අවුරුදු 9ක කුඩා දැරියගේ සමූහ දූෂණ නඩුවේ සුලමුල (IMDB 8.1)😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 775

  • @InsideCinemax
    @InsideCinemax  10 หลายเดือนก่อน +135

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @chanthulamannapperuma7433
      @chanthulamannapperuma7433 10 หลายเดือนก่อน +1

    • @Sinhala_cartoon2
      @Sinhala_cartoon2 10 หลายเดือนก่อน +2

      ඇයි සබ්ස්ක්‍රයිබ් කරන්නැත්තෙ හේතුව තමයි .500K ගහපු ගමන් සතියට එකයි වීඩියෝ වැටෙන්නෙ කියල දන්නවා😁

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 10 หลายเดือนก่อน +485

    මේක ෆිල්ම් එකක් තමයි එත් ඇත්ත ජිවිතේ මම ඔය දේට මුණ දීපු කෙනෙක් 😔. මටත් එතකොට වයස අව්රුදු 7ක්‌ මගේ වෙලාවට එ තිරිසනාට මට මුකුත් කරන්න ලැබිලා නෑ මාව මගේ අක්කා බේරාගෙන එදා අක්කා නොහිටින්න අද මම නෑ.හැබැයි කිසිම සාදාරනයක් උනේ නෑ උපරිම අව්රුදු දෙකයි එ බල්ලා හිරේ හිටියේ 😢මේවා දකිද්දී ඒ මොහොතේ මාව මට මතක් වෙනවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි අදුරු මතකයක් 😔මම නම් කියන්නේ ඕකුන් ව මරන්න ඕනේ. දඩුවම් දීලා සතියක් ඇතුලත මරන්න ඕනේ රටේ හරි නිතියක් නැති නිසා කාලකන්නි බය නැතුව පොඩි උන් දුෂණය කරනවා.

    • @Kumari2852
      @Kumari2852 10 หลายเดือนก่อน +6

      😢😢

    • @lakmaliwickramasinghe5589
      @lakmaliwickramasinghe5589 10 หลายเดือนก่อน +24

      මම ඔයානම් මේ වෙද්දිත් නීතියෙන් නොදුන්න දඩුවම මම දීලා ඉවරයක් කරනවා.දෙපාරක් හිතන්නෙ නෑ.

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 10 หลายเดือนก่อน

      @@lakmaliwickramasinghe5589 මම මැරුවේ නෑ දවසක් සවලෙන් ගැහුවා ලේ එනකම් ගෙදර අයට වත් මාව නවත්තන්න බැරි උනා ඒ තිරිසනා බඩගාගෙන ගියේ තව ගැහුවනම් උ මැරිලා මට මරන්න බැරි කමක් නෑ මගේ හිත ගොඩක් ශක්තිමත් එත් මට දරුවෙක් ඉන්නවා එයා නිසා ඉවසන් ඉන්නවා එහෙම නැත්තම් හිරේ නෙමෙයි කොහේ ගියත් මෙලහකට මම ඕකව මරලා

    • @DinuraNimeshMarasinghe
      @DinuraNimeshMarasinghe 10 หลายเดือนก่อน +36

      විශ්වාසෙන් ඉන්න නීතියෙන් නැතත් උඩ ඉන්න කෙනා බලන් ඉන්නෙ ඔක්කොම කවදාහරි ඒ සතාට දඬුවම් ලැබෙනවමයි. බුදුදහම විශ්වාස කරන්න.... පරිස්සමින් ඉන්න😊

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 10 หลายเดือนก่อน +5

      swabawadarmayen aniwarenm dhaduwam labenw e narumayat, oy oyge jiwithe issrht ynn, sthutin inn

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 10 หลายเดือนก่อน +237

    මරණ දඬුවම දෙන්නම ඕන ඒ වගේ නරුමයන්ට....ඒත් අපේ රටේ ඒ දේවල් ඒ විදියට වෙන්නෙ නැති එකට හරිම දුකයි....💔

    • @tharuwathsala1000
      @tharuwathsala1000 10 หลายเดือนก่อน +4

      ඔයා හරි .එහෙම කරන්න ඕනි 💔

    • @Nishunishu-h9b
      @Nishunishu-h9b 8 หลายเดือนก่อน +1

      Ape rate davasa 14k dala aye nidahas karanavane

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 8 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ.....දුකයි මේ රටෙව් නීතිය ගැන....😢​@@Nishunishu-h9b

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +119

    මගෙ ආසම නිලිය සායි පල්ලව් ඔයාට බොහොම ස්තුති එයා ඉන්න ලස්සන මුව් එකක් අරගෙන ආවට ❤❤❤❤❤

    • @NadeeshaJayasekara-co8jo
      @NadeeshaJayasekara-co8jo 10 หลายเดือนก่อน +5

      මගෙත් ආසම නිලිය😊

    • @charithakelum1792
      @charithakelum1792 7 หลายเดือนก่อน +2

      අන්න හරි... කතාව මොන ගොබ්බ කෙප්පයක් උනත් අපට වැඩක් නැහැ. එකෙන්ම සායි පල්ලවී ඉන්නව නං ගොඩම තමා

  • @thilakkumara5691
    @thilakkumara5691 10 หลายเดือนก่อน +201

    කන ගමන් inside cineMAX rev එකක් බැලුවෙ නැත්තන් කෑම දිරවන්නැති අය කෝ..🥲❤️

    • @SarojSirimanna
      @SarojSirimanna 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @tikka2858
      @tikka2858 10 หลายเดือนก่อน +1

      මේක මහ විසාල කරදරයක් වෙලා දැන්😅

    • @ThakshilaPerera-pr6qv
      @ThakshilaPerera-pr6qv 9 หลายเดือนก่อน +1

      කන ගමන් විතරක් නෙමෙයි රෙන ගමන් බැලුවෙ නැත්තම් බොක යන්නෙත් නෑ හරියට😊

    • @disnakumari825
      @disnakumari825 8 หลายเดือนก่อน

      Mata vage😂❤

    • @dinithisaubhagya
      @dinithisaubhagya 7 หลายเดือนก่อน +1

      Siravatama

  • @dhammacharika5615
    @dhammacharika5615 10 หลายเดือนก่อน +45

    අද 2024.03.02 දවල් සිරස TV එකෙන් සම්පූර්ණ චිත්‍රපටිය බලලා එදිනම රෑ review එක inside Cinemax එකෙන් බලන මම.

  • @aroshyashmika8865
    @aroshyashmika8865 10 หลายเดือนก่อน +143

    දාමගාතක මිනිමැරුම් ඔක්කොම දේවල් තියන mouse , signal, tunnel වගේ Korean tv series එකක් ආයෙත් ඕනෙමයි ඕනේමයි ❤❤❤❤❤❤❤❤❤❤
    කියන අය කෝ❤

    • @user-blackgirlmADHu
      @user-blackgirlmADHu 10 หลายเดือนก่อน +2

      Ow ane tama nane ewage ekk damme😢

    • @jayasingher3616
      @jayasingher3616 10 หลายเดือนก่อน +1

      Actually tunnel tv series is the best❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 10 หลายเดือนก่อน +31

    ඔන්න අදනම් අවසානේ වෙනකම් හිතාගන්නවත් බැරි movie එකක් 👌👌👌👌
    ඇත්තටම මරණදන්ඩනය දෙන්නම ඕනේ මේ වගේ අපරාධ තවත් සිදුනොවෙන්න😢

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +10

    මේ වගේ අවසානයක් නම් මම බලාපොරොත්තු උනේම නැහැ.ඒ වගේම අයියා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයී ඔවූ.අනිවාරෙන්ම මේ වගේ නරුමයන්ට මරන දඩුවම දෙන්නම ඕනෙ.තමන්ගෙ අම්මා නිසයී මේ ලෝකෙට එන්නෙ කවුරු උනත්.එහෙම එකේ ගැහැනු අයට ගරු කරන්න දැනගන්නම ඕනෙ.අනිත් එක මේ වගේ පුංචි මල් කැකුලක් විනාස කරන්න කොහොමද මේ මිනිස්සු හිත හදාගන්නෙ කියන එක නම් මහ පුදුමයක් මට.❤කොහොම උනත් වෙනද වගේම ගොඩක් ලස්සන හැබැයි දුක හිතුන කතාවක් ඔයා අරං ඇවිත් තිබුනා.❤
    Thank you incide cinemax 🌻🌻💖🧚🌺🎀🥀💛🪷🌟💐🌸🌺🥀💮🪷🏵️🌷🌼🌻🪴

  • @Waik-o7b
    @Waik-o7b 10 หลายเดือนก่อน +11

    අසරණ වෙලා වෙදනාවෙන් ඉන්න දරුවෙක්ව ඒ වයසට සමාන දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නැත්නම් අයියා කෙනෙක් මාමා කෙනෙක් සියෙක් යාලුවෙක් හිතවතේක් අසල්වාසියෙක් මේ කෙයි විදිහක කෙනෙක් වුණත් මේ වගේ අපරාධයක් කලොත් දෙන්න පුළුවන් උපරිම දඩුවම මරණය නම් එක අනිවාර්යෙන්ම කළ යුතුයි. උපාසක වගේ ඉන්න ගොඩක් වුන් අපරාධ කාරයො තමයි.

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 10 หลายเดือนก่อน +5

    අහන්න ආසම කටහඩක්.... කටහඩ නිසාමයි ෆිල්ම් බලන්නේ ... ලස්සනට වචන හසුරුවනවා අහන් ඉන්න ආසයි ❤

  • @TharuK1447
    @TharuK1447 10 หลายเดือนก่อน +20

    අද tv එකෙත් බැලුවා මේ film එක ආයේම බලනවා inside cinemax

  • @madhurangahansamal5050
    @madhurangahansamal5050 10 หลายเดือนก่อน +427

    හැමදාම වීඩියෝ දාලද කියලා චැනල් එකට ඇවිත් බල බල යන අය කෝ 💛🥺

    • @EsharaBudhdhini
      @EsharaBudhdhini 10 หลายเดือนก่อน +5

      Man

    • @Nimeshbuspicca
      @Nimeshbuspicca 10 หลายเดือนก่อน +6

      ඉන්නෝ ඉන්නෝ 🤭😁

    • @dasunrusiru3355
      @dasunrusiru3355 10 หลายเดือนก่อน +5

      එකෙන්ම අපි😘😘

    • @a.p.mrajapaksha5595
      @a.p.mrajapaksha5595 10 หลายเดือนก่อน +5

      මමත්

    • @tharushaadithya009
      @tharushaadithya009 10 หลายเดือนก่อน +7

      Notification on kara gann😸

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 10 หลายเดือนก่อน +20

    වෙනදා වගේම අදත් අයියගෙ ෆිල්ම් එක නම් මරු 👌 හැමදාමත් මේ වගේ ලස්සන ෆිල්ම්ස් ගේනවාට ඔයාට ගොඩාක් ආදරේයි ❤❤❤❤❤❤❤

  • @Youandme1999mychannel
    @Youandme1999mychannel 10 หลายเดือนก่อน +47

    වැඩ කරලා ගෙදර ඇවිල්ලා මේක් බැලුවම මහන්සියත් නැති වෙනවා❤❤ ආදරෙයි😊

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 10 หลายเดือนก่อน +8

    මේ මම දන්න දරුවෙක්ගෙ කතාවක්..ඇය දැන් හොද විවාහ දිවියක් ගත කරනවා .ඇය සෙනග යනඑන වෙලඳාමක් කරන නිවසක අ10ට අඩු කාලයෙදී සිදුවීම්.අම්ම නූගත් .චරිතය හොඳ නැහැ.පියා අහිංසක යි. ඒ මව සොයාඑන පිරිමි සතුන් ඈව ගොදුරු කරගන්න හැදුවත් ඇය ඒ අවස්‍තාවන්වල ගැලවී ඇත්තෙ කුමක් හෝ වාසනාවක් ඇයට තිබූ නිසා යැයි ඇය විශ්වාස කරනව.එහි බයානක තත්ත්වය ඒ මව් ගැහැනිය ම දියනිය ව පිරිමි සතුන් ට දීමට තැත් කිරීම..කෙසේ හෝ සාමන්‍ය පෙල ලියා පත පොත කියවා ලත් දැනුම ජීවිතය ට උකහාගෙන ඇය චරිතවත් ලෙස ඉතා හොඳ සහකරුවෙක් සමග අද දිවි ගෙවනව.ඇයට වින කිරීමට ආ වැඩිහිටි පිරිමි හා මව ලෙඩ රෝග වලින් බොහෝ දුක් විඳ මිය ගියා. තම දියනියන් දෑස් මෙන් රැකගන්න ..

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි .නියමයි සහොදරයා ලස්සනයි thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nimaNp6179
    @nimaNp6179 10 หลายเดือนก่อน +30

    ඔයාගෙ වොයිස් එකෙන් අහන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් ❤️

  • @RPS847
    @RPS847 10 หลายเดือนก่อน +7

    අවෘදු 60 කියන්නෙ නොතේරෙන මිනිස්සු නෙමෙයි නේ, මරන්නම ඕන 🔥

  • @piumikalhari2903
    @piumikalhari2903 10 หลายเดือนก่อน +8

    අද සිරස tv එකේ මේ film එක ගියා ❤.ඒක ගොඩක් ලස්සනයි .මේකෙ review එකත් පට්ට .එකම film එක මන් එකම දවසෙ දෙපාරක් beluwa වගේ හරියට 😎🌹

  • @Nimeshbuspicca
    @Nimeshbuspicca 10 หลายเดือนก่อน +61

    1.5× ස්පීඩ් දාලා බලන මම...✌️😁 ස්පීඩ් එක ටිකක් වැඩී කරලා බලනකොට මරූ...අයියගේ කට හඩ වේගෙන් යන්කොට ටමා පට්ට...අදත් සුපිලියක් තමා ඉතින් ...✌️✌️😁😁❤️❤️

    • @shiranjipadma6962
      @shiranjipadma6962 10 หลายเดือนก่อน +3

      Ane oka oya vidihata balanne komada

    • @MadhuRM-k6e
      @MadhuRM-k6e 10 หลายเดือนก่อน

      ​@@shiranjipadma6962 screen එකේ උඩ කෙලවරේ settings icon එක තියනවා.ඒක touch කලාම playback speed කියලා එකක් දෙවනියද තියෙනව.ඒකෙන් කැමති speed එකක් දාගන්න.

    • @dehemikavindya1986
      @dehemikavindya1986 10 หลายเดือนก่อน +5

      Mamath 1.25ta dala ahanne.. ethakota shok

    • @dehemikavindya1986
      @dehemikavindya1986 10 หลายเดือนก่อน +1

      ​@@shiranjipadma6962video eka udama thiyena settings walata gihin play back speed eka touch karanna. thamanta ona speed ekak eken thoragattama e speed ekata video eka play karanna puluwan

    • @Nimeshbuspicca
      @Nimeshbuspicca 10 หลายเดือนก่อน +1

      @@shiranjipadma6962 මන් රොශන් අයියගේ වීඩියෝ එකක්ම ගන්නම්කෝ.✌️😁 එයාගේ ෆිල්ම් වීඩියෝ එකේ දකුනූ පැත්තේ උඩ සෙටින් අයිකන් එකක් තියේ.ඒ සෙටින් අයිකන් එක එබුවාම එනවා playback speed කියලා.ඒක උඩ ඔබන්න් ඊට පස්සේ එනවා වීඩියෝ එක බලන්න පුලුවන් ස්පීඩ් ගානවල් ✌️😁 ඒකෙන් එකක් දාන් බලන්න.තව වීඩියෝ එකේ කොලිටිය වැඩී කරගන්න ඕන්නම් ඒ සෙටින් අයිකන් එක උඩම ඔබ්න්න පස්සේ කොලිටි කියලා එයි ඒකේ ඔයා කැමැති කොලිටි එක්ක් දාගන්න.✌️ ඩේටා දාලා නම් යූ ටියුබ් යන්නේ 1080 කොලිටි එකට නම් ඩේටා ගොඩක් කැපෙයි යාලු 🥺 360 අව්ලක් නෑ යූ ටියුබ් vpn දාලා නම් යන්නේ ප්‍රශ්නයක් නෑ පැකේජ් නම් කොහ්මත් ප්‍රශ්නයක් නැ ✌️😁 මම පැකේජ්.✌️ බලන්නකෝ එහෙම කරලා අයියා සුපිලියටම රිවිව් කරනවා ඒත් ස්පීඩ් දැම්මාම වේගෙන් කියාන යනකොට මරූ ඈ ✌️😎 ඇගටම වදිබවා...මම ස්පීඩ් එක 1.5× දාලා කොලිටිය 360 දාන්නේ අම්මෝ මරුහ්...🤩❤️ සුප්පහ්...ඔයත් කරලා බලන්නකෝ...යූ ටියුබ් එකෙ වීඩියෝ එක්කුත් බාන්නකෝ මන් උඩ කියපු විදිහ තේරුනේ නැත්තන් අරක කොහොමද කරන්නේ කියලා ආ...✌️😎

  • @Lankawe_kollek
    @Lankawe_kollek 10 หลายเดือนก่อน +72

    දැන් අර 'චමා චමා චමා' Ad එක නැතුව පාලුයි වගේ😂😒❤️

    • @Vinu003
      @Vinu003 10 หลายเดือนก่อน +2

      Aththac 😚

    • @Hamster24money
      @Hamster24money 8 หลายเดือนก่อน +1

      Ow bn😂

  • @shemen-z8f
    @shemen-z8f 10 หลายเดือนก่อน +38

    පෙරුම් පුරලා පුරලා පලවෙනි කමෙන්ට් එක දැම්මා එහෙනම් ❤

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 10 หลายเดือนก่อน +65

    අද වීඩියෝ එකක් දායි කියලා මග බලාගෙන හිටපු සෙට් එක කෝ❤😊🙃

  • @BuddhikaThelawadana-ru4lv
    @BuddhikaThelawadana-ru4lv 10 หลายเดือนก่อน +9

    දෙතුන් වතාවක් බැලුවත් හරියට තේරුම් ගන්න බැරි උනා....ඔයාගේ රිවීව් එකෙන් ඇත්තම සිද්දිය දැනගන්න පුලුවන් කියල ශුවර්...
    ගුඩ් ලක්...
    හොදම ෆිල්ම්ස් හොදින්ම රිවීව් කරන්නෙ ඉන්සයිඩ් තමයි.🎉❤ගුඩ් ලක්...

  • @SadhuUdeshi
    @SadhuUdeshi 10 หลายเดือนก่อน +92

    කම්මැලිකමට යූටියුබ් එකේම ඉදපු මම.. රොශාන් අයියා ෆිල්ම් එකක් අරන් එනකම් කම්මැලි කමේ ඉදපු තව අය ඉන්නවද...🥲❤

  • @rumeshbandara758
    @rumeshbandara758 10 หลายเดือนก่อน +22

    මඟ බලාගෙන හිටියේ මචං film එකක් දානකම් ❤🥰

  • @Ishdewsi
    @Ishdewsi 10 หลายเดือนก่อน +10

    අම්මෝහ්හ්😮😮 හිතුවෙවත් නැති අවසානයක් නේ ඒක 🙂🙂 සුපිරි ෆිල්ම් එකක් ❤

  • @DinujaRashmika
    @DinujaRashmika 10 หลายเดือนก่อน +18

    හැමදාම වගේ අදත් සුපිරියක් ❤🔥

  • @layunilayuni-dy9wf
    @layunilayuni-dy9wf 10 หลายเดือนก่อน +5

    මම කැමති ම නිළිය මම අද මේක බැලුවා .මට සමහර දෙවල් තෙරුන්නැ අද නම් හොඳ ට ම තෙරුනා අදත් සුපිරි කතාවක් ❤❤❤ මට අන්තිම ටිකදී ඇඩුනා😢

  • @RusiruVishmitha9674
    @RusiruVishmitha9674 10 หลายเดือนก่อน +5

    මං මේක බලලා තියෙයි. ඒත් අයියගේ වොයිස් එකෙන් අහන්න ආස නිසා ආයෙත් බැලුවා.. ❤❤

  • @Lasibaba1223
    @Lasibaba1223 10 หลายเดือนก่อน +15

    ඒ වගේ උන් මරන්නම ඕනා..මං මීට කලින් මේක බැලුව අදත් ඔන්න බැලුව ❤❤❤❤

  • @DeepaniPriyadarshani-k1g
    @DeepaniPriyadarshani-k1g 10 หลายเดือนก่อน +25

    ලගදිත් බලලා තියෙනවා ඒත් කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ ❤

  • @yamuna.roshani
    @yamuna.roshani 10 หลายเดือนก่อน +7

    කතාව පට්ට ලස්සනයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️. බ්‍රෝ 🌹🌹🌹🌹🌹එත් ඔයාගේ වොයිස් එකට‍. ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️❤️❤️❤️❤️❤️. පිස්සු හැදෙනවා බං ❤️❤️❤️❤️❤️ලස්සනයි ආදරේ ජයවේවා බුදුසරණයි මැණික 💞💞🌹🌹💞ලස්සන දේවල් තවත් ගෙන්න මැණික ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි

  • @piyumidilhara7867
    @piyumidilhara7867 10 หลายเดือนก่อน +26

    අම්මො නොටිෆිකේශන් එක දැක්ක ගමන් මාර සතුටක් දැනුනේ ❤️❤️❤️❤️❤️

  • @Horrorgirl3008
    @Horrorgirl3008 10 หลายเดือนก่อน +12

    ලස්සන film එකක්. කලින් බලලා තියෙනවා ඒත් ආපහු බලන්න හිතුණා 🙂♥️

  • @Nimeshbuspicca
    @Nimeshbuspicca 10 หลายเดือนก่อน +80

    සාදාරනයි අයියා...අම්මෝ මම හිතුවේ ගාගිගේ තාත්තා හොඳයි කියලා 😢 අප්පේ බලන් යනකොට එය අනිත් හතර දෙනාට වඩා හපන් නෙහ්...🥺 මේවගේ උන්ට මරන දඩුවම දෙන්නම ඔනී නැත්තන් රහස් ත්ණ කපන්න ඕනී...🤭😢🥺

    • @lahirupromodya7334
      @lahirupromodya7334 8 หลายเดือนก่อน +3

      බැලුවා නම් පාඩුවේ ඉඳපන්කෝ

    • @Lily3979
      @Lily3979 7 หลายเดือนก่อน +2

      Bro why tf did u spoil?

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 หลายเดือนก่อน

      මරණ දඬුවම දීලා හරියන්නෙ නෑ. මොකද මරණ දඬුවමේදි ඒ කෙනා එකපාරින්ම මැරිලා යනවා විතරයි, වේදනාවක් නෑ. ඔය වගේ අපරාධ කරන උන් අවුරුදු ගණන් විඳවන්න ඕන. එකපාර මැරිලා යන්න හොඳ නෑ.

  • @CRazyMovies-sn2yf
    @CRazyMovies-sn2yf 10 หลายเดือนก่อน +4

    මෙහෙමයි දැන් මේක බලපු ගමන් එක්කෙනෙක් කියයි මරන දඩුවම දෙන්න කියලා නමුත් වැඩිදුර හිතද්දි එයාට මරන දඩුවම දෙන එක හොද වැඩක් නෙමෙ එයාට ඒක ගැන හිතලාපසු තැවෙන්නම දඩුවමක් විදියට ජිවිතාන්තය දක්වාම සිර දඩුවම ලබාදිය යුතුයි නැවත සමාවක් නැතුව එතකොට මුලු ජිවිතමය කාලකන්නිායක් වගෙ ගෙවලා වැරදි තේරුම් ගන්න පුලුවන් මරණය කියන්නෙ එක සමාවක් විතරයි 😢

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +21

    අවසාන ටික නම් හිතාගන්න ගන්න බැරි උනා😑🖐
    අදත් සුපිරියක් අයියා ❤
    Thanks inside cinemax 😌💗

  • @UshanOfficial
    @UshanOfficial 10 หลายเดือนก่อน +27

    අනිවාර්යයෙන්ම මේ වගේ නරුමයන්ට මරණ දඬුවම දියයුතුමයි.🤬 නීතියෙන් මරණ දඬුවම නොදුන්නත් සමාජෙන් හරි ඕකුන්ව මරලා දාන්ඩ ඕනෙ.😑 හැබැයි උන් කල අපරාදවලට කිසිත් නොදන්න ඔවුන්ගෙ පවුල්වල අයට දෝශාරෝපණය කරන එක නම් වැරදියී.👎
    උදා:- වාහනයක් drive කරන කෙනෙක් අතින් සිදුවන accident එකට passenger වරදකරු කල නොහැක වගේ.

  • @shani8442
    @shani8442 10 หลายเดือนก่อน +4

    මම නම් 3න් පාරක් බලලා තියෙනවා. ඒත් දැනුත් බලනවා....... එක වීව්ස් එකත් වටිනවා ❤❤❤❤❤❤

  • @sameerasampath1647
    @sameerasampath1647 10 หลายเดือนก่อน +16

    Ada sirasa tv eke 12.30 movice වලට මෙක ගියා😂😂 නැවත බලනවා තෙරුම් කරලා දෙනවා සුපිරියටම 😊

    • @isha...girl1
      @isha...girl1 10 หลายเดือนก่อน

      Me too 😁

  • @SuddiNethu-x8t
    @SuddiNethu-x8t 10 หลายเดือนก่อน +7

    අද දවලුත් මේ ෆිල්ම් එක ගියා..සුපිරියි ඉන්සයිඩ් සිනෙමැක්ස්❤❤

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 10 หลายเดือนก่อน +4

    හැමදාමත් බලනව..ලස්සනට එක්ස්ප්ලේන් කරනව හරිම පැහැදිලිව ❤❤

  • @Cuti...8440
    @Cuti...8440 10 หลายเดือนก่อน +6

    ඒ වගේ මනුස්සයෙක්ට ඒ වගේ දඬුවමක් දුන්න එක සාධාරණi මොකද තමන්ගේ දුවගෙම වයස ළමයෙක්ට එහෙම කරා නම් තමන්ගේ දුවටත් කවද හරි සිතේම තමයි වැරැද්ද වැරැද්දම මේ ලෝකේ ඔය වගේ දේව කොච්චර වෙනව ඇත්ද ඒවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ බොහොම කලාතුරකින්

  • @milindusilva
    @milindusilva 10 หลายเดือนก่อน +34

    මිනී මරුවන්ට සමාව දුන්නත්...ස්ත්‍රී දූෂකයන්ට සමාව දෙන්න හොද නෑ....

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Eth sasare digin digata pali ganiime arthaya kumakda dushakayata biliwennath gahaniyage karmayak thiyenawa

    • @s.s.j2141
      @s.s.j2141 10 หลายเดือนก่อน

      ​@@dilrukshijayalath877oynm hrima buddimath.. 🙂

  • @k.asewwandi8191
    @k.asewwandi8191 10 หลายเดือนก่อน +11

    මාර ආසාවෙන් බලපු movie එකක්❤

  • @IrushiKaduruwana
    @IrushiKaduruwana 10 หลายเดือนก่อน +19

    මොකක්ද අප්පා‍, Video ඉක්මන්ට ඉක්මන්ට දාන්නකෝ‍, මේක අහන් තමයි දැන් office එකේ වැඩ කරන්නෙත් 😒❤

    • @dhammika-slk-9407
      @dhammika-slk-9407 9 หลายเดือนก่อน

      work karana gaman video ahanna oyata syco da? 🎃🎃

  • @ChamithuAnuththara999
    @ChamithuAnuththara999 10 หลายเดือนก่อน +5

    දවස් 2n දෙකට video danw 😌ඒකනම් මරු බොසා ❤❤❤❤

  • @DrAnushika
    @DrAnushika 10 หลายเดือนก่อน +19

    Sai Pallavi is my favourite 😊❤

  • @sureshshashindra7320
    @sureshshashindra7320 10 หลายเดือนก่อน +3

    පෙරේදා සිරස ටීවී එකෙත් ගියා මේ ෆිල්ම් එක...ඒත් මුල බලන්නත් බැරි උනා...අන්තිම ටිකත් බලන්න බැරි උනා...මාරම හැපී මට ෆිල්ම් එකම ඔයාගෙ චැනල් එකෙන් බලන්න පුලුවන් උනා...Thanks Aiye...💗🥺

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +4

    හැමදාම වගේ අදත් සුපිරි 👍❤️❤️❤️☺️

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක් ❤️

  • @mihirichethana2414
    @mihirichethana2414 10 หลายเดือนก่อน +12

    දූෂණ නඩුවකදි වැරදිකර‍ැවෙක්ට මරණීය දණ්ඩනය නියම කරන්නෙ නැ… ඒත් එක දූෂකයෙක්ට හරි මරණීය දණ්ඩනය නියම කරා නම් මිනිස්සු මේ වගේ අපරාධ කරන්න බය වෙනවා… Thank you Cinemax… අ‍ාසාවෙන් බලන් හිටියෙ movie review එකක් දානකන් ❤

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 10 หลายเดือนก่อน +1

    මේ ෆිල්ම්එක දෙපාරක් බැලුවා, ඊයෙත් ටීවී එකේ ගියා, ඒත් review එකත් බැලුවා, මොකද explain කරන විදිහ මාරම නියමයි, තවත් ෆිල්ම් review කරන චැනල් තියෙනවා, හැබැයි මේ explain එකට ගහන්න කිසිම review කරන කෙනෙක්ට බෑ 👍

  • @orshadi51
    @orshadi51 10 หลายเดือนก่อน +4

    මරන දඩුවම දෙන්න හොද නැ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න ඕන ඒ වැරැද්ද මතක් කර කර ජීවිතකාලෙම විදවන්න දෙන්න ඕන ඒ නරුමයන්ට

  • @ruchirashehan3998
    @ruchirashehan3998 10 หลายเดือนก่อน +5

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @mwasana6081
    @mwasana6081 10 หลายเดือนก่อน +2

    මේක මං බලල තියෙනව..සුපිරියක් තමයි ❤️අවසානය කවුරුත් හිතනව වගේ නෙමෙයි

  • @thilakmabopitiya2719
    @thilakmabopitiya2719 10 หลายเดือนก่อน +9

    Movie එකක් බැලුවනම් හොදයි කියල හිත හිත ඉද්දි notificatio ආවා❤😮

  • @Lisa1297
    @Lisa1297 10 หลายเดือนก่อน +4

    හැමදාමත් වගේ අදත් සුපිරි 🎉❤

  • @SenethNimsara-o7g
    @SenethNimsara-o7g 10 หลายเดือนก่อน +4

    Supiri video ekak ayye me wage nathuwa kaala tharana film dammanam godak hodai😊❤❤❤❤❤❤

  • @KasunUdayanga-xc5lm
    @KasunUdayanga-xc5lm 7 หลายเดือนก่อน +4

    අන්ජු චූටි කෙල්ල දැක්කම මාර දුකක් දැනුනා 😢

  • @vihagasathsara9987
    @vihagasathsara9987 10 หลายเดือนก่อน +5

    අම්මෝ අයියේ හැම දාම වගේ අදත් සුපිරියක් තමා

  • @sajithkumara8250
    @sajithkumara8250 10 หลายเดือนก่อน +4

    හැමදාම වගේ අදත් නියමයි 👌👌👌👌👌👌

  • @PUZZLEMATRIXT
    @PUZZLEMATRIXT 10 หลายเดือนก่อน +11

    Never give up inside cinemax 🖤💫

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 10 หลายเดือนก่อน +19

    අම්මෝ ඇති යන්තම් film එකක් දාලා 😊...ඊයෙත් බලාගෙන හිටියා...💖💕💖💕💖

  • @DasunPerera-ro1mx
    @DasunPerera-ro1mx 10 หลายเดือนก่อน +6

    ඔය flim eke ඉන්නේ සායි පල්ලවි. නෙ මම ගොඩක් ආස කරන නිලියක්. 😊

  • @H.M.JHerath
    @H.M.JHerath 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමාහ්🥺❤️✨😍

  • @rainy206dayss
    @rainy206dayss 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් එහෙම මිනිස්සුන්ට මරණ දඩුවම දෙන එක සාධාරණයි..... ෆිල්ම් එක නියමයි 👌❤️❤️

  • @hiruni9940
    @hiruni9940 10 หลายเดือนก่อน +4

    අදත් මේක බැලුවා🤭 ඒත් ආයේ බලනවා අයියා දාපු හින්දා ❤

  • @kaweeshasandamini-qm4uk
    @kaweeshasandamini-qm4uk 10 หลายเดือนก่อน +10

    එතනදි විෂ්ණු බොරු කිව්වා වෙන්නත් පුලිවන්නෙ..විෂ්ණු 6 ට අංජුව දැක්කා..හැබැයි විෂ්ණු ඒ ගැන වේලුට කියපු වෙලාවක් ගැන නෑනෙ..සමහරවිට විෂ්ණු වෙරි මතේ දූෂණය කරලා 6.30 ට වේලුට කිව්වා වෙන්නත් පුලුවන්.ඊට පස්සෙ වේලු 6.30 ට අංජුව ගෙදරට දුන්නා වෙම්න පුලිවන්..අංජුට සිහිය නැතුව ඉද්දි විෂ්ණු දූෂණය කරත් සිහිය එද්දි දැක්කේ වේලු නිසා වේලුව පෙන්නනවා වෙන්න පුලුවන්..ශොක් එකේ ඉන්න නිසා..(කතාවේ එ පොයින්ට් එක ගැන විස්තර මදි)

    • @sandunmadu23
      @sandunmadu23 8 หลายเดือนก่อน

      නෑ අන්තිමට වේලූ කියනවා මට සමාවෙන්න දුවේ කියල එයා පිළිගන්නවා

  • @Noname-hz4fi
    @Noname-hz4fi 10 หลายเดือนก่อน +2

    ඊයෙ සිරසෙ ගිය එක බලන්න බැරැව දුකින් හිටීයෙ thank you.....

  • @DulanjaG
    @DulanjaG 10 หลายเดือนก่อน +2

    මේක මම බැලුවා දවස් තුනකට විතර කලින්.. ඒත් මේකෙන් කරන පැහැදිලි කිරිම තරන් සෙට් නෑ නිකන්ම බැලුවට. ❤😊

  • @lovelygirl4087
    @lovelygirl4087 10 หลายเดือนก่อน +2

    Review eka Supiri Ayye ❤

  • @SilpiyaMadda
    @SilpiyaMadda 10 หลายเดือนก่อน +1

    ඔයා හොදටම මේ වෙඩේ කරනව දිගටම කරන් යන්න ❤❤❤❤

  • @ScreenScene596
    @ScreenScene596 หลายเดือนก่อน

    පල්ලවී හරිම සුන්දරයි ❤️ Natural beauty ❤

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e 10 หลายเดือนก่อน +3

    අැති යම්තම් වීඩියෝ එකක් දාලා නිදා ගන්න හැදුවේ😅වීඩියෝ එකක් දාලා නිසා නිදිමත නෑ දැම් අද වීඩියෝ එකත් සුපිරි❤😊

  • @buntybunty1431
    @buntybunty1431 10 หลายเดือนก่อน +3

    Mn දවල් atthatama hithuwa අයියා ta comment එකක් දාන්න ona කියලා me film eke review එකක් ona කියලා .. mata දැක්කා ma hitha ගන්න bari una film එක දාලා ne කියලා thank you අයියා . අනිවාර්යයෙන් saadaranayi මරන දඬුවම denna ona

  • @asankamax5558
    @asankamax5558 10 หลายเดือนก่อน +3

    Onna film balannath ahannath asama කටහඬ awa awa... හිතට දැනුනෙ marama niahasak.....ma katahadin film aka ahaddi... jaya jaya jaya wawa....😊😊😊😊✨✨✨✨

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w 10 หลายเดือนก่อน +2

    අදත් ඉතින් සුපිරියක් තමා❤

  • @RaviduHeshan-db6ef
    @RaviduHeshan-db6ef 10 หลายเดือนก่อน +5

    Film Review channel එකක් නම් incide cinemax තමයි ඉතිම්.😊😊😊

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අද කතාව.

  • @udarikasuntha3995
    @udarikasuntha3995 10 หลายเดือนก่อน +9

    අදත් ලස්සන එකක් දාලා...❤අය්යේ මොට්වෙශන් ෆිල්ම් එකක් එවන්නකො 😖💔

  • @ayeshadulanjalee3363
    @ayeshadulanjalee3363 8 หลายเดือนก่อน

    SuperB,ෆිල්ම් එක බැලුවත් මේකත් බැලුවා.❤❤ මලයාලම් Manjummel boys ඕනේ ඊලගට

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 10 หลายเดือนก่อน +4

    මොන වැඩේ තිබ්බාත් මේ චැනල් එකේ විඩියෝ බලන එක අත් අරින්නේ නැතුව බලන ඇබ්බැහි වෙච්ච අය කෝ 😁❤

  • @SadhuUdeshi
    @SadhuUdeshi 10 หลายเดือนก่อน +18

    450k ඊලග ෆිල්ම් එක අරන් එද්දි ගහනවා සුවර්...❤🎉

  • @yennna
    @yennna 10 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤🤍❤️🍀✨️

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 10 หลายเดือนก่อน +1

    Meka sirase godak dws walta Saturday dawl ynwa. Etkota blnna kammeli. Et review eka ahanna asa hitenwa voice eka lassana nisa ❤❤❤

  • @MihangaManamperi
    @MihangaManamperi 10 หลายเดือนก่อน +15

    ඇත්තටම ඔය වගේ උන්ට මරණ දඩුවම දෙන එක සාදාරනයි❤😢

    • @MusicHub6087
      @MusicHub6087 8 หลายเดือนก่อน

      ජුන්ඩා නැතුව

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම මරන දඩුවම් ලැබෙන්න ඕනේ මයි.. තමන්ගේ වයසෙම.දරුවෙක් ඉදලත් එහෙම් කරනව නම් අනිවා.ගල්.ගහලා.මරන්න ඔනේ..සව්දිය වගේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ❤

  • @SachiWickramasinhage
    @SachiWickramasinhage 10 หลายเดือนก่อน +5

    අදත් මරු ❤

  • @SIJ2
    @SIJ2 10 หลายเดือนก่อน +3

    Movie වල වගේ නෙමෙයි සැබෑ ජිවිතේ ඕනි තරම් ඔය වගේ නඩු වලදි වැරදි වෙන්න පුලුවන් ඒක නිසා මම නං කියන්නෙ කිසිම මනුස්සෙකුට ආපහු කෑදවිය නොහැකි දඩුවම් දෙන්න හොද නෑ 😊😊

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka 10 หลายเดือนก่อน +5

    සාධාරණයි... මොකද ඒ අතවරයට ලක් වුණා දරුව වැඩිහිටියෙක් වෙලා එයා මැරිලා යනකන්ම එයාට වුණ දේ ගැන කම්පනය හිතෙන් මැකෙන්නේ නෑ...

  • @AppuhamiAppuhami-u5d
    @AppuhamiAppuhami-u5d 2 หลายเดือนก่อน

    අනිවර්යේන් මරන දඩුවම දෙන්න ඔනි අයේ වෙන වුන්ට එ වගේ හිතක් එන්නෙ නැති වෙන විදිහට❤

  • @nimD2323
    @nimD2323 10 หลายเดือนก่อน +4

    අම්මෝ මේ ෆිල්ම් එක බැලුව දවසෙ ශොක් උනා වගේ උනා. 😢 හිතාගන්න බෑ .

  • @ilshan2372
    @ilshan2372 10 หลายเดือนก่อน +4

    මරන දඩුවම දිය යුතුයි . නමුත් වැරදිකරැට පමනයි . මොකද ඔය වගේ නඩු වලට නිර්දෝශි මිනිස්සුත් අසුවෙනවා .එහෙම උනොත් ආසදරන මිනිහෙක් ජිවිතෙන් වන්දි ගෙවනවා .

  • @Dinuka_Jayasooriya
    @Dinuka_Jayasooriya 10 หลายเดือนก่อน +5

    මරණ දණ්ඩනය දෙන්න අවශ්‍යයී. ඒ දඩුවම දුන්නා වගේම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

  • @ප්රබූ
    @ප්රබූ 10 หลายเดือนก่อน +4

    අදත් පට්ට💌

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +6

    අදත් සුපිරියක් inside Cinemax🔥❤️

  • @thilankasenavirathna9440
    @thilankasenavirathna9440 10 หลายเดือนก่อน +5

    හැම මිනිහම එක වගේම නැ..තිරිසන්නු....මරන දඩුවම නෙවෙයි.....අහවල් එකට මද්දක් ගහලා එල්ලා මරන්න ඕන............😢