මම නැවතිලා...ඔබ නවතින්න​..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 76

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน +2

    නිශාන්ත මහත්මා ඔබ තුමාට නිර්වාණය පිණිසම මේ තේරුම් කර දීමට පිරෙන කුසලය හේතු වේවා!🙏🙏🙏. ඒ මහත්මියටත් ධර්මවබෝධය වේවා!🙏

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 9 หลายเดือนก่อน +8

    ආර්යයන් වහන්ස ඔබ වහන්සේ සියලු සත්වයෝ සසරින් ගොඩ දැමීමට තරම් ගැඹුරු තැන් පැහැදිලි කරයි තෙරුවන් සරණයි

  • @priyankarasalon1963
    @priyankarasalon1963 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ,තෙරුවන් සරණයි

  • @nilupagaspemudiyanselage6375
    @nilupagaspemudiyanselage6375 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏 මුල මැද අග මනා සේ ගැලපෙන, මහා ආශ්චර්යයවත් දහම් දේශනාවක්.... මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 8 หลายเดือนก่อน +5

    නිශාන්ත මහත්මයා සිත කන්නාඩිය/ අටලොස් ධාතු නිදර්ශනයෙන් හොදටොම ප්‍රත්‍යක්ෂයි,අති විශිෂ්ටයි, ආර්යයන් වහන්ස නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ 🙏🙏 මාලබේ 🙏🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 9 หลายเดือนก่อน +7

    පින්වත් මැතිතුමනි ඔබ තුමාට ත් සාකච්ඡා වට සම්බන්ධ වන.පින්වත් සාවිකාවටත්..තෙරැවන් සරනයි සාදු සාදු සාදු සාදු

  • @janiyauom
    @janiyauom 9 หลายเดือนก่อน +6

    ඉතාමත් පැහැදිලි ලෙස සියලුම කරුණු දේශනා කල ඔබතුමාට අනේකවාරයක් සාදු සාදු සාදු .

  • @damayanthilaxamana
    @damayanthilaxamana หลายเดือนก่อน +1

    Namaskara weva Aryan wahansa .Darma desanawa ithama pahadiliy.

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 9 หลายเดือนก่อน +3

    ආර්‍ය් යන් වහන්ස මාගේ නමස්කාර ය පුදමි .මෙය ට සම්බන්ධ වූ එම පින්වත් ශ්‍රාවිකාවන්ටත් පින් දෙමි.🙏🙏🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 8 หลายเดือนก่อน +6

    නිශාන්ත මහත්මයා මම නැවතිලා/ ඔබ නවතින්න/ නිබ්බාණ ශ්‍රවණය කලා පලමූ වරට , අටලොස් ධාතු නිදර්ශනයෙන් සිත කය/වෙනස් වී පළමූවරට ප්‍රත්‍යක්ෂ වූනා,/පටිච්චසමුප්පාදයෙ තිපරිවට්ටය නිවැරැදියි හරියටම හරි 🙏🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏 මහත්මයා හරීම සන්තොෂයි, අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගත්තා මාර්ගය බලවත් ප්‍රත්‍යක්ෂ වූනා, නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @user-rm9iq3gg7q
    @user-rm9iq3gg7q 9 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ දේශනා ඇහිලා ප්‍ර්‍ර්‍රඥාව වැඩෙනවා සාදූ සාදූ සාදූ

  • @asokagamage8254
    @asokagamage8254 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි
    ඹබ තුමාගේ දේසනා මුල මැද අග පැහැදිලි කරන ආකාරය ඉතාමත් අනර්ඝයි.
    මම UK ඉදල සහබාගි වෙන්නෙ. දහම් ගැටළු කිපයක් තියෙනවා ඹබ තුමාගේන් අසා දැන ගන්න. සමිබන්ධ වීමට හැකි ක්‍රමයක් මට දන් වන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
    අශෝක

    • @Nibbana_
      @Nibbana_  6 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c หลายเดือนก่อน +1

    ලක්ෂ වාරයක් ආහල අද නැවතී ආත සාදු සාදු සාදු

  • @janpeiris1376
    @janpeiris1376 8 หลายเดือนก่อน +3

    නිශාන්ත මහත්මයා මෙච්චර කාලයක් හිර වෙලා හිටියේ ගැටයට, කන්නාඩි අටලොස් ධාතු නිදර්ශනයෙන් ගැටය ලිහූනා, හරීම සැහැල්ලු වක් අත්වින්දා, මටත් සම්බන්ධ වෙන්න හරීම කැමතියි,අති විශිෂ්ඨ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏

  • @l.awidanapathirana8165
    @l.awidanapathirana8165 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට ඉක්මනටම නිවන් පූන්රනය වේවා. 🙏🙏🙏...

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මහත්තයා පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @janpeiris1376
    @janpeiris1376 8 หลายเดือนก่อน +3

    ප්‍රඥ්ඥප්ති රෑප රෑප ධර්ම/ රෑප චයිතිසික චිත්ත, සංඛාර,/ මනො මූලිකව/ සබ්බෙ සංඛාරා අනිච්චාති දූක්ඛාති අනත්තාති ශන්‍යයි/ සත්වයෙක් පුද්ගලයෙක් ආත්මීය සාරයෙන් ශන්‍යයි, ශූන්‍යයි පච්චූප් පන්නයො ධම්මා, තත්ව තත්ව විපස්සතී/ අනිච්චාති දූක්ඛාති අනත්තාති ශන්‍යයි 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @yashainnilakshana3113
    @yashainnilakshana3113 9 หลายเดือนก่อน +3

    උත්තම කලණ ගුණයට නමස්කාර වේවා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @janpeiris1376
    @janpeiris1376 8 หลายเดือนก่อน +3

    නිශාන්ත මහත්මයා අති විශිෂ්ටයි හොදටොම පැහැදිලිව තෙරෙනවා, අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගත්තා මහත්මයා මමත් කැමතියි සම්බන්ධ වෙන්න 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏 නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏

  • @chandanisenewiratne8425
    @chandanisenewiratne8425 7 หลายเดือนก่อน +2

    සාදු,සාදු 🙏🙏🙏

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 13 วันที่ผ่านมา

    පෙර නොඇසූ විරූ ධර්මයක් අහන්න අද අවස්ථාව සැලසුනා. සාධු..සාධු..සාධු...
    මේකම තමයි නිශාන්ත මහත්මයා සත්‍යය වෙන්න ඕන. මේකමයි. වෙන කිසිවක් නෙමෙයි.. මෙය කන්‍ යොමා අහනකොට ඒ ගඟටම එකතු වෙලා ගලාගෙන යනවා වගෙ දැනුනෙ.. ඇත්තමයි මේ වගෙ පැහැදිලිව මාර්ගය අහන්න ලැබුනමයි. අප්‍රමාණ පිං මහත්මයා . තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumalibandaranayake7821
    @kumalibandaranayake7821 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!!!!🙏🙏🙏🙏🙏

  • @user-ne3xf7nl6m
    @user-ne3xf7nl6m 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .ගොඩක් පින්..මේ සත්‍ය හැමෝට ම අවබෝධ වේවා !!

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq หลายเดือนก่อน

    සාදු සාදූ

  • @swarnakamkanamge9728
    @swarnakamkanamge9728 9 หลายเดือนก่อน +1

    සාදු සාදු ,සාදු,,,තෙරුවන් සරනයි

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 3 หลายเดือนก่อน +2

    මට තියෙන ප්‍රශ්න ටිකමයි මේ මහත්මිය ඇහුවේ

  • @kanthirathnayaka9904
    @kanthirathnayaka9904 6 หลายเดือนก่อน

    Sadu sadu sadu...

  • @senarathbandara2007
    @senarathbandara2007 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ආර්යයන් වහන්ස...!!!🙏🙏🙏

  • @premweerasingha7078
    @premweerasingha7078 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 ඉතාමත් වටිනා දෙශනාවක්

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq หลายเดือนก่อน

    Sadu sadu

  • @surangidassanayake9764
    @surangidassanayake9764 9 หลายเดือนก่อน +1

    Namaskaraveva gauraneeya methidunhata Saha kathakarana pinvath methiniyata🙏🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @silanesemusic2161
    @silanesemusic2161 9 หลายเดือนก่อน

    සාදු ..සාදු ...
    අර්ථවත් . නිවැරදි දහම..

  • @srilanka3882
    @srilanka3882 9 หลายเดือนก่อน

    ඉතා පැහැදිලි වටිනා ධර්ම සාකච්ඡාවක්.

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 9 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kularathnakularathna4100
    @kularathnakularathna4100 22 วันที่ผ่านมา

    .නිශා න්ත මහතාට පින්

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SudinnaDolosbage-hg5uu
    @SudinnaDolosbage-hg5uu 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ඔබතුමාට බොහෝම පින්

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 3 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @damayanthilaxamana
    @damayanthilaxamana หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mo9yj1ek6d
    @user-mo9yj1ek6d 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දේසනා කොහේද තියෙන්නේ අපට සහබාගිවන්න තෙරුවන් සරනයි

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 9 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @luckyperera8345
    @luckyperera8345 9 หลายเดือนก่อน

    Pinwath Nishantha mahathmayanani obathumawa sambanda karagathahaki piliwelak sadadenna

    • @Nibbana_
      @Nibbana_  6 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @user-vq5wz8hs2z
    @user-vq5wz8hs2z 2 หลายเดือนก่อน

    ඔව් ඔව් ශබ්දය අසන්නෙකුට කරදරයක්

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 9 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

    • @wilsondissanayaka4399
      @wilsondissanayaka4399 9 หลายเดือนก่อน

      නිවන් මගට දොරග්‍රලු විවර කර දෙන කල්යාන මිත්‍රයානෙනි මාගේ නමස්කාරය
      පුද කරමි

  • @kombugerathna2974
    @kombugerathna2974 9 หลายเดือนก่อน

    Gamane.nimawata.athwelaki.sadu.sadu

  • @champikaranjani8875
    @champikaranjani8875 9 หลายเดือนก่อน +1

    😢

  • @ajithrat
    @ajithrat 9 หลายเดือนก่อน +1

    ඔබතුමා සමග සම්බන්ධ වී ධර්ම සාකච්ඡා කිරීමට ඉතා කැමැත්තෙන් සිටිමි 🙏

    • @champikaranjani8875
      @champikaranjani8875 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nibbana_
      @Nibbana_  6 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 9 หลายเดือนก่อน

    🏵️🌺🌷🌹🏵️🌺🌷🌹🏵️🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏

  • @ranmaleeoman1651
    @ranmaleeoman1651 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏මේ සාකච්ඡා වට සම්බන්ධ වීමට මමත් කැමතියි .කරුණාකර මට ඒ සදහා උපදෙස් දෙන්න 🙏

    • @Nibbana_
      @Nibbana_  6 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 3 หลายเดือนก่อน

    ව්න්ග්නන පරිග්න්නෙය්ය ප්‍රග්නා භාවෙතබ්බා

  • @padmaamaraseeli900
    @padmaamaraseeli900 9 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @kaushalawilliams8228
    @kaushalawilliams8228 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyangagunawardhana7549
    @priyangagunawardhana7549 9 หลายเดือนก่อน

    🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakshmirajapakse4430
    @lakshmirajapakse4430 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @shamikashiromi5323
    @shamikashiromi5323 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏