how does korean works /2022 | හෙට දිනන්න අද කැපවෙමු | Eliveter | 엘리베이터/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • south korean elevator factory
    කොරියාවේ එලිවේටර් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක සේවය කරනු ලබන ශ්‍රමිකයකුගේ අත්දැකීම්...
    ඡීවිතය කෙටිකාලයකින් ඡය ගැනීමට මේ කාලයේ උත්සාහ වන්ත තරැණ තරැණියන්ට කොරියානු රැකියා පිළිබඳව අවබෝධයක් ගන්න පුලූවන්.....
    විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගීන් මෙහෙයවන කොරියානු භාෂා විභාගය මගින් ඔබත් පහසුවෙන්...කොරියාවට එන්න
    ....දෙවනි මව්බිමේ සිට...
    #apikoreangia
    #koreanjob
    #southkorea
    #kpop
    #koreandrama
    #epstopic
    #koreanlife
    #2022
    #elevator
    #koreanexam
    #koreanfactory
    #seoul
    #koreanfood
    #samsung
    #koreanvisa
    #koreanvlogs
    #koreansrilanka
    #streetfood
    #koreansoju
    @Manju with south korea

ความคิดเห็น • 58

  • @nishadiniehansamali1284
    @nishadiniehansamali1284 2 ปีที่แล้ว +12

    මගෙ මහත්තයා ඉන්න කම්පනිය ..පරිස්සමෙන් වැඩ කරන්න හැමෝම ..තෙරුවන් සරනයි හැමෝටම .🙏

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +3

      බොහෝමත්ම ස්තුතියි..යහපතක්ම වේවා ...🇰🇷🙏🇱🇰...

  • @hirushavlogs435
    @hirushavlogs435 2 ปีที่แล้ว +5

    අය්යේ ඊලග පාර විඩීයෝ එක ඔයා කොරියන් එන්න පාඩම් කරපු විදිහ, Class යන කාලේ ජොබ් එකක් කරන ගමන්ද පන්ති ගියේ, Exam කරලා කොච්චර කාලෙකින්ද කොරියම් ආවේ.. අය්යට වයස කියෙදිද කොරියන් විබාගේ ලිවෙ, වයස කියෙදිද කොරියන් ආවේ, ඔන්න ඔහොම විඩියෝවක් ඊලග පාර කරන්න අය්යේ අනිවාරෙන්ම. බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️🙏 බුදු සරනයි අය්යෙ ❤️

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ඉදිරියේදී...අනිවාර්යයෙන්ම මල්ලි..යහපතක්ම වේවා..🇰🇷🤝🇱🇰

    • @gossiplanka723
      @gossiplanka723 2 ปีที่แล้ว +1

      @Api korean GIA ඒ වගේ වීඩීයෝ එකක් දෙන්න අයියේ ලොකු උදව්වක් ඒක

    • @kavindubandara854_
      @kavindubandara854_ 2 ปีที่แล้ว +1

      @@apikoreangia Aniwaryen ehm video ekk oone ayye💖💖💖

  • @sritubetv
    @sritubetv 2 ปีที่แล้ว +1

    අධ්‍යාපනයෙන් වගේම උත්සහායෙන් දක්ෂතාවයෙනුත් ජීවිතය ජය ගන්න පුලුවන් කියන එකට හොඳම උදාහරණයක්...❤️දිගටම කරගෙන යන්න සුභ පතනව අයියේ සහ‌ ඔබට ජය🥰👊

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පොඩ්ඩා..හිතුවොත් ඕන දෙයක් කරන්න පුලුවන්...🇰🇷🤝🇱🇰

    • @sritubetv
      @sritubetv 2 ปีที่แล้ว

      @@apikoreangia 🥰🥰🙏

  • @pasinduabekoon9932
    @pasinduabekoon9932 2 ปีที่แล้ว +2

    නියමයි අයියා සුපිරි video එක

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ඡයක්මවේවා..මල්ලි..🇱🇰🤝🇰🇷

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 ปีที่แล้ว +2

    Awadane nathuwa wada karala ath paya ahu wei bro parissamen wada karana welawata video karaddi😍

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහෝදරයා 🤝🇰🇷

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka 2 ปีที่แล้ว +2

    Elakiri ayye...mat 2023 exam liyanna ready wena gaman inne

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      උපරිමයෙන්ම මහන්සිවෙමු මල්ලි..වරදින්නෑ..යහපතක්ම වේවා..🤝🇰🇷

  • @sajithchathuranga3904
    @sajithchathuranga3904 ปีที่แล้ว +2

    තව කෙනෙක්ට එන්න පුළුවන් නෙ 😌😌😌 ඒක සුපිරි

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      👌🇰🇷

    • @stepbystep9541
      @stepbystep9541 9 หลายเดือนก่อน

      ඒ වචනෙනම් හිතට වැදුන බන්..

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +3

    •| Korean එන්වනම් මොනවද කරල එන්න හොද course.
    •| මොන වගෙ පැති වලින් ආවොත්ද ඉක්මනින් settle වෙන්න පුලුන්.
    •| (ඉක්මනින් සල්ලි හොයන්න පුලුන්) කියල විදි සහ Job, course... මොනව හරි තියනවද?

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ඔයාව ගන්න කම්පනි එකේ තමා වැඩ කරන්න වෙන්නේ...වෙල්ඩින් වගේ හොදයි..පසු කාලීනව වටිනව...මෙහේදී..ස්තුතියි මල්ලි 🤝🇰🇷

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +3

    Owath මිනුම් catagary ekatada machan.

  • @dilshanwithanachchi2109
    @dilshanwithanachchi2109 2 ปีที่แล้ว +1

    Ala. Jayen jaya.

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Thanks saho 🇱🇰🤝🇰🇷

  • @chamodlakshitha3311
    @chamodlakshitha3311 ปีที่แล้ว +2

    අනිවාරෙන් කෝස් එකක් කරලා තියෙන්න ඕනෙද අයියෙ එන්න ඕනෙ නම් 🙄

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      එහෙම නෑ...කොරියන් භාෂා විභාගය සමත් වෙන්න ඕන 👌🇰🇷

  • @chamilapriyadarshani9858
    @chamilapriyadarshani9858 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් වැඩ කරන්න

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      ස්තුතියි බෝහෝම..🇰🇷🙏🇱🇰

    • @chamilapriyadarshani9858
      @chamilapriyadarshani9858 2 ปีที่แล้ว +1

      ඔයාලා හොදින් ඉන්න ඕන,

  • @TOMXBITS
    @TOMXBITS 10 หลายเดือนก่อน +1

    කම්පැනි එන්න අවම ලකුනු කියක් ඔනිද කියන්නන්කො අයියෙ අනිවාරෙන්ම කියන්නකො❤❤❤❤❤😢

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      ගිය සැරේ 160/200

  • @Manushaprabath-jp3ot
    @Manushaprabath-jp3ot ปีที่แล้ว +1

    ❤❤❤

  • @dinindusanchi4808
    @dinindusanchi4808 หลายเดือนก่อน

    තේජු කුම් කුක්මින් කියන්නේ Etf Epf ne🙄

  • @hashansandaruwan555
    @hashansandaruwan555 ปีที่แล้ว +2

    Ayye sityzen ganna barida korea vala

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      පුලුවන්..exam කරල, නැතිනම් කොරියන් කෙනෙක් මැරිකරල,ස්තුතියි බෝහෝම 👌🇰🇷

  • @_fernando___10
    @_fernando___10 ปีที่แล้ว +1

    Aiye awrudu 4/8 giyata passe Korea wala aye agreement ghala tawa awrudu 5k vitara vada karahakida

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      පුලුවන් 👌🇰🇷

    • @_fernando___10
      @_fernando___10 ปีที่แล้ว

      @@apikoreangia adarei aiye thank you

  • @sithumini108
    @sithumini108 11 หลายเดือนก่อน +1

    AIya husband wife ekat wada karnna berid koriywe😒

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Puluwan 👌

  • @thanujaravisanka2125
    @thanujaravisanka2125 2 ปีที่แล้ว +1

    ♥♥

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ... thank u...🇱🇰🤝🇰🇷...

    • @aravindadahanayaka2263
      @aravindadahanayaka2263 2 ปีที่แล้ว

      Machan machin gana podi wistharayak denagann phone no eka poddak danawada loku udawak

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +1

    Ayyaaa mn kanndi danww dura penw adui korean kanndi dana aya unnwd erka awulkdaa

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      වර්න අන්ධතාවය බලනව..pass උනොත් OK.🇱🇰🤝🇰🇷

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      @@apikoreangia warnandatawa naa mn kanndi danww awulk naa neda ayya

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      Ayyee warnandatawa naa kanndi danww dura penw adui kanndi danww erka awulk maddaa

    • @ShanuxSrilanka
      @ShanuxSrilanka 2 ปีที่แล้ว

      @@hasithadilshan650 man danna widiyatanm awulk na..photo wagayak tynwa eke meda ilakkam tynwa ekakiynn puluwn nm admission eka denawa ...natnm den na

  • @madubashanamanamendra8
    @madubashanamanamendra8 2 ปีที่แล้ว +2

    Aiya ශිෂ්‍ය වීසා ගන්න බැරිda?

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      පුලුවන් මල්ලි..එහෙම එන අය ඉන්නව..
      🇰🇷🤝🇱🇰

    • @madubashanamanamendra8
      @madubashanamanamendra8 2 ปีที่แล้ว

      @@apikoreangia එක ගnath vido ekk kend deiya❤🌍 adarei🇰🇷

  • @kavishkasahan2377
    @kavishkasahan2377 2 ปีที่แล้ว

    Piliyandala dial ekak

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Yes brother..🇱🇰🤝🇰🇷

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 2 ปีที่แล้ว

    අයියෙ සාමාන්‍ය ඔහෙට එන්න එක්සෑම් කරල අවුරුදු කීයක් වගේ ලිස්ට් එකේ ඉන්න වෙයිද

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      List එකට වැටුනොත්..කොරියන් ආව වගේ තමා....මාසෙන්..අවුරැද්දෙන්...ඒක වෙනස් වෙනවා ...🇱🇰🤝🇰🇷

    • @raveeshasandeepa9293
      @raveeshasandeepa9293 2 ปีที่แล้ว +1

      @@apikoreangia තෑන්ක්ස් අයියෙ පුලුවන්නම් විතරක් කියනවද ඔහෙ සාමාන්‍ය සැලරි එක කොහොමද කියලා

  • @sana-gx5st
    @sana-gx5st 2 ปีที่แล้ว +1

    ❤️❤️