"ඒ නොපෙනෙන ආත්මය මාසගානක් තිස්සේ අපිට වද දුන්නා" | Asanga Live 10 යි 10 Episode 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • "ඒ නොපෙනෙන ආත්මය මාසගානක් තිස්සේ අපිට වද දුන්නා" | Asanga Live 10 යි 10 Episode 25 | Based on True Events #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    Host - Asanga Karunarathne
    Director / Concept - Ayodhya Karunarathne
    DOP - Sampath Wickramanayake
    Music Director - Ayodhya Karunarathne at Studio AYO
    Social Media Management - AYO Digital
    Join with us 👇🏻
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    WhatsApp Channel - whatsapp.com/c...
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 89

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 26 วันที่ผ่านมา +16

    හැමදාම එකම කියන්න බෑ....සතියට තුන්පාරක් වත් දැම්මේ නැත්නම් වැඩක් නෑ..❤ සතියට එකක් නම් හොදටම මදී....❤

  • @bluesky1042
    @bluesky1042 26 วันที่ผ่านมา +21

    සතියකට වැඩසටහන් 2 ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා, බොහොම ස්තුතියි

  • @chandraherat1706
    @chandraherat1706 26 วันที่ผ่านมา +10

    මගෙ තාත්තා ට.ඔය.වගෙ.සිදුවිමක්.වෙලා .තියන වා.මේ.වැඩ සටහන ගොඩක් වටින වා.ස්තුතියි තෙරුවන් සරනයි 😢😢😢

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 26 วันที่ผ่านมา +10

    සත්‍යයක්මයි.මම විශ්වාස කරනව.ඒ ආත්ම සද්ද කරනව.නමුත් බලද්දි ඒ බඩු තිබුන තැන් වලම තියෙනව.බොහොම ස්තූතියි මේ මල්ලිට❤.

  • @user-vq1nj4dl6q
    @user-vq1nj4dl6q 26 วันที่ผ่านมา +7

    deergayu waewaa sir all the best you and your very proud of you thanks 🙏🙏🙏❤❤❤

  • @MalshaPeiris-jn5cr
    @MalshaPeiris-jn5cr 26 วันที่ผ่านมา +36

    ඔයාලා විශ්වාස කරන්නෙවත් නැති කතාවක් අපෙ අයියට කියනන කියෙයි , එ කතාව ඔයාලා හිතන්නෙවත් නැති වෙයි...පුලුවන්නම් අපිව contact කරගන්න .

    • @AsangaLive
      @AsangaLive  26 วันที่ผ่านมา +7

      0774179322

    • @ranjithdissanayake
      @ranjithdissanayake 26 วันที่ผ่านมา +5

      ඔයාගේ කතාව record කරලා එවන්නකෝ.ඒ වගේ කතා අහන්න ආසයි

    • @Sahasmi_A
      @Sahasmi_A 25 วันที่ผ่านมา

      @@MalshaPeiris-jn5cr අසංග දාලා තියෙන නම්බර් එකට කෝල් කරලා කියන්නකො...මොන වගෙ කතාවක් ද

    • @GayanKuamra
      @GayanKuamra 21 วันที่ผ่านมา

      @@MalshaPeiris-jn5cr කියන්න ❤️

  • @mashiholmes1406
    @mashiholmes1406 25 วันที่ผ่านมา +5

    ලලිත් මහත්මයාගෙ කතාව මම විශ්වාස කරනවා.

  • @KushanArosha-h9j
    @KushanArosha-h9j 26 วันที่ผ่านมา +9

    Aththatama sathutui hamoma karannathi widiyak❤❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 26 วันที่ผ่านมา +7

    ඔහොම තමයි සද්දෙ ඇහුණාට පෙනෙන්නේ නැහැ.උදේට බලන කොට තිබුන වගෙම තියෙනවා

  • @namalwithanage7269
    @namalwithanage7269 20 วันที่ผ่านมา +2

    Apith korathota oya wage siduvim api podi kalaye asuwa dashakaye thibuna atta katawak oba semata thuthi 👍👍👍🙏

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 26 วันที่ผ่านมา +12

    අදත් හාස්‍යයජනක කථාවක්....ස්තූතියි අසංඟ මේ වගේ සත්‍ය සිදුවීම් ගේනවට❤

    • @sandundinidu9846
      @sandundinidu9846 26 วันที่ผ่านมา

      මොකක්ද හුප්තො කියන්නේ

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 26 วันที่ผ่านมา

      පිස්සෙක් කියල ප්‍රදර්ශනය කරන්න එපා

    • @ENSIMANO
      @ENSIMANO 4 วันที่ผ่านมา

      හාස්‍යජනක 😂😂

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 วันที่ผ่านมา

      @@ENSIMANO ඉරිසියා කාරයෙක්

  • @NEON123videos
    @NEON123videos 26 วันที่ผ่านมา +9

    100k congratulations ftta 😊

  • @shehandilshanka6492
    @shehandilshanka6492 26 วันที่ผ่านมา +10

    බොරැල්ලේ කනත්තේ විඩියෝ එකක් කරන්න අයියේ
    හොල්මන් සියැසින් දකින ක්‍රමයට

  • @rimzerizana4362
    @rimzerizana4362 26 วันที่ผ่านมา +6

    අදත් ලස්සන කතාවක් ❤

  • @kasunshewan9042
    @kasunshewan9042 26 วันที่ผ่านมา +7

    ❤❤❤

  • @kaushikamadushan7421
    @kaushikamadushan7421 26 วันที่ผ่านมา +4

    Aiye sathiyata ekak athi deka thunak dammath eka laga me wadasatane watina kama nathi wenawa ❤

  • @pushpapuhambugoda5351
    @pushpapuhambugoda5351 26 วันที่ผ่านมา +4

    මේ ඇත්ත කියල මම විශ්වාස කරනවා.හේතුව අමනුශ්‍යෝ ඇත්ත කරන මෙවැනි ශබ්ද මට ඇහිලා තියෙනවා.ඒක හරි පුදුම අත්දැකීමක්

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 26 วันที่ผ่านมา +5

    Super 👌 👍 ❤❤🎉🎉

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 22 วันที่ผ่านมา +3

    ස්ක්‍රිප්ට් එක හරියටම කටපාඩම් කරගනිං බං උබ කියන්නෙ බොරු කියලා තේරෙනවා උබ කාගෙන්ද ඔය අහන්නෙ එහෙම නේද මෙහෙම නේද කියලා 😂😂😂😂😂

  • @SampathAswennwatta
    @SampathAswennwatta 26 วันที่ผ่านมา +3

    Niyamai.me.wadasatana ❤❤❤

  • @dlwickzz2425
    @dlwickzz2425 26 วันที่ผ่านมา +7

    හලෝ අසංග ..

  • @nsb1512
    @nsb1512 26 วันที่ผ่านมา +6

    What a new Approach! Thanks.

  • @sajanmanuja692
    @sajanmanuja692 25 วันที่ผ่านมา +3

    බොරු කියන්න ඕනේ නෑනෙ අසංග අයියා අද කතාව පැහැදිලි මදි කියන කෙනා කලබලෙන් වගේ කියන්නේ😊

  • @akhilakanishka8308
    @akhilakanishka8308 22 วันที่ผ่านมา +1

    සුපිරි ❤

  • @chamaramahesh175
    @chamaramahesh175 26 วันที่ผ่านมา +2

    Supiri ada nam kathawa 🔥🔥🔥👍👍

  • @SajinikaPathirana
    @SajinikaPathirana 25 วันที่ผ่านมา +3

    අධ්‍යාපනය කොතරම් වැදගත් ද කියලා පේනවා කමෙන්ට් දැක්කාමයි

  • @user-eq4yf5ej4b
    @user-eq4yf5ej4b 26 วันที่ผ่านมา +1

    Obathumage mema wadasatahan wadagath❤🎉

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel 25 วันที่ผ่านมา +3

    ඔය පෝනුත් බයානකයි බොලං ඇගේ ජාන හෙලවෙනව බොලං මෙහෙම කොමෙන්ට් ලියනකොට බොලං හ‍රිම බයානකයි ☹️

  • @user-mq7sn9wc9u
    @user-mq7sn9wc9u 25 วันที่ผ่านมา +2

    Asi.ahn.inn.hamdam.me.wde.ktha.denn.❤❤❤

  • @xxkuu5775
    @xxkuu5775 26 วันที่ผ่านมา +4

    😮😮😮😮

  • @jayam1429
    @jayam1429 26 วันที่ผ่านมา +7

    බලාගෙන යද්දී මිනිසුන්ට වඩා හොල්මන්ට මොලේ තියෙනවනේ...
    මිනිසුන් තමා හොල්මන් වැඩ කරන්නේ හැබැයි දැන් ...
    බුදු සරණයි ඔබ සැමට ...
    💐💐💐💐💐💐💐💐💐

  • @DulipSanjaya-zj7jw
    @DulipSanjaya-zj7jw 26 วันที่ผ่านมา +3

    😮😮😮❤❤❤

  • @roygunewardene4637
    @roygunewardene4637 17 วันที่ผ่านมา

    True,,good story,these happen 🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 26 วันที่ผ่านมา +1

    Good programme keep going

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 26 วันที่ผ่านมา +9

    Ko kattiya??

    • @dinu4257
      @dinu4257 26 วันที่ผ่านมา +3

      ඉන්නවෝ

    • @dlwickzz2425
      @dlwickzz2425 26 วันที่ผ่านมา +2

      ඉන්නවා..

  • @SewwandiTharaka-ix2dl
    @SewwandiTharaka-ix2dl 26 วันที่ผ่านมา +1

    Me loke tiyana aththa dewal api asai dana ganna .hoda wadak meka

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 26 วันที่ผ่านมา +3

    Comments samaharak kiyawapuwama therenawa me siddiya vihiluvakata aragena bawa. Gurukam katha epaalu. Minissu vishvasa karanne nahalu.
    Manasika leddu gaanata watenawa kiyana aya. Namuth danno danithi.
    Apage as dekata penena lokaya aduyi. Nopenena lokaya maha vishalayi. E lokaye dewal daasin dakkoth apiva ithuruvenne na, baya velaama sihivikal venawa sathyayi.
    Ahala balala sathutu venna. Nodanna dewal valata pahara gahanna epa.
    Asanga bro, you go ahead. Lots of luck!!!😊

    • @janakakasthuri3850
      @janakakasthuri3850 11 วันที่ผ่านมา

      @@sriyantheniejayawardena4385 අනේ බං😂😂😂 සිංහලෙන් ලියහං...මොනවද මේ ......

  • @khanthikw8523
    @khanthikw8523 26 วันที่ผ่านมา +2

    Asawen balanawa

  • @piyalrathnayaka5992
    @piyalrathnayaka5992 26 วันที่ผ่านมา +1

    මටත් අත්දැකිමි කිපයක් තියෙනවා. විසේශන් විදේශීය අත්දැකිමක්

  • @sriyanijayasuriya979
    @sriyanijayasuriya979 25 วันที่ผ่านมา +1

    මම කැමති 6:02 වැඩසටහනක්

  • @kittflash35
    @kittflash35 26 วันที่ผ่านมา +1

    nice

  • @KanishkaNayomi
    @KanishkaNayomi 26 วันที่ผ่านมา +2

    හිතාගන්න අමාරු දේවල් මේව නම්..

  • @rohanmusick
    @rohanmusick 26 วันที่ผ่านมา +2

    Hne Hne Holman 🥰🗿

  • @pramithdilantha4660
    @pramithdilantha4660 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @dilushalakshan8309
    @dilushalakshan8309 26 วันที่ผ่านมา +6

    දැන් දැන් වැඩසටහන චොර පීපල් වී ගෙන එන්නෙ. මිනිස්සු දැකපු හොල්මන් අවතාර වගේ සීන් දාන්න ගුරුකම් කතන්දර නම් දානවනම් එහෙම කතා ඕන තරම් තියෙනවා අහන්න. ගුරුකම් කතා අද කාලෙ කවුරුත් විශ්වාස කරන්නේ නෑ ලලිත් මහත්තයා මානසික වෛද්‍යවරයකු හමුවෙන්න ගිහින් ටිකක් පැදුරට පෑගිලත් ලයිට් එක දාගන්න බැරි නම් ආවෙ මොකාද බලාගන්න කියලවත් 😂 ඉස්සරහට වැඩසටහන චොර වෙනවා අනිවාර්යයෙන්ම සුවර් ගුරුකම් සීන් වැඩසටහනට එකතු කරන්න ගත්තොත්. මිනිස්සු දැකපු හොල්මන් අවතාර වගේ අද්භූත දේ පමණක් කලින් වගේ වැඩසටහනට දාන්න කියලා යෝජනා කරනවා ගුරුකම් සීන් අද කාලෙ බහුතරයක් විශ්වාස කරන්නේ නෑ දැන් මිනිස්සු එහෙම කතා වලට හිනා වෙනවා වගේම අභියෝගත් කරනවා 😂

  • @chokka9470
    @chokka9470 26 วันที่ผ่านมา +1

    Wallampitiye keyanne ape patte ☺

  • @barbiegirl5461
    @barbiegirl5461 26 วันที่ผ่านมา +2

    😮😮😮

  • @rdxbpw5256
    @rdxbpw5256 26 วันที่ผ่านมา +3

    Seen most of the videos but this story sounds not so real or the way it’s been told and the end is not scripted yes ?

    • @Sahasmi_A
      @Sahasmi_A 25 วันที่ผ่านมา

      සිංහලෙන් ටයිප් කරලා දාන්න ඔයා මේ කියපු ටික

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel 25 วันที่ผ่านมา +1

    දැන් පේනව වැඩී බොලං අත්බූත සිදු වීම් ☹️

  • @rinorino3635
    @rinorino3635 26 วันที่ผ่านมา +1

    හොල්මන් අපිටත් පෙන්න කතාවක් දාන්න.

  • @oneofus4164
    @oneofus4164 26 วันที่ผ่านมา +5

    හොල්මනුත් කරන වැඩ 🥲

    • @barneycasting8331
      @barneycasting8331 25 วันที่ผ่านมา

      NPP එක ආවහම හොල්මන් හිටන් surrender! ඔකුන්ගේ ඔය වැඩ හිටන් නැවත්වන්න වෙනවා ...

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 26 วันที่ผ่านมา +4

    H!!!!

  • @rinorino3635
    @rinorino3635 26 วันที่ผ่านมา +1

    කනත්තක අලුත් කතාවක් ගේන්න .

  • @achalasamanmalee132
    @achalasamanmalee132 24 วันที่ผ่านมา

    Matath ohoma deyakata muhuna dunn
    a kenek

  • @supunranaweera284
    @supunranaweera284 26 วันที่ผ่านมา +5

    Background music ekk dnta hamdma kiynwa poddk Baya hithena music ekk nththm kathwa gathiyak na

    • @zeus66e-sports19
      @zeus66e-sports19 24 วันที่ผ่านมา

      @@supunranaweera284 nobala idpan machan kathWa ahnnaw awanm kathwa ahapan moda katha nokiya 😂😂

    • @supunranaweera284
      @supunranaweera284 24 วันที่ผ่านมา

      @@zeus66e-sports19 mkkda Moda kathwa

  • @nimeshiravihari8740
    @nimeshiravihari8740 23 วันที่ผ่านมา

    Me dewal wala athtakuth tiyenawa habai

  • @chaminduudara3866
    @chaminduudara3866 25 วันที่ผ่านมา

    මමත් වැල්ලම්පිටියෙ

  • @MethsiriCraft
    @MethsiriCraft 18 วันที่ผ่านมา

    Read..........twenty years among the dead...
    Godage
    .
    Malaun athara visivasarak(sinhala) samayawardana
    .

  • @sunild6715
    @sunild6715 26 วันที่ผ่านมา +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @zeus66e-sports19
    @zeus66e-sports19 24 วันที่ผ่านมา

    Kathawe wedgath eww tika withrak kiiwanam hari meya anawashya dewalne godak Kiyanne,

  • @Buogiya
    @Buogiya 26 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂🎉🎉🎉🎉

  • @khanthikw8523
    @khanthikw8523 19 วันที่ผ่านมา

    Sathiyakata ekak athii mamanam hithanne sathiyata dekak dammoth me thiyena rasaya nathiiweiii minissunta epa weiii rasaya adu weiii kiyala man hithanawa

  • @amazingworld1277
    @amazingworld1277 26 วันที่ผ่านมา +1

    aththa athdakeem one alle eka wage , hama hon kathawama danna epa

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 25 วันที่ผ่านมา +1

    මේව බොරු නෙමෙයි

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 26 วันที่ผ่านมา +1

    අනෙ,,අසන්ක පුතෙ. මගේ යාලුවෙක් ඉන්නවා එයාටත් එයාගෙම තාත්තා මොනවද කරලා තියෙන්නේ. දැන් අවුරුදු 12 විතර පුදුමාකාර දුකක් විදින්නෙ ලක්ෂ විස්සක් විතර වියදම් කරලා වත් හරිම තැනක් හොයාගන්න බැරි වුණා එයා පව් ව්දව ව්දව ජීවත් වෙනවා දන්න තැනක් තියෙනවා නම් කියන්න ඔයාට. පිං සිද්ධ වෙනවා😢

    • @SheraniMadushikaSumanadasa
      @SheraniMadushikaSumanadasa 25 วันที่ผ่านมา

      @@chamarajanarangana1749 krawanella lewangama pare polondeniye dewlyak thynwa ethna godak hodai.( lewangama meheni aramya kittuwa thiyenne ) adun ehemth balnwa

    • @SheraniMadushikaSumanadasa
      @SheraniMadushikaSumanadasa 25 วันที่ผ่านมา

      karawanella lewangama pare lewangama meheni aramya tkk ehain pahala polondeniya kiyna game dewlyalk thiynwa godak hoda thenak adun ehma blnwa

    • @laila1666
      @laila1666 20 วันที่ผ่านมา

      @@chamarajanarangana1749 නිකවැරටියේ කැබාල්ලාවෙ තියෙනවා විශ්වශක්තියෙන් වඩ කරන්නේ.හූනියම් කපනවා.ඇගට වැහිල ඉන්න අය අයින් කරණවා

  • @tharinduniroshana6920
    @tharinduniroshana6920 25 วันที่ผ่านมา +1

    Ane hutti ge putho Boru kiyanna epa😂😂 boru Danna epa minissu wateyawanna moda karima.

    • @AsangaLive
      @AsangaLive  25 วันที่ผ่านมา +3

      ඔබ ඔබේ දෙමව්පියන් ගෙන් ලද බෝහෝදේ මේ මගින් පෙන්වා ඇත

    • @HiransCollection-Portfol-gv8hn
      @HiransCollection-Portfol-gv8hn 24 วันที่ผ่านมา

      @@tharinduniroshana6920 උබ නම් මහා ගොන් පාගයෙක්

  • @NimalWickramasinghe-xx1lv
    @NimalWickramasinghe-xx1lv 26 วันที่ผ่านมา +5

    ❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 26 วันที่ผ่านมา +2

    ❤❤❤