Koombiyo | Episode 055

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Please Like share & Subscribe to our Channel Koombiyo For More Updates
    / @koombiyo_official
  • บันเทิง

ความคิดเห็น • 509

  • @sahanmawaththa594
    @sahanmawaththa594 หลายเดือนก่อน +57

    2024 බලන මා වැනි තවත් අය සිටීද 🙂🙂

    • @prabathsameera2706
      @prabathsameera2706 11 วันที่ผ่านมา +1

      ජනාදිපතිවරනෙට කලින් මේ වැඩේ වෙය්ද😮

  • @rasunhirantha7689
    @rasunhirantha7689 6 ปีที่แล้ว +67

    සෙල්ලම් නළුවෙක් නෙවි අන්තිමට මල්දෙණිය චරිතෙට ගෙනාවෙ ..director තට්ටයෝ ඔයානම්

  • @manjulaweerasinghe307
    @manjulaweerasinghe307 6 ปีที่แล้ว +140

    කාලෙකින් දැක්කා දක්ෂ නළුවෙක් පීටර් අල්මේදා දැක්ක එකත් හිතට සතුටුයී.. පට්ටම පට්ට කථාවක් කූඹියෝ කියන්නේ...

  • @chathurikaleeya
    @chathurikaleeya 6 ปีที่แล้ว +67

    බෝහෝම සංගමයෙන් රගදක්වන චරිතයක අරුත,
    සිහින් සිරුරත් හැඩ ගන්වයි මනහර, වචන වල හඬ මට ගැඹුරුය. කම් නැත හදවතට ලං විය මල්දෙනිය මට.

  • @chathurikaleeya
    @chathurikaleeya 6 ปีที่แล้ว +191

    "වෙනස් වෙන ඔනම පාරක් දිගේ මම යන්නම්."
    සිතටම කා වදින දෙබස් මට විතරද දැනුනේ.

    • @dushanjayawardena6082
      @dushanjayawardena6082 6 ปีที่แล้ว +3

      yes ☝️👍

    • @shinalipop1069
      @shinalipop1069 6 ปีที่แล้ว +3

      Chathurika Jayaweera මටත්

    • @chathurikaleeya
      @chathurikaleeya 6 ปีที่แล้ว +7

      සිත සිතම විය.
      හැගිම් දැනිම් එමට විය.
      ඡිවිතය මට අභියෝග කල
      පාර නොසොයාම යන්න විය.

    • @apdrskumara7864
      @apdrskumara7864 ปีที่แล้ว +1

      asama debasa

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +2

      හරිම සංවේදී හදවතට දැනුන දෙබසක්...අපේ ජීවිතත් විටෙක ඒ වගෙ නොවේද ...නොසිතන වෙලාවල අපේ ජීව්තේත් නොහිතන මාර්ග වල දුකින් හෝ සතුටින් යන්නම වෙනව..🥺

  • @dinatokyomax
    @dinatokyomax 6 ปีที่แล้ว +42

    පීටර් අල්මේදා...කාලෙකින්.සුපිරි නලුවෙක් ඉස්සර හිටපු.දිගටම රගපෑවනම් අද සුපිරී නලුවො කියන අය කැලේ.

  • @jeewssam8418
    @jeewssam8418 ปีที่แล้ว +21

    Maldeniya is Ranil Wickramasinghe Drama version!!…lost 2 presidential elections and countless parliamentary elections, came with 1 National List MP from to oust a President that got 69lakhs in votes to become the President of Sri Lanka. Hate it or love it cant deny this man’s genius level of Political Games

    • @dissanayake4497
      @dissanayake4497 20 วันที่ผ่านมา

      😂😂😂 bambuwa thami.chamde visinama paraka paradila wena ekekge kotayak adin na ochchara dial ekak nan. Nikan hari anura president unoth me kathawe wechcha godak ewa galapenwa.crisis ehekin goda apu widiyen. Ranil kaladutukala wala ihagatta.pakshayak nati anagathayak nati manusyekta mona game da nikan asawal ishtakaraganna eka arenna.ochra game karayanan chmadeta npp ta baye natan na.ranilgen passe rajapakshala ai regroup wenwa.pohottuwa kadila kyla hithanwanm its on your poor ignorence and stupidness.aurudu panahak politics karala marenna onna menna ididi podi deal ekak dala anunge kotyaak adinna president knk una eka admire karana ekama joke ekak😂😂😂😂 ehenan JR umba adahan ona

  • @Aluthmedia
    @Aluthmedia 6 ปีที่แล้ว +125

    මේ කොටස බලන්න නොඉවසිල්ලෙන් බලන් ඉදපු අය ලයික් කරමු බලන්න ❤️️❤️️❤️️

  • @cloudnine3454
    @cloudnine3454 6 ปีที่แล้ว +136

    Mr Maldeniya , superb acting 👍

    • @chamaradunukumara7562
      @chamaradunukumara7562 6 ปีที่แล้ว +10

      Machan Veteran Actor and Legend In IT industry with world Critics.. Remember him in GIRAYA...

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      cloud nine Peter Almeida he is a very talaented and a great actor. He has acted in english stage dramas also. I am so happy to see him again.

    • @kazunsankalpa7426
      @kazunsankalpa7426 6 ปีที่แล้ว +3

      Maldeniya kiyanne ranil Wikramasighe da..?😂😂 kamkaru pakshe kiyanne jvp da..?🙄😂

    • @shevanashwin5398
      @shevanashwin5398 6 ปีที่แล้ว

      Omg! peter Almeida after all theses years

  • @Aluthmedia
    @Aluthmedia 6 ปีที่แล้ว +196

    අලුත් චරිතේ මාර ඇක්ටින්. තාත්වික බව 100%

    • @janithadevendra
      @janithadevendra 6 ปีที่แล้ว +5

      Aluth.com Giraye lal ගිරයේ ලාල්

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +7

      Aluth.com Peter Almeida. Ithamathma daksha naluwek. Ada kale e wage naluwan athe agili ganatath adui. Onna naluwo.

    • @krishantoo
      @krishantoo 6 ปีที่แล้ว +4

      ඒක නම් පට්ට...

    • @britanniait9456
      @britanniait9456 6 ปีที่แล้ว +7

      @Peter De Almeda
      CEO & MD of N-able IT company

    • @lalithpriyakapuwila5472
      @lalithpriyakapuwila5472 6 ปีที่แล้ว +3

      Peter Almedha........Issara film wala hetiya patta Naluwek....................

  • @massinasl
    @massinasl 6 ปีที่แล้ว +107

    This is a cult, Sri Lankan tele drama taken to the extreme level. so so freaking awesome. The new character has amazing personality. Cant stop looking at him living in the drama., so cool, clean and sophisticated.

    • @janithadevendra
      @janithadevendra 6 ปีที่แล้ว +1

      Mohammed Rizmy Giraye lal ගිරයේ ලාල්

    • @anushadissanayake2773
      @anushadissanayake2773 6 ปีที่แล้ว +1

      ඊයෙ කොටස යු ටියුබ් දාන්නෙ නැද්ද

    • @RYAnvm200
      @RYAnvm200 5 หลายเดือนก่อน +1

      ​@@janithadevendrapala yanna

  • @sri1987100
    @sri1987100 6 ปีที่แล้ว +100

    නලුවො කියාගෙන ඉන්න එලුවොයි, හැබෑ නලුවොයි අතර වෙනස...

  • @bagyaaluthge3111
    @bagyaaluthge3111 3 ปีที่แล้ว +75

    Deweni Inima : 1M views
    Koobiyo : 350K
    Lankawa : 💀🔫

    • @pradeepkooragama71
      @pradeepkooragama71 11 หลายเดือนก่อน +6

      ලංකාවේ උන්ගේ කුණු රහ තේරුම් ගන්න පුළුවන් නේද? ඊයා ලංකාවේ උන්ගේ කුණුරහ......

    • @user-zq9xc9fi5w
      @user-zq9xc9fi5w 9 หลายเดือนก่อน +4

      itn eke views thiyenawa 1.5M

    • @user-dq8pr7je9t
      @user-dq8pr7je9t 6 หลายเดือนก่อน

      mekata track lanthe kiyanne ekane bn

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน

      @@user-dq8pr7je9t ubath moda track pkek kiyla terenwa dapu comment eken me episode tika ynne wenama channel eheka itn yt channel eke me kthawata tiyena views poddk balahn gihin moda pkaa

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน

      Bagya uba moda pgaya ta kiynna tiyenne th uda comment eke tikma thmai

  • @sugathlal6028
    @sugathlal6028 6 ปีที่แล้ว +46

    ඇත්තටම මිනිස්සුන්ට මොනතරම් දක්ෂ නිරාහාරශිල නිර්මාණයන් ඉදිරිපත් කරන්න පුළුවන්ද හොදම උදාහරණය තුමිදුගෙයි පිටර් අල්මෙදගෙයි ශුක්ෂම රගපැම..

    • @pradeepsampath7325
      @pradeepsampath7325 3 ปีที่แล้ว +1

      රගපෑම නම් සුපිරි .තාත්විකයි.අර දෙවෙනි ඉනිමෙ හාල් පාරුවො කැලේ

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +67

    ගිය සතියේ කොටස 266344,views කොහොමද ආතල් එක. කවුද හිතුවේ කොල්ලො වේචචි අපිට කෙල්ලො වාගේ.. ටෙලියක් එනකං සතිඅන්තයේ ඇගිලි ගනින්න වෙයි කියලා.

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +11

    මේ ගේම් එකේ වෙනස්වන ඕනම පාරක්දිගේ මන් යන්නම්.ඒක ගොඩාක් හිතට වැදුනා💖💖💖.ජෙහාන් මරු ඔයානම්💖😘😘

  • @Attention_98
    @Attention_98 6 ปีที่แล้ว +107

    මහින්ද , රනිල් , මෛත්‍රී අද ඉන්න තැනට එන්න කොහොම ගේම් ගහල ඇද්ද කියල හිතෙනව මේව බලද්දි...ඒකනෙ අපේ රටට දිව්නුවක් නැත්තෙ...

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +30

    මේ කථාව ෂූට් කරලා ඉවරවුනේ 2014. එත් යකො මේක 2015 ආණ්ඩුවට ගහපු ගේමට මාර සමානයිනෙ. දැන් ජෙප්පො ඉන්නේ රනිල් එක්ක. යකො මේක තමයි කථාව.

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 6 ปีที่แล้ว +1

      2014 pennanna dunne nethi eka ehenam me anduwen pennanna deida bn

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 ปีที่แล้ว

      ගොන් කතා නොකියා ඉඳපන් බං. රනිල්ගේ මහාබැංකු බැඳුම්කර වංචාව හෙළි කරලා නඩු දාන්නේ රාජපක්ෂලාද? උඹලට මීඩියා වලින් පෙන්වන්නේ යථාර්ථය නෙමේ. උන්ට උඹලට දකින්න ඕනෙ දේ. බලපන්කො JVP එකයි UNP එකයි පූට්ටු කරන්න දඟලන ඔක්කෝම වාගේ රාජපක්ෂලාගේ කුක්කොනෙ. නඩු වලින් බේරෙන්න රනිල් ළඟට බඩගාපු එවුන්නෙ. ඉතින් හරි නෑ නේද ඒ තර්ක. අවුරුදු තුනකට පස්සේ දැන් බලපන් වෙලා තියෙන දේ

    • @uudar
      @uudar 7 หลายเดือนก่อน +2

      දැන් 2023 ..රනිල් තමයි ජනාධිපති

    • @H100R-w8n
      @H100R-w8n หลายเดือนก่อน

      😂

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 หลายเดือนก่อน +1

      ​@@H100R-w8n😂😂 nikan anagathen atheethayee dapu comment ekakta reply demma wage hithenne nedda

  • @user-co1pg3vn1r
    @user-co1pg3vn1r 6 หลายเดือนก่อน +8

    මේ මිනිස්සු ඉපදිලා තියෙන්නෙ මේ කතාවෙ රගපාන්නද කොහෙද.පට්ටම ගැලපීමක් චරිත ටික.❤

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 3 หลายเดือนก่อน +10

    ජෙහාන්ගෙ කකුල් පන නැති වෙලා ඉන්දවෙන්න තරම් ඩීල් එකට පොරොන්දු උන ගාන කීයක් වෙන්න ඇතිද.☺️

  • @IshanVidushan
    @IshanVidushan 4 หลายเดือนก่อน +5

    රනිලුත් බලයට අවේ මෙවිදියටම වෙන්න එති නේද අරගලේට කොතනම හරි සම්බන්ධයක් තියෙන්න ඇති එහෙම හිතන්නත් බැරි කමක් නෑ😂

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 2 ปีที่แล้ว +20

    පලවෙනි පාර බලද්දි පට්ටම කුතුහලයක් පුදුමයක් තියෙන්නෙ..
    හැබැයි ආයෙ ආයෙ බලද්දි වෙනමම ආතල් එකක් තියෙන්නෙ..වෙන්න තියෙන දේ දන්න නිසා...❤🤘
    ලේකම් කාරය ජේහාන්ව එක්කන් යන්න ඇවිත් කියපුවට ජෙහාන්ට හිනා අපිටත් හිනා😂😂

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 6 ปีที่แล้ว +25

    ලකා සහෝදරයා..දැන් අපිට උබවත් විශ්වාස නැති තැනකට උබ කතාව ගෙනල්ලා තියෙනවා....

  • @jayamithfernando8919
    @jayamithfernando8919 6 ปีที่แล้ว +22

    Maldeniya.. what a grt acting man.. 😍❤️

  • @son8219
    @son8219 6 ปีที่แล้ว +258

    🐜🐜කූබියෝ අවසානය ගැන මෙතෙක් කවුරුත් හරියටම දන්නෙ නෑ . ඒත් මට ඒ ගැන විශ්වාසවත්ත තොරතුරක් කියන්න පුලුවන්
    කතාවෙ හැටියට ජෙහාන් මැරෙනව. මැරෙන්නෙ ඇක්සිඩන්ට් වෙලා 🚗 කාර් එකත් එක්ක 🔥 ගිනි අරං..
    එතකොට ප්‍රියන්ත මහෞල්පතගම මන්ත්‍රී තනතුරයි හිටපු යාලුවොයි ඔක්කොම දාල ඇවිත් ඉස්කෝලෙ යන කොල්ලො දෙන්නෙක් එක්ක බෝඩිමකට වෙලා ඉන්නව🤔
    මේකෙ තවත් ප්‍රධානම චරිතයක් වෙච්ච පත්මකුමාර කස්තුරි පත්තර ලියන රස්සාව නවත්තල ගැරිජ් එකක් දාගන්නව. එයාට ඉන්නව දුවෙකුයි පුතෙකුයි. කූබියෝ එකේ මුඩුක්කුවේ ඉන්න ගුනේවත් එයාගෙ ගැරිජ් එකේ වැඩ ට ගන්නව,
    ඒ අතරෙ මල්දෙනියගෙ ලේකම් සසර කලකිරිල ඈත පිටිසර පලාතකට ගිහිං මහන වෙනවා. ඒ පංසලේ ඉන්නව සරන කියල 🐱 පූසෙක්

    • @sampathtissera7644
      @sampathtissera7644 6 ปีที่แล้ว +8

      හොද පුතා (SON) ammoo yakoo muu

    • @dinethroshan2517
      @dinethroshan2517 6 ปีที่แล้ว +5

      Padmakumara nama wenas karagannawa ananda kiyala. Gune ta rane kiyala nama danwa. Anandata nangi kenekui nangige puthai innawa.

    • @son8219
      @son8219 6 ปีที่แล้ว +8

      dineth roshan හරියටම හරි. ඔයාටත් මට වගේ විශාල ප්‍රඥාවක් තියෙනව නේද .

    • @dinethroshan2517
      @dinethroshan2517 6 ปีที่แล้ว +4

      හොද පුතා (SON) ow ow. 😂

    • @imadasmone8915
      @imadasmone8915 6 ปีที่แล้ว +2

      ආතල්... 😁😁😁😁

  • @hemalranasinghe6783
    @hemalranasinghe6783 6 ปีที่แล้ว +13

    Best Teledrama what i have ever seen in srilankan drama industry! super. Jehan's charactor is unbeliveble.

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +32

    ජෙහාන්ට කීයක් දුන්නා ද බං? ඌ ඉන්දුනා කියහංකො ගාන දැකලා.

  • @TravelalongNZ
    @TravelalongNZ 6 ปีที่แล้ว +15

    Superb! Lakmal Dharmarathna and the team, the best ever! Nice to see Peter De Almeida. Selection of the cast is great. Everyone is doing their best authentic performance. Wow!

  • @jsvdbux3897
    @jsvdbux3897 ปีที่แล้ว +7

    Peter almeida (Maldeniya)... personality... superb acting...Pleasant 😍

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +20

    උඹලා මට නෝන්ඩි දැම්මා නේද? මේක 2015 ගහපු ගේම නෙවෙයි කියලා. දැන් බලපං. මේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ. අවුරුදු 30ක් දේශපාලනයේ. මේක හිතාගන්න බැරි තරම් එදා සීන් එකට සමානයි. මේ කථාව ෂූට් කරලා ඉවරවුනේ 2014.

    • @Samithheelbathdeniya
      @Samithheelbathdeniya 6 ปีที่แล้ว +3

      tharidu namal Bandara bro 2014 gahapu drama eke 2015 රනිල් gahana game eka pre predict karala shoot karala da?? Explaine

    • @tharidunamalbandara4131
      @tharidunamalbandara4131 6 ปีที่แล้ว +2

      ලක්මාල් මේක එක එක ටි.වි චැනල් වලට ගෙනිච්චා කීවානේ. කවුද දන්නේ රනිල්ට පස්සේ සීන් එක ආරංචි වෙලා ගත්තද කියලා මේකේ ප්ලෑන් එකත් එක්කම.

    • @mohommedzameer1655
      @mohommedzameer1655 4 หลายเดือนก่อน +2

      Pora gahapu game eka nisa Dan president 😅😅

  • @josephfellin7654
    @josephfellin7654 6 ปีที่แล้ว +7

    one of the best teledrama ever seen in my life. most of the teledramas are novels copied. easy money. I have know words to say how great koombio. Artist are so capable.

  • @janithadevendra
    @janithadevendra 6 ปีที่แล้ว +19

    I was waiting to see this maldeniya so so long time, one of my favourite actor “ගිරයේ ලාල්”🙏👍🤫

  • @nameshkushantha5558
    @nameshkushantha5558 6 ปีที่แล้ว +20

    අද කොටස එක හුස්මට බලපු එවුන් කවුද. කතාව ඉවර උනාම අදගන්න බැරි උනා. . කතාවක ගිල්ලන්නවා කියන්නේ මේකට. 😋

  • @dil9402
    @dil9402 6 ปีที่แล้ว +6

    After Giraya and Kadulla for the first time saw Peter de Almeda .. what a wonderful actor!!!!

    • @britanniait9456
      @britanniait9456 6 ปีที่แล้ว

      Dil
      @Peter De Almeda
      CEO & MD of N-able IT company

  • @ushkanag847
    @ushkanag847 6 ปีที่แล้ว +20

    Maldeniya's performance is exceptional! Very Well done to the crew!!!

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 6 ปีที่แล้ว +56

    ඔහොම තමා තියෙන්නෝනි..😌😌😌😌.TV එකේ ඇඩ් ගොඩ අස්සෙ බලන්න බෑ...කතාව ගිහින් පැයක් යන්න කලින් බඩු මෙතන .👍 good job😌😌😌

  • @RYAnvm200
    @RYAnvm200 2 หลายเดือนก่อน +9

    I'm curious to know how much maldeniya paid Jehan???😅

  • @manjulakumar
    @manjulakumar 6 ปีที่แล้ว +6

    what a mixture of actors, young talent and veterans. everyone has contributed really well. hat's off to Koombiyo team for creating such a quality drama. really enjoying Koombiyo.

  • @keerthigamage1892
    @keerthigamage1892 6 ปีที่แล้ว +10

    ඉර මැදියමෙන් පසුව. මලදේණිය සර්... පීටර් ඩි අල්මේදා සුපිරි

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +15

    තත්පරයත් වටින ,අහක දාන්න බැරි පට්ටම ඩ්‍රාම එක...💪🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @dnrfdo
    @dnrfdo 6 ปีที่แล้ว +8

    Who scrip this drama.... This is the best ever sinhala tele drama i have seen.so much of creativity..... මේවගේ කතා යනවනම් කොච්චර හොදදඩ්.

  • @hands6292
    @hands6292 6 ปีที่แล้ว +16

    කියන්න වචන නැහැ..මල්දෙනිය සුප්පා..මට නං නිකමට හිතෙනව ජෙහාන්ගෙ අප්පොච්චා මල්දෙනිය කියල..නිකං ජෙහා දිහා බලන විදිය...

  • @chamarasamarasekara7144
    @chamarasamarasekara7144 6 ปีที่แล้ว +7

    දෙශපාලනයේ ඉන්න අය ඒ පරෙන් යන්න පට්ට ගේම් ගහනව ඒ අතරේ අමුතු අතල් ගන්න ජෙහන්ලා වෙනස් වන ඕනම පරකින් යන්න පට්ට කැපකීරීමක් කරනව ඒ හැමදේකින්ම ඉත්තො වෙච්ච ප්‍රියන්ත වගේ මිනිස්සු යටත් වෙල නොදැනම අමුතුම පාරක් ලොකු ලොකු උන්ට හදල දෙනව... පට්ට කතාව...😍

  • @shameerafernando1295
    @shameerafernando1295 6 ปีที่แล้ว +6

    I'll be disappointed if Sri Lanka doesn't choose this as the best in each and every Teledrama award ceremony

  • @masterwoody940
    @masterwoody940 6 ปีที่แล้ว +16

    ඇත්ත පරණ කතාවක් එලියට ඇදලා ගත්තා කියලා හිතෙන්නෙ මට විතරද 😅

  • @ranulrathninda8183
    @ranulrathninda8183 6 ปีที่แล้ว +11

    Perfect. Love out box guys like this.

  • @imeshatehansa9061
    @imeshatehansa9061 6 ปีที่แล้ว +17

    ජෙහාන් පට්ට ඩීසන් 👌

  • @sadalionisha639
    @sadalionisha639 6 ปีที่แล้ว +53

    නොකා ඉන්නම් ඒට් කූඹියෝ නොබලනම් ඉන්න බෑ
    අපි මේකට ඇබ්බැහි වෙලා ඒයි

    • @son8219
      @son8219 6 ปีที่แล้ว +1

      කෝලමි දගකාරි අපිත් එහෙමයි ඒයී......

    • @sadalionisha639
      @sadalionisha639 6 ปีที่แล้ว

      හොද පුතා (SON) ඔයා හොයාගන්නට් නෑ

    • @son8219
      @son8219 6 ปีที่แล้ว +1

      කෝලමි දගකාරි ඔයාට් ඒමයි අනේ.... මං හිතන්නෙ පොටෝ එක මාරු කරල නිෂා වෙන්නැටි... ඉතිම් කෝමඩ

    • @sadalionisha639
      @sadalionisha639 6 ปีที่แล้ว

      හොද පුතා (SON) කියන්න තරම් හොදක් නෑ අද .හොදටම උන 😓😓😓

    • @son8219
      @son8219 6 ปีที่แล้ว

      කෝලමි ඇයි වස්තූ ... මටත් ඊයෙ අසනීප වුනා. අද නම් හොදයි

  • @murder1028
    @murder1028 11 หลายเดือนก่อน +6

    Pissu හැදෙනවා ඕයි මේ කතාව මාරම perfect ❤️

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 หลายเดือนก่อน +3

    මම හිතන්නෙ ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස්ක්ලේ මේ කූඹියෝ කතාව.මිනිස්සුන්ට බොරුවෙන් ඇත්ත වහපු දේශපාලනය දකින්න පුලුවන් උනේ මේ කතාවෙන්.මට පෞද්ගලිකව නම් එහෙමයි.

  • @dananjayabandara307
    @dananjayabandara307 หลายเดือนก่อน +2

    මේ ප්‍රශ්න අස්සෙ කූඹියොත් උඩට ඇවිත් 😶😶

  • @devanjanagunasena4157
    @devanjanagunasena4157 6 ปีที่แล้ว +7

    Best tele ever made in Sri lanka no doubt about it.

  • @shevanashwin5398
    @shevanashwin5398 6 ปีที่แล้ว +4

    Happy to see Peter Almeida after a long time

  • @Sawanisilva
    @Sawanisilva 6 ปีที่แล้ว +7

    Watching this on TH-cam is way better than on TV. Best Sinhala drama of our time!!

  • @Samithheelbathdeniya
    @Samithheelbathdeniya 6 ปีที่แล้ว +35

    මල්දෙණිය යනු පාඨලී චම්පික හෝ රනිල් වික්ක්‍රමසින්හ වියයුතුමය.... දෙදෙනාගෙන් කවුද යන්න නම් තමා තාම පහදිලි නත්තෙ 😂

    • @chatura6434
      @chatura6434 6 ปีที่แล้ว +8

      පාටලී බන්, මිනිහ කවද හරි ජනාදිපති වෙලා තමා නවතින්නෙ

    • @nicebro4748
      @nicebro4748 6 ปีที่แล้ว +1

      මෛත්‍රී බන් වෙන කවුදැයි පුතී

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 3 ปีที่แล้ว +1

      😂🔫

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +4

      රනිල් බන්

    • @uudar
      @uudar 7 หลายเดือนก่อน +1

      ඒ තමයි රනිල්

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +29

    ස්ක්‍රප්ට් එක ලියපු මිනිහා නම් දෙයියෙක් යකො. අඩො.. මේ වචනම නේද රනිලත් කීවේ. ජෙප්පො තමයි අම්මපා දවසකටත් ගැහුවේ ගේම. ජෙප්පන්ටත් කවදාකවත් ආණ්ඩුවක් හදන්න ඕනි නැ..

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 3 ปีที่แล้ว +2

      ඒ උනාට ජෙහාන් කියන්නෙ ජෙප්පෙක් නෙවෙයි. මේකෙ ගේම ගහන්නෙ ජෙහාන් මිසක් කොහෙවත් ඉන්න ජෙප්පෙක් නෙවෙයි

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 ปีที่แล้ว +1

      මේකෙ ජේවීපීකාරයෝ ගැන කියැවෙන්නෑ බං. වමේ හිටිය හැමෝම ජේවීපීකාරයෝ නෙමේ. ඒත් පුරුද්දට ජෙප්පො ජෙප්පො ගාණවා. ඕකෙ ඉන්නේ රදළ පැළැන්තියෙන්ම ආව වමේ උන් මිසක් රෝහණ විජේවීර සහෝදරයා නිර්ධන පන්තියෙන් ගොඩනඟපු JVP එක නෙමේ. ඒක Being played වුණේ නෑ Play කළා මිසක්

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 ปีที่แล้ว

      @@Chathu_Vitharanage මේකෙ ජේවීපීකාරයෝ ගැන කියැවෙන්නෑ සහෝදරිය. වමේ හිටිය හැමෝම ජේවීපීකාරයෝ නෙමේ. ඒත් පුරුද්දට ජෙප්පො ජෙප්පො ගාණවා. ඕකෙ ඉන්නේ රදළ පැළැන්තියෙන්ම ආව වමේ උන් මිසක් රෝහණ විජේවීර සහෝදරයා නිර්ධන පන්තියෙන් ගොඩනඟපු JVP එක නෙමේ. ඒක Being played වුණේ නෑ Play කළා මිසක්

  • @dilshaniroshana
    @dilshaniroshana 6 ปีที่แล้ว +23

    මේ ගේම් එකේදි වෙනස් වෙන ඕනේම පාරක මන් යන්නම්...... හිතටම වැදුනා ඒක නම්...කොහොම වෙතත් කුබියෝ බලන කට්ටියට සුබ ආරන්චියක් තියෙන්වා කියන්න කූබියෝ සීසන් 2 එකක් එනවා..

    • @SachinJayashan
      @SachinJayashan 6 ปีที่แล้ว +2

      Irosh Ranasinghe season 2 nam epa neh, eeka kelaunoth meeke kick ekatg yanwa

    • @RankethLiyanage
      @RankethLiyanage 10 หลายเดือนก่อน

      ​@@SachinJayashanavurudu 5k wenawa. Ko season 2😂

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 8 หลายเดือนก่อน +1

      Season 2😂😂😂😂😂

    • @Praveen-zc7hk
      @Praveen-zc7hk หลายเดือนก่อน

      Ko ?

  • @rasenanayake123
    @rasenanayake123 6 ปีที่แล้ว +4

    The best teledrama i have ever seen

  • @jagathgamage9782
    @jagathgamage9782 6 ปีที่แล้ว +12

    පීටර් ද අල්මේදා ඉතාමත් තාත්වික රංගනයක,

  • @manojasanka408
    @manojasanka408 6 ปีที่แล้ว +3

    මට හිතෙනව මේක මුල ඉදං ආයෙත් බලන්න... ඒක පට්ට....

  • @princesshere6622
    @princesshere6622 6 ปีที่แล้ว +5

    සර් මම ඉස්සරහින් නගින්නද පිටිපස්සෙන් නගින්නද..
    ඕන අහකින් නගිනෝ.
    😂😂

  • @sludulabro4322
    @sludulabro4322 2 ปีที่แล้ว +2

    මන් මගේ ජීවිතේට බලපු පට්ටම ටෙලි නට්‍ය තුන්වෙනි පාරටත් බලනවා ❤️

  • @pubudumalshan3333
    @pubudumalshan3333 6 ปีที่แล้ว +13

    කෝමද ඒක?පිස්සු නේ..මේ වගෙ ගේම් ගහන්න අපිත් ඉගෙනගන්න ඕනි බන්..😎😎

    • @nilma6912
      @nilma6912 6 ปีที่แล้ว +1

      Pubudu Malshan aniwarnma hodata hethanna ona.

  • @tomiyat8112
    @tomiyat8112 6 ปีที่แล้ว +6

    lakmal mahaththayo ohe mawa pissu wattala thiyenne . Ra eka wenakam nidimaragena indala meka live balala apahu nidaganna issara u tube ekenuth apahu parak balanawa. Heenen dakinneth me kehelmala. apahu udeta nagitala hama comment ekakma kiyawanawa. sanduda indan sikurada wenakan parana episodes repeat kara kara balanawa. Yalu wechcha ganu lamaya enakan balan innawa wage eelanga senasurada wenakan angili gana gana innawa. Mage ammo mehemath drama ekak. Magadi ahuwenna epa ; oba thumawa imbala maranawa. WE LOVE KOOOOOO0MBIOOOOOOO;

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 6 ปีที่แล้ว +43

    මට විතරද පාටලී වගේ මල්දෙනියව පෙන්නේ..

    • @MultiYasitha
      @MultiYasitha 6 ปีที่แล้ว +4

      sameera hewanayake mata g.l peiris wage

    • @sameerahewanayake3727
      @sameerahewanayake3727 6 ปีที่แล้ว +5

      yasitha rangana Bopetta
      පාටලි කාරයත් පැන ගහන්නේ සාක්කුවේ නෙවෙයී ශට් එකේ බොත්තන් අස්සේ, අනික මචන් කොන්ඩේ කන්නඩී සෙරම සෙම් පටලී කාරයාට..

    • @chatura6434
      @chatura6434 6 ปีที่แล้ว +1

      සිරා බන් පාටලීම තමා. මොලෙත් ඒ වගේ

    • @ksjusj3966
      @ksjusj3966 6 ปีที่แล้ว +1

      sameera hewanayake පාටලීමය් බන්....

  • @jeewanjayanath4613
    @jeewanjayanath4613 6 ปีที่แล้ว +6

    superb ,..thumidu acting.....

  • @dushsh4857
    @dushsh4857 6 ปีที่แล้ว +19

    පීටර් ද අල්මේදා කොහෙද මෙච්චේර කල් හිටියේ? tele වල වත් ෆීල්ම් වලවත් දැක්කේ නැ කාලෙකින්ම .

    • @sankajc9482
      @sankajc9482 6 ปีที่แล้ว

      dushsh කවුද මේ පීටර් අල්මේදා නියම තාත්ත්වික රංගනයක්

    • @britanniait9456
      @britanniait9456 6 ปีที่แล้ว +3

      Sanka JC
      @Peter De Almeda
      CEO & MD of N-able IT company

    • @britanniait9456
      @britanniait9456 6 ปีที่แล้ว

      @Peter De Almeda
      CEO & MD of N-able IT company

    • @sankajc9482
      @sankajc9482 6 ปีที่แล้ว

      Ashoka K. Sampath 👍

    • @dushsh4857
      @dushsh4857 6 ปีที่แล้ว +2

      පීටර් අල්මේදා ගිරය සහ කඩුල්ල tele නට්‍ය වල (90-92) හොඳ රන්ගනයකේ යෙදුනා. ඊට පස්සේ නම් දැක්කේ නැ

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +9

    Maldeniyata ragapana Peter Almeida ithamathma daksh naluwek. Giraya tele drama eke lassanata ragapawa.

  • @rukshanbatepola9865
    @rukshanbatepola9865 18 วันที่ผ่านมา +3

    යකෝ මම දැනුයි දැක්කේ ජේහාන් මල්දෙණියගේ සෙකියුරිටිට ඇහැක් ගහනවා

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +18

    කොහොමද J.V.P එකේ රෙදි ගැලවෙන හැටි. ඕක තමයි 2015 උනේ. ජෙප්පො රනිල්ට සහයෝගය දුන්නේ ඔය විදිහට. මේ කථාවනම් කියලා වැඩක් නැ.. දැන් පැහැදිලියි ඇයි මේ කථාව ටි.වි. චැනල් වලින් භාර නොගත්තේ කියලා.

    • @Samithheelbathdeniya
      @Samithheelbathdeniya 6 ปีที่แล้ว +3

      tharidu namal Bandara meka 2015 jvp eka unp eka n mythripala ta සහයෝගය dena scene eka nam thiyenne me drama eka shoot karala ඉවර une 2014 di ne?? කොහොමද එහෙම wenne

    • @tharidunamalbandara4131
      @tharidunamalbandara4131 6 ปีที่แล้ว +1

      රනිල් මේ ටෙලිය කලින් අරගෙන බං. ලක්මාල් මේක විකුණගන්න තැන තැන ගියා කියලා කීවනේ. චැනල් එකකින් ඔලුවක් තියෙන එකෙක් මේක දෙන්න ඇති රනිලට

  • @Hasi_era
    @Hasi_era 6 ปีที่แล้ว +4

    Maldeniya's superb acting !

  • @dineshmadushan9904
    @dineshmadushan9904 6 ปีที่แล้ว +7

    awoooo kooombi...my favorite...😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @suwinwathsala8777
    @suwinwathsala8777 6 ปีที่แล้ว +5

    Maldeniya looks like president garret walker in house of cards.

    • @nishanarangala2044
      @nishanarangala2044 6 ปีที่แล้ว +1

      suwin wathsala hahaha, had exactly the same thought

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 6 ปีที่แล้ว +5

    aluth ekkenage acting patta..

  • @janithavimukthi
    @janithavimukthi 6 ปีที่แล้ว +15

    මල්දෙනිය ☺️☺️☺️☺️😲😲

  • @sugathlal6028
    @sugathlal6028 6 ปีที่แล้ว +23

    යකෝ පිටර් අල්මෙදත්..ඉන්නවා .

    • @1two393
      @1two393 6 ปีที่แล้ว

      th-cam.com/channels/9EmZdVf0vIA1QaxpuzUsuw.html?view_as=subscriber

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc ปีที่แล้ว +3

    මට හිතෙන්නෙ මේ රනිල්.. මිනිහ master mind මිනිහට මෙහෙම game ගහන්න පුලුවන් උනේ හොද මොළයක් පැත්තකින් sup එක දීපූනිසා 😌 (බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල)

    • @uudar
      @uudar 7 หลายเดือนก่อน +1

      ඔව් මේ රනිල්

  • @kavishkahw2253
    @kavishkahw2253 5 หลายเดือนก่อน +1

    Mekema part 2 ekak awath nethath me wage kathawak aye hedennama one Laka aiye ❤️💪

  • @dushansamaranayake9192
    @dushansamaranayake9192 4 หลายเดือนก่อน +1

    දෙරණ, හිරු, සිරස චැනල් වල යන මේලෝ රහක් නැති ටෙලිනාට්‍ය හදන Directors ලාට producers ලාට මේ වාගේ drama .... magic තමයි ......

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 6 ปีที่แล้ว +23

    ITN එකට මොකද උනේ ? කිසිම upload එකක් නෑ. කූබියෝ විතරක් නෙමෙයි අනිත් dramas

    • @damakikw3102
      @damakikw3102 6 ปีที่แล้ว +1

      Niroshi Warnakula ඔව් අනේ ම ආසාවෙන් බැලුව කොන්කල දෝනි බද්දට සහ කුලියට කතා දෙක ඵ්කත් දවස් දෙකක් නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭

    • @niroshiwarnakula5630
      @niroshiwarnakula5630 6 ปีที่แล้ว +1

      මාත්. වෙන link එකක් තියෙනවා දෙන්න ද

    • @damakikw3102
      @damakikw3102 6 ปีที่แล้ว +1

      Niroshi Warnakula අනේ ගොඩක් පින් දෙන්නකො ඵ් කතා දෙක බලන්න පුලුවන් ඵකක්

    • @niroshiwarnakula5630
      @niroshiwarnakula5630 6 ปีที่แล้ว +1

      Damaki Kw බද්දට සහ කුලිය ( 37 ) & (38)
      th-cam.com/video/x_9_4md81K8/w-d-xo.html
      th-cam.com/video/z3VXxGCfHtI/w-d-xo.html

    • @niroshiwarnakula5630
      @niroshiwarnakula5630 6 ปีที่แล้ว +1

      Damaki Kw කොන් කල දෝණි ( 87 & 88 )
      th-cam.com/video/qj-j0mItcUw/w-d-xo.html
      th-cam.com/video/bp-hOfLSmO4/w-d-xo.html

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +9

    නියමය සුපිරි කතා wak

  • @imeshatehansa9061
    @imeshatehansa9061 6 ปีที่แล้ว +7

    Maldheniya is superb .

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +8

    J.V.P + U.N.P =යහපාලන ආණ්ඩුව. (2015)

  • @mudithapelpola9541
    @mudithapelpola9541 6 ปีที่แล้ว +4

    1940 ගනන් වල ඉදලා ජෙහාන් ලා නැතත් දේශපාලනය කියල වේලා තියෙන්නේ ඔය වගේ තිර ඉස්සර හා එක කතා වකුත් තිරේ පිටි පස්සේ වේන කතාවකුත් රග දක්වලා දේශපලකයෝ මේ ගේම් එක දිනලා .. ජනතා ව විදිහට අපි රැවටිල පැරදිලා නන්නත්තාර වේච්ච එකයි...

  • @TECHWITHSHASHI01
    @TECHWITHSHASHI01 4 วันที่ผ่านมา +2

    2024/08/20 still watching

  • @Himaa90
    @Himaa90 2 หลายเดือนก่อน +2

    Peace ❤😊

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 3 ปีที่แล้ว +2

    "Maldeniya" look like a holywood star 🌟 #2021

  • @rukadaya328
    @rukadaya328 6 ปีที่แล้ว

    විශාල්ගේ නර්තනය දැකලා සෝමරත්න මාමා කියුව අමුතු කතාව th-cam.com/video/4GiHyb5-Acg/w-d-xo.html

  • @chanakaZk
    @chanakaZk 6 ปีที่แล้ว +6

    Peter Almeida...1992 Rupawahini eke "Kadulla" teledrama eke Jackson Anthony ge puthata hitiya.Ithin acting gana thawa mona kathaada!!

  • @tindy9100
    @tindy9100 6 ปีที่แล้ว +5

    සහෝදරයට වෙඩිතියපු පිස්තෝලේ කොපුවත් එක්ක ජෙහාන් අගමැති මන්දිරේට!!! ???

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +26

    අප්පට සිරි මේක වෙනමම ආතල් ඵකක් යකුනේ රනිලා ඔව් රනිලා පට්ට රනිලා

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +3

      Damaki Kw, moda Ranilta ithamathma daksha naluwek wana Peter Almeidawa sama karanna epa appa. Hithata dukai.

    • @1two393
      @1two393 6 ปีที่แล้ว

      th-cam.com/channels/9EmZdVf0vIA1QaxpuzUsuw.html?view_as=subscriber

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว

      1two3, e mokkakada appa e video eka. Melo rahak nahane.

  • @aaurora4678
    @aaurora4678 10 หลายเดือนก่อน +1

    Maldeniya sir nam super acting niyama naluwek

  • @deepalarunashantha1417
    @deepalarunashantha1417 6 ปีที่แล้ว +16

    හම්මට මේකත් ඒ පාර ගේම් ඔෆ්ද ත්‍රොන් වගේ ලීක් වෙලාද පට්ට ඇහ් කාගේ වැඩක් උනත් තැන්කු හෙම්බත් වෙලා හිටියේ කූඹියො නැතුව

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +4

    Wow .. Achala Solaman's music is superb, and his voice also not bad.

  • @shanakadesilva5688
    @shanakadesilva5688 6 ปีที่แล้ว +6

    පිස්සු හැදෙනව ...පට්ටම පට්ට ...

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi 6 ปีที่แล้ว +20

    ඔක්කොම එපිසෝඩ් ටික මේ විදියට (ලෝගෝ නැතිව) අප්ලෝඩ් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. කතාවේ නියම ගතිය එන්නෙ මෙහෙම බැලුවම. සාමාන්‍යයෙන් අප්ලෝඩ් වෙන එකේ මුල+අග සෑහෙන කොටසක් අඩුයිනේ! කලින් එපි ටිකත් මෙහෙම දාන්න පුලුවන්නම් හොඳයි.

    • @PramudDarshana
      @PramudDarshana 6 ปีที่แล้ว +1

      මොකක්ද මුල අග අඩු කතාව. TH-cam දාන්නෙ අඩුවෙන්ද?

    • @KinithHettiarachchi
      @KinithHettiarachchi 6 ปีที่แล้ว +1

      කතාව සම්පූර්ණයෙන් තියෙනවා. ඒත් මුල් කොටස (නාමාවලිය) සහ "අවසන් වරට දකිනවිට“ කොටස නැතිවනේ දාන්නෙ. ඒත් මේ විදියට ඒවත් එක්කම සම්පූර්ණ එපිය තියෙන එකේ පොඩි ගතියක් (quality එකක්) තියෙනව.

  • @earthfocus6350
    @earthfocus6350 6 ปีที่แล้ว +1

    Kathawa iwara wena widiha katawth hitha gnba bari ekama eka. Kooombiyo

  • @hansipromodi9015
    @hansipromodi9015 6 ปีที่แล้ว +17

    අහන්න තියෙන්නේ මෙච්චරයි පරක්කු ඇයි අනේ හැමදාමත් 😕🕓🕖🕒🕒🕑🕒🕒🕑❓❔❔❔❔

    • @janithchathuranga4950
      @janithchathuranga4950 6 ปีที่แล้ว +1

      Hansi Promodi
      Ehuwata utharayak hambunada na neeeeee ithin na neeeee😂😂😂🔫

    • @hansipromodi9015
      @hansipromodi9015 6 ปีที่แล้ว +2

      Janith chathuranga එකනී😐😩

    • @MadurangaSirisena
      @MadurangaSirisena 6 ปีที่แล้ว +1

      This is not ITN YT channel.

    • @janithchathuranga4950
      @janithchathuranga4950 6 ปีที่แล้ว +1

      Hansi Promodi tv eke bluwanm kalin bakathaki 8ta😂😂😂😂🔫

    • @moshanmkumara9131
      @moshanmkumara9131 6 ปีที่แล้ว

      Hansi Promodi 😱😱😱😱😱😵😵😵😵😵 සන්සුන්වෙන්න දරුවා..

  • @tharidunamalbandara4131
    @tharidunamalbandara4131 6 ปีที่แล้ว +8

    මම හිතුවේ මූ තනියෙන් ගහන ගේමක් කියලා. ප්‍රියන්තයා ජනාධිපති කරන්න. බැලින්නම් මූ මල්දෙණියට වැඩ. බලපං කථාව වෙනස්වෙන තරම. හෙට වෙද්දි මූ ආණ්ඩුවට වැඩ කරයිද දන්නෑ

    • @shayanmalinda7409
      @shayanmalinda7409 6 ปีที่แล้ว +4

      mu mchn maldeniytath newi wda krnne mata hithena wdiyata.mu maldeniyata gemak denawa issarahata.

    • @buddhikakumarage6840
      @buddhikakumarage6840 6 ปีที่แล้ว +2

      අපූර්ව ටෙලි නාට්‍යයක් .👍

  • @thiwanka.w92
    @thiwanka.w92 6 ปีที่แล้ว +3

    Maldeniya great acting.. 😍