Hi guys welcome to Sangeeth dini vlogs.enna enna lassna wenwa Sangeeth ayyai dini akki ❤️😇lassni oya denna .sathutn inn hamadama parissamn enna gihin🥰 budusaranai
Once a crew always a crew... Take him to the famous took lae dee in Sukhumvit.. Have chocolate brownie ice cream from DQ... Loving this video brings back old memories... Enjoy 💖
Dini ඔයා airport එකේ වැඩ කරපු කෙනෙක් නේ.ඔයා හිතන්නකෝ මට තනියම රට යන්න උනා කියලා .මට ලොකු දැනුමකුත් නෑ.english හොදටත් බෑ කියලා හිතන්නකෝ..ඔයාට බැරිද අපි airport එක ඇතුලෙ අතරමං නොවී ඒ කටයුතු හරියට පිලිවෙලට යන විදිහ..ආපහු එනකොට එන විදිහ airport එකේදි උපදෙස් ගන්න ඕනි කොහොමද කියලා ආධුනිකයන්ට ගැලපෙන vedio එකක් කරන්න
අපිට හැමදේම නිවැරදිව පෙන්නනවා සේම ඔබ දෙපල හරිම ආදරණීයයි .. පරිස්සමෙන් ඉන්න. ජේසූ පිහිටයි ❤️❤️🌹🌹🙏
ගිය අවුරුද්දේ september අපිත් ඔය හැම තැනකම ගියා ..දවස් 7 ම..❤..ඉස්කෝලෙ යාලුවො 8 ක් ගියේ...මාර ශොක් Tour එක
දිනි අක්කාට ඒ ඇදුම නම් හරිම ලස්සනයි ....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....
කව්රු කොහොම මොනවා කීවත් ජීවිතෙ විදින්න අයියෙ අක්කෙ ඔයාලා...අපිට යන්න බැරි උනත් ඔයාලා ඒ අත්දැකීම දෙනවට තෑන්ක් අනේ. මන් ආසම කපල් එක ඔයාලා දෙන්නා ❤️✨❤️
කමෙන්ට් බලන්න ආපු අය මේ කොනට 😂❤
@@AnuhaZz69 He he ❤
සිරාවටම 😂😂
😁 condom කිව්වාම ඒ රටට අදාළ වෙන දෙයක් කියලා දන්නවා... ඒත් ආවෙ කමෙන්ට් බලන්නමයි...
🤭😂
✌️
දිනී අක්ක අරව කමු කිව්වොත් සංගීත් අයිය කමු මැණික.අරව බොමු කිව්වොත් බොමු මැණික .😂❤️❤️
ඇත්තට ඒ රටවල මිනිස්සු නිදහසේ ඇති හම්බකරං කාලා. අපි වගේ කරුම ගෙවන්නැතුව ඇති බං.
අනේ දිනිති අක්කි හරිම ෂෝයි
පොඩි බබෙක් වගේ
හුරතලේ 😘😘🥰🥰🥰🥰
හරිම ආදරනියය.සතුටින් හැමදාම ඉන්න කවදාවත් දුකක් ලැබෙන්න එපා.
Sasara purawatama
දිනි අක්කි මාරම ලස්සනයි අද❤ හැමදාම වීඩියො බැලුවත් මුල්ම comment එක දාන්න පුලුවන් උනේ අද තමයි ... සී ශෙල්ස් වලින් පස්සෙ දැකපු ලස්සනම ගමන ...අපිත් ගිහින් වගේ දැනෙනවා බලද්දි ඒ අත්දැකීම අමතක නොකර අපිටත් දෙනවට thanks ඉතින් දෙන්නට😍🥰🥰🥰
💯
අම්මෝ කොන්ඩම් ලංකාවේ ඔහොම දුන්න නම් ඉවරයි 🤦🏻♂️😂පරිස්සමින් ගිහින් එන්න aiya අක්කා ආදරෙයි හැමදාම ❤️♥️🥰
ඔය දෙන්නාගේ ජිවීතේ පතන විදිහටම ලැබෙන්න ඕන අක්කිටයි අයියාඅයි ගොඩාක් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන
පරිස්සමින් ඉන්න බුදුසරණයි
දිනී අක්කි නම් මරු funnyyyyy 🤣🥺 ඇත්තටම එයාල මෙහෙට වඩා නිදහසින් එහෙ ඉන්නව 😍 පරිස්සමින් දෙන්නම ❤
දිනි නංගා ඔය විදිහට ඇද්දම ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන්
ආසම කපල් එක.ඔයාලා දෙන්නාගෙන් ජීවිතේ ට ගොඩක් දේවල් ගන්න පුලුවන් ..දෙන්නටම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ..💖💖💖💖
අනේ දිනී නංගා මං ගියා මෙතනින් මාත් වැන්දා..දැන් එතන අලුත් වෙලා ආසයි නංගී ආයෙත් යන්න හිතෙනවා
අක්කි & අයියා.. ඔයාල දෙන්නා මෙහෙම ජීවිතේ enjoy කරනව දකිද්දි ඇත්තටම හදවතින් පුදුම සතුටක් දැනෙනව මට.. කොහේ ගියත් පරිස්සමෙන් දෙන්නම💜🌹 we love you🥰
දිනිති අක්කගෙ කටහඩින් අන්ගනාවෝ සින්දුව ඔනේ ලගදීම ......බලාපොරොත්තුවෙන් ඉන්නවා
(Thanuja dilshan .)
දිනි අක්කා නම් මරු අම්මෝ 😂😂කරන වැඩ බබා වගේ
පන්ඩිතයා වගේ යන ලස්සන දිනි මැනික 😍😍😍 බුදුසරනයි මැනික
දිනී අක්කි අනෙ ඔයා හරි ශෝයි අනෙ..♥️ ආදරෙ හිතෙනවා සංගීත් අයියා ඇත්තටම ලකී පට්ට ලකී..😁 කියල කිවුවොත් මන් හරී..♥️ අනේ ඉතින් ඔය දෙන්නට ලොකූ ආදරේ පිරුනු හග් එකක් මෙන්න.....😘😘♥️♥️👥 ආදරෙයි දෙන්නටම...පරිස්සමින් දෙන්නම.... තෙරුවන් සරනයි....♥️🙏
දිනී වාසනාවන්තයි ❤️🔥 සංගීත් මාර ආදරෙයිනෙ
දිනී අක්කිගෙ රූපෙ අපේ පුංචි වගේමයි 😁 සෝයි 😁💕
Sangeeth has a hidden joy today on his face… seems like he feels Dini is 100% his now. Stay blessed you guys are beautiful together
මගේ කාලේ මෙහෙම තිබුණේ නෑනේ 🤭
මන් ඔය දෙන්නගෙ විඩියෝ ඔක්කොම මුල ඉදම් බැලුවා හැමදාම ඔය වගෙ හිනාවෙලා සතුටින් ඉන්න 😘💞
අයියා akka oya දෙන්නම පරිස්සමෙන් ඉන්න .අපිට යන්න නැතිවුණත් ,අපිත් ගියා වගේ.හරි ලස්සනයි .බුදු සරණයි .ආදරෙයි හැමදාම .
අනේ ශෝක් දෙන්නා .පරිස්සමෙන් ට්‍රැවල් කරලා එන්න දෙන්නම බුදුසරණයි .❤️❤️❤️❤️
දිනි අක්කී ඔහොම අදින්න ඔහොම තමයි ලස්සන ම❤❤❤❤
ළඟදි ඉඳන් ආසම කෙනෙක් සංගීත් අයියා කියන්නෙ..❤💐
හැම දෙයක් ම වෙනස්ව හිතනව ඒක ලස්සනයි ...සැහැල්ලුවෙන් ඉන්න
Hi guys welcome to Sangeeth dini vlogs.enna enna lassna wenwa Sangeeth ayyai dini akki ❤️😇lassni oya denna .sathutn inn hamadama parissamn enna gihin🥰 budusaranai
මමත්.කුවෙිටි.ඉදන්.බලනව.චාරිකාවෙ.ලස්සන.පරිස්සමට.දිනිනංගිගෙ.සතූට.දෙන්නටමදළද.සමිදු.පිහිටයරයි.ඡේසුපිහිටයි
ආදරෙයි ඔයාලා දෙන්නට ......බුදු සරණයි ❤️ අක්කා අයියා හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න...💓
Dinithi ඔයා හරිම cute , හුරතල් .අපිවත් එක්ක යන එකට thanks ,පරිස්සමෙන් ,love u
ආදරෙයි දෙන්නටම.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි.. 🙏💖💖
හරි ආසාවෙන් බලපු vedio එකක්.මාරම ලස්සනයි ...ජය වේවා ඔයාලා දෙන්නට...ආදරෙයි ❤❤❤
Love the way akki behaves. Just like a small kid. She is so humble 😍All the best u both! ..
අනේ අපි ගියා වගේ දැනුනා.. ඒ තරම් enjoy කලා වීඩියෝ එක 🥺❤❤
Aderen inna dennek dakama harima sathutui..dini oya nam harima lucky..mate nathi unath oyal dakiddi hari asai...
අනේ අපි ගියා වගේ දැනුන අක්කී.හරිම ශෝයි
Ane e denna hrima sathutin inv.god bless you
ඔයාලගෙ travelling බලන්න පට්ටම asai දිනිති sangeeth.. Enjoy your journey 😊 tc
දිනීට එහෙම හරි ලස්සනයි
අද දිනී අක්කි ගොඩාක් ලස්සනයි 😍💚
ඔයාල දෙන්නා හරිම ෂෝයි.අක්කි තවත් ලස්සන වෙලා.මේ වගේ නිදහසේ තමන් ආදරේ කරන කෙනා එක්ක ජීවිතේ විඳින්න ලැබෙන්නෙත් පිනකට.හරිම ආදරණීයයි. අදත් ආසාවෙන් බැලුවෙ.හැමදාමත් ආදරෙන්,
සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍
What’s the name of this shopping mall
අපිත් enjoy කරා💗🤗අයියා & අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමාදම.❤️🥺 Love youuhhh💙😫
Where is this place in Thailand
Once a crew always a crew...
Take him to the famous took lae dee in Sukhumvit..
Have chocolate brownie ice cream from DQ...
Loving this video brings back old memories...
Enjoy 💖
Apith oyalage පිහිටෙන් රටවල් tikak balagannawa api giya wage denenawa ආදරෙයි parissamin inna බුදු saranai
Thanks ayemat ratakata ekka giyata.paressamen inna .budusaranai
ඔයාලා යනවද ඉටි රූප බලන්න ..යන්න ගිහින් බලන්න හරිම ලස්සනයි ..
ආාාාාා දිනි කොන්ඩමි ගන්න නෙද එකට කැමට ගියෙ 😀😀😀😀😀😀😀 විහිළුවක් කලෙ
Harima lassana ආදරණීය 💑 ekak.බුදුසරණයි..!
දැන් ඕකටට් අල්ලන් ගොසිප් හදයී එහෙමට මිනිස්සුනෙ😂😂
Ape dini manika is so romantic as well as so down to earth. ❤❤❤
බැන්දට පස්සෙ තමයි නොදැකපු ස්ටයිල් දකින්නෙ.ලස්සනයි දෙන්නම පරිස්සමින් .
Vidiyo nm supiri thavath supirine kondam 🙃💖🤭
Sathutin inne hamadama😊😊
ජය වේවා අයියා අක්කා ලස්සන විඩියෝ ටිකක් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ❤️
හරිම ලස්සනයි .අපිත් ගියා වගෙ දැණුනා.දිනී අක්කී ඒ ඇදුමට වෙනම ලස්සනක් තියෙන්නේ.ලස්සනයි ❤❤❤❤ ❤❤❤❤ පොඩි ළමයෙක් වගෙ දිනී අක්කී.හරිම ෂෝයී.
හැමදාමත් මේ වගෙ ආදරෙන් ,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
Akki mehema dawasin dawasa lassana wena eke rahasa ayiyage adaraya neda
දිනි අක්කි ලස්සන වෙලා🥺❤️🙈
ගොඩක් ලස්සනයි අයියා අක්කී.මං පෙරෙදා tik tok එකෙන් video එකක් දැක්කා අර condom caffe එකේ.😁 අක්කී ශෝයි අද ලස්සනයි ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න හොදේ 💙😘🌎
අක්කි ඔයා මරු අනෙ අයියත් මරු අනෙ ඔය දෙන්නගෙ හුරතලෙ ආදරෙයි දෙන්නටම
Apith giya. Eth e dawaswala ochchara lassana na. Dan hari lassanai. ❤️
ඇත්තටම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ
ලස්සනයි හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතිය දෙන්නාටම තෙරුවන් සරණියි 🏆️🏆️🏆️🏆️🏆️
Condom කියන්නෙ මොනවටද මාමෙ?😅
Lovely couple 💑
Enjoy yours self ❤️😘
God bless you....
I love Thailand since I'm a big fan of Thai series. Thanks for sharing your experience with all of us. This is amazing. Safe travels
ඔයාලා එක්ක මමත් ගියා වගේ දැනුණ , බුදු සරණයි ඔයාලට .
ලංකාවේ තමයි ඕපා දූප විමානේ නෙදකින් විතරක් ,,,දිනිති කිව්ව වගේ රටවල් වල මිනිස්සු ඕව හොයන්නේ නැහැ ,,
Oyala denna harima ලස්සනයි ආදරෙ hitena දෙන්නෙක් හැමදාම satutin ✋ ආදරෙයි ❤️
දිනිති අක්කේ ඔයා ඔය විදියට ඇන්දාම ගොඩක් ලස්සනයි 😍
Anee deiyane thank you soooo much oya denbsta aoitath pennuwata aththatama mamath bancok giya wage theruner penguin la fish la inna thana aththatama marai apita mehema hithenawanam oya denna gaththa experience eka marai aththatama oya denna harima lucky apith marama experience ekak gaththe woooooow really really thanks love you sooo mush dennatama
දන්න කෙනෙක් කියන්නකෝ ඇයි ඒ break lights ගහන් ඉන්නෙ හැමෝම ?
Dinithige honda wife material ekak tiyenawa.sangeeth honda caring tiyena kenek kiyala penawa.good luck both of you ❤❤❤
අක්කිගෙ කෝලම් බලන්න මන් හරි ආසයි... ශෝයී... අනේ🤗😘❤️ ලස්සනයි අද වීඩියෝ එකත්. පරිස්සමෙන් දෙන්නම හොදට විනෝද වෙන්න. තෙරුවන් සරණයි .❤️💐💑🙏
dinthi spoon , fork allanne harima professional vidihata .
E eya airline eke hitapu nisa 😊
Dini darling oyage hair treatment karana vedio dennako
අද දිනී අක්කා ලස්සනයි ❤
Dinee godak lassanai.mama Asama oyage hair style eka. Happy eyalata sharuk Khan wage penunata.🌟👍😄💛
Harima sathuthui oya Dennawa Dakkama Aiya &Akki
ඔයාලා හරි ආතල් බඩු අනේ
ආදරේ ❤️ අක්කි සහ අය්යේ
ආදරෙයි අක්කි අය්යේ හෙමදම සතුටින් ආදරෙන් ඉන්න 🥰🥰
දිනි අක්කි සංගීත් අයියා ඉන්න තැන හරිම සැහැල්ලුවෙන් ඉන්නේ පොඩි එක්කනෙක් වගේ .
Mama kemathe couple eakak.harima lassani.mama hemadama balanawa.
Lassanai vidiyo danakam balan hitiye theruwan saranai parissamen inna ♥️ ❤️ 💖 💕 adarei oyalata
Lassanaiii aiya and akki💕💕💕💕💕💕sathutin inna .video eka danakam balan hitiye
What is that mall can please name it
Dini akki oya gdk lassanai ❤️dennatma budu saranai !!!
hi akki aiya kohomada ogollo live ekak karannako plz 😌😌
Marama adarei oya dennata. Apit satutu una .
කලා ලොවේ මම ආසම තවත් දෙදෙනෙක්.ඇත්තටම ඔබ දෙදෙනා හරිම ලස්සනයි .
Harima adaraniyai akki aiya oya denna...hama dama sathutin inna....🙏🙏🙏 adarei oyalata...hama dama oya denna ekka api sathutin innwa😘😘
කොහොමද පුතේ ඔයාලට ආසාවෙන් ඔයාගෙ විඩියො බලන්නෙ බුදු සරනයි පුතේ
Akki freeshoot ektda giye.