"හීනෙන් කවන කෑම නිසා උදේට ඒ කාන්තාවගේ බඩ ඉදිමෙනවා" | Asanga Live සඳුදා 10යි10 Episode 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @Aoiishi-1111
    @Aoiishi-1111 วันที่ผ่านมา +7

    ඇත්තටම මෙ Dr.kasun N හරිම දේ කියන්නේ. මාත් ගියා මෙතුමා ලගට.. මම දැං මට දීපු ප්‍රතිකර්ම කරගෙන යනවා.. බොඪිපුජා .. උදේ සවස පිරිත් කිමෙන් මට ගොඩක් හොද ප්‍රතිපල පෙන්නුම් කරනවා.. ඔබ දේපලට ම දිර්ඝායු... !!! සමාජයට ලොකු මෙහෙවරක් ඔබතුමාලා කරන්නේ.. ජයෙන් ජය !!! ❤

  • @bluesky1042
    @bluesky1042 วันที่ผ่านมา +15

    සදුදා වෙනකම් බලාගෙන ඉන්නෙ, ස්තුතියි ඔබ දෙපලට

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 วันที่ผ่านมา +16

    ආචාර්ය කසුන් නාගොඩවිතාන මහතා සහ අසංග මහත්තයා ට හා ඇතුළු සැමට ස්තූතියි.❤❤😊😊

    • @livesrilankaallinone4397
      @livesrilankaallinone4397 วันที่ผ่านมา +5

      සතියේ දින 2ක් පැවැත් වීමට හැකියාවක් ලැබේවා.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 วันที่ผ่านมา +6

    බොහොම ස්තූතියි ඔබ දෙන්නාටම.අමුනුශ්‍ය ආත්ම,අමුනුශ්‍ය බලපෑම් තියෙනව කියල පිලිනොගන්න කොටසකුත් තාම ඉන්නව.මගෙ ඇස් දෙකෙන්ම දැක්ක අමුනුශ්‍යයෙක්,මගෙ අම්මත් දැකල තියෙනව.මේව පිලිනොගන්න අයට ආත්ම පෙනුන දවසකවත් පිලිගනී මේව ඇත්ත කියල❤❤

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 วันที่ผ่านมา +6

    මේ වැඩසටහන් මාලාව ආසාවෙන් බලන්නේ...මෙතුමා එක්ක දිගටම තව අත් දැකීම් බෙදා ගන්න ආසයි👍❤🙏ස්තූති🙏

  • @indakasenadheera695
    @indakasenadheera695 วันที่ผ่านมา +8

    ආචාර්ය කසුන් නාගොඩ විතාන මහතාට මේ කරන උතුම් කාර්යට පිං

  • @DinithDisala
    @DinithDisala วันที่ผ่านมา +4

    අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ මව සහ මම රැස් කර ගත්තාවූ සිද්ද කලාවූ සියලුම පින් යහපත් දේවල් කෝටි ගුනයකින් වැඩි වී අාචාර්ය කසුන් නාගොඩවිතානයන්ට ඹහුගේ සියලුම ඉශ්ට දෙවි දේවතාවුන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මිනිස්සුන්ට අාද්‍යාත්මික මග පෙන්වීම් කිරීමට අාද්‍යාත්මික ශක්තිය වර්දනය වේවා මාගේ මවගේ මව ලීලාඅත්තනායක සහ මාගේ මවගේ පියා ඉංජිනේරැ සංස්තාවේ සේවය කල ඉංජිනේරැ විල්සන් මුනසිංහ යන දෙපල අනන්ත සංසාරයේ පටන් මරන මොහොත දක්වා රැස්කල සිද්ද කල පින් යහපත් දේවල් කෝටි ගුනයකින් වැඩි වී අාචාර්ය කසුන් නාගොඩ විතානයන්ටත් ඹහුගේ ඉශ්ට සියලුම දෙවි දේවතාවුන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අයිති වේවා ලැබේවා විහිදී පැතිරේවා

  • @lalanijayasena7669
    @lalanijayasena7669 วันที่ผ่านมา +2

    ඇත්තෙන්ම මා දකින්නේ මෙය වටිනා සමාජ මෙහෙවරක් ,ස්තුතියි ඔබ දෙපලට 💐💐💐

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige วันที่ผ่านมา +5

    මම බලන් ඉන්නෙ කසුන් සර් ගේන වීඩියෝ බලන්න 👍❤️🙏

  • @Akalankarajapajsha22
    @Akalankarajapajsha22 วันที่ผ่านมา +7

    Addicted ❤❤❤

  • @nomaperera9882
    @nomaperera9882 วันที่ผ่านมา +2

    ඇබ්බැහි වෙලා ඉන්නෙ කසුන් මහත්මයගෙ program බලන්න. Thank you. From. Melbourne..

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d วันที่ผ่านมา +1

    ජීවිතේ ගැන පුදුම විදියට තේරුම් ගන්න පුලුවන් මේ කසුන් මහත්තයාගෙ වැඩසටහන් වලින්

  • @Sky_kid02
    @Sky_kid02 วันที่ผ่านมา +2

    I love both programs Friday and Monday 😊

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f วันที่ผ่านมา

    බොහොම වටිනා අදහස් ගොන්නක්.ඔබ දෙපලට බොහොම පින්

  • @peraraperara639
    @peraraperara639 วันที่ผ่านมา

    ආචාර්ය කසුන් මහත්මා ටත් අසංග පුතාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති බොහොම පින්

  • @Uyanage
    @Uyanage วันที่ผ่านมา +3

    කසුන් මහත්මා ගේ මේ සත් ව්‍යායාමය ජාතික මෙහෙවරක්. සාර්ථක වේවායි ජාතියේ නාමයෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ආයුර්වේද හෙල වෙදකම මගින් රෝගීන් සුවපත් කරන වෛද්‍ය සමාධි සශිකලාත් මෙතුමා වගේම රටටම එක්කෙනයි. ඇත්තෙන්ම අපි මේ සම්පත් වලින් ප්‍රයෝජන ගත යුතුයි.
    ඉතින් අසංග මල්ලී 10යි 10 ඔයාගෙන් 1යි කසුන් මහත්මාගෙන් 1යි සතියක් ඇර සතියක් හරි තව 1ක් වත් දෙන්න පුලුවන්නම්

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 วันที่ผ่านมา +1

    මේ කියන දේ ඇත්ත මාත් කාලයක් depression කියලා බෙහෙත් බිව්වා එත් හේතුව එක නෙමෙ. කොඩිවිණයක් තමයි එකට හේතුව වෙලා තිබ්බේ මගේ වාසනාවට එක මන් දැන ගත්තා එහෙම නොවුණා නම් මන් මැරිලා.

  • @akhilakanishka8308
    @akhilakanishka8308 19 ชั่วโมงที่ผ่านมา

    Perfect program .....❤

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 วันที่ผ่านมา

    අද වැඩසටහනේදි ඔබතුමන්ලා දෙපළ මතු කරාපු වර්ථමානයේ "නූතන විද්‍යාව (updated science)" යි කියල හිතාන ඉන්න නමුත් ගතානුගතික යල්පැන ගිය අදහස් අධිපතිවාදය හරහා කුඩා කළ සිටම ලංකාවේ මනුෂ්‍ය සන්තානයට බලහත්කාරයෙන් එබ්බ වීම සහ එය වක්‍රාකාරයෙන් නොදැනුවත්වම අපට ආර්ථිකව විශාල බරක් වීම ගැන අදහසට නම් සීයට දාහක් එකගයි !!!
    Keep up the good work !!!
    🙏🙏🙏

  • @givindiperera5183
    @givindiperera5183 วันที่ผ่านมา +5

    16:17 I was using my earphones and heard someone growling behind the camera, and it sounded strange 😶

  • @dcfernando7268
    @dcfernando7268 วันที่ผ่านมา +2

    Genuine Sir **********

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 วันที่ผ่านมา

    Watching this now, very good episode.

  • @luckyworld4
    @luckyworld4 วันที่ผ่านมา +3

    සමාජ කතිකාවක් ❤❤❤

  • @anojagamage7966
    @anojagamage7966 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk วันที่ผ่านมา

    නියමයි ......👌❤

  • @madushafernando6639
    @madushafernando6639 วันที่ผ่านมา

    ❤ thanks

  • @Lakshini_Madushika
    @Lakshini_Madushika วันที่ผ่านมา +3

    🥰

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 วันที่ผ่านมา

    ඇත්ත. නොපෙනෙන ලෝකය!!!

  • @lankabeetours1082
    @lankabeetours1082 วันที่ผ่านมา

    👌

  • @Kawinda-g4r
    @Kawinda-g4r 20 ชั่วโมงที่ผ่านมา

    🙏 ayubowan

  • @piumanijayawardhana5889
    @piumanijayawardhana5889 วันที่ผ่านมา +1

    ❤❤❤🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn วันที่ผ่านมา

    🎉🎉❤❤❤😊😊😊

  • @NimanthiDinesha
    @NimanthiDinesha วันที่ผ่านมา

    ඇත්ත සර්... 1වසරේ ළමයින්ට දැන් පුදුම වැඩ ගොඩාක් තියෙන්නේ...අකුරු නෙවෙයි සර් රචනා තියෙන්නේ ලියන්න

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 วันที่ผ่านมา

  • @BDsriyani
    @BDsriyani วันที่ผ่านมา +3

    ඔව්.අපිත්. නොපෙනෙන. බලවේගය. නේද. මොකද. මව්. කුස. පිළිසිඳ. ගෙna.දවස් 20k.වත්. යනකම්. අපි.අාවා. කියලා. අම්ම. වත්. දන්නෙ නැහැ නේද

  • @MegaWeerasekara
    @MegaWeerasekara 21 ชั่วโมงที่ผ่านมา +1

    මේවා විහිලු බන්...😂😂😂

    • @asankapremathilaka9007
      @asankapremathilaka9007 8 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද විහිලුව අපටත් කියන්න

  • @andaz7
    @andaz7 วันที่ผ่านมา

    Ara sikuradata yana eka nawaththala sikuradath me wedasatahana karanna

  • @arjukottegoda
    @arjukottegoda วันที่ผ่านมา

    I just want to say something about the medication given for seizure. It affects child's brain development. Unless it is really necessary it shouldn't be used.

  • @ayomalikosala7563
    @ayomalikosala7563 วันที่ผ่านมา

    Eye ayiye api Sil ganna giya .Ada ude thamai beluwe.

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn วันที่ผ่านมา

    🤟🤟🤟🤟❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @kishaniranaweera2548
    @kishaniranaweera2548 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @AashuOK
    @AashuOK 30 นาทีที่ผ่านมา