Kora Kagaz (Hindi) | Cover | RAWEEN KANISHKA / SASHIKA NISANSALA (Live) at "ගී මන්දාව 2019" - LONDON

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Kora Kagaz (Hindi) - Live Performance
    Music by: Suresh Maliyadde
    "ගී මන්දාව (Gee Mandawa) 2019" - London, UK
    13th October 2019
    Original Singers: Kishore Kumar / Lata Mangeshkar
    Subscribe to:
    / @raweenkanishka

ความคิดเห็น • 173

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මගේ පුතේ . මේ වගේ පුතෙක් අප රටට දායාද කලාට මව්පියන්ට පින් සිද්ධ වේවා .❤❤❤❤❤❤❤

  • @amilaruwan991
    @amilaruwan991 ปีที่แล้ว +10

    ශසිකා මැඩම්ගේ කටහඩටයි ඔබ තුම්යගේ චාම් බවටයි පට්ට ආදරෙයි.ඔබ තුමියට බුදු සරණයි.

  • @somebodysme1619
    @somebodysme1619 4 ปีที่แล้ว +90

    ආසම ගායකයයි ගායිකාවයි එකම තැන..😍😍😍

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 ปีที่แล้ว +82

    නිහතමානී දෙන්නෙක් ආදරෙයි ගොඩාක් බුදු සරනයි දෙපලටම ❤❤❤❤❤

  • @srinarumatil
    @srinarumatil 2 ปีที่แล้ว +11

    ඇත්තටම මේ ගායක ගායිකා දෙපළ අගය නොකරම බැහැ රවීන් ඉතාමත් කන්කළු ලෙස ගයනවා මට හිතෙනවා ඔහුත් වැරදිලා ලංකාවේ ඉපදුනා කියලා .ප්‍රවීන ගායක මොහිදින් බෙග් ඉන්දියාවේ ඉපිද ලංකාවට තල්ලු උනායින් ඔහුට සුඛිත මුදිත දිවියක් ගත කිරීමට නොහැකි උනා මොහුට එසේ නොවී ජයෙන් ජය අනාගතයක් ලැබේවා .මේ දරුවා නිහතමානී, ගුණ ගරුකයෙක් වේවා විශේෂයෙන් ලංකාවේ කලාකරුවන්ට වරදින්නේ පුහු උඬගු කම නිසාමයි.එ බව සිහියට ගන්ඩ ගායිකා ශශීකා ගැන ගුණ වැයුමක් අනවශ්‍යයි ඇය එ තරමටම දක්ෂ ලයාන්විත ලෙස ගීයට ගැලපෙන අයුරින්ම ගායනා කරලා තියෙනවා මා මෙය නැරඹුවේ අද එනම් 13.සැප්.2022 ඇයටත් සුභ අනාගතයක් පතනවා.

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 4 ปีที่แล้ว +45

    ඔබ දෙදෙනාට දෙවියන් ගේ ශක්තිය ලැබේවා 🌺🌺🌺🌻🌻🌼🌼🌼🌹🌹🌷🌷🌷😍😍😍😍🌸💕💕💕💕👌👌👌👌

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +35

    අති විසිස්ටයි පුතා.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා

  • @ashiniayodhya553
    @ashiniayodhya553 3 ปีที่แล้ว +30

    අති දක්ෂ නිහතමානී කලාකරුවන් දෙදෙනෙක්....❤️❤️❤️

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +6

    🌹🌸🌿🦜🌹🌸🌿🦜🌹
    අපට දුන්නේ දෙවියෝද මේ කොල්ලා.
    සරස්වති දේවියගේ සෞවුණ්ධර්ය හැමෝටම ඒ හඬ ගන්න බෑ දෙන්නටම දෙවියන්ගේම පිහිටයි

  • @tharangakumara2392
    @tharangakumara2392 หลายเดือนก่อน +2

    Man me sinduwath ahapu wara gana matawath mathaka ne, istharamma gayanawak, raveen, shashika our legends

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +3

    මමත් ආසම නිහතමානී දෙදෙනෙක්.., ආදරෙයි හැමදාමත්...❤️🌹❤️

  • @peshalajayasinghe5049
    @peshalajayasinghe5049 4 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි අයියේ.ඔයාට බුදුසරණයි.මං ගොඩක් ඔයාට කැමති රසිකාවියක් අයියේ ඔයාගේ.මං හැම video එකක්ම බලනවා.

  • @prasadmac4659
    @prasadmac4659 2 ปีที่แล้ว +5

    Menn niyama kala karuwo adambarai oba depal gana

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +11

    ඔබ දෙදෙනාගෙන් යුග ගීයක් බලාපොරොත්තු වෙනවා😍

  • @nayomiweerasekara3958
    @nayomiweerasekara3958 3 ปีที่แล้ว +5

    💓💓💓💓👌👌👌good job aiye.🤷‍♀️🤷‍♀️🤷‍♀️dennama lassanata kiyanawa...mn asama nihathamani dennek..budisaranai..oya dennata

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +12

    ආසම කටහඩවල් දෙකම් එකම වේදිකාවක🤩🙈

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 ปีที่แล้ว +4

    හරිම ආකර්ෂණීය යි.ඔය දෙන්නම ඉතාමත් සුමිහිරි ලෙස ගායනා කළා .

  • @Online-qt9tx
    @Online-qt9tx 4 ปีที่แล้ว +13

    ලස්සනයි දෙන්නම හොදට කියනව...ජයවේවා👍❤

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 4 ปีที่แล้ว +16

    සුපිරි රවින් මල්ලො

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 3 ปีที่แล้ว +7

    So beautiful.sashika miss harima lassanai 👍👍👍

  • @chathurisamaranayake8595
    @chathurisamaranayake8595 4 ปีที่แล้ว +9

    raween oya nam marai.man asama singer oya.

    • @quintusfernando7396
      @quintusfernando7396 3 ปีที่แล้ว +1

      Excellent.! Your voice,memory ,personality ,all very good.A little too fat!

  • @neranjaleeneranjalee687
    @neranjaleeneranjalee687 5 หลายเดือนก่อน +2

    ❤ragapanawa asawen balanawa wageema sinduth marama asawen ahanawa patiyooo❤lassanai brother

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 2 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩක් ස්තුතියි කනිස්ක සහඅපේ සුන්දර ගායි කාවට ජයෙන් ජයම වේවා පතනවා😍🌹💓💓🌹

  • @shiranthimanjula216
    @shiranthimanjula216 2 ปีที่แล้ว +3

    Godaaak ලස්සනta sing karanawa 2ma..❤️❤️❤️❤️

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 11 หลายเดือนก่อน +2

    දෙන්නාටම තුනුරැවන්ගෙ සරනයි

  • @janakasubasinghe2359
    @janakasubasinghe2359 2 หลายเดือนก่อน +2

    Sweet voice obe katahand aheddi hitha nathsra wenawa wage denanawa adarai obata para dige rehanta harima adarai budu saranai ❤❤❤❤❤

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +3

    දෙදෙනාටම ජයවේවා 🙏

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම 💖💖💖💖💖💖

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 2 ปีที่แล้ว +6

    දක්ෂතාවය දෙවියො දීල තියෙනකොට නිහතමානීකම දෙන්නම උපතින් ගෙනත් කියල මට හිතෙන්නෙ...ආදරණීයයි ඔයාලා දෙන්නම..

  • @samantha-wx2gu
    @samantha-wx2gu 3 ปีที่แล้ว +2

    Asama gayakayai gaikawai dennama ekthana. Oyalata nam aswahak wadinna honda naaaaa.💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌

  • @chinthapatti1
    @chinthapatti1 หลายเดือนก่อน +2

    So good,thanks so much Pattiarachchi

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 ปีที่แล้ว +2

    Athi wishishta nawa parapure dhaksha gayakayek raween malli and athi wishishta praweena gaykawak shashika akka aadharay godakkkk🥰🥰🥰🥰❤❤❤❤👍👍.

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m 6 หลายเดือนก่อน +2

    Hende....songs..walata..oba.......edereyenma..innawa..boy......dennama... v..good...oll.the.....best..putha🎉🎉🎉🎉

  • @ndjayathilaka9397
    @ndjayathilaka9397 2 ปีที่แล้ว +3

    Rawen Kanishka 👌👌👍

  • @maleeshasurige702
    @maleeshasurige702 2 ปีที่แล้ว +3

    Bs dennatama

  • @amaliamali2585
    @amaliamali2585 4 ปีที่แล้ว +4

    Adarai nisansala akke Raween malli

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +3

    Ane harima lassanai denna gema gayanawa.♥️♥️♥️♥️💐💐💐💐🌷🌷🌷🌷🌺🌺🌺🌺🌼🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏

  • @amaliamali2585
    @amaliamali2585 4 ปีที่แล้ว +4

    Wooow lassanai dennatama bs

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 2 หลายเดือนก่อน +2

    Excellent performance

  • @pickleeditor4357
    @pickleeditor4357 4 ปีที่แล้ว +21

    101 මගෙන් සහෝදරයා...,🔊👌 🔊👍 දෙන්නම නියමයි... ජය වේවා...

  • @nazmetal6389
    @nazmetal6389 2 ปีที่แล้ว +3

    Supiri

  • @lionelfernando6752
    @lionelfernando6752 3 ปีที่แล้ว +3

    Niyamy raween ayya mage favourite song ekke 😍 💕 😘 😙 ❤ 💕 💕 💓 ❤ hamdama ayyata api goodak Atheri Rk

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pandulajayathilake521
    @pandulajayathilake521 ปีที่แล้ว +3

    Great 👍

  • @user-bp2sc9fl7i
    @user-bp2sc9fl7i 2 ปีที่แล้ว +3

    ලස්සනයි දෙන්නම බුදුසරණයි ♥️🌹🌹🌹

  • @dhammikapanangala2
    @dhammikapanangala2 2 ปีที่แล้ว +2

    Woow සුපිරියි නේ දෙන්නම . ලස්සනයි . ඔබ දෙපලටම සුබ පතනවා . තෙරුවන් සරණයි . 🙏🙏🙏❤❤❤

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 ปีที่แล้ว +3

    Ammooo❤️❤️❤️ e හඩ ❤️❤️❤️

  • @tharanidesilva7165
    @tharanidesilva7165 3 ปีที่แล้ว +5

    So beautiful raween kanishka aiyya 👍👍👍

  • @wasanthikumari9624
    @wasanthikumari9624 4 ปีที่แล้ว +6

    Ahanna ahanna asai godak lassanai

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @user-bd1dj4ei5c
    @user-bd1dj4ei5c 4 ปีที่แล้ว +18

    දේන්න යුග ගියක් ගයන්න

  • @sahanifernando447
    @sahanifernando447 4 ปีที่แล้ว +12

    Malliiii.. You are best.. Such an allrounder in music you are malli.. You both were singing amazingly.. Theruwansaranai malliyo.. 💗🙏

  • @elephanlover
    @elephanlover 3 ปีที่แล้ว +4

    ❤️🔥

  • @sanuhasnanukshafan2250
    @sanuhasnanukshafan2250 3 ปีที่แล้ว +3

    Raween ❤️😭

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 3 หลายเดือนก่อน +2

    Harima lassanai dennama asai ahan enna baawanawak wage

  • @thilinidilrukshi3002
    @thilinidilrukshi3002 4 ปีที่แล้ว +6

    Awesome akki and aiya 👏👏👏❤❤❤❤

  • @lankaweapi9875
    @lankaweapi9875 4 ปีที่แล้ว +5

    Rawenn oy hada bawanawak . hari nihathamani gayakayo dedenek.

  • @sujithcolombavidanage1339
    @sujithcolombavidanage1339 ปีที่แล้ว +2

    හදවතේ ලැගුම් ගත් හඬවල් දෙක❤❤

  • @mirecle6499
    @mirecle6499 2 ปีที่แล้ว +3

    👌 නියමයි ....

  • @RASIKARANJITH
    @RASIKARANJITH 4 ปีที่แล้ว +7

    Woooooow හරිම ලස්සනයි මල්ලි 💐 💐💐💐💐

  • @renukaudawatta8972
    @renukaudawatta8972 4 ปีที่แล้ว +10

    Both are excellent. Very simple and humble. Keep on singing both of you. Love your singing.

  • @malanidhammika1700
    @malanidhammika1700 3 ปีที่แล้ว +4

    Lassanai raween aiye 💜️💜️💓💓🌹

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හරිම මිහිරියි

  • @tharangaprasad2512
    @tharangaprasad2512 2 ปีที่แล้ว +4

    ඉස්තරම්ම ගායනයක්

  • @sugandisugandi3585
    @sugandisugandi3585 4 ปีที่แล้ว +7

    Woooooow....super excelent u r brther.God Bless u...

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි❤❤❤

  • @menakadilrukshi6923
    @menakadilrukshi6923 4 ปีที่แล้ว +3

    Oyage sindu walata mn tharam kauruth asa nathuwa athi aiye 😘😘😘😘😘😘😘

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 26 วันที่ผ่านมา

    මම දෙපාරක් ඇහුවා .ලස්සනයි පුතා තෙරුවන් සරණයි !!!ජයෙන් ජය ❤️❤️❤️❤️

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤😍

  • @dinuwijesinghe8061
    @dinuwijesinghe8061 หลายเดือนก่อน +1

    රවීන් ඔබ වාසනාවන්තයි❤❤

  • @nikkikumarajothi6436
    @nikkikumarajothi6436 3 ปีที่แล้ว +8

    The way you sing Hindi songs is at a different level altogether! how nicely you pronounce the language !!! You shine in everything you do! So proud of you❤️❤️

  • @priyadrshanijayawardene6030
    @priyadrshanijayawardene6030 2 ปีที่แล้ว +3

    Godak... lassanaii...

  • @arunodya5480
    @arunodya5480 3 ปีที่แล้ว +7

    Favorite male and female voice in one stage ❤️❤️❤️❤️😍 amazing❤️

  • @SuperOrange1996
    @SuperOrange1996 3 ปีที่แล้ว +5

    both of your expression is marvelous. I watched this Hindi movie Aradhana in 1970's All the best.

  • @sarahjayawardhane3341
    @sarahjayawardhane3341 2 ปีที่แล้ว +8

    Love his singing always. And listening to those blended two voices is a blessing. As always lovely singing from you both ❤️.

  • @swarnalathabanneheka8050
    @swarnalathabanneheka8050 2 ปีที่แล้ว +3

    Respect voice 🙏🙏🙏🙏🙏🙏

  • @suranjiadikari7155
    @suranjiadikari7155 2 ปีที่แล้ว +4

    Excellent

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 หลายเดือนก่อน +2

    Wowwwee super ♥️♥️♥️♥️♥️

  • @littlesithu4290
    @littlesithu4290 3 ปีที่แล้ว +8

    😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍ආදරෙයි හැමදාමත්....🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩

    • @quintusfernando7396
      @quintusfernando7396 3 ปีที่แล้ว +1

      Both of you are very good.Raveen.You are excellent. Your presentation is Better than the old Hindi original,It suits our culture .You have a lovely personality..Great. Well done .! FERNANDO.

  • @indragunasekara2124
    @indragunasekara2124 2 ปีที่แล้ว +3

    නොමියන මිහිරියාවක් ස්තුතිය ඔබට තෙරුවන් සරනයි !!!

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +8

    God gifted voices ❤

  • @ireshaperera4393
    @ireshaperera4393 3 ปีที่แล้ว +2

    Godak lassanaii

  • @dulmiedirisingha5397
    @dulmiedirisingha5397 4 ปีที่แล้ว +4

    Dennma superb

  • @surangiradikaa7838
    @surangiradikaa7838 ปีที่แล้ว +2

    Budusaranai

  • @dulanjaninilanka1631
    @dulanjaninilanka1631 4 ปีที่แล้ว +2

    Man asama gaykayai gaikawai oyala denna.suba pathum.❤❤❤

  • @musicgirlsrilankan2060
    @musicgirlsrilankan2060 2 ปีที่แล้ว +5

    Beautiful

  • @dhanujamunasinghe8124
    @dhanujamunasinghe8124 4 ปีที่แล้ว +6

    Nice song ... You both are singing a very popular old hindi song ... Raveen you are performing well .... your singing is so appealing & soulful ....your singing style is attractive ....👍👍👍... I wonder why Shashika is not performing well as usual .... singing is not natural, effortless & feeling well ...Shashika, I think you won't mind it...Anyway good performance live.... Thanks .....

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +1

      Kassawath dan na.

  • @gasenuri4130
    @gasenuri4130 2 ปีที่แล้ว +3

    ✨️✨️✨️✨️

  • @dilaniwimukthika1574
    @dilaniwimukthika1574 2 ปีที่แล้ว +3

    You are the best 🌎💕🌎🌎🤩

  • @nilakshiranjani2098
    @nilakshiranjani2098 2 ปีที่แล้ว +3

    ලස්සන ම ලස්සන යි ❤❤❤

  • @charitynymsha6202
    @charitynymsha6202 3 ปีที่แล้ว +6

    Very beautiful singing both of you.😍

    • @suriyaarachchimallika6018
      @suriyaarachchimallika6018 3 ปีที่แล้ว +1

      සුපිරියි මල්ලියෝ ඔහොම යන් ඇසවහක් නම් ඇත්තමයි වදින්න එපා තෙරුවන් සරණයි ඔයාට සතුටින් ඉන්න ආදරෙයි

  • @surani7045
    @surani7045 4 ปีที่แล้ว +5

    Wow 🎤🎶😍

  • @roistonkumara5600
    @roistonkumara5600 4 ปีที่แล้ว +2

    Godak kamathi oyage voice ekata raween aiya marama lassanai

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 4 ปีที่แล้ว +2

    Asama gaikawa .godak lassanai .putha geethayath lassanai budusaranai

  • @neel2205
    @neel2205 4 ปีที่แล้ว +4

    ලස්සනයි
    සුපිරි තමා
    ❤❤❤❤❤❤

  • @balasuriyage
    @balasuriyage 11 หลายเดือนก่อน +2

    Nice 👍🏼

  • @kavinduanjana2350
    @kavinduanjana2350 4 ปีที่แล้ว +2

    niyamai rween aiye

  • @rkdon3880
    @rkdon3880 4 ปีที่แล้ว +5

    Very Beautiful.

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว +2

    Godaak lassanai....sathutin inna..b.s

  • @dayawanthadissanayake391
    @dayawanthadissanayake391 27 วันที่ผ่านมา

    Nice song.very good theruwan saranai