සැණසීම සතුට සොයා ජීවිත ගවේශණය /ජීවිතයේ සත්‍ය සොයා /Exploring life in search of happiness
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- ජීවිතයේ සත්‍ය සොයා
අපගේ විනාශය අප විසින්ම නිර්මාණය කරගෙන ඇත .මානව ගුණයන් මිය ගෙස් හමාරය තනි පුද්ගලයන් වශයෙන් වේනස් වීමට කාලය පැමිණ ඇත .අප හට මගහැරැනේ අපගේ මනුෂ්‍යයත්වයයි.
ජීවිතයේ සත්‍ය සොයා,mind miracle channel,විශ්වයේ රිත්මයට එකතු වීම,reality of life sinhala,mind miracle,ජීවිතයේ සැබෑම යථාර්ථය,law of attraction,how to be happy,ආදරය,trying to find the truth of life
#mindmiracle #happiness #lowofattraction
අපේ පරම හතුරා අපේම හිතනේ.ඕනෑම දුකකදී මේ දේසනා අහලා මන් බලෙන්ම මගේ හිතෙන් අහනවා කෝ කෝ මම කියලා හිතනකොටම මන් නැතිබව වැටහුනු ගමන් අරමුණු කරගෙන පන්චේන්ද්‍රයන් තුලින් ආපු ශංන්‍යායා තුලින් ආපු මෝඩ සිතිවිලි දියවී ගොස් මෝඩකම ලෝබය ද්වේශය නිකම්ම දියවී යනවා. 😲 අම්මෝ දැනෙන සැනසීම හෙට දවසට මාලිගා තනන්නේ නෑ. මැරුන කුණුවෙච්ච අතීතේ ඒකත් මනසින් මවන්නේ නෑ මේක හරියට තේරැම් ගත්තොත් අපිට ඕන දේ විශ්වය සොබාදහම විසින් හුලගින් වගේ කියාගන්න පෙන්වන්න ඔප්පු කරන්න බැරි දෙයක් මේක මේ ස්වබාවය තේරැම් කරන්න මට තේරෙන්නේ නෑ බාෂාවේ වචනත් නෑ මට මේක හිස් දැනෙනවා ඒත් නෑ අනේ මන්ද මේ දේ තේරුම් නොගත්ත කෙනෙක් ට කියන්න ගියොත් අපිට පිස්සු කියයි. ඒ ඒ වෙලාවට සිතිවිලි එනවා තත්පර ගානක් තිබිලා නැතිවී යනවා. මේ මැසේජ් කරපු විදිගත් බොරුවක් මොකද ඇත්ත පහදා දෙන්න බාෂාවේ වචන නැත. ස්තුතියි 🙏
❤️🙏
@@mindmiracle853 🙏🌎
ඔබතුමාට බොහොම පින්
❤️🙏
මරු
❤️🙏
ඉපදෙන්නත් මැරෙන්නත් කෙනෙකු නැතිබව දෑකිමමයි නිවන
❤️🙏
💗💗
❤️🙏
ඊයෙ හිටපු කෙනාද දැන් ඉන්නෙ ඇහුවොත් මම කියනවා ඔව් කියලා .කයෙන් වෙනස් උනත්, දත්ත වෙනස් උනත්, මතකයන් බොහොම අඩු උනත් එදා උපන් මම තමයි ඉන්නෙ කියලා මට හිතෙනවා .
❤️🙏
❤❤❤
❤️🙏
Thank you malli thank you ❤❤❤
❤️🙏
❤❤❤
❤️🙏