සෑම අභියෝගයක් හමුවේම මෙත් සිතින් මුහුණ දෙන්න...Maha Rahathun Wadi Maga Osse...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත් මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු බෙදා හරින්න...
    තෙරුවන් සරණයි..

ความคิดเห็น • 84

  • @ashanmahendra279
    @ashanmahendra279 4 ปีที่แล้ว

    Oba wahanse boho kal nirogiwa jeewth wewa.........sadu sadu sadu.......

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    Oba wahanseta nithi dan pan labewa....

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว

    දීර්ඝ ආයු වේවා ස්වාමීන් වහන්ස. පැවිදි ජීවිතයේ පිලිවෙත් පුරන්න දහම් මාර්ගය නිවැරදිව වඩන්න පැවිදි වෙන්න ආසයි. නමුත් පිනක් නෑ.ගිහි ජීවිතයේ ඉදන් මාර්ගය වඩන්න ඔබ වහන්සේගෙන් ලැබෙන ඔවදන් බොහෝ වටිනවා. මමත් පින් කරලා තියෙනවා ඔබ වහන්සේ ගේ දේසනාවල් අහන්න. ඔබ වහන්සේ නිරෝගී වේවා. මෙවැනි ධර්ම දේශනා තවත් අසන්ට ලැබේවා. සාදු සාදු සාදු

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    Oba wahanse niwiii sanasewa....

  • @chandaralathak6900
    @chandaralathak6900 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සේ ටමාගෙනමස්කාරයවෙවා

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo buddaya... 🙏🌸🌼💓💐💞

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    Nirogi sapa kayika...manasika suwapath bhawaya wewa....

  • @lahirusurendra1813
    @lahirusurendra1813 3 ปีที่แล้ว +1

    sadu sadu🙏🏻🙏🏻

  • @gmindrani2637
    @gmindrani2637 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .............

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 5 ปีที่แล้ว +3

    Obavahansege deana Kodak pahadili said sadu sadu

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙ
    සුවපත් වේත්වා!
    සුවපත් වේත්වා !!
    සුවපත් වේත්වා !!!

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว +1

    sadu Sadu sadu

  • @chandiweerasingha2609
    @chandiweerasingha2609 6 ปีที่แล้ว +4

    අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා ..

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 ปีที่แล้ว

    සාධු ! සාධු ! සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @madushan_96
    @madushan_96 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +4

    Obawahansela ape uthum manikak maya. Darma dayadhaya deme penen niduk nirogisuwaya labewa.

  • @abcdoman4220
    @abcdoman4220 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu. bohoma.pen.sedu.wawa.taruwansaranae. sadu.sadu.sadu.

  • @yuprabash8545
    @yuprabash8545 6 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ .!!
    ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා.!!

  • @anushahamakanthi8540
    @anushahamakanthi8540 7 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ,ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .සම්මාසම්බුදු සරණයි ,

  • @sarojioman2827
    @sarojioman2827 4 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏

  • @utgarage7023
    @utgarage7023 6 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @shatheeshmihidu4881
    @shatheeshmihidu4881 6 ปีที่แล้ว +4

    Sadu sadu sadu...uthum niwan awabodaya pinisama athu wewa

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    බෝහෝම පින් ස්වාමින් වහන්ස ඇතුළු සැමට

  • @lathalatha1262
    @lathalatha1262 7 ปีที่แล้ว +7

    සාදු ...සාදු ...සාදු !!!

  • @gaminibandara7485
    @gaminibandara7485 7 ปีที่แล้ว +21

    ගෞරවණීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ නිතරම අපට ලබාදෙන මේ උතුම් ධර්ම දානයන්ට, ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!!!!!,. තෙරැවන් සතු අනන්ත ගුණ බලයෙන් මුළු මහත් ලෝක ධාතුවටමත යහපතක්ම වේවා...!!!!!!! සම්මාසම්බුදු සරණයි !!!!!!!!!

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @amithkumara4662
    @amithkumara4662 7 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ නිවන් දකිත්වා .සාධු...සාධු...සාධු....

  • @nadeeshamadusanki5094
    @nadeeshamadusanki5094 7 ปีที่แล้ว +4

    Attatama mai ma dasanawa ahala maga jeewetata goodak awabodayak gatta oba wahansata goodak pin ma dasanawa apeta srwanaya karanna dapu oyata ma pin bala maheman newan suwayama labawa budu sarani

  • @thilakrathna459
    @thilakrathna459 7 ปีที่แล้ว +4

    Namo
    Buddhaya ...Sasara Dukin Athmidenna Ma Pin Upa kara Wewa Thilakarathna Tissamharmya

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +3

    Obawahanse kiyane sathyayak mai. Namaskara wewaa. 🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 ปีที่แล้ว

    Sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🎈🎈🎈🎈

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv 4 ปีที่แล้ว

    Sadu sadu Sadu
    Oba wahanseta niduk nirogi chira jiwithayak wewa samma smbudu saranai

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +4

    uthum niwan sampath labewa

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 6 ปีที่แล้ว +6

    manava pahadeli wuwa.oba vahanseta chathurarya sathya avaboda wawa.nevan labamva..

  • @dinukapriyashan2373
    @dinukapriyashan2373 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu. ...!!!

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 7 ปีที่แล้ว +7

    sadu. sadu. sadu. pen.sedu.wawa. sadu. sadu. sadu. darmayan.seta.neve.pahan.uwa.budusaranae.

  • @royroy5098
    @royroy5098 4 ปีที่แล้ว

    Theruwan Sarai swamin wahansa oba wahanseta godak pin api nodanna darmaya pehadile Kara derma

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    Kisith aduwak nowewa..

  • @roshankumara2325
    @roshankumara2325 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,,,,,බොහොම පින් ඔබවහන්සේට

  • @tanyakarunathilaka8570
    @tanyakarunathilaka8570 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    Boho pin..

  • @harshanathilina5795
    @harshanathilina5795 6 ปีที่แล้ว +3

    නමාමි සංඝං මුනිරාජ ශාවකං.!සත්තා සදා හොන්තු සුඛී අවෙරා ...!

    • @benfern5706
      @benfern5706 6 ปีที่แล้ว

      Harshana Thilina තේරුම දෙන්න

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 5 ปีที่แล้ว +2

    සාදූ ..සාදූ ...සාදූ ..... !!!!"

  • @maadavipramila5085
    @maadavipramila5085 7 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !!!

    • @sankask8419
      @sankask8419 4 ปีที่แล้ว

      SADU. SADU. SADU........

  • @anandadehiwalage2132
    @anandadehiwalage2132 5 ปีที่แล้ว

    Sadu obawhanse desanakarana dharmaya gonna saththiye sadu

  • @roshankumara2325
    @roshankumara2325 5 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ,,,,,,,,🙏🙏🙏🙏

  • @dileeparanchagoda9573
    @dileeparanchagoda9573 7 ปีที่แล้ว

    saadu saadu saadu..... oba wahanseth ikmanatama niwan dakithwa..

  • @kasuninuwandhara1104
    @kasuninuwandhara1104 5 ปีที่แล้ว +3

    මහරහතුන් වැඩි මග ඔස්සේ පොත් පෙළ play store හරහා භාගත කරගන්න .. ධර්ම දානය පිණිස යි.

  • @djjd3258
    @djjd3258 6 ปีที่แล้ว

    sadu sadu sadu
    obwahansat neduk neroge suw dergayus
    nerwan suwaym labawa

  • @sirani6551
    @sirani6551 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏😔❤

  • @dumindathushani6640
    @dumindathushani6640 5 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!

  • @madushithishakya2858
    @madushithishakya2858 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @royroy5098
    @royroy5098 4 ปีที่แล้ว

    Swsminwahansa MatA denaganna one minissu tharuna kale karanda one hemadema karala wayasata yanakota silpade paha rakinne pinkaranne athakota Ara karapu paw. Meke nawade

  • @chocolatewhiskyhotel5101
    @chocolatewhiskyhotel5101 6 ปีที่แล้ว +2

    අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින්' පවත්වන දාර්ම දේසනා ලංකා වේ කොහේ හෝ පවත් වනවිට මා හට දෙනුම් දීමට කාරුණික වන්න.තවද උන්වහන්සේ සිටිනා ස්තානයක්ද මා හට දන්වන්න.(0718806526) සියලු දෙනා ටම චාතුරාර්ය සත්ය දර්මයෝ අවබෝද වේවා!!!!! අපගේ ස්වාමීන් වහන්සේ දිර්ගායුශ ලබත්වා!!!!! සියලෝ අප්රමාදි වෙත්වා
    REPLY

  • @kanduphotography8371
    @kanduphotography8371 7 ปีที่แล้ว +3

    Swaamin wahanse sambanda karagatha haki akarakak thibenam pawasanna....

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว +2

      obage durakathana ankaya sadahan karanna. Theruwan saranai

    • @dinakshikonthota1010
      @dinakshikonthota1010 7 ปีที่แล้ว

      matath me swamin wahanse sambanda kara gatha haki karamayak pawasanna

    • @dinakshikonthota1010
      @dinakshikonthota1010 7 ปีที่แล้ว

      matath me swamin wahanse sambanda kara gatha haki karamayak pawasanna

    • @dinakshikonthota1010
      @dinakshikonthota1010 7 ปีที่แล้ว

      oba dana gaththanam matath kiyanna swamin wahanse sambanda kalagath akaraya

    • @dinakshikonthota1010
      @dinakshikonthota1010 7 ปีที่แล้ว +1

      oba dana gaththanam matath kiyanna swamin wahanse sambanda kalagath akaraya

  • @hmdjayanthi5589
    @hmdjayanthi5589 4 ปีที่แล้ว

    In hi I'm hi to

  • @umeshdesilva2562
    @umeshdesilva2562 7 ปีที่แล้ว +5

    prashnaya sadarana unath pahara dimak karaddi meth sithak pwathinne kohomada kiyala pahadili karanna puluwanda? theruwan saranai

    • @Freshday119
      @Freshday119 7 ปีที่แล้ว +3

      daruwekt ammek dweshayen thorawa tharawatu krnw wage thama

    • @shirodammi6735
      @shirodammi6735 6 ปีที่แล้ว

      Umesh De Silva

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว

    Saadu SaadU SAADU

  • @abeejayasena7433
    @abeejayasena7433 7 ปีที่แล้ว +2

    L

  • @sriyanimapalagama5632
    @sriyanimapalagama5632 6 ปีที่แล้ว

    pinwantha ariyagana swaminwahansege phone number akak hari weda inna sthanayak hari danwanna puluwannam bohoma pin (0722378198)

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @dilansenavirathna6122
    @dilansenavirathna6122 4 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු !!!

  • @benfern5706
    @benfern5706 6 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!!

    • @jayalathweerasooriya342
      @jayalathweerasooriya342 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි හාමුදුරුවන් ව හ න් සේ ට 🌹🌹🌹🌹🌹

  • @lalithakumari8855
    @lalithakumari8855 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @priyakwt9415
    @priyakwt9415 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @nimalnk3978
    @nimalnk3978 5 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilanthinilanthi7825
    @nilanthinilanthi7825 5 ปีที่แล้ว

    Sadu sadu sadu