාන දන්වන්න පුලුවන්ද ඔයා මේ කරපු වීඩියෝ එකට ගොඩක් ස්තුතියි

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Wahana ayeth genna dunnama video ekak karannam

  • @jeewanthakulasekara3784
    @jeewanthakulasekara3784 3 ปีที่แล้ว +4

    C-HR එකක් ගෙන්න ගන්න කොච්චර ගානක් යයිද

    • @sasindu7843
      @sasindu7843 3 ปีที่แล้ว

      CIF එක ලක්ශ 40 වගේ permit ගේනවනම් මුලු ගාන 60ක් වගේ වෙයි

    • @dandeniyagesusilprabath6577
      @dandeniyagesusilprabath6577 3 ปีที่แล้ว

      @@sasindu7843 contact details denna puluwanda

  • @Sandeep_In_America
    @Sandeep_In_America 3 ปีที่แล้ว +1

    Bro pitarata indan japan vala seller ta salli dala vahanayak genna ganna puluvnda?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Japan contact ekak hoyaganna trusted

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว

    Good video ,,කොහොම ද mila wenas wiima me kramyedi.

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      Mehen gannawata wada 10% wath adui.

  • @deshansahintha145
    @deshansahintha145 3 ปีที่แล้ว

    Bmw gena kiyana

  • @erangadhananjaya1497
    @erangadhananjaya1497 3 ปีที่แล้ว +1

    Combine harvester ekak import karanna puluwanda

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv หลายเดือนก่อน

    Japan Inna kenek mehet wahana genwanne Kohomda

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว +1

    Brother .. gtr r32 ekak wage genna puluwan da mehema?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      බෑ. හෙතුව, මොඩෙල් එක පරන වැඩී.

  • @kitsuranga5475
    @kitsuranga5475 4 ปีที่แล้ว

    aiye oyata recamond karanna puluwan agent kenek nedda..

  • @sadaruwansujan558
    @sadaruwansujan558 3 ปีที่แล้ว

    තැරව්කරුවෝ hoyaganna puluwan kohinda,mewatama wenama innawada

  • @sukiribadilla2164
    @sukiribadilla2164 3 ปีที่แล้ว

    Ayye Mata wisthara kiyannako please

  • @kskumar5940
    @kskumar5940 4 ปีที่แล้ว

    Mama japane inna mata lankawata vahanayak yawaganna oni kohomada karaganna

  • @kasuninawodya5698
    @kasuninawodya5698 3 ปีที่แล้ว

    Lankawe sale ekakin wahanayak gannawata wada mehema ganna eka wiyadama aduida mr.lahiru?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Ow. Habai japan contact ekak one sure ma.

  • @erangadhanushka1732
    @erangadhanushka1732 ปีที่แล้ว

    tax kohomada lankawe

  • @iMRStreaming
    @iMRStreaming 20 วันที่ผ่านมา

    Bro oyawa contact karagnna pulun widhak thiyenawda ?

  • @srilankantrainjourney3253
    @srilankantrainjourney3253 3 ปีที่แล้ว

    අයියේ ලංකාවේ වාහන සේල් කරුවන්ගේ මාෆියාවට අහුවෙන්නැතුව පෞද්ගලිකව වාහන ආනයනය කරන ක්‍රමය හොඳයි ද? දැන් එහෙම වාහනයක් ගේනවා නම් CIF මුදලට වඩා ටැක්ස් එක ගෙවන්න වෙයිද?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      මෙ දවස් වල බෑ.

  • @yky285
    @yky285 3 ปีที่แล้ว

    Apita 2015 withara Manufacture wahana genna barida

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      Only 3 years old

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว +1

    අලුත් වැගන් ආර් එකක් ගෙනාවොත් කීයක් යයිද .
    එහෙමත් විදියොවක් කරන්න

  • @chanasTV
    @chanasTV 3 ปีที่แล้ว

    Meh dws wala gennanna puluwn widiyk thiyed.?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      සොරි දන්න තරමින් නෑ.

  • @sandunprasanna4442
    @sandunprasanna4442 ปีที่แล้ว +1

    Brother oya danna honda kenek innawada japanindan wahana export karana ? Ehema innawanam mata what’s app no eka denna puluwanda ? Thank you

  • @sachinsena7866
    @sachinsena7866 4 ปีที่แล้ว +1

    Thanks

  • @englishwithsandakelumsir5568
    @englishwithsandakelumsir5568 4 ปีที่แล้ว +1

    Thank you very much

  • @ishanmalinga9695
    @ishanmalinga9695 4 ปีที่แล้ว +2

    mama wage Sterling eke wada karana aya ko balanna 😘

  • @Madusanka678
    @Madusanka678 3 ปีที่แล้ว

    Expare parts genwanne kohomada ayya

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว

    2022.02.04 update video akak damuthe😁

  • @amiruranasinghe7778
    @amiruranasinghe7778 4 ปีที่แล้ว

    vahana genanna patan ganne kohomadha mulinma 🤔

  • @DinushkaMadushan-p2j
    @DinushkaMadushan-p2j 10 หลายเดือนก่อน

    Aiye dan gennanna barida

  • @lasithatharuka7575
    @lasithatharuka7575 2 ปีที่แล้ว

    Aiya matat genna,ganna onii wahanak

  • @lovefornot6546
    @lovefornot6546 3 ปีที่แล้ว

    Supiri

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Thank you. Please share this video.

  • @nilakshapathum4545
    @nilakshapathum4545 3 ปีที่แล้ว +1

    Ayya oyage con num 1k poddak denna puluwnda ?? Plzz..loku උදව්වක් ..denaganna dayak tiyenawa

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Ahanna ,comment karanna.

  • @lahiruautointernational1140
    @lahiruautointernational1140 3 ปีที่แล้ว

    Superb

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Thank you. Pl support by sharing my content.

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 ปีที่แล้ว +12

    වාහනයක් ගෙන්වන එකෙයි..දැනට ගෙන්වලා තියෙන වාහනයක් මිලදී ගන්න එකෙයි වාසි අවාසි මොනාද🤔

    • @basspoint8802
      @basspoint8802 3 ปีที่แล้ว

      genana eka wasi.aith corona nisa genanna ba

  • @thariya6182
    @thariya6182 3 ปีที่แล้ว

    Machn, 2000cc wahanekata kochchara withara tax ekk wadinwd?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Cc chart eka and tax rate google eke thiyenawa.

  • @jkjayalath3786
    @jkjayalath3786 3 ปีที่แล้ว +4

    අයියා වාහන ගෙන්නන හොද එජන්ටිි කෙනෙක් කියන්නකො (ලංකාවෙිිි)

  • @dorecreations8141
    @dorecreations8141 3 ปีที่แล้ว

    Thank you so much.!!!

  • @rihabandraaifastoyreviewerchan
    @rihabandraaifastoyreviewerchan 4 ปีที่แล้ว +1

    I am going to buy a new hayabussa

  • @nicebro4748
    @nicebro4748 3 ปีที่แล้ว

    විදේශ රැකියාවක කරන කෙනෙකුට 350cc adu එකක් ගේන්නත් බැරිද මේ දවස්වල

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      කිසිසේත්ම ඉඩ දීලා නෑ

  • @tharindulakshitha4168
    @tharindulakshitha4168 4 หลายเดือนก่อน

    👍

  • @CreativeBrite
    @CreativeBrite 2 ปีที่แล้ว

    aiye oyath vahana gennanawada??

  • @Rawana-ey8jn
    @Rawana-ey8jn 3 ปีที่แล้ว

    Tnx ❤️❤️

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 7 หลายเดือนก่อน

    වහානයක් අපි ගෙන්වන එක වාසිද ... සේල් එකකින් ගන්නවට වඩා .

  • @madurangaganege38
    @madurangaganege38 5 ปีที่แล้ว

    Can we import a vehicle to Srilanka by ourself from Japan...

    • @LahiruCBR
      @LahiruCBR  5 ปีที่แล้ว

      This is the way to import vehicles on our own. But you need a friend or agent working in japan to make sure all process is done and shipped from japan.

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 3 ปีที่แล้ว

      @@LahiruCBR ජපානේ ඉන්න අපේ යාලුවෙක් අපිට gift එකක් විදිහට එහෙන් වාහනයක් දැම්මොත් මේ දවස් වල අපිට ටැක්ස් එක ගේවල ගන්න පුළුවන් ද?

  • @asankarathnayaka226
    @asankarathnayaka226 3 ปีที่แล้ว

    Japan en bako Genna na kauda inne

  • @lakshannirukshana1135
    @lakshannirukshana1135 3 ปีที่แล้ว

    Bike ekak gannakotath me process ekamai da ?

  • @yathragaming9213
    @yathragaming9213 3 ปีที่แล้ว

    Dubai walin waha danna berida oy vidiyata.

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Dubai walin shipment yanawa african ratawalata.. specially kenya. Okkoma spareparts yanne. Ehen good vehicles hoyaganna amarui..