රාහුල මහා සෑ රජුන්ගේ මූලික පාදමේ කටයුතු අවසන් කොට කොන්ක්‍රීට් ඇතිරීමේ පුණ්‍යමහෝත්සවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • නමෝ බුද්ධාය!
    ශ්‍රී රාහුල මහා සෑය ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්වය. 🪔🙏
    (2024.08.24 වන දින ) 📅
    මේ වන විට සෑ රජාණන් වහන්සේ ගොඩ නැගීමට අවශ්‍ය මූලික පාදමේ කටයුතු අවසන් කොට කොන්ක්‍රීට් ඇතිරීමේ පුණ්‍යමහෝත්සවය .
    පින් කැමති සියලුම දෙනා දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා..🙏🙏
    රාහුල මහා සෑයේ ඉදිකිරීම් සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දී සදානුස්මරණීය පුණ්‍ය නිධානයක් ඔබ සතු කරගත හැක..
    📌ගිණුමේ නම :- චෛත්‍ය සංවර්ධන කමිටුව
    📌ගිණුම් අංකය :- 92098575
    📌බැංකුව :- ලංකා බැංකුව
    📌ශාඛාව :- ඇල්පිටිය
    ☎ සියලුම විමසීම් : 0768847482
    ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුව
    බටුවන්හේන,
    ඇල්පිටිය.

ความคิดเห็น • 44