රාජිතටයි-විදුරටයි ව්‍යාපාරිකයෙක් බැනවදි-ලැජ්ජාවේ හින්සීරුවේ මාරුවෙන අන්දම බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @sajithmendis6388
    @sajithmendis6388 8 ชั่วโมงที่ผ่านมา +826

    කෝ මේ පාරත් මාලිමාව දිනවන අය❤🇱🇰🧭

    • @PriyanthaRA
      @PriyanthaRA 8 ชั่วโมงที่ผ่านมา +9

    • @indranichandra7458
      @indranichandra7458 7 ชั่วโมงที่ผ่านมา +8

      Kamon Malli. Malimaeata. Jawawa

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n 7 ชั่วโมงที่ผ่านมา +3

      Api

    • @sahradevi3317
      @sahradevi3317 7 ชั่วโมงที่ผ่านมา +3

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sududhoni8763
      @sududhoni8763 7 ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යෙන්ම ❤මාලිමාවට ජය

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 9 ชั่วโมงที่ผ่านมา +831

    විදුරට. රාජිතට. දුන් දේශනාව හැම චැනල් එකකම දෙන්න . සුපිරිම✌සුපිරි කතාවක්

    • @sunasilan6260
      @sunasilan6260 8 ชั่วโมงที่ผ่านมา +19

      මහත්තයා.මුනට.කියපු.කතාව.අපි.අගෙකරනව❤❤❤❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 8 ชั่วโมงที่ผ่านมา +7

      නියම මහත්මයෙක් 👍👍👍

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 8 ชั่วโมงที่ผ่านมา +6

      Niyamai❤❤❤❤❤❤❤❤❤

    • @SamanWeerakoon-d6d
      @SamanWeerakoon-d6d 7 ชั่วโมงที่ผ่านมา +1

      හරියටම හරි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @slarchitec
      @slarchitec 7 ชั่วโมงที่ผ่านมา +4

      උන් එක සෙට් එකේ බං. රැවටෙන්න එපා.

  • @ushansandeep3261
    @ushansandeep3261 8 ชั่วโมงที่ผ่านมา +687

    විදුරටයි රාජිතයි රිදෙන්න දීපු පුද්ගලයාට මගේ ගෞරවය🙏

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา +4

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 8 ชั่วโมงที่ผ่านมา +3

      Ai Mage❤❤❤❤❤❤❤

    • @LSeneviratne-tu4zn
      @LSeneviratne-tu4zn 7 ชั่วโมงที่ผ่านมา +1

      😂🎉🎉🎉

    • @nimalrathnasiri-gu1hh
      @nimalrathnasiri-gu1hh 7 ชั่วโมงที่ผ่านมา +5

      මුගෙනම කපල ඒකයි ද්දෙ දැම්මෙ

    • @slarchitec
      @slarchitec 7 ชั่วโมงที่ผ่านมา +8

      එයත් හැබැයි ඉස්සර යාලුවෙක් වගේ එකට හිටපු.

  • @SamanSamanabedda
    @SamanSamanabedda 7 ชั่วโมงที่ผ่านมา +49

    පියල් නිශාන්ත, අපි ඔබ ගැන අද පත්තරවලින් කියෙව්වා. දැන් අපිට/NPP පක්ෂයට ශක්තිමත් අල්ලස් කොමසාරිස්වරයෙක් සහ වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නවා. ඉතා ඉක්මනින් ඔවුන් ඔබව හමුවනු ඇත.

  • @isurusampath8647
    @isurusampath8647 7 ชั่วโมงที่ผ่านมา +17

    එකෙන්ම 5/6 ක බලය මාලිමාවට ❤

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 8 ชั่วโมงที่ผ่านมา +280

    මාලිමාව 160 වැඩිය ගන්න ඕනී,
    අපි දෙනවා මෙ සැරේ දුවන්නම,

    • @upulsisira6384
      @upulsisira6384 7 ชั่วโมงที่ผ่านมา +3

      200යි

    • @indradesilva4597
      @indradesilva4597 6 ชั่วโมงที่ผ่านมา +1

      Malimawa තනි ආණ්ඩුවක්

    • @Mahina12
      @Mahina12 6 ชั่วโมงที่ผ่านมา +1

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

    • @geethahetti4577
      @geethahetti4577 6 ชั่วโมงที่ผ่านมา +1

      Api malimawata❤❤

  • @RashikaAnthony
    @RashikaAnthony 9 ชั่วโมงที่ผ่านมา +804

    ලැජ්ජයි. ..සොබාදහමෙන් නඩු අහන්න පටන් අරන්..මාලිමවට නියත jaya👈👈

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 9 ชั่วโมงที่ผ่านมา +12

      ලල් මල්ලි නියමයි බන්දුල කුල්ල කුජිතෙ ඔබත් දුන්නද

    • @lilawahti6406
      @lilawahti6406 8 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @thusira55kumara7
      @thusira55kumara7 8 ชั่วโมงที่ผ่านมา

      මලිමවට පුක දිපන් වල් පරය

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา +1

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

    • @jayalankawarunakumara5560
      @jayalankawarunakumara5560 7 ชั่วโมงที่ผ่านมา +1

      මාලිමාව ට ජය වේවා!

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 9 ชั่วโมงที่ผ่านมา +589

    කළුකර දිස්ත්‍රික්කයේ ජනතාවනි මාලිමාව දිනවීමට වැඩ කරන්න.ජය වේවා.❤️❤️❤️❤️

    • @kumariuae3589
      @kumariuae3589 8 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryen
      Api hamoa ekathu wemu

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา +2

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

    • @sameebroo.1912
      @sameebroo.1912 8 ชั่วโมงที่ผ่านมา +5

      ජනාදිපතිවරනයෙදි චන්දය පාවිච්චි නොකරපු කෙනෙක් මම එකෙන්ම මේ පාර මාලිමාවට .☝️

    • @mohammedyousuf4442
      @mohammedyousuf4442 8 ชั่วโมงที่ผ่านมา +1

      Kalutara dis all muslims ape hondarabl anura kumara disanayaka yata.malimawata ❤❤❤❤❤❤❤❤❤

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 7 ชั่วโมงที่ผ่านมา

      මෙදාපාර නම් කළුතර අපි මේ හොරුන්ට රැවටෙන්නෙ නෑ..

  • @manelpedige1775
    @manelpedige1775 6 ชั่วโมงที่ผ่านมา +44

    නියම කොන්ද ඇති මහත්තයා thanks ජයවේවා ඔබට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @miulamiula328
    @miulamiula328 7 ชั่วโมงที่ผ่านมา +16

    හොදවැඩෙි උන්ට. ජයවෙිවා අනුර කුමාර ජනපති❤

  • @sujisaman7899
    @sujisaman7899 8 ชั่วโมงที่ผ่านมา +259

    විදුරටයි.. රාජිතටයි හරියටම කියලා දුන්න මහත්මයාට මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන උත්තමාචාරය.. මේදාපාර මිනිසුන් මොලයෙන් කල්පනා කරලා මාලිමාවෙන් පාර්ලිමෙන්තුව පුරවමු..❤❤❤

    • @udulaalawatte548
      @udulaalawatte548 7 ชั่วโมงที่ผ่านมา +4

      🙏❤️

    • @DilanChamara-c3x
      @DilanChamara-c3x 6 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @SarathRajapaksha-t3d
      @SarathRajapaksha-t3d 6 ชั่วโมงที่ผ่านมา +3

      එකම පක්ශෙ අය කොටාගන්නව

    • @markxavior
      @markxavior 6 ชั่วโมงที่ผ่านมา

      Muth horunge ekek kulal ka gattata

    • @sujathadesilva9900
      @sujathadesilva9900 6 ชั่วโมงที่ผ่านมา

      නියමයි

  • @boxerforlife6470
    @boxerforlife6470 9 ชั่วโมงที่ผ่านมา +289

    ඕකුන් එකෙක්ට එන්න දෙන්න එපා ........පාර්ලිමේන්තුව පැත්තට.මාලිමාවට ජය ❤❤❤,

    • @NilminiFarnando
      @NilminiFarnando 9 ชั่วโมงที่ผ่านมา

      @@boxerforlife6470 ඔයි එලවන්න හදන එවුන් කවුද කියලාත් හොයලා බලන්න සහොදරයා මාලිමාවට ජය

    • @chapamaduwanthikodikara4511
      @chapamaduwanthikodikara4511 8 ชั่วโมงที่ผ่านมา +1

      ජය වේවා

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 9 ชั่วโมงที่ผ่านมา +262

    හරිම ආඩම්බරයි මිනිස්සුනේ 🤗 ආදරණීය මාලිමාවට ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

    • @jayalankawarunakumara5560
      @jayalankawarunakumara5560 7 ชั่วโมงที่ผ่านมา

      මාලිමාව ට ජය වේවා!

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 6 ชั่วโมงที่ผ่านมา

      ​@@thushanthasilva5323​ බලාගෙන ඔය අනුන්ට ඉල්ලන හෙන තමන්ට වදිනවා අනිත් පැත්තට😊
      මොකද ඇස් දෙකෙන් දැක්ක ද ඔයා අනුර කුමාර බෝම්බෙ දළදා මාලිගාවෙන් තියනවා😂😂
      හෙන නෙමෙයි යකෝ ඇස් පොට්ට වෙලා යයි දළදා වහන්සේව ගාවගෙන කරන අහේතුක චෝදනා වලට 😂😂
      ඊටම එහෙනම් ඒ තරම් පව්කාර වැඩක් කරානම් වර්තමාන ජනාධිපතිවරයාට ඉක්මන් ප්‍රතිවිපාක ලැබිලා තියෙන්න එපැයි, ඔක්කොම හරි උබලා වගේ ඇහින් දුටුව ගානට බින්න ඇද බාන උන් නම් වද වෙලා යන්න ඕන, ඇයි ඉතින් හිතේ තියෙන්නෙම බොරුව වංචාවනෙ😢😢

  • @priyanikatipe2917
    @priyanikatipe2917 7 ชั่วโมงที่ผ่านมา +26

    උත්තරීතර පාර්ලිමෙන්තුවට උත්තරීතර අයට පමනයි
    යන්න පුලුවන්
    සොබා දහම එ කාර්ය කරයි
    මාලිමාවට අති විශිශ්ට ජයක්

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 7 ชั่วโมงที่ผ่านมา +9

    කව්රු කොහොම කතා කිව්වත් මාලිමාමාවට අවස්ථාවක් ජනතාව ගෙ පැත්තෙන් ලැබෙනවා....ඒක ස්ථීරයි ලාල් අයියෙ

  • @Npphorana
    @Npphorana 9 ชั่วโมงที่ผ่านมา +562

    විදුර මගේ ගමේ.... 😂😂 නියමයි සතුටුයි කෙලින් කතා කරපු එවුන් සෙට් එකට ඩබල් සැලියුට් මගෙන් හොදේ....🙏🙏🙏👍👍👍👍

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 9 ชั่วโมงที่ผ่านมา +5

      ❤🎉❤🎉❤🎉❤

    • @Npphorana
      @Npphorana 9 ชั่วโมงที่ผ่านมา

      @@nadesgajayskodi6863 ❤❤❤🧭🧭🧭🧭👍👍👍🙏🙏

    • @Npphorana
      @Npphorana 9 ชั่วโมงที่ผ่านมา

      @@nadesgajayskodi6863 ඔයා හොරණ ද සහෝදරයා ?

    • @RavinduRanapaksha
      @RavinduRanapaksha 8 ชั่วโมงที่ผ่านมา +3

      Pukàthami mahindata kadegiya

    • @dilanmahendra3980
      @dilanmahendra3980 8 ชั่วโมงที่ผ่านมา +5

      Uta thiyenne wenama arias ekk😂

  • @kingphone8251
    @kingphone8251 9 ชั่วโมงที่ผ่านมา +455

    හොද ජනාධිපති කෙනෙක් රටේ මුල් පුටුවට ගියාම මිනිස්සුත් කොන්ද පණ ඇතුව කථා කරන්න පටන් අරන්

    • @arikularathna8461
      @arikularathna8461 8 ชั่วโมงที่ผ่านมา +4

      Supiri

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 8 ชั่วโมงที่ผ่านมา +3

      Janadipathy hoda wenna oni ne කෙලින් katha කරන්න.. Hoda උත්පත්තියක්.. තියෙන්න... One....කොන්ද පන athy.....අපි කවදත්.. කෙලින් katha karapu.. පක්ෂ walata කඩේ යන්නේ nathy... Aya...මුන්ව අපිටනම් විහිලු..

    • @dilanmahendra3980
      @dilanmahendra3980 8 ชั่วโมงที่ผ่านมา +4

      Minissunge konda pana thiyana ekak newei. Muge nama kapapu kathawakne kiyanne

    • @kumarikuwait2359
      @kumarikuwait2359 8 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @MohammedFaalil
      @MohammedFaalil 8 ชั่วโมงที่ผ่านมา

      ❤​@@dilanmahendra3980

  • @pali516
    @pali516 8 ชั่วโมงที่ผ่านมา +200

    තට්ටයගේ මුහුණ දැක්කම සහ කථාවෙන් පේනවා මැරවරයෙක් බව. මහඡනයා බල බල ඉන්නේ සඡබයට රැවටෙන්න.
    මාලිමාවට ඡන්දය දී නව යුගයක් බිහිකරමු.

    • @jayalankawarunakumara5560
      @jayalankawarunakumara5560 7 ชั่วโมงที่ผ่านมา +6

      මාලිමාව ට ජය වේවා අනිවාර්යෙන්ම

    • @udenichandrika1398
      @udenichandrika1398 6 ชั่วโมงที่ผ่านมา

      ජගත් kiyannwth මංකොල්ල karayek thamai malimawata jaya

    • @niroshalwis7525
      @niroshalwis7525 6 ชั่วโมงที่ผ่านมา

      මු මතුගම මංකොල්ල කාරයා

  • @Somapalagallage
    @Somapalagallage 7 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට නියත වශයෙන්ම ජයග්‍රහණය ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mathi4002
    @Mathi4002 7 ชั่วโมงที่ผ่านมา +20

    එකෙන්ම මාලිමාවට අපි 😻😻සජබෙට දීපු අයත් මේ පාර මාලිමාවට 🔥

    • @tharindumaduzan2405
      @tharindumaduzan2405 7 ชั่วโมงที่ผ่านมา +4

      සජබෙට දුන්නේ බීෂනයක් ඇතිවෙයි කියන බයට ඒ උනාට ඇත්ත බීෂනේ පතුරුවා තියෙන්නේ මෙයාලා , අනිවාර්යයෙන්ම අනුරගේ මේ ප්‍රගතිශීලී උත්සාහයට සහය දෙනවා

  • @PrabodhaSajeevani
    @PrabodhaSajeevani 9 ชั่วโมงที่ผ่านมา +151

    ලොකු කකුලුව කෙලින් යද්දී පොඩි කකුලුවො කෙලින් යනවො මෙකයි වෙනස අට අනුරට ❤❤මාලිමාවට ජය වේවා

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 9 ชั่วโมงที่ผ่านมา +75

    මාලිමාව ට 5/6ක බලයක් ලබා දෙමු අපෙ රට ලොකයෙ හොදම රට කරමු උගත්, බුද්ධිමත්,ගුණ ගරුක ජනතාවක් සිටින රටක් බිහිකිරීමට අනුර ජනාධිපති තුමාට නිවැරැදි මාලිගාවෙන් පාර්ලිමේන්තුව පුරවා අවුරුදු පහකට මෙහා අනිවාර්යයෙන්ම හොදම රටක් කරනවා අපි අනිවාර්යයෙන්ම ජන්දය දි අපි අපෙම රට ගොඩ දාමු

  • @Beautifulthings638
    @Beautifulthings638 9 ชั่วโมงที่ผ่านมา +160

    පොලිසියත් පාඩුවේ ඉන්නවා. නියමයි දැන් වෙනස

    • @NissankaGnanathilaka-ix8fs
      @NissankaGnanathilaka-ix8fs 8 ชั่วโมงที่ผ่านมา +2

      සෙල්ලමි බැ

    • @Mahina12
      @Mahina12 6 ชั่วโมงที่ผ่านมา +1

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 6 ชั่วโมงที่ผ่านมา +1

      Indha Venawa 😂😂😂...Hodha velavakata gewwe netthe😂😂😂

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 7 ชั่วโมงที่ผ่านมา +56

    නියමයි ...සහොදරයා .මාලි මාවට ❤❤❤❤ ජය වේවා

  • @RukmaniPerera-xm1jy
    @RukmaniPerera-xm1jy 6 ชั่วโมงที่ผ่านมา +4

    සහෝදරයා ඔබට අපේ හද පිරි ස්තූතිය. නියමයි 👍👍👍👍 රාජිත කියන්නේ ජරා සතෙක්.. .. මාලිමාව ට ජය වේවා..

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 9 ชั่วโมงที่ผ่านมา +374

    නියමයි පට්ට ඔකුන්ට ගහාලා එලවන්න ඔනා
    වෙන්න ඔනා දෙවල් වෙමින් පවතිනවා
    ඔහොම යමු
    මාලිමාවට ජයවේවා

    • @spathipathi
      @spathipathi 9 ชั่วโมงที่ผ่านมา +4

      ලැබෙයි ලබ්බ උඹල ට

    • @yvonnefernando6504
      @yvonnefernando6504 8 ชั่วโมงที่ผ่านมา +1

      Npp Jayawewa​@@spathipathi

  • @JP19455
    @JP19455 9 ชั่วโมงที่ผ่านมา +281

    අම්මෝ සහෝදරයා එළකිරි!!!😄😁😄👍🏻❤️

  • @jayanthaperera7194
    @jayanthaperera7194 9 ชั่วโมงที่ผ่านมา +173

    කොන්ද පණ තියන ජනතාව දැන් කවුරුත් දන්නවා මුන් කරපූ දේවල් අඩම්බරයි සහෝදරයා ඔබලාගේ ගැන

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา +1

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

    • @SujithPriyantha-l5w
      @SujithPriyantha-l5w 6 ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr 6 ชั่วโมงที่ผ่านมา +23

    ඔය එකෙක්වත් වැඩක් නෑ මලිමාවට ජයෙන් ජය ස්ථීරයි👍👍❤️❤️❤️

  • @danushdarsh3793
    @danushdarsh3793 7 ชั่วโมงที่ผ่านมา +28

    සුපිරි හැමොම මේ වගේ වෙන්න මිනිස්සු .දිට්ඨධම්මවේදනීය කර්මය .සතුටුයී

  • @NIhal436
    @NIhal436 9 ชั่วโมงที่ผ่านมา +114

    දිට්ට දම්මවේදනීය කර්මය රාජිත ට විදුරට

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

  • @sriyasrimali4400
    @sriyasrimali4400 8 ชั่วโมงที่ผ่านมา +111

    මාලිමාව වැඩිම පිරිසකගෙන් පාර්ලිමේන්තුව පුරවමු හොරු දූෂිත යන් පන්වමු.මාලිමාවට ජය වේවා

    • @jayalankawarunakumara5560
      @jayalankawarunakumara5560 7 ชั่วโมงที่ผ่านมา +2

      මාලිමාව ට ජය වේවා !

    • @jayalankawarunakumara5560
      @jayalankawarunakumara5560 7 ชั่วโมงที่ผ่านมา +2

      මාලිමාව ට ජය වේවා !

    • @merilkurera7815
      @merilkurera7815 6 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 9 ชั่วโมงที่ผ่านมา +85

    අපේ පන තියෙනකන් අපි මාලිමාවට අනිවාර්‍යෙන්ම . මාලිමාවට 🧭 ජය වේවා🇱🇰

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 ชั่วโมงที่ผ่านมา

      පන්සල් ගිනි තියනවා දානෙ නැ රට ලේ විලක් වෙනවා පෙරහර කරන්න දෙන්නේ නැ කියලා ජනතාව රටවපු එවුන්ට නම් සියුරු දාරියෝ අපායෙ ගිනි දැල් වලට තමා යන්නේ බොරු මුසාවාදා කියලා ජනතාව මුලා කලා ට ..

    • @christineponweera448
      @christineponweera448 6 ชั่วโมงที่ผ่านมา

      Thanks 👍👍

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 7 ชั่วโมงที่ผ่านมา +23

    අයියේ නියම උත්තරයක් දුන්නේ ❤රාජිත ට හා වීදුර ට

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 7 ชั่วโมงที่ผ่านมา +33

    මම දැකපු නියම සිංහයෙක් 👍👍👍👍👍

    • @sankapathirathna3358
      @sankapathirathna3358 6 ชั่วโมงที่ผ่านมา

      සිහිබුද්දියෙන් අහපන් 🤣

    • @prabhathmaduranga7285
      @prabhathmaduranga7285 6 ชั่วโมงที่ผ่านมา

      මූ උගේ වාසියට කෑ ගහන්නෙ ඌ.. හොදට ඇහුවනම් තේරෙනවා..😂😂

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 9 ชั่วโมงที่ผ่านมา +135

    මේ සහෝදරයා නෑ ගහන්නෙ රටට වෙච්ච අසාධාරණයට ද😢, නැත්නම් එයාට වෙච්ච අසාධාරණයට ද. කොහොම උනත් මාලිමාව ට ජන්දය දී රටට යහපතක් කරමු. මාලිමාව දිනේවා දිනේවා දිනේවා, රටට යහපතක් වේවා හැමෝටම තෙරුවන් සරණයි

    • @nilunilu4025
      @nilunilu4025 8 ชั่วโมงที่ผ่านมา +1

      දෙකටම වගේ නේ😊

    • @lasindudananjaya6097
      @lasindudananjaya6097 8 ชั่วโมงที่ผ่านมา +9

      මේයාට නාමයොජන දුන්නේ නති නිසාලු 😂

    • @RumyPray
      @RumyPray 8 ชั่วโมงที่ผ่านมา +4

      එයාට උන අසාදාරණක් නිසා😂😂.කව්ද එයාගේ නම? කොහොම උනත් හිත රිදිල්ල හින්දා හොඳට අහගත්තා.

    • @priya1736
      @priya1736 8 ชั่วโมงที่ผ่านมา

      එයාට මොකක්ද වෙලා

    • @XxCc-w9e
      @XxCc-w9e 8 ชั่วโมงที่ผ่านมา

      ❤🙏☺️

  • @thusithabandara3464
    @thusithabandara3464 9 ชั่วโมงที่ผ่านมา +143

    මුන් එකතුවෙලා හොරා කන්න තමයි ලෑස්ති මුන් එකෙක්වත් ඡන්දේ දෙන්න එපා. අනුරට ජය මාලිමාව ජය මාලිමාව ජය

    • @Kumary-o5t
      @Kumary-o5t 9 ชั่วโมงที่ผ่านมา +2

      හැමෝම මාලිමාවට ජය ලබාදෙන්න

    • @sasindulakshan2613
      @sasindulakshan2613 6 ชั่วโมงที่ผ่านมา

      Aniw ❤️👍

    • @sasindulakshan2613
      @sasindulakshan2613 6 ชั่วโมงที่ผ่านมา

      Sajaba karay pacc

  • @linalina7802
    @linalina7802 8 ชั่วโมงที่ผ่านมา +91

    මේ වීඩ්යෝ එක නම් ලෝක ප්‍රසිද්ධ කරන්න ඕන පොලීසියත් බලන් සිටිද්දී රෙදි ගැලවෙන්න කිව්වෙ ආදරනීය ජනතාවනි ජය වේවා

    • @wajiradesilva9441
      @wajiradesilva9441 6 ชั่วโมงที่ผ่านมา

      A miniha kagahanne uta namayojana dila na ugen wada aragana eke tharahata nathuwa minissunta adare nisa nemei rajitha widura kohomath me para gedara

  • @NiranjalaPreethimali
    @NiranjalaPreethimali 8 ชั่วโมงที่ผ่านมา +40

    සුපිරි වැඩක් සුපිරි නියම කොන්දක් එල එල එල

  • @davepeera1247
    @davepeera1247 7 ชั่วโมงที่ผ่านมา +22

    රාජිතට බැන්නේ අරූට නාම යෝජනා දීපු නැති නිසා.. නැත්නම් ඌ අදත් රාජිතගෙ ගුණ වයනවා . මුන් ඔක්කොම කුණු ගොඩට දාමු

    • @Sulochan-v6j
      @Sulochan-v6j 7 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත

    • @pkegodage6739
      @pkegodage6739 6 ชั่วโมงที่ผ่านมา +1

      Yes

  • @eksilananda6819
    @eksilananda6819 9 ชั่วโมงที่ผ่านมา +139

    මාලිමාවට ජයවෙිවා

    • @hiranrangana9403
      @hiranrangana9403 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 පට්ට හොරා

    • @Mathi4002
      @Mathi4002 7 ชั่วโมงที่ผ่านมา

      ​@@hiranrangana9403 කවුද හුත්තෝ හොරා උබලගේ උන්නේ හොරු 😹😹💔💔

    • @mugunthaningram3331
      @mugunthaningram3331 7 ชั่วโมงที่ผ่านมา +1

      ​@@hiranrangana9403hora kawda Sajith Ranil Rajapakshala
      Moda moosalaya

  • @rajidu5268
    @rajidu5268 9 ชั่วโมงที่ผ่านมา +96

    නියම කොල්ලෙක් බැන්න එකා පියල් මේපාර ගෙදර
    මාලිමාවට 8ක් ශුවර් ❤

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 8 ชั่วโมงที่ผ่านมา +4

      අයියෝ piyal වැඩක් naa😊

    • @AsankaSenarathna-dz5pm
      @AsankaSenarathna-dz5pm 8 ชั่วโมงที่ผ่านมา

      Piyal kaluthara kohatada danna naha kara ma para gadaratama wala ena pau හිනා යනවා oi .........................

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 ชั่วโมงที่ผ่านมา +2

      රන්ජා කොහෙද බන් හොදයි කියන්නේ අන්න ඌ කවුද කියලා ධර්ශන හදුන්ගොඩ කිව්වා සේපාල් සමඟ ඕශද හේරත් කිව්වා අලි රාජාගෙ පක්ෂය

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 9 ชั่วโมงที่ผ่านมา +147

    අම්මෝ අම්මෝ නියමයි නියමයි ....

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

  • @JayaminaprabasaraKulathunga
    @JayaminaprabasaraKulathunga 7 ชั่วโมงที่ผ่านมา +9

    ස ජ බෙ වෙන අයට බැන්නට ඔයලත් එ් මතදා තමයි. එ් ඔඩො ක්කුවෙිම තම.තමන්ගෙ වාසිය අවුල්ගියාම මාධජ්‍ය මාධ්‍ය ඉදිරියෙ රගනව ❤මාලිමාවට ❤ජය.

    • @lalaninonis7240
      @lalaninonis7240 6 ชั่วโมงที่ผ่านมา

      හරි දැන් එයාලගෙ වැරදි දැකලා නේ බැන්නෙ ඒකට ගරු කරන්න

  • @anushkarajeev5922
    @anushkarajeev5922 7 ชั่วโมงที่ผ่านมา +5

    රටේම බහුතර ජනතාවගේ මතය ඕකම තමයි ❤

  • @lakshmiwickramalathahathur1668
    @lakshmiwickramalathahathur1668 8 ชั่วโมงที่ผ่านมา +62

    සුපිරි සුපිරි අපි මාලිමවට අනුර සහොදරයාට ඡය වේවා

    • @prasanthaperera796
      @prasanthaperera796 8 ชั่วโมงที่ผ่านมา +1

      මුන්ට ඡන්දෙ දෙන්නේ ponnayo විතරයි

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 9 ชั่วโมงที่ผ่านมา +124

    ❤ලංකාවේ සිටින සියලු බුද්ධිමත් පුරවැසියන්ගෙන් මං කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ මහ මැතිවරණයේදී ඔබගේ වටිනා ඡන්දය ❤භාවිතා කරන විට පක්ෂ දෙස බලන්න එපා පාට දෙස බලන්න එපා❤පවුල් දේශපාලනය දෙස බලන්න එපා❤පුද්ගලයන් දෙස බලන්න එපා නළුවන් ගැන බලන්න එපා නිළියන් ගැන බලන්න එපා රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න මේ රටේ අහිංසක දරුවන්ගේ අනාගතය ගැන හිතන්න❤අපගේ ජනාධිපතිතුමා මේ වන විට රට දියුණු කිරීමටත් දූෂිතයන්ට දඬුවම් දීමටත් මේ කරගෙන යන සත් ක්‍රියාවට ඔබගේ උතුම් දායකත්වය වටිනා ඡන්දය ලබා දෙන්න❤නැතිනම් විපක්ෂය බලගතු වුණොත් අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා ගේන සෑම අණ පනතකටම විරුද්ධව ඔහුගේ ඡන්දය ලබා දී මේ කරන සියලු දේ විනාශ කර දමාවි මාලිමාවේ කෙනෙකුට පමණක් ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න ඒ රට වෙනුවෙන් කරන උතුම් සත් ක්‍රියාවකි

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 9 ชั่วโมงที่ผ่านมา +8

      හරියට හරි.

    • @newrecipes3466
      @newrecipes3466 8 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යෙන්ම අපි මාලිමාවට

    • @XxCc-w9e
      @XxCc-w9e 8 ชั่วโมงที่ผ่านมา +3

      ❤🙏☺️❤️❤️🙏🙏☺️☺️

    • @KawshalyaPriyangani
      @KawshalyaPriyangani 7 ชั่วโมงที่ผ่านมา +2

      🎉 අපි මාලිමාව ට

    • @Sandayathushari-um9gv
      @Sandayathushari-um9gv 7 ชั่วโมงที่ผ่านมา

      Aniwaren API anurata ❤❤❤❤malimawata jayawewa❤❤❤❤❤

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639 8 ชั่วโมงที่ผ่านมา +67

    පූද්ගලික ප්‍රශ්නයකට බනින්නේ...උන් ඔක්කොම එක සෙට් එකේ උන්😊😊

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 8 ชั่วโมงที่ผ่านมา +5

      ow e kenawa kapala nesai tharaha gehen theyenne me comment karana ayagen oyata wethrai eka therune 😊

    • @slarchitec
      @slarchitec 7 ชั่วโมงที่ผ่านมา +1

      එකනම් ඇත්ත

    • @jayalankawarunakumara5560
      @jayalankawarunakumara5560 7 ชั่วโมงที่ผ่านมา +4

      ඌ බනින්නෙ උගේ නාමයෝජනා ප්‍රශ්නයකට.🤣අපි අහුවෙයි ඕවට. 😂😂😂මාලිමාව ට ජයවේවා!

    • @chandimakekulandalavithana2639
      @chandimakekulandalavithana2639 6 ชั่วโมงที่ผ่านมา +1

      @@roshaniwadiga6886 👋

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 6 ชั่วโมงที่ผ่านมา +2

    රාජිත ට බනින උනුත් ඒ quality ය මයි .මාලිමාවට ජය වෙවා.

  • @chamindathilakasiri1389
    @chamindathilakasiri1389 7 ชั่วโมงที่ผ่านมา +10

    සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී .. මහජනතාවට ,රටට ජයවේවා !

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 9 ชั่วโมงที่ผ่านมา +64

    අද තාම දැක්කෙ රාජිතයට රැවෙනවා නියමයි ඔකුන්ට ඔහොම වෙන්න ඕනි කාලකණ්ණින්ට 🤣🤣

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 9 ชั่วโมงที่ผ่านมา +80

    හරියටම කිවුවා ඒ මහතාට ජාතියේ ප්රනාමය

  • @newrecipes3466
    @newrecipes3466 8 ชั่วโมงที่ผ่านมา +36

    මාලිමාවට ජයවේවා!❤❤❤❤❤
    අපිට ස. ජ. බ ඕනේ නැහැ, මාලිමාවෙන්ම පාර්ලිමේන්තුව පුරවමු, අපේ අනුර ජනපති තුමාට ජයවේවා!

  • @sududhoni8763
    @sududhoni8763 7 ชั่วโมงที่ผ่านมา +6

    ජනතාවට මිසක් නුබලාට නුබලා දිනවන්න බැ මාලිමාවට ❤ ජයවෙිවා❤ ❤

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 7 ชั่วโมงที่ผ่านมา +2

    දැන් තමයි මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් වුනා මාලිමාවට ජයවෙිවා ❤ ❤❤

  • @maneljayarathna4534
    @maneljayarathna4534 9 ชั่วโมงที่ผ่านมา +120

    ජය වේවා සහෝදරයා

    • @thushanthasilva5323
      @thushanthasilva5323 8 ชั่วโมงที่ผ่านมา

      ....අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 8 ชั่วโมงที่ผ่านมา +72

    කොන්ද පණ ඇති උදාර සහෝදරයෙක්......!!!!! නියමයි අන්න එහෙම තමයි ඉන්න ඕනේ.....!!!!! ජයවේවා....!!!

    • @bashawauganimu369
      @bashawauganimu369 8 ชั่วโมงที่ผ่านมา +2

      ඌට නාමයෝජනා දීලා නෑ

  • @Tryandreams
    @Tryandreams 9 ชั่วโมงที่ผ่านมา +86

    මාලිමාව වටා එක්තු වන 🎉🎉🎉

  • @labudewa5553
    @labudewa5553 6 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති අරමුදල් වන්චාව ලක්ශ100 රාජිත

  • @donakanthi8684
    @donakanthi8684 6 ชั่วโมงที่ผ่านมา +1

    කොන්ද පන ඇති කෙනෙක් respect සහෝදරයා ❤

  • @nayanadayangani7007
    @nayanadayangani7007 9 ชั่วโมงที่ผ่านมา +48

    කනගාටුයි අපි හැමෝම මාලිමාව ට. ජයවේවා මාලිමාව අනිවාර්යයෙන් ම දිනනවා akd ට ජයවේවා ❤❤❤❤❤❤

  • @India-gs6mj
    @India-gs6mj 9 ชั่วโมงที่ผ่านมา +49

    ඔන්න වෙනස හැමදාම නත්තල් නැහැ .කියන්න්නෙ ඕකට තමයි.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 9 ชั่วโมงที่ผ่านมา +58

    මාලිමාවට පාර්ලිමේන්තුවේ ආසන150ක් (2/3)බලයක් ලබා දෙමු හරිනිඅමරසුරිය නැවතත් අගමැතිනිය කරමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 ชั่วโมงที่ผ่านมา +1

    එල එල මුන් ඔක්කොම ටික කුණු ගොඩවල් බේරෙ වැවටවත් දමන්න හොඳ නැහැ . මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා .

  • @ribji34
    @ribji34 7 ชั่วโมงที่ผ่านมา +10

    විදුරටයි, රාජිතටයි කන කිස්කන්න ගහපු මහත්තයට 👉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Mahina12
      @Mahina12 6 ชั่วโมงที่ผ่านมา

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 9 ชั่วโมงที่ผ่านมา +107

    ජයවේවා... මාලිමාවට...... මහගෙදර ලයිට් නෑ.

  • @ChandrasenaHewawaduge
    @ChandrasenaHewawaduge 9 ชั่วโมงที่ผ่านมา +29

    නියමයි.සහෝදරය. මාලිගාවට. විසිස්ටඦයක්

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 9 ชั่วโมงที่ผ่านมา +30

    මොන වෙස් මුහුනු බැදන් ආ වාත් අපි npp ♥️

  • @madu.992
    @madu.992 7 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරි ආ❤❤❤❤❤❤❤

  • @merilkurera7815
    @merilkurera7815 6 ชั่วโมงที่ผ่านมา +1

    ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවමු..

  • @samanthaacademy5071
    @samanthaacademy5071 9 ชั่วโมงที่ผ่านมา +32

    එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤❤

  • @NilminiFarnando
    @NilminiFarnando 9 ชั่วโมงที่ผ่านมา +49

    මේ ව්‍යාපාරිකයා කවුද කියලාත් දන්නෝ දන්නවා එකයිනේ හැමදාම පරාද මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

    • @XxCc-w9e
      @XxCc-w9e 8 ชั่วโมงที่ผ่านมา +2

      කවුද මේ ව්‍යාපාරිකයා මොනවද කරන්නේ කොහෙද ඉන්නේ? මොකද දැක්කෙ අදයි ඒකයි අහන්නේ දන්නේ නෑ දැනගන්නත් එක්ක

    • @NilminiFarnando
      @NilminiFarnando 7 ชั่วโมงที่ผ่านมา

      ඔබ කොහෙද

    • @XxCc-w9e
      @XxCc-w9e 7 ชั่วโมงที่ผ่านมา

      @@NilminiFarnando උපන් ගම අනුරාධපුරේ විවාහ වෙලා ඉන්නේ කොළඹ දැන් ඉන්නේ රට

    • @NilminiFarnando
      @NilminiFarnando 7 ชั่วโมงที่ผ่านมา

      @@XxCc-w9e මේයා මතුගම කලුතර දිස්ත්‍රික්කයේ නම ජගත් විතානගේ

  • @udithasandaruwan7568
    @udithasandaruwan7568 9 ชั่วโมงที่ผ่านมา +29

    කෙන්ද කෙලින් තියන් කත කරපු එ මිනිස්සුන්ට මගෙ ගෞරවය 🙏🙏

  • @lolithamadushanka3086
    @lolithamadushanka3086 7 ชั่วโมงที่ผ่านมา +1

    පියල් ලැලි ගේදරක සිට මහා මන්දිර වතුපිටි රැසක හිමිකරු නැවතත් පාර්ලිමේන්තුවට

  • @SusanthaGamage-o4i
    @SusanthaGamage-o4i 6 ชั่วโมงที่ผ่านมา

    නියමයිනේ mahathayo oya konda kalin thiyan ragithatai viduratai niyamata පිළිතුරක් dunna malimawata jaya wawa

  • @southerncom2071
    @southerncom2071 9 ชั่วโมงที่ผ่านมา +50

    ජාතික ජනබලවේගයට ජයවේවා...

  • @Hirushimendis
    @Hirushimendis 8 ชั่วโมงที่ผ่านมา +29

    Respect කිව්ව කතාවට💯💯.උන්ලා අඬන්න බැරිකමට හිනා වෙවිි හිටියේ😂😂😂

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 9 ชั่วโมงที่ผ่านมา +33

    නියමයි සහෝ නිර්භීත ලෙස හොරුන්ට හොරා කියලා කියපු එකට

  • @hanifahamed1692
    @hanifahamed1692 6 ชั่วโมงที่ผ่านมา

    බය නැතුව ඉන්න මෙදා සැරේ දෙනවා මුන්ව ගෙදර යවනවා අනිවාර්යෙන්ම. 👍👍👍👍

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 6 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ආසන 110 - 120 අතර..
    සජබ - ආසන 50 -60 අතර
    UNP - ආසන 01 - 10 අතර
    පොහොට්ටුව - 01
    දිලිත් පක්ෂය - 01
    ඉතිරිය දෙමල පක්ෂ
    සහ ඉතිරිය ජාතික ලැයිස්තු

  • @florenceherath3732
    @florenceherath3732 8 ชั่วโมงที่ผ่านมา +23

    ඔන්න නියම එඩිතර සිංහල ජනතාව හැංගි හොරානැ දුන්න නියමෙට සහෝදරයා ජේසු පිහිටයි🙏

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 9 ชั่วโมงที่ผ่านมา +14

    හොද පාලකයෙක් ආවාම රටෙ මිනිස්සු භය නැතිව කතා කරනවා.අනුරට ජය

  • @kumarikuwait2359
    @kumarikuwait2359 8 ชั่วโมงที่ผ่านมา +21

    නියමයි සහෝදරයා මාලිමාවට ජය වේව ඕකුන් සත්තුම තමයි ලැජ්ජ නැතිව ආයෙ ඵනව

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 7 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි. මේ හොරු රැලට ඡන්දෙ දෙන්න එපා. මාලිමාවෙන් වැඩිම නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු වට යවමු.

  • @SLNEWBRAND
    @SLNEWBRAND 7 ชั่วโมงที่ผ่านมา +3

    නායකයෝ බිහිවෙලා විදෙස් ණය අරගෙන රටක් කරලා වැඩක් නැ . ණය ගෙවන්න වෙන්නේ රටේ තියෙන සම්පත් ව්කුණලා . හිතන තරම් ලේසි නැ ණය අරගෙන තියෙන ව්දිහට ගෙවන්න එ මොකද අපේ රටට ඩොලර් ලැබෙනවාට වැඩිය ඩොලර් වියදම් වැඩි . 2028 ඉදන් ණය ගෙවන්න නම් අපේ රටේ ඩොලර් සංචිත අඩුම තරමේ බිලියන 20 වත් තිබෙන්න ඕන . අපේ රටට ඉදිරිට ඕන ඩොලර් වියදම් වලට වැඩිය රටට දැනට ලැබෙන ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩි කරගැනිමට ඉක්මන් වැඩ පිළිවෙලක් කවුරු උනත් බලයට එන අය එය තමා ක්‍රියාත්මක කරන්න ඕන . ණය ණය කවදා වෙනකල් මෙහෙම ණය අරන් මේ රට දියුණු කරන්න පුලුවන් වෙයිද . අපි හිතන තරම් රටේ ඉදිරි ගමන මොනවගේ වෙයිද කියලා බුද්ධිමත් ව ගොඩාක් දුර හිතන අයට එ බව අවබෝධ වෙව් කියලා මම හිතනවා 🤔

    • @wajiradesilva9441
      @wajiradesilva9441 6 ชั่วโมงที่ผ่านมา

      Oka hithune nadda mechchara Kal Naya gaddi nida genada hitiye ranil Naya Kadu gahana kota gewanna wenawa kiyala mathaka une nadda eda kata arune natte ai

  • @малинкидом
    @малинкидом 9 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි සුපිරි කතාව වල් පාහර අවලන් අවජාතක හොරදෙටුවෝ රාජිත විදුර කොහොම ද දැන් සැපද???😂😂😂

  • @pathiranagedulmini8708
    @pathiranagedulmini8708 9 ชั่วโมงที่ผ่านมา +30

    ජයවේවා මාලිමාවට

    • @Amdimuthu
      @Amdimuthu 8 ชั่วโมงที่ผ่านมา

      Horu tikA avith me dawas wala lakunu daganna Balay janathawani rawetenna epaa.malimaawata jaya wewa!

  • @PasinduDulanj
    @PasinduDulanj 9 ชั่วโมงที่ผ่านมา +46

    කතා කරන සහෝදරයට ජයවේවා

  • @madusankakurera1218
    @madusankakurera1218 6 ชั่วโมงที่ผ่านมา

    විදුරයි ,රාජිතයි කොහොම ඉවසන් හිටියද අර වචන ටික කියන කොට ,බුදු අම්මෝ මට දැනුන ලෑජ්ජාවා 😢😢😢

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 7 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම මාලීමාවට දීපල්ලා හොරුන්ටම දීලා කෙලෝ ගන්න එපල්ලා

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 9 ชั่วโมงที่ผ่านมา +20

    මාලිමාවට ජයවෙවා .සෑමදෙනාම මාලිමාවට ජන්දය දෙන්න

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 9 ชั่วโมงที่ผ่านมา +37

    නියමයි නියම සිංහයෙක්

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 8 ชั่วโมงที่ผ่านมา

      ඔන්න පිරිමි .❤❤❤

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 9 ชั่วโมงที่ผ่านมา +27

    ❤🎉 ජයවේවා කතා කල මහත්තයා ට.. නියම හයිය..

    • @DayansBandara
      @DayansBandara 8 ชั่วโมงที่ผ่านมา

      උගෙ නම කැපුවා කියලා කෑගහන්නෙ.එකම පැලැන්තිය.

  • @damecafiris5703
    @damecafiris5703 7 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි රාජතයි විදුරටයි දිපු වචන ටික රට කාපු කාලකන්නි වහම එලවන්න ඔනැ

  • @shanthaperera2571
    @shanthaperera2571 7 ชั่วโมงที่ผ่านมา +1

    වියාපාරිකය ජගත් විතානගේ යාලුවෙක්ද බලපිය...

  • @NimalWeerawardana-u5r
    @NimalWeerawardana-u5r 8 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවට පාර්ලිමේන්තු මැතිවරණයේදී 3/2 බලයක් ලබා දී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙමු

  • @upalividuranga7912
    @upalividuranga7912 9 ชั่วโมงที่ผ่านมา +24

    පියල් නිශාන්ත ගෙදර ඉන්න ලිස්ට් එකේ කෙනෙක් චන්දේ නැත

  • @System-change-SL
    @System-change-SL 8 ชั่วโมงที่ผ่านมา +11

    මරු ලාල්. මාලිමාව තුනෙන් දෙකක් අරං විරුද්ධ පක්ෂය හොඳ අළුත් පක්ෂයක් වුණොත් මරු

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu 7 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි.සහොදරයා.හිසනමා.සැලයුටිකරමි.

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 9 ชั่วโมงที่ผ่านมา +20

    Npp අනුරට ජය