ශ්‍රී ලංකාවේ අවසානයට වඳ වී ගිය විශාලතම ක්ෂීරපායි සත්වයා ගවරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ගවරා
    ශ්‍රී ලංකාවේ අවසානයට වඳ වී ගිය විශාලතම ක්ෂීරපායි සත්වයා ලෙස ගවරා සැලකේ. ලොව විශාලතම ගවයා ලෙස සැලකෙන ගවරා ශ්‍රී පාද අඩවිය, හෝර්ටන් තැන්න හා සිංහරාජ වනය ආදී වැසි වනාන්තර කලාපයේ මොවුන් බහුලව වාසය කරන්නට ඇතුවාට සැකයක් නැත.

ความคิดเห็น • 7