මාරයා මනුෂ්‍ය ලෝකය විනාශ කරන ආකාරය !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @MwUcyan
    @MwUcyan 2 หลายเดือนก่อน +1

    බුද්ධං සරණං ගච්ඡාමී ☸️🛐🌷💖

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ කතාව හරියට හරි. දැනටමත් ඊශ්‍රායල් බුද්ධි අංශය අපේ රටට ඇවිත් තොරතුරු හොයනවා මිනිස්සු මේ ගැන දැනුවත් වෙනවා නම් ඉතා හොදයි . අපේ ජාතියේ,බුදු දහමේ වටිනාකම රටේ පාලකයන් ට දැනිලා නෑ. ඉතා වටිනා දැනුවත් කිරීමක් .තෙරැවන් සරණයි !

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +5

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා. බොහෝ පින් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. අද මගේ උපන් දිනය දවසේ මෙවන් උතුම් දේශනයක් අහන්න ලැබුනේ සසරේ පිනකටමයි.

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ,,තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් අපේගේ මාතු බූමිය ආරක්ෂා කරත්වා ,සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගි සුවපත් දුකින් මිදේත්වා ,තෙරුවන් සරණයි ,🙏🙏🙏

  • @kasunthabandara9550
    @kasunthabandara9550 ปีที่แล้ว +14

    ආද්‍යාත්මයේ දියුනුව සදහා කටයුතු කරන සියලු දෙනාට සහ උතුම්වූ රාවනා රජුට මාගේ සියලු පිං අනුමෝදන් වේවා🙏🙏🙏🙏

    • @swarnakumari8568
      @swarnakumari8568 ปีที่แล้ว +1

      සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේ ගේ දේශනා අහන්න ලැබුනේ ලගදි. අහන්න දහම් ගැටලුවක් තිබුණා . ඒ ගැටලුව නිරාකරණය වුනා ඔබවහන්සේ ගේදේශනා දිගටම බලද්දි. ස්වමීනි මට තිබුන ගැටලුව තමා තෙවැනි ඇස භාවනා ව කරන විට කහ පාටත් දම් පාටත් පමනයි පේන්නේ . බෝහෝ කාලයක සිට .....අවු......4ක ... පමන...අපිට මේ දහම් උපදෙස් ලබා දෙන ඔබ වහන්සේ ටත් පතන බෝධිය කින් සදා කාලික ශාන්ති ය උදාපත් වේවා.

    • @janithjanithniroshan9631
      @janithjanithniroshan9631 ปีที่แล้ว

      @@swarnakumari8568 matath oya gataluwa thiyenawa.kohomda ek visada gaththe.

  • @lasanthawduge509
    @lasanthawduge509 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්සෙගෙන්,කවදාවත් බලාපොරොත්තු නොවු කරුනු අන්තර්ගත වටිනාම දෙසනයක්.ගොඩාක් වටිනවා ස්වාමින් වහන්සෙට පින් අත්වෙවා.

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස ...මමත් ඔබ වහන්සේගේ උපදෙස් මත පිහිටා මේ ගමන යන කෙනෙක්....මට බුද්ධ පුත්ත්‍රයෙක් හැටියට ඔබ වහන්සේගන ආඩම්බරයි ස්වමින්වහන්ස ...ඔබ වහන්සේට දීර්ඝ ආයුස වේවා උතුම් නිවන් අවබෝධය වේවා....

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +5

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දර්ම දානයක් මවෙවා 🙏 ගරුතර පිණ් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොම පිණ් සිද්ද වේවා 🙏🏵️🌼🌸

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 3 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @naveendraindika7774
    @naveendraindika7774 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බුදු සරනයි .පතන්නා වූ බෝඪියකින් නිර්වාන ධාතුව අවබෝධ වේවා.

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 9 หลายเดือนก่อน

    සාදු. සාදු සාදු. 🎉🎉🎉

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉 සත්ය අවබෝද කිරිමට දරන උත්සාහයට උත්තමාචාරය
    ගෘව්රවනීය ස්වාමීන් වහන්ස මෙය සැම ලක්වැසියෙක්ම ඇසිය යුතුම දේශනාවක්

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +3

    බොහොම පින් ...🙏🙏🙏 ස්වාමීන් වහන්ස ....සියලු සතුන් සුවපත් වේවා ....."

  • @netcygamer
    @netcygamer ปีที่แล้ว

    ඉලුමිනාටි සංවිධානය ගැන මේ වගේ කතා අහල තියෙනවා..
    ඔබ වහන්සේට බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ ...

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    වෙන්න යන දේවල් ගැන අහද්දී ගොඩක් දුකයි.. ඒත් හිතට මහා සතුටක් ලැබුනා අවසන් වචන වලින්. පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ මහා විශ්වයම ආශීර්වාද කරනු ඇත. ආරක්ෂාව දෙනු නියතයි.. තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් වෙසෙත්වා

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🌼 ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🙏🌼

  • @creative2866
    @creative2866 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @awednesaluk600
    @awednesaluk600 ปีที่แล้ว

    siyalu saathwayage yahapatha pinisa me deshanaa upakaara wewa! siyalu sathwayata mema dahama awabodha wewa!

  • @supunmadhawa250
    @supunmadhawa250 ปีที่แล้ว

    බොහෝම වටිනා දේශනයක්... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

    පින්..ආප්.ස්වාමින්.වහන්ස

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    Mama භාවනා කරලා iwara වුනාම mara diwya puthrayata pin අනුමෝදන් කරනවා

  • @yaaadvertising6482
    @yaaadvertising6482 ปีที่แล้ว +3

    200% theruwan saranai oba wahanselata

  • @ishinipanchali6412
    @ishinipanchali6412 ปีที่แล้ว +2

    බුදු සරණයි!

  • @dineshadinesha8637
    @dineshadinesha8637 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත ...❤❤❤❤sadu sadu sadu

  • @dhananjananayakkara4272
    @dhananjananayakkara4272 ปีที่แล้ว +1

    Garuthara Swamin wahansa Obawahanseta Budu Pase Budu Maharahatan Wahanselagema Pihita Rakawaranaya lebewa !🌷🌷🌷🌷🌷🌷🌷

  • @channel-bk9ll
    @channel-bk9ll 9 หลายเดือนก่อน

    Sampoornayenma aththa swameen wahanasa deshana kala dewal

  • @anuradhacorrea9574
    @anuradhacorrea9574 ปีที่แล้ว +3

    Api Monda karanna one hamudurooo mee sambandayen

  • @lakshmankumara-qj4fk
    @lakshmankumara-qj4fk ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @sajiththaraka886
    @sajiththaraka886 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu....

  • @chandimaniroshani6806
    @chandimaniroshani6806 ปีที่แล้ว

    Ape buddha deshayata setak shanthiyak wewa 🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @athulasamankumara1141
    @athulasamankumara1141 ปีที่แล้ว

    බුදුසරණ i

  • @charitheranda8077
    @charitheranda8077 4 หลายเดือนก่อน

    💯

  • @roshikachandrasena1828
    @roshikachandrasena1828 ปีที่แล้ว

    Good pin Suwaminwahansa!

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 ปีที่แล้ว

    🙏🙏🙏Theruwan saranai.. 🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹❤️

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 ปีที่แล้ว

    හාමුදුරුවනේ.
    ඔබ වහන්සේ මුනගැහීමට අපට.අවස්තාවක් ගන්න බැරිද.
    සාදු සාදු සාදු.

  • @udeyakumara9519
    @udeyakumara9519 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏 api ekthu wemu bawanawa thulin goda nagamu uthum mage jathiya pana wage rakinna one weradi walin api ath wela ape ayata niwaradi gamanak yanna me uthum bawanawa kiyala denna one apita puluwan mage rata pana wage bala ganna theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehandinuranga-xp3pf
    @shehandinuranga-xp3pf ปีที่แล้ว

    ow

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว

    Oba vahanseta bohoo pin la bewaaa!!¡!

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾

  • @LofiWithliyo
    @LofiWithliyo ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද ඉන් දියවේද අපේ හාමුදුරවනේ ගොඩක් මත බෙදා කාරි තත්වයක් ඇති වී තියෙනවා.. ඔබ වහන්සේට හැකිනම් ඒ පිලිබදව විස්තරයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි 😊🙏

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      දුංගේස්වරි ලෙන,(දුෂ්කරක්‍රියා කල ස්ථානය ) Dungeshwari cave ගුගල් බලන්න.

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว

    Upatinma me dewal dananea peena kenek nam aka pera atme kawru wenda puluwanda adatah samahara dewal loke pura sidda wena kalinma pennum karanawa

  • @GaGa-vj8fq
    @GaGa-vj8fq ปีที่แล้ว

    ❤️🙏🙏🙏

  • @pasanchandimalpremarathna6393
    @pasanchandimalpremarathna6393 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 ปีที่แล้ว

    අනේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනාව සම්පූර්ණ ඇත්ත .අපට ඔබ වහන්සේ හමුවන්න පුළුවන්ද ?

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว

    Me ad dan nathiwa berida ..adyathmika kiyalama kiyanawane...awasane danda

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +2

    ඉලුමිනටි සංවිදානය

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว

    ❤❤❤💐💐💐🙏🙏🙏

  • @maliniweerasekara
    @maliniweerasekara ปีที่แล้ว

    මාරයා විසින් මෙහෙයවන ලෝක නායකයා පුටින් ද..

  • @SadaruwanK-gd2he
    @SadaruwanK-gd2he ปีที่แล้ว +1

    Stutiyi

  • @SithThara-f9u
    @SithThara-f9u ปีที่แล้ว +2

    මේ ප්‍රථිවිය තලයක්ද?ගෝලයක් ද?

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @prasannapushpakumara3638
    @prasannapushpakumara3638 ปีที่แล้ว +2

    J silva ගෙ කතා මම විශ්වාස කරේ නෑ..එතකොට ඒවා ඇත්ත වෙනවනෙ

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      ඔව්,තව අැරිzona wilder. හා David icke
      ,කියන කති යුටිබෙ බලන්න.

    • @prasannapushpakumara3638
      @prasannapushpakumara3638 ปีที่แล้ว

      @@aravinm7039 hri thank you..ඒ වුනාට j silva ගෙ සමහර ඒවා ගැන ගැටලුවක් එනවා..එයත් මම හිතන්නෙ ඒ වගෙ අයගෙ ඒවා බලලා කියන කතා වගෙ..මනස දියුණු කරලා දැකලා කියන බවක් එයාගෙන් නම් පේන්නෑ

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว +1

    ඒක තමයි අපි කියන්නෙ සියලු බුදුවරු පහල වෙන්නෙ මෙ හෙලබිමේ කියලා .

    • @buddikanishantha6462
      @buddikanishantha6462 ปีที่แล้ว +3

      මේ හාමුදුරුවන් එහෙම කියලා නැ රුවන් වැලි සෑය ශ්‍රීපාදය දබදිව දේශනා video වල තියෙනවා පුලුවන්නම් අහන්න

    • @sanjuladamayanthi1536
      @sanjuladamayanthi1536 ปีที่แล้ว

      ඉපදීම උනේ කොහේද කියලා
      හොයන්න එපා ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න

    • @sumitha19ekanayake69
      @sumitha19ekanayake69 ปีที่แล้ว

      @@sanjuladamayanthi1536 දර්මයේම තමයි තියෙන්නෙ සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයානං කියලා,මහාපරිනිබ්බාන සූත්‍රය තියෙන්නෙත් සූත්‍ර පිටකයෙ කියලා අමතක කරන්ට එපා ......

  • @සාධාරණයවෙනුවෙන්

    Illuminati

  • @pranamioneki9148
    @pranamioneki9148 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dilrukshi9876
    @dilrukshi9876 ปีที่แล้ว

    🙏🙏🙏

  • @piyuminimesha7882
    @piyuminimesha7882 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🪷

  • @yashikasewmini5932
    @yashikasewmini5932 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nuranisilva6186
    @nuranisilva6186 ปีที่แล้ว

    🙏🙏

  • @p.i.thathsarani296
    @p.i.thathsarani296 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 8 หลายเดือนก่อน

    🙏🙏🙏