Things to in Jaffna Ep-03 | K-Point | Casuarina Beach 🏝️ | Kallady Beach | Kayts Island

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #Travelweekend #Anurapallamulla #Jaffna #K-point #Nissanpatrol #Kayts
    ------------------------------------------------------------------------------------------------------------
    යාපනේ සංචාරයේ තුන්වැනි Episode එක තමයි මේ . මේ ගමනේ අපි මුලින්ම පටන් ගන්නේ K-point වලින් . මේ K-point කියන්නේ සංගුපිඩ්ඩි පාලම ලගින් වම පැත්තට තියෙන( මන්නාරම පැත්තේ ඉදන් එන කොට ) මාර්ගය දිගේ කි.මි.18 ගියාම අවසන් කෙලවරේ තමයි මේ K-point එක පිහිටලා තියෙන්නේ . මෙතන ඉදන් යාපනේට තියෙන්නේ ඉතා කෙට් දුරක් නමුත් යාපනේ කලපුව නිසා යන්න බැහැ . ඉස්සර යුද්ධ කාලේ ත්‍රස්තවාදින් පුනරින් ඉදන් මේ හරියට කාලතුවක්කු ගෙනත් ස්ථාන ගත කරලා පාලාලි දක්වා ප්‍රහාර එල්ල කරලා තියෙනවා . මේ අර්ද්ධත්දීපය වෙනස්ම පරිසර කලාපයක් වැලි සහිත බිමක් වැලි කදු දකින්න පුලුවන් ඒ වගේම නිකන් කාන්තාරයක යන හැගිමක් තමයි දැනෙන්නේ .
    ඉන් පස්සේ අපි සංගුපිඩ්ඩි පාලම හරහා යාපනේට ආවා එන ගමන් සුළං බලාගරයක් ලගටත් ගියා එකත් හොද අද්දැකිමක් ඉන් පස්සේ යාපනේ නගරයේ තිබුන ලෙමන් ත්‍රි කියන හොටෙල් එකෙන් කෑම කාලා අපි කෙලින්ම ගියේ චුල්ලිපුරම් තැපැල් කන්තෝරුවේ නාවාඩු නිතක්තනයට මෙතන වායුසමනය කල කාමර තුනක් තියෙනවා හත්දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන් කිචන් එකක් තියෙනවා ගෑස් ටික තියෙනවා ඕනනම් කෑම හදාගෙන කන්න පුලුවන් . දවසකට රු.4000/= ක් තමයි අය කරන්නේ .
    ඉන්පස්සේ අපි කයිට් ගියා කයිට් යන්න අපි යොදා ගත්තේ කරෙයිනගර් හරහා කයිට් වලට තියෙන මාර්ගය මේ පාරේ ගියාම පෙරියකින් තමයි කයිට් වලට යන්න තියෙන්නේ එක යාපනේ සංචාරයකදි ලබපු ලොකු අද්දැකිමක් අපි වාහානයත් පටවගෙන කයිට් ගිහින් අරාලි තුඩුවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව යුධ ස්මාරකයත් බලලා ඉන් පස්සේ කසුරිනා බ්ච් එකට ගියා . යාපනේ සංචාරයකදි යන්න තියෙන තවත් ලස්සනම තැනක් තමයි මේ කසුරිනා බිච් එක කියන්නෙත් . මේ සංචාරයට උදව් කල කයිට් වල තැපැල් ස්ථානාධිපති සංජිව වෙලේගෙදර මහතාට විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඔන. 4 වන Episode එකත් ඉක්මනින්ම දෙන්නම්.
    ---------------------------------------------------------------------------------------------------------------------------
    Things to in Jaffna Ep-03 | K-Point | Casuarina Beach | Kallady Beach | Kayts Island
    Music 🎶
    • Adventure Cinematic Or...
    "Onycs - Flower" is is under a Creative Commons (CC BY 3.0) license.
    creativecommons....
    th-cam.com/users/ch....
    Music promoted by BreakingCopyright: • 🌹 Ambient & Chill (Fre...
    "Danlsan - Darling" is under a Free To Use on TH-cam license
    Music promoted by BreakingCopyright: bit.ly/b-darling
    "Pierse - Miss You" is is under a Creative Commons (CC BY-SA 3.0) license.
    creativecommons....
    th-cam.com/users/ch....
    Music powered by BreakingCopyright: • 🐚 Beach & Tropical hou...

ความคิดเห็น • 61

  • @dissanayakasajeewawelegeda9682
    @dissanayakasajeewawelegeda9682 2 ปีที่แล้ว +3

    හරිම සාර්ථකයි..මට ගොඩක් සතුටුයි හැකි අයුරින් ඔබේ උත්සාහයට දායක වන්න ලැබීම පිලිබඳව..

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      Oyage udaw nisa thamai apita me sanchre hodata karaganna puluwan une , godak thanks aiye help kalata

  • @Samiramuthuthanthri
    @Samiramuthuthanthri ปีที่แล้ว +1

    වටිනා Travel vlog එකක් .යාපනයේ / මන්නරමෙ නොදුටු ස්ථාන ගොඩක් දැක්කා .පොඩි නිවරදි කිරීමක්. 16.50 .. ලංකාවේ ලොකුම දූපත මන්නාරම ,කෛට්ස් නෙමෙයි .මන්නාරම දූපත වර්ග කිලෝමීටර් 126 ආසන්නව ..

  • @anuradhabamunukula9613
    @anuradhabamunukula9613 2 ปีที่แล้ว +1

    Great Vedio. Thanks for the information

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    ජයවේවා නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔබතුමාගෙත් සිතුම් පැතුම් ඉටු වෙවා!

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤ From Italy

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 9 หลายเดือนก่อน +1

    Welcome my brother s and sister s

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thank you so much. we hope to come again jaffna

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +2

    🌿❤

  • @EytheriaNoCopyrightMusic
    @EytheriaNoCopyrightMusic 2 ปีที่แล้ว +3

    awesome travel vlog!

  • @iamchamli
    @iamchamli 2 ปีที่แล้ว +1

  • @sandiyaperise413
    @sandiyaperise413 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 😊😊😊❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @rukmaljayashanthajayawardh5039
    @rukmaljayashanthajayawardh5039 ปีที่แล้ว

    This is terrific. I too must visit the Casurina beach

  • @Isu-ru
    @Isu-ru 2 ปีที่แล้ว +1

    👍👍

  • @madhujayathilaka4423
    @madhujayathilaka4423 2 ปีที่แล้ว +1

    Best❤️❤️❤️❤️

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 3 หลายเดือนก่อน +1

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @hithuwakkarayo
    @hithuwakkarayo 2 ปีที่แล้ว +1

    supiri vlog eka. keep it up anura ayyaa

  • @chandoopaj7243
    @chandoopaj7243 2 ปีที่แล้ว +3

    බලා සැනසෙමි නෙළා ගනු බැරි යාපනය සිහිනේ🥲🥲💔
    Thanks again aiye. Good luck🔥🔥

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි . ආයේ ට්‍රැවල් කරන එකත් ලේසි වෙන්නේ නැහැ..

    • @chandoopaj7243
      @chandoopaj7243 2 ปีที่แล้ว

      @@TravelWeekend ammo eka ne ayye. Cost eka trible

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 2 ปีที่แล้ว +1

      Jaffna train eke yanna. 👍

    • @chandoopaj7243
      @chandoopaj7243 2 ปีที่แล้ว

      @@chamarayatigammana5358 ah ow eke giya nam hari😁

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 2 ปีที่แล้ว +1

      @@chandoopaj7243 issaranam anuradapuren එහාට senaga na. Relax eke yanna puluvan 3rd clz pettiyaka unath. දැනුත් එහෙම ඇති කියලා හිතනවා .

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 9 หลายเดือนก่อน

    L tt e very good

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 ปีที่แล้ว +2

    NIyamai. Enakal balan hitiye. Jaffna-Pannai-Kayts Road eken Kayts island ekata yanna puluwan da ayye?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      Ab17 road eken giyoth thama ara periyen yanna puluwan malli

  • @ceylontravelers69
    @ceylontravelers69 2 ปีที่แล้ว +1

    onna okkoma vlogs tika baluwa aiye.jaya wewa ♥

  • @YasasJayasinghe
    @YasasJayasinghe 2 ปีที่แล้ว +2

    ආයේ ඉතින් කවදා යන්නද 🥹🥹🥹

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      දැන් ඉතින් viyadama trible වෙලා තියෙන්නේ

  • @achiraamara9173
    @achiraamara9173 2 ปีที่แล้ว +2

    කලින් vlogs වගේම මේකත් නියමයි🤩...ආයෙ long trip එකක් යන එකත් ලේසි නෑ😭😪

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝ... ආයේ ගමනක් යනවා කියන්නේ ලේසි වෙන එකක් නැහැ ... බලමු බලමු ... වෙන ක්‍රමයක් හරි ..

    • @achiraamara9173
      @achiraamara9173 2 ปีที่แล้ว +1

      @@TravelWeekend බලමු...ඔක්කොම හොඳ අතට හැරෙයි කියල හිතමු❤️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      @@achiraamara9173 ow api ehema hithamu…

  • @JayathungaManike-mi4lk
    @JayathungaManike-mi4lk ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      thanks for watching our videos

  • @tharinduNA
    @tharinduNA 2 ปีที่แล้ว

    Nice vlog 👍

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 2 ปีที่แล้ว

    Api kawruth minissu kiyala katayuthu karanawanam koheth ekai.Api dewarak jaffna gihin thiyanawa.e hama welawema itha suhadawa hama thanakadima apata salakuwa. Theruwan Saranai !

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කතාව ඇත්ත

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว

    💐😃

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 2 ปีที่แล้ว

    💜️

  • @nishamx2
    @nishamx2 2 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      හොදින් ඉන්නවා bro 😍

  • @h.m.s.lbandara7153
    @h.m.s.lbandara7153 ปีที่แล้ว

    යුද්දේ කාලේ ltte එක කයිට්ස් වල හිටියා හැබැයි පාලනය කරේ නැහැ කොටුව බේරා ගැනීමේ මෙහෙයුමට kks නෙවි කඳවුරේ ඉඳන් 76ම්ම් කාලතුවක්කු අරගෙන නේවි බෝට්ටු වලින් කයිට්ස් වලට ඇවිත් එතනින් ගොඩබිම දිගේ මණ්ඩතිව් හන්දියට ඇවිත් එතන ඉඳන් මෙහෙයුමට දායක උනේ

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ස්තුතියි තොරතුරු දුන්නට ඒ ගැන මමත් දැනන් හිටියේ නැහැ 😍😍😍

  • @dineshtharshi3931
    @dineshtharshi3931 2 ปีที่แล้ว +1

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 ปีที่แล้ว +1

    ❤❤❤