ගුත්තිලය වනමු ද? || 10 ශ්‍රේණිය ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 648

  • @sewumininimasha4416
    @sewumininimasha4416 10 หลายเดือนก่อน +254

    ❤විසුල මල් පෙති මාවතක් වූ
    ජීවිත මං පෙතේ
    ලොවක් දිනන්නට ලොවක් තනන්නට
    කල මෙහෙය අපමණයි ඔබේ.....❤
    තබා නලලත වදිමි පා යුග ගුරු පියානණි මා නුඹේ....❤

  • @sudha1010-g7w
    @sudha1010-g7w 10 หลายเดือนก่อน +107

    සිංහල නම් ඉතින් රශ්මික සර් තමයි ❤❤❤❤❤❤

  • @Nimashasandamini2009
    @Nimashasandamini2009 7 หลายเดือนก่อน +157

    ඉස්සරනම් එපාම කරපු විශය සින්හල ඒ උනාට දැන්නම් ආසම විශය සින්හල 💖
    රශ්මික සර් හින්දා තමා ඒ ආදරෙයි සර් හැමදාමත් ❤

  • @buddika-lf1jb
    @buddika-lf1jb 10 หลายเดือนก่อน +144

    සර් තරම සෙට් වුණු සර් කෙනෙක් තාම හම්බුනේ නෑ💖
    මේ වගේ හැම විෂයට ම සර්ලා ඉන්නවනම් O/L කියන්නේ සෙල්ලමක් විතරයි ඒක කරන විදිහ කියලා දෙනවට සර්ට ගොඩක් පින්...🥺💖

    • @IshuDoni03
      @IshuDoni03 8 หลายเดือนก่อน +3

      අපෙ විද්‍යාව සර් මේ වගෙ මයි උගන්නන්නෙ අය අපෙ ගනන් උගන්නන සර් එයත් ඒ වගේ සිංහල නම් රශ්මික සර් විද්‍යා ව නම් ඉෂාන් සර් ගනිතයනම් මනෝජ් සර්

    • @SamanSaman-rs2yn
      @SamanSaman-rs2yn 4 หลายเดือนก่อน +1

      Aniwaryenma aththa thamayi❤

  • @SashinthaNipun
    @SashinthaNipun 2 หลายเดือนก่อน +18

    සර්ට නම් ඇත්තටම පිං 🥺🥺❤️මේ වගේ සර් කෙනෙක් ඉන්න එකත් ලෝකෙට සම්පතක් මේ වගේ සර් කෙනෙක් හැම විශයකටම හිටියනම් ඇත්තටම ලංකාවේ විබහග කියන දෙයක් ඕනී නෑ ඒ තරම් සර් වැඩ්ඩෙක් සර්ට ගොඩක් පිං ❤️❤️❤️❤️❤️🥺🙏🙏🙏

  • @Naturalwonder65492
    @Naturalwonder65492 10 หลายเดือนก่อน +161

    සර් අද,උගන්වපු පාඩමත් සුපිරි.සර් වගේ සර්ල හැම ස්කෝලෙකම වගෙ හිටියනම් රටේම ළමයි ටික ගොඩ.❤❤❤

  • @nethuu6585
    @nethuu6585 2 หลายเดือนก่อน +11

    ගුරු මව්පිය පා සෙවණේ..
    ශිල්ප ලබා මතු දවසේ..
    ලෝකය දිනනා මොහොතේ....
    සිහිවෙයි මට ගුරු වරුණේ....
    දෑසෙ නැඟෙන කඳුළු බිංදු...
    ඔබෙ නමටයි ගලා ගියේ...
    පා පුදලා අයදින්නම්...
    වරදක් වුව සමා වෙතේ....
    දෙවෙනි මව්පිය ඔබයි අපගේ...
    මවගෙ ඇකයෙන් නික්ම ආ සඳ...
    ගියත් මතු දින ඔබෙන් මිදිලා...
    සදා නොමැකෙයි ඔබේ නාමය....
    *Rashmika sooriyabandara *♥️

  • @inokaDilrukshi-ke8pp
    @inokaDilrukshi-ke8pp 10 หลายเดือนก่อน +124

    සර්ට ආදරෙයි අහස තරම් 😘❤

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน +4

      සර්ට ආදරෙයි සයුර තරම්

  • @DeepikaNilmini-jc8hy
    @DeepikaNilmini-jc8hy หลายเดือนก่อน +7

    පාඩම හොදට තේරුනා සර්....සර් තමයි හදවතේ ගුරුවරයා....ආදරෙයි අහස තරම් අපේ චුටී සර්ට...සිංහල නම් ඉතින් රශ්මික සර් තමයි...❤❤❤❤❤❤

  • @nadeerasandakelum
    @nadeerasandakelum 7 หลายเดือนก่อน +70

    හරි ලස්සන කට හඩක් සර්ට තියෙන්නෙ 🙂අපිට මෙහෙම උදවු කරනවාට සර්ට් ජයම වෙන්න ඕනේ😍බුදු සරනයි සර්ට😚

  • @sahiranimali245
    @sahiranimali245 10 หลายเดือนก่อน +94

    අහස ලස්සනම දම් පාට වෙද්දි ........සින්හල ලස්සන රශ්මික සර් උගන්නද්දි 😊😊😀😀........❤️‍🩹❤️‍🩹

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน +5

      💗 සර් උගන්නද්දි ආතල් ලෝකයක් 💗💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💗

    • @YTGAMING12394
      @YTGAMING12394 9 หลายเดือนก่อน +2

      🎉❤❤

    • @DilaniDilanidirukcika
      @DilaniDilanidirukcika 6 หลายเดือนก่อน +1

      ❤😊

  • @bhashi209
    @bhashi209 10 หลายเดือนก่อน +107

    සර්ගේ talent එක..😌❤️ පාඩම හොදට තේරුනා සර්..🌝💝

  • @JayanthikaGamage
    @JayanthikaGamage 10 หลายเดือนก่อน +54

    ගොඩක් හොදට තේරුනා චුටි සර්...❤අදරෙයි සර්ට❤

  • @sanathnandana8857
    @sanathnandana8857 10 หลายเดือนก่อน +49

    සර් තමා මගේ හදාවතේ සිංහල ගුරුතුමා ඇත්තටම❤❤❤❤

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน

      💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @TMSKumari
    @TMSKumari 10 หลายเดือนก่อน +36

    නියමයි සර් පාඩම හොදට තේරෙනවා ❤❤ මේවා ඔක්කොම මතක හිටිනවා....නියමයි සර්...❤

  • @jithuzone7894
    @jithuzone7894 5 หลายเดือนก่อน +16

    ස්කෝලේ මැඩම් උගන්නද්දිනම් එපා උනා හැබැයි සර් උගන්නද්දි මාරම ආසවක් ආවා පාඩම අහන්න ඉන්න . දැන් නම් මේ පාඩම හොදටම තේරුම් ගන්න පුලුවන් සර් 🙏😊Thank you sir 🙏♥️

  • @KrishanthiManel-if1uz
    @KrishanthiManel-if1uz 10 หลายเดือนก่อน +33

    සර් කියලා දෙන ඒවා හොදට තේරුන්නවා අහන් ඉන්න ආසයි ආදරෙයි සර් අහස තරම් ❤ බුදු සරණයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rx9oi9il8q
    @user-rx9oi9il8q 17 วันที่ผ่านมา +2

    සර් හොඳට ම පාඩම පැහැදිලි කරලා දෙනවා.❤
    මම ජීවිතේ දැකපු හොඳම සිංහල ගුරුවරයා සර්.👨‍🎓
    අපිට මේ කරන හැමදේටම ගොඩක් පිං සර්.....💕🙏

  • @DewminiKawya-u1u
    @DewminiKawya-u1u 5 หลายเดือนก่อน +19

    2020 O/L ලියලා මේ වෙද්දි බයෝ කර කරා ඉන්න ගමන් 10 වසර සිංහල පාඩමක් බලන්නෙ ඇයි කියල කල්පනා කරන අහිංසක මං 😂😂 ( පසුව ලියමි ->විනාඩි 32ක් ගියාට පස්සෙ ඒක කල්පනා කරන්නත් මතක් උනේ 😢❤)

  • @nilukadamayanthi-ex9if
    @nilukadamayanthi-ex9if 6 หลายเดือนก่อน +9

    ලංකාව ලස්සන වනය නිසයි
    ලෝකෙ ලස්සන මිනිස්සු නිසයි
    සින්හල විදින්න පටන් ගත්තේ ර්ශ්මික සර් හින්දා ආදරෙයි අහස තරම් (රශ්මික සර්ට)❤❤❤🎉🎉🎉🎉🥪🍰❣️❣️😄

  • @C_h_a_m_i_t_h
    @C_h_a_m_i_t_h 7 หลายเดือนก่อน +22

    සමහර හමුවීම තියෙනවා
    අහම්බෙන් වගේ
    ලෙන්ගතුකම් ඇති වෙලා හදේ ගැඹුරුම තැන් වලට කා වදින,
    ඒ වගේ මිනිස්සු
    හම්බෙන්නෙම කලාතුරකින්,
    කෙනෙක්ගේ හදවතට දැනෙන්න තරම්, කෙනෙක්ගේ මුහුණට හිනාවක් ගේන්න තරම්
    හිත ලස්සන මිනිස්සු,,,,,
    ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් Wedagath kama Kiya iwara kala noheki❤❤

  • @sewumininimasha4416
    @sewumininimasha4416 10 หลายเดือนก่อน +21

    හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน

      රෂ්මික තමා ඉතින්

  • @NethmiNehara-qj2gj
    @NethmiNehara-qj2gj 7 หลายเดือนก่อน +35

    සර් වගේ සිංහල උගන්වන ගුරුවරැ ඉන්නවනම් අපට සිංහලවලට A එකක් ගන්න ඒක ගෙමක් නෑ
    සර්ට බොහොම ස්තුතියි . 😊😊

  • @Armygirl-y9n
    @Armygirl-y9n 9 หลายเดือนก่อน +18

    හදවතේ ගුරුවරයා 😍💖

  • @lochana-xk2zn
    @lochana-xk2zn 10 หลายเดือนก่อน +20

    hadawathe guruwaraya kiyanne nikanda
    hadawathaa danena widiata niyameta uganwanawa apee rasmika sirr
    adarei palenna sirr ta pai
    ❤❤❤

  • @whitepanda_1990
    @whitepanda_1990 9 หลายเดือนก่อน +16

    😅 සුපිරියට තේරුණා 💖💖 ආදරෙයි සර්.

  • @UmeshaErandathi
    @UmeshaErandathi 8 หลายเดือนก่อน +23

    සර් නම් පට්ටම සර්කෙනෙක් තමයි සර් ආදරෙයි හැමදාම හිනා වෙල මැරෙනවා බන්ග්😂

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 10 หลายเดือนก่อน +34

    පැලෙන්න ❤ආදරෙයි❤ සර් 😊❤❤❤❤❤❤

  • @PasiruNawodaka-gi7qd
    @PasiruNawodaka-gi7qd 10 หลายเดือนก่อน +42

    ආතල් ලෝකයක්

  • @TishanaHimashi-c7c
    @TishanaHimashi-c7c 13 วันที่ผ่านมา +3

    සර් ඔයාට බොහොම පින්!!! මේ කරන සේවය.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @kgcsandaruwan9569
    @kgcsandaruwan9569 5 หลายเดือนก่อน +12

    හෙට විභාගේ අද තමා බලන්නේ...😁සර් උගන්නද්දි අහන් ඉන්නත් ආසයි හොදට මතක හිටිනවා❤️😌

  • @yamunapriyadarshani-pp3dh
    @yamunapriyadarshani-pp3dh 10 หลายเดือนก่อน +22

    Padama hodata theruna sirr ❤️💝🤗

  • @KaveeshaSisumini
    @KaveeshaSisumini 6 หลายเดือนก่อน +38

    නුවර ට ලස්සන වැස්සම .....කොළඹට ලස්සන හවසට අනුරාදපුර ලස්සන පොයදවසට සිංහල පන්තිය ලස්සන සර් ඉන්නකොට ....❤❤❤❤

  • @SugathAbesinha
    @SugathAbesinha 4 หลายเดือนก่อน +4

    ඔනම විෂයක් ලස්සනයි , විෂය උගන්වන ගුරුවරයා සුපිරියි නම් ❤❤ sirruth hariyata e wagemai ❤ epa wela hitapu sinhala wisheta asa hithuna ❤❤ thank you sir❤❤❤❤❤ adarei sirta godaaaak ❤❤❤❤❤

  • @Babycub-e6z
    @Babycub-e6z 6 หลายเดือนก่อน +12

    අපේ ගෙදර අයටත් දැන් ගුත්තිලේ කට පාඩම් . සර් නම් පට්ට .

  • @Nethsilu___nimsara.
    @Nethsilu___nimsara. 9 หลายเดือนก่อน +13

    සර් ඒක නම් සුපිරියට තේරුණා 😫💗 ආදරෙයි සර්..........😗❤️

  • @alirazakalirazak4660
    @alirazakalirazak4660 7 หลายเดือนก่อน +8

    අම්මෝ සර් කවි ටික ඉවර වුණාට පස්සේ හදවතට මොකක් ද වුනා එච්චරකට ලස්සනයි ♥️🥺👑

  • @upulsamaraweera8953
    @upulsamaraweera8953 3 หลายเดือนก่อน +8

    ඉස්කෝලෙ නම් මෙලෝ වැඩක් නෑ..සර් හින්ද තමා මං සිංහල වලට A ගන්නෙ...💓

  • @chamalkarandeera2008
    @chamalkarandeera2008 8 หลายเดือนก่อน +10

    සුපිරි සර් ❤
    හෙනම ආතල් ඈ😆
    සර්ට ගොඩක් පින් 💖

  • @_nethu_
    @_nethu_ 6 หลายเดือนก่อน +7

    සර් නියමෙට පාඩම කියලා දුන්නා ඉස්කෝලේ කියා දෙනවටත් වඩා හොදට..සුපිරි සර්..🎉❤

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv 8 หลายเดือนก่อน +9

    Fun එකේ ඉගෙන ගන්න පුළුවන් සර් එක්ක ... හොදටම මතක තියෙනවා කියපු දේවල් ... Tnk yu sir ♥️🤩

  • @mahendrakarunathilaka2046
    @mahendrakarunathilaka2046 9 หลายเดือนก่อน +11

    Hodata thruna sir hitha gnna bari widhta mthka hitinwa 💖

  • @dilshankashmika8715
    @dilshankashmika8715 9 หลายเดือนก่อน +13

    sir nisa thamai me padama therune .vichara liyana hati hamadema theruna sirta godak pin❤❤❤

  • @NethmiRandana
    @NethmiRandana 8 หลายเดือนก่อน +6

    සර් ශෝක් අනේ...😊❤සුපිරියටම තේරුනා..😊❤අහන්න අහන්න ආස හිතෙනවා සර්..❤

  • @sanjanadisanayaka
    @sanjanadisanayaka 10 หลายเดือนก่อน +18

    thank you very much sir.

  • @VijesinhaHerath
    @VijesinhaHerath 7 หลายเดือนก่อน +10

    sar padama kiyala dena widiha hari lassanayi hodata therenawa🌹🌹🌹🥰

  • @GAMINGDimu123
    @GAMINGDimu123 4 หลายเดือนก่อน +2

    සර්ටත් අදරේයි අහස තරම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilrajapakdha7800
    @sunilrajapakdha7800 5 หลายเดือนก่อน +3

    සර් ලස්සනට පැහැදිලි කරනවා හොදින් තේරෙනවා සර්.🙏

  • @damayanthimangala913
    @damayanthimangala913 5 หลายเดือนก่อน +6

    ඉස්කෝලෙ කියා දුන්නට වඩා තේරුනා සර්. ඇත්තටම හිතෙනවා සර් අපේ ඉස්කෝලේ හිටියනම් කියලා...... ලොකෙ කොහෙ හිටියත් සර් ඉන්නේ හදවතෙ අපෙ හැමදාම .❤

  • @LatestMovei-vf6id
    @LatestMovei-vf6id 8 หลายเดือนก่อน +10

    සතර කන් මන්ත්‍රනය එච්චර සෙට් උනේ නෑ මන් බැනල කමෙන්ට් කරා ඒත් මේක සුපිරියටම තේරුනා සර් මන් මේ පාඩම පලවෙනි වතාවට ඇහුවෙ අද එතකම් මේ කවි ටිකවත් මතක නෑ බැලුවෙත් නෑ අදනම් මාර සතුටුයි හොදට තේරුන මැයි 6 o/l exam මට ලොකු උදව්වක් සර් ❤

  • @GamineeDissaayaka-yj3iv
    @GamineeDissaayaka-yj3iv 9 หลายเดือนก่อน +8

    සර් පට්ට. 😊

  • @72272
    @72272 10 หลายเดือนก่อน +12

    supiri sirrr👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

  • @HAPiyananda
    @HAPiyananda 10 หลายเดือนก่อน +16

    Padama hodatama theruna sir,thankyou sir..☺️♥️🙏

  • @HarshaniWasana-cq8xm
    @HarshaniWasana-cq8xm 2 หลายเดือนก่อน +3

    සුපිරි සර් 👍🏻 . පාඩම සුපිරියට තේරුණා. ගොඩක් ස්තූතියි සර්ට අපිට මේ විදියට live දීලා පාඩම් කියලා දෙනවට 🙏🏻😊 . සිංහල නම් රශ්මික සර් තමයි . ❤

  • @Wageesha-v1h
    @Wageesha-v1h 9 หลายเดือนก่อน +12

    Sir uganwana vidiht hamadema mathaka hitinwa sir thank you sir❤❤❤❤❤ adareyi sir❤

  • @WisdomLanka-wx4ef
    @WisdomLanka-wx4ef 8 หลายเดือนก่อน +16

    hinawela pana yanawa sir ... niyamai 😉😍🥰🥰🥰

  • @slmusicflash521
    @slmusicflash521 8 หลายเดือนก่อน +45

    පාඩමේ මුල ඉඳන් අග වෙනකන් හිනාවුණා😅😅Thank you sir💞

  • @sunetharaliyanarachchi5200
    @sunetharaliyanarachchi5200 8 หลายเดือนก่อน +6

    ගොඩක් හොදට තෙරුනා සර් 🥺🤍

  • @Dinu730
    @Dinu730 10 หลายเดือนก่อน +16

    සර් පාඩම හොදට තේරුනා❤

  • @UdeshikaSanjeewani-j4p
    @UdeshikaSanjeewani-j4p 9 หลายเดือนก่อน +15

    වෙලාව යනෝ කියලා දැනෙන්නේවත් නෑ සර් 👍👍

  • @VidarshanaNethmi-p7l
    @VidarshanaNethmi-p7l 17 วันที่ผ่านมา +1

    thq sir .sir kyl dena padam hodata mathaka hiyina sirta godak pin 💞❤❤❤❤

  • @chaminipathirana3197
    @chaminipathirana3197 9 หลายเดือนก่อน +28

    අනේ සර් නිසා තමයි මට සිංහල විෂයට ආසා හිතුනේ 🥰 මට සර්ගේ පන්තියට සහභාගී වෙන්න ඕනි... 🙂ඒත් සර් මට සම්බන්ද වෙන්න බැනේ.. plz සර් පන්තියට සම්බන්ද වෙන්න විදිහක් හදලා දෙන්න..🤩🤩

    • @bashaparadisaya
      @bashaparadisaya  9 หลายเดือนก่อน +13

      077 2661190 Whatsapp මැසේජ් එකක් දාන්න

    • @chaminipathirana3197
      @chaminipathirana3197 9 หลายเดือนก่อน +5

      hari sir mn add kara gaththaa.. thank sir godaak aadareyi😍😍😍

    • @Sadewchandusha4543
      @Sadewchandusha4543 7 หลายเดือนก่อน +2

      @@bashaparadisaya ❤️

    • @ChamilaPriyadarshani-y4f
      @ChamilaPriyadarshani-y4f 6 หลายเดือนก่อน +3

      Sir mn massage ekak demma eth seen karala ne sir 😔😔😔😔

  • @Sanjula-hu6cg
    @Sanjula-hu6cg 7 หลายเดือนก่อน +5

    සිංහල නම් ඉතින් රශ්මික සර් තමා 😏😏සර් හරිම ලස්සනට පාඩම කියල දෙනවා❤

  • @shakiladissanayake1907
    @shakiladissanayake1907 9 หลายเดือนก่อน +6

    නියමයි සර් හොදට ම පාඩම තේරුනා❤

  • @A.M.R.BhagyaAlahakoon
    @A.M.R.BhagyaAlahakoon 5 หลายเดือนก่อน +3

    ඉස්සර ආසම නැති විශය ... ඒත් දන් ආසම විශය ❤❤❤ ආදරෙයි සර් ❤😊

  • @GuththilaWenaNada
    @GuththilaWenaNada 7 หลายเดือนก่อน +339

    ගුත්තිලේ කවි ඔක්කොම පාඩම් අය කෝ බලන්න.

  • @Dinithi803
    @Dinithi803 7 หลายเดือนก่อน +23

    නුවර ලස්සන වැස්සට .........කොළඹ ලස්සන හවසට.........සිංහල ලස්සන චුටි සර් උගන්නනකො ........❤😂🎉

    • @AshenSachintha-dt9yq
      @AshenSachintha-dt9yq 4 หลายเดือนก่อน +1

      ඔයාට හොදට කවි කියන්න පුළුන්නේ😮

    • @Dinithi803
      @Dinithi803 4 หลายเดือนก่อน

      @@AshenSachintha-dt9yq ❤️❤️

  • @VijethilakaBandara
    @VijethilakaBandara 10 หลายเดือนก่อน +18

    සර් ගුත්තිල වැනුවා සුපිරි හැමදාමද් සර් තමා රැ තනිය මකන්නෙ

  • @ThariduLakshan-e7b
    @ThariduLakshan-e7b 21 วันที่ผ่านมา

    පාඩම් සුපිරියටම තෙරුනා කියල දෙන විදියට හොදට තෙරෙනවා සර් සුපිරියක්❤🎉❤

  • @ThanushBlackcash-zy9kz
    @ThanushBlackcash-zy9kz 10 หลายเดือนก่อน +12

    Adarei ahasa tharam sir oyata ❤

  • @sasirusathmira6066
    @sasirusathmira6066 9 หลายเดือนก่อน +8

    I love sir .sir shoi ane

  • @S_I_N__E_T_H
    @S_I_N__E_T_H 8 หลายเดือนก่อน +18

    dushmith ekkama padam kara gaththa.......thankyou sir so much to you and your student dushmi......
    😆😆😍

  • @amalmadushanka4305
    @amalmadushanka4305 9 หลายเดือนก่อน +10

    නියන් වුඅපේ ඡිවිතේ සර්ආවා වස්සානයක්වි අපේ ඡිවිතේ ඵලිය කරා අදයාපනයේන්😊😊😊😊😊අපට ඉගැන්නුවා සර් ස්තුතියිසර් පටිට නියමයි ආදරේයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @nalakachandrasiri5722
    @nalakachandrasiri5722 6 หลายเดือนก่อน +1

    සුපිරි සර්....කවි ටික සේරම පාඩම් .....ආදරෙයි සර්ට ගොඩක්....❤❤❤❤

  • @_Malfoy.Lady_
    @_Malfoy.Lady_ 5 หลายเดือนก่อน +2

    හදවතේ ගුරුවරයා ❤😍 සුපිරියක් සර් !!👏👏🎉 සිංහල විෂයට දැක්වූ ඇල්ම තවත් වැඩි කරපු අරුම පුදුම ගුරුවරයෙක්. ❤❤❤

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 10 หลายเดือนก่อน +11

    adare godak sir

  • @ajithprasanna9257
    @ajithprasanna9257 หลายเดือนก่อน +2

    සර් තමයි මන් දැකපු හොදම ගුරුවරයා ❤

  • @DivyaDivya-s1d1r
    @DivyaDivya-s1d1r 10 วันที่ผ่านมา +1

    Hi sar lassanai sar kiyala dena vidiya ❤❤❤❤❤

  • @Rupasiri-p8s
    @Rupasiri-p8s 10 หลายเดือนก่อน +10

    ❤❤❤❤Hodata theruna sir padama ❤❤ Thank you sir❤

  • @LionelChandrasiri-lb8ws
    @LionelChandrasiri-lb8ws 7 หลายเดือนก่อน +3

    💖💯සර්ට හරියන්න ඕනි උතුරන්නම 🤗❤️

  • @Tharushisansala-lq7fy
    @Tharushisansala-lq7fy 4 หลายเดือนก่อน +1

    සර් කියල දෙනවා මාරම විදිහට තෙරෙනවා ❤❤❤

  • @piyasena2886
    @piyasena2886 9 หลายเดือนก่อน +7

    ❤❤❤❤ Thanks sir supitiyata theruna ❤

  • @nishanthawiccramasinha8523
    @nishanthawiccramasinha8523 4 หลายเดือนก่อน +1

    සර් උගන්වන දේ හොදට තෙරේනවා ❤❤ 😍 ආදරෙයි සර්❤❤

  • @NadeeshaDeSilva-lz1pw
    @NadeeshaDeSilva-lz1pw 7 หลายเดือนก่อน +13

    සිංහල ආසම විෂයක් කලේ රශ්මික සර් ඔයා...❤😇

  • @SadunSihilal
    @SadunSihilal 3 หลายเดือนก่อน +3

    ආදලෙයි අපේ චූටි සර්ට ගොඩාරියාක්...❤😊🥰

  • @GaminiRathnayake-k5v
    @GaminiRathnayake-k5v 25 วันที่ผ่านมา +1

    හදවතේ ගුරුවරයා ❤

  • @RedArrow-lk6ey
    @RedArrow-lk6ey 4 หลายเดือนก่อน +1

    සර් නියමෙටම කියල දෙනව සර්.බොහොම ස්තුතියි සර්ට!!!

  • @hasantha608
    @hasantha608 10 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤ apita kapayi sarr

    • @hasantha608
      @hasantha608 10 หลายเดือนก่อน +2

      Minimeula ganath hoyanna one sarr 😂❤❤❤❤❤❤

    • @hasantha608
      @hasantha608 10 หลายเดือนก่อน +2

      Patta sarr ❤❤❤❤

  • @tnliyanarachchi
    @tnliyanarachchi 10 หลายเดือนก่อน +11

    Thank you sir ❤

  • @chamodyanethmini2612
    @chamodyanethmini2612 8 หลายเดือนก่อน +7

    පාඩම පැහැදිලිව කියල දුන්න Thanq sir ❤

  • @JannathuBeebee
    @JannathuBeebee 10 หลายเดือนก่อน +12

    Sir Thank you sir ❤ yesterday karapu anumana okkoma awaaa thank you sir ❤❤❤❤❤

  • @GAMINGDimu123
    @GAMINGDimu123 7 หลายเดือนก่อน +2

    සර් සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mudith-r3e
    @mudith-r3e 9 หลายเดือนก่อน +7

    ආදරේයි අහස තරම් සර් 😫💗

  • @DeepikaSamarappulige
    @DeepikaSamarappulige 8 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට තේරුණා සර් .❤❤❤

  • @ChandimaUmayangani-f4w
    @ChandimaUmayangani-f4w 5 หลายเดือนก่อน +3

    කවි එකක්වත් පාඩම් තිබ්බේ නෑ දැන් නම් පාඩම් සර් නිසා තමයි. ගොඩක් පිං සර්ට ආදරෙයි හැමදාම

  • @akeshsadhalidhu
    @akeshsadhalidhu 4 หลายเดือนก่อน

    maruvata theeruna sir sipriiiiiiiiii

  • @MSNethu428
    @MSNethu428 หลายเดือนก่อน

    සර් හොඳට පාඩම‌කරනවා .❤ me padama hodata trernawa .padama atal ekata karanawa .

  • @GCMConstruction
    @GCMConstruction 7 หลายเดือนก่อน +3

    අම්මෝ සර් මරු සර් නියමට තෙරෙනවා 😊

  • @pathmasiribeligolla2355
    @pathmasiribeligolla2355 8 หลายเดือนก่อน +7

    සර් රසාස්වාදය 10වසර විඩියෝ දාන්නකෝ

  • @RaveeshaPesansani
    @RaveeshaPesansani 10 หลายเดือนก่อน +158

    Ane sir පේපර් පන්ති ටිකක් නොමිලෙ කරල දෙන්නකො 2023 ol අයට😢🥺🙏

    • @Mr.freedomlk
      @Mr.freedomlk 10 หลายเดือนก่อน +3

      Ow sir 😢

    • @ridergaming680
      @ridergaming680 10 หลายเดือนก่อน +10

      Ai ehema...free denava madida

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน +4

      👍👍👍👍👍👍

    • @Mihindu_Akash
      @Mihindu_Akash 9 หลายเดือนก่อน +1

      Ow sir karala dennako

    • @RasanjanaHeshan-ss7rj
      @RasanjanaHeshan-ss7rj 9 หลายเดือนก่อน +2

      Ow sir eka loku udauvak vei vibahageta