How to make string hopper plate at home / idiyappa thattu at home / ගෙදරදීම ඉදියාප්ප තට්ටු හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • subscribe
    Like
    Comment
    Share

ความคิดเห็น • 114

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 2 หลายเดือนก่อน +2

    ඉදි ආප්ප thattu ගන්න පුළුවන් ද නංගී හරිම වටිනවා video එක ස්තූතියි ❤❤මම කොළඹ

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +10

    මේක මම කොච්චර සෙව්වද..ඇත්තටම ස්තූතියි කියන්න බැරි තරම් සතුටුයි..ඒත් තල් කොල සොයා ගැනීම අපහසු නිසා ආදේශකයක් හදුන්වා දෙන්න..

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว +1

      තල් කොල, තලකොල, පොල්කොල තම්බලා ගන්න ඔනි, හීනි උණ ඒවත් හොදයි

    • @rmflora-o2d
      @rmflora-o2d 2 หลายเดือนก่อน

      ලස්සනයි ..හරිම පැහැදිලි කියාදෙන ව්දිහ.

    • @chamithgihan1021
      @chamithgihan1021 2 หลายเดือนก่อน

      O

    • @AnushaSamanmali-iu5qy
      @AnushaSamanmali-iu5qy 28 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

  • @jayalathbandara3550
    @jayalathbandara3550 23 วันที่ผ่านมา +1

    Harima. Pahdili. Thank. You. Polkola. Walin. Komada. Ganne

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 ปีที่แล้ว +3

    මිස් ඔය තල් කොල වතුරෙන් තම්බලා මැදල ගන්න ඕනද නැත්නම් නිකන්ම කපල වේලනවද ගෙඩි හැදෙන තල්ද මලක් හැදෙන තල්ද. මට වැඩේ පටන් ගන්න පැහැදිලි කරලා දෙන්න.

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      th-cam.com/video/Lqxi1C2efUk/w-d-xo.html මේ වීඩියෝ එකෙ ඔයාගෙ ප්‍රශ්න වලට උත්‍තර තියනව

  • @quinstusemmanuwelpulle5604
    @quinstusemmanuwelpulle5604 ปีที่แล้ว +7

    දුරකථන අංකය ලබා ගැනීමට හැකි ද

  • @HemaMunipura
    @HemaMunipura 29 วันที่ผ่านมา

    තල් කොළ සොයා ගන්න නැ මම කෙළෙඔ වෙන⁣ කොළ වර්ගයකින් වියන්න බැරි ද?එ මොනවාද කියන්න ඔයා කියලා දුන්න විදිහ හරි පැහැදිලියි තෙරැවණ් සරණයි

  • @niroshandhanushka824
    @niroshandhanushka824 ปีที่แล้ว +3

    Akka thal kola weluwama kola namanakota kadenawane ai ehema wenne

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      Thalkola welala pavichchiyata ganna hama awasthawakama wathura tikak ganna

  • @chandramalani-kd2bz
    @chandramalani-kd2bz หลายเดือนก่อน

    අපිටමුලගැටයකියලදෙන්නමමල්වටිටිගොතාගන්න

  • @NamaliDissanayake-v5t
    @NamaliDissanayake-v5t 27 วันที่ผ่านมา

    විඩියෝ එකට හරියට සෙටි වෙලා නැ.පෙන්නෙ නෑ

  • @ThaTheku
    @ThaTheku 2 หลายเดือนก่อน +1

    මිලදි ගැනිමට අවශ්‍යයි.අමතන්න...

  • @chathud516
    @chathud516 2 ปีที่แล้ว +1

    Mata me dewl gnna puluwnda digtam gnnaw,business ekat.sambanda kra ganimt දුරකථන අංකය laba denna

  • @Rajayasekarajayasekara
    @Rajayasekarajayasekara 5 วันที่ผ่านมา

    agayakalauthui ethamath watinawa

  • @lalitasewandi1203
    @lalitasewandi1203 หลายเดือนก่อน

    ස්තූතියි ගොඩක් වටිනවා

  • @bernadlakpriya
    @bernadlakpriya 11 หลายเดือนก่อน +1

    ලස්සනයි බොහොම පැහැදිලිව කියල දෙනව ගොඩක් ස්තුතියි

  • @SenavirathnaBandara-qd3vp
    @SenavirathnaBandara-qd3vp หลายเดือนก่อน

    දුරකථන අංකය ලබා දෙන්න

  • @samanliyanage6934
    @samanliyanage6934 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් .මම ගාල්ල උඩුගම .

  • @බිල්ලා-ඛ6ප
    @බිල්ලා-ඛ6ප 2 ปีที่แล้ว +3

    ලස්සයී වීඩියෝ එක තවත් මේ වගේ වැදගත් වීඩියෝ upload කරලා ඉදිරියට යන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා😍🤝

    • @dinucreations
      @dinucreations  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ඔයාගෙ මිතුරන් වත් දැනුවත් කරන්න

    • @බිල්ලා-ඛ6ප
      @බිල්ලා-ඛ6ප 2 ปีที่แล้ว

      @@dinucreations හ්ම්ම් එල එල ඔයාලගෙ ගම් පළාත එහෙම කොහෙද 😍🤝

    • @බිල්ලා-ඛ6ප
      @බිල්ලා-ඛ6ප 2 ปีที่แล้ว

      @@dinucreations මොකෝ රිප්ලයි එකක්වත් නැත්තෙ

    • @mayawathiSamarakone
      @mayawathiSamarakone ปีที่แล้ว

      ​@@dinucreationsචඳ

  • @ChinthakadewasiriWarakagodawit
    @ChinthakadewasiriWarakagodawit ปีที่แล้ว +1

    තල් කොල වෙනුවට වෙන ගන්න පූලුවන් කොල මොනවද

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      Polkola, thalakola, watakeiya, thuniriya

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 6 หลายเดือนก่อน +1

    නංගි ඔයා කොහෙද.මම තල් කොල දැකල නෑ.තල කොල වලින් බැරි ද.ලග පාතකද

    • @dinucreations
      @dinucreations  5 หลายเดือนก่อน

      Ow පුළුවන්

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od หลายเดือนก่อน

    Thanks for your 🎉🎉🎉🎉

  • @GeethaPriyanthi-u7d
    @GeethaPriyanthi-u7d 2 หลายเดือนก่อน

    Mata. .miladi.ganna.puluwanda

  • @GeethaPriyanthi-u7d
    @GeethaPriyanthi-u7d 2 หลายเดือนก่อน

    Mata.miladi. Ganna. Puluwanda

  • @inokarajini6968
    @inokarajini6968 8 หลายเดือนก่อน

    තල් කොළ තම්බලා වියළා ගන්න ඕනිද? නැතිනම් අමු කොළ වේලා ගන්න ඕනද?

    • @inokarajini6968
      @inokarajini6968 8 หลายเดือนก่อน

      ❤ ඉරටුවත් එක්කම තම්බන්න ඕනිද?

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක්.🙏
    තල් කොල වල ඉරටුව මහත නැනේ.හීනිනේ.එතකොට කොහොමද වියන්නේ.ඉරටුවට කොලෙනුත් ටිකක් එන්නද ඉරා ගන්න ඕනේ.අනේ කියන්නකෝ.⁣

  • @anjurathnayake7158
    @anjurathnayake7158 3 หลายเดือนก่อน

    බට වලින් පුලුවන්

  • @ramyapriyanthi5433
    @ramyapriyanthi5433 8 หลายเดือนก่อน +1

    Music adu unanam hodai

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනව. නමුත් අපට මේ තල්කොල හොයාගන්න තමයි නැත්තේ කොළඹ නිසා

  • @SusanthaKumara-ru2bt
    @SusanthaKumara-ru2bt ปีที่แล้ว +1

    මට ලොකුවයින් තට්ටු ටිකක් ගන්න උවමනායි. කොහොමද කරගන්නෙ. ස්තුතියි...

  • @inokarajini6968
    @inokarajini6968 7 หลายเดือนก่อน

    තල කොළ තමයි මම ගත්තේ ඒකේ ඉරටුව බිදෙනවා මොකද කරන්නේ

  • @snkrenu9209
    @snkrenu9209 11 หลายเดือนก่อน

    mama thalkola mal watti bag mal pochchi thoppi hamadema viyanna dannawa mama idi appa thattu viyanna dannathuwa hitiye godak pin kiyala dhunnata

  • @නැගිටිමු
    @නැගිටිමු 8 หลายเดือนก่อน

    පොල් කොලේ ගන්න පුලුවන් කිඋවේ.ගොබේද

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +1

    ✌👍✌️

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 ปีที่แล้ว +1

    හරි අගෙයි

  • @suranganilakmali2055
    @suranganilakmali2055 ปีที่แล้ว +1

    හැරීම ලස්සනයි පැහැදිලි කියලා දෙනවා ජයවේවා

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      තව ඉදිරියට තවත් ඔයාලට වැදගත් වීඩියෝ ගොඩක් එනවා මාත් එක්කම ඉන්න ..😌🙏🙏

  • @lafeerfasmiya4560
    @lafeerfasmiya4560 ปีที่แล้ว +1

    ♥️💞💓👌

  • @ranakaprabhashana5081
    @ranakaprabhashana5081 ปีที่แล้ว +1

    ඔයා මේ හදන්නේ තල කොල වලින් නේද ?
    තල් කොල නෙවෙයි නේද ?

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      තල් කොල වලින් ...

  • @Siba124
    @Siba124 2 ปีที่แล้ว +1

    👍👌👋 tq

  • @rgwgcpriyadarshani5703
    @rgwgcpriyadarshani5703 10 หลายเดือนก่อน +1

    Widiyo eka hodai 😊

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    Harima lassanai ithama niweradi oba hadana widiya obage wyaparaya thawa thawath diunu wewa

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      වැදගත් වීඩියෝ බොහෝමයක් ඉදිරියට ,, රැදී සිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න බොහොම ස්තූතියි 🙏

  • @prasalucky7107
    @prasalucky7107 2 ปีที่แล้ว +1

    Details pls

  • @BernardFernando-iw6lv
    @BernardFernando-iw6lv 8 หลายเดือนก่อน

    excelent perfect thank u very much i bernard fernando

  • @dubaportcontrol2547
    @dubaportcontrol2547 ปีที่แล้ว +1

    Nice

  • @kaveeshaperera-z9r
    @kaveeshaperera-z9r 10 หลายเดือนก่อน +1

    thank you darlin...

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 ปีที่แล้ว

    බටවලින් හදනහැට් කියලා දෙන්න

  • @fathima.zeeniyazeeni755
    @fathima.zeeniyazeeni755 2 ปีที่แล้ว +1

    Thel kola netthag pol kola in hathenda puluvanthe

    • @dinucreations
      @dinucreations  2 ปีที่แล้ว

      Try karala balanna gedarata use karana puluwan business karanna baha

  • @ceylonhandmadecm
    @ceylonhandmadecm 3 หลายเดือนก่อน

    Phone no denna puluwada

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 2 หลายเดือนก่อน

      වැටෙකෙයියා කොළ තම්බා ගත් විට පූළුවන් ද?

  • @janagikumari2871
    @janagikumari2871 2 ปีที่แล้ว +1

    Hoda wadak eth apita kola na watti tikak ganna puluwanda

    • @prasalucky7107
      @prasalucky7107 2 ปีที่แล้ว +1

      @@dinucreations ekak kiyada

  • @pawanimadhushani6123
    @pawanimadhushani6123 7 หลายเดือนก่อน

    THANK you God bless you

  • @mdtfmihinthale1119
    @mdtfmihinthale1119 ปีที่แล้ว

    මට ඉදියාප්පන් තට්ටු ලොකු එවා ගන්න ඔනේ .මම මිහින්තලේ

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      0782847684 whatsapp මැසෙජ් එකක් දාන්න මට

  • @niroshandhanushka824
    @niroshandhanushka824 ปีที่แล้ว

    හරිම ලස්සනයි,තල් කොල ගන්නකොට ගොබේට කලින් ආව අත්තද ගන්නෙ අක්කේ

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      ගොබෙ සහ අවට අතු දෙක තුන

  • @geethanimarasingha3698
    @geethanimarasingha3698 9 หลายเดือนก่อน

    Thank you 🎉 🎉

  • @senarithwickram7387
    @senarithwickram7387 ปีที่แล้ว

    Harima Agei obata Theruwan Darani !

  • @chandraraj5536
    @chandraraj5536 8 หลายเดือนก่อน

    .lassanii..oyage .watina...nipayuma

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 หลายเดือนก่อน

    PERFECT ❤❤❤❤❤

  • @lakmalruwan-hp2lf
    @lakmalruwan-hp2lf ปีที่แล้ว +1

    Godaak thanks miss.

  • @amilasanjeewani5308
    @amilasanjeewani5308 2 ปีที่แล้ว +3

    අපේ ගෙදර හීනි බට තියෙනවා, ඒවා ගෙන් පුළුවන් ද.

    • @dinucreations
      @dinucreations  2 ปีที่แล้ว

      ලෙස්සන්නෙ නැති රෆ් ඒවනම් බැරි වෙන එකක් නෑ නමුත් ප්ලාස්ටික් වල ආහාර අහිතකරයි වගේම ඒවා වාශ්ප වලට උනු වෙන හෝ ගද ගහන ඒවනම් 🙂

    • @amilasanjeewani5308
      @amilasanjeewani5308 2 ปีที่แล้ว +1

      @@dinucreations නෑ ප්ලාස්ටික් ඒවා නෙමෙයි,උණ බට

    • @dinucreations
      @dinucreations  2 ปีที่แล้ว

      ට්‍රයි කරල බලන්න අනිවාර්යයෙන් හරියයි මන් හදලනම් නෑ ❤️❤️

    • @amilasanjeewani5308
      @amilasanjeewani5308 2 ปีที่แล้ว

      @@dinucreations බොහොම ස්තූතියි මිස් 💐💐

  • @nilushanilusha6464
    @nilushanilusha6464 หลายเดือนก่อน

    Good.

  • @masilafdo3684
    @masilafdo3684 ปีที่แล้ว +3

    Thank you.
    I was searching for this kind video for long time. Appreciate your dedication.

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      Thank you very much. Stay with me for more videos like this. 🙏

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Hoya hoya hitiye nangi godak hodai

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      ඒකනි.. තව ඉස්සරහට වැදගත් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න 🙏

  • @maalimaali4217
    @maalimaali4217 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @uindrani3199
    @uindrani3199 10 หลายเดือนก่อน +1

    Niyamayi

  • @priyanthapattidora3037
    @priyanthapattidora3037 ปีที่แล้ว +1

    👍

  • @isharaharshani1775
    @isharaharshani1775 ปีที่แล้ว +1

    Thanks akkiiii

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      😋😋❤️❤️❤️❤️🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว

    Niyamaiiiii

  • @banukapresath7485
    @banukapresath7485 ปีที่แล้ว +2

    මං අද දැක්කෙ.හරිම ලස්සනයි . ගොඩක් වටිනව .

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    Harima watinawa hemadatama watinawa obata theruwan saranai

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      වටිනා වීඩියෝ බොහෝමයක් ඉදිරියට .. රැදී සිටින්න බොහොම ස්තූතියි 🙏

  • @madhuj2452
    @madhuj2452 ปีที่แล้ว +1

    ,nangi harima neet. Oya me 1k keeyatada wikunanne.math patan ganna asai

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      Ekin ekata ganan wenas akke

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      Man kiyala dennam

    • @ThaTheku
      @ThaTheku 2 หลายเดือนก่อน

      ​@@dinucreationsමට වට්ටි මිලදි ගන්න ඔින.කතාකරන්න

    • @GeethaPriyanthi-u7d
      @GeethaPriyanthi-u7d 2 หลายเดือนก่อน

      Mata. Miladi. Ganna. Puluwanda

  • @shanthiwijelatha3122
    @shanthiwijelatha3122 10 หลายเดือนก่อน +1

    Pol kola walin wiuwoth hyiya madina godakma Watanabe video wak thanks

    • @dinucreations
      @dinucreations  10 หลายเดือนก่อน

      Viyala balanna heeni una bada thiyenawanam eth hodai❤

  • @gschandani6063
    @gschandani6063 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක ❤️❤️❤️

  • @sadithkumara-z2o
    @sadithkumara-z2o 11 หลายเดือนก่อน

    harima lassanai miladee ganna kramayak nathda