පොඩි වුණාට rent එක වැඩි සිංගප්පූරුවේ ගෙවල් | Apartment Tour | life in Singapore |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 89

  • @sandunifernando531
    @sandunifernando531 ปีที่แล้ว +6

    Marry කරලා Singapore එන්න හිතන් ඉන්නේ කෙනෙක් ට, Singapore ගමනේ අකුරක් නෑරම කියලා දෙන්නකෝ plzzz. අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න විදිය. මුල ඉදන් ම දැනුවත් කරලා දෙන්නකෝ 🙏🏻😔 ආදරෙයි ඔයලට ❤️

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +2

      අපි ''what to pack'' කියලා video එකක් කරලා තියෙන්නේ.ඒකෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි 😊

    • @sandunifernando531
      @sandunifernando531 ปีที่แล้ว +1

      @@magejeewithe ok තැන්ක්ස් 😊

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +2

      @@sandunifernando531 no problem

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +1

      බඳින තැන ඉඳලම කියන්න ඕන නැද්ද නංගි?🥴

  • @gihaninemeshika657
    @gihaninemeshika657 2 ปีที่แล้ว +4

    නියමයි.. ඔයාලගෙ ගොඩක් videos මම බැලුවා.. 😍❤️❤️

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      නියමයි ජය වේවා...!!!
      thank you

  • @katha6760
    @katha6760 3 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නගේ අවංකකමට මං ආදරෙයි ❤

    • @magejeewithe
      @magejeewithe  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💛

  • @savindathilakarathna6369
    @savindathilakarathna6369 ปีที่แล้ว +3

    Great work. you guys are explaining very clearly keep it up.

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාලා දෙන්නට දරුවනේ,
    මොනව උනත් සුද්දිගේ බඩු තමයි වැඩිපුර තියෙන්නේ.සුද්දා පව් නේද සුද්දී
    ඉතින් හැමදමත් සතුටින් ඉන්න
    තෙරුවන් සරනයි ඔයලට❤

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 9 หลายเดือนก่อน +1

    ❤❤❤oyalage video hamadama balanawa ❤❤
    Thank you

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      thank you 💛
      ජය වේවා...!!!

  • @prasannakumara8897
    @prasannakumara8897 ปีที่แล้ว +1

    අයියා පටියක් එහෙම දාන්න අවසර නැද්ද ..යාලුවන්ට ඇව්ල්ලා ඉන්න බෑද..තව අයියා කම්පැනි වලට ආවම කීදෙනෙක් වගෙ ඉන්නවාද මොකද මම සින්ගප්පුර් එන්න ඉන්නේ විස්තරයක් දාන්නකෝ පුලුවන්නම් ලොකු උදව්වක් ..❤️❤️❤️

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      party දාන්න පුළුවන්.අපේ apartment එකට නම් වෙන අයට එන්න බැහැ.video එකේ විස්තර තියෙනවා.

    • @prasannakumara8897
      @prasannakumara8897 ปีที่แล้ว +1

      @@magejeewithe ❤️

  • @ruchirarandana2008
    @ruchirarandana2008 ปีที่แล้ว +1

    මේ Melville Park ද? Bespoke Habitats එකෙන් නේද Rent කරේ?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      bespoke එකෙන් තමයි.castle green condominium එක.

  • @tharindu1983
    @tharindu1983 ปีที่แล้ว +1

    Brother, how about the buying vehicle..
    I heard its expensive. Vehicle renting options thiyanawa da..
    Poddak explain karanna bro

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Cars are expensive here, but there are car rental services

  • @Lasavlog
    @Lasavlog 2 ปีที่แล้ว +4

    Jaya wenna oni...❤️❤️

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      ජය වේවා...!!!

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +3

    Godak watinawa.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +2

    I watched this video fully and subscribed as I am having some connections with singapore

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 ปีที่แล้ว +1

    Can you give us about living life & living cost videos . Helpful support . Thanks .

  • @sriyaniweerakkody3800
    @sriyaniweerakkody3800 ปีที่แล้ว +2

    I think house rent is too much. How are U manage your life. Anyway I like your videos. Best of luck.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Yes, because housing costs so much here, we rented a room rather than a house. Thanks for watching and commenting.😊
      Stay safe...!!!

  • @yohanfernando7751
    @yohanfernando7751 4 หลายเดือนก่อน

    අයියා job එකක් හොයා ගන්න උදුවක් කරන්න පුළුවන් ද ...

  • @dulanjaleechathuranga5556
    @dulanjaleechathuranga5556 10 หลายเดือนก่อน

    Me wage price ekakata MBR ekak ganna plwnda dan

  • @nirmalajayarathna
    @nirmalajayarathna ปีที่แล้ว +2

    ඔයාලා සිංගප්පූර් වල කොහෙද ඉන්නේ.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි ඉන්නේ Yio Chu Kang

    • @nirmalajayarathna
      @nirmalajayarathna ปีที่แล้ว +1

      මම ඉන්නේ ang mo kiyo වල...මන් එනවා yio chu king වලට..mrt එකට

    • @nirmalajayarathna
      @nirmalajayarathna ปีที่แล้ว +1

      පොඩ් දුරක් අපිට තියෙන්නේ

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@nirmalajayarathna නියමයි...ජය වේවා...!!!

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@nirmalajayarathna 😊

  • @vimaniumayangana8902
    @vimaniumayangana8902 ปีที่แล้ว +1

    Singapore student visa dala enna kochchra ganak ynwda okkoma?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඒක course fee එක අනුව තමයි

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 2 ปีที่แล้ว +4

    Supiri

  • @fitnessarmy3409
    @fitnessarmy3409 2 ปีที่แล้ว +2

    Aiya mama oyala video baluwa thankz.mama advance diploma ekak karanna enna inne.bagayak gewala enna thamai hadanne.part time job ekak karela kiyak vithara hoya ganne puluwanda.

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      ඒගැන ලොකු අදහසක් නම් නෑ ...
      මුලින්ම බලන්න ඔයාගේ course එකට part time කරන්න දෙනවද කියලා...මහේ හැම student pass එකකටම වැඩ කරන්න බෑ එකයි.
      ICA website එකේ තියෙන දේවල් බලලා එන්න...

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      මෙහේ student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.
      විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
      ඒවගේම student pass ගැන විස්තර Immigration & Checkpoints Authority (ICA) website එකේ තියෙනවා.ඒ website එකේ Pass Holder යටතේ තියෙනවා Student's Pass Holder කියලා.ඒ විස්තර බලන්න.

  • @maheshakaruwakondage4555
    @maheshakaruwakondage4555 ปีที่แล้ว +2

    hotel mangment walata api study krnn enne part time jobs thynwd 😌

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි student living cost එක ගැන video එකක් කරලා තියෙනවා.ඒකේ parttime jobs ගැනත් අපි කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

  • @Dimz_tharux
    @Dimz_tharux 2 ปีที่แล้ว +2

    Studies වලට ආවොත් part time job කරලා සල්ලි හොයාගන්න පුලුවන්ද අයියා 🙄

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว +1

      මුලින්ම බලන්න ඔයාගේ course එකට part time කරන්න දෙනවද කියලා...
      මෙහෙ හැම student pass එකකටම වැඩ කරන්න බෑ එකයි.
      ICA website එකේ තියෙන දේවල් බලලා එන්න...

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      මෙහේ student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.
      විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
      ඒවගේම student pass ගැන විස්තර Immigration & Checkpoints Authority (ICA) website එකේ තියෙනවා.ඒ website එකේ Pass Holder යටතේ තියෙනවා Student's Pass Holder කියලා.ඒ විස්තර බලන්න.

    • @ridmagayanirajakaruna8270
      @ridmagayanirajakaruna8270 ปีที่แล้ว

      ​@@magejeewithe😮

  • @jagathmuthu3991
    @jagathmuthu3991 9 หลายเดือนก่อน +1

    from s,korea we are same life

  • @srilanka206
    @srilanka206 ปีที่แล้ว +1

    Ayya attach bathroom ekka master bedroom ekaka cost eka kiyada? Share room ekaka cost eka kiyada?
    Thanks ✌

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      විස්තර හැම දෙයක්ම video එකේ තියෙනවා

  • @tamilteacher1932
    @tamilteacher1932 ปีที่แล้ว +1

    ඔයාලගේ rent 1 කීයද? මාසෙකට

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      video එකේ තියෙනවා 😊

  • @ruwanthakawinda5156
    @ruwanthakawinda5156 ปีที่แล้ว +2

    සීරුවෙන් හිරවෙලා නේද ඉන්න ඕනේ ....අනික බයෙන් 🥺🥺

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      එහෙම එකක් නැහැ ☺️

  • @commerceclass4025
    @commerceclass4025 ปีที่แล้ว +1

    Singapore wla living cost eka harima wadi ehe gihin settled wennna amarui experience wadi kiynwa Mta work permit awath ee gana bayak tiyanw .puluwn nm comment ekak dennna

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔව් living cost එකනම් ගොඩක් වැඩියි තමයි.work permit එකකින් ඇවිත් නම් මෙහේ settle වෙන්න හිතන්න අමාරුයි.

    • @sudeshrangi7896
      @sudeshrangi7896 8 หลายเดือนก่อน

      Europa walata wada adui.

  • @tamilteacher1932
    @tamilteacher1932 ปีที่แล้ว +1

    එතකොට aiya oyage padiya kiyda?oyage job 1 mokakda?

  • @kusalsanchana2237
    @kusalsanchana2237 2 ปีที่แล้ว +4

    Mamath study kare Singapore Republic Polytechnic.Mama idiye boonkeng wala

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว +1

      නියමයි ජය වේවා...!!!

  • @ajithrohana5625
    @ajithrohana5625 ปีที่แล้ว +1

    Mama cook kenek.kohomada enne.padiya kiyada.Cook job hodada

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      මෙහේ job හොයාගන්නේ කොහොමද කියලා video දෙකක්ම කරලා තියෙන්නේ

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 ปีที่แล้ว +1

    ❤️ this video

  • @Srimalanurudda550
    @Srimalanurudda550 ปีที่แล้ว +2

    🤗

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +3

    👍👍👍

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sathiraruwani
    @sathiraruwani ปีที่แล้ว +1

    Oyla giya ejancy ewnko

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි ආවේ ඒජන්සියකින් නෙවෙයි

    • @sathiraruwani
      @sathiraruwani ปีที่แล้ว +1

      @@magejeewithe apita ehema ejancyk hoyla denna berida

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@sathiraruwani අපිම apply කරන එක තමයි හොද

  • @vithiy
    @vithiy ปีที่แล้ว +2

    We get nothing by watching your house tour. But you get money by wasting our time.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thanks for watching our videos

  • @NiranjalaShyamali-ug5qg
    @NiranjalaShyamali-ug5qg ปีที่แล้ว +1

    Oyawa contact kranna puluwn da

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපිව සම්බන්ද කරගන්න පුළුවන් email වලින් තමයි.about එකේ email address එක තියෙනවා.

  • @shani1999s
    @shani1999s 2 ปีที่แล้ว +2

    Aiya akka math me 3 enava 😌

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      woooooow.....
      නියමයි ජය වේවා...!!!

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 ปีที่แล้ว +1

      Singapore walata job ekakata enne kohomada.ane poddak kiyala denawada.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@hasinishiranthi4305 ඒගැන videos දෙකක්ම කරලා තියෙනවා