බුද්ධක්‍ෂණය මග නොහැරෙන ප්‍රඥාවන්තයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024

ความคิดเห็น • 42

  • @panthiyagedaniel6313
    @panthiyagedaniel6313 2 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි .ඔබ තුමාගේ ප්‍රඥාව මතුකර ගැනීමෙි නිපුනතාවෙහි සසරම කෙටිවන දහමක් කරවීම පෙර කළ පිනක් හා මම යන සත්වයා හඳුනාගැනීමේ වටිනාකම මනින හැකියාව නිවනම යයි සිතේ.......

  • @abayamunasinghe
    @abayamunasinghe หลายเดือนก่อน +3

    Listening to this great discussion tears came to my eyes because I understood What this world is made of and furthermore how clearly and cleverly you explained this Dhamma. May you attain Nibbana soon.

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 หลายเดือนก่อน +3

    හරිම වටිනවා ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඔබදෙපෙළ ටම ස්තුතියි

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 หลายเดือนก่อน +3

    අතීතය, වර්තමාන ය ,අනාගතය ලෙස කාලයක් හමු නොවන ඒක් මොහොතක, සමුදය වූ ස්පර්ශය ඉතිරි නොවීම නිරෝධ වේ නම්, ඒ චිත්තක්ෂණ ය තුළ දීම සියල්ලෙන්ම මිදෙන ආකාරය ඉතාම සරල ව වටහා දීම අතිශයින් ම ආකර්ෂණීය යි. සසර දුකින් මිදීමට වෙර දරණ ප්‍රඥාවන්තයන් ට දහමින් සැනසීම ලබා දෙන්න ට, ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු! 🙏🙏🙏

  • @kalpanirathnayaka1356
    @kalpanirathnayaka1356 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා දේශනයක් ඔබතුමා මීට මාස කිහිපයකට පෙර මේ ටිකම අපිට කිව්වත් මා හට කිසිවක් තේරුනේ නැහැ. නමුත්. අද මට වචනයක් වචනයක් ගානෙ ඉතාම පැහැදිලිව සත්‍ය අවබෝධ වෙනව.ඔබගේ විරිය අත් නොහළහොත් දිනෙක නියම කෝණයෙන් සත්‍ය ඔබ දකිවි. උත්සාහවත් වන්න.අපි දේශනා සීයක් අහලා දැනගත්ත කරුණු මේ පොඩි කාලේ ඇතුලත ගැබ්වෙලා තියෙනවා.අනේ ඔබටත් වැටහේවා මේ නිර්මල දහම

    • @NWijesinghe-cq1ky
      @NWijesinghe-cq1ky หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z หลายเดือนก่อน +3

    පින්වත් නිශාන්ත මහත්මයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @Skuch7267
    @Skuch7267 หลายเดือนก่อน +2

    ඔබතුමාට තෙරුවන් සරණයි මේ කල්‍යාණ මිත්‍රත්වයට 🙏🌹🌹

  • @padmaiatha5947
    @padmaiatha5947 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි මහත්තයා
    මළ මිනි ගොඩ දමා දමා යන කියන බොරැ වට රැවටිලා ඉන්න බව හොදටම පැහැදිලි වුනා .
    ❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ez5pu2cn4e
    @user-ez5pu2cn4e หลายเดือนก่อน +9

    නිශාන්ත මහත්මයාගේ තවත් ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නාම රූප නිරෝදය ඇගට පතට නොදැනෙන විදියටම විස්තර කරනවා. ආර්‍යයන් වහන්සේට නමස්කාරය වේවා

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai aryanwahansa.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 20 วันที่ผ่านมา

    Good 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u หลายเดือนก่อน +1

    Aththatama harjma gambiriy

  • @ruwanmalwaththa8107
    @ruwanmalwaththa8107 หลายเดือนก่อน +1

    Sadu sadu saaadu ❤❤❤

  • @damayanthisoysa8662
    @damayanthisoysa8662 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 หลายเดือนก่อน +2

    Theruwan Saranai Arayan wahansa..

  • @NWijesinghe-cq1ky
    @NWijesinghe-cq1ky หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏❤

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 หลายเดือนก่อน +1

    🙏🙏...🙏!!!

  • @rohiniherath4987
    @rohiniherath4987 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @user-ys2kn2bk2h
    @user-ys2kn2bk2h หลายเดือนก่อน +1

    25:08

  • @halohalo7461
    @halohalo7461 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu.!!!

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u หลายเดือนก่อน +1

    Oaba thumata bohoma pin🎉

  • @manjuladissanayake5212
    @manjuladissanayake5212 หลายเดือนก่อน +1

    48:15 👍

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u หลายเดือนก่อน +1

    Tharuvan saraniy🎉❤

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3y หลายเดือนก่อน +1

    Bohoooo pin.🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba thumala depalatama.

  • @hemalkumbukage2868
    @hemalkumbukage2868 หลายเดือนก่อน

    Addukkama suka තුල අනිච්ච swabawaya explain karanna

  • @hemalkumbukage2868
    @hemalkumbukage2868 หลายเดือนก่อน

    යමක් අනිච්ච නම් දුක බව තවත් පැහැදිලි කර දෙනවාද

  • @hemalkumbukage2868
    @hemalkumbukage2868 หลายเดือนก่อน +1

    යමක්‌ පනවන්න බැරි ස්වභාවය තුල ඇති බව දැනෙන ස්වභාවය නේද අනිත්‍ය නම් දුකයි කියන්නේ

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vensha3767
    @vensha3767 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malanietennakoon4562
    @malanietennakoon4562 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @mihirachathuranga6404
    @mihirachathuranga6404 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @yohianji1815
    @yohianji1815 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @manjuladissanayake5212
    @manjuladissanayake5212 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 หลายเดือนก่อน +1

    🙏🙏🙏