Ira handa paayana loke ඉර හඳ පායන ලෝකේ - සිකුරු තරුව 1963

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +18

    මෙන්න චිත්‍රපට ,,මෙන්න ගීත .අව්‍යාජ නිසංසල දිවිපෙවෙත ,සුන්දර ගම්මානය .මෙවන් සුන්දර ගමක මාත් හිටියා අද ඒ ගම කොලඹට වඩා නාගරිකයි ,මිනිසුන්ගේ ආකල්පත් අධිවේගයෙන් නාගරීකරනය වෙලා ,දුකයි ඇත්තටම .

  • @prasangiauwardt346
    @prasangiauwardt346 ปีที่แล้ว +6

    තිරගත වූ දිනය - 1963 සැප්තැම්බර් 27
    අධ්‍යක්‍ෂණය - එල්. එස්. රාමචන්ද්‍රන්
    තිර රචනය - පී.කේ. ඩී සෙනෙවිරත්න
    සංගීතය හා ගායනය - ඩබ්. ඩී අමරදේව
    පද ලීවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

  • @siyath9697
    @siyath9697 ปีที่แล้ว +3

    How nice is the film and the song. In 1963 I was just 5 year kid, Now 65 y...
    see the time

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ
    සැප දුක සමබර වේ........
    🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
    අටලෝ දහමට අවනත නොවන කිසිවෙක් මෙලොව නොමැත.

  • @පරනදෑඅගයමු
    @පරනදෑඅගයමු 2 ปีที่แล้ว +19

    පද කව්ද කියල දාල නෑ.පද ලීවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා කවියානන්.😌

  • @littleelephant3673
    @littleelephant3673 ปีที่แล้ว +4

    අමරදෙව මාස්ටර් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 ปีที่แล้ว +4

    ගමක තිබුන සියලු ලක්ෂණ කැවුනු චිත්‍රපටය ක්...

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +6

    සියල්ල පොලවට පස් වෙනබව කීයෙන් කී දෙනාද දන්නේ....

  • @ramaniathapattu2917
    @ramaniathapattu2917 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා ගීත ...
    හැමදාම හදවතේ රැදී තිබෙනවා ...

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 11 หลายเดือนก่อน +2

    බලන්න දේශීය ආරෙට කලාට ඉන්දීය අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක් ...

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 2 ปีที่แล้ว +1

    Thank s 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @karurajapaksha9727
    @karurajapaksha9727 ปีที่แล้ว +2

    Wasara 60 wadaa perani lassana geethayak

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +2

    මේ චිත්‍ර පට යේ චරිත ප්‍රියදර්ශනී ගේ පියා දොස්තර චරිතයක් රඟ පවා

    • @deepikanilnthi386
      @deepikanilnthi386 2 ปีที่แล้ว

      එක අද දැනගත්තේ

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว

      මට වැරදුනා සිකුරු තරුව නොවේ එය කුරුළු බැද්ද යි

  • @kaumadakalpashaka9061
    @kaumadakalpashaka9061 5 ปีที่แล้ว +2

    Thank you very much for uploading this . Haven't seen this before although the song is familiar

  • @ShuaibCassim
    @ShuaibCassim 6 ปีที่แล้ว +8

    Nihal, Thanks for this great clip. I have heard the song many times, but never got an opportunity to see this movie since it was never re-released. Besides Punya Heendeniya, I spotted a few other actors D.R Nanayakara and Christie Leonard.I wish you or another TH-camr will write a brief history about this movie.

    • @pooji9
      @pooji9 3 ปีที่แล้ว

      Dear Suhaib
      what do you mean "it was never re-released Although i haven't seen I thought
      සිකුරු තරුව was released
      You good old friend Pooji

    • @thilakasirispathiranage9981
      @thilakasirispathiranage9981 2 ปีที่แล้ว

      I do not now.

  • @viranga
    @viranga ปีที่แล้ว +1

    ❤❤❤

  • @niranjalaherath762
    @niranjalaherath762 ปีที่แล้ว +1

    Me films hoyaganna widihk ndd dn

  • @TharangaAthukorala-v8u
    @TharangaAthukorala-v8u 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ajchandra4474
    @ajchandra4474 3 ปีที่แล้ว +3

    මේ පිල්මිඵකතිරගතවුඒවර්ෂයමමඉපදිලාඅවුරැදුහතරයිඒවුනත්ඒගීතයටමමහරිමකැමතියිඵහිතේරැමතාලයහරිවිෂිශ්ටයි

    • @tikiriBA
      @tikiriBA 2 ปีที่แล้ว +1

      I also 4 year old child. I faintly remeber the music.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +1

      මං ඉපදෙන්න හිතලා වත් නෑ

  • @nalanifamily2509
    @nalanifamily2509 2 ปีที่แล้ว +1

    thiyanawanam erabetu tharuwa sinduwa denna

  • @devaji8454
    @devaji8454 5 หลายเดือนก่อน

    Hindi tamuwak novu perani sinhala moviyaka arutbara geeyakneda