Romania in 2025 Sinhala | 2025 දී සිදුවන රුමේනියාවේ වෙනස්කම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @sujeewamadushan3199
    @sujeewamadushan3199 2 หลายเดือนก่อน +10

    තෑන්ක්ස් බ්‍රෝ ❤❤

  • @gopalla645
    @gopalla645 2 หลายเดือนก่อน +10

    godak wadagath wisthara tikak!

  • @gayanwager1232
    @gayanwager1232 2 หลายเดือนก่อน +15

    අහම්බෙන් මේක දැක්කේ. ඇත්තටම කටට එන දේවල් ඔහේ කියවන youtubers ලට වඩා හරියටම details, source එක්ක ඔයා සුපිරියට කරනවා. 👍

  • @gayanrathnakara3708
    @gayanrathnakara3708 หลายเดือนก่อน +3

    රොමෙනියාව සමිබන්ද හොදම විඩීයො එකක් 🎉🎉

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      🙏🙏 ස්තුතියි

  • @DilshanMilindaFernando
    @DilshanMilindaFernando หลายเดือนก่อน +2

    Aththatama vatinava video eka. Thank you ❤

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      You welcome 👍

  • @infinityride101
    @infinityride101 หลายเดือนก่อน +2

    Sound patta adui broooo

  • @stanleysenarathna1363
    @stanleysenarathna1363 หลายเดือนก่อน +2

    Thanks for the informations,,

  • @shenalicruze6029
    @shenalicruze6029 2 หลายเดือนก่อน +3

    Hamadamath wage supiriyak❤️

  • @sanjeewaadikari9010
    @sanjeewaadikari9010 หลายเดือนก่อน +3

    රොමේනියාවෙ යන්න ආසයි❤

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම යන්න පුළුවන් 🙏

    • @sanjeewaadikari9010
      @sanjeewaadikari9010 หลายเดือนก่อน +1

      @@GayyainEurope ඒජන්සි මොනාද ඔයාල යවනවද

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      @sanjeewaadikari9010 th-cam.com/video/ZrQlS1xSuvU/w-d-xo.htmlsi=EtGqn4S-aMSu8BzO

  • @isuruchaminda9034
    @isuruchaminda9034 2 หลายเดือนก่อน +9

  • @DushmanthiLh
    @DushmanthiLh 2 หลายเดือนก่อน +2

    Thank you ❤

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @HerathSudeepa
    @HerathSudeepa 2 หลายเดือนก่อน +2

    Thanks. ❤❤

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt 23 วันที่ผ่านมา +2

    Rumaniya wala monada uodama cities live karnn a kiyanwada

    • @GayyainEurope
      @GayyainEurope  22 วันที่ผ่านมา +1

      Bucharest
      Cluj
      Timisoara
      Brasov
      Oradea
      මේවා හොඳයි මගේ experience එකට අනුව. තව හොඳ නගර තියෙනවා

  • @RuwanmaliLowe
    @RuwanmaliLowe หลายเดือนก่อน +2

    Thank u

  • @jagathjayasinghe2722
    @jagathjayasinghe2722 หลายเดือนก่อน +1

    Atthatama oya hoda danuwath kireemak karanne

    • @GayyainEurope
      @GayyainEurope  25 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @ashaliabegunawardhana6076
    @ashaliabegunawardhana6076 หลายเดือนก่อน +2

    Visa passport ekata gahanawada ayye,mamath yanna inna kenek,oya ratata aawama ohedi wenama card ekak hadanawa kiyalathama kiwwe,please ayye mata reply ekak denna

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Short stay visa එකක් (D) වදිනවා පස්පෝර්ට් එකට. ඒකෙන් romania ආවම දින 90ක්‌ ඇතුලත TRC එක හදනවා, ඔයා යන ආයතනයෙන්. Passport එකේ visa එක දින 90න් ඉවර උනාම අර TRC එක තමා valid.

    • @NipunKanishka-i7u
      @NipunKanishka-i7u 20 วันที่ผ่านมา

      Mth ynw 19

  • @With_Nishi
    @With_Nishi หลายเดือนก่อน +2

    ane self apply karanne kohomada

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      mage videos athi balanna. mama lagadima aluth video ekakuth danawa.
      kohomath oya work permit ekak genwaganna oni mulinma. ekata ehe inna kenek haraha ho, oya direct company ekak, employer kenek contact karagena karaganna oni

  • @sudeshpanda-py9jz
    @sudeshpanda-py9jz 2 หลายเดือนก่อน +9

    රිලීස් අයින් කරන්නේ නැහැනේ

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +3

      danata release eka a widiyatama thiyewi, Schengen unath tika kalayak balan inna wei a rule eka remove wenakan

    • @SandunSamarakkodi
      @SandunSamarakkodi หลายเดือนก่อน +3

      මාත් දන්න විදියට නම් release letter එක තව කාලයක් තියෙයි

  • @jagathjayasinghe2722
    @jagathjayasinghe2722 หลายเดือนก่อน +2

    කොහොමද api self apply karanne

    • @GayyainEurope
      @GayyainEurope  25 วันที่ผ่านมา +2

      මම ළඟදීම වීඩියෝ එකක් දාන්නම්, 👍

  • @truth1613
    @truth1613 28 วันที่ผ่านมา +1

    Ayye mata ajency eken job agreement eka hambunea interview ekata maasayak thiyala. Agreement eka enna echchara parakku wenawada?

    • @GayyainEurope
      @GayyainEurope  25 วันที่ผ่านมา +1

      පරක්කු වෙන්නේ නෑ, ඒජන්සියෙන් ඔයාට ඒක දීලා නැහැ

    • @truth1613
      @truth1613 25 วันที่ผ่านมา

      @GayyainEurope thanks bro

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn 2 หลายเดือนก่อน +3

    ❤❤❤🙏

  • @gayanprasanna2597
    @gayanprasanna2597 2 หลายเดือนก่อน +3

    Mcn over time ekka net pay eka monthly keeyak wage set weida mcn

    • @shenalicruze6029
      @shenalicruze6029 หลายเดือนก่อน +2

      OT නෑ අපිට nam🥹

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      ඒක kiyanna අමාරුයි, job එක, වැඩ කරන shift, time ඔය වගේ දේවල් වගේම OT දෙනවද නැද්ද කියන එකත් බලන්න වෙනවා. නීතිය නම් පඩිය වගේ 175%ක්‌ OT ගෙවන්න ඕනේ.

  • @lakshanchathuranga9711
    @lakshanchathuranga9711 หลายเดือนก่อน +1

    Mamath auruddaka idan balan inne ohe enna.ai police report eka danna kiyanawa mulinma

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      දැන් process එක හරියටම උනොත් මාස 12-මාස 16ක අතර කාලයක් ගත වෙනවා

  • @janithbandara1464
    @janithbandara1464 หลายเดือนก่อน +2

    Aiye oywa conctact kr gnne kohomada plz ?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      Fb එකේ page එකක් තියෙනවා, channel එකේ නමින්. ඒකට msg එකක් දාන්න

  • @nethmibhagaya1255
    @nethmibhagaya1255 หลายเดือนก่อน +2

    173 se numbr ... intrviv kawada wage weida?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      ලබන අවුරුද්දේ pebarawari/මාර්තු වගේ වෙයි

    • @NipunKanishka-i7u
      @NipunKanishka-i7u 20 วันที่ผ่านมา +1

      Mn 161 october 22 apit interview thibr

  • @JrgThilakarathna
    @JrgThilakarathna หลายเดือนก่อน +1

    Riles ewath wenwda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      දැන්ම වෙන්නේ නෑ ඒක නම්

  • @NaturalBroo
    @NaturalBroo หลายเดือนก่อน +1

    serbia idan romniya yanne kohomada aiye

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Serbia to Romania visa කරන අයව නම් දන්නේ නෑ

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l หลายเดือนก่อน +2

    Self " kiyanne mokakda?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      තනියම රැකියාවක් සොයාගෙන apply කරන අය.

  • @kumarajayasekara7509
    @kumarajayasekara7509 หลายเดือนก่อน +1

    Webaite aka danna puluwanda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      පැහැදිලි නැහැ

  • @VirajChathuranga-l9w
    @VirajChathuranga-l9w 2 หลายเดือนก่อน +3

    Mama 20 ambasy interview ekata giya mage agreement eke thibune 3300 lei kiyala . Interview karapu kena kiwwa Dan salary Eka 3700 lei kiyala . Eka visa ekata balapamak weida agreement eke thiyena Eka wenas Nisa. Thank you

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +2

      ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ බොහෝ විට, අලුත් උන පඩිය ගොඩක් එම්පලොයෙර්ස් ල අලුත් agreement එකකින් දැනුවත් නොකිරීම තමයි මේකට හේතුව. නමුත් ඒ වගේ detail එකක් නිසා interview ඒක fail වෙන්නේ නෑ

    • @VirajChathuranga-l9w
      @VirajChathuranga-l9w 2 หลายเดือนก่อน

      @GayyainEurope thank you. Ahapu anith ewama okkotama hariyata answer Eka nama dunna.

    • @shenalicruze6029
      @shenalicruze6029 หลายเดือนก่อน

      අව්ලක් නෑ, මගෙත් එහෙම තිබ්බේ, visa වැදුන

  • @sarathkumara1378
    @sarathkumara1378 หลายเดือนก่อน +1

    Ada tmai interview giye work p enna kochchara kalayak yanawada

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      මාස 5-6ක්‌

    • @sarathkumara1378
      @sarathkumara1378 หลายเดือนก่อน

      @GayyainEurope තැන්ක්ස්

  • @ajithkumara3274
    @ajithkumara3274 หลายเดือนก่อน +3

    වයස කොහොමද බලන්නෙ

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      50 වෙනකන් වගේ යන්න පුළුවන් 21 න් ඉහල

  • @kmsenanayaka3521
    @kmsenanayaka3521 หลายเดือนก่อน +1

    Boss, ron 4050 n 45% ka tax ekak wadinawa neda.

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      ඔව්, 41%-45% අතර ගානක tax එකක් කැපෙනවා. හැබැයි 4050ට Lei 300ක සහනයක් ලැබෙනවා දැනට තියෙන තොරතුරු අනුව

  • @sujithperera6833
    @sujithperera6833 หลายเดือนก่อน +1

    Kohoma kiwath apenam padiya adui...

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      January walin passe yam wenasak aniwaryenma wei🤗

  • @SandunSamarakkodi
    @SandunSamarakkodi 2 หลายเดือนก่อน +3

    අයියා රොමේනියාව අප්‍රේල් වලට කලින් shengan වෙනවද?

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +2

      ඔව්, වීඩියෝ එක කරද්දී ඒ update එක තිබ්බේ නෑ 🥹

    • @shenalicruze6029
      @shenalicruze6029 หลายเดือนก่อน

      බොහෝවිට වෙයි

  • @GayanWijerathna-j5s
    @GayanWijerathna-j5s 2 หลายเดือนก่อน +2

    2024 work permit walata mokada wenne 2025 a work permit ekata enna puluwan da,,,

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +1

      Danata issue wela thiyena WP walata prashnayak nathuwa enna puluwan

  • @lakshanchathuranga9711
    @lakshanchathuranga9711 หลายเดือนก่อน +1

    Work permit ekak enna kochchara kal yanawada?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      මාස 4-6ත් අතර යනවා දැන්

  • @trending26565
    @trending26565 2 หลายเดือนก่อน +3

    Romania january 1 full shenagan

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +2

      ඔව්, වීඩියෝ එක කරද්දී ඒ update එක තිබ්බේ නෑ 🥹. අද ඒ වීඩියෝ එක දානවා

  • @vimukthibuddhika8890
    @vimukthibuddhika8890 2 หลายเดือนก่อน +3

    බ්‍රෝ මන් 10/17 Embassy interview giye.. Thama results na

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +1

      ඔයා ඒජන්සි ද? Self දාපු කෙනෙක් ද?

    • @vimukthibuddhika8890
      @vimukthibuddhika8890 2 หลายเดือนก่อน +1

      @@GayyainEurope work permit self... Visa apply kale Agency ekakin

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +1

      @@vimukthibuddhika8890 ලබන සදුදා එම්බසියට යන්න, ඔයාට සල්ලී ගෙවද්දී දුන්න රිසිට් ඒක අරන්, pp copy එකකුත් අරන්. ගිහින් විස්තරේ කියන්න. Visa වැදිලා ඇත්තේ. Mail ඒක ආවේ නැති අව්ලක් තියෙන්නේ

    • @vimukthibuddhika8890
      @vimukthibuddhika8890 2 หลายเดือนก่อน +1

      @@GayyainEurope receipt eka nam agency eke🤔

    • @vimukthibuddhika8890
      @vimukthibuddhika8890 2 หลายเดือนก่อน +1

      @@GayyainEurope තැන්ක්ස් 🙏

  • @nishshankabandara374
    @nishshankabandara374 หลายเดือนก่อน +1

    දුකයි ඉතින්..caregiver එන්න පුලුවන් වෙයි කියලා හිතුවේ..අවශ්‍ය දේවල් හදාගෙන ඉවරයි 85% ක්ම ඒවට job නැද්ද අයියා

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      Romania wala caregiver vacancies adui. nathima tharam. Caregiver try karanawanam UK,, Israel wage try karanna.

    • @nishshankabandara374
      @nishshankabandara374 หลายเดือนก่อน +1

      @@GayyainEurope thankyou aiya

  • @KanchanaWanniarachchi-t4r
    @KanchanaWanniarachchi-t4r หลายเดือนก่อน +1

    Thank you..but my agreement 3700.. they pay me..2300+200.for food card..can u explain this..

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      3700න් tax ඒක කැපිල තමා අතට ලැබෙන්නේ

  • @dog.7813
    @dog.7813 หลายเดือนก่อน +3

    පඩි තමයි අවුල්😢

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      රොමේනියා යනවනම් තමන් යන තැන වැටුපට වඩා එහාට long term target එකක් තියාගෙන යන ඒක තමයි වටින්නේ. ආව ගමන් ලොකු පඩි නම් නැහැ, වියදම් කරන ගානට සාපේක්ෂව.

    • @gayanwager1232
      @gayanwager1232 หลายเดือนก่อน +1

      Laksha 3.5-5 ganna aya innawa awuruddak dekak yaddi

  • @Lahiru-v9j
    @Lahiru-v9j 2 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @virajbuddhika8547
    @virajbuddhika8547 2 หลายเดือนก่อน +2

    Thanks ❤

    • @GayyainEurope
      @GayyainEurope  2 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @gayanwagawattege2094
    @gayanwagawattege2094 2 หลายเดือนก่อน +5

    ❤❤

  • @sanuthijayathilaka4699
    @sanuthijayathilaka4699 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @SanjeewaniKarunarathna-nd8wu
    @SanjeewaniKarunarathna-nd8wu 2 หลายเดือนก่อน +4

    ❤❤

  • @shanmadhusankha8405
    @shanmadhusankha8405 หลายเดือนก่อน +1

    ❤❤❤