මුල්ම ගුවන් ගමන / Transit / SL TO New zealand .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 191

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +4

    මාරම වටින විඩියො එකක්👌👌👌🔥🔥

  • @kanchanasilva3331
    @kanchanasilva3331 ปีที่แล้ว +4

    Great job. Thank you very much for do this

  • @madushasiriwardana7376
    @madushasiriwardana7376 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා...ඔබට බොහොම ස්තුතිය ..

  • @vasindusandamal9369
    @vasindusandamal9369 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනව අයියේ ඔයා මේ හැමදේම මුල ඉදන් කියන එක.♥🌹

  • @NirmalaJayasekara-b6n
    @NirmalaJayasekara-b6n 6 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියෝඑක ස්තැතියි

  • @ramithadias8645
    @ramithadias8645 ปีที่แล้ว

    අත්‍යවශ්‍යම වීඩියෝ එකක්. ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @samansree4546
    @samansree4546 2 ปีที่แล้ว +3

    mage sihina deshaya.

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      ඉක්මනින් සැබැ ාව්වි

  • @virajlakmal191
    @virajlakmal191 ปีที่แล้ว +3

    සැහෙන්න වට්නවා..ගමන මම ගියා වගේ හැගිමක් අවා බලනකොට

  • @gayanperera3281
    @gayanperera3281 ปีที่แล้ว

    හරිම වටින video එකක්.

  • @anjulathushara3296
    @anjulathushara3296 2 ปีที่แล้ว +3

    සුපිරි👌

  • @uvinithilakarathna9223
    @uvinithilakarathna9223 ปีที่แล้ว

    Very informetive

  • @සොත්ති-ව5ඟ
    @සොත්ති-ව5ඟ 2 ปีที่แล้ว +2

    ❤❤❤✈️

  • @jeeva-b9e
    @jeeva-b9e 9 หลายเดือนก่อน +1

    mama melbourne transit wela domestic a/port gihilla Hobart yanakota bordering pass eka counter ekakin ganna barida machine eka use karanna mata danumak naha obage danuwath kireem gana godak stutie

    • @travelfarmer
      @travelfarmer  9 หลายเดือนก่อน

      එතන උදව්වට කට්ටිය ඉන්නව ඒ කෙනෙක් ට කියන්න එයාල කරල දෙයි.නැත්නම් counter තියෙනව එතනට යන්න

    • @jeeva-b9e
      @jeeva-b9e 9 หลายเดือนก่อน

      Thank you Putha mage duwai banai inneth N/Z wala

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    Thank you ayya

  • @sameeradamith4717
    @sameeradamith4717 2 ปีที่แล้ว

    very informative video . keep it up .

  • @milindasandamal6800
    @milindasandamal6800 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ayubowanastrolanka
    @ayubowanastrolanka 2 ปีที่แล้ว +4

    හරිම වටින වීඩියෝ එකක්...

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      ස්තුතිය ඔබට

  • @gaminidissanayake7206
    @gaminidissanayake7206 4 หลายเดือนก่อน

    Singapoor transit eke 1 and half hours athida? First time yana kenekuta.

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      ඇති ලගදි එහෙම 3 ක් ආව

  • @Paris-lve
    @Paris-lve ปีที่แล้ว

    👏 good job 👍

  • @user-ks6raja
    @user-ks6raja 2 ปีที่แล้ว +1

    Nice video

  • @rajikagamage6558
    @rajikagamage6558 2 ปีที่แล้ว +1

    direct flight nadda

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි

  • @dilshannanayakkara5693
    @dilshannanayakkara5693 ปีที่แล้ว

    Thanks aiye

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    Ayya man Nelson yanna one..Aukland wala idan domestic airport ekata yanne kohomada...Terminal D

  • @kasundesilva6422
    @kasundesilva6422 ปีที่แล้ว

    👍👍

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

  • @kasundananjaya9316
    @kasundananjaya9316 2 ปีที่แล้ว

    Nice 😊

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 ปีที่แล้ว

    ❤👍👊

  • @dinushaariyarathna3909
    @dinushaariyarathna3909 2 ปีที่แล้ว

    Superb

  • @sampathbandaravet2089
    @sampathbandaravet2089 2 ปีที่แล้ว

    informative video

  • @lakshmichathurani7306
    @lakshmichathurani7306 ปีที่แล้ว

    Malli,lee walin,hadapu wesmunu wage dewal genna puluwanda,very valuble vidio,

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ලීවලින් හදපුව ගේනකොට අවුලක් තියෙනව .හොදම දේ එව නොගෙන එන එක. නැත්නම් ඒවගේ
      කෘමියො හරි මොනව හරි තිබුනොත් දඩත් කන්න වෙනව

    • @lakshmichathurani7306
      @lakshmichathurani7306 ปีที่แล้ว

      Thank you so much malli,mamai babalai lagadi anna enna,

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      කවදාවදද එන්නේ ටිකට් දැම්මද මගෙ wife එනව දෙසැම්බර් මුල

    • @lakshmichathurani7306
      @lakshmichathurani7306 ปีที่แล้ว

      @@travelfarmer anne,athada,mamai babalai anawa december 4,wife anne kawada,

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      දෙසැම්බර් 2 ලංකාවන් එනව එයා

  • @kavishkaranasinha1086
    @kavishkaranasinha1086 2 ปีที่แล้ว +2

    Aiye new zeeland wala farm walata enne kohomada sudusukam monada mama kamathiyi fram ekakata enna mata udaw karannako

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      agriculture diploma සමග වසර 3 පලපුරුද්දක් ඒ ගැන පරන වීඩියෝ තියෙනව බලන්න

    • @kavishkaranasinha1086
      @kavishkaranasinha1086 2 ปีที่แล้ว

      Mama o/l karala risult enakan inne NVQ-3 cos eka karala diploma ekatama yanna puluwandda

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      Al වලින් ගන්නෙ

    • @kavishkaranasinha1086
      @kavishkaranasinha1086 2 ปีที่แล้ว

      Mama daluwa o/l walin agri school yanna puluwan NVQ-3 karala NVQ-5 wenakam diploma karanna puluwan

  • @dewminethsarani5697
    @dewminethsarani5697 2 ปีที่แล้ว

    👍

  • @UmeshDaniel-n6i
    @UmeshDaniel-n6i 8 หลายเดือนก่อน

    අයියේ Sri Lanka to New Zealand hari NWZ to SL direct flight නැද්ද

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 ปีที่แล้ว

    weel chair පහසුකම ඉල්ලුවිට transit කීපයකදී වුවද එම පහසුකම ලැබෙනවාද. english භාෂාව එතරමි නොදන්නා කෙනෙකු අපහසුතාවයට පත්වන්නේ නැද්ද

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Ow ලැබෙනව. භාෂව ටිකක් අවශ්‍ය වෙනව එතනදිත්

    • @shiranigunarathna3712
      @shiranigunarathna3712 ปีที่แล้ว

      @@travelfarmer බොහොම ස්තුතී

  • @momentswithhansi2134
    @momentswithhansi2134 ปีที่แล้ว

    Thank you aiye. Oya 2nd flight ekata boarding pass eka gththe kohenda?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      flights එකටම නම book කලේ colombo වලින් ඒක හම්බ වෙනව

  • @KevinMusic98
    @KevinMusic98 ปีที่แล้ว

    Thanks ❤

  • @SankaPerera-cu8nv
    @SankaPerera-cu8nv 11 หลายเดือนก่อน

    Thanks send me to the details

  • @raniperera6213
    @raniperera6213 ปีที่แล้ว

    Aiye dairy walata Nz enna mehe karanna oni hodama cause eka mokakda ?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Dairy වලට
      එන්න අවශ්‍ය දේවල්
      ගැන වෙනම වීඩියෝ එකක් දාල තියෙනව බලන්න

  • @sangikasathsarani7541
    @sangikasathsarani7541 5 หลายเดือนก่อน

    Plz mta reply ekak denna ekama airline eka nm mta bordingpass dekama mata lankawe airport eken ganna puluwan neda

    • @travelfarmer
      @travelfarmer  5 หลายเดือนก่อน

      එකට ටිකට් දැම්මාම එයාලයින් දෙකක් උනත්ලඔයාට ලංකාවෙදි දෙකම දෙනව

  • @niroshlakmal1998
    @niroshlakmal1998 8 หลายเดือนก่อน

    මල්ලි ඔයාගෙ ෆේස්බුක් එකේ නම මොකද්ද? මම රික්වෙස්ට් එකක් එවන්නම්

    • @travelfarmer
      @travelfarmer  8 หลายเดือนก่อน +1

      Channel එකේ නමින් තියෙනව

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +4

    අයියෝ අනිත් අයගේ විඩියෝ වල ගුවන් ගමනේ ඇතුල පෙන්නනවා.මේ විඩියෝ එකේ රසය නැතිව ගියා.හැබැයී අලුතින් එන අයට වැදගත්.

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว +2

      හැමෝම පෙනනුවාව ඇතුල 😁

  • @samnthakumara2995
    @samnthakumara2995 11 หลายเดือนก่อน

    Family යනවා. Nam. Godak hoda flight eka mokakda?
    video eka godak hodayi🎉

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      Singpoore airline හොදයි

  • @jeeva-b9e
    @jeeva-b9e 8 หลายเดือนก่อน

    මම අහපු වටිනාම විඩියෝව ඩොමස්ටික් ට්‍රාන්සිට් එකේදි බැහැපු තැන ඉඳන් අනෙක් ප්ලයිට් එකට යනකොට කරගත යුතු දෙය 1234 විදිහට පොඩි reply එකක් දාන්න පුළුවන්ද

    • @travelfarmer
      @travelfarmer  8 หลายเดือนก่อน

      ඒ ගැනත් අවසානෙ තියෙනව

  • @janithlakmal1402
    @janithlakmal1402 2 ปีที่แล้ว

    ❤️🤘
    Video edit karana app eka mokadda brother

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว +1

      Phone එකෙන් කරන්නේ kinemaster

    • @janithlakmal1402
      @janithlakmal1402 2 ปีที่แล้ว

      @@travelfarmer keep it up ❤️

  • @hansi8496
    @hansi8496 2 ปีที่แล้ว

    Travel pass eka kohomd hada ganne

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      මේකෙන www.travellerdeclaration.govt.nz/

  • @myson7680
    @myson7680 2 ปีที่แล้ว +1

    අයියේ singapore වලිනුත් අායේ අලුතින් boarding pass ඒකක් ගන්න ඔිනෙද

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว +1

      නැ ඒක ලංකාවේ ද දෙනව

    • @randikasubhash5225
      @randikasubhash5225 ปีที่แล้ว

      @@travelfarmer Same airline nam witarada lankawedima bording pass dekama denne ?. air line dekakanm transit ekedi bording pass ekak wenama ganna onida ?. E gena tikak pehedili karanna puluwanda ?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඔයා එකටම නම් tiket book කලේ airline දෙකක් උනාට අදාල නැ දෙකම දෙනව හැබැයි ඔයා වෙන වෙනම නම booking දාල තියෙන්නෙ එහෙම හම්බ වෙන්න නැ වගේම ගමනාන්තයට බැග් දානන් බැ ඔයා trassit ගන්න රටින් වෙනම ආයෙ බැග් දානන් වෙන්න අතට අරන් ඒ නිස⁣ෙ එහෙම booking දාන්න එපා කවදාවත් එකට booking එක දාන්න

  • @asankapriyamal4421
    @asankapriyamal4421 ปีที่แล้ว

    Ayye mage tikat eke vidiyata mata genna puluwan 30 kg vitharay ethakota mama athe aran ena bek 1ke 7kg that ekkada mulu bar 30 kg wenne ,

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      ටිකට් එකේ හරියට දාල ඇති main lagge එක 30kg ද නැත්නම් 23 kg ද කියල 30 උනොත් 37ක් ඔක්කොම 23 උනොත් 30 ඔක්කොම . සිංගප්පූර්
      මැලේසියා එයාර්ලයින් නම් කොහෙමෙත් 37 පුලුවන් . ඒයාර් නිව්සීලන්ඩ් නම් 30 තම⁣ෙ ගොඩක් වෙලාවට

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    transit ekedi Baggage collect karaganna oneda nettam ethulenma ewa anik flight ekata yanawada?

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      Flight දෙකම එකට බුක් කරාම අලුතෙන් collect කරන්න දෙයක් නැ කෙලින්ම ගමනාත්තයට යනව

  • @sameerabandara6139
    @sameerabandara6139 2 ปีที่แล้ว

    අයියා සමනියෙන් කොච්චර මුදලක් වැවවෙනවද සම්පුර්ණ ගමනට.

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว +1

      කාලෙන් කාලට වෙනස් මෙ දවස වල ලක්ෂ 6-7 අතර යනව.

  • @rasithaudayantha9029
    @rasithaudayantha9029 2 ปีที่แล้ว

    Kochchr kalekat passed lankawata awe aiya

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว +1

      අවුරැදු 3 කින් ආවෙ කෙරෝන නිදා නැත්නම් අවුරුද්දක් ගනෙ එනව

    • @rasithaudayantha9029
      @rasithaudayantha9029 2 ปีที่แล้ว

      @@travelfarmer 👍👍❤️

  • @devindadeva7200
    @devindadeva7200 2 ปีที่แล้ว

    Bro mata kiyannako nz visit enawanam api kiyak nz dollors aran yanna oneda masayak visit innawanam

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      මෙහෙමයි ලංකාවේ කෙනෙක් ට visit visa එකක් ගන්න ටිකක් අමාරැයි මෙ කාලෙනම් දෙන එකක් ම. නැ. ඩොලර් ගාන තීරනය වෙන්න ඔයාගෙ tour plan එක අනුව තමා

  • @jeeva-b9e
    @jeeva-b9e 8 หลายเดือนก่อน

    Api apahu enakota ape langa tiyana Dollars Lankawe rupiyal walata maru kara ganna puluwanda

    • @travelfarmer
      @travelfarmer  8 หลายเดือนก่อน

      පුලුවන් ලංකාවේ airport එකෙන් or රටට ඇවිත් පුලුවන්

    • @jeeva-b9e
      @jeeva-b9e 8 หลายเดือนก่อน

      Thanks son

  • @hettiarachchikalpa-md6qj
    @hettiarachchikalpa-md6qj ปีที่แล้ว

    Domestic tiket එක එවෙලෙ සල්ලි ගෙවල ගන්න පුළුවන් ද?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      බැ කලින් booking දාන්න ්ඕනෙ

  • @geethaniwarnasuriya8919
    @geethaniwarnasuriya8919 9 หลายเดือนก่อน

    flight 😌 not plight

    • @travelfarmer
      @travelfarmer  9 หลายเดือนก่อน

      F ද P ද කිව්වෙ කියල හරියටම කියන්නෙ කොහොමද ? අපි මව් භාෂව සිංහලනෙ ඉතින් උච්චාැනයේදි හරියටම නිවැරැදිව ඇහෙන කෙනාට ඇහෙන්ාන් නැ

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    travel pass eka mokakada?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      දැන් travel pass අවශ්‍ය නැ.

    • @Nature60810
      @Nature60810 ปีที่แล้ว

      @@travelfarmer thank u very much , for fastest reply

  • @English64768
    @English64768 ปีที่แล้ว

    අයියෙ ඩිප්ලොමා course එකක් කරලා තිබ්බොත් ඇතිද farm වලට එන්න

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Experience අනිවාර්යයෙන්ම ඕනෙ

  • @chathurinilanka9615
    @chathurinilanka9615 2 ปีที่แล้ว

    New zealand ticket price kiyada

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      මේ දවස් වල ගනන් ලක්ෂ 5-6 අතර ඉස්සර නම් ලක්ෂ 1යි

  • @johnkonsal5329
    @johnkonsal5329 ปีที่แล้ว

    Hi, If we booked domestic flights, luggage is allowed 23kg. But our normal luggage 30kg from SL. How can manage it? Pls reply. TIA

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      You need pay extra .when you booking you can selecte extra baggage

    • @johnkonsal5329
      @johnkonsal5329 ปีที่แล้ว

      @@travelfarmer it shows 2×23kg. I selected. But raised my query to clarify. Is it OK?

  • @neethahapushpakumari6978
    @neethahapushpakumari6978 ปีที่แล้ว

    දැන් ඩොලර් කීයක් ගෙනියන්න පුළුවන්ද යනකොට

  • @milindakaushika6642
    @milindakaushika6642 2 ปีที่แล้ว

    Bro domestic airticket book karane web site ake mokada..apite adateme book karane barida

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว +2

      Airnewzeald app එකක් තියෙනව එකෙන් book කරන්න පුලුවන්

  • @manishirajithonline9558
    @manishirajithonline9558 ปีที่แล้ว

    Koheda inna area eka NZ wala?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      wikato

    • @ManelPathigoda-on7jf
      @ManelPathigoda-on7jf ปีที่แล้ว

      නිව් සිලන්ඩි ඉදන් ලංකාවට යන විදිය කියන්න

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඔකෙම අනිත් පැත්ත තමයි වෙනසක නැ

  • @Anuja1256
    @Anuja1256 ปีที่แล้ว

    ඔයාගේ මේ video එක ගොඩක් වටිනව අයියේ.මගේ මහත්තයට job එකක් ලැබුනා.NZ වල farm එකක.අපි හැමෝටම visa අාවා.මහත්තයා විතරක් පෙබරවාරි 1 වෙනිදා NZ යනවා.එයා මේ ගමනට ඩොලර් කීයක් විතර අතේ තියා ගන්න ඕනෙද ?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      100 $ තිබුනනම් ඇති කැමට වැඩිය අවශ්‍ය නැ. කොහාටද farm එකට එන්නේ

    • @Anuja1256
      @Anuja1256 ปีที่แล้ว

      North island Tariki වල තියෙන farm එකකට.

    • @Anuja1256
      @Anuja1256 ปีที่แล้ว

      thank you

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      කලින් මම ඒ පැත්තෙ හිටියෙ දැන් නම එහෙ නැ

    • @Anuja1256
      @Anuja1256 ปีที่แล้ว

      අපි කට්ටියම අාවහම කොහෙදි හරි මුනගැහෙමු අයියේ.තවත් ලස්සන video කරන්න.ඔය දෙන්නට මං සුබ පතනවා.

  • @ChandrikaKariyapperuma-r4v
    @ChandrikaKariyapperuma-r4v 8 หลายเดือนก่อน

    ගුවන් ගමන් යන්න බය වෙන්න එපා.😂 ගුවන් නියමුවෙක් වෙච්ච අපේ අයියවත් බය උනේ නෑ පලමුව ගුවන් යානාවක් පදවන්න යනකොටවත්

    • @travelfarmer
      @travelfarmer  8 หลายเดือนก่อน +1

      හරි ඔයාගේ
      අයිය බය නොවුවනට ඕන මනුෂ්‍ය යෙක් පලවෙනි ගමන යද්දි බයක් දැනෙනව එහෙම නැති කෙනෙක් නම් ඉතින්😂

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว

    උසස් පෙළින් පස්සේ ලංකාවේ උපාධි කරලා එන්න ඉන්න එක ද හොඳ ,
    නැත්නම් මොකක් හරි කෝස් එක්කින් එන එක ද හොඳ ...
    පොඩ්ඩක් කියන්න පුළුවන් ද ???😢
    මොන වගේ පැත්තකින් එනවා නම් ද හොඳ ...

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Feild එක අනුව කමයි තීරනය වෙන්න

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว

      @@travelfarmer
      Commerce stream කරන්නේ ...
      ඒත් chef course එකක් කරලා රට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ ................ chef industry එකෙ job opportunities තියෙනවද ලංකාවේ අයට ගන්න පුළුවන් ???

  • @buddhikalahiru9475
    @buddhikalahiru9475 ปีที่แล้ว

    Bro Mm inne japane automobile krnne awrudu 3k experience ekak tynwa NZ wala job visa enna berida

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Nvq4 තියෙනවම් පුලුවන්

  • @jeeva-b9e
    @jeeva-b9e 9 หลายเดือนก่อน

    Transit ekkakin passe domestic transit ekak karaganne kohomada kiyala debawada baggage collect karagena

    • @travelfarmer
      @travelfarmer  9 หลายเดือนก่อน

      Domestic යන්න කලින් බැග් ගන්න ඕනෙ වීඩියෝ එකේ අන්තිම තියෙනව ඒ ටික

  • @sanjuhettiarachchi5416
    @sanjuhettiarachchi5416 ปีที่แล้ว

    Man partnership based work visa enne. Ethakota bureau gewana eka aniwaryen karanna oneda???

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Partner visa වලට ගෙවනන අවශ්‍ය නැ

  • @hansi8496
    @hansi8496 2 ปีที่แล้ว

    Pcr ekaka kranna oneda aiye

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      නැ දැන් අවශ්‍ය නැ travel pass එක ගන්න vaccine සහතික විතරක් ඇති

    • @hansi8496
      @hansi8496 2 ปีที่แล้ว

      @@travelfarmer singapore city tour eka nadda den

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      මේ දවස් වල නවතතල

  • @dinithidissanayake7860
    @dinithidissanayake7860 11 หลายเดือนก่อน

    Oyawa contactn karaganna one

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      Page 1 ට මැසේච් කරන්න

  • @johnkonsal5329
    @johnkonsal5329 ปีที่แล้ว

    If we come through Australia, how about the transit visa? Is this necessary?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      You need apply transit visa . Its free of charge .

    • @johnkonsal5329
      @johnkonsal5329 ปีที่แล้ว

      @@travelfarmer is it necessary to submit certified copy of documents?( example: passport/NIC/ Air tickets)

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Where?

  • @03225danu
    @03225danu ปีที่แล้ว

    Australia වලින් transit වෙද්දී transit visa ganna onada

    • @03225danu
      @03225danu ปีที่แล้ว +1

      පැය3.5 melbourne ඉන්න තියෙන්නේ same terminal

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Ow ලංකාවේ passport එකට අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ

    • @03225danu
      @03225danu ปีที่แล้ว

      @@travelfarmer thank you

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Tiket දාලනම් තියෙන්නෙ ඉක්මනින් viss apply කරන්න මෙි දවස්වල ටිකක් පරක්කු යි visa වදිනන

    • @03225danu
      @03225danu ปีที่แล้ว

      @@travelfarmer kochara kal yai da/

  • @hashansanjaya366
    @hashansanjaya366 ปีที่แล้ว

    Work visa ekakin new zealand enakota biro eka aniwaryenma keranna onda?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      මම නම් කවදාවත් ගෙවල නැ දැන් අවුරැදු 8 ඔතනින් ආව ගියා. එක පාරක් airport එකෙදි ගෙවනන කිව්වා උන් එකක තරක කලා ඇයි අපි ගෙවන්නේ අපි හොයාගෙන යන්නෙ skills job වලට අනික කො ambasy එකක් nz වල
      කියල මම ගෙව්වෙ නැ එදත්

    • @hashansanjaya366
      @hashansanjaya366 ปีที่แล้ว

      @Travel Farmer brother etakota immigration eken check keran ntda biro keralad ntda kiyala?

    • @hashansanjaya366
      @hashansanjaya366 ปีที่แล้ว

      @Travel Farmer mta oyage whatsapp contact number eka dennako tikak..mth lagadi enna inne ekai

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Immigration එකට එක අදාල නැ buro එකෙන් තමා airport එකේ ඉදන් බලන්නෙ එක

    • @hashansanjaya366
      @hashansanjaya366 ปีที่แล้ว

      New zealand work visa ekakin Australia Airport eken transit wenna barida ehema unoth visa eka cancel keranwad? Kihipa denekta ehema wenna gihilla lankawe Airport eken nawatwala eka wena ratakata transit wnna hadala ..ehema wenne ai?

  • @virajlakmal191
    @virajlakmal191 ปีที่แล้ว

    මත් එන්න හිතාගෙන යින්නෙ තාම උපාධිය අවසන් නැ හයි ඩිප්ලොමාව තව මාස 3 වගේ යිවරයි ..මගේ farm එකක් තියෙනව එත් සේවා සහතිකය ගන්න තැනක් නැ ..මත් අවිරුදු 5 විතර සත්තු හදන්නේ .කොහොමද සෙවා සහතිකය හදාගන්නේ ..අල්මරායි වගේ farm එකක අවුරුද්දක් වගේ වැඩකරොත් එන්න පුලුවන් වෙයිද ..

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      තමන්ගේ එකක සහතිකයක් අරන් ටිකක් අමාරැයි . අල්මරායි පුලුවන්

  • @sisaravajirapriya1206
    @sisaravajirapriya1206 2 ปีที่แล้ว

    Experience නැතුව එන්න බැරිද අයියෙ..ඇවිල්ල ඉගෙන ගන්න බැරිද ජොබ් එක කරන ගමන්

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      Work visa දෙන්න නැ experience නැත්නම්

  • @naveenkalpadissanayaka3517
    @naveenkalpadissanayaka3517 2 ปีที่แล้ว

    Yes tick කරා කියල ඒව ඔක්කොම අයින් කරන්නෙ නෑ.

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      මොනව ගැනද කියන්නෙ පැහැදිලි නැ

    • @naveenkalpadissanayaka3517
      @naveenkalpadissanayaka3517 2 ปีที่แล้ว

      @@travelfarmer passenger arrival card

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      අයින් කරන්නේ ගෙනියනන් තහනම් දෙයක් තිබුනොත්නෙ

    • @naveenkalpadissanayaka3517
      @naveenkalpadissanayaka3517 2 ปีที่แล้ว

      @@travelfarmer ඔතන ලී වලින් හදපු දෙයක් තියනවනම් ඒක අර අරන් යන්නබැරි බඩු ගොඩ යටතෙ නිසා අපි YES දැම්ම කියල එයාලට ඒක චෙකින් එකේදි ප්‍රශ්නයක් නැත්තන් අයින් කරන්නෙ නෑ.

  • @rangaab6142
    @rangaab6142 2 ปีที่แล้ว

    Aiye kochchara dollars gananak lankawen aran yanna puluwanda & Rs dollars walata convert karaganna puluwanda airport ekedi dollars higaya ekka? Rupiyal walin deal karanna ba ney lankawen pita..
    Singapore airport ekedi oya kanna gaththa ewata pay kare Dollars notes walinda or Bank card ekenda?.
    SRI Lankan bank cards ( rupiyal walin thiyana accounts) accept Karanawada pita rata airports Wala?

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      Bank card එකෙන් pya කාල් මගෙ nz card .සාමානයෙන් visa card වලින් පුලුවන් ඒත් ලංකාවේ කාඩ. දැන් කොහොමද දන්නෙ නඇ. ඩොලර් 10000. ගෙනියන්න පුලුවන් එත් බැංකු වලින් ගන්න තමා බැරි එච්චර

    • @rangaab6142
      @rangaab6142 2 ปีที่แล้ว +1

      @@travelfarmer ok aiye. Thank for the reply.. I hope 200 $ is possible to get .

    • @rangaab6142
      @rangaab6142 2 ปีที่แล้ว

      Thawa ekak dana ganna oni. Vaccines 2 or 3 aran nathnam flights walata bord karan nadda aiyya? Negative PCR Eka witharak Madi weida?... I guess the COVID vaccinations aren't mandatory for some countries.

    • @travelfarmer
      @travelfarmer  2 ปีที่แล้ว

      Nz වලට pcr අවශ්‍ය නැ හැබැයි vaccine කරල තියෙන්නෙ ඕන travel passe එක ගන්න

  • @RomeshRodrigo
    @RomeshRodrigo ปีที่แล้ว

    ඒ හෑගිම නම් කියල වැඩක් නෑ.ගෙදර අය දාලා යද්දී. ඔයා කොහෙද ඉන්නෙ NZ වල

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Hamilton කිට්ටු ව ඉන්නෙ

    • @ravindrasam9225
      @ravindrasam9225 ปีที่แล้ว

      @travel farmer brother...math 03years work visa ekakta next week nz enne...matath biuro gewanna wevida..

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 2 ปีที่แล้ว +3

    A/L රිසාල්ට් එනකම් ඉවසගෙන ඉන්නෙ අයියෙ.ඩිප්ලෝමා කෝස් එක කරන්න 🤧😁

  • @tomysinghe1495
    @tomysinghe1495 ปีที่แล้ว

    මම දන්න විදියට මැද පෙර දිග යන අය තමයි එහෙම ගෙවන්නේ

  • @thisaranayanajith9741
    @thisaranayanajith9741 10 หลายเดือนก่อน

    ❤❤