වියෝ ගී ගැයෙනා - ගැහැණු ළමයි 1978

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • තිරගත වූ දිනය - 1978 මාර්තු 17
    ඉදිරිපත් කිරීම - ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට සමාගම
    තිර රචනය, සංස්කරණය සහ අධ්‍යක්‍ෂණය - සුමිත්‍රා පීරිස්
    කතාව සහ දෙබස් - කරුණාසේන ජයලත් (ගැහැනු ළමයි නව කතාව ඇසුරිනි)
    කැමරා අධ්‍යක්‍ෂණය - එම්. එස්. ආනන්දන්
    කැමරා සහාය - මර්සලින් පෙරේරා, සෝමපාල ධර්මප්‍රිය, එච්. ඒ. ප්‍රේමසිරි
    සංස්කරණ සහාය - නිව්ටන් වීරසිංහ, ලාල් පියසේන
    සැකසුම - විජය චිත්‍රාගාරය
    සංගීතය පටිගත කිරීම සහ නාද සංයෝජනය - එස්. සාරංගරාජා (විජය චිත්‍රාගාරය)
    සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු
    සංගීත අධ්‍යක්‍ෂණය - නිමල් මෙන්ඩිස්
    ගායනය - නීලා වික්‍රමසිංහ
    රංගනය - අජිත් ජිනදාස සමග වසන්ති චතුරාණි

ความคิดเห็น • 105

  • @chamathperera1283
    @chamathperera1283 2 ปีที่แล้ว +85

    වසන්ති අජිත් ගේ මුහුණුවල තිබුන අහිංසක ලස්සන එදා මිනිසුන් ලග ඇත්තටම තිබුණා හරිම සුන්දරයි ඒ අතීතය .අද ඒවා විනාස වෙලා .හදවතින්ම කාටවත් හිනාවෙන්න බැහැ

    • @aperera9756
      @aperera9756 ปีที่แล้ว +1

      Ow. Eka eththa

    • @scs3938
      @scs3938 ปีที่แล้ว

      💯

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 7 หลายเดือนก่อน +1

      ඔයා හරියටම හරි. ඒක තමයි ඇත්ත.

  • @camilbernard8359
    @camilbernard8359 5 หลายเดือนก่อน +17

    මම දැන් ඉන්නේ වයස්ගතව වුවත් මෙවන් ගීතවලට මගේ තිබෙන ආසාව බිදක්වත් අඩුවෙලා නැහැ. එ තරමටම මිහිරියි. රසයි.

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 2 ปีที่แล้ว +62

    හර්ම ලස්සනයි..අපේ ..ජීවිතවල ලස්සනම කාලය මතක්වෙනවා ලොකු දුකකුත් දැනෙනව ඒ කාලේ හරී ලස්සන යි රටත් හරිම ලස්සනයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 8 หลายเดือนก่อน

      ඒ බොහෝ කාලෙකට ඉස්සර......

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +66

    වසන්ති ඔබ අපි ඒ කාලයේ එක වයසේ.ඔබේ රගපෑමට අපි කියන්න බැරි තරම් ආදරය කලා .ගැහැනු ලමයි චිත්‍රපටය කීපවරක් බැලුවා .කරුනාසේන ජයලත් මහතාගේ.ඒ පොත හැමෝම හොයාගෙන කියෙව්වා .සුන්දරයි අතීතය . ඔබව සොයා ගත් සුමිත්‍රා පීරිස් මහත්මියට දිගාසිරි . වසන්ති ,ගැහැණු ලමයි (1977/78)එලි දැක්වූ දින සිට අද දක්වාම අපි ඔබට ,ශ්‍යාමා ආනන්ද ට චිත්‍රපටයේ නලු නිලි සියල්ලන්ට ආදරෙයි

    • @jagathupananda5039
      @jagathupananda5039 2 ปีที่แล้ว +7

      ඇයි.මේ.චිත්‍රපටයේ.රඟපාපු ජෙනීටා සමරවීර ඉනෝකා අමරසේන ඒ.ගොල්ලො.ගැන මතකයක්.නැද්ද

    • @w.m.siriwardhena3483
      @w.m.siriwardhena3483 4 หลายเดือนก่อน

      මමත් ඒ කාලයේම එක වයස්හි මිහිරි ආදරය

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 2 ปีที่แล้ว +46

    සුභ උපන් දිනයක් වේවා ඔබට වසන්ති! මගෙ පාසල් මිතුරිය ගම්පහ සිරු කුරුස විදුහල.

  • @antonfernando7310
    @antonfernando7310 ปีที่แล้ว +34

    ආත්මීය ගීත අතර ලංකාවේ විශිෂ්ට නිර්මාණයක්‌. මෙය හදවතින්ම වැළඳ ගනිමි. මේ ගීතය රචනා කළ කලාකරුවාට ස්තුතියි.

    • @nuwanbandaranawaratne8433
      @nuwanbandaranawaratne8433 7 หลายเดือนก่อน

    • @sagaraab5989
      @sagaraab5989 5 หลายเดือนก่อน

      Prof. Sunil Ariyarathna

    • @jayanfdo8283
      @jayanfdo8283 4 หลายเดือนก่อน

      අතීතයට යන්න තිබ්බ නම් කොච්චර සොදුරුද සහෝදරයා..මැරෙන්න මොහොතකට කලින් හරි එක තත්ත්පරයකට හරි මගේ පෙරපාසැල් කාලයට යන්න තමා මගේ එකම පැතුම..ඒත් කාලය කොච්චර නපුරුද??😢😢

  • @sisithajayasekara6463
    @sisithajayasekara6463 2 ปีที่แล้ว +35

    නීලා වික්‍රමසිංහ මහත්මියනි ඔබට
    නිවන් සුව ලැබේවා !

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว +29

    කියන්න වචනනැහැ මෙිි ගිතය ඇහෙන කොට හිතට දැනෙන
    හැගිමිිබර හැගිම.👍

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +29

    මේ තමයි අපේ සිංහල සිනමාව
    ආදරෙයි ඒ වසන්තයට

  • @shehanthamel6810
    @shehanthamel6810 5 หลายเดือนก่อน +7

    ඇත්තටම හෙළ සිනමාවෙ නිර්ව්‍යාජ ම රඟපෑමක්. වසන්ති මහත්මිය ඇත්තටම ආදරය කරනව ඒ චරිතයදි. ඇගේ වයස, සිනමාවෙ නොපැසුණු බව නිසා ම මේ රඟපෑම ස්වභාවිකයි. මාරයි!

  • @lakshikalalanie4702
    @lakshikalalanie4702 2 ปีที่แล้ว +24

    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා

  • @liyanagenihal3443
    @liyanagenihal3443 ปีที่แล้ว +12

    මගේ තරුණ කාලයේ බලපු හොඳ චිත්‍රපටයක් ..ඒ කාලයේ මගේ සිහින කුමරිය වසන්තී චතුරාණී ❤️🌹❤️🌹

  • @chrisdissanayake6979
    @chrisdissanayake6979 5 หลายเดือนก่อน +5

    “ගැහැණු ළමයි” චිත්‍රපටයේ කතාවට හුරු, ඇත්තටම සිදුවුන, කොපමන දුක් ජීවිත කතාවල්, සමාජයෙන් ලැබෙන අපහාස සහ ගැරහීම් වලට තිබෙන බයට හා ලැජ්ජාවට හංගගෙන, ලංකාවේ සංස්කෘතියට ගරු කරමින් ඉඳලා, ඒ අතීතයේ මහත් වේදනාබර මතක සටහන් සමග මරණයට පත් වී ඇත්ද?
    එයින් ගැලවෙන්න තිබුනු එකම ක්‍රමය තමයි, බුදුන්ගේ පිරිසිඳු ධර්මයේ පෙන්වා දෙන, “කෙනෙක්, පුද්ගලයෙක්, මමෙක්, තවත් කෙනෙක්, දෙයක්” සත්‍යය වශයෙන්ම කොහේවත් නැති බවත්, එය මේ කයේ තියෙන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයේදී “මිරිඟුවක්”මෙන් ඉබේම ඇතිවෙන බොරු රැවටීමක් පමනක් බවත් අවබෝධ වීමයි.

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +9

    ඒ කාලේ රංගන ශිල්පීන් චරිතය තුළ සජීවී ව සිටියේ ඒ චරිතයට අවශ්‍ය ගතිලක්ෂණ සැබැවින් ම ඔවුන් සතු වූ නිසා.අපට අදත් මේ චරිත මතක ඒකයි.ආයාසයෙන් මවා ගත් ගතියක් නෑ.අද එවැනි ශිල්පීන් අඩුයි.පිටපත කටපාඩම් කරලා කෘත්‍රිම ව සිදු කරන චරිත නිරූපණ මතකයෙන් බැහැර වෙනවා.වසන්ති චතුරාණිගේ පළමු රංගනය.හරි සුන්දරයි .

  • @nishanthaperera7333
    @nishanthaperera7333 ปีที่แล้ว +24

    මේ‍ව විශිෂ්ට නිර්මාණ. Technology දියුනු නැතිකාලේ මෙවන් නිර්මාණ අතිවිශිෂ්ටයි. ගියේ තියෙන අර්ථය, වසන්තිගෙ රගපැම්‍ සහ ඇගේ ලස්සසන දැන් ඉන්න පවුඩර් බබාල එක්ක බැලුවම අපෙ සිනමාව කොච්‍චර වැටිලද.

  • @chandanapathirage206
    @chandanapathirage206 10 หลายเดือนก่อน +4

    මේ චිත්‍රපටිය බැලුවේ 8 පන්තියේදී... ඔබේ ලොවේ හිරු පාය සදා සිනා සේවා❤

  • @jagathupananda5039
    @jagathupananda5039 2 ปีที่แล้ว +92

    ගැහැණු ලමයි.චිත්‍රපට යෙහි හිටපු අජිත් ජිනදාස ජෙනීටා සමරවීර ශ්‍යාමා ආනන්ද ඉනෝකා අමරසේන අද.කෝ.වසන්ති විතරක් ඉදලා හිටලා.දකිනවා.මෙහි.ගීතයක් .ගයපු.එකම.ගායිකාව.නීලා වික්‍රමසිංහ මියගිහින් .ජීවිතය හරි.පුදුමයි

    • @dilrukshidesilva8738
      @dilrukshidesilva8738 2 ปีที่แล้ว +5

      Ajith jinadasa Canada we padinchiya.shama anandath pita rataka padinchiyata gihin gadak kal

    • @leslithamel3013
      @leslithamel3013 ปีที่แล้ว +7

      Jeewitha ehema thamai putha

    • @nawaginhm
      @nawaginhm ปีที่แล้ว +3

      චිත්‍රපටය හදපු සුමිත්‍රා පීරිස් මහත්මිය ත් අද අපි ළග නෑ 😢

    • @sampaththarindu5
      @sampaththarindu5 7 หลายเดือนก่อน

      Ajith jinadasa fb innawa

    • @hiendaudioinsinhalesesong1325
      @hiendaudioinsinhalesesong1325 4 หลายเดือนก่อน

      Ajith inne canada

  • @samanthakumara7898
    @samanthakumara7898 ปีที่แล้ว +11

    කරුණාසේන ජයලත් ගේ පොත් අද නව යොවුන් පරපුර කියවන්න ඔනේ 60 /70 දශකයේ තරුණ සිතුම් පැතුම් තේරුම් ගන්න

    • @thanurawickramasinghe7273
      @thanurawickramasinghe7273 ปีที่แล้ว +2

      ඔව් කථාව fiction එකක් වුනාට පසුබිම් කථාව එවකට ජනසමාජය කොයි වගේද කියලා පෙන්නනවා .

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 ปีที่แล้ว

      @@thanurawickramasinghe7273 hari lassana jivitha

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

      ජයලත් මගේ ප්‍රියතම ලේඛීකයා...එතුමාගේ පොත් ඔක්කොම මා ලග තියෙනවා ...අදටත් කියවනවා...❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 8 หลายเดือนก่อน

      ​@@udithasooriyaarachchi9335මේ වයසක මමත් , තවමත් කැමතිම නව කතාව ගොළු හදවත...පාසැල්‍ යන ළමාකාලෙ රස විඳපු ඒ කතාවෙ රසය එය සිහි කිරීමෙන් තාමත් මා එලෙසින්ම විඳිනවා...ඒ පොත ආදරණීය සිහිවටනයක් ලෙස තාමත් මාළඟ තියනවා......

    • @chinuudari1890
      @chinuudari1890 2 หลายเดือนก่อน

      Mama novel kiyawana kenek newei, eth eka dawask game library wisika karann thibba parana irichcha poth, ape amma ewa gdra genath thibba, gehenu lami poththa, kiyawanna patan gaththama mn iwara kre hathuru hithak potha hoyagena , mn laga tham e poth tika thiyenawa ,aduma tharame mn masa dekakata serayk wath e potha kiyawanawa. Mn kayuru hari kiyanna kusum gunapalata kemathi wenadawa anthimata e

  • @upulp8392
    @upulp8392 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් ඒපාවෙන්නැ හරිම ලස්සන චිත්‍රපටයක් සිංදු නිලක්කේ ඔයාට නිවන් සැප ලැබේවා

  • @nihalukwatta4641
    @nihalukwatta4641 ปีที่แล้ว +6

    හරීම සුන්දරයි.......! සියලු දෙනාටම ස්තුතියි...!

  • @mandariehimathya6807
    @mandariehimathya6807 ปีที่แล้ว +13

    වසන්ති චතුරාණි සහ අජිත් ජිනදාස.. නැවුම්, සරල සහ ස්වහාවික සුන්දරත්වයකින් පිරුණු හරීම ලස්සන ජෝඩුවක් 💏 වසන්තිගේ කතා කරන අපූරු ඇස් දෙක තමයි නිලියකගෙන් මම දැකපු ලස්සනම ඇස් දෙක 🤩🤩
    ඵදා මේ තරම් සුන්දර සිනමාවක් තිබුණ අපේ රටේ අද සිනමාවේ තත්වය දැක්කාම හරීම කණගාටුයි...

    • @nirmalnirmal9217
      @nirmalnirmal9217 ปีที่แล้ว +1

      කෙටි එහෙත් ප්‍රබල කියවීමක්.

  • @camilbernard8359
    @camilbernard8359 5 หลายเดือนก่อน +4

    කව්ද මේවා නිර්මාණය කලේ. සදාකාලිකයි මේ නිර්මාණ මට දැන් 65. මං කුඩකාලේ රහවිදපු ගීතය ඒ විදියයටම අදත් අඩු නැතුවම විදිනවා. නිර්මාණකරුවන්ට පින් ලැබේවා.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 24 วันที่ผ่านมา

    විශිෂ්ට නිර්මාණයක්..❤❤!! ඒ රඟපෑම්....!!ඒ වගේම නීලා වික්‍රමසිංහ මහත්මියගේ සාදා අමරණීය හඬ සංකලනය තුළින් පණ පිහිටුවා ඇති ගායන ය ..❤❤!! අදටත් දෙනෙත් කඳුලින් තෙත් කරවන සුළුය..!!! දායක වූ සියලු දෙනාට ගෞරවාන්විත ස්තුතියි..!! නීලා වික්‍රමසිංහ මහත්මිය ට නිවන් සුව..!!

  • @cheetakatu3153
    @cheetakatu3153 8 หลายเดือนก่อน +3

    One of the best films in my time❤

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 2 ปีที่แล้ว +24

    අජිත් ජිනදාස මහත රත්නපුර අප ප්‍රදේශයෙන් බිහිවූ කලාකරුවා දැන් විදේශ ගතව ජීවිතය ගතකරති.!

  • @simplehacks223
    @simplehacks223 2 หลายเดือนก่อน +1

    සියක් වාරයකට වඩා රසවින්ද, තවමත් රස විදින නිර්මාණයක්. ඉපදෙන්න දශකයකට වඩා අධික කාලයකට පෙර නිපැයුනු නිර්මාණයක් වුවත් මේ ගීතය අසද්දී හිතට එන හැගීම වචන කරන්න ඉතා අපහසුයි. ඒ කාලේ තාරුණ්‍ය අද කාලේ තාරුණ්‍ය අතර විශාල හිඩැසක් හොදින්ම පෙනවා. අපේ දෙමව්පියන්, වැඩිහිටියන් වින්ද ඒ තාරුණ්‍ය මොනතරම් සුන්දර වන්නට ඇත්දැයි සිතෙනවා.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +3

    අපිත් පාසල් යන තරුණියන් එකල....හදවතට දැනෙන්න රඟපෑවා කුසුම් නිමල් අපි ආදරය කල චරිත...අදටත් මතකයේ... ජයලතුන් මගේ ප්‍රියතම ලේඛීකකයා....හැම පොතක්ම මා ලග තියෙනවා ..❤️❤️ අතීතය සුන්දරද කෙතරම් කියලා තමා කියන්න තියෙන්නෙ ....❤️❤️💞💞😘😘😘

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන චුිතුුපටියක් කවදාවත් අමතක වෙන්නේ නෑ වසන්ති අජිත් හරිම ලස්සනයි රගපෑමි

  • @nayanadarshani8028
    @nayanadarshani8028 5 หลายเดือนก่อน +1

    අනේ මේ film එක දෙන්නකෝ.හරිම ලස්සනයි . ඒ අයගෙ රගපෑම් කාටවත් සම කරන්න බෑ.

  • @wijelionpragee1008
    @wijelionpragee1008 2 ปีที่แล้ว +5

    Absolutely beautiful

  • @tyronneperera5265
    @tyronneperera5265 ปีที่แล้ว +3

    Do you think that we'll ever hear such beautiful lyrics, voice and the most natural acting? Love this era, love it to bits

  • @senekahewa8263
    @senekahewa8263 2 ปีที่แล้ว +4

    Such a beautiful poem!!

  • @dilrukshiweavita3427
    @dilrukshiweavita3427 ปีที่แล้ว +3

    Me film eka kale mage prathamika pasala Kaluaggala Jhon Bosco vidyalaye. Samahara sonduru sthana thama elesama thiyenawa.

  • @PrasannaKumara-yb1li
    @PrasannaKumara-yb1li 7 หลายเดือนก่อน

    What a opportunity to listen great song all the time. This is the year I born to this world

  • @janakakumara1903
    @janakakumara1903 2 ปีที่แล้ว +2

    Amazing talent neela akka

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 7 หลายเดือนก่อน

    ❤❤❤ one of my all time favourites.. Just love this forever ❤❤❤..

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks

  • @nelsongamini7681
    @nelsongamini7681 5 หลายเดือนก่อน

    Good song and nice film (gahhnu lamai).good .

  • @indraneegunasekara4942
    @indraneegunasekara4942 ปีที่แล้ว

    So Beautiful
    Never tired of listening over and over again

  • @tesstess7005
    @tesstess7005 ปีที่แล้ว +2

    rip, madam sumithra

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 ปีที่แล้ว +2

    ලස්සනයි සිංදු ලස්සනයි

  • @shanikakumari5165
    @shanikakumari5165 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @nimaljayasri6405
    @nimaljayasri6405 10 หลายเดือนก่อน +2

    මෙහි පද ඔගස්ටස් විනයාගරත්නම් මහතාගේ බවමගේ මතකයවේ මිහිරි සංගිතය අද අප අතර නොමැති නිමල් මෙන්ඩිස් මැතිදුගේය

  • @kumarikumari5003
    @kumarikumari5003 ปีที่แล้ว

    E kaale harima lassanai. Api jeevithe vinda.

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว +2

    Beauitful

  • @samanpriyantha8588
    @samanpriyantha8588 6 ปีที่แล้ว +3

    great

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 ปีที่แล้ว +2

    කොමාන්ඩර් ප්‍රේමලාල් දන්වන්න නිළධාරිතුමන් ගේ ලස්සන තනු නිර්මාණයක් .අපූරු ගායනයක් .❤

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว

    best movie ever. Cant forget about the OST composed by maestro khemadasa!

  • @prasannask4574
    @prasannask4574 4 หลายเดือนก่อน +1

    70 දෂකයෙ සුන්දරත්වය යලි කිසිදාක එන්නේ නැහැ..

  • @ChathurangaFernando-mk8ln
    @ChathurangaFernando-mk8ln ปีที่แล้ว

    Mama asama film ekak❤

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 9 หลายเดือนก่อน

    Evergreen,

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 10 หลายเดือนก่อน

    It was during that beautiful era when the country had stability. We had renowned directors like Lester and Sumithra . Sadly, dirty politics has engulfed the industry and the artists alike. We lost the country and all the beautiful things we had then.

  • @thinushi1
    @thinushi1 2 หลายเดือนก่อน

  • @thushanthafernando1793
    @thushanthafernando1793 4 หลายเดือนก่อน

    ♥️♥️

  • @anthonyjanz5404
    @anthonyjanz5404 หลายเดือนก่อน

    ✌✌✌✌✌✌😍😍😍😍

  • @gaurij1269
    @gaurij1269 2 ปีที่แล้ว +2

    I love you Ajith ♥

  • @nilanthadesilva9713
    @nilanthadesilva9713 8 หลายเดือนก่อน

    ♥♥♥

  • @hashanabeygunaratne8567
    @hashanabeygunaratne8567 ปีที่แล้ว +1

    අද සුමිත්‍රා ගියපු දවස!!

  • @thushanthafernando1793
    @thushanthafernando1793 ปีที่แล้ว

    ❤❤

  • @DeepthiShanthapriya-ly1iy
    @DeepthiShanthapriya-ly1iy ปีที่แล้ว +2

    Ape iskole kaluaggala bosko vidyalaya

  • @jagathpradeep562
    @jagathpradeep562 3 ปีที่แล้ว

    Gahanu lamay film eke song ekak.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 7 หลายเดือนก่อน

    👍

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +1

    මම කැමැතිම චිත්‍රපටයක්.

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 ปีที่แล้ว

    Viyo gee gayena hade......
    Adara mal.nomiye
    Sada me sansare
    Ape hadawat thula redevi obala..
    Wasanthi, ajith, neela.
    Khomada obala nathiea api 2022 innet.

  • @rohanhettiarachchi8169
    @rohanhettiarachchi8169 2 ปีที่แล้ว +1

    Meya 1976 viya uthu neda

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว

    Dan niliyo nawadali henaka wediriyo wage. Wasanthi monatharam lassanada

  • @Gavin-sv2bw
    @Gavin-sv2bw 8 หลายเดือนก่อน

    😚😚

  • @NaushaWijesinghe
    @NaushaWijesinghe 2 หลายเดือนก่อน

    කළුඅග්ගල සාන්ත ජෝන් බොස්කෝ විදුහලේ තිබුණු කලාත්මක බව නිසා තමයි මේ චිත්‍රපටය ලස්සන වුනේ.

  • @kwdh4280
    @kwdh4280 4 หลายเดือนก่อน

    Ane me gahanu lamai fillm aka balapu kenek keyannako antimata me nimalui kusumwai wiwaha wenawada..?

    • @shiranthi116
      @shiranthi116 4 หลายเดือนก่อน

      Nee. Nimal, Padmiwa bandinawa. Jeewithe kalakanni wenawa. Kusum badinne Gunapaala. Den yanawa gehenu lamai teledrama eka. Eekath lassanai

  • @lalsiriwardana
    @lalsiriwardana 10 หลายเดือนก่อน

    ඔර්ජිනල් ගීතය දැම්මනම් තමා හොද

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  10 หลายเดือนก่อน +1

      th-cam.com/video/tIfcPvaqNsE/w-d-xo.html

  • @RAJMAN181
    @RAJMAN181 2 ปีที่แล้ว

    Song pauses here and there.

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว

    විවේචනයෙන් තොරව සිනමාව තියා කිසිම දෙයක් වර්ධනය වෙන්නේ නැහැ .සැබෑ සිනමා රසිකයන් විවේචනාත්මක සිනමාවට ආදරෙයි ..මෝඩයන් වගෙ හැම දෙයක්ම වැළද ගන්නේ නැහැ

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว

    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම්...මේ ගීතයේ පද රචනය කවුද කියලා කියන්න...?

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +3

    ජෙනිතා සමරවීර ..වසන්තිගේ නැගනියගේ චරිතයට ගැළැපෙන්නේ නැහැ බොහෝ විචාරකයන්ගේ අදහස වුණා එවකට ..වසන්තිගේ ප්‍රතම රංගනය .ශ්‍යාමා ආනන්ද ..හොඳ රගපාලා තිබුණා

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v ปีที่แล้ว +2

      මෙම චිත්‍රපටය කිප වරක් බලලා තියනවා ... එහි චරිත කරන නලු නිලියන් තම චරිතයට සැබැ සාධාරණයක් කරල තියනවා කියල තමා මට නමිිි හිතෙන්න . කවදත් අනුන් ගේ දේ විවෙිිචනය කර කර ඉන්න පිරිසක් එදත් හිටිය අදත් ඉන්නවා .. පාන් කිරිත්තාගේ සිංදුවවෙන් කියන්න ඒකන ...

  • @sujeewakaluarachchi1264
    @sujeewakaluarachchi1264 3 ปีที่แล้ว +7

    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว

    ❤️

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว

    ❤❤❤❤