ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කව්රු මඩ ගැහුවත් ඔබලාගේ ගමන යන්න ජයවේවා 👍👍
❤❤❤❤🎉🎉🎉🎉🎉
🥰
❤❤❤❤❤❤❤
වැඩ නැති අයනේ පසුගිය ආණ්ඩුවලහිටියේ
Boru epa wada one
කව්රු මොනවා කීවත් ඔයගොල්ලන්ගේ වැඩපිලිවෙලට බහුතරයක් ජනතාව කැමතියි.ජයවේවා❤️❤️ මාලිමාවට.
කුඩු නාලිකාව වර්ජනය කරමු
හරියටම හරි ඇමතිතුමනි .ජය වේවා ඔබතුමාට ......
දෙරණ හිරු නාලිකා බැලීමෙන් වලකිමු.....
අනිවා මචං එකටත් රැල්ලක් හදමු 🔥💪 අපි බැලුවේ නැත්තං උන් බල්ලෝ වෙනවා 🔥 අපේ අතේ තියෙන්නේ power,එක💪💪
Oka dan aurudu ganak tisse kiyanone😂 e unata rating no 1 Derana
@@k.g.vishmithaakalanka5993 හරි bro මිනිස්සු ඔක්කොම එක පාර වෙනස් වෙන්නේ 😁 school එකේ වලියක් ගියත් එහෙම නේ ආරම්භ කරන්න එකෙක් නෑ🤣 ආරම්භ උනාම ගහපු නැති එකෙක් නෑ🤣😁💔 බලන් ඉමු එක පාර rating බහි මිනිස්සුන්ට එපා වෙන කාලයක් එනවා
@@k.g.vishmithaakalanka5993 un untama dena sammana walin 😂
Theruwan saranai.. api ekagai
වටින කතාවක් ❤
ලාබෙට අල්ල ගන්න දුන්නානම් අද අපිට 159නැහැ ලාබෙට මැරෙන්නෙත් නැහැ ලාබෙට විකුනන්නත් බැහැ අපිට AKD🙏NPP❤විශ්වාසයි ❤ජයවේවා
❤❤❤ 👍
❤❤❤🎉🎉🎉🎉🎉අවු 10 ඉන්න අපි දෙනවා සප් එක
මාලිමාවේ මන්ත්‍රී කණ්ඩායම වොයිස්කට් ලබාදීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. ඒ වගේම අසත්‍ය පුවෘත්ති පුචාරය කරන මාධ්‍ය ආයතන වලට සම්මුඛ සාකච්ඡා ලබා දිමෙන් වැළකිය යුතුය .
දුන්නොත් හානවනේ
@@freedommind234නෑ උබලා වගේ උන් එඩිට් කර කර ෆේක් නිව්ස් හදනව 😂
අනිවාර්යෙන්ම වොයිස් කට් සංස්කෘතිය වෙනස් කරමු.මූලික වුවමනාව රට ජනතාව අනාගතය වෙනුවෙන් බුද්ධිමත්ව රට මෙහෙයවීම
සිරස තමයි මේ වෙලාවෙ මාධ්‍ය මෙහෙවර හරියට කරන්නෙ මේ වෙලාවෙ.❤
ඇයි සියත ❤
සිරස , සියත❤
සියත❤❤
නලින්ද ඇමැතිතුමණීඔබලා ගැන ඡන්දය දීපු ජනතාව වන අපිට පැහැදිලියි ඒ වගේම අවසානතෙක් අපි (මම හිතන්නේ මාලිමාවට සහය දැක්වු හැමෝම) ඔබලා සමගයි බල්ලෝ උඩු බිරුවට කදු නෙවෙයි මේවා පර්වත කඩා වැටෙන්නෙත් නැහැ වැටෙන්න අපි දෙන්නෙත් නැහැ යන ගමන යමු දිණුම් කණුව ලගට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ජනතාව අපි සමගයි කුහකයෝ ඇරෙන්න හොදින් මතක තියාගන්න උන් ඔක්කොම යාඵවෝ මල්ලී 😂මලිමාවේ අපි එකමුතුව එකට ඉන්න ඕනේ හැමදාම🤝මලිමාවට ජයවේවා 🇱🇰❤️
අනිවාර්යයෙන්ම
❤🤍❤️🔥🖤💪💪💪
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
❤️❤️❤️👍ජයවේවා
කුඩු නාලිකාව වර්ජනය කරමු🔥💪
සල්ලි මලු පිටින් දැන හින්ද වැඩියෙන් බලන්නෙකවුරුත් දෙරණ හිරු
කොහොමද අපේ ඊලග අගමැතිගෙ පෞර්ශය. ❤
ඊළඟ ජනපති ලෙස තව බොහෝ කාලයකින් හෝ නලින්ද තමා සුදුසු👍👍👍
ඇත්තම තමා දෙරන හිරු එක වැනි කුඩු නාලිකා තමා
හොරු බයවෙලා මඩ ගහනවා , ඒත් ජනතාව ඔබ සමග
මාලිමාවෙ ආන්ඩුව එක මිටට ඉන්න ඕනෑ.ආන්ඩුව වට්ටන්න විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ගහන්නෙ.ඒ නිසා මාලිමාවෙ ආන්ඩුව බුද්දිමත්ව මොලෙන් වැඩකරන්න ඕන .
Excellent Presentation 👍🙏
ආසාවෙන් බලන් ඉන්නව නලින්ද සහෝදරයා ජනාධිපති වෙනකල් දවසක❤
❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤
අනිවාර්යයෙන්ම next president NJ
අනිවාර්යයෙන් ඊලගට නලින්ද
Anura deela wela thiyenne oya😂
අනේ හැමෝගෙන්ම ඉල්ලන්නේ දෙරණ හිරු බලන්න එපා. 🙏අපේ රට දැන්වත් හරි විදියට හදාගමු අපි ❤🤍💪
නලින් ජයතිස්ස ඇමතිතුමනි ඔබතුමා ලා වැඩ කටයුතු කරන පිළිවෙල අතිවිශිෂ්ට යි මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු තිරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
හිරුට,පුලුවන්,සජිත්ට,කඩේ,යන්න.දෙරනට.පුලුවන්.රාජපක්ෂට,දිලිත්ට,කඩේ,යන්න,අපි,ඔය,අහිගුංඩක,චැනල. බලන්නේ,නැත.අමුකැලැ,ගිනිතබන. හොදයි,දෙශපාලනයත්,අවු,20,25,ඔකමනේ,කරේ
Very good response from Minister.
අපි සෙට් එක මහින්දට දස දහස් ගණන් ජන්ද හදපු අයෙක් දෙවරක් හැබැයි මේ වර ඹබලාට ඊටත් වැඩිය කීප ගුණයකින් හැදුවා වගේම උඹලට දුන්න ජන්දයට අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ නමුත් රටටම ලොකු වැඩක් වෙනවා සිස්ටම් ඇත්තටම වෙනස් වෙමින් යනවා 76 ක් අවරට ගිය රටක් (විශේෂයෙන් ජේ ආර් කියන දේශය පාලුකල දෝහියා ගේ කාලයට පසුව) නිවරැදි දිශාවට හැරවීම (ඊටත් බංකොලොත් බවේ පතුලටම පවුල් කීපයක් විසින් ගිල්වන ලද රටක්) මාස කීපයකින් හදලා ඉල්ලන්නේ ඔබලට සහාය දුන් අය නොව ඔබලා පරදින කල් බලා සිටි වුන් ඒක හින්දා මේ යන විදිය අපිත් ඉතාම සියුම්ව සමීපව නිරීක්ෂණය කරනවා මේ යන විදිය හොදටම හොදයි වගේම කවුරු කෑ ගැහුවත් අනුර නිවරැදිව රට හදනවා ඒක 100% විශ්වාසයි. කුකුකෝ වන්දිභට්ටයෝ බිරුවට යන මග නිවරැදිව යන්න. සහන ඉල්ලන්නේද රාජපස්ස සහ රනිල් පැතූ අයමයි
මේ , අපේ රටේ තීරණාත්මක ගමන යමු , අවලාද අපහාස එන්නම එපායැ බුක්තිවිදි වරප්‍රසාද කප්පාදු වන විට
දේවාලවල හොර කපුවන් පොල් ගැහිල්ලත් නවත්වන්නත් ඕන
පහුගිය ආන්ඩුවෙ හිටියෙ රජා හෙලුවෙන් ගියත් කොහෙන්ද සර් මේ ඇදුන් ගත්තෙ මාර ලස්සනයි සර් කියන වන්දිබට්ට නිලදාරීන්
සජබ පොහොටිටු එවුන්ට ඹක තෙරැන් ගන්න මොලයක් නැ😂😂😂😂😂😂
Superb
හිරු නං කුඩු තමයි කුඩු නං සල්ලි තමයි බැලීමෙන් වලකිමු
අවුරුදු පහක් බැහැ අවුරුදු වීස්සක් වත් කරන්න අවංක ව කැපවීමෙන්. තමන්ගේ එකා වැරද්දක් කලත් උට ත් ගෙදර යන්න කියලා රට ට ආදරේ කරන්න නීයෝජීතයන් තෝරා ගෙන මේ ගමන කොහොම හරි යමු. මේක අවරුදු වීස්සක් ගහන්න ඕනේ ගේමක් මේ දුෂීත වලල් ල කඩන්න ම ඕනේ. රට සුපීරී යට ගන්න නම්. දැනට රටේ අවංක කැපවීමෙන් වැඩ කරන්න නායකයෙක් ඉන්නවා මොන බාධා ආවත් අත් හරීන් න බැහැ.අනීත් එක අනවශ්‍ය වොයිස් කට් /මාද්‍ය සාකච්චා අනීවාර්යෙන් ම නැවත්වීය යුතුයි. වීශේ ෂ යෙන්ම ඔය අළු ත පත් උන මන්ත්‍රී වරුන් ගේ. උන් සාක්චා නෙවෙයි කරන්නේ නාගන්න එක තමයි කරන්නේ. හොදම උදා.... උගන්ඩා කුමාරී 😂.
අනිත් එවුන්ට කියන්න දේවල් නෑ .ඇමැති තුමනි ඒ නිසා දැඩිව තීරණය ගන්න .
අනිවාර්යයෙන්ම රටත් සමාජයත් නොමග යවන දේවල් කරන කිසිම කෙනෙකුට සමාවක් දෙන්න හොද නැහැ. මේ රටේ මිනිස්සු හොදට හෙම්බත් වෙලා ඉන්නේ. මේ ජඩ මාධ්‍ය සමාජයෙන් නෙරපා හරින්න FB වලින් TH-cam වලින් මතයක් හදන්න ඕනේ. මුන්ට Rating System එකක් හදලා සමාජයේ වැඩිපුර මතය විරෝධයක්නමි නීතිය දක්වා යනතැනට ක්‍රමයක් හදන්න ඕනේ. මේකෙන් හොද මාධ්‍යවලට ගරුත්වය පිලිගැනීම වැඩිවෙනවා. හොද දේවල් කරන්න පෙලබෙනවා. ඒ වගේම කරන හොද දේ අගය කරන්නත් ඕනේ.
2034 රටේ නායකත්වය මෙතුමා
බලාගෙන ඉන්නව...🇱🇰🇱🇰🇱🇰
දැන් මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා රටට හරි ආදරෙයි .... ඒකට හේතුව අපේ AKD ... මිනිසුන්ගේ ඔලුව හැදීගෙන එන්නේ
දැන් රටේ ජනතාව බුද්ධිමත්.රටේ ජනතාව දන්නවා අවුරුදු හැත්ත හයක් මේ ආර්ථික සාමාජයීය දේශපාලන සංස්කෘතිකයන සියලු අංග වලින් බින්දුවටම දාපු අකර්මඥා කරපු රටක් කියලා.විශේෂයෙන්ම මිනිසුන්ගේ ආකල්ප ආර්ථිකය විනාශ කරාට වඩා අවුරුදු පහේ දරුවාගේ සිට සියලුම පුරවැසියන්ගේ ආකල්ප හිතන පතන විදිය දූෂණය කරලා තියෙන්නේ.ඒ නිසා අංශභාග රෝගියෙකුට ඇවිදින්න සලසන එක දිනකින් දෙකකින් කර යුතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.මම හිතන විදියට අවුරුදු පහත් මදි.ඒ නිසා මේවට බුරන්නේ මේ රට විනාස කරන්න දායක වුණු පිරිස්මයි.එතනෝල් කාරයන්ට කුඩුකාරයන්ට උන්ගේ සල්ලි වලට පෙනී සිටින නීතිඥවරුන්ට සහ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලට මේ දේවල් දරාගන්නන බැහැ.එවුන් කැමති නැහැ මේ රට නිවැරදි වෙනවට.ජාවාරම් නැති වෙනකොට ඔවුන්ගේ බඩේ පාර වදින බව දැනෙනවා.හිර ගෙවල්වල ළඟින්න වෙන බවත්් දන්නවා.ඒ නිසා රටේ ජනතාව ඉවසීමෙන් බලා සිටීමයි කළ යුත්තේ.එහෙම නැතුව අංශභාග රෝගියෙකුට බෙහෙත් කරනවා වෙනුවට පොළුවලින් පහර දීම නොවෙයි කළයුත්තේ....
Yes, true!
රසායන පොහොර තහනම් කලා..ඔහේ පාරෙ යද්දි එන තීන්දු. well said😂
මාලිමාවට ජයවේවා
අපි රජය සමගයි.. රට හදන්න .. අපි ඔබලා සමග්
ඔබතුමාට මේ කරන වැඩ වලට අමතරව අධ්‍යාපනයට , සෞඛ්‍යයට කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් ගේන්න.
thanks nalinda ❤❤❤❤❤
❤❤
විජිත හේරත් ඇමතිතුමාගේ ඇස ගැටේවා ❤ මාලදිවයින එතෙර අපි අවුරුදු දහය ඉවර වුන පාස්පෝට් අපි මාලදිවයින ලංකාවේ තානාපති කාර්යාලයේන් බත්තරමුල්ල පාස්පෝට් හදන කාර්යාලයට එවල තියනව මුදලුත් බැදල දැනට මාස 4 වේලත් පාස්පෝට් මේහෙට ලැබිල නැ ඒ ගැන සොයා බලන්න වීසා ගහන්න බැහැ😢
ඒක ගොඩාක් වටිනවා වොයිස් කට් නොදී ඉන්න තරමට මෙන්න මේ කට්ටිය වසන්ත සමරසිංහ සමන්ත විද්‍යා රත්න නලින් හේවගේ නිලංති කොට්ටච නාමල් කරුණාරත්න සුනිල් වටගල පුළුවන් නම් ඒ අයට තහනම් කරන්න මාධ්‍ය නලින්ද ජයතිස්ස සහෝදරය අපේ ඇමතිතුමා ස්තුතියි
❤🎉
බොරු කියන හිරු 😅😅😅😅😅 api වර්ජනය කරලා තියෙන්නේ 😅😅😅
රටෙි තිබෙන මාධ්‍ය කරන්න ඔින රටෙි දියුනුවට වැඩ කිරිම මිසක් ඔිප දුප හොය හොයා ඒවා නිවුස් කරන එක නෙමෙයි ඒවට ගමිවල වෙනම කටිටියක් ඉන්නව දැන් ගොඩක් ජාතික මාධ්‍යය යැයි කියා ගන්නා පිරිසක් ගමෙි තිබෙන ලිද ලග සංගමය තම මාධ්‍යයට ගෙනල්ලා උන් දන්නැ තමන්ගේ මෙහෙවරවත්
කොහොම හරි රටෙ නිශ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරන්න රටෙ සංවර්ධන ඉලක්ක ය වැඩි දියුණු කර මෙ රට ගොඩ ගන්න
ඇමතිතුමා ඇත්ත තමයි.ඔබලා වැඩි ටික කරලා දෙන්න...මේ රට හදන්න..එච්චරයි අපිට අවශ්‍ය.මඩ වැඩියෙන් වදින්නෙ වැඩ කරන කෙනාට ...
කතාව සහතික ඇත්ත ලංකාවේ මාධ්‍ය භාවිතය මතකයේ හැටියට මීට වසර 40කට ඉහතදී හැසිරීම රට ජාතිය හැදීම වෙනුවෙන්, පසුව එය දේශපාලනය වෙනුවෙන්ම අවභාවිතා උනා.
ඒකනේ. හිටපු උන් කලේ ෂෝ විතරයි. දැන් වැඩ කරනවා. කන්න ගියත් තමන්ගේ පුද්ගලික ගමනක් ගියත් tv එකේ ඉන්න ඕනේ. එහෙම අවශ්‍ය නෑනේ. මාද්‍ය පවා වෙනස් විය යුතුයි. අවශ්‍ය දේට හැර හැම මගුලක්ම tv එකේ පෙන්වන්න ඕනේ නෑ
කවදා හරි මේ රට ගොඩනගන්නේ මාලිමා ආණ්ඩුව විතරයි ජයවේවා ❤🎉❤🎉❤❤❤
ජනතාවගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩුවට පත්වුණු මාලිමාවේ හැම කෙනෙක්ම ඒ විශ්වාසය පළුදු නොකරන බව සහතිකයි !! ❤❤❤
කියන්න දෙයක් නෑනෙ මාධ්‍යයට ඇවිත් ඕනම දේකට බොරුව දාන උන් 😂
සිරස ❤️❤️❤️❤️❤️ජනතාව සමගයි
වෙන්නෙත් මේක...කලයුත්තෙත් මේක..විය යුත්තෙත් මේක ..එල 👍 ..ඔහොම යං...ජයවේවා..!! npp ❤️❤️
❤❤❤❤❤
👍👍👍
Great message well done. Nalinda
❤
මඩ ගහන අයටම මඩ හෝදගන්න ඉඩ තියලා ඔබතුමාලා රට ගොඩ ගැනීමේ ගමන යන්න ,ජයවේවා නලින්ද ජයවේවා ,මාලිමාවට ජයවේවා ♥🌹
🧭💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭niyamaei nalinda sahodaraya 🌹👍💪💪💪💪👏👏👏
මිනිසුන් දන්නේ නැති පාර්ලිමේන්තුවේ කථා කරන්නේ නැති, කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගත් බවක් නොදන් වැඩ සටහන කුමක්ද යන්න දැනගැනීමට කැමතියි?
Niymi sahodarya ❤🎉
අද රටේ ජනතාවගෙන් බහුතරයක් ඉන්නෙ සතුටින්...මිනිස්සු එකිනෙකා සමග හරිම මිත්රශීලියි...ඒක දැනෙනවා පොලට..නගරයට ගියාම...හරිම සතුටුයි ඒ ගැන.
වැඩ වැඩ වැඩ
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
Don't worry what anyone say's. NPP / JVP You all do the correct thing & protect our country . ❤❤❤❤❤❤❤❤❤❤
මාධ්‍යය සංදර්ශන ඕන මඩ ගහන්න කරුණු හොයන. මාධ්‍යය වලට....වැඩ කරන අයට මාධ්‍යය සංදර්ශනය දාන්න ඕන නෑ...❤❤❤
💪💪💪
Kauru monawa kiuwath obalawa apiwa wiswasai❤❤❤❤obalata witharai rata hadanna puluwan
Jaya wewa NPP❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hon Minister Doctor Nalinda Jayathissa විරුද්ධවාදීන් කොතෙකුත් මඩ ප්‍රචාර වලින් මාලිමා රජය අපහසුවට පත්කරන්න උත්සාහයන් දැරුවත් ජනතාව ජනාධිපතිතුමා සහ ඔබ සැමව බොහෝ විශ්වාස කරනවා පෙරටත් වඩා නොයෙකුත් Utubers Post වලට ජනතාවගෙ Comments වලින් හොදටම දැනෙනවා.. සුබපැතුම් කැනඩාවේ🇨🇦 සිට ❤
ඇමතිතුමෝ කොට්ටහච්චී පොඩ්ඩක් සයිඩ් කෙරුවොත් හොදයි නේද? වැරදි කීපයක් එක දිගට කරා. සයිඩ් එකේ ඉදන් එයාට හරි විදියට ඉදිරියට එන්න පුලුවන්.
ඔය හිරු එකෙයි,දෙරන එකෙයි උන්ට වොයිස් කට් නොදී ඉන්න එකම තමා හොද.උන් එඩිට් මාධ්‍ය
අනේ පව් හරියට වැඩ...😂😂😂
බල්ලො බිරුවට ගමන නවතින්නෙ නැහැ. ඉදිරියටම යායුතුයි
NPP බර අවි තමා ඉතින්❤❤❤❤
Apita vishwasai me anduwa saha Janapathiwa❤❤❤❤❤
ගොඩක් මාද්‍ය වල පෙන්වන්නේ අවශ්‍ය දේවල් නෙවෙයි ඕපාදුප. මේවා නැවැතවිය යුතුයි. ඒ වගේම බොරු ප්‍රචාර කරණ උන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි
එහෙම ඉතින් ඔයාලටත් මේ අවුරුදු 5 ඔහේ ගෙවෙන්නන් වාලේ ගෙවා දමන්න පුළුවන් වෙන්නේ අපි පාඩුවේ හිටියොත්නේ ලොක්කා.බලයට ගේන්න මැරීගෙන වැඩ කලේ ඒ වගේ පම්පෝරි හිස් වචන අහන්න නෙවෙයි.වචන භාවිතයේදී පරෙස්සම් වෙලා වැඩ කරන්න ලොක්කා කියන්න තියන්නේ අලුත් අවුරුද්දේ මාස 6ක් යද්දී මිනිස්සුන්ගේ මනස සැහැල්ලු නොවුනොත් ඔයාලට වෙන්නේ කටයි පුකයි පුට්ටු කරගන්නයි.ඒ නිසා පරෙස්සමෙන්.තමන් ගැන තමන් පම්පෝරි ගහනවට වඩා ලස්සනයි තමන් ගැන අනුන් විශ්වාසයෙන් යුතුව පම්පෝරි ගහන එක..!
Npp jayawewa
Jayawawa
මාද්දය.තමයිරටකනි්නෙ
දැන් ඇමතිල මාර බිසී අම්බානක රටට සේවය කරන්න මහන්සි වෙනව ඇති හොඳයි අපි තව ටික දවසක් බලමු හැබැයි සති පහෙන් කරන්න පුලුවන් වැඩත් බොහෝමයක් තියනව ඒවත් හරියට කෙරෙන පාටක් නම් නැහැ තවම චූන් කරන එක විතරයි පේන්නෙ වැඩේ කරන්නෙ කවද්ද බලමු.
Ha aththada ane palayan
2048 vankan hitapan
Hats off to Nalinda
Prado යන විට අල්ලන්න අමාරුයි තමයි
හඳ බබළන විට බල්ලන් බුරනවා වැඩියි . බංකොලොත් රටක් දියුණු කිරීම පහසු නැත
2022 ඉදන් නෙවෙයි අවුරුදු 76ක ඉදල එන ප්‍රතිඵල
Oya මඩ අපට අනවශ්‍යයයි❤❤❤
People like realistic leaders.Just ignore those lamentations.
AKD❤❤❤❤❤❤❤
Hiru and Derana clearly violating media ethics
Npp jayawewa nalin saho
කව්රු මඩ ගැහුවත් ඔබලාගේ ගමන යන්න ජයවේවා 👍👍
❤❤❤❤🎉🎉🎉🎉🎉
🥰
❤❤❤❤❤❤❤
වැඩ නැති අයනේ පසුගිය ආණ්ඩුවලහිටියේ
Boru epa wada one
කව්රු මොනවා කීවත් ඔයගොල්ලන්ගේ වැඩපිලිවෙලට බහුතරයක් ජනතාව කැමතියි.
ජයවේවා❤️❤️ මාලිමාවට.
කුඩු නාලිකාව වර්ජනය කරමු
හරියටම හරි ඇමතිතුමනි .
ජය වේවා ඔබතුමාට ......
දෙරණ හිරු නාලිකා බැලීමෙන් වලකිමු.....
අනිවා මචං එකටත් රැල්ලක් හදමු 🔥💪 අපි බැලුවේ නැත්තං උන් බල්ලෝ වෙනවා 🔥 අපේ අතේ තියෙන්නේ power,එක💪💪
Oka dan aurudu ganak tisse kiyanone😂 e unata rating no 1 Derana
@@k.g.vishmithaakalanka5993 හරි bro මිනිස්සු ඔක්කොම එක පාර වෙනස් වෙන්නේ 😁 school එකේ වලියක් ගියත් එහෙම නේ ආරම්භ කරන්න එකෙක් නෑ🤣 ආරම්භ උනාම ගහපු නැති එකෙක් නෑ🤣😁💔 බලන් ඉමු එක පාර rating බහි මිනිස්සුන්ට එපා වෙන කාලයක් එනවා
@@k.g.vishmithaakalanka5993 un untama dena sammana walin 😂
Theruwan saranai.. api ekagai
වටින කතාවක් ❤
ලාබෙට අල්ල ගන්න දුන්නානම් අද අපිට 159නැහැ ලාබෙට මැරෙන්නෙත් නැහැ ලාබෙට විකුනන්නත් බැහැ අපිට AKD🙏NPP❤විශ්වාසයි ❤ජයවේවා
❤❤❤ 👍
❤❤❤🎉🎉🎉🎉🎉අවු 10 ඉන්න අපි දෙනවා සප් එක
මාලිමාවේ මන්ත්‍රී කණ්ඩායම වොයිස්කට් ලබාදීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. ඒ වගේම අසත්‍ය පුවෘත්ති පුචාරය කරන මාධ්‍ය ආයතන වලට සම්මුඛ සාකච්ඡා ලබා දිමෙන් වැළකිය යුතුය .
දුන්නොත් හානවනේ
@@freedommind234නෑ උබලා වගේ උන් එඩිට් කර කර ෆේක් නිව්ස් හදනව 😂
අනිවාර්යෙන්ම වොයිස් කට් සංස්කෘතිය වෙනස් කරමු.මූලික වුවමනාව රට ජනතාව අනාගතය වෙනුවෙන් බුද්ධිමත්ව රට මෙහෙයවීම
සිරස තමයි මේ වෙලාවෙ මාධ්‍ය මෙහෙවර හරියට කරන්නෙ මේ වෙලාවෙ.❤
ඇයි සියත ❤
සිරස , සියත❤
සියත❤❤
නලින්ද ඇමැතිතුමණී
ඔබලා ගැන ඡන්දය දීපු ජනතාව වන අපිට පැහැදිලියි ඒ වගේම අවසානතෙක් අපි (මම හිතන්නේ මාලිමාවට සහය දැක්වු හැමෝම) ඔබලා සමගයි බල්ලෝ උඩු බිරුවට කදු නෙවෙයි මේවා පර්වත කඩා වැටෙන්නෙත් නැහැ වැටෙන්න අපි දෙන්නෙත් නැහැ යන ගමන යමු දිණුම් කණුව ලගට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ජනතාව අපි සමගයි කුහකයෝ ඇරෙන්න හොදින් මතක තියාගන්න උන් ඔක්කොම යාඵවෝ මල්ලී 😂
මලිමාවේ අපි එකමුතුව එකට ඉන්න ඕනේ හැමදාම🤝
මලිමාවට ජයවේවා 🇱🇰❤️
අනිවාර්යයෙන්ම
❤🤍❤️🔥🖤💪💪💪
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
❤️❤️❤️👍ජයවේවා
කුඩු නාලිකාව වර්ජනය කරමු🔥💪
සල්ලි මලු පිටින් දැන හින්ද වැඩියෙන් බලන්නෙකවුරුත් දෙරණ හිරු
කොහොමද අපේ ඊලග අගමැතිගෙ පෞර්ශය. ❤
ඊළඟ ජනපති ලෙස තව බොහෝ කාලයකින් හෝ නලින්ද තමා සුදුසු👍👍👍
ඇත්තම තමා දෙරන හිරු එක වැනි කුඩු නාලිකා තමා
හොරු බයවෙලා මඩ ගහනවා , ඒත් ජනතාව ඔබ සමග
මාලිමාවෙ ආන්ඩුව එක මිටට ඉන්න ඕනෑ.ආන්ඩුව වට්ටන්න විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ගහන්නෙ.ඒ නිසා මාලිමාවෙ ආන්ඩුව බුද්දිමත්ව මොලෙන් වැඩකරන්න ඕන .
Excellent Presentation 👍🙏
ආසාවෙන් බලන් ඉන්නව නලින්ද සහෝදරයා ජනාධිපති වෙනකල් දවසක❤
❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤
අනිවාර්යයෙන්ම next president NJ
අනිවාර්යයෙන් ඊලගට නලින්ද
Anura deela wela thiyenne oya😂
අනේ හැමෝගෙන්ම ඉල්ලන්නේ දෙරණ හිරු බලන්න එපා. 🙏
අපේ රට දැන්වත් හරි විදියට හදාගමු අපි ❤🤍💪
නලින් ජයතිස්ස ඇමතිතුමනි ඔබතුමා ලා වැඩ කටයුතු කරන පිළිවෙල අතිවිශිෂ්ට යි මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු තිරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
හිරුට,පුලුවන්,සජිත්ට,කඩේ,යන්න.දෙරනට.පුලුවන්.රාජපක්ෂට,දිලිත්ට,කඩේ,යන්න,අපි,ඔය,
අහිගුංඩක,චැනල. බලන්නේ,නැත.අමුකැලැ,ගිනිතබන. හොදයි,දෙශපාලනයත්,අවු,20,25,ඔකමනේ,කරේ
Very good response from Minister.
අපි සෙට් එක මහින්දට දස දහස් ගණන් ජන්ද හදපු අයෙක් දෙවරක් හැබැයි මේ වර ඹබලාට ඊටත් වැඩිය කීප ගුණයකින් හැදුවා වගේම උඹලට දුන්න ජන්දයට අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ නමුත් රටටම ලොකු වැඩක් වෙනවා සිස්ටම් ඇත්තටම වෙනස් වෙමින් යනවා 76 ක් අවරට ගිය රටක් (විශේෂයෙන් ජේ ආර් කියන දේශය පාලුකල දෝහියා ගේ කාලයට පසුව) නිවරැදි දිශාවට හැරවීම (ඊටත් බංකොලොත් බවේ පතුලටම පවුල් කීපයක් විසින් ගිල්වන ලද රටක්) මාස කීපයකින් හදලා ඉල්ලන්නේ ඔබලට සහාය දුන් අය නොව ඔබලා පරදින කල් බලා සිටි වුන් ඒක හින්දා මේ යන විදිය අපිත් ඉතාම සියුම්ව සමීපව නිරීක්ෂණය කරනවා මේ යන විදිය හොදටම හොදයි වගේම කවුරු කෑ ගැහුවත් අනුර නිවරැදිව රට හදනවා ඒක 100% විශ්වාසයි. කුකුකෝ වන්දිභට්ටයෝ බිරුවට යන මග නිවරැදිව යන්න. සහන ඉල්ලන්නේද රාජපස්ස සහ රනිල් පැතූ අයමයි
මේ , අපේ රටේ තීරණාත්මක ගමන යමු , අවලාද අපහාස එන්නම එපායැ බුක්තිවිදි වරප්‍රසාද කප්පාදු වන විට
දේවාලවල හොර කපුවන් පොල් ගැහිල්ලත් නවත්වන්නත් ඕන
පහුගිය ආන්ඩුවෙ හිටියෙ රජා හෙලුවෙන් ගියත් කොහෙන්ද සර් මේ ඇදුන් ගත්තෙ මාර ලස්සනයි සර් කියන වන්දිබට්ට නිලදාරීන්
සජබ පොහොටිටු එවුන්ට ඹක තෙරැන් ගන්න මොලයක් නැ😂😂😂😂😂😂
Superb
හිරු නං කුඩු තමයි කුඩු නං සල්ලි තමයි බැලීමෙන් වලකිමු
අවුරුදු පහක් බැහැ අවුරුදු වීස්සක් වත් කරන්න අවංක ව කැපවීමෙන්. තමන්ගේ එකා වැරද්දක් කලත් උට ත් ගෙදර යන්න කියලා රට ට ආදරේ කරන්න නීයෝජීතයන් තෝරා ගෙන මේ ගමන කොහොම හරි යමු. මේක අවරුදු වීස්සක් ගහන්න ඕනේ ගේමක් මේ දුෂීත වලල් ල කඩන්න ම ඕනේ. රට සුපීරී යට ගන්න නම්. දැනට රටේ අවංක කැපවීමෙන් වැඩ කරන්න නායකයෙක් ඉන්නවා මොන බාධා ආවත් අත් හරීන් න බැහැ.
අනීත් එක අනවශ්‍ය වොයිස් කට් /මාද්‍ය සාකච්චා අනීවාර්යෙන් ම නැවත්වීය යුතුයි. වීශේ ෂ යෙන්ම ඔය අළු ත පත් උන මන්ත්‍රී වරුන් ගේ. උන් සාක්චා නෙවෙයි කරන්නේ නාගන්න එක තමයි කරන්නේ. හොදම උදා.... උගන්ඩා කුමාරී 😂.
අනිත් එවුන්ට කියන්න දේවල් නෑ .ඇමැති තුමනි ඒ නිසා දැඩිව තීරණය ගන්න
.
අනිවාර්යයෙන්ම රටත් සමාජයත් නොමග යවන දේවල් කරන කිසිම කෙනෙකුට සමාවක් දෙන්න හොද නැහැ. මේ රටේ මිනිස්සු හොදට හෙම්බත් වෙලා ඉන්නේ. මේ ජඩ මාධ්‍ය සමාජයෙන් නෙරපා හරින්න FB වලින් TH-cam වලින් මතයක් හදන්න ඕනේ. මුන්ට Rating System එකක් හදලා සමාජයේ වැඩිපුර මතය විරෝධයක්නමි නීතිය දක්වා යනතැනට ක්‍රමයක් හදන්න ඕනේ. මේකෙන් හොද මාධ්‍යවලට ගරුත්වය පිලිගැනීම වැඩිවෙනවා. හොද දේවල් කරන්න පෙලබෙනවා. ඒ වගේම කරන හොද දේ අගය කරන්නත් ඕනේ.
2034 රටේ නායකත්වය මෙතුමා
බලාගෙන ඉන්නව...🇱🇰🇱🇰🇱🇰
දැන් මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා රටට හරි ආදරෙයි .... ඒකට හේතුව අපේ AKD ... මිනිසුන්ගේ ඔලුව හැදීගෙන එන්නේ
දැන් රටේ ජනතාව බුද්ධිමත්.රටේ ජනතාව දන්නවා අවුරුදු හැත්ත හයක් මේ ආර්ථික සාමාජයීය දේශපාලන සංස්කෘතිකයන සියලු අංග වලින් බින්දුවටම දාපු අකර්මඥා කරපු රටක් කියලා.විශේෂයෙන්ම මිනිසුන්ගේ ආකල්ප ආර්ථිකය විනාශ කරාට වඩා අවුරුදු පහේ දරුවාගේ සිට සියලුම පුරවැසියන්ගේ ආකල්ප හිතන පතන විදිය දූෂණය කරලා තියෙන්නේ.ඒ නිසා අංශභාග රෝගියෙකුට ඇවිදින්න සලසන එක දිනකින් දෙකකින් කර යුතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.මම හිතන විදියට අවුරුදු පහත් මදි.ඒ නිසා මේවට බුරන්නේ මේ රට විනාස කරන්න දායක වුණු පිරිස්මයි.එතනෝල් කාරයන්ට කුඩුකාරයන්ට උන්ගේ සල්ලි වලට පෙනී සිටින නීතිඥවරුන්ට සහ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලට මේ දේවල් දරාගන්නන බැහැ.එවුන් කැමති නැහැ මේ රට නිවැරදි වෙනවට.ජාවාරම් නැති වෙනකොට ඔවුන්ගේ බඩේ පාර වදින බව දැනෙනවා.හිර ගෙවල්වල ළඟින්න වෙන බවත්් දන්නවා.ඒ නිසා රටේ ජනතාව ඉවසීමෙන් බලා සිටීමයි කළ යුත්තේ.එහෙම නැතුව අංශභාග රෝගියෙකුට බෙහෙත් කරනවා වෙනුවට පොළුවලින් පහර දීම නොවෙයි කළයුත්තේ....
Yes, true!
රසායන පොහොර තහනම් කලා..ඔහේ පාරෙ යද්දි එන තීන්දු. well said😂
මාලිමාවට ජයවේවා
අපි රජය සමගයි.. රට හදන්න .. අපි ඔබලා සමග්
ඔබතුමාට මේ කරන වැඩ වලට අමතරව අධ්‍යාපනයට , සෞඛ්‍යයට කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් ගේන්න.
thanks nalinda ❤❤❤❤❤
❤❤
විජිත හේරත් ඇමතිතුමාගේ ඇස ගැටේවා ❤ මාලදිවයින එතෙර අපි අවුරුදු දහය ඉවර වුන පාස්පෝට් අපි මාලදිවයින ලංකාවේ තානාපති කාර්යාලයේන් බත්තරමුල්ල පාස්පෝට් හදන කාර්යාලයට එවල තියනව මුදලුත් බැදල දැනට මාස 4 වේලත් පාස්පෝට් මේහෙට ලැබිල නැ ඒ ගැන සොයා බලන්න වීසා ගහන්න බැහැ😢
ඒක ගොඩාක් වටිනවා වොයිස් කට් නොදී ඉන්න තරමට මෙන්න මේ කට්ටිය වසන්ත සමරසිංහ සමන්ත විද්‍යා රත්න නලින් හේවගේ නිලංති කොට්ටච නාමල් කරුණාරත්න සුනිල් වටගල පුළුවන් නම් ඒ අයට තහනම් කරන්න මාධ්‍ය නලින්ද ජයතිස්ස සහෝදරය අපේ ඇමතිතුමා ස්තුතියි
❤🎉
බොරු කියන හිරු 😅😅😅😅😅 api වර්ජනය කරලා තියෙන්නේ 😅😅😅
රටෙි තිබෙන මාධ්‍ය කරන්න ඔින රටෙි දියුනුවට වැඩ කිරිම මිසක් ඔිප දුප හොය හොයා ඒවා නිවුස් කරන එක නෙමෙයි ඒවට ගමිවල වෙනම කටිටියක් ඉන්නව දැන් ගොඩක් ජාතික මාධ්‍යය යැයි කියා ගන්නා පිරිසක් ගමෙි තිබෙන ලිද ලග සංගමය තම මාධ්‍යයට ගෙනල්ලා උන් දන්නැ තමන්ගේ මෙහෙවරවත්
කොහොම හරි රටෙ නිශ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරන්න රටෙ සංවර්ධන ඉලක්ක ය වැඩි දියුණු කර මෙ රට ගොඩ ගන්න
ඇමතිතුමා ඇත්ත තමයි.ඔබලා වැඩි ටික කරලා දෙන්න...මේ රට හදන්න..එච්චරයි අපිට අවශ්‍ය.මඩ වැඩියෙන් වදින්නෙ වැඩ කරන කෙනාට ...
කතාව සහතික ඇත්ත ලංකාවේ මාධ්‍ය භාවිතය මතකයේ හැටියට මීට වසර 40කට ඉහතදී හැසිරීම රට ජාතිය හැදීම වෙනුවෙන්,
පසුව එය දේශපාලනය වෙනුවෙන්ම අවභාවිතා උනා.
ඒකනේ. හිටපු උන් කලේ ෂෝ විතරයි. දැන් වැඩ කරනවා. කන්න ගියත් තමන්ගේ පුද්ගලික ගමනක් ගියත් tv එකේ ඉන්න ඕනේ. එහෙම අවශ්‍ය නෑනේ. මාද්‍ය පවා වෙනස් විය යුතුයි. අවශ්‍ය දේට හැර හැම මගුලක්ම tv එකේ පෙන්වන්න ඕනේ නෑ
කවදා හරි මේ රට ගොඩනගන්නේ මාලිමා ආණ්ඩුව විතරයි ජයවේවා ❤🎉❤🎉❤❤❤
ජනතාවගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩුවට පත්වුණු මාලිමාවේ හැම කෙනෙක්ම ඒ විශ්වාසය පළුදු නොකරන බව සහතිකයි !! ❤❤❤
කියන්න දෙයක් නෑනෙ මාධ්‍යයට ඇවිත් ඕනම දේකට බොරුව දාන උන් 😂
සිරස ❤️❤️❤️❤️❤️ජනතාව සමගයි
වෙන්නෙත් මේක...කලයුත්තෙත් මේක..විය යුත්තෙත් මේක ..එල 👍 ..ඔහොම යං...ජයවේවා..!! npp ❤️❤️
❤❤❤❤❤
👍👍👍
Great message well done. Nalinda
❤
මඩ ගහන අයටම මඩ හෝදගන්න ඉඩ තියලා ඔබතුමාලා රට ගොඩ ගැනීමේ ගමන යන්න ,ජයවේවා නලින්ද ජයවේවා ,මාලිමාවට ජයවේවා ♥🌹
🧭💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭niyamaei nalinda sahodaraya 🌹👍💪💪💪💪👏👏👏
මිනිසුන් දන්නේ නැති පාර්ලිමේන්තුවේ කථා කරන්නේ නැති, කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගත් බවක් නොදන් වැඩ සටහන කුමක්ද යන්න දැනගැනීමට කැමතියි?
Niymi sahodarya ❤🎉
අද රටේ ජනතාවගෙන් බහුතරයක් ඉන්නෙ සතුටින්...මිනිස්සු එකිනෙකා සමග හරිම මිත්රශීලියි...ඒක දැනෙනවා පොලට..නගරයට ගියාම...හරිම සතුටුයි ඒ ගැන.
වැඩ වැඩ වැඩ
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
Don't worry what anyone say's. NPP / JVP You all do the correct thing & protect our country . ❤❤❤❤❤❤❤❤❤❤
මාධ්‍යය සංදර්ශන ඕන මඩ ගහන්න කරුණු හොයන. මාධ්‍යය වලට....වැඩ කරන අයට මාධ්‍යය සංදර්ශනය දාන්න ඕන නෑ...❤❤❤
💪💪💪
Kauru monawa kiuwath obalawa apiwa wiswasai❤❤❤❤obalata witharai rata hadanna puluwan
Jaya wewa NPP❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hon Minister Doctor Nalinda Jayathissa විරුද්ධවාදීන් කොතෙකුත් මඩ ප්‍රචාර වලින් මාලිමා රජය අපහසුවට පත්කරන්න උත්සාහයන් දැරුවත් ජනතාව ජනාධිපතිතුමා සහ ඔබ සැමව බොහෝ විශ්වාස කරනවා පෙරටත් වඩා නොයෙකුත් Utubers Post වලට ජනතාවගෙ Comments වලින් හොදටම දැනෙනවා.. සුබපැතුම් කැනඩාවේ🇨🇦 සිට ❤
ඇමතිතුමෝ කොට්ටහච්චී පොඩ්ඩක් සයිඩ් කෙරුවොත් හොදයි නේද? වැරදි කීපයක් එක දිගට කරා. සයිඩ් එකේ ඉදන් එයාට හරි විදියට ඉදිරියට එන්න පුලුවන්.
ඔය හිරු එකෙයි,දෙරන එකෙයි උන්ට වොයිස් කට් නොදී ඉන්න එකම තමා හොද.උන් එඩිට් මාධ්‍ය
අනේ පව් හරියට වැඩ...😂😂😂
බල්ලො බිරුවට ගමන නවතින්නෙ නැහැ. ඉදිරියටම යායුතුයි
NPP බර අවි තමා ඉතින්❤❤❤❤
Apita vishwasai me anduwa saha Janapathiwa❤❤❤❤❤
ගොඩක් මාද්‍ය වල පෙන්වන්නේ අවශ්‍ය දේවල් නෙවෙයි ඕපාදුප. මේවා නැවැතවිය යුතුයි. ඒ වගේම බොරු ප්‍රචාර කරණ උන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි
එහෙම ඉතින් ඔයාලටත් මේ අවුරුදු 5 ඔහේ ගෙවෙන්නන් වාලේ ගෙවා දමන්න පුළුවන් වෙන්නේ අපි පාඩුවේ හිටියොත්නේ ලොක්කා.බලයට ගේන්න මැරීගෙන වැඩ කලේ ඒ වගේ පම්පෝරි හිස් වචන අහන්න නෙවෙයි.වචන භාවිතයේදී පරෙස්සම් වෙලා වැඩ කරන්න ලොක්කා කියන්න තියන්නේ අලුත් අවුරුද්දේ මාස 6ක් යද්දී මිනිස්සුන්ගේ මනස සැහැල්ලු නොවුනොත් ඔයාලට වෙන්නේ කටයි පුකයි පුට්ටු කරගන්නයි.ඒ නිසා පරෙස්සමෙන්.තමන් ගැන තමන් පම්පෝරි ගහනවට වඩා ලස්සනයි තමන් ගැන අනුන් විශ්වාසයෙන් යුතුව පම්පෝරි ගහන එක..!
Npp jayawewa
Jayawawa
මාද්දය.තමයිරටකනි්නෙ
දැන් ඇමතිල මාර බිසී අම්බානක රටට සේවය කරන්න මහන්සි වෙනව ඇති හොඳයි අපි තව ටික දවසක් බලමු හැබැයි සති පහෙන් කරන්න පුලුවන් වැඩත් බොහෝමයක් තියනව ඒවත් හරියට කෙරෙන පාටක් නම් නැහැ තවම චූන් කරන එක විතරයි පේන්නෙ වැඩේ කරන්නෙ කවද්ද බලමු.
Ha aththada ane palayan
2048 vankan hitapan
Hats off to Nalinda
Prado යන විට අල්ලන්න අමාරුයි තමයි
හඳ බබළන විට බල්ලන් බුරනවා වැඩියි . බංකොලොත් රටක් දියුණු කිරීම පහසු නැත
2022 ඉදන් නෙවෙයි අවුරුදු 76ක ඉදල එන ප්‍රතිඵල
Oya මඩ අපට අනවශ්‍යයයි❤❤❤
People like realistic leaders.
Just ignore those lamentations.