පරිවාස කාලය, අලුතින් රාජ්‍ය සේවයට පත් වූ නිලදාරියෙකුගේ පලමු වසර 3 සදහා නිවාඩු සටහන් කිරීම. (Part 2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +2

    සර් ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏

  • @thisarukottage6620
    @thisarukottage6620 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට.තවත් මෙවන් වැඩසටහන් බලාපොරොත්තු වෙමි

  • @kusalanierandika3531
    @kusalanierandika3531 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි සර් ස්තූතියි 🙏

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว

    ඔබතුමාට අපගේ ස්තුතිය

  • @harsharathnayaka8498
    @harsharathnayaka8498 3 ปีที่แล้ว

    ස්තුතිය

  • @prabathkarunarathne1343
    @prabathkarunarathne1343 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @danushikadheerasekara1406
    @danushikadheerasekara1406 3 ปีที่แล้ว

    Very very useful sir.
    Thank you very much sir

  • @nawathanpala1412
    @nawathanpala1412 2 ปีที่แล้ว

    සර් අනියම් සේවකයකු ලෙස රාජ්‍ය සේවයට එක්වී වසර පහක් පමන සේවයකර පසුව විදේශ ගතවු මා විදේශ ගතව මාසයක් වැනි කාලයක් ඇතුලත මාගේ රාජ්‍ය සේවයේ රැකියාව ස්රථි කර පත්වීම් ලිපි මා සේවා කල ස්ථානයට එවා ඇත.ඉන්පසු මම දැනට වසර 3යි මාස 5 ක් විදේශයක රැකියාව කරමින් සිටිමි.මාහට ලංකාවට ගිය පසු මාගේ ස්ථිර පත්වීම් ලබා ඇති රැකියාව යලි ලබා ගැනිමට හැකිද?.

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว +1

      නියමිත පරිදි නිවාඩු අනුමත කරගෙන ගියා නම් පුලුවන්

  • @AsankaDmspt
    @AsankaDmspt หลายเดือนก่อน

    Sir,mama 2022.01.03. Pathweem gaththa kenek .mage mahaththaya inne UAE wala.sir mata danaganna puluwanda dina 24 ka videsha niwaduwak apply karanna sir.ane mata kiyanna sir 🙏🙏🙏

  • @SLmagu
    @SLmagu 3 ปีที่แล้ว

    Very informative ,thank you ❤️

  • @WeerLakm-iq9nx
    @WeerLakm-iq9nx ปีที่แล้ว

    සර්, නිවාඩු ලේඛනයේ නිවාඩු සටහන් කරනකොට පළමු පත්වීමක මුල් අවුරුදු දෙකේ, පත්වීම් දිනයට අදාළව වර්ෂය ගලපන්න ඕනි විවේක නිවාඩු 24 විතරද? නැත්නම් අනියම් නිවාඩු 21ත් ඒ විදියට ම පත්වීම් දිනයට අදාළව වර්ෂයට ගලපලාද?

  • @gayanimadusha2682
    @gayanimadusha2682 ปีที่แล้ว

    පරිවාස කාලය තුල විදේශ ගත වීමට නොහැක ද? සේවය හැරලා යන්න ඕන ද

  • @kapilakumara3857
    @kapilakumara3857 หลายเดือนก่อน

    Sir,sevayata avith masa 5k vana ayekuta ,medical nivadu kiyak maseta ganna puluvanda,mama leda vela me mase davas 4k yanna bariuna

  • @p.m.n.niroshana2504
    @p.m.n.niroshana2504 2 ปีที่แล้ว

    Thankyou sir

  • @chanakapriyasad4910
    @chanakapriyasad4910 2 ปีที่แล้ว

    Thank u sir...

  • @erandianuruddhika2674
    @erandianuruddhika2674 3 ปีที่แล้ว

    පරිවාස කාලය තුල සිටින ගුරුවරයෙකුට වැඩ වර්ජන සඳහා සහභාගි වීම, පරිවාස කාලය දීර්ග වීමට හෝ වෙනයම් දඬුවමක් ලැබීමට හේතුවක්ද? විදුහල්පතිට වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්දයෙන් බලපෑමක් සිදුකල හැකිද?

  • @poornimalekamge7589
    @poornimalekamge7589 3 ปีที่แล้ว

    Thank you sir

  • @tharikawickramasinghe2016
    @tharikawickramasinghe2016 ปีที่แล้ว

    සර් මම 2022.01.03 DO පත්වීම් ලාභියෙක්.. දැනට පාසලකට අනියුක්තව සේවය කරමි. මම වැටුප් වර්දක ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද ?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      පාසලෙන් වැටුප් පත්‍රිකාව සහතික කර ගන්න පුලුවන්. වැටුප් විස්තරයක් ගන්න පුලුවන්ක ලාප අධ්‍යාපන කාර් යාලයෙන්

  • @chamodanihansika330
    @chamodanihansika330 ปีที่แล้ว

    Apit kati niwadu kiyak ganna puluwanada

  • @nipunihettige7123
    @nipunihettige7123 ปีที่แล้ว

    Sir මම ගුරැවරියක්.පරිවාස කාලය තුළ වැඩිදුර අධ්‍යාපනය සදහා විදේශ ගත වි හැකිද?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      දුන් පුලුවන්

  • @ranganalakshan2347
    @ranganalakshan2347 ปีที่แล้ว

    ගුරුවරියකට පරිවාස කාලයේදි ලබාගත හැකි ප්‍රසූත නිවාඩු කාලය කොපමනද

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      වැටුප් සහිතව වැඩනරන සින 84, අඩ වැටුප් 84 හා වැටුප් රහිත 84

  • @vishakasrivanthi7919
    @vishakasrivanthi7919 2 ปีที่แล้ว

    Sir pariwaasa kaalaya thula labaagatha heki niwaadu pilibanda video ekak denna puluwanda

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      දාල තියෙනවා

  • @freedom2263
    @freedom2263 3 ปีที่แล้ว +1

    Sir, pariwasa kalaye ayata wurtheeya kriyamarga walata sambandha wenna barida?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      බැහැයි කියලා කොහෙවත් සදහන් නැහැ. ඒත් පරිවාස පත්වීම ස්ථීර නැති නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.

  • @kanchananiwanthi3172
    @kanchananiwanthi3172 3 ปีที่แล้ว

    දැනට රජයේ ආයතනයක සංවර්දන නිලදාරී තනතුරේ සිටින කෙනෙකුට වෙනත් රජයේ ආයතනයක කළමනාකරණ සේවා නිලදාරී තනතුරකට යාමට හැකිද? එසේ යා හැකි නම් අනුගමනය කල යුතු දේවල් මොනවද?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      අදාල පදවා ගැනීමේ විභාගයට ැයදුම් කිරීම. එය තම පුද්ගලික ලිපි ගොනුව හරහා කරන්න

  • @gayannisantha9600
    @gayannisantha9600 9 หลายเดือนก่อน

    තාවකාලික පත්විමි කියලා දෙන්නේ ඇයි.සර්

  • @thusharijayalath9904
    @thusharijayalath9904 2 ปีที่แล้ว

    Sir.මම 2022.01.03 appoiment gaththu kenek.masa 9k yaddi mama aniyam niwadu 19k gaththa.eaka prasnyak na neda.apita dan medicle niwadu ganna puluwn neda

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      1.ප්‍රශ්නයක් නැහැ
      2.පුලුවන්

  • @lahirujayaweera5126
    @lahirujayaweera5126 3 ปีที่แล้ว

    සර් ,
    රාජ්‍ය සංස්ථා සේවකයන්ට මේම නීති අදාළ වන්නේ නැද්ද ?. (අනිකුත් දෙවල් එනම් වැටුප් , නිවාඩු වැනි දේවල් ආයතන සංග්‍රහය අනූව සිදු වෙනවානම්.)
    බෝහොම ස්තූති 🙏

  • @කේඩී-ෆ9ඞ
    @කේඩී-ෆ9ඞ 3 ปีที่แล้ว

    සර් රාජ්‍ය සේවයයෙන් කෙනෙක් ඉවත් වෙන්න ඉන්නවනම් carder එක අනුව එතන vacansiyak තියනවනම්.. වෙන කෙනෙක්ට ජොබ් එක දෙන්න බැරිද??? (සුදුසුකම් සහිත කෙනෙක්ට)

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      ඒ සදහා බදවා ගැනිමේ පටිපාටිය අනුව අවශ්‍ය කටයුතු කල යුතුය

    • @කේඩී-ෆ9ඞ
      @කේඩී-ෆ9ඞ 3 ปีที่แล้ว

      @@NandanaPerera පළාත් සභා පත්වීමක් නම් මේ සම්බන්දව මුණ ගැසිය යුත්තේ කව්රුන්ද

  • @kanchananiwanthi3172
    @kanchananiwanthi3172 3 ปีที่แล้ว

    Sir පරිවාස කාලය තුලදී දැනට සිටින රජයේ ආයතනයකින් වෙන රජයේ ආයතනයකට යාමට හැකිද?

  • @nandananandana5009
    @nandananandana5009 2 ปีที่แล้ว

    Sir mama 2019 05 23thama rajaye sewayata bedune ape EB eka thama kare ne.dane awurudu thuna iwara wennath lagayi eth thamath apita eb ekath ne.tamil course ekath ne.mama mokakda k.oni sir

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      විභාගය ගැසට් කල විගස ලියන්න

  • @piyumisulochana8998
    @piyumisulochana8998 3 ปีที่แล้ว

    සර් පර්වාස කාලේදි ප්‍රසූත නිවාඩු ගන්න බැරිද? පඩි රහිත නිවාඩු හෝ ගන්න පුලුවන්ද ? පැහැදිලි කරලා දෙන්න pls සර්

  • @DesertDiaries7
    @DesertDiaries7 3 ปีที่แล้ว

    සර් අවුරුදු 2න් පස්සෙ, ලිත් වර්ෂයට අනුව වැටුප සකසන්න කලින් ඉතිරි මාස ටිකට වි⁣වේක නිවාඩු විතරද දෙන්නෙ? අනියම් නිවාඩු ඒ විදියට ගණන් බලන්නෙ නැද්ද? ලිත් වර්ෂයට අනුව බලද්දි අනියම් විවේක නිවාඩු වර්ග දෙක ම ලිත් වර්ෂයට අනුවද හදන්නෙ සර්?

  • @lakshitharukshan922
    @lakshitharukshan922 4 ปีที่แล้ว

    සර් රාජ්‍ය සේවයේ සිටින රියදුරන් සංචිතයේ තබා නොගෙන ඔහු නිලධාරියෙකුට අනියුක්ත කළාට පසු ඔහුට එම නිලධාරියා ගේ පෞද්ගලික වැඩ පවරන්නේ නම් ඊට විරුද්ධ වීමට ආයතන සංග්‍රහයේ බලයක් තිබේද.ඒ ගැන සටහනක් කරන්නකෝ සර්.

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว +2

      පෞද්ගලික වැඩ කරවා ගැනීම නීති විරෝධී වේ. ඒ පිලිබදව ආයතන සංග්‍රහයේ 2 කොටසේ XLVII හා XLVIII විනය කොටස්වල දක්වා ඇත.

    • @upashanthathennakon5618
      @upashanthathennakon5618 3 ปีที่แล้ว

      ema niladarin tamange wahanawalin pudgalika wadawalata tamage riyadurawa yodagana awasta mat daka ata.

  • @slprimryeducation5402
    @slprimryeducation5402 3 ปีที่แล้ว

    Sir pariwasa kalaya thula strike krnna puluwnda?

  • @hasitharanasinghe6101
    @hasitharanasinghe6101 2 ปีที่แล้ว

    සර් මේ කාලයේදී නෝපෙ ගිහින් තියේනම් මොකද වෙන්නෙ...

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      සිද්ධිය අනුව පිලිතුර වෙනස්.0718043580

    • @ChamodiDissanayaka-ti7kv
      @ChamodiDissanayaka-ti7kv 7 หลายเดือนก่อน

      2022 .1.3 පත්වීම් ගත්ත කෙනෙක් 2023 අවුරුද්දෙ රිය අනතුරක් හේතුවෙන් නිවාඩු ගැනීම නිසා නෝපෙ දවස් 15ක් පමන අරන් තියෙන්වා.රෝහල් ගත්වීම උනෙ නිලදාරියාගෙ දරුවා.(අන්තුරෙන් හානි උනෙ දරුවාට නිසා)කලින් අවුරුද්දෙ (2022)ඉතිරි නිවාඩු වලින් හිලව් කරන්න බැරිද සර්
      2.නැතිනම් පරිවාස කාලය දීර්ග කරන්න වෙනවද?රැකියාවට ප්‍රස්නයක් වෙනවද.

  • @ayeshamadhubhashini2876
    @ayeshamadhubhashini2876 2 ปีที่แล้ว

    සර්..පරිවාස කාලය තුලදී රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍යතාවයක් අැති වුවහොත් එ් සදහා ගෙවීමක් කල යුතුද ??

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      කාර්ය පටිපාටික රීති 2009

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว

    සර් ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏

  • @seeworld4479
    @seeworld4479 2 ปีที่แล้ว

    Thank you sir