පාන් පිටි සහ චොක්ලට් තියනවා නම් මේ රසම රස චෙක්ලට් බාර් හදමු. easy chocolate bar recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2021
  • අද මම හදන්නෙ වෙනස්ම විදියෙ චොක්ලට් බාර් එකක්. මිට කලිනුත් මම චොක්ලට් බාර් රෙසපි ගෙනාවා. මේ රෙසපි එකත් එ් වගේම හදන්න පහසු රස එකක්.එහෙනම්ඔයාලත් හදලම බලන්නකෝ
    අවශ්‍ය ද්‍රව්‍ය :
    පාන් පිටි 180g( කප් 1 1/2)
    සීනි 4 මේ හැ
    බටර් 100g (දිය කර ගන්න)කප් 1/2 + 1/8
    ඩාර්ක් හෝ මිල්ක් චොක්ලට් 100g + තෙල් 1 මේ හැ
    Ingredients :
    flour 180g (cup 1 + 1/2)
    sugar 4 tbsp
    butter 100g (cup 1/2 + 1/8)
    dark or milk chocolaye 100g + 1tbsp of oil

ความคิดเห็น • 238

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 2 ปีที่แล้ว +12

    මීට කලිනුත් chocalate bar හදන වීඩියෝ හුගක් බැලුව හැබැයි මේ වගේ ලේසි වීඩියෝ එකක් දැක්කෙ නම් අදයි 😌 tnq akki 😚

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @rishmikamalsarani8178
    @rishmikamalsarani8178 3 ปีที่แล้ว +6

    මාරයි අක්කෙ👍👍

  • @ajanthakumari7031
    @ajanthakumari7031 2 ปีที่แล้ว +9

    හරිම රසයි 😋😋

  • @sanjusanjuhansamali9042
    @sanjusanjuhansamali9042 3 ปีที่แล้ว +1

    Niyamai akkiyo lesy resipe eka k

  • @armygirlblinkie3075
    @armygirlblinkie3075 3 ปีที่แล้ว +7

    අම්මෝ බලන් ඉන්නත් බෑ..මරු..Thanks අක්කි මේ වීඩියෝ එක කලාට..♥️♥️😍😍😋😋

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 5 หลายเดือนก่อน +2

    චොක්ලට් කන්න නම් ගොඩාක් අාසයි❤😋එ හින්දා හදල බලන්න ඔනි

  • @nskmusic3632
    @nskmusic3632 2 ปีที่แล้ว +1

    apith adana gaman rasa athi thank you akki resepi ekt

  • @inokasandamali1774
    @inokasandamali1774 ปีที่แล้ว +1

    හැදුවා.රසම රසයි

  • @KawyaHimandi
    @KawyaHimandi 2 หลายเดือนก่อน +2

    Patta

  • @prbashidewnethmi2715
    @prbashidewnethmi2715 2 ปีที่แล้ว +2

    අපි නම් හැදුවා රසයි

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 2 ปีที่แล้ว +3

    රසවත් ව⁣ගේ ප⁣ේනවා😋😋😋😋😋

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +4

    niyamai. onna sub kala. stay connected

  • @user-fh8hi5jr1m
    @user-fh8hi5jr1m 7 หลายเดือนก่อน +1

    Wow .. Thank you so much ❤

  • @nuwanrawindra1080
    @nuwanrawindra1080 3 ปีที่แล้ว +3

    පට්ට අක්කෙ

  • @user-fm1cv8qw1z
    @user-fm1cv8qw1z 7 หลายเดือนก่อน +3

    මම හැදුවා මාර රසයි කඩේ වගෙමයි. Thank you akki ❤️

  • @miumiuththara8370
    @miumiuththara8370 2 ปีที่แล้ว +10

    අනිවාරෙන් හදනවා අක්කි❤️

  • @dilini-ny6hl
    @dilini-ny6hl 19 ชั่วโมงที่ผ่านมา

    Mmmm .. rasa patay😋😋

  • @diyadahara0052
    @diyadahara0052 3 ปีที่แล้ว +8

    මරු නේ

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว +1

    I want to try thisss🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +6

    delicious😋👌

  • @punchigaweshaka1
    @punchigaweshaka1 3 ปีที่แล้ว +10

    ඒකනම් නියමයි අක්කේ 🙏🙏🙏🙏🙏බොහොම ස්තුති මේවගේ වීඩියෝ එකක් කලාට............

    • @thanujanavodini2598
      @thanujanavodini2598 2 ปีที่แล้ว +1

      ඒක නම් සුපිරි .අපි ඊයේ හැදුවා .......බොහොම ස්තුති

  • @dddevikakumari4558
    @dddevikakumari4558 2 ปีที่แล้ว +3

    ඔයා ඇත්තටම ගොඩාක් ආදරනීයව,හරිම පැහැදිලි ලෙස ,සරලව කියලා දෙනවා මේ හැම වීඩියෝ එකක්ම...හරිම ආඩම්බරයක් දැනෙනවා..ඔයා ගැන..කාන්තාවක් විදිහට .. ගොඩාක් ...❤❤❤❤❤

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      thank you so much dr

    • @Udula_Kethaka
      @Udula_Kethaka 2 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @marwenjayawardana1495
    @marwenjayawardana1495 3 ปีที่แล้ว +4

    Tnx akkiyooo.

  • @thamarithamari1164
    @thamarithamari1164 3 ปีที่แล้ว +2

    Super ....🤤🤤

  • @yasinduwihangakumara5450
    @yasinduwihangakumara5450 2 ปีที่แล้ว +1

    මමත් මේ චොකලට් බාර් හදනවාමයි

  • @nethminisansala8840
    @nethminisansala8840 2 หลายเดือนก่อน +1

    Ane api haduwa hatima hasi❤

  • @RameshRamesh-kn5ty
    @RameshRamesh-kn5ty 2 หลายเดือนก่อน +1

    Harima rasai apith gedara haduva

  • @hi-em8yo
    @hi-em8yo ปีที่แล้ว +4

    ඔයාගෙ කෑම හදන්න හරි ම ලේසි

  • @hmherath9108
    @hmherath9108 ปีที่แล้ว +1

    Thank you akki...harima lesi..harima rasai godak pin akki....😘😘

  • @upekshalakshani2381
    @upekshalakshani2381 2 ปีที่แล้ว +1

    Ekanam maru akkiyo .mevage video karanavata thank you akke.

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      ❤❤❤❤

  • @nethmisanchala4130
    @nethmisanchala4130 3 ปีที่แล้ว +1

    harima rasai man haduwa akkii

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      👍👍❤❤❤

  • @thusharijayanandana8598
    @thusharijayanandana8598 3 ปีที่แล้ว +3

    Godak rasapthai 👍👍👍❤❤❤ thank you

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ❤❤❤

  • @dilhanibandara1956
    @dilhanibandara1956 3 ปีที่แล้ว +3

    Oya hamadama aragena ena recipe gdk lesi akki 😘

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ❤❤❤

  • @rangikamadumali5828
    @rangikamadumali5828 3 ปีที่แล้ว +35

    මොනවා උනත් 🍫 නෙහ්.🤗❤❤

  • @nalakazoysa3020
    @nalakazoysa3020 2 ปีที่แล้ว +1

    Me video eka dammata godaaaak pin mama haduwa godaaaak rasayi
    Excellent testing 😍😍😍😍😙😙

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      ❤❤❤🙏🙏

  • @champikachampika6102
    @champikachampika6102 3 ปีที่แล้ว +5

    😲😲

  • @shanudidilanya2583
    @shanudidilanya2583 3 ปีที่แล้ว +6

    Fantastic!

  • @nilanthikarunajeewa1396
    @nilanthikarunajeewa1396 2 ปีที่แล้ว +6

    හරිම රසයි 😍😉😊😚😘😜😝😌😌😌😋😋😋😋👏👌🍫🍫

  • @maheshyaprashadi3799
    @maheshyaprashadi3799 ปีที่แล้ว +1

    Good 🎉

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 3 ปีที่แล้ว +4

    Akki👍👍👍👍

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      👍👍👍

  • @GksithmiDilhara5896
    @GksithmiDilhara5896 2 ปีที่แล้ว +1

    Super 👌

  • @darshanakanakarathna9932
    @darshanakanakarathna9932 ปีที่แล้ว +1

    Very nice receipy

  • @chathurikalakmali8837
    @chathurikalakmali8837 3 ปีที่แล้ว +1

    Akkaaa maruu hodeee patta

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      👍👍❤❤❤

  • @renukarajapaksha8229
    @renukarajapaksha8229 3 ปีที่แล้ว +1

    Maramal lassanai nanga

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ❤❤❤😍❤

  • @thanujadamayanthi8841
    @thanujadamayanthi8841 3 ปีที่แล้ว +1

    Maru nangi mamath hadanawa

  • @pushpakumaridasanayaka8131
    @pushpakumaridasanayaka8131 3 ปีที่แล้ว +1

    Mamath haduva akki harima rasai

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      👍👍❤❤❤

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +3

    hiii akk! rasa paatai,supiri
    💜💜💜💜💜💜💜💜
    thankyou videowata👍💙

  • @leonscakesbakes957
    @leonscakesbakes957 3 ปีที่แล้ว +4

    Great job ❤️❤️❤️❤️

  • @ajithpallewattha2577
    @ajithpallewattha2577 3 ปีที่แล้ว +5

    මාරම රසයි 😋😋😋😋😋

  • @nishanthavithanage5950
    @nishanthavithanage5950 3 ปีที่แล้ว +5

    👍👍✊

  • @useroneplus9361
    @useroneplus9361 2 ปีที่แล้ว +1

    maru.akka
    oyata.tanku.vidyo.aka.klata🍫🍫🍫🍫🍫

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      ❤❤❤❤

  • @nethmisilva141
    @nethmisilva141 3 ปีที่แล้ว +1

    maru akka

  • @senuraprageetha7545
    @senuraprageetha7545 3 ปีที่แล้ว +3

    හරි ම රසඉඅක්කි

  • @nilushanilusha5913
    @nilushanilusha5913 3 ปีที่แล้ว +1

    Thank you so much nangee. Harima phasu widiyata kama hadana hati kiyala denawa .

  • @sathmiabesinghe2453
    @sathmiabesinghe2453 2 ปีที่แล้ว +1

    Thank you akke supiri

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      😍😍😍

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 2 ปีที่แล้ว +2

    Ammoo mekanm hadannama ona.😋😋😋😋😋😋😋😋

  • @dhanushkamunaweera4339
    @dhanushkamunaweera4339 3 หลายเดือนก่อน +1

  • @sunandadeasapriya8511
    @sunandadeasapriya8511 3 ปีที่แล้ว +2

    hebuva

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว +4

    👍

  • @anurajayasinghe4293
    @anurajayasinghe4293 3 ปีที่แล้ว +3

    Butiful

  • @reha9759
    @reha9759 3 ปีที่แล้ว +1

    Maru

  • @fathimanasrin8981
    @fathimanasrin8981 3 ปีที่แล้ว +1

    👍👍

  • @sanjeewanisamarakoon6245
    @sanjeewanisamarakoon6245 3 ปีที่แล้ว +2

    😃😃😃😃😃

  • @nethminisansala8840
    @nethminisansala8840 2 หลายเดือนก่อน +1

    Ayeth mowa hari dannko😮😮😮😮

  • @sanjeevaindi7469
    @sanjeevaindi7469 3 ปีที่แล้ว +1

    Akki chocolate venuvata chocolate powder, icing sugar, thel ganna pramanayan dannako please

  • @deumiapsara685
    @deumiapsara685 2 ปีที่แล้ว +2

    Thanks 🙏

  • @JayarathnJayarathna
    @JayarathnJayarathna 6 หลายเดือนก่อน

    අක්කාගේ තව රෙසපි දාන්න

  • @susantharandima9422
    @susantharandima9422 2 ปีที่แล้ว +1

    Maru❤❤❤💚💚💚💙💙💙💛🧡🧡🧡

  • @winubbh9040
    @winubbh9040 3 ปีที่แล้ว +4

    Thanks akki🥺😊

  • @4thenextepiode269
    @4thenextepiode269 3 ปีที่แล้ว +1

    😋

  • @nilantanilanta2921
    @nilantanilanta2921 2 ปีที่แล้ว +1

    😊😊

  • @DayswithTona1064
    @DayswithTona1064 2 ปีที่แล้ว +1

    😋😋❤️❤️

  • @sanjeewapushpakumara9937
    @sanjeewapushpakumara9937 ปีที่แล้ว +2

    Mama haduwa

  • @tharikafernando5716
    @tharikafernando5716 8 หลายเดือนก่อน +1

    Harima rasai akke mn haduwa 🤤🤤

  • @rohankdrohan4913
    @rohankdrohan4913 2 ปีที่แล้ว +3

    👍🏖️️

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 ปีที่แล้ว +1

    ❤❤❤👍

  • @Wegodapola-n8m
    @Wegodapola-n8m ปีที่แล้ว +2

    මෙච්චර ලේසියෙන් චොක්ලට් බාර් හදන්න පුලුවන් කියලා හිතුවෙ නැහැ .

  • @tharushikaushika7477
    @tharushikaushika7477 3 ปีที่แล้ว +3

    Wow akkiyoo ❤️❤️

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 ปีที่แล้ว +1

    Niyamai akki.....😆😆😆😉🙃🙃

  • @chaminiakarsha8227
    @chaminiakarsha8227 3 ปีที่แล้ว +3

    අනේ අක්කි thank you so much ❤❤❤❤❤❤❤

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Oya vitharai adu viyadamin kaama varga hadanna kiyala dinner bohoma isthuthi

  • @story-aunty
    @story-aunty ปีที่แล้ว

    😋😋😋😋

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378 ปีที่แล้ว

    Tel wenuwata diya kala majarin danna puluwanda Akka.budu saranai.

  • @imalshanishadini9951
    @imalshanishadini9951 ปีที่แล้ว

    අක්කි මෙක හදලා කූරිය එකක වගේ gift එකක් විදියට යැව්වොත් දිය වෙයිද.දවස් කීයක් තියා ගන්න පුලුවන්ද

  • @SitharaVidumini
    @SitharaVidumini 14 วันที่ผ่านมา

    අක්කේ බටර් වෙනුවට තෙල් දැම්මට ඒ විදිහට හැදෙනවා නේද😢

  • @surangawasantha5966
    @surangawasantha5966 11 หลายเดือนก่อน

    මන් හැදුවා රසම රසායි ❤❤❤

  • @champikachampika6102
    @champikachampika6102 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️

  • @ireshalakmali3041
    @ireshalakmali3041 2 ปีที่แล้ว

    💙

  • @jagathniranjan
    @jagathniranjan 8 หลายเดือนก่อน +3

    අපි හැදුවාරසයි😂😂😊

  • @miumiuththara8370
    @miumiuththara8370 2 ปีที่แล้ว +3

    අක්කේ මේකට බිස්කට් කුඩු කරලා දන්න පුලුවන් නෙද

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      ow puluvan

  • @smdisanayaka8227
    @smdisanayaka8227 3 ปีที่แล้ว +1

    Pan piti wenuwt wena deyk gnna bhd ?

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 3 ปีที่แล้ว +3

    Super 💞💞💞

  • @ridminawasha6174
    @ridminawasha6174 ปีที่แล้ว +1

    චොක්ලට් වෙනුවට කොකො පව්ඩර් දාන්න බැරි ද

  • @wdndweerasinha4838
    @wdndweerasinha4838 9 หลายเดือนก่อน

    Cocopaudar beida chocolate wenuwata gnna

  • @hsandaruwan39
    @hsandaruwan39 2 ปีที่แล้ว +2

    අක්කේ වැනිලා පුඩිමක් හදන්නකෝ.😋😋

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      ok drr

    • @hsandaruwan39
      @hsandaruwan39 2 ปีที่แล้ว

      @@MyTaste- Thank.😘😘😘😘

  • @geethanipathiraja9801
    @geethanipathiraja9801 3 ปีที่แล้ว +1

    හරිම ලෙසියි

  • @senadissanayaka7087
    @senadissanayaka7087 ปีที่แล้ว

    Akke mekata kiripiti panpiti dekama danna beidaa

  • @SitharaVidumini
    @SitharaVidumini 14 วันที่ผ่านมา

    අක්කේ avan එකේ තියන්නේ නැතුව වෙන විදිහට නැද්ද

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 3 ปีที่แล้ว +4

    Thanks ❤