Fully agree with Kamal. Love both movie and book. Karunasena Jayalath is a fantastic writer. However, his stories towards the end were too inclined to politics. I read the book first as a teenager and then watched the movie many years later.
Yes. Behind every soul there is a story of Sugath and Dhammi.That is unforgettable teenage love. This is a common experience for students like us who were educated in mix schools. I happened to watch this movie when I was a school boy of 16 years.When ever I hear this song , I become infatuated with flashbacks of strong emotions linked to my childhood .
Golu Hadawatha (Dumb Heart) first became popular among us during our school days. We were in such isolation at school then. Those of us who have read the novel have a great desire to see it after it is made into a movie. Since we were in school, we did not have a deep knowledge of cinema and music. But I was very happy to see the film. But in the end there was a strong sympathy for Sugath. I remember my friends later telling to the girls that none of us would give Weralu. I still remember that some boys asking the Weralu from the girls. This song sung by Indrani and Sisira were not in the movie. But a build after the story. School-age love is often limited to memory. today I am living abroad, my first love also the same and ended with so sadly same way. When you hear this song, the past comes to mind. But I was not shaken by past experiences and became success. May the Triple Gem bless you all.
I'm Sudesh Gunaratne's niece. My Uncle acted in Golu Hadawatha, apart from a number of other films. In this video, he's standing next to Wickrama Bogoda. I'm currently working on a book of my Uncle and his music and acting career. This video has helped me get an understanding of the movie. Thank you for uploading it!
Nice to know you are niece of Sudesh, an iconic actor whom we love a lot as teens.He was the best friend of Sugath in the film Gol Hadawata. I remember well he induced life to the romantic song " Ava Pemwatha yanne " in Sweep Ticke with Vijitha Mallika. I was so heartbroken of his premature death.
@@pmwijeratne1896 Thank you for your kind words about my Uncle. I was able to finish his story. It's now available on Amazon. I have dedicated a FB page for him which shows the movies he was a part of and the songs he sang. Thank you again.
ගොළු හදවත (ගොළු හදවත) මුලින්ම අප අතර ජනප්‍රිය වූයේ පාසල් කාලයේදීය. එදා අපි ඉස්කෝලේ හුදකලාව හිටියා. නවකතාව කියවා ඇති අපට එය සිනමාවට නැඟුණු පසු එය දැකීමට මහත් ආශාවක් ඇත. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අපිට සිනමාව, සංගීතය ගැන ගැඹුරු දැනුමක් තිබුණේ නැහැ. ඒත් ෆිල්ම් එක බලලා ගොඩක් සතුටු වුණා. එහෙත් අවසානයේ සුගත් ගැන බලවත් අනුකම්පාවක් ඇති විය. මට මතකයි පස්සෙ කාලෙක මගේ යාළුවො කෙල්ලන්ට කිව්වා අපි කවුරුත් වෙරළු දෙන්නෙ නෑ කියලා. සමහර කොල්ලෝ කෙල්ලන්ගෙන් වෙරළු අහනවා මට තාම මතකයි. ඉන්ද්‍රානි සහ සිසිර ගැයූ මේ ගීතය චිත්‍රපටයේ තිබුණේ නැහැ. හැබැයි කතාවෙන් පස්සෙ ගොඩනැගීමක්. පාසල් වියේ ආදරය බොහෝ විට මතකයට සීමා වේ. අද මම විදේශයක ජීවත් වෙමි, මගේ පළමු ආදරය ද එලෙසම වන අතර එය ඉතා කණගාටුදායක ලෙස අවසන් විය. මේ ගීතය ඇහෙනකොට අතීතය මතක් වෙනවා. නමුත් මම අතීත අත්දැකීම්වලින් සැලුණේ නැහැ, මම සාර්ථක වුණා. ඔබ සැමට තෙරුවන් සරණයි.
මේ කතාව චිත්‍රපටයෙන් නරඹන විටත් නවකතාව කියවන විටත් ඒ රූපරාමු සහිත ගීතය අහන විටත් මගේ හදවත කඩාවැටෙනව .කොහොම උනත් මේ මේ ගොළු හදවතට මම ආදරෙයි .අද මට වයස 69යි. වයස අවුරුදු විසි ගනන් වලදි තමයි ගොළු හදවත හමුවෙන්නෙ දැන් අවුරුදු පනහකට ආසන්නයි තවමත් ගොළු හදවත දකින අහන හැමවිටම හඩා වැටෙනවා .මේ ලෝකෙට නිර්මාණය වුනු සාර්ථකම චිත්‍රපටයක් .මම හින්දි නළු නිළියන් අගය කරන කෙනෙක් .අනුලා කරුණාතිලකත් මම අගය කරන හින්දි නිළියන්මයි කියලයි හිතෙන්නෙ .මොකද රගපෑමක් නොවෙයි චරිතයෙ ජීවත්වීමක් වෙලා තියෙනෙ නිසාය .🌹🌹🌹🌹
වයස 69ක් වෙලත් මේ නිර්මාණය ඉදිරියේ තාම හදවත හඬා වැටෙනවා කියන්නේ.. ඔබේ හිත තාම තරුණයි...
ඔබ නිසා මේ චිත්‍රපටිය බලන්න තියන ආසාව තෙගුණ වුනා... 🙂
Fully agree with Kamal. Love both movie and book. Karunasena Jayalath is a fantastic writer. However, his stories towards the end were too inclined to politics. I read the book first as a teenager and then watched the movie many years later.
Ekagai mithraya 100%
Yes. Behind every soul there is a story of Sugath and Dhammi.That is unforgettable teenage love. This is a common experience for students like us who were educated in mix schools. I happened to watch this movie when I was a school boy of 16 years.When ever I hear this song , I become infatuated with flashbacks of strong emotions linked to my childhood .
මෙවන් සොදුරු මිහිරි, හැගීම්බර,අනුවේදනීය නවතකාවක් චිත්‍රපටියක් මගේ ජීවිතේට තවත් ලං නොවූ තරම්.......හැකි නම් මේ සිනමාට ඇතුළත් වූ ගීත මොනවාද කියා සදහන් කරන්න ප්ලිස් කාරුණිය ඉල්ලීමක්
නෑ........කවදාවත්ම අමතක වෙන්නෙ නෑ...
Golu Hadawatha (Dumb Heart) first became popular among us during our school days. We were in such isolation at school then. Those of us who have read the novel have a great desire to see it after it is made into a movie. Since we were in school, we did not have a deep knowledge of cinema and music. But I was very happy to see the film. But in the end there was a strong sympathy for Sugath. I remember my friends later telling to the girls that none of us would give Weralu. I still remember that some boys asking the Weralu from the girls. This song sung by Indrani and Sisira were not in the movie. But a build after the story. School-age love is often limited to memory. today I am living abroad, my first love also the same and ended with so sadly same way. When you hear this song, the past comes to mind. But I was not shaken by past experiences and became success. May the Triple Gem bless you all.
මේවා මේ විධියට හරි පහදා දීම ගැන ස්තුති
Thankyou
කේමදාස මාස්ටර්ගේ සංගීතය අපිව දිව්‍ය විමනෙකට අරන් යනවා කියන්න වචන නැ
නියමයි 👌👌❤️
I'm Sudesh Gunaratne's niece. My Uncle acted in Golu Hadawatha, apart from a number of other films. In this video, he's standing next to Wickrama Bogoda. I'm currently working on a book of my Uncle and his music and acting career. This video has helped me get an understanding of the movie. Thank you for uploading it!
Nice to know you are niece of Sudesh, an iconic actor whom we love a lot as teens.He was the best friend of Sugath in the film Gol Hadawata. I remember well he induced life to the romantic song " Ava Pemwatha yanne " in Sweep Ticke with Vijitha Mallika. I was so heartbroken of his premature death.
@@pmwijeratne1896 Thank you for your kind words about my Uncle. I was able to finish his story. It's now available on Amazon. I have dedicated a FB page for him which shows the movies he was a part of and the songs he sang. Thank you again.
@@suraneeperera9208 tnx👍
I have never forgotten Golu Hadawatha. Never, even after my death, my heart will yearn for the songs,
මේ චිත්‍රපටය අයි සම්පුර්ණ බලන්න විදියක් නැද්ද කරුණාකර විස්තර දන්න ❤❤👍👍👍🙏
.....ඔබේ දුක ළඟ හඬමි
සැපේදී සිනාසෙමි.
අපේ යැයි ලොවක් නැති,
අපදෙදෙන අපේමය.........
අවු 42 කටත් එහා දිනක ඔයා මට එවූ ආදර හසුනක තිබූ වැකියක්.
අද මෙන්ම එදත් අපි දැනං හිටිය අපිට එක්ව ලෝකයක් ගොඩනගන්න බැරි බව..
ඒත් අපි පෙම් කළා..
නොනැවත ගලාඑන ආදර තරග දිගේ.ඔබේ මුව දකින විට මගෙ සිත මිහිර නැගේ.අමරස නිදානය සම්පත දකිණ අගේ. මොළකැටි ළදුනි සුරතල් මේ මැනික මගේ
Mama kamathima adara kathawa.😍
Thankyou
Forever the most endearing love story. Golu Hadawatha. 🌹😪
Dammi charithaya menma wickrama bogoda namathi rangadharaya, sugath ma dutu hadawathe sada andi thibena wishistha ranga kaushalyak mawapana agayimata pathrawiyayuthu naluweki.
චිත්‍රපටිය බැලුව සින්දුව තිබුනේ na
ධම්ම්ගෙ දූප්පත්කම අසරණ ආදරය ...... ටෙලිනාට්‍ය යේ තිබුන
දම්මි හෙන කැත වැඩේ කලේ 😃😃😃
Full movi eka nadda blnn????
Well done ! ♥♥♥
Full film eka nadda TH-cam eka
Golu hadawatha is one of my favourite movie.
Thema wadanaya ..kiyala wadak naha...
Full movie eka nedda golu hadawathe....
තියනවා
Ektam ge saha golu hadawatha tharam ma kampanayata path kala thawath cinama nirmanayak nathi tharam...Narabu waara gananada methekai mathaka natha...
සදාකාලික නිර්මාණ
Aththatama.❤️
👍👍
Jiwithe ekaparak hari balala naththam wadak naha.. aniwarenma narabiya yuthu ithamath lassana chithrapatayaki...
අනේ චිත්‍රපටය දෙන්නකෝ.
any after 2000s??
ගිතගයනයසිසිරහාඉන්දාරනිගැනනැහැසදහන්ක්
Monatharam thathvikada ragapema.
Oya naluwa hidagala game hitiya mama kurumba kadala Donna,Mata satha 50 Donna mathakai
💖💌💖
..........