ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යාපනය trip එකක් යන්න හිතුන වෙලාවෙ මේ video එක අහම්බෙන් දැක්කෙ.ගොඩාක් ස්තුතියි හොඳින් පැහැදිලි කලා
යන්න ඉතාම අසාවෙන් ඉන්න ගමනක්.ස්තූති ඔබගේ දැනුවත් කිරීමට.
Woooow wonderful trip malli ..❤️
යන්නම ඔන ගමනක්.නියමයි❤️❤️❤️
0
very very very excellent good luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ප්‍රයෝජනවත් video එකක්
බොහොම. ස්තූතියි යන්න ආසයි
Niyamai aiye,DEVI PIHITAI!
යාපනය වටා පෙන්නන්න ❤😢😢😢🎉
අපිත් s13 A/C 1st class train eke ගියා කන්කසන්තුරේ වලටම. මරු train එක. අපි දෙපාරක් ගියා. Night mail එකත් නියමයි!
අපිටත් විස්තර කියන්න පුලුවන්ද. ඉක්මනින්ම.
Thanks manth lankawta awaham yanna oni balanna aperata 👍❤🙏
well done aiya
ඉතාම වටිනවා ඉන්දික මල්ලි (චාමින්ද අයියා තානායම්පල)
Good information tx
Tks 😀😁 😀
Very nice video thanks
වටිනවා ❤
A valuable video for those who love to visit Jaffna🤗🤗
ලස්සනයි මහත්තයෝ
Jaffna steshon ek lgmai api enn..Mrema lassent vidiyo ek krla.❤️🩹
යාපනයේ යන්න හිතාගෙනමයි ඉන්නෙ භාෂා ප්‍රශ්නය අවුලක් නැතිවෙයිද? මෙවැනි වීඩියෝ එක් කරනවාට ඔබට බොහෝම ස්තුතියි
Jaffna, a beautiful station
Thanks 😊
Welcome 😊
හමුදා කදවුරක් ඉවත් කරනවා තියලා අරහෙ මැරෙන්න හදනවා ජාතිවාදීන් සෙට් එකක්! උන් බලාගෙන ඉන්නේ ආයෙත් යුද්ධයක් එනතුරු මිසක්, මේ වගේ සංවර්ධනයක් හෝ සංහිදියාවක් දකින්න නෙවෙයි! ඇත්තටම ද්‍රවිඩ ජනතාව හරිම හොද උත්සහවන්ත ගුණයහපත් මිනිස්සු! රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් ලොකු සේවයක් ලබා ගන්න පුලුවන්! මේබවීඩියෝ එක බලන හැමෝගෙන්ම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමැතියි! නැවත ජාතිවාදියෙක් වෙන්න උත්සහ නොකර, වචනයකින් හරි රට හදන්න උදව් කරනඅභිමානවත් ලාංකිකයෙක් වෙන්න🙏🙏
We also like to make a trip to Jaffna. Tnx
Welcome my brother s and sister s
Video karana vidiya poddak venas karanna. Visthara kiwwata thank you
What time does yal devi arive at polghawela
Super
Badulle yanna vidihath me vidahata genna enna
🌹🌹🌹🌹🌹
💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹wow👌
🙏🙏🙏👍
Asai at ko
very informative video..🤩
❤
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Apita vihicle nathi nisaa podu prawaahanaya pennuwata esthuthie.
Thunkal u tv කරන ඔබ ගැනත් විස්තර vedio එකක් දාන්න.විශේෂයෙන් මෙවැනි trip එකක් යාම සදහා ඔබ මුදල් සොයා ගන්නේ කෙසේද ? වැනි දේ , ඔබෙි youtube වලට අමතරව වෙනත් income තියෙනවාද ? වැනි දේ
😃
Hey ..Chamila nangi...oya innawa neda? Mam danui dakke!
3rd cls 1200 vavuniya to fort🥲🥲🥲🥲🥲
1st class booking Rs.32002nd class booking Rs.22003rd class boking Rs.1800 මේ විදිහට price වෙනස් වෙන්න ඕනෙ නේද. ඔයාල යන මේ train එකේ තියෙන්නෙ 1st class විතරයි නේද
ඔව් අපි ගිය එකේ තියෙන්නෙ 1st Class විතරයි. අපි වීඩියෝ එක හදද්දි වෙබ් එකෙන් ලැබුන මිළ ගණන් තමයි දාල ඇත්තෙ, ඒව වෙනස් විය හැකියි. (කාලය ගත වෙද්දී මිළ වැඩි වෙන්න පුළුවන් )
Second class 630 buking prize da, normal da
Normal viya hakiyi. Web eke sadahan samanya gana thamai me
😂🎉
අත්දැකිමෙන් කියන්නේ කිලිනොච්චිය යාපනය ප්‍රදේශ වල ආහාර වල මිල අඩුයි...ලංකාවේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ෂව
ඒ....හිඟන ඉන්දියාවේ ලක්ෂ ගාණක හිඟන්නන්ව ගොඩ දාන්නේ නැතුව ,සක්කිලි තමිල්නාඩු මහ ඇමතියා කපටි මෝදියා සහ ලංකා ඉන්දියා මහ කොමසාරිස් කැරියා කියන තුන් දෙනාම උතුරු-නැගෙනහිර කල්ලතෝනි දෙමෙල්ලුන්ට සහ වතු කරේ දෙමල වහල්ලුන්ට බලහත්කාරයෙන් ආධාර එවන හින්දයි.අපේ රටේ කිසිම පළාතකට යොදවලා නැතිඔය දුම්රියත් ඒ බලපෑම් සහ දෙමල කොටි ඩයස්‌පෝරාවේ බලපෑම්වල ප්‍රතිඵලයක්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නවාතැන් පලට මුලින්බුක් කරන්න ඕනිද
ඔව්, අපි බුක් කරල ගියේ, මොකද ඉල්ලුම අනුව අපේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. මුලින් වෙන් කරගෙන යන එකයි වඩාත් සුදුසු
යාපනේ station එකේ room කොහොමද
Aiye hotel ekak kalinma wen karaganna onida.
ගිහින් වෙන් කර ගන්නත් පුළුවන් වෙයි. ඒත් නුවණට හුරුයි, කලින් වෙන් කරන් යන එක.
Station garden hotel eka hodaida? Rooms ahema hodaida ? Staff eka?
Ow ethana hodai
අය්යේ 6500 hotel එක book කරේ කෑම එක්කද?
නෑ. නවාතැන් පමණයි
@@ThunkalUTV Thank you
Yanna asai kawafahari yanwa
අපිත් යාපනය යන්න ඉන්නේ නවාතැන් ප්‍රශ්නය තබයි තියෙන්නේ.ස්ටේෂන් එකේ කබර ගන්න පුළුවන්ද නම්බර් එකක් නැද්ද
ammage warrant eken amma nathum yanna puluhnd ?
Puluwan
නැවත යන දිනයක් දැන ගත හැකිද
කවුද...?
නවාතැන් ගන්න30ට පුලුවන් කියන්න.
Second class yanna godak senagada book kaloth seat hambenawada
Second class waladi, අපි දන්න විදියට ෂීට් නම්බර් එකක් බුක් කරන්නෙ නෑ. කෝච්චියට නඟල වාඩි වෙන ෂීට් එකක් තමයි, නමුත් කලින් දුම්රිය ගමන බුක් කර ගන්න පුළුවන්
@@ThunkalUTV hari thank u api plan karan hitiye jaffna yanna .vedio eka nisa thawat asa hituna..thank u dewal beda gannawata
9j@@ThunkalUTV
Intercity train එක Gam5 නවත්තනවද
ඔව්
පුතා අපිට යන්න ැාආසයි අපි මුදල් දෙන්නමි කණ්ඩායම ාගානෙ එක්කරගෙන යන්න
ඒ තරම් විවේකයක් නෑනේ. ගමන යන්න. සියලු විස්තර අපේ අත්දැකීම් වීඩියෝවලින් කිව්වා. ඉතිං පහසුවෙන් යන්න පුළුවන් වෙයි
හොටෙල් එකේ එක් දිනයක් සදහා ගාස්තුව 6500 ද...?
Ou
Hi
À
poddak ketiyen patang ganna..
අනවශ්‍ය කතා නෑ. අවශ්‍ය ම කරුණු ටික විතරයි, ඇත්තෙ
365ට කථා කරල warrent වලට seat book කරන්න පුළුවන්ද?
බැහැ, seat book කරන්න බෑ, විස්තර අහන්න පුළුවන්, warrent එකට බුක් කරන්න station එකට යන්න ඕන.
@@ThunkalUTV warrent ekata first class bokk krnna puluwanda ..totaly freeda
යන්න නම් හරිම ආසයි නමුත් පීලිපනිනවා නෙ මග තමා ඉන්න වෙන්නෙ
කරුමෙ හැටියට තමයි 😏
thanks aiye
යාපනය trip එකක් යන්න හිතුන වෙලාවෙ මේ video එක අහම්බෙන් දැක්කෙ.ගොඩාක් ස්තුතියි හොඳින් පැහැදිලි කලා
යන්න ඉතාම අසාවෙන් ඉන්න ගමනක්.ස්තූති ඔබගේ දැනුවත් කිරීමට.
Woooow wonderful trip malli ..❤️
යන්නම ඔන ගමනක්.නියමයි❤️❤️❤️
0
very very very excellent good luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ප්‍රයෝජනවත් video එකක්
බොහොම. ස්තූතියි යන්න ආසයි
Niyamai aiye,
DEVI PIHITAI!
යාපනය වටා පෙන්නන්න ❤😢😢😢🎉
අපිත් s13 A/C 1st class train eke ගියා කන්කසන්තුරේ වලටම. මරු train එක. අපි දෙපාරක් ගියා. Night mail එකත් නියමයි!
අපිටත් විස්තර කියන්න පුලුවන්ද. ඉක්මනින්ම.
Thanks manth lankawta awaham yanna oni balanna aperata 👍❤🙏
well done aiya
ඉතාම වටිනවා ඉන්දික මල්ලි (චාමින්ද අයියා තානායම්පල)
Good information tx
Tks 😀😁 😀
Very nice video thanks
වටිනවා ❤
A valuable video for those who love to visit Jaffna🤗🤗
ලස්සනයි මහත්තයෝ
Jaffna steshon ek lgmai api enn..Mrema lassent vidiyo ek krla.❤️🩹
යාපනයේ යන්න හිතාගෙනමයි ඉන්නෙ භාෂා ප්‍රශ්නය අවුලක් නැතිවෙයිද? මෙවැනි වීඩියෝ එක් කරනවාට ඔබට බොහෝම ස්තුතියි
Jaffna, a beautiful station
Thanks 😊
Welcome 😊
හමුදා කදවුරක් ඉවත් කරනවා තියලා අරහෙ මැරෙන්න හදනවා ජාතිවාදීන් සෙට් එකක්! උන් බලාගෙන ඉන්නේ ආයෙත් යුද්ධයක් එනතුරු මිසක්, මේ වගේ සංවර්ධනයක් හෝ සංහිදියාවක් දකින්න නෙවෙයි! ඇත්තටම ද්‍රවිඩ ජනතාව හරිම හොද උත්සහවන්ත ගුණයහපත් මිනිස්සු! රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් ලොකු සේවයක් ලබා ගන්න පුලුවන්! මේබවීඩියෝ එක බලන හැමෝගෙන්ම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමැතියි! නැවත ජාතිවාදියෙක් වෙන්න උත්සහ නොකර, වචනයකින් හරි රට හදන්න උදව් කරනඅභිමානවත් ලාංකිකයෙක් වෙන්න🙏🙏
We also like to make a trip to Jaffna. Tnx
Welcome my brother s and sister s
Video karana vidiya poddak venas karanna. Visthara kiwwata thank you
What time does yal devi arive at polghawela
Super
Badulle yanna vidihath me vidahata genna enna
🌹🌹🌹🌹🌹
💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹wow👌
🙏🙏🙏👍
Asai at ko
very informative video..🤩
❤
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Apita vihicle nathi nisaa podu prawaahanaya pennuwata esthuthie.
Thunkal u tv කරන ඔබ ගැනත් විස්තර vedio එකක් දාන්න.විශේෂයෙන් මෙවැනි trip එකක් යාම සදහා ඔබ මුදල් සොයා ගන්නේ කෙසේද ? වැනි දේ , ඔබෙි youtube වලට අමතරව වෙනත් income තියෙනවාද ? වැනි දේ
😃
Hey ..Chamila nangi...oya innawa neda? Mam danui dakke!
3rd cls 1200 vavuniya to fort🥲🥲🥲🥲🥲
1st class booking Rs.3200
2nd class booking Rs.2200
3rd class boking Rs.1800
මේ විදිහට price වෙනස් වෙන්න ඕනෙ නේද. ඔයාල යන මේ train එකේ තියෙන්නෙ 1st class විතරයි නේද
ඔව් අපි ගිය එකේ තියෙන්නෙ 1st Class විතරයි. අපි වීඩියෝ එක හදද්දි වෙබ් එකෙන් ලැබුන මිළ ගණන් තමයි දාල ඇත්තෙ, ඒව වෙනස් විය හැකියි. (කාලය ගත වෙද්දී මිළ වැඩි වෙන්න පුළුවන් )
Second class 630 buking prize da, normal da
Normal viya hakiyi. Web eke sadahan samanya gana thamai me
😂🎉
අත්දැකිමෙන් කියන්නේ කිලිනොච්චිය යාපනය ප්‍රදේශ වල ආහාර වල මිල අඩුයි...ලංකාවේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ෂව
ඒ....
හිඟන ඉන්දියාවේ ලක්ෂ ගාණක හිඟන්නන්ව ගොඩ දාන්නේ නැතුව ,
සක්කිලි තමිල්නාඩු මහ ඇමතියා
කපටි මෝදියා සහ ලංකා ඉන්දියා මහ කොමසාරිස් කැරියා කියන තුන් දෙනාම
උතුරු-නැගෙනහිර කල්ලතෝනි දෙමෙල්ලුන්ට සහ වතු කරේ දෙමල වහල්ලුන්ට
බලහත්කාරයෙන් ආධාර එවන හින්දයි.
අපේ රටේ කිසිම පළාතකට යොදවලා නැති
ඔය දුම්රියත් ඒ බලපෑම් සහ දෙමල කොටි ඩයස්‌පෝරාවේ බලපෑම්වල ප්‍රතිඵලයක්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නවාතැන් පලට මුලින්බුක් කරන්න ඕනිද
ඔව්, අපි බුක් කරල ගියේ, මොකද ඉල්ලුම අනුව අපේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. මුලින් වෙන් කරගෙන යන එකයි වඩාත් සුදුසු
යාපනේ station එකේ room කොහොමද
Aiye hotel ekak kalinma wen karaganna onida.
ගිහින් වෙන් කර ගන්නත් පුළුවන් වෙයි. ඒත් නුවණට හුරුයි, කලින් වෙන් කරන් යන එක.
Station garden hotel eka hodaida? Rooms ahema hodaida ? Staff eka?
Ow ethana hodai
අය්යේ 6500 hotel එක book කරේ කෑම එක්කද?
නෑ. නවාතැන් පමණයි
@@ThunkalUTV Thank you
Yanna asai kawafahari yanwa
අපිත් යාපනය යන්න ඉන්නේ නවාතැන් ප්‍රශ්නය තබයි තියෙන්නේ.ස්ටේෂන් එකේ කබර ගන්න පුළුවන්ද නම්බර් එකක් නැද්ද
ammage warrant eken amma nathum yanna puluhnd ?
Puluwan
නැවත යන දිනයක් දැන ගත හැකිද
කවුද...?
නවාතැන් ගන්න30ට පුලුවන් කියන්න.
Second class yanna godak senagada book kaloth seat hambenawada
Second class waladi, අපි දන්න විදියට ෂීට් නම්බර් එකක් බුක් කරන්නෙ නෑ. කෝච්චියට නඟල වාඩි වෙන ෂීට් එකක් තමයි, නමුත් කලින් දුම්රිය ගමන බුක් කර ගන්න පුළුවන්
@@ThunkalUTV hari thank u api plan karan hitiye jaffna yanna .vedio eka nisa thawat asa hituna..thank u dewal beda gannawata
9j@@ThunkalUTV
Intercity train එක Gam5 නවත්තනවද
ඔව්
පුතා අපිට යන්න ැාආසයි අපි මුදල් දෙන්නමි කණ්ඩායම ාගානෙ එක්කරගෙන යන්න
ඒ තරම් විවේකයක් නෑනේ.
ගමන යන්න. සියලු විස්තර අපේ අත්දැකීම් වීඩියෝවලින් කිව්වා. ඉතිං පහසුවෙන් යන්න පුළුවන් වෙයි