Wes Theme Song "වෙස්'' ටෙලිනාට්‍ය තේමා ගීතය - Swarnavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Wes Drama Theme Song
    වෙස් ටෙලිනාට්‍ය - සතියේ දිනවල රාත්‍රී 8.00 ට ස්වර්ණවාහිනීයෙන් බලන්න.
    රෑනේ....
    ඉගිලෙන්න ආයේ
    ආකාසේ... .දුර නෑනේ
    හීන එක සැරේ
    එලිවෙන්න බෑනේ හිතු ලෙසේ
    තුන්‍ යාමේ... දිග වාගේ
    ඉල්ලන් යං අපි ගේම
    මතකේ තාම
    කකියයි බෝම ....
    හැප්පෙමු පෙර සේම
    සුදුකොඩි දාන
    මගුලයි මේක
    සන්සුන් වෙයි හැමදේම
    දේසේ...වාගේද භාසෙ
    සංතෝසේ....මිල බෝවේ
    දෝසේ නයි විසේ
    ගෙනදේ විනාසේ මීරසේ
    සංත්‍රාසේ..... හැමවේලේ
    දෑසේ රුදු ලෙසේ
    මරුවා සිනාසේ අභියසේ
    රැව්දෙන්නේ ..... මර ගීතේ
    Song - 'Wes' TeleDrama Theame song
    Sing - Mihidu Ariyarathne
    Lyrics - Nilar N kasim
    Melody - Mahen Perera
    Music - Udara Samaraweera
    Background Singing - Hemanthi Ranasinghe
    Wes / Vess / Wess Darama at 8pm on Swarnavahini.

ความคิดเห็น • 2.6K

  • @aishcharyapathirana3995
    @aishcharyapathirana3995 6 ปีที่แล้ว +1009

    මුල ඉදලා ම 'වෙස්' බලනවා.ඇත්තට ම එක දිගට ම බලන්න හිතෙන කතාවක්.අතරමැදින් ad නැති එකනම් ඇත්තට ම මරු.දේවින්ද රයන් වුණේ..ඒ විදියට වෙනස් වුණෙ කොහොමද කියන විදියයි මං නම් දැන් හොයන්නේ..රයන්ට මේ හැමෝගෙන් ම පළිය ගන්න පුළුවන් වෙන්න ඕනි..😉
    චරිතත් නියමෙට ම තෝරන් තියෙනවා.story එකත් මරු කියලා හිතෙනවා.මිහිදු අයියත් song එකට පට්ටට ම සාධරණයක් කරලා තියෙනවා.❤️
    නියමයි.ස්තූතියි ස්වර්ණවාහිනිය..මේ වගේ teledrama එකක් අපිට දුන්නට.👌❤️

    • @marline9445
      @marline9445 6 ปีที่แล้ว +25

      Aishcharya Pathirana අනිවාර්යයෙන්

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +136

      සුබ දවසක්!

    • @mahindarox6304
      @mahindarox6304 6 ปีที่แล้ว +9

      lasssani

    • @sujithindika245
      @sujithindika245 6 ปีที่แล้ว +6

      Ela

    • @sujithindika245
      @sujithindika245 6 ปีที่แล้ว +2

      😀😀😀😀😀😀😁😁😁😁😁😀😁😀😀😁😁😎😎😎😎😎😎

  • @janindukeshan
    @janindukeshan 7 หลายเดือนก่อน +596

    2024 දිත් කනාවට මතක් වෙලා ඇවිත් අහන වෙන කවුරුත් නැද්ද මන් වගේ 👀🤍

  • @uthpalasumanadasa6271
    @uthpalasumanadasa6271 2 ปีที่แล้ว +309

    2022 .. අවුරුදු තුනක් ගිහිල්ලත් මතකයෙ හැමදාම තියෙන ටෙලිනාට්‍යක්. තේමා ගීතයක්. 🔥

  • @nethmikokila4155
    @nethmikokila4155 ปีที่แล้ว +168

    2023 ත් අහනවා...කවදාවත් අමතක නොවන ගීතයක්...ඇත්තටම මාර ගැම්මක් එනවා මේක ඇහුවම.... බංගලින්ට නෙලනකොට මේක විශේෂයෙන්ම මතක් වෙනවා🤭...ආදරෙයි වෙස්..❤️❤️❤️

  • @ashenkavinda6032
    @ashenkavinda6032 3 ปีที่แล้ว +229

    අවුරුදු දෙකක් ගිහින් කාලය ගිහින් තේරුනේ නැහැ. අද ඊයේ වගේ 😪😢ආදරෙයි වෙස්

  • @chathuwa6096
    @chathuwa6096 ปีที่แล้ว +79

    ඒ කාලෙ සින්දුව අහන්න ඕනි නිසා කාපු කට්ටක් 😂.. තාත්තගෙන් රිමෝට් එකත් ඉදුරුවා .... 😊 පට්ට ❤

  • @gaweshanabandara6034
    @gaweshanabandara6034 3 ปีที่แล้ว +152

    අවුරුදු 2ක් ගෙවුනා දැනුනේ නැ අද ඉයේ වගේ බලපු පට්ටම කතාවක් වෙස් 😍😍😍

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 6 ปีที่แล้ว +107

    කූබියො එකෙන් පස්සෙ බලපු සුපිරිම එක මේක නියමය් ස්වර්ණවාහිනී 😍😍

  • @miahkuttyofficial57
    @miahkuttyofficial57 3 ปีที่แล้ว +261

    මේක අයිත් පෙන්නන්න බැරිද 😂 පට්ට කතාවක්.❤️✨️

  • @gihandinuka3211
    @gihandinuka3211 2 ปีที่แล้ว +77

    බංගලින්ට ගැහුවට පස්සේ මේකමයි මතක් උනේ.Asia Cup 2022

    • @tdm_venuri
      @tdm_venuri ปีที่แล้ว +2

      Ai 2023 gehuwee eka thama demmme

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว +22

    අම්මෝ මේ කථාව ගිහිල්ලා අවුරුදු 3 ක් ඒත් මේ කතාව අද ඊයේ බලපු කතාවක් වගේමයි.දැන් මේක ආපහු මේක පෙන්නන්න පුලුවන් නම් ආයේ බලනවා ඇත්තටම මේක ලස්සන කථාවක් 😍😍🥰🥰

  • @kitchentheory3815
    @kitchentheory3815 6 ปีที่แล้ว +160

    මේ සින්දුව කියන්න ගැළැපෙනම කෙනා හොයා ගෙන තියෙනවා...මන් මේක ගොඩක් පාරක් ඇහුවා..මෙකේ තියන වචන ටික පාඩම් කර ගන්න.හරිම ලස්සනයි.🎶🎵🎼🔊🎸🥁🎹

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +45

      ඒකනේ හැමදාම ස්වර්ණවාහිනිය හොඳම තේරීම් කරනවා.දැන් පාඩම් ද සිංදුව.

    • @warunadilshan9834
      @warunadilshan9834 6 ปีที่แล้ว +8

      සින්දුව ගැලපෙන කෙනාට දීලා තියෙනවා වගෙම රයන්ගෙ චරිතෙත් ගැලපෙන කෙනාට දීලා තියෙනවා ots a good job

    • @kitchentheory3815
      @kitchentheory3815 6 ปีที่แล้ว +6

      Swarnavahini TV ow dan padam.vena drama youtube eke baladdi sinduwa skip karala balanne..meke nan ehema karanne na.

    • @jindu6390
      @jindu6390 6 ปีที่แล้ว +3

      sadu Gayani ek attha😱😱😱😱😱

    • @kitchentheory3815
      @kitchentheory3815 6 ปีที่แล้ว +5

      Swarnavahini TV ane puluwan nan me sinduwe wachana tika hariyatama pahadili wenna lyrics tika dannako..plzzzzz

  • @chathurika4277
    @chathurika4277 3 ปีที่แล้ว +71

    සුපිරි කතාවක්✌️සින්දුවත් පට්ට මිහිදු අයියෙ කටහඬ මරු 😍🤩

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +51

    හදවතේ ටෙලිනාට්‍ය හැමදාමත් වෙස්. ❤❤👍 එතෙක් මෙතෙක් ටෙලිනාට්‍ය ඉතිහාසයේ බිහි වූ ලස්සනම වගේම වෙනස්ම ටෙලිනාට්‍ය ගීතය. ආදරෙයි හැමදාමත් වෙස් ❤❤👍

  • @sandugirl29
    @sandugirl29 7 หลายเดือนก่อน +139

    2024 අහන අය කෝ ❤🥳

    • @tiktok-ebf
      @tiktok-ebf 2 หลายเดือนก่อน +1

      අපි

  • @achinimendis7969
    @achinimendis7969 6 หลายเดือนก่อน +9

    තාමත් ආස Teledrama song එකක් ❤❤

  • @ala5561
    @ala5561 6 ปีที่แล้ว +224

    ඉංදියාවේ ලබ්බවල් වගේද ලංකාවේ එවා 😍😍 ස්වර්නාවාහිනී නියම කතාවක් නියම සිංදුවක් ජයවේවා...✋

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +40

      ශාහිල් ශෙනාස් කොහොමද drama එක සුපිරිම නේද 😘😘😘

    • @tharindiswetha2353
      @tharindiswetha2353 6 ปีที่แล้ว +4

      ශාහිල් ශෙනාස් owww aiye eka nam aththa

    • @ala5561
      @ala5561 6 ปีที่แล้ว +6

      කතාව සුපිරි කතා දෙකයි බලන්නේ දැනට සිල්ලර සමනල්ලු .වෙස්, දෙකම වෙනස් පට්ටම කතා දෙකක් ස්තූතියි ස්වර්නවාහිනි.😘😘

    • @ala5561
      @ala5561 6 ปีที่แล้ว

      Tharindi swetha ekane.😘

    • @susanthakumara9253
      @susanthakumara9253 6 ปีที่แล้ว

      +ශාහිල් ශෙනාස් ela swarnavahini.

  • @bosilushooting5489
    @bosilushooting5489 2 ปีที่แล้ว +15

    පට්ටම කතාවක් ඇ එක කොටසක් වත් මිස් කලෙ නෑ... සේරම බැලුවා සුපිරිම කතාවක් තමා... අද යන සුරන්ගනා කතා වලට වඩානම් මාරම ගැම්මක් තිබ්බ ඩ්‍රාම එකක්..❤️❤️🌻

  • @angelangel8321
    @angelangel8321 6 ปีที่แล้ว +47

    I am a tamil girl.i love this song and the music.it is really amazing .😍😍😍

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +11

      Dear Sister. Thank you so much for your lovely comments. ❤️

    • @indunilwhnwellahewage4593
      @indunilwhnwellahewage4593 2 ปีที่แล้ว

      This is from 'count of the Monte Cristo' by Alexander Dumas

  • @nipun_chathuranga_photography
    @nipun_chathuranga_photography ปีที่แล้ว +28

    Channel එක පිස්සුවක් වෙච්ච කාලේ TV එකෙන් drama බලපු අන්තිම කාලේ ❤️ සිල්ලර සමනල්ලු,වෙස්,හාරකොටිය,කොටිපතියෝ ❤️

  • @tharuahiff6186
    @tharuahiff6186 3 ปีที่แล้ว +787

    2021 අහන සෙට් එක කෝ ❤️😍

  • @pamudithasandeepa5720
    @pamudithasandeepa5720 6 ปีที่แล้ว +62

    මේක පට්ට කතාවක්... සුපිරියි👌👌. හැමෝම බලන්න අනිව😘😘

  • @pavanichamoda8227
    @pavanichamoda8227 6 ปีที่แล้ว +77

    ඉල්ලන් යන් අපි ගේම
    මතකේ තාම කකියයි බෝම
    හැප්පෙමු පෙර සේම
    සුදු කොඩි දාන මගුලයි මේක
    සන්සුන් වෙයි හැම දේම
    අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.මිහිදු❤️❤️❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +11

      Pavani Chamoda කොහොමද සිංදුව වගේම කතාවත් උපරිමයි නේද 💓💓💓💓

    • @shehans8248
      @shehans8248 6 ปีที่แล้ว +1

      Pavani Chamoda patta

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +2

      dj shehan එහෙනම් අදත් බලමු 👌👌

    • @sashinilk7391
      @sashinilk7391 6 ปีที่แล้ว

      Pavani Chamoda 9

    • @lasiya2952
      @lasiya2952 6 ปีที่แล้ว

      ehemada

  • @sapunviraj9695
    @sapunviraj9695 3 ปีที่แล้ว +30

    සදා මතකේ රැදෙන සුපිරිම ඝනයේ නිර්මාණයක්‌ වෙස් ❤🇱🇰👍

  • @niroshanhg3551
    @niroshanhg3551 3 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මරු තව මෙ වගේ ඒවා දාන්න
    හැමදාම මග නොහැර බලනවා
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💚💚💛💛💛💛💚💙💙💙💜💜🖤🖤🖤💚💛💛💛💚💙💙💙💜🖤🖤💜💙💚💚💙💙💛🧡🧡💛🧡🧡🧡🧡💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜🖤♥️🖤♥️💘

  • @official_gihan9828
    @official_gihan9828 3 ปีที่แล้ว +319

    බංගලියන්ට ගහපු සතුටට ආපහු මේක බලන්න ආපු අය කො😂

    • @kaveeshamithuni7768
      @kaveeshamithuni7768 7 หลายเดือนก่อน +25

      අදත් බංගලින්ට ගහපු සතුටට මේක බලන්න ආව මං😂

    • @sachithmaduvanthatechgaming
      @sachithmaduvanthatechgaming 7 หลายเดือนก่อน +19

      2024😂😂

    • @thamashadevindi
      @thamashadevindi 7 หลายเดือนก่อน +13

      2024ත් අහන වෙලාවෙත් අපේ උන් බංගලියන්ට ගහල තිබුණම 😌❤️‍🔥

    • @geshujesy9878
      @geshujesy9878 7 หลายเดือนก่อน +10

      අද test එක ගහපු එකටත් සතුටට බලනව 😂

    • @Pasinduofmychannel
      @Pasinduofmychannel 6 หลายเดือนก่อน +3

      ​@@geshujesy9878ow❤bn😂30ne anith eka?

  • @adonline34
    @adonline34 6 ปีที่แล้ว +18

    කාලෙකින් ස්වර්ණවාහිනියෙන් පෙන්නන ලස්සන කතාවක්..මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න සුබපැතුම් !!!

  • @mihiranga9748
    @mihiranga9748 6 ปีที่แล้ว +279

    රෑනේ......ඉගිලෙන්න ආයේ......
    ආකාසේ......දුර නෑනේ
    හීනයේ එක සැරේ
    එලි වෙන්න බැනේ හිතුලෙසේ
    තුන් යාමේ......දිග වාගේ......
    ඉල්ලන් යං අපි ගේම......
    මතකේ තාම......
    කකියයි බෝම......
    හැප්පෙමු පෙර සේම......
    සුදු කොඩි දාන මගුලයි මේක......
    සන්සුන්ව යමතේම......
    දේසේ......වගේද වාසේ......
    සන්තෝසේ..........නිල බෝවේ.........
    දෝසේ නයි විසේ
    ගෙනදේවි නාසේ නි රසේ.....
    සම්ප්‍රසේ.....හැම වේලේ......
    දෑසේ රුදු ලෙසේ
    මාරුව සිනාසේ....අභියසේ
    රෑව්දෙන්නේ.....මර ගීතේ......
    වස්දොස් මා ලගින්
    සපුරා මුලා වේ බෝ ලෙසේ
    උන්මදේ වෙලුනාවේ......
    ඉල්ලන් යං අපි ගේම......
    මතකේ තාම......
    කකියයි බෝම......
    හැප්පෙමු පෙර සේම......
    සුදු කොඩි දාන මගුලයි මේක......
    සන්සුන්ව යමතේම......
    රෑනේ තටු සලා
    ඉගිලෙන්න ඕනේ නිදහසේ
    ආකාසේ....දුර නැනේ.....
    හීනේ......එළිවෙන්න බැනේ...
    තුන් යාමේ දිග වගේ ....
    ඉල්ලන් යං අපි ගේම......
    මතකේ තාම......
    කකියයි බෝම......
    හැප්පෙමු පෙර සේම......
    සුදු කොඩි දාන මගුලයි මේක......
    සන්සුන්ව යමතේම......
    පට්ට ගේමක් දීලා #type# කරේ අනිවා ලයික් ඕනි ...
    (වැරදි තිබ්බොත් කමෙන්ට් කරන්න)

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +28

      රෑනේ....
      ඉගිලෙන්න ආයේ
      ආකාසේ... .දුර නෑනේ
      හීන එක සැරේ
      එලිවෙන්න බෑනේ හිතු ලෙසේ
      තුන්‍ යාමේ... දිග වාගේ
      ඉල්ලන් යං අපි ගේම
      මතකේ තාම
      කකියයි බෝම ....
      හැප්පෙමු පෙර සේම
      සුදුකොඩි දාන
      මගුලයි මේක
      සන්සුන් වෙයි හැමදේම
      දේසේ...වාගේද භාසෙ
      සංතෝසේ....මිල බෝවේ
      දෝසේ නයි විසේ
      ගෙනදේ විනාසේ මීරසේ
      සංත්‍රාසේ..... හැමවේලේ
      දෑසේ රුදු ලෙසේ
      මරුවා සිනාසේ අභියසේ
      රැව්දෙන්නේ ..... මර ගීතේ

    • @punsarayasarathna1216
      @punsarayasarathna1216 6 ปีที่แล้ว +5

      Mihiranga මිහිරංග සන්සුන් වෙයි හැම දේම...

    • @kitchentheory3815
      @kitchentheory3815 6 ปีที่แล้ว

      Swarnavahini TV thank you ස්වර්ණවාහිනී 👍🏼👍🏼🤩🤩

    • @dexter_368
      @dexter_368 6 ปีที่แล้ว +1

      Swarnavahini TV
      Ok

    • @tharangamaharagedara1201
      @tharangamaharagedara1201 6 ปีที่แล้ว

      maru a....😁😉😻💖✌👍

  • @osandaediting462
    @osandaediting462 2 ปีที่แล้ว +34

    2022 කත් අහන මම. ඒ තරම් ලස්සනයි 😊😘😘😘😘😘😘😘😘

  • @sadaruwan9766
    @sadaruwan9766 3 ปีที่แล้ว +35

    සාරංග දිසාසේකර කියන්නෙ සුපිරිම සුපිරිම හැකියාවක් තියෙන ඕනිම චරිතයක් රගපාන්න පුලුවන් සුපිරිම චරිතයක් ❤️

  • @roshaniwathsala5175
    @roshaniwathsala5175 ปีที่แล้ว +11

    සුපිරිම සුපිරි කතාවක් 😍 මතක් වෙනකොටත් ආසයි.

  • @mino_z3308
    @mino_z3308 6 ปีที่แล้ว +153

    නියමයි...දිගටම මේ වගේ අලුත් නිර්මාන ගේන්න.ඔය ඉන්දියන් ජරාවල් නවත්වලා මේ වගේ ශ්‍රී ලාන්කිකයන්ගේ අලුත් නිර්මාන විකාශය කරන්න.

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +42

      බොහොම සතුටුයි මේ ප්‍රතිචාර ගැන.කවදත් හොඳම දේ නරඹන්න ස්වර්ණවාහිනිය එක්කම ඉන්න

    • @priyalassd3598
      @priyalassd3598 6 ปีที่แล้ว +5

      Very good swarnawahinii

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +12

      Thank you.

    • @maheshiwijesiriwardhana1592
      @maheshiwijesiriwardhana1592 4 ปีที่แล้ว +2

      Indian okkoma ewa jarawal newei hlo season ticket blnnako kohomda kiyla

    • @Primalkadias
      @Primalkadias 3 ปีที่แล้ว +4

      aluth ekek nemei bn mekath copyak thama The Pit tv series eka

  • @classictelevision4677
    @classictelevision4677 3 ปีที่แล้ว +8

    මිහිඳු අයියගෙ ගායනය වගේම song එකේ අනිත් දේවල් ටිකත් උපරිමයෙන්ම තියනවා. පට්ටම ලස්සනයි. ❤❤❤❤❤❤❤❤❤

  • @disaltech1934
    @disaltech1934 5 ปีที่แล้ว +68

    From New Zealand, love the rhythm but can’t understand the lyrics, please can you make a 1 hour loop. Looking forward to it. Great theme song BTW. 🤗

    • @NextVersionOfYou
      @NextVersionOfYou 5 ปีที่แล้ว +2

      It's a song full of energy. Story is based on a person who faced betrayal by his friends and girlfriend. He has disguised himself and came back for revenge.

    • @kd-mr9dc
      @kd-mr9dc 3 ปีที่แล้ว +1

      Wow from new Zealand 🙈

  • @production2297
    @production2297 6 ปีที่แล้ว +37

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ..මේ සින්දුව. ඇත්තටම සුපිරී.....❤️❤️❤️👌👌

  • @anushkadinushi9401
    @anushkadinushi9401 6 ปีที่แล้ว +4

    කතාව වගේම සිංදුවත් මාර විදිහට හිතට වදිනවා..ස්තුති ස්වර්ණවාහිනිය..👍👍👍👍

  • @anuradhasithpahan8669
    @anuradhasithpahan8669 2 ปีที่แล้ว +4

    22ත් අහනව මේ සින්දුව මේකට මම ඇබ්බැහි වෙලා 🤤🤤😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sehan_dilrr
    @Sehan_dilrr 2 ปีที่แล้ว +12

    සින්දුව පටන් ගද්දිම මාර ගැම්මක් තමා එන්නේ 🇱🇰💙❤️

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 2 ปีที่แล้ว +36

    ඊයේ බංගලියෝ කෑව සතුටට බලන්නේ අද 😂❤️

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +3

    සුපිරි කතාවක් මෙතෙක් පහල වෙච්ච සුපිරි නිර්මානයක්❤🎉🎉

  • @sasindu_lk
    @sasindu_lk 6 ปีที่แล้ว +9

    හැමදාම බලන්න පුලුවන් ලංකාවෙම ටෙලිනාට්‍යයක් ගෙනාවේ ස්වර්ණවාහිනිය තමයි....

  • @usdesilva
    @usdesilva 6 ปีที่แล้ว +53

    Mihidu: Patta voice
    Lyrics & Music: Extraordinary
    Saranga: Always smart skill actor
    Swarnawahini: Thanks a lots

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +9

      Thank You usdesilva.. Stay with us

  • @vishwasubash140
    @vishwasubash140 5 หลายเดือนก่อน +3

    ❤ 2024 අපේ පුංචි බෑන්ඩ් seshon එකේ start song එක

  • @OshaniPerera-o6b
    @OshaniPerera-o6b หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @SachithAndSachini
    @SachithAndSachini 6 ปีที่แล้ว +2

    Best song ever 😍😍😍 පසුබිම් ගායනය female voice නියමෙට කරල තියනවා .i love that voice .aha...ahaa..umh..umhh...ahhaaa සහ ටබ්ලා කියන්න වචන නැහැ .music prefect .sing කරන ඔයා win කරලා ඉවරයි ...musical show බලාපොරොත්තුව ..රැනේ ඉගිලෙන ඔනේ තමයි..සුබපැතුම් 😍😍😍 වෙස් ටෙම් එකට

  • @sanka2531
    @sanka2531 6 ปีที่แล้ว +67

    මිහිදු අයිය නම් අහන්න දෙයක් නෑ ❤️❤️❤️ ❤️ Srilankan roka ❤️❤️❤️ best singer ever

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +3

      සුපිරිම කටහඬක් නේද.සිංදුව වගේම කතාවත් සුපිරියි.අනිවාර්යෙන්ම බලන්න එකතුවෙන්න අද ඉඳන්

    • @Ckalupahana
      @Ckalupahana 6 ปีที่แล้ว +3

      අනිව බං මිහිදු අයිය "මේ ගසේ බොහෝ" වගේ එකක් කිව්වත් ඒකෙ මාරම ගැම්මක් තියෙනව. 😂

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว

      Chathura Kalupahana කොහොමද ඒක 🔫🔫

    • @sanka2531
      @sanka2531 6 ปีที่แล้ว

      Chathura Kalupahana මිහිදු ගැන නොදන කියවන එක වෙනුවෙන් නිශ්ෂබ්ද තාවක්

  • @IDeveloper
    @IDeveloper 6 ปีที่แล้ว +17

    සවර්ණවාහිනියෙන් කරන අලුත් වැඩ නම් කියන්න වචන නෑ...
    මේ විදියට දිගටම teledrama එක ගෙනියනවනම් කැමතියි
    ..

  • @tech_king_sl
    @tech_king_sl 3 ปีที่แล้ว +50

    ඒ සින්දුව ඇත්තටම ඇහෙද්දි පුදුම ගැම්මක් තෙයෙන්නෙ.
    ☟☟☟

  • @traveldiary965
    @traveldiary965 6 ปีที่แล้ว +2

    මට නම් මුල ටික බලන්න බැරි උනා... හැමෝම කතාව ගැන කතා වෙන නිසා බලන්න හිතුන. ඇත්තටම කියනවනම් පට්ට😍😍.. සුපිරිම කතාවක්. ඒ හින්දම youtube එකෙන් කතාව මුල ඉදන්ම බැලුව.. ස්වර්ණ්වාහිනිය මරුම එකක් දීල තියනව අපිට බලන්න.. thanks & good luck

  • @ajithprasanna1598
    @ajithprasanna1598 7 หลายเดือนก่อน +63

    2024 අහන අය කෝ

  • @pethummadhushanka4488
    @pethummadhushanka4488 6 ปีที่แล้ว +86

    Drama eka fattaaaa✌️✌️✌️ මෙච්චර දක්ෂ නිර්මාණ ශිල්පියෝ ලංකාවේ ඉද්දි මොන රෙද්දකට අපි ඉන්දියාවෙ රෙද්දවල් වලට පු## දෙන්නේ..?? Congratulations ස්වර්ණවාහිණී....

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +10

      ඔයාගේ සුභ පැතුම් අපේ ගමනට ලොකු ශක්තියක් Madhushanka 😍 ගොඩාක් ස්තූතියි... එහෙනම් බලමු නේද?? සතියේ දවස් වල රෑ 8ට "වෙස්" 😊

    • @pethummadhushanka4488
      @pethummadhushanka4488 6 ปีที่แล้ว +8

      Swarnavahini TV බලමු නෙමෙයී.... අපි බලනවා.... හැබැයී ඉන්දියාවේ ඒව නෙමෙයී😊...අපේ ලංකාවේ.... අපේ මිනිස්සුන්ගේ නිර්මාණ ... මේ පාර NO 1 Teledrama එක "වෙස්".... ආයෙ ආයෙත් congratulations ස්වර්ණවාහිණී ...❤️💙💜

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +5

      Madhushanka Nayana ඔව් ඔයාට පුළුවන් සුපිරිම දේශීය නිර්මාණ රැසක් නරඹන්න ස්වර්ණවාහිනියෙන් 💓💓 පාරා,සිල්ලර සමනල්ලු,කෝටිපතියො,වෙස් 👌👌

    • @pethummadhushanka4488
      @pethummadhushanka4488 6 ปีที่แล้ว +3

      අනිවර්යෙන්ම ...... 💜💙❤️

    • @marline9445
      @marline9445 6 ปีที่แล้ว +3

      Aniwa mchn wes kiynne lankawe eda meda tura bihiwu hodama drama eka

  • @rashithmahinsa4405
    @rashithmahinsa4405 6 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ Drama & Song එක ගැන.Super😍👌.

  • @ayeshasathsarani108
    @ayeshasathsarani108 6 ปีที่แล้ว +29

    ලස්සනයි කාලෙකින් අහපු ලස්සනම song එක, drama එකත් අනිවාරෙන්ම බලනව. Thankyou ! ස්වර්ණවාහිනී ... 💗💐🙂 ⭐ 🌟

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +3

      Ayesha ස්තුතියි.. දිගටම බලන්න "වෙස්" ටෙලිනාට්‍ය.

  • @නුවන්තිඅනුත්තරා
    @නුවන්තිඅනුත්තරා 6 ปีที่แล้ว +1

    මිහිදු අයියේ සුපිරි වැඩක් . මම වෙස් හැමදාම බලනව.👍🎸🎧🎼

  • @h.kathukorala1608
    @h.kathukorala1608 10 หลายเดือนก่อน +5

    ඒ මේ කතාව ඉවර වෙලා මෙච්චර කල් ගිහිම්ද අප්පා 😲 හිතාගන්නත් බෑනෙ.... හෙන කාලයක ඉදලා ටීවි බලල නෑ කියලා දැනුයි තේරුනේ.... සුපිරි කතාව. හැබැයි අවසානෙ මට මතක නෑ එච්චර 😒😂🤦💔

  • @anushkasewwandi9309
    @anushkasewwandi9309 6 ปีที่แล้ว +8

    ෆට්ට සෝන්ග් එක අනේ..😍 කතාවත් ආයේ නෑ සුපිරියි..

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +2

      ජයෙන් ජය.මේ ප්‍රතිචාර හැමදාම අපට ලොකු ශක්තියක්

  • @sandubae5628
    @sandubae5628 6 ปีที่แล้ว +30

    නියම කතාව. අපේ පවුලේ හැමෝම බලනවා.song එකත් පට්ට ආ...... මගෙ favorite දැන් වෙස්.👍👍👍👍👍👍😜😜😜😜😜😜😜😜😜☺️☺️☺️☺️☺️😊😊😊😊

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +2

      බොහොම සතුටුයි මේ ප්‍රතිචාර ගැන.කවදත් හොඳම දේ නරඹන්න ස්වර්ණවාහිනිය එක්කම ඉන්න

    • @ismailboss9439
      @ismailboss9439 6 ปีที่แล้ว +1

      Poto

    • @dulanixvxvdilrukshisshchou7509
      @dulanixvxvdilrukshisshchou7509 6 ปีที่แล้ว +1

      Sandu Mithu ෆ්

    • @nirashamayuri4
      @nirashamayuri4 6 ปีที่แล้ว

      Swarnavahini TV godak lassanai mama lanka we neath balanawa

    • @nirashamayuri4
      @nirashamayuri4 6 ปีที่แล้ว

      Dulanixvxv Dilrukshi ssh Chou wes natty harima lassanai

  • @gguksunghoonie
    @gguksunghoonie 6 ปีที่แล้ว +8

    Wow me song 1nm super.. kalekata passe hithata danena song 1k awa... Indian mega dramas walata wada me drama 1nm Super👍👍👍👍

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว

      මේ ප්‍රතිචාර ගැන සතුටුයි ගොඩක්.ජයෙන් ජය වේවා

    • @gxyuwu
      @gxyuwu 6 ปีที่แล้ว +1

      Army here!!!!!!!!!!

    • @gguksunghoonie
      @gguksunghoonie 6 ปีที่แล้ว +1

      Gayani Weerasinghe Wow.. Hello ARMY...👍👍😀😀

  • @manjulaguruge6268
    @manjulaguruge6268 ปีที่แล้ว +15

    මාර ලස්සන කතාවක් ❤❤ ඒවගේම ඒකටම හරියන සින්දුවක් 🎉🎉🎉 මේක නම් ඇත්තට ම පිස්සුවක් 💙💙
    2023 අහන අය මේ කොනට
    👇👇

  • @imeshibatti6240
    @imeshibatti6240 6 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි....💗💗💗

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +5

    වෙස් හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය. අවුරුදු 4ක් ගිහිල්ලත් අදත් එදා වගේම හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් වෙස්. ❤❤👍

  • @asithdilshan3952
    @asithdilshan3952 4 ปีที่แล้ว +5

    මේ වගේ නිර්මාණ දිගටම කරන්න . 👍

  • @kumemarias1818
    @kumemarias1818 6 ปีที่แล้ว +6

    It's so interesting and I can't take my eyes off the TV...the drama is full of adventure, mystery and crime..
    I hope there will be much more dramas like this..

  • @imashanethmini7528
    @imashanethmini7528 6 ปีที่แล้ว +1

    සින්දුව නම් superb gd luck Swarnawahiniiii😘😘😘

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 6 ปีที่แล้ว

    අම්මෝ හොය හොය හිටියේ.ඔන්න ඩවුන්ලෝඩ් කරා.😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @duniperera9939
    @duniperera9939 6 ปีที่แล้ว +7

    what a nice song. everyday me and my daughter seen it not inough waw crazy marvellous keep it up☺

  • @akalankasandeepa630
    @akalankasandeepa630 6 ปีที่แล้ว +6

    Pattaaaa ah...this is a best song in this year...and drama also perfect...no love no problem...that's a drama...Good Luck Swarmawahini...

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 ปีที่แล้ว +7

    It's like a cricket song 😌🇱🇰❤️👍🔥
    #ඉල්ලංයංඅපිගේම

  • @nikikavee652
    @nikikavee652 6 ปีที่แล้ว

    මල් කතා නිසා tv එපා වෙලා හිටියෙ සුපිරි සර්ණවහිනිය ගේන්නෙ සුපිරි කත ටිකක් ඒ එකෙක් වත් අමතක නොකර බලනව මේක ඒ අතරින් සුපිරි කතාවත් thanc u 🙏 මෙහෙම කතවක් හදපු එකට 💖💖💖💖💝👍

  • @gamingboys7370
    @gamingboys7370 6 ปีที่แล้ว

    සුපිරි අා........
    අපිත් හැමදාම බලනවා...

  • @thenujadamsini1785
    @thenujadamsini1785 3 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි

  • @lahirunimesh3347
    @lahirunimesh3347 3 ปีที่แล้ว +22

    Lahiru Kumara vs Liton Das වලියට පස්සෙ ආයෙ එන්න හිතුන 🔥😈

  • @sathisdananjaya6457
    @sathisdananjaya6457 7 หลายเดือนก่อน +4

    Ayeth mathak wela ❤2024 ahana set eka ko😊😊

  • @lahirukaushalya1777
    @lahirukaushalya1777 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.

  • @nirogajayawardana5416
    @nirogajayawardana5416 2 ปีที่แล้ว +2

    Meka සින්දුවක් විතරක්ම නෙවෙයි motivation ekk 🥰👌

  • @storyekamedia
    @storyekamedia 6 ปีที่แล้ว +9

    සුපිරිම කතාවක් කූබියෝ බැලුවට පස්සේ බලපු

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +2

      RAVANA ස්තුතියි අද කතාවත් බැලුවා නේද අමතක නොකර

    • @storyekamedia
      @storyekamedia 6 ปีที่แล้ว +1

      Swarnavahini TV Aniwa
      👌👌👌

  • @ranidumayantha8041
    @ranidumayantha8041 6 ปีที่แล้ว +40

    ඈඩෙනවා මිහිඳු ##you best##

  • @umandathathsarani
    @umandathathsarani 6 ปีที่แล้ว +6

    සුදු කොඩි දාන.. 🏳️
    මඟුලයි මේක..👻
    සංසුන් වෙයි හැමදේම....🙏
    ෆට්ට lyrics...🖋️
    Superb voice...🎤🎼
    Heart touching.. 💕
    Finally....,
    Great combination.. 🎧🎵🎶🎸🎻

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว +3

      Umanda කොහොමද තේමා ගීතය

    • @umandathathsarani
      @umandathathsarani 6 ปีที่แล้ว +1

      Swarnavahini TV ඒක ගැන ඉතිං ආයේ අහන්න දෙයක් නෑ..
      පතුරු යන්න අහනවා...
      Superb.......
      🎶🎵🎧💕

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว

      Umanda Thathsarani කොහොමද ඒක 😂😂😂 සතුටුයි කොල්ලෝ.ජයෙවේවා✌️✌️✌️

    • @umandathathsarani
      @umandathathsarani 6 ปีที่แล้ว +1

      Swarnavahini TV බුදාම්මේ කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක් මං....😂🔫
      ජයවේවා...💕😍💪

    • @swarnavahinitv
      @swarnavahinitv  6 ปีที่แล้ว

      සමාවෙන්න ඕනෙ.පොඩ්ඩක් පැටළුණා කෙල්ලෙ

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 5 หลายเดือนก่อน +1

    2018 එක එපියක් මග හැර බැලුව පට්ට කතාවක් ❤

  • @NethuliPra
    @NethuliPra 2 หลายเดือนก่อน +2

    චූටි කාලෙ බලපු හිතට දැනුන drama එකක්.මේකෙ eps ඔක්කොම බලල තියෙන අය මේ ඇත්තට

  • @pasididinethmi4953
    @pasididinethmi4953 3 ปีที่แล้ว +9

    මේක ආපහු ටීවී එකේ අපිට බලන්න දාන්න බැරිද ?

  • @shehanmadusanka2546
    @shehanmadusanka2546 6 ปีที่แล้ว +10

    What a rock song ❤️🤟 Keep it up..

  • @zainabfaizer5704
    @zainabfaizer5704 6 ปีที่แล้ว +3

    It is a superb song.....i also watch wes..it is quite Interesting ❤......love u guys....i always watch this song on youtube cuz i love this song....keep going guyz...

  • @mashi_ug77
    @mashi_ug77 3 ปีที่แล้ว +1

    තාමත් අහනව. සින්දුව මාර ලස්සනයි ❤️😍

  • @ravinduranmal5338
    @ravinduranmal5338 6 ปีที่แล้ว

    Niyamai swarnawahini supiri kathawa... Hodatama ona kathawa superb! 👍👍👍

  • @swerzix
    @swerzix 4 ปีที่แล้ว +12

    My favorite ♥️♥️ Legends never die 🥺🥺🥺🥺 , Wes 3 ennakoooo

    • @navodisenevirathne
      @navodisenevirathne 3 ปีที่แล้ว +1

      කට්ටිය ම මැරුණා නේ

  • @chalakajayanga473
    @chalakajayanga473 6 ปีที่แล้ว +3

    you have done the great creation... Come on guys keep it up.
    Fantastic acting...
    Good Luck

  • @dihensenul
    @dihensenul หลายเดือนก่อน +4

    After 6 years 😍😍

  • @Ufc123-i1y
    @Ufc123-i1y 3 ปีที่แล้ว +2

    ලංකාවේ සුපිරි බිහිවෙච්ච සුපිරිම නාට්‍යයක්

  • @YasiruRasmitha-ig9kq
    @YasiruRasmitha-ig9kq 6 หลายเดือนก่อน +2

    4 පරක් වෙස් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😌❤️👌🏻😼

  • @Savee803
    @Savee803 ปีที่แล้ว +4

    ඉස්සර මේක පටන් ගන්න පොඩ්ඩකට කලින් තමයි මට clz ඉවර වෙන්නෙ .බස් එකෙන් බැහැල දුවගෙන ගෙදර දුවන්නෙ කතාව බලන්න.🥺💖

  • @chathuraliyanage8373
    @chathuraliyanage8373 หลายเดือนก่อน +7

    2024ත් අහන සෙට් එක ඉන්නවද

  • @Nuran_henuka
    @Nuran_henuka 2 ปีที่แล้ว +4

    එක එපිසොඩ් එකක්වත් මග ඇරියෙ නැතිව බැලුවා ඒ කාලෙ 🌝

  • @pasindunimshan2783
    @pasindunimshan2783 6 ปีที่แล้ว +1

    අපිත් බලනෝ.නියම කතාවක්.සින්දුවත් එල.👌👌💪💪👍

  • @sasankachamikara7286
    @sasankachamikara7286 6 ปีที่แล้ว +2

    ලෝකෙ තියෙන සුපිරි ම ටෙලි නාට්‍ය. කියලා වැඩක් නෑ. පට්ට

  • @Yasiruchamathka05
    @Yasiruchamathka05 2 หลายเดือนก่อน +3

    2050 ahanwa marenna nathuwa idiyoth😁😍😍 masterpiece

  • @shamikash7452
    @shamikash7452 6 ปีที่แล้ว +4

    super song ekak. song eka wagema katawath super tamaaa 👌👌👌👌👍

  • @wishwarandika5067
    @wishwarandika5067 2 ปีที่แล้ว +4

    ඊයේ මලානයා කාර් එකේ අහගෙන ගියාට පස්සේ බලන්නේ මේ❤️💪🏻

  • @කුමාරි-බ8ස
    @කුමාරි-බ8ස 6 ปีที่แล้ว

    ලස්සනයි සුපිරි 👍👍👊👊👈👌👌💟💟💟

  • @rumeshamesha8023
    @rumeshamesha8023 6 ปีที่แล้ว

    Supiriyatama kiyanawa,niyama kenata sinduwa dila thiyenne,all the best,wesh super