අලි ඇතුන් සියල්ල සමූල ඝාතනය කරපු අභිරහස් හේතුව මෙන්න .
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #hortonplains #nuwaraeliya #history #nature
#education #මහඑළියතැන්න #මහමෙර
මේ ඔබ දකින්නේ ලොව පැරණිම දිය ඇල්ලක සිතුවමද .බටහිර ආක්‍රමණිකයින් මධ්‍ය කඳුකරයේ අලි ඇතුන් සියල්ල සමූල ඝාතනය කරපු අභිරහස් හේතුව මොකක්ද . ඒ සාහසික සංහාරය කරපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියගෙ නම ඒ සුන්දර දිය ඇල්ලට වැටෙන්නෙ කොහොමද . මේ සුන්දර හිමවතේ අර්තාපල් වවන්න නියෝග දෙන්නෙ කවුද . ඔබ නැරඹිය යුතුම වීඩියෝවක් .
---------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
පළමුව කල යුත්තේ මේ ස්ථාන දී ඇති ඉංග්‍රීසි නම්වලට පෙර තිබුණ නම්වලට මාරු කිරීමයි. ඔබගේ කැපවීමට ස්තූතියි🙏
ANIWARYENMA
ඇත්තටම නම් මාරු කල යුතුයි
Nirmal devasiri
ඔව්, ගොතම බුදුහිමි ඉන්දියාවේ කිව්ව වගේ අතීතයේ සුද්දන්ගේ රටක් කියයි.
❤❤❤
නියමයි Janith, මුළු දිවයිනම cover කරන්න ශක්තිය, ධෛර්යය, සම්පත් ලැබෙන්න ඕන..
සුභ පැතුම්..
හරිම ලස්සනයි. ඒ වගේම පැහැදිලි යි...
මේ අසුර දේශය...
අසුර යන් ගෙ සත්‍යය යට පත් කරන්න සූරයන් විසින් මේ දේශය විනාශ ය කරා ගෙන යනවා...
ඒ වගේම මේ අසුර යේ රජුන් වන බුදු රජාණන් වහන්සේ ඉන්දියාව ට යවනවා..
මේ සියල්ල ට ම ලොකු හේතුවක් තියෙනවා. ඒත් සත්‍යය වසන් කර තබන්නට බැහැ. අළු යට තිබුණ ගිණි පුපුරු වගේ දවසක මතුවන ව.
අසුර යන් ගෙ ආගමනය නැවැතත් මේ දේශය ජම්බුද්වීපය යක් කරා ගෙන යන දවස තව වැඩි ඈතක නොවන බව දැනෙනවා ❤
ඔබතුමාට පින්.මෙම කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය ධෛර්යය වැඩියෙන් ලැබේවා
ජනිත් මහත්මයාණනි ඹබ තුමාට බෙහෙවින් ම පින් මෙම කරුණු ජන ගත කරනවාට . ඹබ තුමාට සම්මා සම්බුදු සරණයි.
ජනිත් පුතේ...... ඔබ නම් විශ්වකෝෂයක් 🌹🌹🌹🌹
ඔබට අපගේ ප්‍රණාමය 🌹🌹🌹🌹🌹
ගෞරවනීය අරියමග්ග ස්වාමීන් වහන්සේත් 🙏🙏🙏
ජනිත් පුතාත් 🌹🌹 අතීත හෙළ විරුවෝ දෙදෙනෙකුගේ.....😂😂...පුනරාගමනයක්මයි 🌹🌹🌹
මේ උතුම් බුද්ධ භූමිය🙏🙏🙏🙏🙏🙏
මොන තරම් සුන්දර.... වටිනා....දිව්‍යලෝකයක්ද ❤️❤️❤️❤️❤️❤️
අතීත සීහෙළය විනාශ කරපු..... 😔😭😭 සුද්දන්ට කත් අදින.... හීනමානයෙන් පිරි කළු සුද්දෝ... 😭😭
තමන්ගේ ජාත භූමියේ 🙏ප්‍රෞඩත්වය 🙏පිළිගන්න තාමත් ලෑස්ති නැති බව 😔😔😔 ඔවුන්ගේම අවාසනාවත්....
හීන දීන බවත්ය 😔😔😔 ඒ මොළ වහල් භාවයේ නිද්‍රාවෙන්.......😂😂 අවදි කරවන්නට 😂😂😂
ඔබ හට තව තවත්...... ධෛර්යය 🌹ශක්තිය🌹 වාසනාව 🌹 නිරෝගී භාවයත් 🌹දීර්ඝායුෂත් 🌹ලැබේවා 🌹🌹🌹 බුදු සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏
....... මෛත්‍රී.......
උඹ නියම නොල්ලෙක් මෙි රටට ආදරය කරන සැබෑ හෙළයෙක් මෙි රටෙි යථා තත්වය හෙලි කරනවට ගොඩාක් පිං මල්ලි.අනික මෙි රටෙි බදු දහම නැවත පණ එන දවසක් එනවා ඒ ඔය කියන ස්ථාන යලි නගා සිටුවමින්.දිගටම වැඩසටහන් කරන්න ඔය වැහිලා තියන කන් ඇරේවි දවසක පාලකයන්ගේ.👍❤️🙏
ජනිත් මහත්තයාගෙ මේ කැපවීමෙන් රටේ ගොඩක් තැන් ගැන දැන දැකගන්න ලැබෙනවා... ඔබතුමාට ජයවේවා...!!සුවපත් වේවා...
සාදු සාදු සාදු. මහතාට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසයේ විස්තර දැන ගෙ න අපිව දැනුවත් කලාට බුදුන් ඉපදුණු මේ හෙළ දීපය පාලනය කරන්න ඔබලා ව මේ රටට අහිමි වෙයි කියලා මට බයයි ඕගොල්ලන්ට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔබ තුමා ට ගොඩක් පින්.
අනිවාර්යයෙන් වැඩි ඈතක නෙවෙයි ඒ දවස් සත්‍ය හෙලිවෙන 👍👍👍👍 සුවපත් වේවා
ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට මේ කරන අගනා සත්කාර්‍යයට ..🙏🙏💎❤️
බොහොම ස්තූතියි.මමත් ඔය රවුමම ගියා දවසක් පූදුම කණගාටුවකින්.ඇත්තටම ඔබ කියනව වගේ දවසක් ලගදීම එනවා ඔය සුන්දර පරිසරයේ වටිනාකම නැවත මතුවන.
ජනිත් මහත්තයෝ ඔබ පවසන ඒ දිනය සිව්හෙළයට ඉක්මනින් උදාවෙන්න ලැබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏
ඇත්ත මුලින්ම ඒ මෘග මිනිසුන්ගේ නම් වලින් හඳුන්වන ස්ථාන වලට අපේ අතීතයේ හඳුන්වන ලද නම් නැවැත ආදේශ කළ යුතුයි. එවිට තව වසර කිහිපයක් තුළ එය ජන ගතවෙයි.
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ඔබට බොහොම පින් , අවසානයේ දැනෙන්නේ හරිම දුකක් ❤
ජනිත් මහත්මයාඹබ තුමාට බෙහෙවින් ම පින් . මේ ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන වලට යොදා තිබෙන ඉංග්‍රීසින්ගේ නම් වහාම ඉවත්කොට ඒ වෙ නුවට පෙර කල සිහෙල දීපයේදි හදුන්වා තිබුණු නියම නම් භාවිතා කරන්න ඕනේ. මොකද මේ රට ජනතාව වහල් රටක් සහ කාගේවත් වහල් ජනතාවක් ජීවත්වෙන රටක් නොවෙයි.
ANIWARYENMA
ජනිත පුතා me helaye sathya ඉතිහාසය වෙනුවෙන් ජීවිතය කැප kala ඔබට අපගේ uththamacharaya !!!!❤❤❤❤neerogi සුව deergau ලැබේවා සුවපත් වෙත්වා
ජනිත් මහත්තයො ඔබ තුමාට ගොඩාක් පිං...සැම වැඩසටහනක්ම බලනවා හරිම කැමැත්තෙන්..නොදන්න ගොඩාක් දේවල් දැන ගන්න ලැබෙනවා..අද නමි ඇත්තටම ඇඩුනා..මාරම දුකයි අපේ රට ගැන...තෙරැවන් සරණයි ඔබ තුමාට
විශ්ව මාතාව ස්තුතියි. ඇග කිලිපොලා යනවා පුතේ. ඔබට විශ්වයේ ආශීර්වාදය labewa♥️🙏
හෙළ යේ මහා හෙළයාණනි පුතේ ඔබ ට දීර්ඝායුස ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
ජනිත් මහත්තයා.. මම ඔය ස්ථානයට ගිහින් තෘයෙනව යන විට ඇත්තටම මට සිහියට එන්නේ ම කිඹුලවතින් එන සීතල සුළගමයි මම මනසින් ඒ අප බුදු පියාණන් වහන්සේගේ ගේ ආශ්චර්යය විදිනව හිමාලය තමයි මේ... ඔබ මේ ගන්න උත්සාහය ට පින් අපෙ යට ගියා ව ඉදිරි යට ගන්න දරන උත්සාහය සාර්ථක වෙවා තාමත් අපෙ රටෙ මිනිසුන් පර සුද්දන්ට ගැති කම් කරනව අපෙ ප්‍රෞඩ ඉතිහාසය යට කරල දානව අපෙ වටිනා සම්පත විනාශ කල උන් ගැන තාමත් ගැති කම් කරනවා. ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
ඔබතුමා කෝච්චියේ යනවද
අය්යේ දීර්ගායු ඔයාට,,ඔයා කියන වචන වලින් හොදටම දැනෙනව මව්බිමටදියන ලැදියාව සහ ගරුත්වය..කලින් දැනම් හිටියෙ නෑ මේ විස්තරය
ජනාධිපතිතුමනි සුද්දා නමින් ඇති අපේ රටේ ඇති නාම ග්‍රාම දැන්වත් අපේ හෙළ උරුමය නිවැරදි කරන්න. ජනිත් පූතේ ඔබට ජයවේවා.
මේ වැඩ සටහන කරන සියලු දෙනාට ....මගේ ප්‍රසංසාව....
බලබලාම සිටිය මල්ලියො ඔයා කවදද අපට අපේ ඉතිහාය නමි උෟ බුදුන්ගේ පින්බිමේ තවත් බොසාතානන් ස්පර්ශ කල ස්තායක් සොයා අපට ලබාදේන තුරු තේරුවන් සරනයි
තෙරැවන් බෙලෙන් නිදුක් නිරෝගි සුවය මහත්මා ඔබ තුමාට෴෴෴෴
ජයවේවා සිව්හෙලයට ❤❤❤❤❤❤
මගෙන් වරදක් සිදුවී ඇති බවයි මට දැනෙන එකම හැගීම. කොපය නිසා වරදක් සිදු වූ බව දන්නවා හදවතින්ම සමාව ගන්නවා සියළුම දෙනාගෙන්,සියළුම දෙනා මා හට ලබා දුන් සියළු මග පෙන්වීම් වලට හදවතට එකගවම ස්තූතිවන්ත වෙනවා.
තෙරුවන් සරණයි! ජනිත් මල්ලි. ඔබ සැමට තව තවත් ශක්තිය ලැබේවා
නිරෝගී වේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි
අපේ පිටරට වහල්ලුන්ට උන්ගේ බෙට්ටත් ලොකුයි.අවාසනාවක මහත කියන්නේ ලංකාවේ ඉතිහාසයත් උන්ට වහ කදුරු වගේ.😢
Suddange jana walin pewatha ana un thamai a....
නූතන සමාජයා දැනුවත් කිරීමට මෙවැනි වටිනා වැඩසටහන් තවදුරටත් ඉදිරිපත් කරන ලෙස මා ඉතාමත් ඕනෑකමෙන් ඉල්ලා සිටින අතරින් 💜ඔබ සියලු දෙනාට නීරෝගිමත් දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා🙏🙏🙏
බුදුසරනයි 🎉🎉🎉🎉
විශිෂ්ඨ යි ජනිත් අතිවිශිශ්ට යි සිව්හෙලයෙ යථාර්ථය ඔබ පැහැදිලි කල ආකාරය ඔයා මේ රටට සම්පතක් මගේ රත්තරන් පුතේ ස්භාදහමේ ආශිර්වාදය ඔබ සමගයි ඔය රැවුල කොන්ඩය එයට මනාව ගැලපෙන ව රත්තරන් පුතේ ඔබ මට මහමෙර තරම් වටිනව රටටත් එසේමයි ආදරෙයි හැමදාමත් ❤️🙏🙏🙏
රට මැද අලි නොසිටින්න හේතුවක් ඒක.....සුපිරි මල්ලී ජයවේවා දිගටම යමු.....🙏🙏🌹🌹❤❤
❤❤ ස්තුතිවන්ත වෙනව ඔබට,,,
ඇඟේ මාළු නටනවා මගේ මේවා ඇහුවාම ❤❤❤
කේන්ති අරගෙන වැඩක් නෑ, යතාර්ථය තේරුම් ගමු.
යථාර්ථය දැන් යු ටියුබ් අංක 1 එක No eka
Budu saranai aiye..digatama karagena yanna❤❤❤
මම හරිම අාසයි ඔබ ෙග් වැඩ සටහන් බැලිමට මම අවු 30කට උඩදි බලන්න ගියා නමුත් සුද්ද ෙග නමින් තමයි දැන ෙගන අාෙවි ජනිත් පුෙත් ඔබට තව තව විස්තර ෙගන එ්මට සක්තිය ෙෙධ්‍යර් ය ලැෙබිවා සුවපත් ෙවිවා!!!❤
තුණු රුවනේ සරණයි ජනිත් ඔයාට
ජයවෙිිවා 👍🤝🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ජනිත්, ඔබට බොහෝ පින්
ස්තූතියි සුවපත් වේවා
Ma...Atta...හොයා යන්න ..janpati අවධානය ✍️🌹🌹🌹
ජනිත් මහත්තයා ඔබට දි්ර්ඝායුෂ ලැබේවා.අපි කෙසේ හෝ ඉක්මනින්ම සත්‍ය එළිදරව් කරමු.තෙරුවන් සරනයි .
සිව්හෙළයේ නමි දැමීය යුතුමයි එතකොටයි සත්‍ය සිවිහෙළය ❤
Athi vishishta video ekak Sahodaraya. Obata pin. 🙏🏻
වැඩේ කරගෙන යමු 🎉🎉🎉❤
අපේ රටට ජාතියට මේ කරපු අපරාධය දකිද්දි මගේ පපුවත් හිර කරනවා. දැනටත් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙනවා. කෙසේ වෙතත් ජනිත් මහත්මයා ඔබට ගොඩක් පින් මේවා අපට කියා දෙනවට 🙏🙏🙏
Godak pin obatumata❤❤❤❤❤
ජයම වේවා මේ රටේ නිවරදි ඉතිහාසයට
Super findings Janith.. !🙏 Respect you for your dearly efforts! 👍🙏
ස්තුතියි 🙏
මින්මතු හොටන් යන නම භාවිතයෙන් ඉවත් කරමු෴මහ එලිය තැන්න
ෂාප වේවා 😢 මගෙ මෙ හෙළ බිමට මෙ කළ දෙවල් වලට .....
ගංඟ යමුනා අචිරවතී සරබු මහී. වෙනත් රටක සිද්ධි කියන්නේ සහ රූප අඳින්නේ කොහොමද අපේ මුතුන් මිත්තො .? විශේෂයෙන් ගොතම බුදුහිමියන් ඉන්දියාවේ කියන හාමදුරුවරුන්ට නොතේරෙන්නේ ඇයි.?
උන්ට නොතේරෙනව නෙවෙයි .උං සත්‍යය පිලිගන්න අකමැති පාහරයන්.
ඇපෙ රටෙඩෙවල් ඉන්ඩියාවට බාරඩෙන්නෙ කොහොමඩ. ආඩි මුතූන්මිත්තො අපෙ රටෙ ඩෙවල් මිසක වෙනත් රටවල් ඩෙවල් පුස්කොල පොත්වල ලියනවඩ පරඩුඩ්ඩො අපෙඩෙවල් නාව්වල ප්පටවාගෙන උන්ගෙ රටට ගෙනිච්චා ට්ජවත් එවා ඉන්ඩියවට ගෙනියල dambadiwa ස්තාපිතකලා
අපේ උරුමයන් සගවා ගත් ඒ අපූරු පරිසරය
හරියටම හරි හෝර්ටන් තැන්න නෙමෙයි මහාඑළි තැන්න,අපේ කම රැකීම ගැන හැමදාම ඔබ ගැන ආඩම්බරයකි දැනෙන්නේ🙏👍❤️
Obathuma suwapath wewa 🙏🙏🙏
සත්‍ය හෙළි කරන ඔබට මගේ ප්‍රණාමය ❤❤❤
Theruwan..Saranai..🙏🏻🌷🍁
අඩුම තරමේ මේ නම් වලට කලින් නම්ද මෙහි සදහන කලයුතුමයි.අපේ නිවරදිම ඉතිහාසය අප සොයාගත යුතුයි .❤
Theruwan saranai putha. Bohomath esthuthi.
ඉතාම විශිෂ්ට හෙළිදරව්වක් .සිවිහෙල සගරාව පුධාන නගරවලින් මිල ට ගතහැකිතැන් සදහන් කරන්න.
අපේ රටේ පෙර නායක ඉන් මරා දමා අපේ කොදු නාරටිය කැඩුවා. මේ නිසා නම් වත් වෙනස් කරන්න හයියක් නෑ මුන්ට. අතීත වීරයෙකු යළි ඉපදීම අවශ්‍ය i. බීරි අලින්ට වීණා වාදනය කරල වැඩක් නෑ 😢
SHATHIKE ATHTHE
ඉතා වටිනා විග්‍රහයක් ,අතීත ආවර්ජනයක්,ඉදිරිපත් කිරීම ගැන ස්තුති ❤
හෙළය ාවා දිපු අමනයෝ අදත්ඉපදිලා ඒ ටිකම කරනවා..සංසාර චකුුය..
Theruwan සරනi ඔයාට
මම වැඩිය කමෙන්ට් දාන්ට කැමති නෑ . ඔයා දාන හැම වීඩියො එකක්ම බලනව .
අපි ඔයා එක්ක ඉන්නව . මේ වැඩෙ නතර කරන්ට එපා
Obathuma bohoma hodin visthara kala
පරසුද්දන්ගේ නම් දැන්වත් ඉවත් කර අපේ පැරණි නම් භාවිතා කිරීමට පටන්ගමු
ANIWARYENMA
Supiri ❤❤❤
ඔබට බොහොම පිං
මෙතමයි,මමදකින,මහමෙිරූව,
🙏🙏
නුඹ පුතේ පෙර බවවලත් අධිබලැති බුද්ධියක් හිමි අදිමනසකින් යුතු බුද්ධ කාළයටත් එහා සිට ඒ ඉසිවරයා ඔබයි එය ඔබට දැනෙනවා ඇති ඔබට ඒ සංසාර ජානමය ගතියෙන් ගැලවීමට නොහැක ඒ ශක්තියෙන් තමා මේ භවයෙන් මනුස්ස ආත්මයක් ලබාඇත්තේ හැබයි මේ කලියුගයේ මිත්‍යාව යථාර්තයක් බවට පෙරලීමට ඔබේ පෙර ජානමය ලේ නලියන ගතිය තමාසත්ස්‍ය මේ විපරිනාමෙන් පසුව එන්නෙ ඔබේ සත්්‍ය මතුවීම යි එය තමා සොභාවේ ගතිය ඔබට කාලකන්නි නරුමයො ඉන්න කාලෙක යහපතක්ම්ම වේවා 😮
තව තවත් සත්‍ය හෙලි පෙහෙලි කරගන්න .නුඹට සියලු දෙවි පිහිටයි
ඉතා අගෙයි
හෝටන් තැනි කොහේද ලංකාවේ,
ඒව ඇත්තේ එන්ගලන්තේ.
අපේ මහඑලිතැන්න
ලොවට කියන්න.
අති විශිෂ්ටයි ජනිත් අයියේ...මට නම් ඇඬෙනවා මේවා බලද්දී 😢😢😢
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Yes. Yes❤❤❤❤❤❤❤❤❤
සහෝදරයා ඔයාගේ දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද
Apee urumaya🎉
අපට උරුම බුදු දහම,ජෝතිර් වේදය,වෙදකම ඇතුලු සියළු දේ ලඟදීම අපේ උරුමයන් ලෙස ලොවට හෙලි කරන අපේ වීරවරයානෝ.ඔබට චිරන් ජයතු.....!! ඔබට විශ්වයේ ආශර්වාදය...!
වශිෂ්ඨයි.විශිෂ්ටයි විශිෂ්ටයි ❤
අගය කලයුතු තාරුණ්‍යය 🎉🎉🎉🎉
උන් අපේ රට කාල විනාස කරල.තෙරුවන් සරනයි ඔබ තුමාට
කුරු අලි මැරුවා
සැබෑම සත්‍ය නැවත එලියට ගන්න කැප වීම ප්‍රශංසාවට ලක් කරමු....
Suwapathweva
ගරු කරනව ඔබට මහඑලි තැන්න ලෙස නැවත අපෙ වටිනා සුන්ඩර බිම ආමන්ත්‍රනය කිරිම ගැන.. අපි අපේ පැරනි සුන්දර නම් භාවිතා කලයුතුමයි..
මේ අපේ අලි ඇතුන් මරාපූ පර සුද්දන් ටික අපායේ ඇති.🙏
තැවුල්..වූ..සිත..
හඬයි.....
යථාර්ථය...
වැලලී.....
😢
Maha.elithenne.thamaianothaththa.wila.thibune😢😊❤
වැසීගිය සත්‍යය නැවත මතු වේවා.අපිට මුන් කරලා තියෙන විනාශය ඇහෙද්දි පුදුම වේදනාවක් දැනෙන්නෙ 😢😢😢
Theruvan saranai
❤
👌👌👌😭😭😭