රුමේනියාව මෙහෙම රටක් කියල දන්නවද? | Romania is a country like this 🇷🇴 Hasa vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @shanakafernando5068
    @shanakafernando5068 28 วันที่ผ่านมา +2

    Honda vidio ekak thanks hasa malli parissamata inna Jesu phitai budu saranai kyata

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි අයියා ❤

  • @KasunRanjana-uv4ox
    @KasunRanjana-uv4ox หลายเดือนก่อน +4

    සුපිරි අයියා, රොමේනියාව ගැන සම්පූර්ණ වීඩීඕ එකක් හොය හොය හිටියේ🙏👍

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි මල්ලි ❤❤🇷🇴

  • @KasunRanjana-uv4ox
    @KasunRanjana-uv4ox หลายเดือนก่อน +3

    Vedio eka pahadilwata supiriyatama karala tiyanwa aiya❤️😍

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි මල්ලි ❤❤🙏

  • @rangafdo2910
    @rangafdo2910 หลายเดือนก่อน +1

    Thank you for Information Bro....Good Luck....!!!

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🙏

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +9

    තනිකර වහල් මධ්‍යස්තානයක්...අපේ එවුන් පට්ට දුකක් විඳින්නේ...වෙන රටකට යන්න බලන් තමයි එන්නේ..ඒත් තනිකරම මරාලයක්...😢😢😢

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🥲🥲🥲🥲🥲🥲

    • @dinithi1409
      @dinithi1409 29 วันที่ผ่านมา

      ඔව් ඇත්තටම

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l 27 วันที่ผ่านมา

      ඇයි එහෙම කියන්නෙ

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq หลายเดือนก่อน +1

    Hasa brother ..❤❤❤❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      Aiya 🙏❤

  • @tharakakonara8526
    @tharakakonara8526 หลายเดือนก่อน +2

    Important explanation thnx brother ❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි සහෝ ❤🇷🇴🙏

  • @PasinduFernando-eh1qb
    @PasinduFernando-eh1qb 16 วันที่ผ่านมา +3

    මගෙත් පුතාලා දෙන්නම රුමේනියාවේ ඒගොල්ලන්ට නං හොඳටම හොඳයි

    • @hasavlog
      @hasavlog  16 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි 😊😊❤❤

  • @chamithninety9
    @chamithninety9 หลายเดือนก่อน +5

    හැමදාම ආසාවෙන් බලන චැනල් එකක් 🤍☺️

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි සහෝදරයා 🇷🇴❤🙏

  • @techworldpro8893
    @techworldpro8893 หลายเดือนก่อน +8

    ඒ වගේම රුමේනියාවෙ බහුතරයකට මොලෙත් පොඩ්ඩක් තව තිබුන නම් තවත් වටිනව 😌

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +2

      ❤🙏🇷🇴

    • @radical1455
      @radical1455 หลายเดือนก่อน +1

      පට්ට හරක්

    • @spvipula
      @spvipula หลายเดือนก่อน +1

      ලංකාවේ උන්ට මොලේ වැඩි නිසා තමයි පැනගෙන වෙන රටක වැඩට යන්නේ.😂😂

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      @@spvipula ❤🙏🇷🇴

    • @jeewanthafernando4220
      @jeewanthafernando4220 29 วันที่ผ่านมา

      Eka nam eththa mun hari modai wageme pandithai wed keranna Danna ekata eka keranda dennaha

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl หลายเดือนก่อน +3

    නියමයි මල්ලි🎉🎉🎉🎉

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි අයියා ❤

  • @MaheshWijewardhana-dk2si
    @MaheshWijewardhana-dk2si หลายเดือนก่อน +1

    සුපිරි bro❤❤❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි සහෝදරයා 🇷🇴🙏❤

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 หลายเดือนก่อน +10

    රුමේනියාව ගැන මුලින්ම ඇහුවේ සුනිල් පෙරේරා මහත්මයාගේ " කොත්‍තමල්ලි" සිංදුවෙන්.
    රුමේනියාවෙලු තියෙන්නේ හොදම කොත්‍තමල්ලි. ❤
    Thanks for the video

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🇷🇴🙏

  • @YamuAwidinna
    @YamuAwidinna หลายเดือนก่อน +2

    නියමයි 🍃💐✌️🌻🎉🍀

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏🇷🇴❤

  • @RanjithAlahakoon
    @RanjithAlahakoon หลายเดือนก่อน +1

    Supiri.......!

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🙏

  • @asankaruwan2744
    @asankaruwan2744 หลายเดือนก่อน +1

    Keep well 🤟🤟🤟

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🙏🇷🇴

  • @J.A.H.I
    @J.A.H.I หลายเดือนก่อน +1

    ජයවෙවා !!!

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🇷🇴❤🙏

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn หลายเดือนก่อน +2

    ❤❤❤👍

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🇷🇴❤🙏

  • @udurawana
    @udurawana หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍💐

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ❤🙏🇷🇴 බොහෝම ස්තූතියි

  • @chandananishantha7250
    @chandananishantha7250 หลายเดือนก่อน +1

    Thanks ❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ❤🙏🇷🇴

  • @rohanabandara2974
    @rohanabandara2974 หลายเดือนก่อน +1

    Niyamai

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏❤

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara หลายเดือนก่อน +1

    Thaks ayye

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි මල්ලි 🙏❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u หลายเดือนก่อน +2

    Timis wala company akak thiyenawa , visthrsyak hoyala denna puluwanda hasa aiye?

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      +40725126562 whatsapp message ekak danna danna ekk nm kiynnm

  • @ranganathkumara8735
    @ranganathkumara8735 หลายเดือนก่อน +1

    Thank bro

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි සහෝදරයා ❤🙏

  • @SumedaRanasigha
    @SumedaRanasigha หลายเดือนก่อน +1

    ♥️

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🇷🇴❤🙏

  • @lalithniroshan5606
    @lalithniroshan5606 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🙏

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +6

    වහල් කදවුරක්... හොදට හොයලා වරෙව්. ඇවිල්ලා අනාතෙ වෙන්න කලින්.

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏❤🇷🇴

    • @dinithi1409
      @dinithi1409 29 วันที่ผ่านมา +3

      ඇත්තටම

    • @hasavlog
      @hasavlog  29 วันที่ผ่านมา +1

      @@dinithi1409 🥲🥲🥲🙏

  • @Thushantha-u9l
    @Thushantha-u9l หลายเดือนก่อน +1

    Oky

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ❤🙏🇷🇴

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤🙏🇷🇴

    • @faraalivebanddummalasooriy5621
      @faraalivebanddummalasooriy5621 หลายเดือนก่อน +1

      @hasavlog aiye oyage whatsapp number ekak denna puluvanda

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      @@faraalivebanddummalasooriy5621 +40725126562

  • @dhanushkavlog9214
    @dhanushkavlog9214 หลายเดือนก่อน +2

    🇹🇩🇪🇺❤️

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏❤🇷🇴

  • @PurnaSewwandi-n9m
    @PurnaSewwandi-n9m 28 วันที่ผ่านมา +1

    11.11 embassy interview giya kauda inne

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา +1

      🙏❤🇷🇴

  • @SadeepaLakshan-jz6el
    @SadeepaLakshan-jz6el 27 วันที่ผ่านมา +1

    අයියේ පුලුවන් න්ම් මේ වීඩියෝ එකේ තියන රුමේනියා ගැන විස්තර 10ක් විතර දාන්නකෝ English වලින් Please Reply ?

    • @hasavlog
      @hasavlog  26 วันที่ผ่านมา +1

      අපරාදේ මට ඒක ගානක් උනේ නෑ. තැත්තම් ඉංග්‍රීසි එකත් ඕකටම ඇඩ් කරනවා. බලමු මම මැසේජ් එකක් දාන අමාරුයි . මම වීඩියෝ එකක් විදිහට හරි, පෝස්ට් එකක් විදිහට හරි දාන්නම්. 🙏🇷🇴❤

  • @gayathriukwatte8993
    @gayathriukwatte8993 หลายเดือนก่อน +1

    Student visa idan work visa ekata maru wenna puluwanda?

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      Auruddakata passe puluwan

    • @gayathriukwatte8993
      @gayathriukwatte8993 หลายเดือนก่อน

      @@hasavlog meka gana hari wistharayak dana ganna puluwanda

    • @gayathriukwatte8993
      @gayathriukwatte8993 6 วันที่ผ่านมา

      @@hasavlog oyawa contact karaganne kohomada

  • @jeewanthafernando4220
    @jeewanthafernando4220 29 วันที่ผ่านมา +1

    Anika mehe thiyena rajeye niladari pageweta yata wela inne hari kalpenawen mun ekka wade keranna one mun harime kapeti jathiyak horakam emetai

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      Aththa 🙏❤

  • @NimaliAnthony
    @NimaliAnthony 28 วันที่ผ่านมา +1

    Ane lamai kohe giyath ohoma thamai hithata allanakan passé hari yanawa ☀️

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      🙏❤🇷🇴

  • @VipulabandaraRathnayaka
    @VipulabandaraRathnayaka หลายเดือนก่อน +2

    Giurgiu city .එක ගැන විස්තරයක් දෙන්න..

    • @dilanmadushan928
      @dilanmadushan928 หลายเดือนก่อน +1

      බුල්ගාරියා බොඩර්

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🇷🇴❤🙏

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      මම ඒ නගරය ගැන හරියටම දන්නේ නෑ. මම විස්තර හොයල වීඩියෝ එකක් දෙන්නම් ❤🙏🇷🇴

  • @gayanmadusanka2039
    @gayanmadusanka2039 หลายเดือนก่อน +2

    Enna thamai hadanne nane kisi sapot ekak ganna kauruth😊

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +2

      Support ekk dena knk hambenakam hitiyoth oyata enna wena ekk na. E nisa oya try karanna . Online vehicancy hoyagnnath puluwan

  • @ChamiSenal-n5m
    @ChamiSenal-n5m 19 วันที่ผ่านมา +1

    රැමේනියාවෙ මිනිසුන් කිසිම වැදගත් සංස්කෘතියක් නැති කිසිම උගත්කමකින් ගොඩාක් අඩු මිනිසුන් ඉන්න හොරැ වැඩවලින් පිරැන රටක්

    • @hasavlog
      @hasavlog  18 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏

  • @Travelwithwingroad
    @Travelwithwingroad หลายเดือนก่อน +3

    රුමේනියාවට එන්න skill එකකට
    කවදා වත් අහුවෙන්න එපා ඉන්දියන් අය
    ලන්කවේ කොල්ලන්ගෙ දුකට පිහිට වෙන ලන්කාවේ යූටියුබ් අය්යල සෙල්ෆ් ගෙන්නන්න හදන ඒවට සදා අනාතයි
    සෙල්ෆ් එන්න රොමේනියන් අය ලගට

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ❤🙏🇷🇴 ඇත්ත

    • @sumithjayasooriya8584
      @sumithjayasooriya8584 29 วันที่ผ่านมา +2

      මම self ආවේ.බොසා පට්ට හොඳයි.වැඩ කරන්නේ රැමේනියන් අය විතරයි.ඒ අයත් හොඳයි.

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l 27 วันที่ผ่านมา

      ​@sumithjayasoor 9:21 9:22 iya8584 ඒ මොකක්ද ඒ

  • @KanthiPerera-f4l
    @KanthiPerera-f4l หลายเดือนก่อน +1

    Tax deduction is high please consider before going romaniya

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏🇷🇴❤

  • @rohanfernando6366
    @rohanfernando6366 หลายเดือนก่อน +1

    Romenia awith italy enna puluwan try karala balanna

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏🇷🇴❤

    • @SihiniVihara
      @SihiniVihara 16 วันที่ผ่านมา

      Puluwan trc eken travel krnna

  • @aruna9696
    @aruna9696 หลายเดือนก่อน +2

    Romania had the highest inflation rate in the EU in the year to October (5.0%).

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏❤

    • @MaximDL1410
      @MaximDL1410 4 วันที่ผ่านมา

      Why are you staying in my country Romania if it is so bad here ? You can move out from Romania if you do not like .

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m หลายเดือนก่อน +1

    Srilanka is best country ever ❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🇷🇴❤🙏

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 29 วันที่ผ่านมา +1

    RUMENIYAN KATTIYA FRANCE WAGEE RATAWALATA AWITH
    HINGA.KANAWA
    HORAKAM KARANAWA
    WANCHA KARANAWA..
    EE AYATA EEKANWAASI...
    ROMANIYATA SPEE UN AWITH
    AHU WENAWA..

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

  • @DineshHasantha-o3z
    @DineshHasantha-o3z หลายเดือนก่อน +2

    Mama රුමේනියාව ta ඇවිල්ලා masa 4.padiya lei2200 දෙන්නේ .thimisor wala ඉන්නේ .laksa 2k විතර පඩි කීවා ejanciyen.waduwedawalata awe.කරන්නේ denkunu godawal afina එක

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +3

      ගොඩක් ලංකාවේන් එවන ඒජන්සි වලින් බොරු කියල මිනිස්සු එවනවා. අඩුම තරමින් එන අයට කරන්න තියෙන්නේ මොනාද කියල වත් හොයල බලන්නේ නෑ. ආවට පස්සෙ ප්‍රශ්නයක් උනත් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඒ නිසා මෙහෙ ආයතන වලිනුත් ඒක දන්නවා. ඒ නිසයි අපේ මිනිස්සුන්ව එහෙම යොදවන්නේ. කණගාටුයි සහොදරයා . ඉක්මනින් හොඳ වටපිටාවක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි !❤🙏

    • @chathuraisanka2602
      @chathuraisanka2602 หลายเดือนก่อน

      මොකක්ද ඒජන්සිය

    • @DineshHasantha-o3z
      @DineshHasantha-o3z 28 วันที่ผ่านมา

      Ransalu ඒජන්සිය galigamuwe කෑගල්ල .api පොලොන්නරුව

    • @DineshHasantha-o3z
      @DineshHasantha-o3z 28 วันที่ผ่านมา

      Ransalu enjansiya. කෑගල්ල galigamuwe

    • @DineshHasantha-o3z
      @DineshHasantha-o3z 28 วันที่ผ่านมา

      ලක්ෂ 18k ගියා යන්න

  • @shantapriyan4182
    @shantapriyan4182 29 วันที่ผ่านมา +1

    rumeniyawe kello mehe abu dhabi Dubai wala hotel wala weda karanawa

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      🤔😮😮😮😮

  • @MALLIKAGAMAGE-e8n
    @MALLIKAGAMAGE-e8n หลายเดือนก่อน +3

    එ උනාට රුමේනියන් ජාතිකයෝ මෙහේ ඉතාලියේ හිගා කනවා ..😂 කුනුබක්කිවල තියන එවා එකතු කරනවා😂

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      ඒ ජිප්සි , සිඟන් කියන ජන කොට්ටාස දෙක තමා ඔය විදිහට අනෙක් රටවල ඩස්පි විදිහට හැසිරෙන්නේ.

    • @nm-123
      @nm-123 หลายเดือนก่อน +1

      Hasa vlog have you ever traveled or lived in east Europe, uk etc..

  • @chanakamadushan2803
    @chanakamadushan2803 หลายเดือนก่อน +1

    Tulcea..හරිය හොඳයි ද අයියේ

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      E gana hariyatama kiynna danne na. Lankawe aya nm godak innawa. Mn hoyala balala issarahata city gana video ekk dannam

    • @chanakamadushan2803
      @chanakamadushan2803 หลายเดือนก่อน

      ​@@hasavlogthanks..bs

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 29 วันที่ผ่านมา +1

    Mehe aya rakiyavalata Romania yanava. Romanian saranagathayo Paris nagaraye pocket gahanava.

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      ජිප්සි අය තමා ගොඩක් එහෙම දේවල් කරන්නේ

  • @asankaruwan2744
    @asankaruwan2744 หลายเดือนก่อน +2

    පෙන්ටා බොක්ස් එකත් තියෙනෝ ❤️

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      ඔව් 🙏🇷🇴❤

  • @ChamiKahangama
    @ChamiKahangama 27 วันที่ผ่านมา +1

    ලංකාවේ මිනිසුන් ගොඩක් දැන් යුරෝපීය රටවල ට එන්නේ රැල්ලට .අල්ලපු ගෙදර මිනිසුන් යුරෝපීය රටවල නම් අනෙක් ගෙදර එකාට බලන් ඉන්න බෑ.ඔහුත් තියෙන දේ විකුණා හරි කොහේ හරි යන්න බලනවා. අපි නම් ලංකාවේ මිනිසුන් ට බටහිර යුරෝපීය රටවල ලොකු කම් කියන්නේ නෑ. ඇත්ත කියනවා. ලංකාවේ උන් යුරෝපීය රටවල ඇවිත් ෆ්බ් වල පිංතූර දමා ලංකාවේ උන් චූන් කරන්න වා. ලංකාවේ මිනිසුන් රටගිය උන්ගෙන් උදව් ඉල්ලුවිට ලංකාවේ මිනිසුන් ඈත් කරනවා. ඔක තමයි ඇත්ත. ලංකාවේ තොපි ර වසර 28 බටහිර යුරෝපීය රටවල ඇත්දැකීම් තියෙනවා .ඉතාලි ග්‍රිසියේ වගේ දකුණු යුරෝපීය නොවේ බටහිර ජර්මනිය බොඩරේ. මිනිසුන් ට කන්න නෑ. සංවිධාන වලින් සතිය ට කෑම පරන දෙනවා. ජර්මනිය මෙහෙම නම් දුප්පත් රුමේනියාව කොහොම ඇත්ද? පව් ලංකාවේ දුශිත දේශපාලකයන් නිසා ලංකාවේ මිනිසුන් දුක් විදින්නේ.

    • @hasavlog
      @hasavlog  26 วันที่ผ่านมา

      🙏🇷🇴❤ බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

    • @ChamiKahangama
      @ChamiKahangama 26 วันที่ผ่านมา

      @hasavlog අදහස් නොවේ යුරෝපීය රටවල ඇත්ත කියන්න යුරෝපීය පුරවැසියන් හැටියට බය නෑ

  • @aruna9696
    @aruna9696 หลายเดือนก่อน +1

    Uddamanaya wadima ratak me kale urop wal romania

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      Ow. Mn e gana wenama video ekk karanna hithan inne.

  • @rohanabandara2974
    @rohanabandara2974 หลายเดือนก่อน +2

    Miyama pahadili

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏❤🇷🇴

  • @DineshaGamage-wf3ym
    @DineshaGamage-wf3ym หลายเดือนก่อน +2

    දැන් ලංකාවට වඩා නේපාල කට්ටිය වැඩිපුර ගන්නවා නේද රුමේනියාවට..

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      ඔව්. නේපාල , බංග්ලාදේශ, පාකිස්තාන් ගොඩක් එනවා

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath หลายเดือนก่อน +2

      ගොඩක් ජොබ් වලට ගන්නේ නේපාල් අය දැන්.. විශේෂයෙන් කියලම දාල තියෙනවා ගොඩක් varcancy වල

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      @@AnushankaPrabhath ඔව් 🥲

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน +2

    බම්බුව තමයි.

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      මොකක්ද බම්බුව ?

  • @asankaruwan2744
    @asankaruwan2744 หลายเดือนก่อน +3

    අරාද්❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏🇷🇴❤

  • @thushantharinda
    @thushantharinda หลายเดือนก่อน +14

    පඩිය 3700 උනාට 1500 කපනවා TAX
    එන්න කලින් දෙපාරක් හිතන්න

    • @BR-qo7kj
      @BR-qo7kj หลายเดือนก่อน +2

      Oy eheda ennee

    • @sampathsoysa5828
      @sampathsoysa5828 หลายเดือนก่อน +6

      A unata giyoth waradinne naha

    • @Hitraveleurope
      @Hitraveleurope หลายเดือนก่อน +9

      ඉක්මනට වරෙන් ඔහේ ඉන්න එපා😅😅

    • @BR-qo7kj
      @BR-qo7kj หลายเดือนก่อน +8

      @@sampathsoysa5828 mun irisiyawata kiyana katha mewwa.....aneee....thawa ekk fiyunu wenawata lankawe eun kamati naaa...

    • @tharakamadusanka3139
      @tharakamadusanka3139 หลายเดือนก่อน +1

      ඉක්මනට වරෙං ලංකාවට.මෙහේ එච්චර ටැක්ස් කපන්නෙ නෑ....
      අනේ තොපි වගේ කාලකන්නි බල්ලො...

  • @g.p.s.8811
    @g.p.s.8811 27 วันที่ผ่านมา +1

    Horu inna ratak. France Wala horkan karanawa

    • @hasavlog
      @hasavlog  26 วันที่ผ่านมา

      ❤🙏🇷🇴

  • @nm-123
    @nm-123 หลายเดือนก่อน +2

    To get views don’t just publish videos like this, people who is watching will get ideas like romania is wow , it’s not like that, sorry to tell in uk most beggars are these people and so so many things, I live in uk. Please don’t listen to all stories what you hear,

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      Thank you very much for your comment. But I am not saying that Romania is a paradise. In this video I talk about the current situation of Romania. Also, Gypsies behave like that in other European countries. And I'm not one to make videos to get views. People who watch my videos know about it. I have talked about everything good and bad about Romania in previous videos. Watch previous videos if you want. Not what anyone says, I am talking here from years of experience and information sources. Anyway, thank you very much for your comment ❤🙏

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 หลายเดือนก่อน +2

    romeniyawa hodai kunu ganda thama iwasanna bari

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏❤🇷🇴

  • @thusithagunarathna1325
    @thusithagunarathna1325 หลายเดือนก่อน +1

    Hodanati misunderstanding enne

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🤔 oyage adahasa pahadili na

  • @edm4303
    @edm4303 หลายเดือนก่อน +3

    Man gannawa tax okkoma kalapa 1000€

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +2

      ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน +1

    රොමෙනියා එන්න හොද ඒජන්සියක් කියන්න කො

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      Man hoda agancy gana video ekk damma eka balanna.

  • @Unknown20240
    @Unknown20240 หลายเดือนก่อน +10

    2018දි ඒ ආසන්න කාලවල ලංකාව පුරා ජොබ් වලට සැලකිවයුතු විදියට පෝලන්තයට යන්න ලොකු රැල්ලක් තිබ්බා,
    මමත් ඒක පස්සෙ ගියා..,
    ඒත් තේරුමක් වුනේ නැහ්,
    මට ඒ අතරතුරත් jc ඉන්ටර්නැෂනල් එකෙන් ලක්ශ 3කට රොමේනියා යන්න අවස්තාව තිබ්බා,
    මං දන්න කෙනෙක් එහෙභිටියෙත් ඒ කාලෙ..
    අවස්තාව මග් හැරුනා.,
    දැං ලක්ශ 16කට රොමේනියා යන්න බාර දීලා බලං ඉන්නව work permit එක එනකල්.,
    ඒකනම් වෙන ඒජන්සියකින්..,
    කොහොම හරි ඔහෙට එන්න ලැබුනොත් ඇති ලබන අවෘද්ද ඉවර වෙන්න කලින්..

    • @slcreations4034
      @slcreations4034 หลายเดือนก่อน +2

      Jc ek hodaida mth work pomit enkn bln inne

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      Waradak na. Mamath eken awe

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +2

      අපරාදේ . 🥲 ඔයාට ඉක්මනින් එන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Unknown20240
      @Unknown20240 หลายเดือนก่อน

      @@slcreations4034 මං නම් දැං එන්න දීලා තියෙන්නෙ වෙන්නප්පුවෙ තැනකින්,
      ඒත් ජේ සී එක ගැබ කිව්වොත් එකෙන් තමයි මුල් කාලෙ ඉඳලම රොමේනියා යවන පට්ටම පරන ඒජන්සි වලින් එකක්..,
      වැඩේ වෙයි,ගොඩක් අය ඇවිත් තියෙනව ඒකාලෙ ඉඳලම..,
      පරක්කුවුනත් කලබල නොකර ශේප් එකේ ඉන්න,
      වැඩ වෙනව එතන...,
      බය වෙන්නෙපා..

    • @Unknown20240
      @Unknown20240 หลายเดือนก่อน +2

      @@hasavlog ඔව්,🥰ඇත්තටම thank you!!!

  • @chinthakamaduranga9121
    @chinthakamaduranga9121 หลายเดือนก่อน +2

    Jara ratak romenia kauruth yanna apa

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      ඇයි ඒ?

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Ai a oya koheda inne?😮

    • @RanmithPrasanjaya-o6i
      @RanmithPrasanjaya-o6i 27 วันที่ผ่านมา +1

      Unta yanna bary unama kiyana ewa gonnu

    • @hasavlog
      @hasavlog  27 วันที่ผ่านมา

      @@RanmithPrasanjaya-o6i 🙏❤🇷🇴

  • @SumedaRanasigha
    @SumedaRanasigha หลายเดือนก่อน +5

    ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙ ශ්‍රමය හුරගන්න උපන් හපන්නු ලෝකෙ ශේනගන් කවදාවත් ගන්න බැරි වෙන රටක් මගේ හිත එහෙමයි කියන්නේ

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +2

      දැනටත් අර්ධ ශෙන්ගන් තියෙනවා . ලබන අවුරුද්දේ මුල ලැබෙනවා. වැඩ ගන්න නම් දක්ෂයි තමා 🙏❤🇷🇴

    • @malindumethsara6635
      @malindumethsara6635 หลายเดือนก่อน +1

      Yako danatamath shangan wel tynne bohomayak 😂

  • @thusithagunarathna1325
    @thusithagunarathna1325 หลายเดือนก่อน +2

    Romania yann epa

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      Ai?

  • @thusithagunarathna1325
    @thusithagunarathna1325 หลายเดือนก่อน +1

    Hora nothing rak😮

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🤔

  • @Dami57-121
    @Dami57-121 หลายเดือนก่อน +4

    භාගයක්ම බොරැ

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      මොනාද බොරු බාගෙ? ඔතන කිසිම දෙයක් බොරු වෙන්න විදිහක් නෑ. තියෙන තොරතුරු හැම එකකටම මූලාශ්‍ර එවන්නම් බලන්න 🙏❤

    • @Dami57-121
      @Dami57-121 หลายเดือนก่อน

      @ අල්ලපු රටේ ඉන්නෙ අවු 25ක්ම ලොක්කා… ඉතිං අපි නොදන්න රැමේනියාව. කරන් යන්න… නිකං කෙබර නොදා.

    • @RanmithPrasanjaya-o6i
      @RanmithPrasanjaya-o6i 27 วันที่ผ่านมา

      Moda aya innawa ne aiye ape un kohomath ehemai unta bary unama ohoma kiyanna purudu wela inne

  • @PasinduNishshanka-g7f
    @PasinduNishshanka-g7f 29 วันที่ผ่านมา +1

    Ennana nam epa boru marici 😂

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

    • @RanmithPrasanjaya-o6i
      @RanmithPrasanjaya-o6i 27 วันที่ผ่านมา

      Mun pisso aiye oyage wade godak watinawa

  • @wijewardhanadamayanthi2664
    @wijewardhanadamayanthi2664 28 วันที่ผ่านมา +1

    Thankyou 💐

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ❤

  • @dilankarupasinghe6177
    @dilankarupasinghe6177 28 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @hasavlog
      @hasavlog  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ❤

  • @sachithsaranga3228
    @sachithsaranga3228 หลายเดือนก่อน +1

    🙏😍

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🙏🇷🇴❤

    • @hasavlog
      @hasavlog  หลายเดือนก่อน

      🙏🇷🇴❤