Sinharaja Rainforest (Part 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Sinharaja is one of the Key Rain Forests in the Sri Lanka and comes under world heritage site. I have developed 4 episodes of documentary for Sinharaja Rain Forest considering the ecological, water, plants, animals and cultural values. This is the first episode highlighted on ecology and water.
    Awareness is one of the key tool on conservation nature and I believe my channel will be help to educate children. I expect your contribution to success this programs by subscribing my TH-cam Channel “To Nature with Ajith”.
    සිංහරාජය කියන්නේ අපිට විතරක් නොවෙයි මුළු ලෝකයටම වැදගත් වනාන්තරයක්. සිහරාජ වනයේ පාරිසරික ලක්ෂණ, වැදගත්කම, ගහ කොළ, ජලය සහ වනසතුන් පිළිබද මා විසින් කරන ලද කොටස් 4කින් යුත් වැඩසටහන් මාලාවේ පළමු කොටස.
    පරිසරය ආරක්ෂා කරගන්න අපේ දැනුවත් වීම ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් දරුවන්ගේ පාරිසරික දැනුම ඉහල නංවන්න මා දරන මේ වෑයම සාර්ථක කරගන්න ඔබගේ දායකත්වය අපේක්ෂා කරමි.
    #Sinharaja #Rainforest #Sri Lanka #Nature #Travelsrilanka #Ajith #wildlife

ความคิดเห็น • 71

  • @Bestbuy28
    @Bestbuy28 ปีที่แล้ว +1

    Really interesting, very clear pictures , congratulations

  • @StudentLankaTube
    @StudentLankaTube ปีที่แล้ว +4

    ❤❤ නියමයි. ගොඩක් වටිනවා

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว +1

    D.p❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +11

    හරිම අපුරු ආරම්භයක් අයියේ .හරිම ලස්සන ට පෙළගස්වලා තියෙනවා .ඒ වගෙම ඉදිරිපත් කිරීම කථනය සහ පසුබිම් සංගීතයත් සිත් ඇදගන්නා සුළුයි.
    සුබ පැතුම් ඉදිරියටම යන්න තවත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා .ස්තුතියි 💚💐🙏

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS ปีที่แล้ว +3

    Nice work. Keep it up.

  • @KavindaWeerasinghe1414
    @KavindaWeerasinghe1414 ปีที่แล้ว +7

    අපි කරන්න මහන්සි උන දේ. නියමයි. ඔයාම කරන එක තමා ලේසිම වැඩේ. මේක නැගල යනවා. ඔයාගේ ඉදිරිපත් කිරීමත් හොදයි. පැහැදිලියි. ජය වේවා !!

  • @vishvakavinda7990
    @vishvakavinda7990 10 หลายเดือนก่อน +3

    සොබාධාරා වැඩසටහන මතක් උනේ. නියමයි, content quality එක super!!!!!! ජයවේවා

    • @ajithgunawardena
      @ajithgunawardena  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 ปีที่แล้ว +4

    සතුටක් මචං මේ හයි කොලිටි වැඩේ දැකීම.
    ජය වේවා.
    කලුතර දිස්ත්‍රික්කයටත් පොඩි කොටසක් අයිති වෙනවා.

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +3

    හොඳ දෙයක් පණ වගේ ස්වභාවධහමට ආදරෙයි...මට අවුරුදු 51යි.... අවුරුදු 25 කට අධික ක කාලයක් මෙවැනි කැලෑවල ජීවත්වී ඇත....කවදාවත් පරිසයට හානිවන දෙයක් කරල නෑ..අද වෙනතුරු සතෙක් මරල නෑ. අත්‍යවශ්‍ය තාවයකට හැර ගහක් හෝ ගහක අත්තක් කඩා සිඳ නෑ...
    ඒ හිටපු තැන්වල කෙනෙක් හිටියද කියන්නට කිසිදු සලකුණක් ඉතිරකර ඇවිත් නෑ. තැන් තැන්වල අපද්‍රව්ය දමා නෑ...අඩුම තරමේ වතුර ටිකක් වත් අපිරිසිඳු වන වැඩකටයුතු කර නෑ කිසිම රසායනික ද්‍රව්‍ය ක් භාවිතා කර නෑ.
    ස්වභාව ධහම නැතිනම් අපට ජීවත්විය නොහැක.....ඒ බව බෝහෝ දෙනා නොදනී....

  • @chandiwijayasinghe1200
    @chandiwijayasinghe1200 ปีที่แล้ว +5

    Excellent ! I greatly appreciate your handwork and commitment. Thank you very much for creating such a informative video.

  • @bimshanimadhuba8630
    @bimshanimadhuba8630 ปีที่แล้ว +4

    ඉතාම වටින කාර්යයක්!සුබ පැතුම් සර්!

  • @gayanasenevirathne5639
    @gayanasenevirathne5639 ปีที่แล้ว +4

    Excellent work.

  • @directornipm6346
    @directornipm6346 ปีที่แล้ว +3

    Great piece of work. Good luck. Keep your exploration work up. Very interesting.

  • @thusharapeiris3659
    @thusharapeiris3659 ปีที่แล้ว +3

    Great work. Good quality program with goodwill vision. I wish you all the best for your endeavor.

    • @pushpabenaragama5202
      @pushpabenaragama5202 ปีที่แล้ว +2

      I am really happy and appreciate your valuable program. Wish you good health to proceed further.

  • @JayavilalFernando
    @JayavilalFernando ปีที่แล้ว +4

    Excellent Ajith. Really appreciate your genuine effort to educate our next posterity on the importance of conserving our rich resources gifted by nature without being ruined. all the best!!

  • @upulattanayake2115
    @upulattanayake2115 ปีที่แล้ว +2

    Excellent work. Nicely done. Please try to have a commentary in English to have a broader impact.

    • @sunandamarasingha8767
      @sunandamarasingha8767 ปีที่แล้ว +1

      Super effort Dr Ajith.Subtitles/ commentary in English/Sinhala may be useful in reaching a global audience..for one this is mother earth, the heritage of all citizens of this world and conservation of nature has global dimensions, needs global cooperation and action to have meaningful effect. Hope this is understood and actioned by all.

  • @nuwansameera6759
    @nuwansameera6759 ปีที่แล้ว +2

    Congratulations Sir! Goahead

  • @damithsandaruwan5578
    @damithsandaruwan5578 ปีที่แล้ว +3

    Waiting to learn a lot from this channel..✌✌

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +1

    Aiyage chanel ekata ekathu una 👊😍 apee chanel ekatath sadarayen pilli gannawa 😍👊

  • @avrrlubandara6152
    @avrrlubandara6152 ปีที่แล้ว +2

    හරිම වටිනවා.👍

  • @nilanilakmali
    @nilanilakmali ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩක් සර්. සුභ පැතුම් සර්

  • @lakminiradhika3267
    @lakminiradhika3267 ปีที่แล้ว +3

    I really appreciate your effort. Very nice and very useful video. Please produce more videos like this. Proud of you dear Dr. Ajith

  • @shashindrakoonara4493
    @shashindrakoonara4493 ปีที่แล้ว +2

    Super❤

  • @ureshapothmulla494
    @ureshapothmulla494 ปีที่แล้ว +1

    Dear Ajith
    Very interesting video. Keep it up. All the best for your future work.

  • @sirilw
    @sirilw ปีที่แล้ว +2

    Great!!! Waiting to see more.

  • @dilrukshiekanayake5461
    @dilrukshiekanayake5461 ปีที่แล้ว +1

    Excellent, congratulations

  • @dodanthetraveller7827
    @dodanthetraveller7827 ปีที่แล้ว +1

    Well done . All the best for future endeavours.

  • @AkilaDJ
    @AkilaDJ ปีที่แล้ว +1

    😮

  • @lakmalfernando1233
    @lakmalfernando1233 ปีที่แล้ว +2

    Super 👍👏👏👏👏👏👏

  • @ghimiresangam
    @ghimiresangam ปีที่แล้ว +1

    Amazing shots !! Best wishes

  • @-adaratharuu6410
    @-adaratharuu6410 ปีที่แล้ว +1

    Excellent job...

  • @MFGAMING553
    @MFGAMING553 ปีที่แล้ว +2

    Great work

  • @dilkishanika6228
    @dilkishanika6228 ปีที่แล้ว +1

    Wow 😍😍😍 It's great Sir...👍👍👍

  • @adsfsgdfg123
    @adsfsgdfg123 ปีที่แล้ว +2

    Great work sir 😍

  • @anoos13
    @anoos13 5 หลายเดือนก่อน +1

    Excellent thank you ❤❤

  • @rameshweerababu5479
    @rameshweerababu5479 ปีที่แล้ว +1

    supper presentation skills

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    🇨🇦🇱🇰🤗❤️😍👌💯👍😊🙏

  • @easyartandcraft3374
    @easyartandcraft3374 ปีที่แล้ว +1

    Niyamai sir, (nuwan from monaragala)

  • @warnasiribandara9810
    @warnasiribandara9810 ปีที่แล้ว +1

    Top in quality

  • @fashionista8-j5f
    @fashionista8-j5f ปีที่แล้ว +1

    Wow its a really profesional one. Keep it up sir 🙏

  • @trevleing
    @trevleing 11 หลายเดือนก่อน +1

    Nice 🙂❤️

  • @Cool-fc9pb
    @Cool-fc9pb ปีที่แล้ว +1

    Great job 👍👌

  • @SamanthiLiyagama
    @SamanthiLiyagama 10 หลายเดือนก่อน +1

    Harima lassanyi❤

  • @chandanialahakoon3203
    @chandanialahakoon3203 ปีที่แล้ว +1

    😲😲 Excellent.

  • @chandrawijerathna8119
    @chandrawijerathna8119 ปีที่แล้ว +1

    Superbbbbbbbbbbb

  • @subhashnandika
    @subhashnandika ปีที่แล้ว +1

    Really proud of you and well done!

  • @dilenirajapaksha2931
    @dilenirajapaksha2931 ปีที่แล้ว +1

    Congratulations 👏🎉

  • @hemamaliwarshakoon31
    @hemamaliwarshakoon31 ปีที่แล้ว +1

    Excellent work 🎉

  • @wajira
    @wajira ปีที่แล้ว +1

    🌻💐❤🙏

  • @m.bjayantha3338
    @m.bjayantha3338 ปีที่แล้ว +1

    🌹🌹❤️👍