ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රේෂ්වර වූ රාහුල මහරහතන් වහන්සේ 🙏💐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • බුදුරජාණන් වහන්සේගෙන් හද මඬලින් උපන්නා වූ ඖරස පුත්‍ර වූ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රේෂ්වර වූ අත්‍යන්ත පාරිශුද්ධ ගුණ බලයෙන් ගෞතම බුදු සසුන ඒකාලෝක කළ රාහුල භද්‍ර මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකෙරෙමින් පවතින
    🔴ශ්‍රී රාහුල භද්‍ර මහා සෑය🙏🏻
    ශ්‍රී රාහුල මහා සෑයේ ඉදිකිරීම් සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දී සදානුස්මරණීය පුණ්‍ය නිධානයක් ඔබ සතු කරගත හැක.
    📌ගිණුමේ නම :- චෛත්‍ය සංවර්ධන කමිටුව
    📌ගිණුම් අංකය :- 92098575
    📌බැංකුව :- ලංකා බැංකුව
    📌ශාඛාව :- ඇල්පිටිය
    ▶චෛත්‍ය සංවර්ධන කමිටුව, මහමෙව්නාව භාවනා අසපුව, බටුවන්වෙන, ඇල්පිටිය.
    විමසීම් 076 88 47 482
    📌 මාර්ගය : අධිවේගී මාර්ගයෙන් කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පැමිණ ඇල්පිටිය දෙසට නගරය පසු වී අළුත්ගම පාරේ 1.1 Km පැමිණි පසු ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපුව හමුවේ...

ความคิดเห็น • 5

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏 එ ශික්ෂාකාමි භික්ෂූන් අතර අග්‍ර ශ්‍රි රාහුල මහා රහාතන් වහන්සේට එ ශ්‍රි නාමයට ඉදි වෙමින් පවතින උත්තම රාහුල සෑරජානන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏 අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 วันที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! 🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 วันที่ผ่านมา

    ඒ උතුම් වූ රාහුල භද්‍රයන්වහන්සේට මාගේ බැතිබර හදපිරි නමස්කාරය වේවා !!!!! 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️🛐🛐🛐🛐🛐

  • @isiraprabath3675
    @isiraprabath3675 2 วันที่ผ่านมา

    🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @buddikaathugala298
    @buddikaathugala298 4 วันที่ผ่านมา +1

    NAMO BUDDHAYA!!!