අලුතින් ගත්ත වාහනේ හිටපු අත්භූත කාන්තාව | Asanga Live 10යි 10 Episode 35

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 124

  • @AsangaLive
    @AsangaLive  หลายเดือนก่อน +3

    10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
    th-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g

  • @dewranga
    @dewranga หลายเดือนก่อน +30

    පොතේ සිදුවීම විග්‍රහ කරපු විදිය මරු. ඔය වගේම බලංගොඩ හාමුදුරුවන්ගෙ අපට නොපෙනෙන ලෝකය පොතෙත් සමහර සිද්ධි තියෙනවා. ඒවත් මරු.

  • @IsuruDeshan-y5s
    @IsuruDeshan-y5s 20 วันที่ผ่านมา +3

    සතියකට හොල්මන් කතා තුනක් වත් ඔනේ හරින ආසවෙන් අහන්නේ.හොල්මන් කතා ඔක්කොම ඇහුවා ඉක්මනින් කතා දෙන්න

  • @renukaaluthge2224
    @renukaaluthge2224 หลายเดือนก่อน +4

    මම මේ වැඩ සටහන ඉතා අගය කරනවා මේ වැඩසටහන ඉතාමත් ලස්සන කතාවක් ❤❤❤❤❤❤

  • @ishanmanju229
    @ishanmanju229 หลายเดือนก่อน +32

    පරන වැඩසටහන් ආයේ ආයේ අහනවා ..දෙහි ගහ යට ගෑනු කෙනෙක් අඩ අඩ උදලු ගාන එක තමයි සුපිරිම එක .ඊයෙත් ඇහුවා .මම කොරියාවේ ඉන්නේ ඒක අහලා නයිට් කරන්නත් බය හිතුනා 😊

    • @nishandilhara1387
      @nishandilhara1387 หลายเดือนก่อน +1

      Mamath 😊

    • @nilanthiwijemanna9791
      @nilanthiwijemanna9791 หลายเดือนก่อน +1

      Mn baluwa 1 weni wadasatana eka. Anith ewata wada me udalu gaga adana eka mathak wenwa

    • @Ruwan-uo3tl
      @Ruwan-uo3tl หลายเดือนก่อน +2

      දෙහි ගහ නෙමෙ පේර ගහ

    • @InduwariDasanayake
      @InduwariDasanayake 26 วันที่ผ่านมา +2

      😂ඔව් පේර ගහක් යට තමා...දෙහි නෙමේ😅​@@Ruwan-uo3tl

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 หลายเดือนก่อน +14

    මම හරිම ආසයි මේ වගේ කතා අහන්න.පොත්වල ලියවුනු අත්භූත කතා ඉදහිට කියන්න හොදේ.ස්තූතියි ඔබට ❤❤❤

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +14

    හරිම කැමැත්තෙන් බලන wada සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @PiushanDananjaya
    @PiushanDananjaya หลายเดือนก่อน +10

    වැඩේ දිගට කරං යන්න හිගන බල්ලෝ බිරුවට කදු නැවේන්නේ නෑ❤

  • @ShamiSs-x9b
    @ShamiSs-x9b หลายเดือนก่อน +9

    ලස්සනයි ඔයාලගේ වැඩසටහන හැමදාම බලනවා♥️♥️♥️

  • @gayaninvoiceheaderinc.madu616
    @gayaninvoiceheaderinc.madu616 หลายเดือนก่อน +24

    අත්දැකිම ලබපු කෙනා ගෙන්වන්න නැත්තම් ගුනාත්මක බවක් නෑ

    • @dilanaravind
      @dilanaravind หลายเดือนก่อน +6

      That is true..... please stick to personal experiences episodes

    • @Imtheboss6905
      @Imtheboss6905 หลายเดือนก่อน +5

      මේ සිදුවීම් කියන හැමෝම ලංකාවේ නැහැ,ඉතින් කොහොමද මැදිරියට ගෙන්වන්නේ,ලංකාවේ ඉන්න අය නම් ගෙන්වන පුළුවන්

    • @dilanaravind
      @dilanaravind หลายเดือนก่อน

      @@Imtheboss6905 whatsapp calls are enough

    • @twoandfourruwan
      @twoandfourruwan หลายเดือนก่อน +4

      අවශ්‍යම නෑ මං හිතන්නෙ

  • @SanjulaLiyanage-s2h
    @SanjulaLiyanage-s2h หลายเดือนก่อน +5

    THISSA Jayawardhane mahathmaya ekka programm ekk karanna puluwanda..........e athdakim godak watinawa..........godak sthuthi

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +6

    හරිම කැමැත්තෙන් බැලුව.ස්තුතියි...

  • @oneofus4164
    @oneofus4164 หลายเดือนก่อน +4

    Christine 1983 මතක්‌ උනා. සුපිරි ♥️

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +10

    මම දන්න කෙනෙකුත් තාත්තා මැරැණට පස්සේ පුතාටවත් වාහනේ එලවන්න දුන්නේ නෑ. විකුනුවත් ඒ අය සතියෙන් ගෙනත් දානවා. තාත්තා වාහනේ ඇතුලේ ඉන්නවා පුතා දැකලා තිබුනා.

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 หลายเดือนก่อน +8

    ghosts are real. Only meet sometimes with specific people for a reason. No Idea and hard to explain why. But they are real.

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 หลายเดือนก่อน +5

    සිකුරාදා වෙනකන් බලන් ඉන්නෙ මේක අහන්න❤

  • @MadharaMallika
    @MadharaMallika หลายเดือนก่อน +37

    ගිය වසරෙදි මගේ පුතා විකුණන්න දාලා තිබුනු කාර් එකක ෆොටෝ .කීපයක් ..මට එවලා කිව්වා අම්මා මේ කාර් එක මම ගන්නම්...කියලා ..හොදම අලුත් තත්වයේ තිබුනා..මම හොදට ඒ ෆොටෝ බැලුවාම දැක්කා...පොඩි දරුවෙක් ඇතුලේ ඉන්නවා..මම පුතාට කීවා ..ඒක ගන්න එපා කියලා..විස්තරේ කිව්වා..පස්සෙ ඒවාහනය ගත්ත ගත්ත අය විකුණන්න දාලා තිබුනා...

    • @zuko.diaz.
      @zuko.diaz. หลายเดือนก่อน +2

      😂😂😂

    • @ENSIMANO
      @ENSIMANO หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂 gaththa aya wikunna dala thibbe oyalage ge issrahad

    • @songshub2398
      @songshub2398 หลายเดือนก่อน +3

      😂😂😂 මගේ කාර් එකෙත් සද්ද ආවා...
      😅😅😅 පස්සේ ආ.. හ් ඌ... හ් ගානවා... අම්මෝ ඕක ලොකුම ලොකුයි... මාව මැරෙයි කියලා කියනවා... 😂😂😂😂😅😅
      රෑට යද්දී බ්ලූ ෆිල්ම් එකක් දාගෙන යනවා... දැන් මොකුත් සද්ද නෑ

    • @ENSIMANO
      @ENSIMANO หลายเดือนก่อน

      @@songshub2398 මගෙත් වාහනේ සද්දයක් ආවා සිරාවටම ඊට පස්සේ භය වෙලා බලද්දි මතක් උනේ මට වාහනයක් නෑ කියල 🙂🙂

    • @thilijay8837
      @thilijay8837 หลายเดือนก่อน

      @@songshub2398 ලොකුම ලොකුයි 'ස්වයංවින්දනය 😹🖕

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe หลายเดือนก่อน +2

    මේකට ධර්මානුකුල 20:45 .හේතුව අප මිය ගියා කියන්නේ අපගේ හිත මේ කූඩුවෙන් .පිටවීමයි..හිත කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් ...ඒක ශක්තිය ක්.ඒපිටවන ක්ෂණයේ තදින් අල්ලාගෙන සිටි ස්තානයේ පෙරේත .උපත ක් ලබන වා. ..ඒක සොබා දහමෙ ස්වභාවය .....ඒකයි සියල්ල හිතින් අත හැර සසරින් මිදීමට උනන්දු වෙලා සත්‍ය අවබෝධ කර ගෙන .සසරින් ගොඩ යන්න කියා බොදු දහමෙන් පෙන්වා දෙන්නේ...හැබැයි බුද්ධාගම ඊට හාත්පසින් ම වෙනස්...

  • @Auslank
    @Auslank หลายเดือนก่อน +3

    Onna adath udenma awa me pathtata.australia sita.niyamai asanga obata jaya wewa digatama kragena yamu

  • @amanthakavindu2106
    @amanthakavindu2106 หลายเดือนก่อน +11

    මගේ තාත්තා මිලදී ගත් බස් එකකත් එවැනි දේවල් බස්රථය විකුනන තෙක් සිදුවුණා

  • @Dewshan1
    @Dewshan1 หลายเดือนก่อน +8

    Oita wada hodai kata hari una kathawak kiuwanm maru 😢💔

  • @akashsenura7704
    @akashsenura7704 หลายเดือนก่อน +2

    Niyamai me kiyana katha aththa me loke awathara thiyeno ❤

  • @DilanlakshithaBalawedage
    @DilanlakshithaBalawedage หลายเดือนก่อน +3

    Mama hama video akakma balanawa super

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน +2

    Thanks for you 🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @chandraherat1706
    @chandraherat1706 หลายเดือนก่อน +2

    ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +4

    Superb voice asanga bro

  • @luisdorritos
    @luisdorritos หลายเดือนก่อน +4

    eka maru kathawa ahh thawa oneeeeeee

  • @manjufernando3765
    @manjufernando3765 หลายเดือนก่อน +3

    Asanga ayye mama ithaly inne mama oyavage dekata muna dunna

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน +2

    සුපිරි

  • @shanduminda2957
    @shanduminda2957 หลายเดือนก่อน +3

    අසංග අයිය ❤❤

  • @ArunaChamara
    @ArunaChamara หลายเดือนก่อน

    ❤Mageth athdakeemak thiyenawa..sathya ekak...obathumata puluwannam maawa amathanna..

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf หลายเดือนก่อน +4

    AWESOME program

  • @KADIYAPAGE-g9y
    @KADIYAPAGE-g9y 3 วันที่ผ่านมา +1

    Matath ona oyata katata denna ganna puluwanda 🫣

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 หลายเดือนก่อน +1

    Mr. Asanga , your programme is very interesting .So continue to do it and neglect bad comments of foolish people.

  • @Shanwijayarathna
    @Shanwijayarathna หลายเดือนก่อน +2

    Kathawe aithikara kena kiuwahma thamai lassana
    Bayahithenne ethakota

  • @VishwaniArachchi-uo6hj
    @VishwaniArachchi-uo6hj หลายเดือนก่อน +2

    Niyamai❤

  • @KavishkaDilshan-z6r
    @KavishkaDilshan-z6r หลายเดือนก่อน +4

    Api awa😁

  • @chathurabuddika5937
    @chathurabuddika5937 หลายเดือนก่อน +2

    Awoooo❤ ❤

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc หลายเดือนก่อน

    Lassanai kataawa

  • @SampathAswennwatta
    @SampathAswennwatta หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤.goood

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt หลายเดือนก่อน +2

    Super ❤❤❤🎉🎉🎉

  • @akhilakanishka8308
    @akhilakanishka8308 หลายเดือนก่อน +1

    ❤Super

  • @KanishkaNayomi
    @KanishkaNayomi หลายเดือนก่อน +2

    Math ahanawoooo👍

  • @diycrafts9046
    @diycrafts9046 หลายเดือนก่อน +11

    මගේ අත්දැකීමක් කියන්න කීප සැරයක් කෝල් කරාට ආන්සර් කරේ නෑ.. කෝල් බැක් කරෙත් නෑ

    • @AsangaLive
      @AsangaLive  หลายเดือนก่อน +1

      Pls call 0774179322

    • @ChamilaKalpani
      @ChamilaKalpani หลายเดือนก่อน +2

      Api balan imnawa obe kathawa ahanna

    • @diycrafts9046
      @diycrafts9046 หลายเดือนก่อน +1

      @@AsangaLive අනේ නෑ මහත්තයෝ. ඔයාගෙ උඩ කමෙන්ට් එක දැකලත් ආයෙ මම ගත්තා. ඉවෙන්ට් එකක ඉන්නවා පස්සෙ ගන්නම් කියල තිබ්බා. ඕනි නෑ

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 หลายเดือนก่อน +1

    Supiri

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🥺

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk หลายเดือนก่อน +2

    👌❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    Super ❤

  • @GalaxyA11-h7f
    @GalaxyA11-h7f หลายเดือนก่อน +2

    ❤🎉

  • @Rdw2114
    @Rdw2114 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ChithraDesilva-r8w
    @ChithraDesilva-r8w หลายเดือนก่อน

    👍👍👍

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +1

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x หลายเดือนก่อน +2

    සතියට කතා 2 ක් පුළුවන් නම් හොදයි

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🤟🤟🤟

  • @manthrama482
    @manthrama482 หลายเดือนก่อน

    මටත් තියෙනවා oya wage අත්දැකීමක්

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi1572 หลายเดือนก่อน +1

    අඩ්ඩෙහ් අපිත් ඉන්නෙ මීපෙ.මේ කියන පාලම ගලගෙදර පාලම වෙන්න ඇති.🥶🥶

  • @Queety-6.11
    @Queety-6.11 หลายเดือนก่อน +2

    මන් කැමයි මේ වගේ කතා වලට

  • @chaminduudara3866
    @chaminduudara3866 หลายเดือนก่อน +1

    මං ඔය "මෙලොවට යළි එන මළගිය ඇත්තෝ" පොත ගන්න හැදුව මේ සැරේ තිබුණු book fair එකෙන්. ඒකෙ තිබුණු සදීපා ප්‍රකාශකයෝ book stall එකේ අය කිව්වෙ බොරැල්ලටම ගිහින් ගන්න කියල​. ඒක එයාලගෙ book fair stall එකේ නෑ කිව්වා.

  • @KavishkaDilshan-z6r
    @KavishkaDilshan-z6r หลายเดือนก่อน +1

    Thwa vinadi 8 asanga mame tea ekk ine😂

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 หลายเดือนก่อน +1

    මා දන්නා එක්තරා පුද්ගලයෙක් පැරනි වාහන එකතු කරන..මීට වසර පහලොවකට පමන පෙර කොල පැහැති මයිනර් කාර් රථයක් ගෙනාවා. වටිනාකමට වඩා අඩු මුදලකටයි මෙය ලැඹි තිඹුනේ.නමුත් රාත්‍රී යේ එකම වෙලාවට මෙහි හෝන් එක ඉබේ නාද වීම සිදුඋනා.. දිනපතා.... සොයා බැලීමේදී දැනගන්නට ලැඹුනේ.පෙර හිමිකරැවකු වාහනය තුල ඝාතනය වී ඇති බව සහ. එම ඝාතනය සිදුවු වෙලාවට හෝන්එක නාද වන බවයි.

  • @elonmusk4245
    @elonmusk4245 หลายเดือนก่อน +1

    Sarasavi eke oya potha ganna thiyenawada

  • @RukyG88
    @RukyG88 หลายเดือนก่อน +1

    Any information about that car?

  • @manjufernando3765
    @manjufernando3765 หลายเดือนก่อน +1

    Namuth lankave

  • @nipuniumanda2973
    @nipuniumanda2973 หลายเดือนก่อน +2

    මන් හොල්මන් ගැන විශ්වාස කලේ නෑ ඒත් මට මෙ ලගදි දෙයක් උනා සෑහෙන්න බය හිතෙන මට මේකට කියන්න ඕන නෑ ඒක 😒 ඒත් හොල්මන් කියලා දෙයක් තියේ 😓😓😓

    • @AsangaLive
      @AsangaLive  หลายเดือนก่อน

      0774179322

    • @KasunMadusankq
      @KasunMadusankq หลายเดือนก่อน

      ඔවි මටත් තියනව .

  • @sinalijayasuriya1060
    @sinalijayasuriya1060 หลายเดือนก่อน +1

    Dora tamil movie eka wage tikak 🤔

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +1

    Ane takgala iwara unane

  • @AbWick-cf6gs
    @AbWick-cf6gs หลายเดือนก่อน

    කලු බැල්ලි වාහනේ දොර ඇරගෙන තියෙන්නෙ කොහොමද😂😂😂අනේ මට ඇරලා දෙන්න කියලද

  • @Xludymusick
    @Xludymusick หลายเดือนก่อน +1

    Dn nm set ne wge

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +1

    Thawa tikak tiyenda tibba

  • @manjufernando3765
    @manjufernando3765 หลายเดือนก่อน +1

    2004

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd หลายเดือนก่อน +1

    Tikak short videos dandako 15 minit

  • @PantanalLankaPrimaVera
    @PantanalLankaPrimaVera 4 วันที่ผ่านมา

    Paranormal gana lankawe aya dannadda ai mechchara kiyawanne side mirrors walin athula penen naha meka hamoma dannawa mechchara visthara one naha

  • @AbWick-cf6gs
    @AbWick-cf6gs หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @Kishan_Pinnawala
    @Kishan_Pinnawala หลายเดือนก่อน +1

    Sponsor ekakda? Poth wala ewa programme eke danna epa bro. Kage hari athdakimak danna voice hari wenada wage. Ethakota asawen ahanna apith kamathi. ❤ Oya kiyanne bohoo amathum enawa kiyala ehema enawanam eylage ewa danna. Eyalge katahadinma. Poth natuwa

  • @FootPrintsstudio
    @FootPrintsstudio หลายเดือนก่อน +2

    Ada episode eka boring sir

  • @anuhasamarasekara
    @anuhasamarasekara หลายเดือนก่อน +2

    අයියේ ඔය පොතේ මිල කීයද?

    • @AsangaLive
      @AsangaLive  หลายเดือนก่อน

      @@anuhasamarasekara sadeepa book shop tiyebawa

  • @geeshanranatunga4811
    @geeshanranatunga4811 หลายเดือนก่อน

    Mageth oya wage B11 model eke car ekk tibha genapu dwase idan leda hadanwa hadanawa passe wikunnda damaha kisi kenek gthe naha car eka tin bodiyak antimata hoyala balinn 2nd owner car ekema natiwela heart attacke ehakin wade tineh katadiyek alan shanthi karma karanda gtha car eka panaha panaha leda dunna passe barima tana tuttu dekata wikunala damaha

    • @Darbukamusicsrilanka
      @Darbukamusicsrilanka หลายเดือนก่อน

      @@geeshanranatunga4811 මටත් delica ekk aran ohoma una

  • @crazy99705
    @crazy99705 หลายเดือนก่อน

    Mannam mage car eke butayek hitiyot hari satuten eya ekka yanawa appa aduma mage wahanewat balaganineh

    • @rathanawansawewathenne9552
      @rathanawansawewathenne9552 หลายเดือนก่อน

      Ohoma kiuwata aththatama bhutayek dekkoth adan inna andume badayai

    • @crazy99705
      @crazy99705 หลายเดือนก่อน

      @@rathanawansawewathenne9552 palayan ban yanna, man one taram dakala tiyenawa. Minissunta wadanam hodai. Ubata bada gihin athi ekane anunta kiyanne. Lol

  • @PriyanthaKumara-m2l
    @PriyanthaKumara-m2l หลายเดือนก่อน +1

    Me balliyek da ballekda dakke oya ra kohomada

  • @alphysicssinhalen-harshade2769
    @alphysicssinhalen-harshade2769 หลายเดือนก่อน

    මට ප්‍රශ්නයක් තියනවා, සාමාන්‍යයෙන් නොපෙනෙන ආත්ම කණ්ණාඩි වලට අහුවෙන්නෙ නෑ මොකද ඒ ආත්ම වලට අපි කතා කරන dimentions අදාල නොවන නිසා, ගොඩක් අය තමන් දැකපු ආත්ම අත්භූත බලවේග ලෙස හඳුනාගෙන තියෙන්නෙත් ඒවා තමන්ට ඇසට පෙනුනට කණ්නාඩියට හසු නොවෙන කාරණය පාදක කරගෙන , ඒත් මේ ආත්මය කණ්නාඩියට හසු වෙලා තියනවා 🤔, සංවාදයට..............

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 หลายเดือนก่อน

      මොකද කන්නාඩියට හසු නොවෙන්නේ.බ්ලැඩී මේරිත් කන්නාඩියටයි එන්නේ.ඩ්‍රයිවර්ලට පිටිපස්සෙ ඉන්න ආත්ම පේන්නේ කන්නාඩියෙන් තමයි.

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 หลายเดือนก่อน +2

      තව ඇසට නුදුටු ආත්ම වීඩියෝ කැමරා වලට හසුවෙනවා

    • @dikowitatrd5924
      @dikowitatrd5924 หลายเดือนก่อน +2

      එම න මමත් bike එකේ යද්දී side කන්නාඩියෙන් දැක්ක මැරෙනවා තව පොඩ්ඩෙන්

  • @pressinfo-my3fg
    @pressinfo-my3fg หลายเดือนก่อน

    Buruwo pothe thiyanade ube wadasatahanen danaganna uwamanawak neha, potha api hoyagen kiyawannam. aluth deyak dapan. higannek nowee.

    • @AsangaLive
      @AsangaLive  หลายเดือนก่อน +2

      @@pressinfo-my3fg Buruwo???

    • @Dewshan1
      @Dewshan1 หลายเดือนก่อน

      @@pressinfo-my3fg හිගන්නා උබනේ😂😂😂😂 අසංග අයියට 100k යූ ටියුබ් චැනල් එකක් තියේ එකෙන් හොදා ගානක් හම්බෙනො 😂 උබට මොනවද තියෙන්නෙ ගොන් බූරුවෝ😂😂😂 උබනෙ හිගන්න 😂 තුන් වේලවත් කන්න තියෙද 😂😂😂

    • @satisfy199
      @satisfy199 หลายเดือนก่อน

      @@AsangaLive 😅😅

    • @udhularajapaksha7350
      @udhularajapaksha7350 หลายเดือนก่อน +3

      @@pressinfo-my3fg හරියට ඔවටම හරියන පොත් වගයක් තෝරගන්න වචන වලින්ම තේරෙනවා මොන වගේ පොත්ද කියවල තියෙන්නේ කියවලා. 😂

    • @PiushanDananjaya
      @PiushanDananjaya หลายเดือนก่อน

      ​@@udhularajapaksha7350උබ පොත් කියවලා තියේනවද උබේ මූනේ හැටි බලපං එකත් කතාවකට ලියන්න පුලුවන් 😂

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +2

    හරිම කැමැත්තෙන් බලන wada සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @asirisadun-u5c
    @asirisadun-u5c หลายเดือนก่อน +1

    👌👌👌👌

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +2

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +2

    හරිම කැමැත්තෙන් බලන wada සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 หลายเดือนก่อน +3

  • @driveincanada9713
    @driveincanada9713 หลายเดือนก่อน +2

  • @sanduniy
    @sanduniy หลายเดือนก่อน

  • @sumuduabeyrathna9358
    @sumuduabeyrathna9358 หลายเดือนก่อน

    ❤❤

  • @PantanalLankaPrimaVera
    @PantanalLankaPrimaVera 4 วันที่ผ่านมา