පාර වැරදිලා බැංකොක් ගිය කොච්චිකඩේ මානෙල් අක්කා..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Manel Akka in Bangkok
    #life #Bangkok #Manellanka #Success

ความคิดเห็น • 247

  • @dhanukodex2893
    @dhanukodex2893 5 ปีที่แล้ว +62

    තායිලන්තයේ ගිහිං මම මානෙල් ලංකා කඩෙන් කැවා. දවස් 3ක් නොකා හිටියා මම.බැංකොක්වල කැම කන්න බැරුව. පස්සේ ලංකාවේ කඩයක් තියෙනවා කියලා ආරංචිවෙලා තමයි ගිහින් කැවේ. එහේ ඉදපු දවස ටිකේ මේ කඩෙන් කැවේ. හරිම රසයි කෑම❤️❤️

    • @cecilabayasinghe169
      @cecilabayasinghe169 4 ปีที่แล้ว

      location eka kiyanna..

    • @sashiihapangama6002
      @sashiihapangama6002 4 ปีที่แล้ว

      මාත් කෑම අරන් තියෙනවා Manel lanka resturant එකෙන්

  • @akilasampath707
    @akilasampath707 5 ปีที่แล้ว +32

    දුන්දේ සුවද පවතී ලෝව හැමදාම. සේවකයන්ට සලකගෙන හොදින් ඉන්න හැමදාම. බුදු සරණයි ඔබ දෙපලට. දියුනුවෙන් දියුනුව ලැබේවා.......

  • @p6870
    @p6870 5 ปีที่แล้ว +12

    ජයවේවා මානෙල් අක්කා ඇතුළු පව්ලේ සැමට, තවත් ඉදිරියට යන්න සුබ පතනවා ඔබ දෙපලට බුදුසරණයි, ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +11

    බාධක හමුවේ නොසැලුනු මිනිස්සු💐💐💐💐🙏🙏🙏🙏🙏
    ස්තුතියි
    හරින් ජයලාල් මහතාහට.....
    දිරිය මිනිසුන් ලෝකයා හමුවට ගෙන ආවාට......

  • @pradeepgamage360
    @pradeepgamage360 5 ปีที่แล้ว +23

    හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ මෙන්න මෙකට තමයි . තව තවත් හිතට සක්තිය ලැබෙිවා ඔබ දෙපලට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏.

    • @jayanthipanditharathna3861
      @jayanthipanditharathna3861 5 ปีที่แล้ว

      Pradeep Gamage y

    • @pradeepgamage360
      @pradeepgamage360 5 ปีที่แล้ว

      Mrs.ජයන්ති . ගොඩාක් ස්තුතියි .මම සිත කියන වචනය පාවිච්චි කළේ සෑම සංකල්පනාවක්ම පහළ වෙන්නෙ තමන්ගේ යටි සිත තුළයි . අන්න ඒ මා කියු දේ මා සිතනවා ඔබට සැහෙන දුරකට එයට මා ඔබට තුති පුද කරමි . අනුන්ට ඊර්ෂ්‍යා නොකර මහන්සිය නොබලා තමන් කරන දෙයට ඉතා කැපවිමෙන් අනුන්ගේ ආදරය ඉක්මනින් දිනාගත හැක ඔබ දෙපලට හා දරු දෙදෙනාටත් තුරුණුවන් සරණයි .🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🙏🙏

  • @slweera8267
    @slweera8267 5 ปีที่แล้ว +18

    මානෙල් අක්කෙ මන් ඹයාලව හොදට දන්නවා. ඔයාලටත් මාව මතක ඇති.ගොඩක් සතුටුයි මෙහෙම දැකිිම .මන් දැන් ඉන්නෙ ඇමරිකාවෙ

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว

    නියමයි හරිම සතුටුදායක සිද්ධියක් . ජයවේවා ඔබදෙපලට සහා . හරේන්ද්‍ර මහතාට. බුදු සරණයි.

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 5 ปีที่แล้ว +26

    උත්සහය උනන්දුව ඇත්නම් වරදින්නේ නෑ ජය වේවා ...🌷ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා ...🌷

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 ปีที่แล้ว +6

    හැම කලු වලාවකම රිදී රේකාවක් ඇත 👍 ඇත්තටම ඇසට කඳුලක් ආවා සතුටට දුක් වින්ද ඔබලාගේ දියුනුව දැකලා 💐👍ඉස්තුතියි හරේන්ද්‍ර 🙏🏻

  • @deepanandani6881
    @deepanandani6881 5 ปีที่แล้ว +4

    උත්සහය අැති නම් අැයි දිනන්න බැරි මේ ලොකුම උදාහරනයක් තෙරැවන් සරනයි ඔබ පව්ලටත් සේවක සැමටත්

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔයාලට.ගොඩාක් සතුටුයි ඇත්තටම.ඕනම දෙයක් හිතට අවංකව කරාම හරි යනවා.

  • @TharinduPradeep2
    @TharinduPradeep2 5 ปีที่แล้ว +4

    වටිනවා වටිනවා.....
    හොද වෙනස් දේවල් කරන එක වටිනවා.. වැඩක් කරනගමන් අහගෙන ඉන්න පට්ට.. 👍👍👍👍👍

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 5 ปีที่แล้ว +18

    දිරියෙන් ජයගත් ඔබ දෙපලටත් වැඩ සටහන කරපු හරේන්ද්‍ර මහතාටත් බුදු සරනයි

  • @mekong2015
    @mekong2015 5 ปีที่แล้ว +8

    I went to this Manel Lanka restaurant in bangkok Mistakenly when I lost the road. Foods were good.I like this restaurant

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 5 ปีที่แล้ว +2

    Budusaranai. Bohoma wedagath minissu Saha kathawa!!! Thawa thawath diyunu wewa!!!

  • @sitashrilani7282
    @sitashrilani7282 5 ปีที่แล้ว +6

    නිවුස් වලින් පලමු tana ඔබ ඒ වගේම ඉදිරියට යන්න බුදු සරනයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sirimaleefernando8864
    @sirimaleefernando8864 5 ปีที่แล้ว +2

    Oyalage jevite gana sathutui, api nitharama danathmakava hithanna one,, athkota varadinna varunma adairya novuna nisai oyala jevithe jayagathte sathutui jesupihitai

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 5 ปีที่แล้ว +4

    What a great family... inspiration for all of us...

  • @sugandisugandi6680
    @sugandisugandi6680 5 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි.අැත්තටම,,සතුටුයි..මෙික.තමයි,,පින..කියන්නෙ..ජයවෙිවා..පතනවා..සුභ..🌹🌹🌹🌺🌹🌺🌹🌺🌹🌹

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 5 ปีที่แล้ว +3

    Godak santhosayi..budusaranayi oba depalata. Oyalage lipinaya daanna. .

  • @koreannetwork
    @koreannetwork 5 ปีที่แล้ว +7

    ආදර්ශයක් අපි කාටත්...අපෙ කොරියාවට ආව කොල්ලො කෙල්ලන්ටත් මේ වගෙ කතා තියෙනවා.. කවදාවත් ජීවිතයෙ එන ප්‍රශ්න හැමදාම එක විදියටම තියෙන්නේ නැ... වෙනස් කරගන්න පුලුවන් අපිටමයි... 🙏😘❤️
    අපෙ චැනල් එක පැත්තෙත් ඇවිත් බලලා යන්න...

    • @paypal5876
      @paypal5876 4 ปีที่แล้ว

      චතුවා

  • @lakmaltiron416
    @lakmaltiron416 5 ปีที่แล้ว +6

    ඹක්කොම වෙන්නේ හොඳට කියන්නේ ඹකයි 👍💐💐💐💐

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 4 ปีที่แล้ว

    පිරිසුදුකම..රස..හැමදාම තියා ගන්න.බුදු සරණයි!!!

  • @newmai41
    @newmai41 5 ปีที่แล้ว +3

    බුදු සරණයි oya දෙන්නටම දිනෙන් දින දියුණු වේවා

  • @nandanaperera3905
    @nandanaperera3905 5 ปีที่แล้ว +3

    වැඩ‌ෙ ලස්සනයි - ජනපුුිුිුිය රැල්ලනේ මිදිල කරන අලුත් වැඩක් - ජය ව‌ෙවා

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට

  • @housemohuse8058
    @housemohuse8058 5 ปีที่แล้ว +51

    උත්සාහ නම් අගේ කරනවා ඉහලින්ම..👌 අර අන්ලයික් එකක් දාගෙන ගිහින් තියෙන්නෙ ....බැංකොක් ගෙනාපු එකාද කොහෙද 🤡

    • @senkadagala5634
      @senkadagala5634 5 ปีที่แล้ว +1

      😄😄😄

    • @anushanilmini5220
      @anushanilmini5220 5 ปีที่แล้ว +1

      House Mohuse 😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +1

      Harima sathutui oyala gena budusaranai

  • @mohamedmashood4089
    @mohamedmashood4089 4 ปีที่แล้ว +1

    අපි ගිය 1 දවසේ කන්ඩත් නැතුව හිටියේ පසුව ලංකාවෙන් ගිය දුවිඩ ජාතිකයෙකුගෙන් දැන ගත්තා මානෙල් ලංක ගැන ගන්නා මුදලට ⁣සාදාරනයක් ඉටු කරනවා

  • @suneethakahil6414
    @suneethakahil6414 5 ปีที่แล้ว +6

    උස්සයෙන් ජය වේවා තෙරුවන් සරණයි

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว

    Manel akka kadulu awa obata.කොච්චර nam dukak vedennata ateda.....dan sarthakai.sthutui.aga kele pola geya.kaduluth awa..marama sathutui..jayen jayama wewa.......💪🙏🙏🙏🙏thanx oba thumatath...

  • @kamalwijesooriya5487
    @kamalwijesooriya5487 5 ปีที่แล้ว +9

    ජයවේවා .තෙරුවන් සරණයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +10

    ලංකාවේ අසරණ දුප්පත් ඉගෙනගන්න දරුවන් ඉන්න පවුල් දෙයකට උදව්වක් උපකාරයක් කරන්න .ඔයාලා පෙර ආත්මත් මේත් ඒ වගේ උදව් උපකාර කරලා ඇති හරේන්ද්‍ර ඒ මහතා දන්නවා අසරණ දුප්පත් පවුල් කන්ඩ වත් අඳින්න වෙන්නැතුව දුක් විඳින අය

    • @manelolsson8712
      @manelolsson8712 5 ปีที่แล้ว

      Manel familj godbless. Mamth manel enne Sweden sudden badala

    • @manelolsson8712
      @manelolsson8712 5 ปีที่แล้ว

      Sudden badala enne mamath ennam koheda kafé thiyenne

    • @manelolsson8712
      @manelolsson8712 5 ปีที่แล้ว

      Suddek . Badala. Enne

    • @nelumfernando3845
      @nelumfernando3845 5 ปีที่แล้ว

      I wish you every success.if I come to Bangkok I will visit your restaurant. 👍👍👍👍🤝

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 ปีที่แล้ว +1

    එකම සිතින් මගෙන් හද පිරි සුබ පැතුම්. තව තව ඉදිරියට යන්න. ජේසු පිහිටයි

  • @achanigunawardane5436
    @achanigunawardane5436 5 ปีที่แล้ว +4

    සුබ පතනවා.කෑම රසයි.good luck

  • @sudusudu5810
    @sudusudu5810 5 ปีที่แล้ว +4

    mara sathutaka mga hithata danunna,jaya wewa,god bless your

  • @gungfu52
    @gungfu52 5 ปีที่แล้ว +2

    its a nice place and good food ,friendly staff

  • @sitashrilani7282
    @sitashrilani7282 5 ปีที่แล้ว +7

    හරීන්දා ජයලාල් ඔබ තුමාගේ වැඩ සටහන් වලට වඩා ඔබගේ නිවුස් 1 sat මන් ආසම නිවුස් බලන්න

  • @dineshinduka426
    @dineshinduka426 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .ජය වේවා

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 ปีที่แล้ว

    නියමයි ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි හරිම සතුටුයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @MytempusIC
    @MytempusIC 5 ปีที่แล้ว +3

    Very nice story ❤️

  • @videohora2892
    @videohora2892 4 ปีที่แล้ว

    කොරියාවෙ අවු 5 ඉදලත් හොදටම කෙලවගත්ත මට මේ කතාව මාරම හයියක්

  • @sirikanthikante1211
    @sirikanthikante1211 4 ปีที่แล้ว

    ඔයාලට සුබපතනවා ඔයාලගෙ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත්වෙිවා සියලු දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව ලැබෙිවා

  • @ashscooray1033
    @ashscooray1033 5 ปีที่แล้ว +2

    Glory to the lord , straight, guide ,wisdom , provideing from the lord.

  • @starsolar6909
    @starsolar6909 4 ปีที่แล้ว +1

    Akke,
    Do you remember We came to your resturant when my daughter was 1 year old.I was pregnant for my son.
    I still remember your yummy food.
    I use your blender to mash my daughter's food.
    You suggested another good hotel,then we moved to that hotel.
    We came from oman.Happy to see your progress..
    Congratulations for your future...

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว

    ආහාර වගේම පිරිසිදුකම සහ කෑමවේලක වටිනාකම හොදින්ම දන්නා ආදරණීය යුවලක්,,
    දිරිමත් ලෙස නැගීසිටි ඔබ දෙපලගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා !!!
    හරෙන් ඔබට බෙහෙවින් ස්තුතියි සමාජය ගොඩනංවන මෙවන් වැඩ සටහන් එක්කිරීම.වෙනුවෙන්.

  • @pkhashan3002
    @pkhashan3002 5 ปีที่แล้ว +2

    mn asama niwedakayek..good luck. . jp

  • @user-se7nz6sm6h
    @user-se7nz6sm6h 5 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි ! 👍👍👍👍👍

  • @Dhahamtv
    @Dhahamtv 5 ปีที่แล้ว +1

    සුපිරි life ekak

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว +1

    Akki aiye godak sathutui ane kema dekkama kanna asa hithuna eth saudiye idala enna bane 😭😭😭 jaya wewa oba depalata theruwan saranai 💖💖💖🌷🌷🌷🌷 parissamin inna

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 5 ปีที่แล้ว +1

    Uthsahayan..hema deyakma Jaya ganna puluwan ...Jaya weva..ediriyatama yanna suba pethum.

  • @trawler123
    @trawler123 4 ปีที่แล้ว

    Mage family ekama giya meke kama patta rasai sirvtma ape kiyna hagima ava mmmmmmm supiri aye yanava dvsaka ....

  • @janakaahangama9322
    @janakaahangama9322 4 ปีที่แล้ว +1

    අපිට තායිලන්තය එපාඋනා කෑම කන්න බැරි නිසාම . .. නමුත් පසුව මානෙල් ලංකා එක නිසා ඒක මග ඇරුනා... ලංකාවට එනකම් ගෙදර අම්මාගෙ කෑමවගේ කෑවා.. ජයවේවා

  • @umangaekanayake49
    @umangaekanayake49 4 ปีที่แล้ว

    Oba depalata jayen yayawewa manel Lanka!!! Budusaranai!!! 🙏🙏🙏💐💐💐🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷

  • @HubbyRD
    @HubbyRD 5 ปีที่แล้ว +3

    Good! Well done!

  • @forestsland
    @forestsland 5 ปีที่แล้ว +2

    Excellent programme

  • @srilanka3185
    @srilanka3185 5 ปีที่แล้ว +1

    ඡයාරූප වෙවා සතුටියි බුදු සරනයි

  • @candycortez8166
    @candycortez8166 5 ปีที่แล้ว +4

    බුදුසරනයී

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +7

    වාසනාවන්.. අපි ක් ආවෝත් එන්නම් අක්කා

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว

    ජය වෙවා.
    තේරුවන් සරණයි
    සියලු දෙවි පිහිටයි. දිනෙන් දින දිවුනු වෙවා.

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว

    ඔක්කොටම බුදු සරනයි .උත්සාහ කැපවිම තියේනම් කරන්න බැරි දේයක් නැහැ .ගොඩක් සතුටුයි .

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Thunuruwan.saranai oyalata.jayama.weva

  • @anupama123hansamali
    @anupama123hansamali 4 ปีที่แล้ว +2

    ගොඩාක් සතුටුයි....ආඩම්බරයි..... හැමදාමත් සතුටින් ඉන්න.

  • @danadissanayaka6079
    @danadissanayaka6079 4 ปีที่แล้ว

    Harima sathutui thawath diunuwawaa jasupityi oyalata

  • @alokakasturi1351
    @alokakasturi1351 5 ปีที่แล้ว +3

    Congratulations

  • @amalwijenayaka410
    @amalwijenayaka410 5 ปีที่แล้ว +1

    Meewa thamai ban positive thinking kiyanne... good luck.

  • @kumarikum3792
    @kumarikum3792 5 ปีที่แล้ว +1

    Harima sathutui harima Adambarai oba depilatory thaweth iferiyata yanna lebewa...

  • @jenioman2183
    @jenioman2183 4 ปีที่แล้ว

    හරිම සතුටුයි අහන්න ආස කතාවක්

  • @sspremarathnapremarathna6462
    @sspremarathnapremarathna6462 5 ปีที่แล้ว +1

    Attatama godak hoda minissu e nisa tamai diunuwela tiyenne

  • @shanalex9496
    @shanalex9496 4 ปีที่แล้ว +1

    Uthsahya diunuwa wasanawa ,Jaya wewa🌹🇱🇰🙏🙏

  • @Ro-tt5lc
    @Ro-tt5lc 5 ปีที่แล้ว +3

    ලoකාවෙත් නැති සුපිරිම කොත්තුවක්
    අම්ම හදනවා වගෙම දෙහි එක අම්මෝ රස හිටියේ තරු පන්තියේ හෝටලයක් උනත් මෙට්රෝ එකේ ඇව්ත් හැමදාම වගේ මෙතනින් කෑවේ ඔබ දෙපලටම ජය වේවා🙏🎂🎉🎈🎁

  • @harshapriyantha6920
    @harshapriyantha6920 4 ปีที่แล้ว

    Well done congratulations
    God bless you all

  • @wilfredperera5401
    @wilfredperera5401 4 ปีที่แล้ว

    Dear Harindra Jayalal/Producer
    I am a regular listener of your programme since the beginning of this year with interest. However with reluctance I have to criticise the variation of sound level between the Interviewer and the interviewee/s. According to my understanding, knowledge and experience when you listen to radio or TV you are not expected to keep on adjusting the volume. Unfortunately all of your programmes have the same deficiency. Please treat this as a constructive criticism and carry on doing a good service as always. Kind regards
    Wilfred Perera

  • @thusharinirmala4255
    @thusharinirmala4255 5 ปีที่แล้ว +1

    සතුටුයි . God bless🙏❤️

  • @nirojayakody7227
    @nirojayakody7227 4 ปีที่แล้ว

    Hamadamath Jaya lebeva!

  • @visakanazar5064
    @visakanazar5064 3 ปีที่แล้ว

    very happy news.

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    Good luck and God bless your family

  • @gretafernando4858
    @gretafernando4858 5 ปีที่แล้ว +1

    Niyamai nangiii.harima sathutuii.oyalata b.s

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 5 ปีที่แล้ว +1

    ඔයා ලට බුදු සරනයි

  • @hkkahkka7827
    @hkkahkka7827 4 ปีที่แล้ว

    Akke mamat oyala dennama dannawa. Oyage kaden mama kalat tiyenawa thailandese. . Budusaranai

    • @hkkahkka7827
      @hkkahkka7827 4 ปีที่แล้ว

      Ayyage nama Nimal neda bankok api awa 3.4 vata wal oyage kaden kewa

  • @dhshshsh1918
    @dhshshsh1918 4 ปีที่แล้ว

    බුදු සරණයි මානෙල් අක්කේ ඔයාට ජයවේවා ජයවේවා ජයවේවා

  • @amithapeiris5563
    @amithapeiris5563 5 ปีที่แล้ว +2

    God bless you

  • @thamrathamra558
    @thamrathamra558 5 ปีที่แล้ว +2

    God bless

  • @niroshamalnaidadeniyegedar6207
    @niroshamalnaidadeniyegedar6207 5 ปีที่แล้ว +1

    Godak sathutuii.jayen Maya wewa

  • @sahdijiffry2497
    @sahdijiffry2497 4 ปีที่แล้ว

    Harindra....! You are very Great...!

  • @chinthakanadeeshan7480
    @chinthakanadeeshan7480 5 ปีที่แล้ว

    Manel lanka super mm kawa. Niyametama thiyanawa jaya

  • @salithalakmal7768
    @salithalakmal7768 5 ปีที่แล้ว +1

    niyamai aiye....

  • @surajmadusanka798
    @surajmadusanka798 5 ปีที่แล้ว +1

    අපිත් කැවා මානෙල් ලංකා එකෙන්👊❤️

  • @kumaricyprus8571
    @kumaricyprus8571 5 ปีที่แล้ว +2

    Good luck

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 5 ปีที่แล้ว

    Ahamben hari obala hari thenata wetuna neda.harima harima sathutui.jayen jaya.harindra mahathatath godak ithutii.hemotama theruwan saranai.

  • @vivecasri1874
    @vivecasri1874 5 ปีที่แล้ว +3

    Jayawewa

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว

    අපි බැන්කොක් වල කොය් හෝටලේ නැවතුනත් , එක කෑම පාර්සල් එක හරි රූම් එකටම ගෙනල්ලා දෙනවා මෙයාලා.. කෑම් හරිම රසය්....

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว

    බුදුසරණ යි

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +1

    Harima nihathamani depalak bs

  • @emmalinful
    @emmalinful 5 ปีที่แล้ว +1

    wow niyamai.

  • @ranidona6690
    @ranidona6690 5 ปีที่แล้ว +1

    sadarannayen hittiyo debiyot nammata waddi tawatawat denu wewa budu saranai

  • @indrawathi9131
    @indrawathi9131 5 ปีที่แล้ว +1

    budu sarani siyalu denata

  • @samudrakanthi8250
    @samudrakanthi8250 5 ปีที่แล้ว

    Oyalata budu sarani 👪👪👪👪👪👪👪❤❤❤💚💚💚jayawawa

  • @lankashama124
    @lankashama124 5 ปีที่แล้ว +2

    සුබ පැතුම් ඔබ දෙපළට .

  • @lakaruwantha
    @lakaruwantha 4 ปีที่แล้ว

    Budu sarana. Oyalata

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว

    Ane manel akka.mawath.gannako.oyage.Kadeta. budu.saranai.dennatama