Dineth Wijesooriya - Koombiyo (කූඹියෝ) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2020
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +1042

    මයික් එක කයි කියලා හිතුනේ මට විතරද 😥 සුපිරි ගායනයක්. ජය වේවා

  • @99music48
    @99music48 3 ปีที่แล้ว +2125

    කූඹියෝ ෆෑන්ස් ල කෝ 😍😍😍

  • @chathumnilmalgama6277
    @chathumnilmalgama6277 3 ปีที่แล้ว +1539

    ජෙහාන්,ප්‍රියන්ත,හිරුණි,ටිරාන්,ඔස්ටින්, අයියා නායක සහෝදරයා, මල්දෙනිය ඇමති,බැරල් සුනිල්,මීෂා ආයේ ඒ අයව මතක් වෙච්ච අය කෝ❤

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว +16

      Tiran thama asama 💪

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว +18

      සදාතනික ටෙලිනාට්‍ය නිර්මාණයක්

    • @LCpresant
      @LCpresant 3 ปีที่แล้ว +5

      අනිවා😍

    • @user-gy7rw4hu8y
      @user-gy7rw4hu8y 3 ปีที่แล้ว +6

      Ammo mathak una. Mata nam Kumbiyo pissuwak

    • @user-sl3ue1jw5p
      @user-sl3ue1jw5p 3 ปีที่แล้ว +5

      මීශා කවුද... මට මතක නෑනේ 😑

  • @user-bk7wd7qt4o
    @user-bk7wd7qt4o 3 ปีที่แล้ว +905

    මේ වගේ වේදිකාවක කුඹියො ඒකේ තේමා ගීතය ඇහෙනකොට බොක්කෙන්ම කතාව බලපු එකෙක් විදියට ලේ නහාර වලටම වදිනවා 😍😍

  • @pramuhesh6007
    @pramuhesh6007 3 ปีที่แล้ว +908

    ඒක...❤️❤️❤️ ඇහෙනකොටම ඇග හිරිවැටිලා ගියා..කූබියෝ fans ලා😍😍😍

    • @Allrounderslk
      @Allrounderslk 3 ปีที่แล้ว

      සිරාවට මටත් කොදු නාරටිය හිරිවැටෙනව ඇගට ටච් වෙනකොට 😍

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 3 ปีที่แล้ว +1

      ඕයේ.....

    • @nimanthafernando8408
      @nimanthafernando8408 3 ปีที่แล้ว

      එකෙන්ම

    • @pasindumaduranga8053
      @pasindumaduranga8053 3 ปีที่แล้ว

      සිරා ඕයී

  • @menakasandaruwan5946
    @menakasandaruwan5946 3 ปีที่แล้ว +308

    තාමත් ලංකාවෙ වැඩිම fan base එකක් තියන නාට්‍යයක් .අවුරුදු 2/3 ක අතීතෙකට ගියා.ආයෙ බලන්න හිතුනා කුබියො එක

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +4

      වැඩිම නම් නෙමේ බන්.. ඒත් බුද්ධිමත්ම

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +489

    The theme song of the teledrama 'Koombio' that I sang was uploaded to TH-cam just 5 hours ago and has already been watched by 100,000 people around the world. Thank you so much to everyone who watched and supported. Stay tuned with me. Let's take the best of the best and find the voice.
    Dineth Wijesooriya

  • @Rish882
    @Rish882 3 ปีที่แล้ว +26

    මේක අහද්දි මතක් වුන එකම වදන....
    " ආණුඩු මාරු වුනාට සිස්ටම් මාරු වෙන්නැ " ❤️💯

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +49

    උෟ ⁣නියම ගෙම් කාරයෙක් තමයි එකයි ශෂිකා තොරගත්තේ අනාගතේට ගෙම් ගහන එකෙක් ....

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +1877

    හොර ගෙඩියා මාර මාකටිං ගේමක් ගැහුවෙි...මාර ෆැන් බෙිස් එකක් ටචි කලේ...දැන්උබත් ගොඩ පුතා..මෙිකත් ජෙහාන්ගේ ගේමක් වෙන්න බැරිද?....අපි ආදරෙයි

    • @dilukachamara2435
      @dilukachamara2435 3 ปีที่แล้ว +6

      Eka nm atta

    • @dinethwijesooriya7698
      @dinethwijesooriya7698 3 ปีที่แล้ว +37

      ස්තූති මචං ❤🐜

    • @nilankaperera8793
      @nilankaperera8793 3 ปีที่แล้ว +24

      අනිවාර්යයෙන් කෝච් සශිකාව තෝර ගත්තු එකත් හොද ගේමක්.

    • @tdmade
      @tdmade 3 ปีที่แล้ว +3

      @@nilankaperera8793 aniwa

    • @mrwije2400
      @mrwije2400 3 ปีที่แล้ว +5

      Eka patta

  • @AchinthaSwarnasinghe
    @AchinthaSwarnasinghe 3 ปีที่แล้ว +366

    8 වෙනි පාරටත් කූබියෝ බලන්න හිතෙන්වනෙ ඉතින්😐🖤. මරූ ඒයී 🤟

    • @chamaramw1975
      @chamaramw1975 3 ปีที่แล้ว +1

      ඔව් යකෝ ✌️

    • @ayeshaperera6631
      @ayeshaperera6631 3 ปีที่แล้ว +1

      ow oiii .... balapu waara gaana ganan karanna bari tharam

    • @avishkaindula1035
      @avishkaindula1035 3 ปีที่แล้ว

      ඔව් බන්. මාත් දෙතුන් පාරක්ම බැලුවා ආපහු බැලුවා..

    • @AchinthaSwarnasinghe
      @AchinthaSwarnasinghe 3 ปีที่แล้ว

      @@chamaramw1975 🖤😇

    • @AchinthaSwarnasinghe
      @AchinthaSwarnasinghe 3 ปีที่แล้ว

      @@ayeshaperera6631 බලන්න බලන්න ආස හිතෙනව නෙහ් 🖤

  • @asankasampath6125
    @asankasampath6125 3 ปีที่แล้ว +75

    ශෂිකා නියමයි අනේ😍😍😍 මං නම් මාර කැමති❤❤❤❤❤ කෝච් ශෂිකා තොර ගත්තා කියන්නේ හොද ගමන් යන්න පුලුවන් 🤗

  • @EmpowerHourYou
    @EmpowerHourYou 3 ปีที่แล้ว +413

    දිනෙත් කියන්නෙ අහිංසකයෙක් බන් ඌව හැදුවෙත් මම
    ජෙහාන්❤️

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +48

    මට මතක් වුනේ හිරේ ඉදන් සුදු සරමක් ඇදන් එලියට එන ජේහාන්...ආදරෙයි

  • @shalikarathnayake4432
    @shalikarathnayake4432 3 ปีที่แล้ว +199

    කෝච් සශිකා නිසංසලා ඇත්තටම මේ ⁣ගායනයට ඇය දුන් විග්‍රහයෙන්ම පේන්නේ ඇයට සංගීතය පිළිබඳව හසල දැනුමක් තියෙන බවයි

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +1

      ඇත්ත

    • @akalankaprabath3110
      @akalankaprabath3110 3 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත

    • @lankawe
      @lankawe 3 ปีที่แล้ว +2

      Ow nathnam eya visarada kenek wenna vidihak nane.

    • @ama5557
      @ama5557 3 ปีที่แล้ว +3

      ඒ වගේම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්

    • @teclanayomibandara433
      @teclanayomibandara433 3 ปีที่แล้ว

      So true..eyage comment eka niyamai wagema singerge selection ekath very good

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 ปีที่แล้ว +64

    සිරසෙන් කූබියෝ සෝන්ග් එක ඇහුනා.නියමයි සිරස.හොද වේ අගය කරන්නම ඕන❤️

  • @tm2710
    @tm2710 3 ปีที่แล้ว +25

    Band එකට ආස ජීවීයෝ කෝ හූවක් ඕනේ 🤑🤩

  • @sampathsadaruwan1413
    @sampathsadaruwan1413 ปีที่แล้ว +6

    මේක ආන්සර් කරන්නම ඕනී කෝල් එකක් 😍

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +48

    නියමයි 👍
    ශෂිකා මිස්ව තෝරාගනියි කියල හිතුවෙ නෑ. හොද තෝරගනීමක්.
    Shashika team 👍

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +10

    ලංකාවෙ හැදුන හොඳම කතාවක් කූඹියෝ

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 ปีที่แล้ว +35

    කූඹියෝ❤️❤️
    ලංකාවේ සුපිරි ම කතාව
    ආයත් මතක් කලා තෑන්ක්ස් බ්‍රෝ

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +45

    උඹ නියම ෆෑන් බේස් එකට අත තිබ්බෙ පුතේ ✌👍

  • @ishukasithum6736
    @ishukasithum6736 3 ปีที่แล้ว +20

    ෆේස් කට් එක , මචන් උඹගෙ ෆුල් බ්ලැක් කිට් එක , හැසිරීම , ඊටත් වඩා උඹගෙ වොයිස් පර්ෆෙක්ට් මචන්.ගොඩක් දුර යන්න සුභ පතනවා.කවදාවත් මියුසික් මිස් කරගන්න එපා 😍💔

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 ปีที่แล้ว +80

    මේක ඇහැන්නම ඕනී සෝන්ග් එකක් ❤❤❤❤ ආදරෙයි ඒ කාලේ කූඹීයෝ බලපු හැටී මතක් උනා❤

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +201

    සුපිරිම වැඩ්ඩෙක් තමයි කෝච් ශශිකව තෝරගත්ත එක හොඳයි කොල්ල කලගුන සැලකීමක් විදියට ඒක කලේ💪

    • @dhanushkamunasinghe9414
      @dhanushkamunasinghe9414 3 ปีที่แล้ว

      siraawatama

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว +1

      That's called strategy.

    • @wishmihemachandra4616
      @wishmihemachandra4616 3 ปีที่แล้ว +1

      Brandix eke singing compitition eken factories gaanak wattala 1st place gaththe meya....mata mathaka widihata 2019 awurudde..

  • @kdd1527
    @kdd1527 3 ปีที่แล้ว +134

    මේ කොල්ල ගොත ගොත ගහනවා ද කියලා පිටිපස්සට ගිහිල්ලා ආපහු බලපු උන් කෝ බලන්න 😟😟😟

  • @dinithruwanpathiranage5012
    @dinithruwanpathiranage5012 3 ปีที่แล้ว +72

    අම්මෝ එ සින්දුව ඇහෙනකොටම ඇග හිරි වැටෙනවා වෙන චැනල් එකක තිම් sone එකක් වෙලත් සිරසෙ කියන්න ඉඩ දිලා ❤❤

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +13

    Bathiya අයියගෙ Pitch එක. කාන්තාරේ ඔටුවන්ට වතුර විකුනන්න දුන්නොත් ඒකත් කරයි. BNS කියන්නෙ Bathiya N Santhush නෙමෙයි Buying N Selling ද කියලත් වෙලාවකට හිතෙනවා. Awesome vocals Dineth Malli.

    • @dinethwijesooriya7698
      @dinethwijesooriya7698 3 ปีที่แล้ว +1

      ස්තූති අය්යේ. වටිනවා ගොඩක් ❤🐜

  • @bmark6107
    @bmark6107 3 ปีที่แล้ว +212

    ශාෂිකාගේ ටිම් එකට ගියා කියන්නේ අවසාන 5ට යන්න ඉඩ වැඩි

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +50

    සුපිරියටම ගායනා කරා කූබියෝ ..ඩ්‍රාමා තේමා ගීතය..❤❤❤🎶🎶🎵🎵🎵👍👍👍

  • @sukiya_music
    @sukiya_music 3 ปีที่แล้ว +28

    ලංකාවේ ගිය හොඳම ටිවි සිරිස් එක කූබියෝ කියන අය කෝ බලමු

    • @sukiya_music
      @sukiya_music 2 ปีที่แล้ว

      @@nilanaathukorala07 විහිලුවක් වෙන්න එපා බං රටට 😂

    • @avishka9242
      @avishka9242 2 ปีที่แล้ว

      නාඩගම්කාරයො මොකක්ද බන්

    • @sukiya_music
      @sukiya_music 2 ปีที่แล้ว +1

      @@avishka9242 😂😂

    • @sukiya_music
      @sukiya_music 2 ปีที่แล้ว +1

      @@nilanaathukorala07 නඩගම්කාරයෝ හොදයි කූබියෝ බලපු නැති අයට 😂

  • @barbercriminals3878
    @barbercriminals3878 3 ปีที่แล้ว +39

    මේක බලල ආයෙ කුඹියො කියල යුටියුබ් සර්ච් බාර්එකෙ ගහල ආයෙ ඒක බලන්න ගිය අය ලයික් එකක් දාන්ඩො😅

  • @sl.yt12
    @sl.yt12 3 ปีที่แล้ว +14

    මූව එව්වේ ජෙහාන්. ප්‍රියන්තයා දැන් නෑ. දැන් ප්‍රියන්තයාව හැමෝම අදුරන නිසා ඌව දම්මලා ගේම් ගහන්න බෑ. දැන් ඉන්නෙ මූ. ජෙහාන්ගෙ පළවෙනිම ගේම මූව සිරස ඇතුලට දාගන්න එක. මූ ඒක හරියට කලා. දැන් අපි බලන් ඉමු ජෙහාන්ගේ ඊළග plan එක මොකක්ද කියලා.
    ප.ලි - ඔන්න බලපං ජෙහානයා මූව සිරසෙ අයිතිකාරයා කරලා තමයි නවතින්නේ..... 😂😂🤭

  • @vishwanaveen
    @vishwanaveen 3 ปีที่แล้ว +625

    *_ජීවිතේට හිතුවෙ නෑ වෙන චැනල් එකක තීම් සෝන්ග් එකක් වොයිස් එකේ කියන්න සිරස ඉඩ දෙයි කියල_*

    • @Gunarath
      @Gunarath 3 ปีที่แล้ว +38

      උන් සාපේක්ෂව කුහක නෑ

    • @vishwanaveen
      @vishwanaveen 3 ปีที่แล้ว +17

      @@Gunarath අනේ මන්දා. සමහරවිට වොයිස් එකේ මොකක් හරි regulation එකක් තියනවද දන්නෙ නෑ select කරගන්න ඒවා reject කරන්න බැරි

    • @stolenheart6979
      @stolenheart6979 3 ปีที่แล้ว +11

      Derana nm denne na

    • @vishwanaveen
      @vishwanaveen 3 ปีที่แล้ว +9

      @@stolenheart6979 දෙරණ නෙවේ මොකකින්වත් දෙන්නෙ නෑ

    • @sehacaldera1932
      @sehacaldera1932 3 ปีที่แล้ว +3

      @@Gunarath ඔව් බන් වෙන්න ඇති

  • @janithadecosta9361
    @janithadecosta9361 3 ปีที่แล้ว +5

    ආයේ එනව ආයෙ අහනව ආයෙ එනව අහනව එක දිගට අහනව. අම්බෝ මේක පිස්සුවක්. පිස්සු හැදෙනව කොල්ලෝ.. ආදරෙයි..❤️❤️❤️
    එක දවසක් පළගැටියෙක්... සිතු..වමක් ඇන්දා.... මේ ගැන්මටම අහන්න තිබුන නම් කියල හිතුන මේ හඩින්ම.

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +25

    නියම කොච්ව තොර ගත්තෙ සශිකා කියන්නෙ අති දක්ශ ගායිකාවක් සන්ගිතය වෙනම ආරයකට අරගෙන ගිය ටැලන්ටඩ් ගායිකාවක් සශිකා එක්ක දුර ගමනක් ගිහැකි

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +62

    සින්දුව අහන්න අමතක උනා,කූබියෝ මතක් වෙන්න ගත්තා නෙ ,අනෙ මන්ද තාම අර ජෙහානයා ව ඔලුවට එන්වා නිකන්ම🤔

  • @pramukskady5333
    @pramukskady5333 3 ปีที่แล้ว +19

    මේ මනුස්සයා ඉස්සරහටත් මේ විදිහටම හිටියොත් ෆයිනල් ශුවර් !!! කැට දාලා කියන්නේ, Good Luck Brother !

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +30

    මෙක අහලා කුබියෝ මතක් වුන අය👍🏼👍🏼

  • @lasithapathirana6881
    @lasithapathirana6881 3 ปีที่แล้ว +23

    වැඩ විතරක් නෙමෙයි මොලෙත් හොඳටම තියෙන එකෙක්..👏👏👏👏

  • @supuntharu2897
    @supuntharu2897 3 ปีที่แล้ว +74

    සුපිරිම වැඩ්ඩෙක්..සුපිරි වොයිස් එකක්..කෝච් ශශිකා කිව්වා වගේම Dramatic වොයිස් එකක්❤️🍁

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +144

    බාතිය හැම වෙලේම සංතුශ් හින්දා සප්‍රයිස් වෙනවා කාටද මීටර් උනේ....😂😂😂😂😂

  • @PrasaBro_
    @PrasaBro_ 3 ปีที่แล้ว +12

    ඒ සිංදුව ඇහෙනකොට ආයිත් කූඹියෝ බලන්න හිතෙන සෙට් එක කෝ..🐜🐜🐜😯😯😍😍🤘

  • @ashennawarathne6171
    @ashennawarathne6171 3 ปีที่แล้ว +3

    දැන් ඉතින් මුල ඉදලා episode ටික බලපන්කෝ🤔☺️

  • @kasuntharanga3988
    @kasuntharanga3988 3 ปีที่แล้ว +75

    ට්‍රෙන්ඩින් එයිද නැද්ද කියන්න මං දන්නෑ..ඒත් පුතේ වැඩේනම් ගින්දරම ගින්දර...😍😍

  • @sadunsamarasekara3881
    @sadunsamarasekara3881 3 ปีที่แล้ว +18

    ඌට විශ්වාසයක් තිබ්බ ශෂිකව 🤗

  • @danidusajeewana7303
    @danidusajeewana7303 3 ปีที่แล้ว +7

    උබ සුපිරි කොල්ලෙක් බන්. මත් හිතුවෙ අනිවරෙන් ශශිකව තෝරගන්න ඕනෙ කියලා. උබට එයාගෙ ටීම් එක ගැලපෙන නෑ. ඒත් උබ ඒ ටීම් එක තෝරගත්තෙ කලගුන සැලකීමක් විදියට කියලයි මට හිතෙන්නෙ. වැඩ්ඩට මොන ටීම් එකත් එකයි. උබට ජය මචං. උබේ පලවෙනි සිංදුවෙන්ම උබ පට්ට ෆෑන් බේස් එකක් හැදාගත්ත ❤️

    • @nocaptions7127
      @nocaptions7127 3 ปีที่แล้ว +1

      නෑ ගැලපෙන්නෙ ඒක මොකද ඉස්සරහට යන්න ලේසි සහ ලොකු ගමනක් තරගෙ යන්න පුළුවන්

  • @SD-qr1gy
    @SD-qr1gy 3 ปีที่แล้ว +4

    respect sirasa.කූබියෝ අමතක කරල හිටියෙ බයෙන් ආපහු බලන්න හිතෙයි කියල. උබ ආයි මතක් කලා ආපහු පාරක් බලපන් කියල . Congratz brother පට්ට

  • @nimeshperera8804
    @nimeshperera8804 3 ปีที่แล้ว +38

    ශෂිකව තෝර ගත්ති. Suprice උන අය මෙ කොනට.❤️

    • @prasaniro
      @prasaniro 3 ปีที่แล้ว

      Surprise

    • @AdaraSulagaOfficial
      @AdaraSulagaOfficial 3 ปีที่แล้ว +3

      shashika lesiyen kiyanne ne aniwa eya ekka ekathu wenna kiyala. eya illuwa vidiyenma yanna hithenawa

  • @deshanthenuwara358
    @deshanthenuwara358 3 ปีที่แล้ว +17

    අඩෝ කූබියෝ ටෙලි ඩ්‍රාමා එක මතක් උනා අප්පා ඇත්තට සුපිරි❤

  • @lahirumegasooriya5756
    @lahirumegasooriya5756 3 ปีที่แล้ว +12

    Best choice...💪❤ හොදට හිතලා ගත්තු තීරණයක්..., මොකද උමාරියා, bns ලා එක්ක ඉස්සරහට යනකොට කැපෙන්න තියෙන ඉඩ වැඩී... ඒ නිසා මේ වගේ voice එකක් මේ competition එකේ ඉස්සරහට යන්න ශෂිකව තෝරා ගත්තු එක මරු.. Good luck

    • @SuperAdker
      @SuperAdker 3 ปีที่แล้ว

      ehemama kiyannat ba sashikage eke danata,a honda aya dethun denek innawa umaria ta wada

  • @priyankanuwan1976
    @priyankanuwan1976 3 ปีที่แล้ว +7

    Revisited the cherished memories of one of the best tele dramas of our era.

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 3 ปีที่แล้ว +7

    කුඹියෝ..😘😍☝ආසාවෙන් බලපු drama එකක්..

  • @kishumedia
    @kishumedia 3 ปีที่แล้ว +3

    කූඹියෝ .. ආයේ බලන්න හිතුනේ මට විතරද... ❤️❤️

  • @desilva2429
    @desilva2429 3 ปีที่แล้ว +350

    ඇඩ්මින් .....මයෙ අම්මා...පිලිවෙලට දාහන් වීඩියෝ ටික...අපි ටීවි එකෙත් බලලා යූටියුබ් එකෙත් බලන්න එන්නේ...බොලාලගේම හොදට...ඒ නිසා කලට වේලාවට පිකිවෙලට දාන්න

    • @PasindusenanayakaOfficai
      @PasindusenanayakaOfficai 3 ปีที่แล้ว +11

      මේකෙ අය ඇඩ්මින්ට බනිනවා අම්බානකට The Voic කියන ස්ටේජ් එකේ Global performance වල System එකක් ඒක Full එක දාන්නෙ නෑ! හොදට ඒවා බලලා එන්න ගිහින් TH-cam එකේ තියන. මේක වෙන Channel වල තියෙන රියැලටි ශෝ වගේ නෙමේ මේක The Voice !
      ඒක තේරුම් ගන්න බලන්න🙂
      ඒ නිසා අහිංසක ඇඩ්මින්ව භක්ශනය කිරීමට යෑමෙන් වලකින්න! ස්තුතියි!🙏 ❤

    • @desilva2429
      @desilva2429 3 ปีที่แล้ว +9

      @@PasindusenanayakaOfficai අඩෝ මේහ්....අපි ඇඩ්මින් අයියට ආදරේට් බනින්නෙ බොල.......ඌව තරහ කරගෙන බෑනේ....😁😁😁

    • @PasindusenanayakaOfficai
      @PasindusenanayakaOfficai 3 ปีที่แล้ว +3

      @@desilva2429 ජොබ් එකක් නෙ සහෝදරයා! විධානය අනුව ක්‍රියාව😌❤

    • @desilva2429
      @desilva2429 3 ปีที่แล้ว +1

      @@PasindusenanayakaOfficai 😁😁

  • @samd7972
    @samd7972 3 ปีที่แล้ว +165

    ශශිකා කියන්නෙ Voice Teen එකට ආභරණයක්..

  • @mentor_first
    @mentor_first 3 ปีที่แล้ว +3

    ආදරෙයි බොක්ක උබ කරපු වැඩෙන් කූඹියෝ මුල ඉදලා බලන්න උනා.

  • @memevideocom_
    @memevideocom_ 3 ปีที่แล้ว +15

    හොම්ද තෝම්රා ගැම්නීමක්. කෝච් ශම්සිකා

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 3 ปีที่แล้ว +2

    අම්මෝ දැන්ම ෆෑන් බේස් එක හරි ඔයාගේ අයියේ... ❤🙈
    Amazing voice ❤

  • @doonidooni8638
    @doonidooni8638 3 ปีที่แล้ว +1

    ලස්සනයි dineth malli
    Congratulations

  • @gayashanrajapakshe3443
    @gayashanrajapakshe3443 3 ปีที่แล้ว +5

    පට්ටම වැඩ්ඩෙක්🐜,හදවතින්ම සුබ පතනවා දිගු ගමනක් යන්න,😘ආදරෙයි දිනෙයා..

  • @krissfernando
    @krissfernando 3 ปีที่แล้ว +4

    මම හිතන විදියට කොල්ල ඉදිරියට ඇති තරඟ වට ගැන හිතලා තමයි ශශිකව තෝර ගන්න ඇත්තේ. voice teens බලපු කට්ටියට මතක් වෙයි, coach තෝරාගැනීම හා battle rounds වල ඇති වැදගත්කම.
    ජෙහාන් වගේම කොල්ලා ගේමක් ගහන්න ඇවිල්ලා ඉන්නේ. ජය...👍

  • @indikairoshan7316
    @indikairoshan7316 3 ปีที่แล้ว +1

    ඒක වෙනම ආතල් එකක්.මේක අහන්නම ඕන සින්දුවක්.

  • @_freemusic_4642
    @_freemusic_4642 3 ปีที่แล้ว +1

    My favorite teledrama

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .....සුභ පැතුම්.....ඔයා ඉදිරියටම යන්න ඕන

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +17

    කෝච් ශශිකා නියමයි නේද .❤️❤️❤️❤️

  • @Rassa-y5v
    @Rassa-y5v 3 ปีที่แล้ว +2

    අල්ලන්න ඕන පොයින්ට් එකට ආවෙ සහොදරයා සුපිරි ❤️😍 කුඹීයෝ ITN

  • @damithprasnna3907
    @damithprasnna3907 3 ปีที่แล้ว +1

    මගේ ජීවිතය වෙනස්කරපු කතාවක් ........මේ කොල්ල අලුත් පනක් දුන්නා

  • @harshanamadushanka8418
    @harshanamadushanka8418 3 ปีที่แล้ว +4

    මේක ජෙහාන්ගෙ වෙනම ප්ලෑන් එකක් වගේ😁ජෙහාන්ගෙ මල්ලි කෙනෙක් වෙන්න බැරිද🙄මරු වොයිස් එක❤️

  • @harix_smash4040
    @harix_smash4040 3 ปีที่แล้ว +15

    Love the voice this is going to global

  • @salis6386
    @salis6386 3 ปีที่แล้ว +1

    සුපිරී...💥❤️

  • @sakunielizabeth7024
    @sakunielizabeth7024 3 ปีที่แล้ว +1

    Wooooooooow supiri denath aiye godak lassanata song aka qewwa idiriyatama yanna.. jesu pihitai aiye

  • @nishanmadushanka5601
    @nishanmadushanka5601 3 ปีที่แล้ว +3

    ඒ music එක ඇහෙනකොට ඇග හිරිවෙටෙනව කූඹියෝ❤️❤️

  • @100_Talks_Misic
    @100_Talks_Misic 3 ปีที่แล้ว +43

    මේ පාර මේක නැගලම යයි කියන සෙට් එක පහල බටන් එක නිල් පාට කරමුද 🤭

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 3 ปีที่แล้ว +2

    මේකත් ජෙහාන්ගේ ප්ලෑනක්. පලවෙනි සින්දුවෙන්ම හදා ගත්තා ලොකු fan base එකක්

  • @amayarathnayake6456
    @amayarathnayake6456 3 ปีที่แล้ว +150

    මයිකල් ජැක්සන්ගෙ සින්දුව කියන එක ඉක්මන්ට දාන්ඩෝ...😍😍😍😍😍

    • @vishwanaveen
      @vishwanaveen 3 ปีที่แล้ว +2

      Ow ow

    • @anima1124
      @anima1124 3 ปีที่แล้ว +1

      Sirwatama

    • @mahelaweerakoon948
      @mahelaweerakoon948 3 ปีที่แล้ว +2

      ඒක trending

    • @Maleesha_Lakmal_Wijesooriya
      @Maleesha_Lakmal_Wijesooriya 3 ปีที่แล้ว +3

      මමත් Earth Song එක එනකල් බලන් ඉන්නේ... 😁😁😁

    • @mooxxc6885
      @mooxxc6885 3 ปีที่แล้ว +1

      හෙට උදේ එන්නකො චැනල් එක පැත්තෙ -addmin

  • @thanujaekanayake4733
    @thanujaekanayake4733 3 ปีที่แล้ว +13

    Mekanm maru kollo👍😁කූඹියෝ කෝ??
    Koobiyo Fan base ekata danenna ati mekanm niyameta😋

  • @kvstatus883
    @kvstatus883 3 ปีที่แล้ว +12

    හෂෙන් වගේම කොල්ලත් ගේම ගහන්න යන්නේ මොලෙන්. ❤💪

  • @Nilantha_adikari
    @Nilantha_adikari 3 ปีที่แล้ว +1

    Absolutely superbly .එකෙන්ම...

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 ปีที่แล้ว +1

    Kubiyo,,,namatath ආදරෙයි ❤️❤️❤️❤️

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +5

    කෝච් ශශිකා... 🤗 ඒක නම් කලගුන සැලකීමක්...

  • @anuradhaindeewari5175
    @anuradhaindeewari5175 3 ปีที่แล้ว +7

    His performance ,voice and singing amazing , my favorite 🖤

  • @supunharsha7071
    @supunharsha7071 3 ปีที่แล้ว

    සුපිරි 😍😍 සුභ අනාගතයක්.. වොයිස් නම් වොයිස් ❤️❤️

  • @nelaka1996
    @nelaka1996 3 ปีที่แล้ว +1

    So much talent this time ❤️ going to be an unpredictable show

  • @rasarasamarasekara6083
    @rasarasamarasekara6083 3 ปีที่แล้ว +4

    Kuubiyoo...E music eka ahunath amuthuma feeling ekak danenne..well done❤

  • @MudithEkanayake
    @MudithEkanayake 3 ปีที่แล้ว +14

    This is fire 🔥 Good Luck !!! ❤️❤️❤️

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +1

    කොල්ලා මොළකාරයා..ලංකාවේ හොදම ෆෑන් බේස් එකක් ඇල්ලුවේ..

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 ปีที่แล้ว +1

    His vibrato is synced with tempo. Thats very impressive !!!

  • @ajax9363
    @ajax9363 3 ปีที่แล้ว +21

    ඇඩ්මින් අයියව උඩ යවන්න එපා හොද කියලා ලබන සතියෙ ඉදන් ආපහු නයිට් ටයිම් තම එහෙම උනොත් 😂💔

  • @kosalabandara8279
    @kosalabandara8279 3 ปีที่แล้ว +4

    මේක ජෙහාන්ගේම අමුතුම අතල් එකක් මේ ගේම් එක ප්ලේ වෙන හැටි පැත්තක ඉඳන් බලන් ඉන්න.

  • @kushanirathnayaka9531
    @kushanirathnayaka9531 3 ปีที่แล้ว +1

    Such a talented boy and u have a amazing voice.🎶

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +1

    කූඹියො කතාවම මතක් කලා. පට්ට වොයිස්

  • @amilaushan675
    @amilaushan675 3 ปีที่แล้ว +21

    කූඹියො කියන්නේ ඇහෙනකොටත් මයිල් කෙලින් වෙන තිමි එකක් තමයි

  • @mr.I_max
    @mr.I_max ปีที่แล้ว +4

    දකින දකින පාරට අහනෝ...❤

  • @Ruwa_
    @Ruwa_ 3 ปีที่แล้ว +1

    Best preform I ever seen in voice Sri Lanka. Best of luck.bokka. gdlck 🖤🖤🖤🖤🆙🆙🆙😍😍😍😍💙💚💚🔥🔥💛💛💛💟💟🇱🇰🇱🇰🇱🇰✔️😍😍🆙

  • @akilachandima8763
    @akilachandima8763 3 ปีที่แล้ว +1

    Wow yakoo patta.. ❤️❤️❤️❤️

  • @praneethwishwajith3546
    @praneethwishwajith3546 3 ปีที่แล้ว +3

    Wt a talented guy. Super voice. He Should be there in finals. 😍

  • @ChalanaPereraMusic
    @ChalanaPereraMusic 3 ปีที่แล้ว +28

    Superb brother! ❤️❤️❤️

  • @kaviherath551
    @kaviherath551 3 ปีที่แล้ว

    Congratulations dineth....woooowwwww superd ..anika thma oyage coch collection eka hodatama hodaaaaaaii...oya thenat sudusu nuwana 🤗🤗🤗pawichchi kara

  • @yumira_9988
    @yumira_9988 3 ปีที่แล้ว +1

    Waww 😍 on of my favourite TV series theme song❤❤🔥