mage jeewithe - මගේ ජීවිතේ
mage jeewithe - මගේ ජීවිතේ
  • 156
  • 459 785

วีดีโอ

අද පොළේ යමූ 🥕🫑🍎🥔🍆🍅🍌🦐🐟🥩🍖 | life in Singapore | sinhala vlog |
มุมมอง 51414 วันที่ผ่านมา
~ ජීවිතෙන් බිදක් ~
සිංගප්පුරුවේ ගෙවල් හොයමු | life in Singapore | How to find a room in Singapore | sinhala vlog |
มุมมอง 1.5K21 วันที่ผ่านมา
~ ජීවිතෙන් බිදක් ~
සිංගප්පූරුවේ Dependant's Pass ගන්නේ කොහොමද?
มุมมอง 1.3K2 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
අපේ YouTube අදායම !
มุมมอง 3.9K2 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
ඔයාලගේ ප්‍රශ්න වලට අපෙන් උත්තර...!!! Q & A ❓
มุมมอง 1.3K2 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
අලුත් කණ්නාඩි 👀👓😎 | life in Singapore | Singapore Shopping | sinhala vlog |
มุมมอง 8183 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
අද පොඩ්ඩක් මේ ගැන කියන්න හිතුවා...!!! | life in Singapore | Singapore Shopping | sinhala vlog |
มุมมอง 2.1K3 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
| Singapore Shopping | අපිත් එක්ක shopping යමු🛍️🛒🥟🍤👕🍝♣️🃏🎒🛄🛫 |
มุมมอง 1.3K3 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
Universal Studios Singapore | Singapore Travel Guide + travel tips |සිංගප්පූරුවේ යන්නම ඕනි තැන !
มุมมอง 9204 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
කෑම ගේන්න airport එකට ගියා🚆✈️🌍🍝🍱| Rain Vortex | life in Singapore |
มุมมอง 7624 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
අපේ හන්දියට පොඩ්ඩක් යමුද? | life in Singapore |
มุมมอง 1.9K5 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
Singapore ආවේ කොහොමද? | How to find a job in Singapore |
มุมมอง 3.3K5 หลายเดือนก่อน
~ ජීවිතෙන් බිදක් ~
සිංගප්පූරුවේ co-living apartment එකක් | Coliwoo Boon Lay | life in Singapore | sinhala vlog |
มุมมอง 3K5 หลายเดือนก่อน
සිංගප්පූරුවේ co-living apartment එකක් | Coliwoo Boon Lay | life in Singapore | sinhala vlog |
අපි නම් දුන්නේ roti paratha | Mr.කොත්තු සිංගප්පූරුවට | life in Singapore | sinhala vlog |
มุมมอง 2.3K6 หลายเดือนก่อน
අපි නම් දුන්නේ roti paratha | Mr.කොත්තු සිංගප්පූරුවට | life in Singapore | sinhala vlog |
පොඩි පොඩි වැඩ | life in Singapore | sinhala vlog |
มุมมอง 1.7K6 หลายเดือนก่อน
පොඩි පොඩි වැඩ | life in Singapore | sinhala vlog |
සිංගප්පූරුවේ ලොකුම IKEA store එක | life in Singapore | sinhala vlog |
มุมมอง 1.8K6 หลายเดือนก่อน
සිංගප්පූරුවේ ලොකුම IKEA store එක | life in Singapore | sinhala vlog |
අලුතින් ගත්ත දේවල් 🛍️💵🧇🛒🍛☕| life in Singapore | sinhala vlog |
มุมมอง 2.6K6 หลายเดือนก่อน
අලුතින් ගත්ත දේවල් 🛍️💵🧇🛒🍛☕| life in Singapore | sinhala vlog |
කවුද ආවේ? 🧳✈️💑| life in Singapore | sinhala vlog |
มุมมอง 2.7K6 หลายเดือนก่อน
කවුද ආවේ? 🧳✈️💑| life in Singapore | sinhala vlog |
අලුත් ජොබ් එකේ මුල් දවස් ටික | life in Singapore | sinhala vlog |
มุมมอง 2.2K6 หลายเดือนก่อน
අලුත් ජොබ් එකේ මුල් දවස් ටික | life in Singapore | sinhala vlog |
සිංගප්පූරුවට ආපූ ගමන් කරන්න ඕනි දේවල් | life in Singapore | sinhala vlog |
มุมมอง 4.4K6 หลายเดือนก่อน
සිංගප්පූරුවට ආප ගමන් කරන්න ඕනි දේවල් | life in Singapore | sinhala vlog |
අපිටත් 3D Cinema එකක් 🎦🎬🍿| sinhala vlog |
มุมมอง 4.8K6 หลายเดือนก่อน
අපිටත් 3D Cinema එකක් 🎦🎬🍿| sinhala vlog |
ආස දේවල් එයාලටත් | sinhala vlog |
มุมมอง 2.3K6 หลายเดือนก่อน
ආස දේවල් එයාලටත් | sinhala vlog |
ලෝකයේ කොහේ හිටියත් සතුටින් ඉමූ...!!!
มุมมอง 3.6K6 หลายเดือนก่อน
ලෝකයේ කොහේ හිටියත් සතුටින් ඉමූ...!!!
අපිට මොකද වුණේ...?
มุมมอง 49K6 หลายเดือนก่อน
අපිට මොකද වුණේ...?
ගොඩාක් කාලෙකින් යාළුවොත් එක්ක | sinhala vlog |
มุมมอง 2.3K7 หลายเดือนก่อน
ගොඩාක් කාලෙකින් යාළුවොත් එක්ක | sinhala vlog |
Goodbye New Zealand! එකම දවසේ රටවල් තුනක | Last vlog in New Zealand |
มุมมอง 4.2K7 หลายเดือนก่อน
Goodbye New Zealand! එකම දවසේ රටවල් තුනක | Last vlog in New Zealand |
මගේ ජීවිතේ Bloopers - part I | අපේ videos හැදෙන්නේ මෙහෙමයි...!!!
มุมมอง 1.7K9 หลายเดือนก่อน
මගේ ජීවිතේ Bloopers - part I | අපේ videos හැදෙන්නේ මෙහෙමයි...!!!
ඔයත් Singapore ඉදලා New Zealand එන්න ඉන්න කෙනෙක්ද? | Reasons you shouldn't move to New Zealand |
มุมมอง 4.4K9 หลายเดือนก่อน
ඔයත් Singapore ඉදලා New Zealand එන්න ඉන්න කෙනෙක්ද? | Reasons you shouldn't move to New Zealand |

ความคิดเห็น

  • @MadubhashanaMalith
    @MadubhashanaMalith วันที่ผ่านมา

    මම බොහොම ආසවෙන් බලන ආසම දෙන්නෙක් කරන TH-cam channel එකක් මේක. සින්ගප්පුරුවෙ ගෙවන සුන්දර ජීවිතය පිලිබඳව ටිකෙන් ටික ලාන්කික ජනතාවට අවබෝධයක් ලබාදෙමින් පිටරටක ජීවත් වෙන්න ඔනි විදිහ කියලා දෙනවට බොහොම ස්තූති ඔයාලා දෙන්නටම. ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබෙන්න ඔනි අපි චැනල් එකේ හැමාදාම රැදිලා ඉන්නවා. මන් මගේ යාලුවොන්ටත් කියනවා මේ චැනල් එක ගැන ජය වෙවා දෙන්නටම❤😍

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 วันที่ผ่านมา

    The gift you give at a Chinese wedding depends on the venue.if it’s a hotel the amount is higher than a restaurant

  • @donhiranya5641
    @donhiranya5641 วันที่ผ่านมา

    ❤🎉

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි

  • @piyumilakshani3452
    @piyumilakshani3452 2 วันที่ผ่านมา

    Beautiful 😊❤

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 2 วันที่ผ่านมา

    Chinese foods සැර නැහැ වගේ, මම නම් කවදාවත් කාලා නැහැ. God bless you both.

  • @tharindusampath8765
    @tharindusampath8765 2 วันที่ผ่านมา

    චයින අයගෙ කෑම නම් කන්න සෑහෙන්න අමාරුයි

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 วันที่ผ่านมา

    Lassanai

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි

  • @kumarmanodara7364
    @kumarmanodara7364 2 วันที่ผ่านมา

    Nikan $ 8 denna baida..😮

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 2 วันที่ผ่านมา

    මෙ දවස් වල මම ඉන්නේ සිංගප්පූරුවේ. චයිනා ටවුන් එකෙ

  • @indikadesilva4857
    @indikadesilva4857 2 วันที่ผ่านมา

    Sajathika aththa. Ape rata tharam vasanavantha ratak naha. Neethiya kiuvata vahansa ussan yanava.police sambanda venne naha.mehe inna aya lankave deval vikunala thamai yantham jame beragena inne. Newzealand vala job naha. Geval gini ganan. Lamai gana hithala kiyanava duk vidinne. Ema lamai apahu enne naha. Thavama ape minissu thamange anagathe gana hithanne naha . Hugak deval me rataval hanganava.ape rate podi deth samaja madye. Mehe inna ayata ova balanna velavak naha.ape rate monavahari kala inna puluvan. Mehe badaginne thamai inna venne.lagadi pudgalayekuta papuve amaruva hadila lankave aya thamai udavu kale eya siyalu de vikunala gihin hoda rakiyavak dala gihin super market ekaka podi rakiyavak karala.anathavela. me aya kiyanne aththa

  • @Chakun07
    @Chakun07 5 วันที่ผ่านมา

    😂😂

  • @inranasingha
    @inranasingha 5 วันที่ผ่านมา

    NZ ඉන්න අයට රෙවෙන්නෙ නැත්ද මෙහෙම වීඩියෝ දැම්මම .උඹ කවුද හරි කෙලවගන්නෙ සුද්දි නිසා😂😂

  • @katha6760
    @katha6760 5 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නගේ අවංකකමට මං ආදරෙයි ❤

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 💛

  • @user-cs1bv5vf8j
    @user-cs1bv5vf8j 10 วันที่ผ่านมา

    Congratulations bro.......

  • @sarathjayawardhana5975
    @sarathjayawardhana5975 10 วันที่ผ่านมา

    Thanks!

  • @DamithMendis-hb1pr
    @DamithMendis-hb1pr 10 วันที่ผ่านมา

    House maid singappuru gana poddak kiyana

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      ලංකාවෙන් කට්ටිය එනවා.ලොකු අදහසක් නැහැ අපිට

  • @DamithMendis-hb1pr
    @DamithMendis-hb1pr 10 วันที่ผ่านมา

    Oyalage contact numberayak nadda

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      email වලින් තමයි අපිව contact කරගන්න පුළුවන්

  • @susilperera5747
    @susilperera5747 12 วันที่ผ่านมา

    හොඳ ටිරණයක් මමත් කැනඩාවේ ඉඳන් ආවා.හැබැයි හොඳට මුදල් හම්බ කරගෙන.දැන් ලංකාවේ හොඳට ජීවත් වෙනවා.එහෙ ගිය දවසේ ඉඳන්ම සිටිසන් ගන්ඩ වැඩ කරේ නැහැ.ඒ සිටිසන් ගත්තනම් අපේ generation එකෙන් පස්සේ .ලංකාව සුන්දර රට අමතකයි.ළමයි දන්නෙත් නැහැ.ඔය හැම එක්කෙනාම කිව්වට.ඇතුලේ ලොකු හිලක් තිබෙන්නේ.හැමදේකින්ම ටැක්ස් ගහනවා.කියන්න වැරදි පොත් ගණන් ලියන්න පුළුවන්.❤👍

  • @userFf689
    @userFf689 14 วันที่ผ่านมา

    oba depalata agawrawa karanawa neweyi..angili 5 gatthama 5 s.vidiyak..anith aka new sealand wage ratakata yanne mona kattak hari kaala hamba karagena annayi.. lankawa kiyanne aarthika washayen duppath ratak. apita o,,na widiyata new sealand wala jeewath wenna neweyi..new sealand walata o,,ne widiyata api jeewath weemata hitha hadaagatha yuthuyi...

  • @sithijaNimwara
    @sithijaNimwara 15 วันที่ผ่านมา

    Ayyala monada karana job?

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      job එක ගැන videos කරලා තියෙන්නේ

  • @user-lo9bo6mm9l
    @user-lo9bo6mm9l 15 วันที่ผ่านมา

    Akke , ayiyee Mata kiyannako singapore avith student kenek vidiyata study karata passe sahathikayak hambenavada ee hambena sahathikee onama rataka piligannavada❤

  • @randihansima3286
    @randihansima3286 15 วันที่ผ่านมา

    Hi akka, is this prices in USD or Singapore dollars?

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @donhiranya5641
    @donhiranya5641 17 วันที่ผ่านมา

    ❤🎉

  • @nandanirathnayake7483
    @nandanirathnayake7483 17 วันที่ผ่านมา

    Konda deka nam hari lassanai curry chicken aka hsri rasai ganna

  • @rameshkaushalya9877
    @rameshkaushalya9877 17 วันที่ผ่านมา

    Only for one person, Singapore living costs keeyada

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      video එකක් කරලා තියෙන්නේ

  • @piyumilakshani3452
    @piyumilakshani3452 18 วันที่ผ่านมา

    Godak wadagath video ekak 😊 .Akke nd aiye Singaporewala It related job ekakta apply karana harima widiya gana video ekak karannako please. System Engineer kenekta wage jobs thiyenwd kiyalath danaganna ona🙏

  • @Allinone0699
    @Allinone0699 18 วันที่ผ่านมา

    goda dawasakin ❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 18 วันที่ผ่านมา

    Godak dawasakin

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 18 วันที่ผ่านมา

    ගොඩක් කාලෙකට පස්සෙ, මම ආසාවෙන් බලන් ඉන්නවා video බලන්න.God bless you both.

    • @magejeewithe
      @magejeewithe วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි

  • @pumpkin3584
    @pumpkin3584 18 วันที่ผ่านมา

    Maru wadagath hugak thank you

    • @magejeewithe
      @magejeewithe 18 วันที่ผ่านมา

      නියමයි ජය වේවා!

  • @RameshikaPrasani-hy7ds
    @RameshikaPrasani-hy7ds 18 วันที่ผ่านมา

    Akki and aiya student kenkta inna room ekak hoygnna puluwan kohomda ane plz dnnwanm kiynko🥺

    • @magejeewithe
      @magejeewithe 18 วันที่ผ่านมา

      rooms හොයාගන්න විදිය video එකේ තියෙනවා

  • @shehanidissanayake6311
    @shehanidissanayake6311 19 วันที่ผ่านมา

    අක්කා NUS එකේ nursing coures තියෙනවද

    • @magejeewithe
      @magejeewithe 18 วันที่ผ่านมา

      university website එක බලන්න

  • @sandun2136
    @sandun2136 19 วันที่ผ่านมา

    ඇත්ත, මාත් සිංගපුර්,ඩුබායි ඉඳල අව යූරෝප්, දාන් පෝලන්තයෙ, සෙත් නෑ මේවා, ඔක්කොමත් හරි කෑම නාති එක තමයි අවුල.. සල්ලි වලම නෙවේ ප්‍රශ්නේ 😢. මේ හිටියට සෙට් නෑ

  • @hiranyaherath2116
    @hiranyaherath2116 19 วันที่ผ่านมา

    සුද්දි සුද්දි 😂😂😂😂 සුද්දි තමයි හොදට ම කරල තියෙන්නේ 😅😅😅

  • @hiranyaherath2116
    @hiranyaherath2116 20 วันที่ผ่านมา

    මෝඩ අදහස්...සුරන්ගනා ලෝක මවාගෙන රටකට ගියාම ඕක වෙනව..ඔයාල වගෙ අයට කොහෙ ගියත් සතුටින් ඉන්න බෑ.රටෙ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ තැනක ට අනුව හැඩගැහෙන්න බැරි ඔයාල ගෙ persanality එකෙයි ප්‍රශ්නෙ තියෙන්නේ.😅

  • @anthonycroos118
    @anthonycroos118 22 วันที่ผ่านมา

    මම දැන් නවසිලන්තෙ අවුරුදු 20 මට නම් හොදයි එත් ඔබලා ගත්තු තීරනය හොදයි නවසිලන්තෙ දැන් බන්කලොත්, සින්ගප්පුරුව නවිසලන්තයට වැඩියෙ ගොඩක් හොදයි

  • @palliyaguruge6
    @palliyaguruge6 23 วันที่ผ่านมา

    miss hotel chanseller eke idan lagama diso japan shop eka koheda thiyene

  • @user-zn6kz9mq6w
    @user-zn6kz9mq6w 23 วันที่ผ่านมา

    අපේ කතාව කියල අනුන්ව තරුන දරුවන්ව අධර්‍යමත් කරන්න එපා. කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ වගෙ කතාවක් ඔතන තියෙන්නේ .

  • @user-wl7qx8nq8m
    @user-wl7qx8nq8m 23 วันที่ผ่านมา

    lankawa ratakde? harak galakne😂

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 24 วันที่ผ่านมา

    Good one

  • @chandumadurangadias2916
    @chandumadurangadias2916 24 วันที่ผ่านมา

    👍👍👍

  • @Allinone0699
    @Allinone0699 24 วันที่ผ่านมา

    Akkala inne koheda singapore wala?

  • @pasiallinonechannel229
    @pasiallinonechannel229 25 วันที่ผ่านมา

    Giveaway eke winnersla theruwe naneda😊

    • @magejeewithe
      @magejeewithe 18 วันที่ผ่านมา

      නෑ තාම 😊