විචාරයක් ඉක්මනට ලේසියෙන්ම ලියන රහස් ක්‍රම.😱😱😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • සිංහල සාහිත්‍ය පොතේ තියෙන අමාරුම ප්‍රශ්න 3 විචාර නම් අද ඉඳන් ඔයා ආය කවදාවත් එහෙම කියන එකක් නැහැ.
    අලුතින් 10 වසරට ආව නංගිලා මල්ලිලාටයි කියන්නේ.
    කිසිම විදිහකින් රැල්ලට විචාරයට බය වෙන්න එපා.
    "අනේ විචාරෙට මොකද කරන්නේ😒?" කිය කිය වැලලෙන්නේ නැතුව හරි තැනකින් හරි විදිහට පටන් ගන්න.
    මෙන්න ඒකට හොඳම වීඩියෝ එක.
    බලලම හොඳ නරක කියන්න.

ความคิดเห็น • 58

  • @chandimaweerakkodi2860
    @chandimaweerakkodi2860  หลายเดือนก่อน +2

    ගොඩක් අය ඉල්ලලා තියෙනවා හැඳින්වීම ලියන විදිහේ වීඩියෝ එකක් ඕන කියලා.
    th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=EEc9-ZAfLhsgGO1A
    මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක.මෙතනින් ගිහින් ඒක බලන්න ඔයාලට පුළුවන්.
    ඒ වගේම උද්ධෘත සමග වීඩියෝ එකක් ඕන කියලත් කියලා තියෙනවා ගොඩක් අය.ඒ වීඩියෝ එකත් ළඟදීම අරන් එන්නම්.
    මේ වීඩියෝ එක 10k බලලා තියෙනවා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. මේකෙන් ඔයාලා වටිනා යමක් ගන්න ඇති කියලා මම හිතනවා.එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණගැහෙමු.❤

  • @YaseemHasna
    @YaseemHasna 5 หลายเดือนก่อน +13

    Niyamai ❤😊

  • @RajeshWaran-cf9yp
    @RajeshWaran-cf9yp 4 หลายเดือนก่อน +13

    Ane mis hedinwim liyana vidiyo ekak dannako😢

  • @NishanthaBusnayaka
    @NishanthaBusnayaka 3 หลายเดือนก่อน +4

    Niyamai mis😊

  • @SLIsiya
    @SLIsiya หลายเดือนก่อน +1

    නියමයි❤❤❤

  • @lakindu.Dissanayake
    @lakindu.Dissanayake 5 หลายเดือนก่อน +3

    ane teacher eelaga padamath oone ikmanatama

  • @nadeeshaNilmini-vv5qe
    @nadeeshaNilmini-vv5qe 2 หลายเดือนก่อน +1

    ඔයා ශොක් 😼💚

  • @thusithabandara9409
    @thusithabandara9409 5 หลายเดือนก่อน +2

    Vibagedi ekaparatama udrutha mathakwennane, e hinda hamadama vicharayata wela madi wenawa

  • @GnanawardhanaBandara
    @GnanawardhanaBandara หลายเดือนก่อน +1

    And miss shok❤❤❤❤

  • @ChathuryaAkarshani-p3s
    @ChathuryaAkarshani-p3s หลายเดือนก่อน +2

    ❤🥰

  • @HmInoka
    @HmInoka 9 วันที่ผ่านมา

    Thanks madam

  • @krishanianton6281
    @krishanianton6281 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @WasanaAthukorala
    @WasanaAthukorala หลายเดือนก่อน +1

    Ane mis udaharanath Akka dannako😭

  • @ShakiSenvirathna
    @ShakiSenvirathna 3 หลายเดือนก่อน +1

  • @VijesiriVijesiri-lw4be
    @VijesiriVijesiri-lw4be 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @PunsisiHasara-lr7uo
    @PunsisiHasara-lr7uo หลายเดือนก่อน

    Mata tikak theruna .e unata baya hithenawa ne 🥺

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860  หลายเดือนก่อน +1

      බයවෙන්න එපා කොහොමටවත්. මේ තියෙන ටික කාලෙන් හොඳ result එකකට යන්න පුලුවන්. විචාරවලට ඕනේ උපරිම උදාහරණ 9 වගේ.ඔය ටික දැන්ම ඉදලා මතක තියාගන්න.සාමාන්‍ය පෙළ චතුර පත්තරේ විචාර ලියලම තියෙනවා.ඒවා ටිකක් කියවලා අදහසක් ගන්න.ඔයාට හොද ප්‍රතිඵලයකට යන්න පුලුවන් වෙනවා අනිවාර්යෙන් ම.😊

  • @UserY93
    @UserY93 หลายเดือนก่อน

    Me Gotham akkada😢

  • @JayanthaAnil
    @JayanthaAnil 29 วันที่ผ่านมา

    ❤❤

  • @WasanthaCaminda
    @WasanthaCaminda 4 หลายเดือนก่อน +8

    Thanx madam.. 💗

  • @KavindaKavinda-h8s
    @KavindaKavinda-h8s 5 หลายเดือนก่อน +4

    කොටස් වලට

  • @ranjithashoka9452
    @ranjithashoka9452 หลายเดือนก่อน +3

    නියමයි මිස් thank you ටීච ❤❤❤

  • @TharushaLakshan-d6u
    @TharushaLakshan-d6u หลายเดือนก่อน +2

    පිටු දෙක හමරක් කියන්නෙ කොල දෙකක ලියන්න ඔනිද

  • @oshithathisaru
    @oshithathisaru 5 วันที่ผ่านมา +1

    THANKS AKKA♥️♦️

  • @pushpaipiladana4108
    @pushpaipiladana4108 หลายเดือนก่อน +1

    හැදින්වීම දාන්නකෝ මැදම්.

  • @WarnakulasuriyaChandana-yy4kj
    @WarnakulasuriyaChandana-yy4kj 3 หลายเดือนก่อน +3

    Vichara valata avassavana vidiyata kavi ganna theren na

  • @aparnaseuwandi2885
    @aparnaseuwandi2885 2 หลายเดือนก่อน +4

    Ela

  • @ChamindikaSewwandi
    @ChamindikaSewwandi 3 หลายเดือนก่อน +3

    Thank you mis❤

  • @NalaniNalani-ki6ox
    @NalaniNalani-ki6ox 2 หลายเดือนก่อน +2

    Ane thava video ekak

  • @KavindaKavinda-h8s
    @KavindaKavinda-h8s 5 หลายเดือนก่อน +5

    ලකුණු දෙන්නෙ කොහොමද

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860  5 หลายเดือนก่อน +1

      මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ස්තූතියි ❤

  • @මීමුරේAnanda
    @මීමුරේAnanda 2 หลายเดือนก่อน +2

    Woow

  • @ThiliniAnuruddhika-cy6es
    @ThiliniAnuruddhika-cy6es หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @eshanyteducation2117
    @eshanyteducation2117 4 หลายเดือนก่อน +3

  • @housemusiclight4329
    @housemusiclight4329 2 หลายเดือนก่อน +1

    Akkata result kohomada sinhala walata

  • @sujeewapriyangani9658
    @sujeewapriyangani9658 3 หลายเดือนก่อน +2

  • @pushpaipiladana4108
    @pushpaipiladana4108 หลายเดือนก่อน

    එතකොට රූල් 25 ක් 30 විචරේ ලිව්වහම අතිද මිස්

  • @nimashanurada6545
    @nimashanurada6545 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤❤

  • @UmeshSandakelum
    @UmeshSandakelum 6 วันที่ผ่านมา

    he

  • @ShakiSenvirathna
    @ShakiSenvirathna 3 หลายเดือนก่อน +1

  • @janakarohan9620
    @janakarohan9620 หลายเดือนก่อน

  • @UdaniUmayangana
    @UdaniUmayangana หลายเดือนก่อน

  • @ChampikaKumari-u9w
    @ChampikaKumari-u9w 25 วันที่ผ่านมา

    👌❤️

  • @NamalJayasundara-i3t
    @NamalJayasundara-i3t หลายเดือนก่อน

    Oya Shok mis🥰🥰

  • @Sarman-t4e
    @Sarman-t4e หลายเดือนก่อน

    Mis nombare pilis

  • @janakarohan9620
    @janakarohan9620 หลายเดือนก่อน

    හැඳින්වීම ලියන වීදිය dannako

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860  หลายเดือนก่อน

      th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=61ydPqjwdn4lLgVm
      මෙතනින් ගිහින් බලන්න 😊

  • @SaNka_Edit_64
    @SaNka_Edit_64 27 วันที่ผ่านมา

    Ane akke.. wichaare hadinwiimath visthara karanna oonida...udha harana kiynne pothe ara udu koma daala thiyana eewada.. udu koma nathi eewa ewage wisthareeda...pahadili krnna plz😢

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860  26 วันที่ผ่านมา

      Mn mewa gana video ekak ikmaninma me sathiye gennam nangi.Thank you 😊

  • @sewwandiwalikala
    @sewwandiwalikala 24 วันที่ผ่านมา

    Niyama Mia 🎉

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg หลายเดือนก่อน

    Thank you miss❤

  • @SathyaPanchali
    @SathyaPanchali หลายเดือนก่อน

  • @renukakumuduni9730
    @renukakumuduni9730 หลายเดือนก่อน

  • @TheharaKavindi
    @TheharaKavindi หลายเดือนก่อน

    Thank you very much, Akke 🥰🥰

  • @ImanthaDeshan-v2b
    @ImanthaDeshan-v2b หลายเดือนก่อน

    Hoqata therenawa athi mata therune na habai

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860  หลายเดือนก่อน

      E mokada malli? Oya ehenm mulinma handinwima liyana video eka balala innako.ita passe meka balanna.
      th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=EEc9-ZAfLhsgGO1A
      Menna eke link eka😊