වතුර වලට එබෙන බල්ලා සහ මම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024

ความคิดเห็น • 67

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 2 หลายเดือนก่อน +17

    මේ විදියට උපමා උපමේය ගෙනහැර පාමින් දේසනා කරන ඔබ තුමානන් විෂ්වයට පහලවූ මහා පුරුෂයෙක්මයි !!සාදූ සාදූ

    • @deeparanjanie7901
      @deeparanjanie7901 หลายเดือนก่อน +1

      ඔබතුමාගේ දේශනය ඉතාමත්ම විශිෂ්ටයි.පෙර නොවූ විරූ අවබෝධයක් ලැබෙමින් පවතිනවා ඔබතුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ez5pu2cn4e
    @user-ez5pu2cn4e 2 หลายเดือนก่อน +7

    මහත්මයාණෙනි මේ දර්ම දේශනාවත් හරිම වටිනව. ඔබවහන්සේට තෙරුවන් සරනයි.

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 2 หลายเดือนก่อน +7

    නිශාන්ත මහත්මයා ,ඔබතුමා මේ ජීවිතයේදීම පිරිනිවන් පෑමට හේතු පූර්ණය වේවා

  • @kalpanirathnayaka1356
    @kalpanirathnayaka1356 2 หลายเดือนก่อน +4

    සක්කාය දිට්ඨිය කුඩුවෙන්නම සියල්ල එකට කැටි කර ඉතා සරලවම මේ දේශනය කරාසාදු සාදු සාදු හිස් බව ශුන්‍යතාව මා ඉතා පැහැදිලිව මේකෙන් අවබෝධ කළාමේ දේශනය අපිට අහන්න සලස්වපු ඔබතුමියටත් නිශාන්ත මහත්තයාටත් ප්‍රඥාවම පහළ වේවා

  • @Bandara-pb1nu
    @Bandara-pb1nu 2 หลายเดือนก่อน +4

    නිවන දැකගන්න පුදුමාකාර පැහැදිලි කිරීමක් නිවනම පුර්නය වේවා පින්වත් මහත්තයා ඔබට ❤🙏🙏🙏❤

  • @user-zj3fl4wb1i
    @user-zj3fl4wb1i 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සමන්ත මහත්මයා හරිම වැදගත් දහම් සාකච්ඡාවක් බොහොම පැහැදිලියි
    තෙරුවන් සරණයි

  • @surinmallawaaratchi3227
    @surinmallawaaratchi3227 2 หลายเดือนก่อน +4

    නිශාන්ත මහත්මයා මාරම ලස්සන පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි 🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @padmaiatha5947
    @padmaiatha5947 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි මහත්තයා .
    ඔබ තුමා⁣ සමග ඒ තුල සිටියෙමි
    ඒ අද්දැකිම මට වචනවලට පෙරලිය නොහැක.
    🎉🎉🎉🎉🎉
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලියි නිශාන්ත මහත්මයා .බොහොම පින් 🙏🙏🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 2 หลายเดือนก่อน +2

    ඉතාම සරලව කියාදුන්න ඔබතුමාට මාගේ නමස්කාරය වේවා!

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ🌷🌷🌷 පින්වත් මහත්මයාට තෙරුවන් සරණයි ....

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.හරිම පැහැදිලියි.🍀🌹🍀🌹🍀🌹🙏

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් මහත්මයාණනි, මටත් එදිනෙදා කටයුතු වලදී සිහිය පිහිටවිය යුතු ආකාරය ගැන අවශ්‍යය ව තිබුණ දෙයක් මනාව පැහැදිලි කළාට ඔබ තුමාට අද අදම ඔබ තුමාගේ සම්ම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!!!

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3y 2 หลายเดือนก่อน +3

    Athakota hethu 3nakatai penne, ahenne, denenne, matanemei. Mama kiya kenek ne. Deviyane me tharam pehediliwa deshana kalata bohoma pin, budupiyanan a nisa thamai siyalu sathwaya unmaththaka,pruthajhjhana kiuwe. Deviyane metharam kalayak mayawakata ,boruwakata rewatila jiwathwela. Oba wahanseta boho pin kiya nimakala noheki. 🙏🙏🙏🙏❤️❤️❤️

  • @dhammikamadampage850
    @dhammikamadampage850 หลายเดือนก่อน +2

    නිර්වාණය
    ජීවිතයේ.... වැරදුන තැන් හේතුද ,
    වැටහෙන වා ...කදිමයි ....
    ප්‍රතිබිම්බය ....විතරයි එහිදැනුනේ ,
    මතු වන්නේ ....සිහියයි ...//.
    සත්ව පුද්ගල වස්තු දේ හැම ..බාහිර රූපය මායාවයි ...
    රූප අරූපිත සිතේ සකස් වෙන ...විඤ්ඤාණය මෝහෙන් මා නයි .
    රාග ද්වේශයෙන් ඇලෙන ගැටෙන බව ..දෘෂ්ටිය බිඳුනම එය ඉවරයි ...
    සුඤ්ඤත විහරණ අන්ත දෙකක නැත ..මැදත් නොපිහිටයි එය නිවනයි ...
    සංසාරේ බැමි ලිහුනා බිඳුනා ....ඒ අවබෝධය ප්‍රඥාවයි ...
    සියල්ල අහිමි බව දැන ගත්තම ...සියල්ල හිමි වෙයි එය සත්‍යයි .
    ධම්මික මාදම්පගේ
    Whatsapp 0723228558

    • @nishantanishanta1420
      @nishantanishanta1420 หลายเดือนก่อน +2

      ඉතාම සුන්දර අරිය චින්තනයක පෙලගැස්මක් ...... තෙරුවන් සරණයි

  • @buddhikagunathilake5074
    @buddhikagunathilake5074 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 මේ සර්ගේ number එක තියෙනවාද? තියෙන කෙනෙක් පුලුවන් නම් සදහන් කරන්න ගොඩක් පින් ❤

  • @wasanthakumara9140
    @wasanthakumara9140 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලි දේශනයක් සාදු සාදු 🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ..නමස්කාර වේවා !

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 2 หลายเดือนก่อน +4

    Sadu...sadu...sadu...

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @hemalisiri
    @hemalisiri หลายเดือนก่อน +2

    32:00....36:01.....48:02..49:44.....57:20...🌷🌷🌷🙏🙏🙏

  • @warunkoralegedara8572
    @warunkoralegedara8572 หลายเดือนก่อน +1

    sadu, sadu ,sadu ,

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3y 2 หลายเดือนก่อน +1

    Bohoma pin. Garu methithumai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼❤️🌸🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya. Avashyama tika hodata pahadili una .

  • @SadaruChandrakanthi
    @SadaruChandrakanthi หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🎉

  • @renukafernando7661
    @renukafernando7661 2 หลายเดือนก่อน

    Obe thumage pahadili kirime harime lassanai . Obete niwan awaboda wewa .

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 2 หลายเดือนก่อน +2

    Theruwan Saranai Arayan wahansa...
    .

  • @indraniperera3871
    @indraniperera3871 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @BhanuNPavithra
    @BhanuNPavithra 14 วันที่ผ่านมา

    සාධු! සාධු !සාධු !!!

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🌹

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c 21 วันที่ผ่านมา

    ආර්ය යන් වහන්සේ ta මාගේ නමස්කාර ය වේවා

  • @gaganivihangana7198
    @gaganivihangana7198 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 หลายเดือนก่อน

    Good 🙏❤️🌷🌺🌼🌍🙋👍

  • @shanikagamage3287
    @shanikagamage3287 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏😇

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹theruwan saranai

  • @wasanthawarneratnejayasuri6708
    @wasanthawarneratnejayasuri6708 2 หลายเดือนก่อน +2

    නමස්කාරය

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @chandimadissanayake9135
    @chandimadissanayake9135 2 หลายเดือนก่อน +1

    Theruwan saranai mahathmaya,
    Nirvindanayedi sihiya kriyathmaka veema navathenne keseda?

    • @nishantanishanta1420
      @nishantanishanta1420 หลายเดือนก่อน

      නිර්විර්ධනයෙදි, සියලු ආයතන මොලයත් සමග තියෙන ස්නායු පද්ධතිය අක්‍රිය වෙලානේ. ඉතින් ස්පර්ශ, වේදනා නැහැනේ. එතකොට සංඥා, සංඛාර, විඤ්ඤාන හට ගන්න හේතු නැහැ. කිසිම දෙයක් දැනගන්න බැහැ.

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 หลายเดือนก่อน +1

    මහත්මය මට පැය භාගයක් කතා කරන්න ඕන

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 หลายเดือนก่อน +1

    මට පුද්ගලික වම කතා කරන්න නම්බර් එකක් දෙන්න ස්තුති

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @vickywilson5614
    @vickywilson5614 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @rupamunasigha6323
    @rupamunasigha6323 20 วันที่ผ่านมา

    No eka denawada

  • @monikawijeratne2135
    @monikawijeratne2135 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ShaminiWimali
    @ShaminiWimali 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @winifreedakalatuwawa2425
    @winifreedakalatuwawa2425 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anojad7275
    @anojad7275 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Bandara-pb1nu
    @Bandara-pb1nu 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sumanasinghewijewickrama6754
    @sumanasinghewijewickrama6754 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yohianji1815
    @yohianji1815 2 หลายเดือนก่อน

    🙏🙏🙏