කවි පාඩම් කරන මන්තරේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 371

  • @JayanthikaGamage
    @JayanthikaGamage 7 หลายเดือนก่อน +86

    මාත් ඔය විදියට තමයි පාඩම් කරන්නෙ.සර්ට ගොඩාක් ස්තූතියි.චූටි සර්ට ආදරෙයි ගොඩාක්❤❤

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 2 ปีที่แล้ว +336

    මමත් ඕලෙවල් වලට කවි පාඩම් කලේ මෙහෙම.. අත්දැකීමෙන් කියන්නෙ හොදට මතක හිටිනවා ගීතයක් වගේ පාඩම් කරද්දි

  • @Saw814
    @Saw814 ปีที่แล้ว +205

    සර් ඉන්නකන් සිංහල කියන්නෙ වචනයක් විතරයි කිසිම බයක් නෑ..ගොඩක් පින් සර්.

    • @Saw814
      @Saw814 ปีที่แล้ว +9

      Sir ge video mage nangith balanawa .harima nihatha mani sir

  • @prasannakumara-mj6ez
    @prasannakumara-mj6ez 8 หลายเดือนก่อน +48

    👍👍👍👍👍👍👍sirge ticks ටික පට්ට අත්ඇරලා තිබේබ කවි නියමෙට පාඩම් °°°° 👍👍👍👍👍👍👍

  • @Tharu-i8v
    @Tharu-i8v 11 หลายเดือนก่อน +77

    ගුත්තිල වෙන නද කවියෙන් ගායනා කරපු නිසා මුල් ඔක්කොම කට පාඩම් සර් ☺️ ගායනයෙන් කවි ගායනා කරන එක ඇත්තටම මී පැණි බිවුව වගේ ☺️✨️

  • @rohinipanapola8024
    @rohinipanapola8024 7 หลายเดือนก่อน +19

    ගොඩක් ස්තූතියි සර්❤ ඇත්තටම එහෙම පාඩම් කලාම කවි මතක හිටිනවා😊😊

  • @piyasenapiyasena9907
    @piyasenapiyasena9907 ปีที่แล้ว +71

    සර් කවි ටික පාඩම් කරන්න එපා වෙලා හිටියෙ ඒත් දැන් ආසයි සර් ඒ සර් නිසා 😊

  • @dinushchanaka101
    @dinushchanaka101 ปีที่แล้ว +54

    Thank you sir😊කවි පාඩම් කරන එක එපා වෙලා තිබ්බේ සර් නිසා හරිම ලේස වුනා.😀සර් ගෙ voice එකත් මාර ලස්සන යි

  • @Devinya651
    @Devinya651 ปีที่แล้ว +127

    සර් ගේ එක video එකක් අහම්බෙන් බැලුවා.ඇත්තටම ගොඩක් හොඳට කියලා දෙනවා.. මන් දැන් sir හැම video එකක්ම බලනවා.මෙ සැරෙ exame එකටත් sir කියලා දුන්නු ඒවා ගොඩක් ප්‍රයෝජනවත්
    උනා..thank you sir🥰❤️

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +91

    සර්ගේ වීඩියො එක අහම්බෙන් වගේ තමා බැලුවෙ 🥺💕 මාර විදිහට උගන්වන දේ තේරෙන්නේ සර් 🙂❤
    සර්ට ගොඩාක් පින් සර් 💝🙂

    • @SHPNandanee
      @SHPNandanee 5 หลายเดือนก่อน

      මමත් නිකමට බැලුවේ😊😊

    • @PriyanthaGamage-je5zy
      @PriyanthaGamage-je5zy 2 หลายเดือนก่อน

      ♥️🥰

    • @PriyanthaGamage-je5zy
      @PriyanthaGamage-je5zy 2 หลายเดือนก่อน

      මාත් ඒමයී❤

  • @aseniprabhasha4577
    @aseniprabhasha4577 ปีที่แล้ว +32

    අහම්බෙන් බලපු විඩියෝ එකක් සර් තැන්කිව්...Exam එකට ගොඩක් වටිනවා 🥺❤️

  • @ChamariKumari-ne9vy
    @ChamariKumari-ne9vy 8 หลายเดือนก่อน +18

    ගොඩාක් ස්තුතියි සර් . කවි පාඩම් කරන්න කියා දුන්න විදිය හරිම පහසුයි සර් .

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 10 หลายเดือนก่อน +21

    ඇත්ත කතාව සර් ❤🎉සර්ට ලස්සනට කවි කියන්න පුලුවන්❤❤❤❤හරිම ලස්සනයි 😊

  • @nilanjanirajapaksha9676
    @nilanjanirajapaksha9676 ปีที่แล้ว +30

    සුපිරි සර් . 👍 මරු . ආයෙ සිංහල වලට බය නෑ 👍👍

  • @chethanamaduwantha6479
    @chethanamaduwantha6479 ปีที่แล้ว +114

    මේකනම් පිස්සුවක් sir 😁💖💖💖 සිංහල අතෑරල දාල තිබ්බෙ . ආයිනම් කවදාවත් එපාවෙන්නෑ sir . සර්ට ගොඩක් පින් 💖💖💖

  • @InduniMaheshika-f6o
    @InduniMaheshika-f6o ปีที่แล้ว +20

    ගොඩක් පින් සර් . දැන් නම් කවි පාඩම් කරන්න ආස හිතෙනවා.🙏🙏😊👍

  • @t.s.k-g1l
    @t.s.k-g1l ปีที่แล้ว +30

    විභාගෙට ගොඩාක් වටිනවා සර් 🥺

  • @Himansha8790
    @Himansha8790 ปีที่แล้ว +23

    සර් තැන්ක් යූ සර් ඇත්තටම ඒ විදිහට පාඩන් කර කොට හොදට පාඩන් වෙනවා 😊 සර් සාහිත්‍ය පොතේ තියෙන අනිත් කවිවලටත් මියුසි එකක හදලා දෙන්න බෑද 🥺🥺

  • @DissanayakaSooma
    @DissanayakaSooma ปีที่แล้ว +12

    Godak pin sir උද්තෘත පාඩම් කරගන්න බැරුව හිටියේ thank you sir ..

  • @prabathdulmi9008
    @prabathdulmi9008 ปีที่แล้ว +53

    පාඩමත් ලස්සනයි....😍😍😍කට හඩත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @LalithLalith-f8r
    @LalithLalith-f8r 7 หลายเดือนก่อน +6

    සර් මරු අයේ සින්හලවලට බයනැ❤❤😊

  • @angelkanushki5802
    @angelkanushki5802 2 ปีที่แล้ว +27

    සර් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ..සර් තමයි හොදම පාඩම් කියලා දෙන්න.. ගැම්මක් සර්.. ❤️

  • @IsharaSandipa
    @IsharaSandipa ปีที่แล้ว +22

    හොදට තෙරුනා සර්

  • @gaminivithanage5523
    @gaminivithanage5523 2 ปีที่แล้ว +51

    නියමයි සර් පුපිරියටම තේරුනා.සර් තමයි හොදටම කරේ😃

  • @heshanganegoda8143
    @heshanganegoda8143 2 ปีที่แล้ว +85

    Thank you sir..♥ සර් ඉන්නකම් අපි සිංහල වලට බය නෑ 😇

  • @Travelpal_
    @Travelpal_ ปีที่แล้ว +14

    Thnks sir සර්ගෙ කටහඩ ලස්සනයි

  • @kavindishehara43
    @kavindishehara43 2 ปีที่แล้ว +25

    සර් නම් අදහන්න වටිනවා 🥰👍සුපිරිම සුපිරිම සර් එ ක්‍රමේ 👍👍කියන්න වචන නෑ සර්ට ගොඩාඅක් තැන්ක්ස් 👍👍

  • @SarojaniPriyangika-yd9zn
    @SarojaniPriyangika-yd9zn 5 หลายเดือนก่อน +3

    සිංහල කියන්නෙ ආගමක් නම් රශ්මික sir කියන්නෙ පූජකයෙක්.

  • @dinithinavodya9230
    @dinithinavodya9230 7 หลายเดือนก่อน +13

    සර් කුලියාපිටියටත් එන්නකෝ 2024 grade 10 සිංහල සම්මන්ත්‍රණයකට.....❤❤❤❤

    • @DevindaDevinda-jr9fq
      @DevindaDevinda-jr9fq 5 หลายเดือนก่อน

      Sir kurunegala ta th ennakoo aluth grade 10 ayata😢❤❤

  • @sudharshabhudhdhimal1887
    @sudharshabhudhdhimal1887 ปีที่แล้ว +12

    sanduni
    ගොඩක් වටිනවා සර් 👍🙏

  • @පරබල්ලාඋදාර
    @පරබල්ලාඋදාර 3 ปีที่แล้ว +23

    තෑන්ක්ස් යූ සර් මේ විදිහට පාඩම් කරලා බලන්නම් 🤗🤗🤗🤗

  • @mangalikamanel5929
    @mangalikamanel5929 ปีที่แล้ว +20

    Thank you sir...නියම ක්‍රමයක් ❤❤❤❤😊😊 මාත් පාඩම් කලේ මෙහෙම තමයි කවි ටික 😊

  • @RuwaniPradeepika-wm6pw
    @RuwaniPradeepika-wm6pw ปีที่แล้ว +8

    නියමයි සර් 🥰🥰🥰🥰🥰🥰❤️

  • @අම්මාගේදගමල්ල
    @අම්මාගේදගමල්ල ปีที่แล้ว +15

    සර්ගේ video එකක් අහම්බෙන් හම්බ වෙලා බැලුවා
    සර් වටින දෙයක් අද කියලා දුන්නේ .
    ❤❤❤

  • @VIDEO-wk1en
    @VIDEO-wk1en ปีที่แล้ว +16

    Thank you සර්. නියමයි video එක. ❤️

  • @rashminipradeepa2612
    @rashminipradeepa2612 หลายเดือนก่อน +1

    සර් කියල දෙන කෙටි ක්‍රම මාර විදිහට මතක හිටිනව සර් . සර්ට ගොඩක් පින් සර්😊🌼🌼

  • @sampathheenkenda4042
    @sampathheenkenda4042 ปีที่แล้ว +7

    ගොඩක් හොඳයි සර්😊

  • @chethanasewwandi2743
    @chethanasewwandi2743 ปีที่แล้ว +12

    හොදට තේරුනා සර්👍

  • @SL_MAHIYA1x-YT
    @SL_MAHIYA1x-YT 10 หลายเดือนก่อน +7

    සර්ට පින් සර් ❤❤❤

  • @ThusharaPushpa-xl5of
    @ThusharaPushpa-xl5of 2 หลายเดือนก่อน +1

    මෙහෙම පාඩම් කරහම පාඩම් හිටිනව සර්.... ❤
    අපේ චූටි සර්ට ගොඩක් පින් වගේම ගොඩාක් ආදරෙයි 😊💗

  • @nishanthaanurasiri6751
    @nishanthaanurasiri6751 หลายเดือนก่อน +1

    සර් මේ නිසා බොහෝ විට මගේ කවි හරි ගියා ❤❤❤❤❤🎉🎉

  • @sithuminisithu2831
    @sithuminisithu2831 2 ปีที่แล้ว +22

    තෑන්ක් යූ සර්🥺..
    ගොඩක් හොදට තේරෙනවා😃❤️‍🔥

  • @himashisewmini739
    @himashisewmini739 ปีที่แล้ว +11

    thanx sir....
    o/l exam එකට B එකක් තියෙන්නෙ
    A exam එකට A එකක් දාන්න sirge vidios ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
    A/L exam එකට වෙනම vidios ඕනා.... 😋🤓

  • @malharisathsarani3849
    @malharisathsarani3849 2 ปีที่แล้ว +41

    අනේ සර් ලෙන අතහැර යාම පාඩමේ කවි ටික ගැන පුංචි හැදින්වීමක් හරි මතක තිය ගන්න විදියක් හරි කියා දෙන්න්කො🙏🙏

  • @shashinithakshila-cp8ut
    @shashinithakshila-cp8ut ปีที่แล้ว +5

    Suppai sir ❤ammapa padam venava👍👍🤪

  • @surangasuranga652
    @surangasuranga652 2 ปีที่แล้ว +19

    සර්ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @pradeepnishantha8187
    @pradeepnishantha8187 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා සර් ❤️❤️🙏

  • @ChamilaPriyadarshani-y4f
    @ChamilaPriyadarshani-y4f 3 หลายเดือนก่อน +2

    Sir nm brand ekak ❤❤❤❤mn kawi padam karanneth sir kiyala dena widiyata ❤❤🎉🎉🎉niyamai Sir thank you sir🥰🥰🥰🥰🥰🥰 sirge kata hada nam bawanawak 😊😊😊

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 3 หลายเดือนก่อน +1

    සර් කියලා දුන්න දේවල් ඔක්කොම ගොඩක් වටිනවා තැන්කිවු සර්❤❤❤❤

  • @chamilarasangani
    @chamilarasangani ปีที่แล้ว +9

    නියමයි සර් හොදට තේරෙනවා

  • @Emashapiyumini9832
    @Emashapiyumini9832 4 หลายเดือนก่อน +1

    ඔව් සර් මමත් හය්යියෙන් කවි කියල තමයි මතක තියා ගන්නේ tanx sar❤️❤️❤️❤️❤️❤️

  • @sumuduroshan6039
    @sumuduroshan6039 ปีที่แล้ว +4

    ammo sir aththaratama supiri adama patan gannm hdatm trnw sir sirta budusaranaii jaya wewaa 🙏🙏🙏 hadawathatama waduna sir 🫀🧠

  • @thrividyasamadhi2979
    @thrividyasamadhi2979 2 ปีที่แล้ว +7

    සර් උදෘත පාඩම් කරගන්න ලේසි විදිහකුත් කියල දෙන්න පුළුවන් ද 🙂♥️

  • @nethuanjana6422
    @nethuanjana6422 3 หลายเดือนก่อน +2

    සර් ට කොහොම ස්තූති කලත් මදි සර් ❤❤❤

  • @isurangaprabath5148
    @isurangaprabath5148 หลายเดือนก่อน +1

    සර් කියලා දීපු විදිහ ගොඩක් වටිනවා සර්

  • @ThiliniPurnika5044
    @ThiliniPurnika5044 ปีที่แล้ว +11

    Great work sir..
    Thank you so much♥️

  • @lakshmidileka6409
    @lakshmidileka6409 2 ปีที่แล้ว +11

    Thank you so much ....sir....🙏🙏♥️♥️ගොඩාක් වටින video එකක්...💫💫💫💫💖💖💖💖

  • @malanijayalatha3429
    @malanijayalatha3429 5 หลายเดือนก่อน +1

    හොදට තේරුනා සර්..සර්ගෙ කටහඩත් ලස්සනයි..සර්ත් ලස්සනයි❤

  • @amandanethsarani3580
    @amandanethsarani3580 2 ปีที่แล้ว +2

    mn grade 10 wala .. mn sirge 11 wasara videos okkoma wage baluwa...puluwannm sir sinhala sahithya rasaswadaya video tikakuth ekathu karant sirt godak pin.. mt loku bayak thibuna sinhala mt bari wei kiyala eth sirge video balala dan mn hodat sinhala padam karanwa.. aththatma sir mee karanne godak watina deyak.. jaya wewa sir🙏

  • @AnomaJayasinghe-q8p
    @AnomaJayasinghe-q8p 6 หลายเดือนก่อน +1

    Sir patteta kiyala dunna .thank you very much sir . mevage hoda videos danava vagema apita mathaka thiyaganna puluvan vidiyata uganivanavata ..❤❤

  • @tharushianuthya365
    @tharushianuthya365 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි සර්

  • @sudeeradewmini2209
    @sudeeradewmini2209 3 หลายเดือนก่อน +1

    aththtma me vidihtm krama lesiyen kavi padam wenva thank you sir❤

  • @MadhushaniSamarasinghe-cp8bz
    @MadhushaniSamarasinghe-cp8bz ปีที่แล้ว +5

    සුපිරියක් තමයි සර් 😍 thank you💖

  • @oshadhaHirantha
    @oshadhaHirantha 11 วันที่ผ่านมา

    සර්ගේ පාඩම් කියලා දෙන විදිහ හරි හොඳයි

  • @madumiravihansi2582
    @madumiravihansi2582 ปีที่แล้ว +5

    ගොඩක් පින් සර්🙏

  • @WathsalaJayasundara-v2n
    @WathsalaJayasundara-v2n 3 หลายเดือนก่อน +2

    Hodata theruna sir godak pin sir❤❤😊

  • @Socialtik12
    @Socialtik12 ปีที่แล้ว +2

    aththatama vatinava sre hemadama me vage veda karanna sre ta api padam karana varayak pasa godak pin 🥰😘

  • @nilanthiawh815
    @nilanthiawh815 5 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් ස්තුතියි .මේ පාඩම ගොඩක් අයට වැදගත්

  • @pamumanamperi236
    @pamumanamperi236 ปีที่แล้ว +5

    Supiri sir hodata mathaka hitinawa sir godak pin sir ❤🙏🙏

  • @ggchkgg8107
    @ggchkgg8107 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා සර් 👍

  • @sumithkumara6982
    @sumithkumara6982 ปีที่แล้ว +5

    Thank you sir ❤.godak vatinava me kiyala dena krama 😊

  • @malindiishara6796
    @malindiishara6796 2 ปีที่แล้ว +7

    Sir thanks niyameta theruna sandi tika 🙏

  • @HirunKaveesha-x4g
    @HirunKaveesha-x4g 3 หลายเดือนก่อน +1

    Sir gen thama godak deawal igeanagaththea 🥰

  • @neelaneela4109
    @neelaneela4109 ปีที่แล้ว +3

    Me technic 1 niymai sir.sirta godk pin👍❤️🙏

  • @DewminiHimandi
    @DewminiHimandi 3 หลายเดือนก่อน

    Thank you sir අදම පාඩම් කරන්න පටන් ගන්නව බුදු සරණයි ❤😊

  • @TJCREATIVETECH
    @TJCREATIVETECH ปีที่แล้ว +3

    Meka godak udawu wei mata issarahata… Godaaaak Thank You sir! ❤❤😊

  • @thashithsavindha-jd6ck
    @thashithsavindha-jd6ck ปีที่แล้ว +3

    නියමයි සර් සුපිරියට තේරුනා

  • @sanduni4034
    @sanduni4034 2 หลายเดือนก่อน

    මමත් හෙට තියෙන පද්‍ය ගායනා තරගවලට කවි ටික පාඩම් කරගත්තේ මේ වීඩියෝ එකෙන්.ගොඩක් ස්තූතිය සර් ඔයාට.🙏🙏🙏

  • @RavindraPolgolla
    @RavindraPolgolla 2 หลายเดือนก่อน +1

    අපේ sir මටනම් ලස්සන මතක ගොඩක් තියෙන කවියක්
    sir ඉන්නකම් සින්හලනම් මාරම ලේසි subject ekak

  • @wderandika7084
    @wderandika7084 6 หลายเดือนก่อน +1

    Ammapa aththamai sir nam deiyek newei dewalayak ❤🎉
    Adarei sir palenna 🥰🤟🌹

  • @anujaKumari-c4v
    @anujaKumari-c4v 2 หลายเดือนก่อน +2

    Sirta lassanata kavi kiyannna puluvan sir kiyapu vidihata mama kavi padam kala mata venadata vada kavi padam venava sir .❤thank you sir 😊

  • @SmilingCakeSlice-hx8ru
    @SmilingCakeSlice-hx8ru 3 หลายเดือนก่อน

    සුපිරී ... හොදට පාඩම් හිටිනවා 👍👍👍❤❤❤

  • @malithibhagya3969
    @malithibhagya3969 2 ปีที่แล้ว +6

    Godak hodata therenw sir.thank u sir .sirta pin❤️

  • @olstudent9840
    @olstudent9840 2 ปีที่แล้ว +7

    නියමයි සර්👍

  • @sudeshtharindu6836
    @sudeshtharindu6836 2 ปีที่แล้ว +7

    තෑන්ක් යූ සර්😍

  • @methuliduldini3155
    @methuliduldini3155 ปีที่แล้ว +3

    Ahaben hmbune patta hoda sir kenek hodtma therenwa kiyla dena hamadema sir kiyla dila thiyena grade 10 hama ekakma baluwa mn goda😁♥

  • @Narthanajayashani
    @Narthanajayashani ปีที่แล้ว +2

    Ane thanks sir...❤ sir hodata kiyl denva 🤍

  • @kvkeerthisinghe123
    @kvkeerthisinghe123 3 ปีที่แล้ว +7

    Thankyou sir...godak wadgath...

  • @gamagekumara9623
    @gamagekumara9623 7 หลายเดือนก่อน +1

    Tanku. Sir .sirta pin apita. Hodin padam kiyala danavata. Tanku.❤❤❤

  • @TerrorTales2006
    @TerrorTales2006 4 หลายเดือนก่อน +2

    *සුපිරි*

  • @nuthu__90
    @nuthu__90 ปีที่แล้ว +4

    Thank You Sir.....💕😊

  • @chamodyadilmi6797
    @chamodyadilmi6797 ปีที่แล้ว +1

    Woww niyamai .
    Mata kavi padam hitinnema na.
    Me vidihatanam padam hithenawa thankiu sir.

  • @anandabatagolla9928
    @anandabatagolla9928 5 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර් ❤

  • @abbasrishana1430
    @abbasrishana1430 4 หลายเดือนก่อน +2

    Maruma maru sir.supiri

  • @dilanikanchana1285
    @dilanikanchana1285 ปีที่แล้ว +2

    Aththatama sir hodaya kiyla denawa godak hodai sir

  • @BUSCREATION
    @BUSCREATION ปีที่แล้ว +4

    Niyamay..😍😍

  • @ishanPradeep-yu8ol
    @ishanPradeep-yu8ol 4 หลายเดือนก่อน +1

    අනේ සර් සුපිරි 👏👏👏❤❤

  • @SavinuDinethmin
    @SavinuDinethmin ปีที่แล้ว +2

    Ammo ser meka pissuwak😊serta pin ser mewage dewal uganwanawata 🥺❤️❤️😍😊

  • @jcjayalath5167
    @jcjayalath5167 ปีที่แล้ว +2

    Sar oyanam maru 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @KumariDisanayake-t2h
    @KumariDisanayake-t2h หลายเดือนก่อน +1

    සර් නම් මාරයි ❤