චොක්ලට් බිස්කට් වලින් ස්විස් රෝල් හදන හැටි - කේක්, අයිසින් නෑ ❤ Biscuit SwissRolle | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • චොක්ලට් බිස්කට් වලින් ස්විස් රෝල් හදන හැටි - කේක්, අයිසින් නෑ ❤ Biscuit SwissRolle #ChammiImalka #ChammiImalkaCooking #awurudukema
    සාමාන්‍යයෙන් ස්විස් රෝල් හදන්න කේක් එකක්, අයිසින් එකක් ඕනනෙ. මේ ක්‍රමයට ඒවා නැතිව චොක්ලට් බිස්කට් වලින් හදන්න පුලුවන.අයිසින් වෙනුවට අද මම දාන්නෙ කිරි පිටි ෆිලින් එකක්.
    Biscuit Swiss Rolle
    Ingredients
    1. 300g of Chocolate biscuits
    2. 1/4- 1/2 cup of Fresh milk
    3. 1/8 tsp Salt
    4. 2 tsp of Butter
    5. 1 cup of Fresh milk (250 ml)
    6. 1.5 cup of Milk Powder (200g)
    7. 2 tbsp of Sugar
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. චොක්ලට් බිස්කට් ග්‍රෑ 300
    2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4 - 1/2 අතර
    3. ලුනු තේහැදි 1/8
    4. බටර් තේහැදි 2
    5. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1(මි ලී 250)
    6. කිරි පිටි කෝප්ප 1.5 (ග්‍රෑ 200)
    7. සීනි මේසහැදි 2
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

ความคิดเห็น • 221

  • @user-ii3xb7im9t
    @user-ii3xb7im9t 3 ปีที่แล้ว +14

    ඒකනම් මරු රස පාටයි 💞💞

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +22

    ඔයා හැමදාම අලුත් දෙයක් කියලා දෙනවා. ස්තුතියි.

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 3 ปีที่แล้ว +15

    ඒක නම් මරු අක්කෙ..😍😘

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +12

    වැදගත් විනාඩි කිහිපයක් ජයවේවා

  • @poornikodithuwakku1734
    @poornikodithuwakku1734 3 ปีที่แล้ว +6

    හරිම ෂෝයි අනේ...ඔයා superb akke...❤️❤️❤️

  • @raviravindraravindra9548
    @raviravindraravindra9548 3 ปีที่แล้ว +7

    නියමයි නේ

  • @_T_H222
    @_T_H222 3 ปีที่แล้ว +1

    Mn nm heduwa maramà rasai . Thanks akkee💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +6

    ඒකනම් රස ඇති ගොඩාක්

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +3

    Aluth deyak👍👍thank you 👍👍🙏🙏🙏

  • @hiruni1326
    @hiruni1326 3 ปีที่แล้ว +9

    කිරි පිටි , කිරි එකතු කරපු නිසා..වැනිලා බින්දු කීපයක් එකතු කලාට කමක් නැද්ද 💗

    • @sujithasanka5586
      @sujithasanka5586 2 ปีที่แล้ว

      Ubala maha gon bn podi deyak ekathu karannat ahanawa

  • @hasithadenuwan1327
    @hasithadenuwan1327 3 ปีที่แล้ว +5

    හරිම ලේසියි නේද 👍

  • @Chathurangabandara2007
    @Chathurangabandara2007 5 หลายเดือนก่อน

    මරැ💗💗💗

  • @wand-hu7kq
    @wand-hu7kq 2 ปีที่แล้ว +2

    අනේ මේකනම් රසයි

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +5

    Digatama baluwa අක්කේ ..

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +4

    ඇත්තටම මමත් හදන්න ඕන

  • @sepalikapeiris8742
    @sepalikapeiris8742 2 ปีที่แล้ว

    Api haduwa. Eke mare rasai .... Thank you very much 😃😃😃

  • @user-pg5ng9pw5s
    @user-pg5ng9pw5s 9 หลายเดือนก่อน

    Wow 😍

  • @shamindi8073
    @shamindi8073 3 ปีที่แล้ว +6

    Thank you ❤

  • @wasanthasamarakoon3580
    @wasanthasamarakoon3580 3 ปีที่แล้ว +8

    නියමයි අක්කේ බුදු සරණයි

  • @yapabandara4995
    @yapabandara4995 3 ปีที่แล้ว +2

    Thank you so much

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 ปีที่แล้ว +3

    Ok hadala balannam. Thanks akke

  • @chathukapabasara2975
    @chathukapabasara2975 3 ปีที่แล้ว +1

    පට්ට

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว +6

    Thank you so much dear Chani

  • @gamingwithnethuwa1966
    @gamingwithnethuwa1966 2 ปีที่แล้ว +1

    Wow

  • @mtdancingcover9974
    @mtdancingcover9974 3 ปีที่แล้ว +5

    අපි නම් හදන ගමන්

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති අක්කෙ

  • @damikakumare9914
    @damikakumare9914 3 ปีที่แล้ว +1

    Niyamai

  • @isharalakmal6647
    @isharalakmal6647 3 ปีที่แล้ว +8

    WOW. Chammi Imalka Sister. God bless you. from Bahrain jameela.

  • @devadaskanan8960
    @devadaskanan8960 3 ปีที่แล้ว

    Very good work miss thank you so much

  • @chamodinirasha2250
    @chamodinirasha2250 3 ปีที่แล้ว +5

    පැය කීයක් ශීතකරනයේ තියන්න ඕනෙද අක්කේ ☺️🙂

  • @dayaninandani6481
    @dayaninandani6481 3 ปีที่แล้ว

    Wow..hamadama oya apita aluth deyak danawa. Thank you akkiiii

  • @RX_VECTOR_GAMING_official
    @RX_VECTOR_GAMING_official 3 ปีที่แล้ว +1

    Mama හැදුවා rasai

  • @lakithimihinuli4605
    @lakithimihinuli4605 3 ปีที่แล้ว +4

    කේක් කුඩු වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන් නේද...ඔයාගේ වැඩ නම් නියමයි..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      හදලා නම් නෑ. හදලා බලන්න 😊

    • @lakithimihinuli4605
      @lakithimihinuli4605 3 ปีที่แล้ว

      I am tried. ඒක ok..Thank you akka...😍😍😍😍

  • @pinkcafe3635
    @pinkcafe3635 3 ปีที่แล้ว +5

    First comment eka magen

  • @ruwanwasantha5964
    @ruwanwasantha5964 3 ปีที่แล้ว +1

    super nangi

  • @thanujaaththanayaka8837
    @thanujaaththanayaka8837 3 ปีที่แล้ว

    Akke oyage weda nam සුපිරි ....kade ganna tiyana හයිලයිට් milk aka hodai neda

  • @user-iv7xg8gs1z
    @user-iv7xg8gs1z 2 ปีที่แล้ว

    ම්ම්ම්ම් මරු super 👍👍👍🙂😋😋

  • @manjulakumara8340
    @manjulakumara8340 2 ปีที่แล้ว

    Maru akka

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +6

    You are so awesome chammi akki..I only follow the recipes of you

  • @rasinthagunarathna9133
    @rasinthagunarathna9133 3 ปีที่แล้ว +6

    Niyamai akkiyo oyata බුදුසරණ යි...💖

  • @hansamali8939
    @hansamali8939 3 ปีที่แล้ว

    මරු නැන්දේ....

  • @Nawannj
    @Nawannj 3 ปีที่แล้ว +3

    Thanks Chammi akki

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +2

    Thank you dear can you please tell me, how can find good cooking oil

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      Normally I use Canola Oil, Olive oil or Sunflower oil😊

    • @nishagayani8263
      @nishagayani8263 3 ปีที่แล้ว +1

      @@ChammiImalka thank you dear

  • @nawaskayath45
    @nawaskayath45 3 ปีที่แล้ว +3

    කිරිපිටි icing වෙනුවට බටර් icing පාවිච්චි කරන්න පුළුවන් ද?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      පුලුවන් 😊

  • @sameerathisera766
    @sameerathisera766 3 ปีที่แล้ว

    Wow wow

  • @chamindaroshan9685
    @chamindaroshan9685 2 ปีที่แล้ว +1

    Kiripiti venuvata vena monavath ganna barida

  • @slniratech62
    @slniratech62 3 ปีที่แล้ว

    Niyamai akke super. mama harima asai

  • @anojagunwardana1222
    @anojagunwardana1222 ปีที่แล้ว +2

    රසම රසයි අක්කේ ❤️💖

  • @senaniidunil2610
    @senaniidunil2610 3 ปีที่แล้ว

    Wow. Wow. Wow

  • @nayananandani3124
    @nayananandani3124 3 ปีที่แล้ว +7

    කිරි උණු වතුරෙන් ද හදන්නෙ , ඇල් වතුරෙන් ද ?

  • @sayandilshan6603
    @sayandilshan6603 3 ปีที่แล้ว +2

    Thnx akki ❤️👌

  • @ashachathurika1520
    @ashachathurika1520 3 ปีที่แล้ว +5

    Oyata puduma adahasne enne. Thank you.

  • @pkpugal6121
    @pkpugal6121 3 ปีที่แล้ว

    We will try !!!!!!

  • @riyazriz8574
    @riyazriz8574 3 ปีที่แล้ว +1

    Wow maro roll cake😍

  • @tharangathara8103
    @tharangathara8103 2 ปีที่แล้ว

    Harima lesi

  • @vijaynetti.gamage1291
    @vijaynetti.gamage1291 3 ปีที่แล้ว

    Niyamayi

  • @ajithpriyankara8260
    @ajithpriyankara8260 3 ปีที่แล้ว

    Patta.rasai.

  • @prasadanurada6555
    @prasadanurada6555 3 ปีที่แล้ว

    Very thanks

  • @jeewanianuradha6064
    @jeewanianuradha6064 3 ปีที่แล้ว

    Woooow

  • @travelwithanji7659
    @travelwithanji7659 3 ปีที่แล้ว

    Niyamai aunty 😁

  • @asankafernando2093
    @asankafernando2093 2 ปีที่แล้ว

    Oya maraena akka

  • @gayanirasika2988
    @gayanirasika2988 2 ปีที่แล้ว

    😀😁

  • @madumadukshi6902
    @madumadukshi6902 3 ปีที่แล้ว

    Akki mat ada heduwa harima rasai

  • @kalyanisamanlatha9903
    @kalyanisamanlatha9903 3 ปีที่แล้ว +8

    මාරි බිස්කට් වලින් හදන්න පුළුවන් ද ?

  • @rmprathnayaka4298
    @rmprathnayaka4298 2 ปีที่แล้ว

    Frige ekeda thiyanne normal vidiyta

  • @naduniperera-hi6ue
    @naduniperera-hi6ue ปีที่แล้ว

    අක්කි බටර් වෙනුවට පොල් තෙල් දාන්න එපාද

  • @sayurukawinda4858
    @sayurukawinda4858 3 ปีที่แล้ว

    Hodai

  • @thakshilasewwandi7998
    @thakshilasewwandi7998 ปีที่แล้ว

    Thank you akkiyo

  • @hasininavodya2385
    @hasininavodya2385 3 ปีที่แล้ว +1

    Akke batar venuvata oliv oil ekathu karata kamak nedda

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ඒ රස එන්න පුලුවන් 😊

  • @SamsungTAB-of7sc
    @SamsungTAB-of7sc 3 ปีที่แล้ว

    Niyamai pattai ❤❤❤❤❤❤❤

  • @deepikaweerasinghe9231
    @deepikaweerasinghe9231 3 ปีที่แล้ว

    ලස්සනයි..

  • @sagalaka4754
    @sagalaka4754 3 ปีที่แล้ว

    Ane sook oyage hekiyawa super

  • @purnimaprasanna7701
    @purnimaprasanna7701 3 ปีที่แล้ว

    Eka nam maru

  • @malanichandralatha6732
    @malanichandralatha6732 3 ปีที่แล้ว +1

    First view and first like

  • @kalyaniarachi2398
    @kalyaniarachi2398 3 ปีที่แล้ว

    Thanks.sister.

  • @totagodagamagesugathtotago4237
    @totagodagamagesugathtotago4237 3 ปีที่แล้ว

    Supiri

  • @malithi4206
    @malithi4206 3 ปีที่แล้ว +1

    අක්කේ මෙකට කිරි පිටි ගන්න පුළුවන්ද අක්කේ

  • @fathmathahmed390
    @fathmathahmed390 3 ปีที่แล้ว +2

    👌💯

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 2 ปีที่แล้ว

    රස පාටයි

  • @TD-oo9fp
    @TD-oo9fp 3 ปีที่แล้ว +3

    Very creative idea good job 👍👍👍

  • @Chathuradilshan36
    @Chathuradilshan36 3 ปีที่แล้ว

    Akki meke cream eka hadaddi presh milk wenuwata kiri piti ganna puluwanda? Ekata ayeth kiripiti danawa neda deparak kiripiti dannisa wenasak wenne nathiweida

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว

    Thank you

  • @subodanayani833
    @subodanayani833 3 ปีที่แล้ว

    Super good luck tks lot...

  • @susanthagomas9173
    @susanthagomas9173 2 ปีที่แล้ว

    Akke chokalat biskat kiyak wethara onida

  • @sithijapahan9847
    @sithijapahan9847 3 ปีที่แล้ว +1

    Apihaduwa

  • @pkpugal6121
    @pkpugal6121 3 ปีที่แล้ว

    Super akki

  • @sumithweerasinha2968
    @sumithweerasinha2968 3 ปีที่แล้ว

    Maru akkiyo 😘

  • @ranilsamarasinha1032
    @ranilsamarasinha1032 3 ปีที่แล้ว

    Thanks

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว

    Kemathinam butter icing daanna puluwanda.

  • @hasiniprasadika1263
    @hasiniprasadika1263 3 ปีที่แล้ว

    Hadana awa phone eken adala ganna thibbanam😛😛

  • @raviravindraravindra9548
    @raviravindraravindra9548 3 ปีที่แล้ว +7

    කිරි පිටි චාන්න පුලුවන්ද

  • @rohithalakmal4819
    @rohithalakmal4819 3 ปีที่แล้ว

    Maruuuuu😋😋😋😋😋😋

  • @vijithakumara9622
    @vijithakumara9622 3 ปีที่แล้ว +2

    Godak wadagath recipe ekak . thanks akki

  • @thanujaabeysooriya3930
    @thanujaabeysooriya3930 2 ปีที่แล้ว

    Kiripiti walin puluwandha

  • @prabhashhemakumara6349
    @prabhashhemakumara6349 3 ปีที่แล้ว +3

    Fresh milk වෙනුවට milk powder බැරිද

  • @sampathkumara6513
    @sampathkumara6513 3 ปีที่แล้ว +1

    කිරිපිටි වලිනුත් හදන්න පුලුවන්න

  • @malshanirodrigo
    @malshanirodrigo 3 ปีที่แล้ว +2

    Akki biscuit eka anagaddi milk wadi unoth mkda krnna one

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      එතකොට තව බිස්කට් කුඩු දාන්න පුලුවන් ..නැත්නම් ෆ්‍රිජ් දාන්න 😊

  • @pinkcafe3635
    @pinkcafe3635 3 ปีที่แล้ว +1

    Ok? 😊

  • @dkumarikumari32
    @dkumarikumari32 3 ปีที่แล้ว

    Thanks ☺️☺️☺️

  • @pathumudara717
    @pathumudara717 3 ปีที่แล้ว

    Akke fresh milk wenuwata kiri pitima gaththata kamak nadda