Obe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) Cover - Shashi Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Obe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) Cover - Shashi Perera
    Vocals - Shashi Perera
    Music + Mixing & Mastering - Anjana Yasiru
    We do not pretend any rights to the music, lyrics, or distribution of the song of this video. It is only an appreciation for the original artists. Not for any commercial use.
    Original Artists
    Artist - H.R. Jothipala
    Lyrics
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    Subscribe for more covers & originals! ❤️
    #shashiperera #obepemwadanna #hrjothipala #shashipereramusic #anjanayasiru #sinhalacoversongs

ความคิดเห็น • 33

  • @anjanayasiru
    @anjanayasiru 7 หลายเดือนก่อน +1

    Lassanayy 😭❤

    • @ShashiPereraMusic
      @ShashiPereraMusic  7 หลายเดือนก่อน

      😭❤️

    • @thbro6512
      @thbro6512 2 หลายเดือนก่อน

      ❤❤ 1:12
      ​@@ShashiPereraMusic

  • @NishanthiKumari-f4v
    @NishanthiKumari-f4v หลายเดือนก่อน

    හරිම ආදරණීය වදන් පලක් ලස්සනයි 🎉

  • @hansirandunu3069
    @hansirandunu3069 หลายเดือนก่อน +1

    මෙමා මුණගැසීමත් විඩාවක් වගේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනීදෝ 🥺❤

  • @amasankaasanka
    @amasankaasanka หลายเดือนก่อน

    මගේ
    පන
    ඔයා ගේ
    ආදරය ත්
    මට
    ලැබේ න්
    ඔනි
    පන
    වෙන්න
    කාටවත්
    නොවේ යැයි
    මටම
    විතරයි පන

  • @swarnamalijayasekara1996
    @swarnamalijayasekara1996 3 หลายเดือนก่อน +1

    දිනක් නොදුටුවොත් මා
    ඒදා ඔබ හැඩුයේ
    අදයි ඔබව කලකින්
    පසූ මා දුටුවේ ❤️🥺

  • @surangapiumal8497
    @surangapiumal8497 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤

    • @ShashiPereraMusic
      @ShashiPereraMusic  3 หลายเดือนก่อน

      @@surangapiumal8497 Thank you 🥹❤️

  • @ලලනස
    @ලලනස 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @asankaasanka1647
    @asankaasanka1647 4 หลายเดือนก่อน

    අපූරුයි ❤❤❤

  • @SharadaNimesh
    @SharadaNimesh 5 หลายเดือนก่อน

    Voice ❤

  • @ImalkaLakshan-rr5di
    @ImalkaLakshan-rr5di 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @janithchethan6213
    @janithchethan6213 4 หลายเดือนก่อน +1

    💙💜️

  • @janakasupun7639
    @janakasupun7639 2 หลายเดือนก่อน

    😢

  • @RviduuBandarrr
    @RviduuBandarrr 3 หลายเดือนก่อน

    Voice😢❤

  • @samanthilakmali4076
    @samanthilakmali4076 7 หลายเดือนก่อน

    Lassanai 👍

  • @hamademaketiyen4844
    @hamademaketiyen4844 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @gamesha2654
    @gamesha2654 5 หลายเดือนก่อน

  • @sadu114
    @sadu114 5 หลายเดือนก่อน

    ❤😍

  • @buddikalakmal3681
    @buddikalakmal3681 5 หลายเดือนก่อน

    🤍👍

  • @hamademaketiyen4844
    @hamademaketiyen4844 4 หลายเดือนก่อน

    Lssanay

  • @tkcgamini1588
    @tkcgamini1588 3 หลายเดือนก่อน +1

    Sindu lassanai pute❤🙏

  • @Sulakna_
    @Sulakna_ 7 หลายเดือนก่อน

    🥹❤️