Sanda Eliya Mamai Nam - සඳ එළිය මමයි නම් by සශිකා නිසංසලා ft චන්දන ලියනාරච්චි | Nethrawanee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq 3 หลายเดือนก่อน +6

    පිනට පහල උනු දේපලක් ආදරෙයි ගෞරවයෙන් 🌹❤️

  • @chamesh81
    @chamesh81 3 หลายเดือนก่อน +6

    ❤ සියොලගම දැවේවි සින්දුව ඇහෙන විට....

  • @sampath6581
    @sampath6581 9 หลายเดือนก่อน +6

    අපේ සිංහල ජාතියට බිහි උන පින්වන්ත වාසනාවන්ත චරිත

  • @kasuntharanga3988
    @kasuntharanga3988 14 วันที่ผ่านมา

    මේවා හඩවල් නෙවෙයි තනිකරම හදවත සුවපත් කරන බෙහෙත්..❤❤❤

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 11 วันที่ผ่านมา

    ❤නියම සුසංයෝගය.... ඔබ තුමියව දැකීමත් හිතට හරිම ප්‍රසන්න හැගීමක්

  • @strongwoman946
    @strongwoman946 10 หลายเดือนก่อน +5

    සශිකා අනේ ඔයාට අාදරෙයි මැනික. ලස්සනම ලස්සනයි සිංදුවයි ඔයයි... චන්දන ඔයත් එහෙමයි. බුදුසරනයි

  • @aatg1221
    @aatg1221 10 วันที่ผ่านมา

    චන්දන සර් ආය අපෙ කැම්පස් එකෙ කොන්සට් එක්කට එනවනන් 5000 ටිකට් එකක් අරන් ඉස්සරහින්ම වාඩිවෙලා කොන්සට් එක බලනවා😌

  • @chathurinadeeshani2566
    @chathurinadeeshani2566 10 หลายเดือนก่อน +3

    මගේ හදවතේ ගායිකව,හදවතේ ගායකයා. කාලයක් තිස්සේ බලන් හිටියේ ඔබ දෙපල එකට සින්දුවක් කියනකම්. ගොඩක් ස්තුතියි.... වෙහෙසකර හදවත සුලු මොහොතකට හෝ නිවා සැනසුවාට....💕💕💕💕

  • @nadeeshanmunasingha6866
    @nadeeshanmunasingha6866 ปีที่แล้ว +15

    නේත්‍රාවණියට අපි ආදරය කරන තරම්😊....... ඒ නම ලේ මස් වලටත් කාවැදිලා ඉවරයි..❤

    • @tharindusamarasekara7613
      @tharindusamarasekara7613 ปีที่แล้ว +2

      මොකක්ද නේත්‍රාවනී කියන්නෙ.පොඩි විස්තරයක් කියන්න.ඇත්තටම හරිම ලස්සනයි මේක

    • @nadeeshanmunasingha6866
      @nadeeshanmunasingha6866 ปีที่แล้ว

      @@tharindusamarasekara7613 නේත්‍රාවණී කියන්නෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින්, පැහැසර අරුණ ශිෂ්‍යත්ව අරමුදලටත් සෞඛ්‍ය කදවුර සදහාත් වන අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින්,සංවිධානය කරනු ලබන විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමයි.

  • @PawanGimhana-rz4wx
    @PawanGimhana-rz4wx 12 วันที่ผ่านมา

    ආසම කටහඩවල් දෙකක්.❤✨️

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +8

    ඔබ දෙපලට මම මියෙන තුරු ආදරෙයි අද මේ ගීතය මට අමා වැස්සක් වුනා

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 หลายเดือนก่อน +1

    භාවනාවක්..❤❤❤❤

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq 3 หลายเดือนก่อน +2

    වචන නම් ne බාවනාවක් 🎉😊

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +3

    මම කැමතිම ගායිකාව සහ ගායකයා ඔබලාට බුදු සරණ පතමි.

  • @gihanchamod6210
    @gihanchamod6210 2 หลายเดือนก่อน +1

    Chandana liyanarachchi ❤❤❤❤ 😊

  • @harshaweerasooriya3848
    @harshaweerasooriya3848 4 หลายเดือนก่อน +2

    හරිම අපූරු සංකලනයක්.

  • @Hithumathe443
    @Hithumathe443 ปีที่แล้ว +3

    ඇඟෙ මයිලුත් කෙලින් උනා 🙏♥️

  • @sacroos
    @sacroos 2 หลายเดือนก่อน

    ආදරණීය බන්ධනාගාරය.
    පේරා.....❤

  • @-s.l.music-baets-1185
    @-s.l.music-baets-1185 ปีที่แล้ว +5

    හිත නිවෙනව මේ සින්දු වලින් ❣️

  • @nimashakavindi6420
    @nimashakavindi6420 ปีที่แล้ว +1

    My fav singer shashika nisansala akkiyaaa love uuu ❤❤❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි භාවනාවක්වගේ❤❤❤ කටාර් රාජ්‍යය අසොකා

  • @chanirusandupul
    @chanirusandupul ปีที่แล้ว +3

    Sashika❤❤

  • @danushkavitharana6262
    @danushkavitharana6262 ปีที่แล้ว +2

    සාගරේ තරමටම කදුළු සලලා,ආදරේ දුක තරම

  • @sampath6581
    @sampath6581 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @chandirikapriyadarshani3351
    @chandirikapriyadarshani3351 หลายเดือนก่อน

    Wooow මම ආසම සින්දුව ❤️😘

  • @sumisumi6512
    @sumisumi6512 11 หลายเดือนก่อน

    Parana ❤ ekak 😢😢

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 ปีที่แล้ว

    Maara lassanayi

  • @lelindeepaboda837
    @lelindeepaboda837 ปีที่แล้ว +1

    ෂාහ් 👌

  • @laksiripiyadasa4049
    @laksiripiyadasa4049 5 หลายเดือนก่อน

    Hade pathum

  • @nimashapeiris3718
    @nimashapeiris3718 ปีที่แล้ว

    🥰🥰 ammee meka nm pissuwak

  • @charithakasun7990
    @charithakasun7990 ปีที่แล้ว +7

    සඳ එළිය මමයි නම්.. සඳසාවි මගෙ මැණික.. තරු එළිය මමයි නම්.. කුමුදිනිය මගෙ මැණික.. |ලස්සනට ඔබ ලීව..
    පෙම් වදන් දකින සඳ.. සියොලඟම දැවෙවී..
    අවුළුවා හද ගින්න..
    සාගරේ තරමටම..
    උණු කඳුළු සලාලා..
    ආදරේ දුක තරම..
    මම කියමි හඬාලා..
    සඳ එළිය මමයි නම්.. සඳසාවි මගෙ මැණික.. තරු එළිය මමයි නම්.. කුමුදිනිය මගෙ මැණික..
    මල් පිපෙන තරමටම..
    හද පැතුම් පිපේවා.. තරු දිලෙන තරමටම.. ආදරේ දැනේවා..
    සඳ එළිය මමයි නම්.. සඳසාවි මගෙ මැණික.. තරු එළිය මමයි නම්.. කුමුදිනිය මගෙ මැණික.. ලස්සනට ඔබ ලීව..
    පෙම් වදන් දකින සඳ.. සියොලඟම දැවෙවී..
    අවුළුවා හද ගින්න...

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 3 หลายเดือนก่อน

    Podi.dawaswala.ahapu.sindu.godak.adatath.ahenakota.sathutui❤❤

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 ปีที่แล้ว

    Meka nam lassana wedak

  • @PiumiSandunika-e2q
    @PiumiSandunika-e2q 7 หลายเดือนก่อน

    Adarei shashika mis...

  • @buthmiwijesinghe6569
    @buthmiwijesinghe6569 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @tharindumadusanka6395
    @tharindumadusanka6395 ปีที่แล้ว +1

    ❤❤

  • @sumedakelumdissanayaka
    @sumedakelumdissanayaka ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍

  • @ganganiherath7717
    @ganganiherath7717 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @piyarathna2966
    @piyarathna2966 ปีที่แล้ว

    Up

  • @SumuduLakshan-p3r
    @SumuduLakshan-p3r ปีที่แล้ว +1

    pissuwak

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 ปีที่แล้ว

    හදවත ටිකකට නතරඋනා කනට ඇහෙනවා අඩු සිංදු වක්නේ

  • @gihanchamod6210
    @gihanchamod6210 2 หลายเดือนก่อน +1

    Chandana liyanarachchi ❤❤❤❤ 😊

  • @amalkaudeshini
    @amalkaudeshini ปีที่แล้ว

    ❤❤💐

  • @SonitaSonita-r1p
    @SonitaSonita-r1p ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ashenumayanga6749
    @ashenumayanga6749 ปีที่แล้ว

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว

  • @DineshTharanga-f2o
    @DineshTharanga-f2o หลายเดือนก่อน

    ❤❤❤

  • @shehanedirisinghe9948
    @shehanedirisinghe9948 6 หลายเดือนก่อน