Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 455

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle  ปีที่แล้ว +30

    හරිම අයිඩියා එක ගන්න මේ වීඩියෝව මුල සිට අගටම බලන්න සහෘදයිනි මොකෝ කියනවනම් වෙබ් සයිට් එකේ නැති අමතර කරුනු කාරනා ගැනත් ඔබට දැනුවත් වෙන්න පුලුවන්.
    0:00 Introduction හැදින්වීම
    2:22 What is the program මොකක්ද මේ වැඩසටහන.
    3:29 Who can apply කාටද මේකට ඇප්ලයි කරන්න පුලුවන්
    4:41 Language Requirements ඉංග්‍රීසි දැනගත්තම ඇතිද?
    5:38 Admission ඇතුලත් කරන ක්‍රමවේදය.
    6:37 Research Areas
    7:51 Required Documents ඕන කරන ලිය කියවිලි
    9:31 When to Apply අයදුම් කල හැකි කාලය
    10:51 Financing ගෙවීම් සම්බන්දව
    12:50 How to apply for CERN LHC Internships (video link below)
    13:29 Link to Apply
    13:56 Life in Zurich - What to see? How to enjoy? දැනගත යුතු අමතර දේවල්
    18:56 High speed train to Paris - Zurich to Paris by TGV Lyria කෝච්චියෙන් පැරිස් යමු.

    • @samithadilukshi5818
      @samithadilukshi5818 ปีที่แล้ว +1

      0:45

    • @slviii1223
      @slviii1223 ปีที่แล้ว +1

      Ayiyee...data science krpu knkt puluwnd ..reply ekk aniwarenma onee....

    • @Tharutharuu123
      @Tharutharuu123 ปีที่แล้ว +1

      Ict diploma eka karala apply karanna barida

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      @@slviii1223 කරපු අයට බෑ. තාම කරනවනම් පුලුවන්.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      @@Tharutharuu123 බැහැ.

  • @ravindraudayakumara9170
    @ravindraudayakumara9170 ปีที่แล้ว +4

    🙏ඔබ නියම කොල්ලෙක්...Thank you..මට මේකට සෙට් වෙන්න බැරිඋනත් අනාගත පරපුරට බෙදල දෙනව..❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +3

      ස්තූති. ඒ වගේ අදහසක් පහළ උන ඔබත් නියම කොල්ලෙක්.

  • @DinkiiPad
    @DinkiiPad 9 หลายเดือนก่อน +1

    Thanks a lot for the very informative video. Fingers crossed. Hope to meet u in Zurich in 2025 😊

  • @GamingBNL0.1
    @GamingBNL0.1 10 หลายเดือนก่อน +1

    Me aiye ohe sinhla kattiya inna wada video eka patta❤❤

  • @Luuuviiiiiiiiiiimissss
    @Luuuviiiiiiiiiiimissss ปีที่แล้ว +5

    THANK YOUUUUUUU.Keep It Up ayyeee Its very Valuable ❤

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 ปีที่แล้ว +1

    Thank you පුතා, ගොඩක් වැදගත් program එකක් ❤

  • @PrintArt-w9o
    @PrintArt-w9o ปีที่แล้ว +1

    Thanks dear sahena watina video ekak. Jiwitheta thawa target ekak awa 😍😍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน

    අන්තිම හරියෙ කියපු ටික මුල ඉඳන්ම ඔලුවෙ තිබුණා. මොකද දැන් මට චාන්ස් නෑ... anyway thanx for this video... 😊😊

  • @emishenu
    @emishenu ปีที่แล้ว +1

    Thank you aiya.godbless 💫🥰

  • @prabathprabath5136
    @prabathprabath5136 ปีที่แล้ว

    Verry Valuable video Ayye 🎉️💚 puluwan nam digatama me program eka gena hema year ekema inform karanna Ayye Very Valuable❤ Thank You So Much Ayye 🎆```⭐

  • @Venuz87
    @Venuz87 ปีที่แล้ว

    Nice explanation!! Great work ..

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +1

    Thank you Machan ❤

  • @dmadhushankas00
    @dmadhushankas00 ปีที่แล้ว

    ❤ supiri . Thanks

  • @nishanidesoyza9784
    @nishanidesoyza9784 ปีที่แล้ว +10

    Thank you very much aiya. Could you able to do a video on Ph.D. opportunities and Ph.D. scholarships in Switzerland? I have been checking through some university websites and have no idea about the acceptance rate for foreign students since there are only a few Sri Lankan Ph.D. students. And what would the IELTS requirement be?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      Yes true. Not that much Sri Lankans. Masters and doctoral admission process is highly competitive and difficult for international students in ETH & EPFL comparing to UK,AU,NZ universities.
      No idea of the PhDs. For masters acceptance rate is about 27% and IELTS 7.0

    • @vihangivinodya3611
      @vihangivinodya3611 ปีที่แล้ว

  • @Hikerstrailsl
    @Hikerstrailsl ปีที่แล้ว

    Superb video brother

  • @kaumadim9736
    @kaumadim9736 ปีที่แล้ว

    Thank you very much putha❤

  • @gayalibihansa395
    @gayalibihansa395 ปีที่แล้ว

    Amazing 🥰 thank you so much 😊

  • @janithchethan6213
    @janithchethan6213 ปีที่แล้ว

    Good content ❤

  • @sandeepasilva
    @sandeepasilva ปีที่แล้ว +2

    ලස්සන කටහඩ 🥹❤️‍🩹

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      හම්බේ, ඔහොම ඇහුවමයි.

  • @gihanvimukthi8774
    @gihanvimukthi8774 ปีที่แล้ว

    supiriy mchn...😍😍😍

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu ปีที่แล้ว +1

    Thank you 🙏🏻 ❤

  • @padyaniparanawitana4729
    @padyaniparanawitana4729 ปีที่แล้ว +2

    Woow 😍❤️

  • @mygamez4468
    @mygamez4468 ปีที่แล้ว

    Thank you very much super❤‍🔥❤‍🔥

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 ปีที่แล้ว +1

    Thank you very much😊
    Biology karapu ayata e field ekenma karanna puluwan me wage courses ganath podi update ekk denna ❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +5

      තව සති දෙකකින් වගේ වීඩියෝවක් එන්න නියමිතයි.

    • @adeepakariyawasam6897
      @adeepakariyawasam6897 ปีที่แล้ว

      matath ona.. balagena innm😍@@AmuwenLifestyle

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@adeepakariyawasam6897 බැලුවෙ නැතිනම් මේක බලන්න
      Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු.
      th-cam.com/video/TqVFusur56A/w-d-xo.html

  • @damsenkasthurisingha3731
    @damsenkasthurisingha3731 7 หลายเดือนก่อน

    Thank you ayye patta watinawa mehm guid karan ek digatama karanna❤️Ayye mn 1st yr cs,maths,stat combination ek karanne mata puluwan meekta apply karann ehm ned...mata therun widiyata

  • @KiyushiOnara
    @KiyushiOnara ปีที่แล้ว +2

    Fully funded medicine gana video ekak karannako aiye..

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 ปีที่แล้ว

    මේක ඇත්තක්ද.. ගිය කෙනෙක් ඉන්නවාද.. කොහොමද.. උත්සාහ කරලා ගිය අය ඉන්නවාද.. සල්ලි නැති අයට යන්න පුළුවන් නම් ඇත්තටම ඔයාගේ චැනල් එකට ස්තූතියි..වගේම ඔයටත් ගොඩක් ස්තූතියි..

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      කමෙන්ට් එකට ස්තූති.
      පුෂ්ප කුමාර මහත්තයට සැක සහිත නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියනව මේ ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එක.
      ඒකෙ යන්න How to Apply කියන කෑල්ලට
      එතන තියේ Program Administrator ගෙ ඊ මේල් එක. එයාගෙ නම ටෝනි. ටෝනිට මේල් එකක් දාල සැක සංකා දුරු කරගන්න.
      අනිත් කාරනාව තමා මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නෙ "සල්ලි නැති අයට යන්න" නෙමී. ලොව පුරා විසිරී සිටින දක්ෂ, නිර්මාණශීලී out of the box හිතන පතන සිසු සිසුවියන්ට ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දී කොහොමද ඉකොනොමි එකට දායක කරගන්නෙ වගේ අදහසක් එක්ක. ඩයිවර්සිටි ඇන්ඩ් ඉන්ක්ලූශන්.
      මේක සල්ලි තියන ඇමරිකාවෙ ළමයටත් එකයි. සල්ලි නැති බංග්ලාදේශයෙ ළමයටත් එකයි.

  • @dinalimadhushika6782
    @dinalimadhushika6782 ปีที่แล้ว +3

    some people say if it is a fully funded scholarship we have to pay money for several projects 'assignments etc.Therefore Our parents afraid to apply fully funded scholarship

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      Well…, Are your parents believing ‘some people saying’ ask them to check the facts and contact the institute directly as all the information are publicly available. Even you can do this 😏
      Prestigious institutions like ETH, EPFL are not posting false information

  • @ghostinsidetrap
    @ghostinsidetrap 5 หลายเดือนก่อน

    Aiyh plz tell to me how you developed your English language.i think you can speak fluent English.. plz tell me what are the tricks you used .. i wanna improve my English knowledge 😢 because i really love it but i think my English knowledge is little bit 😢🥺😔

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 หลายเดือนก่อน

      නිකං ඉන්න වෙලාවට ඒ කීවෙ බස් එකේ කෝච්චියේ කාර් එකේ යන ගමන්, පොල් ගාන ගමන්, රෙදි හෝදන ගමන්... පොඩ්කාස්ට් අහන්න.
      ඕකෙන් දෙකක් වෙනො
      ලැන්වෙජ් එක පික් කර ගන්න එකට අමතරව තමුන් ආස කරන සබ්ජෙක්ට්ස් වල දැනුමත් වැඩි කරගන්න ඇහැකි.
      අනික තමා ඉංග්‍රීසි කතා කරන සමාජ
      ඇසුර වැඩිකරගන්න. ඉංග්‍රීසියෙන් කතා කරන හිතන පතන් උං එක්ක වැඩිපුර කාලය ගත කරන්න. ඕකෙන් භාෂාව විතරක් නෙමුඉ තමුන්ගෙ කන්ෆිඩන්ස් වැඩි වෙනො.

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +4

    Switzerland වල medicine කරන්නෙ කොහොමද අනේ වීඩියෝ එකක් ගේන්නකෝ

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq ปีที่แล้ว

    Thanks. Brother 👍👍👍👍👍👍

  • @ThemiyaChandramal
    @ThemiyaChandramal ปีที่แล้ว

    thank you ayye

    • @ireshadissanayaka4302
      @ireshadissanayaka4302 ปีที่แล้ว

      Biology or Agriculture and livestock ,food science fields walin mokuth nadda aiye

  • @dewminiabeywardana8268
    @dewminiabeywardana8268 ปีที่แล้ว

    Thank you very much aiya.nice content😍

  • @NethmiHansika-bi7hf
    @NethmiHansika-bi7hf 7 หลายเดือนก่อน

    Tnx❤

  • @jananiupeksha2413
    @jananiupeksha2413 ปีที่แล้ว +5

    Business management karana students lata thiyena opportunities ganath kiynnko 🥹

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වීඩියෝ එකක් කරන්නම් පස්සෙ

  • @preethikasubhashini1792
    @preethikasubhashini1792 ปีที่แล้ว +1

    Please post some managment program available foreing students. Thank you so much ❤️

  • @malshaff3562
    @malshaff3562 4 หลายเดือนก่อน +1

    Ayye cyber security specialist lata demand eka nadda ohe

  • @sriyanisriyani7913
    @sriyanisriyani7913 ปีที่แล้ว +1

    Aiyyawa contact karaganna vidiyak nadd what's app walat

  • @DMDH-21
    @DMDH-21 ปีที่แล้ว +5

    මම දැනට Computer Science වලින් Pearson BTEC HND එකක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම Research Paper එකක් Published කරලා තියෙනවා. තව Research Paper එකක් Publish process එකේ තියෙන්නේ. ලබන අවුරුද්දේ මුලට වගේ ඒකත් publish වෙයි.ඒ දෙකම AI and Medical Related Papers දෙකක්.
    මේ සුදුසුකම් වලින් මට මේකට Apply කරන්න පුලුවන් ද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      බෑනෙ.
      මේකට පුලුවන් දනට බැචිලර් හෝ මාස්ටර් හදාරමින් ඉන්න අයට විතරයි( ඒ කීවෙ ඔය දෙකේ ෆයිනල් ඉයර් එකේ ඉන්න අයටත් ඇප්ලයි කරන්න බෑ)
      ඔබ computer science පැත්තෙන් මාස්ටස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් පළමු
      අවුරුද්ද ඇතුලෙදි මේකට ඇප්ලයි කරන්න ඇහැකි.

    • @vindirajee6894
      @vindirajee6894 ปีที่แล้ว

      දැනට private uni ekaka software engineer foundation කරලා තියනවා apply කරන්න පුලුවන් ද

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +6

    ජර්මනියේ ausbildung වගේ ස්විස්ටලන්ඩ් වල ඒවගේ ඉගෙනගන්න ප්‍රෝග්‍රෑම් නැද්ද?
    උසස්පෙලින් පස්සෙ එන්න පුලුවන් විදියක් ? (උපාධියක් නැති සාමාන්‍ය පෙල, උසස්පෙල පාස් කෙනෙක්ට)

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      එහෙම ඖස්බිල්ඩුන්ග් ප්‍රෝග්‍රෑම් සෑහෙන තියේ. ඒවට ලංකාවෙ සිට ලාංකික පුරවැසියන්ට අයදුම් කරන්න බෑ.

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +2

      @@AmuwenLifestyle අයදුම් කරන්න පුලුවන් විදියක් කියලා උදව්වක් කරන්න පුලුවන් ද වීඩියෝවක් කරන්න කෝ ඒ ගැන

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      @@gjdilhara2538 ස්විට්සර්ලන්තයේ ඖස්බිල්ඩුන්ග් කෝස් වලට හෝ අන්ස්කිල් ජොබ්ස් වලට ලංකාවේ සිට ලාංකික පුරවැසියන්ට අයදුම් කිරීමට ක්‍රමයක් නැත.

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +1

      @@AmuwenLifestyle ඒක තමා බ්‍රෝ ලංකාවේ ඉදන් නැතිව වෙන රටකට ගිහින් ඇප්ලයි කරන්නෙ කොහොමද ? එහෙම ඇප්ලයි කරන්න පුලුවන් රටවල් මොනාද කියලා කියන්න කෝ ලාංකිකයෙක්ට

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@gjdilhara2538 EU රටකට ඇවිල්ල, කාලයක් ඉදල, ජර්මන් හෝ ප්‍රංශ භාෂාව අවම B1 වත් ගොඩ දාගත්තොත් ට්‍රයි එකක් දෙන්න පුලුවන්.

  • @sameeralucky8541
    @sameeralucky8541 ปีที่แล้ว

    Working Visa gena video ekak karanna brother

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

  • @ashenumayanga5757
    @ashenumayanga5757 ปีที่แล้ว +1

    Machn A/l karala student visa enne kohomd. thiyena degree monda. free ewa tiyenwda. viyadam kohomd. details one❤️

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      AL කරල ස්ටුඩන්ට් එන්න ක්‍රම ඉතා සීමිතයි.

  • @cookeasily90
    @cookeasily90 11 หลายเดือนก่อน

    Italy idan ohe awoth.help ekak denna puluwanda.salli aran enne.mt one inna thanak hoya gnna ekai.job ekak himita hoya gnna puluwanda.plz machan
    Mt rply eksk diyan.🙏

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน

      අඩේ, ද මෑන් කුකිං ඉන් ද ජංගල්.
      මෙහෙමයි සීන් එක.
      අනිවා සල්ලි ඕන මොකො නිකං ඉදුම් හිටුං කෑම බීම ලැබෙන්නෑ නෙ.
      මෙහෙ ජොබ් එකක් සර්ච් කරන්න් අනිවා ඉතාලි පර්මනන්ට් රෙසිඩන්ස් හෝ පුරවැසිභාවය ඕන.
      හිමීට ජොබ් හොයල හරියන්නෑ ඒක ඉක්කන්ට කරන්න ඕන මොකො ඉතාලියේ වගේ නෙමී
      මෙහෙ වියදම ඉතා අධිකයි.
      ජොබක් සෙට් කරගන්න අනිවා ඉතාලි, ජර්මන් හෝ ප්‍රංශ භාශාව හොදින් දැනං ඉන්ඩෝන.
      ඔව්ව තියේද?

    • @cookeasily90
      @cookeasily90 11 หลายเดือนก่อน

      @@AmuwenLifestyle english thibunama madida.bari weida.mokada mn hotel housekeeping wage puluwan.hodatama.namuth ehema avith job ekak labeida.nathnm wena ekak hari set kara ganna english thibunama madida.thank you rply karanawata.🙏

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน

      @@cookeasily90 මදි, ඔය වගේ ජොබ්ස් වලට අනිවා ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි දැන සිටිය යුතුමයි.

  • @nelumiudani1088
    @nelumiudani1088 ปีที่แล้ว

    Thanks a lot ❤
    These days my husband's applying for an MSc. cyber security in ETH, EPFL and he completed a Degree in computer system and network engineering. I preferred to join him abroad.
    Is there any option to apply for a dependent visa?
    (Husband going to study)
    And not to this video mentioned program I mean full 2 year program.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      Well, it’s possible. At completion the masters usually they are giving 6 months up to a year to stay in the country. If your husband can find job then he can be your sponsor as he can get a residence permit.

  • @isurulakshan5209
    @isurulakshan5209 ปีที่แล้ว +1

    1st shyම celect වෙන්න English language එකට අමතරව මොනාද තියෙන්න ඕන අනිත් සුදුසුකම් (for a undergraduate student-industrial statistics and mathematical finance UOC )

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔයා ස්ටඩි කරන ෆීල්ඩ් එක අනුව මේකට ඇප්ලයි කරන්න බෑ.

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว

    Thanks ayya.. 💙 pera computer engineering inne.. apply karanawa ah.. ❤️

  • @danukanirmal5274
    @danukanirmal5274 4 หลายเดือนก่อน

    මම software engineer HND එකක් කරන ගමන් ඉන්නේ.මට මේක apply කරන්න පුලුවන්ද මචන්...please reply

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      HND එකකට අමාරු වෙයි. වීඩියෝ එකේ තියෙන විදියට රික්වයර්මන්ට් තියේනම් ට්‍රයි එකක් දීල බලන්න

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 ปีที่แล้ว

    Fully funded medicine gana vidio ekak dannak visthara hoyala..

  • @highereducationsl
    @highereducationsl ปีที่แล้ว +2

    OUSL eke bacheloer of software engineering degree ek krpu ayata brida

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වීඩියෝ එක නැවත බලන්න

  • @isurugihan4805
    @isurugihan4805 ปีที่แล้ว +1

    Lankan private campus ekaka uk bachelor ekak complete karapu kenekta apply karanna puluwanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      කම්ප්ලීට් නම් බෑ. වීඩියෝ එක නැවත බලන්න

  • @priyanganinadeesha7543
    @priyanganinadeesha7543 ปีที่แล้ว +1

    Bro, ETH Internship ekat SLIIT university eke computer science degree eken enna puluwand ?
    Api lamkawe degree eka iwara karalad internship ekat apply karanna oone ?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      පුලුවන්. එහෙම බැරි වෙන්න හේතුවක් නෑ. ඇප්ලයි කරලම බලන්න වෙනො.
      ඩිග්‍රී එක (මාස්ටර්ස් හෝ බැචිලර් ) කරන ගමන් තමා ඇප්ලයි කරන්න ඔන. ඉවර කරපු අයට බෑ.
      වැඩි විස්තර ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක ඔබල බලාගන්න පුලුවන්.

    • @priyanganinadeesha7543
      @priyanganinadeesha7543 ปีที่แล้ว

      Thanks ❤😊

  • @BeSmart2524
    @BeSmart2524 ปีที่แล้ว

    Bsc food science degree "students lta apply krnna pluwn me wage programs thiynwd 🥺

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      මේක බලන්න, මේ ඩොමේන් එකේ සබ්ජෙක්ට්ස් කරල තියේනම් ට්‍ර්‍යි එකක් දෙන්න.
      Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු.
      th-cam.com/video/TqVFusur56A/w-d-xo.html

  • @anjiieee
    @anjiieee ปีที่แล้ว

    Aiye video ekak Karannko Switzerland wala masters gana video ekak 🥹

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      මේක බලන්න
      University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
      th-cam.com/video/Jzm5nqL1bKk/w-d-xo.html

    • @anjiieee
      @anjiieee ปีที่แล้ว

      @@AmuwenLifestyle ♥️🥹

  • @poornihashintha7829
    @poornihashintha7829 ปีที่แล้ว

    physiotherapy HND studies iwara kara kenekta Batchlor Eka karaganna details tikak kiyannako aiye. physiotherapist background eka ganath. loku udawwak aiye.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ලෝකල් (ජර්මන්, ෆෙන්ච් හෝ ඉටෑලියන්) අවම B2 ලෙවල් එකටවත් දැනගෙන ඉන්න ඕන.

    • @poornihashintha7829
      @poornihashintha7829 ปีที่แล้ว

      @AmuwenLifestyle thank u aiye.🙏

  • @kumudwickramasinghe5670
    @kumudwickramasinghe5670 9 หลายเดือนก่อน

    Information systems digree ekak karana kenektath apply karanna puluwan neda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 หลายเดือนก่อน

      තමුන්ගෙ සබ්ජෙක්ට්ස් මේක එක්ක ගැලපෙනවනම් පුලුවන් වෙයි.

  • @t_ravelart
    @t_ravelart ปีที่แล้ว +2

    Civil enginering, architecture, auto mobile වගේ එ්වා ගැන universities ගැන video එකක් ගේන්නකෝ... 😀

  • @MoonMan233
    @MoonMan233 ปีที่แล้ว

    Ada thamai channel eka suggest une ❤ watina channel ekk 👍👍

  • @centralworkshop-sf1on
    @centralworkshop-sf1on ปีที่แล้ว

    වයස කොහොමද? මම 3 year diploma with 20 years Experience තියන කෙනෙක්. වයස 49.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔබට අයදුම් කල නොහැකියි.

  • @madhushirathnaweera5681
    @madhushirathnaweera5681 ปีที่แล้ว +1

    E tech krla den j'pura 2nd year automobile engineering krna knkta apply krnna puluwan da

  • @thushinijayasekara3372
    @thushinijayasekara3372 ปีที่แล้ว +1

    Hi මම මගේ bachelor එක microbiology and biotechnology වලින් කරලා තියෙන්නෙ.. අනේ මට මේකට apply කරන්න පුලුවන්ද?? මං දැන් MLT කෙනෙක් විදියට වැඩ කරනවා. (3years experience) මට පුලුවන් වෙයිද මේකට ඇප්ලයි කරන්න??,

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      මේකට බෑ. මේක තියෙන්නෙ Computer science අයට. ඔයාගෙ සබ්ජෙක්ට් එකෙන් ඇප්ලයි කරන්න පුලුවන් මේ වගේම ෆුලි ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් තියේ.
      ඒ වීඩියෝ එක සතියකින් දෙකකින් වැටෙයි.
      එතෙක් ඉවසා වදාරනු මැන.
      සබ්ස්ක්‍රයිබ් කරල බෙල් එක ඔබල තියේනම් වීඩියෝ එක වැටෙනකොට නොටිෆිකේශන් එකක් ඒවි.😏

    • @thushinijayasekara3372
      @thushinijayasekara3372 ปีที่แล้ว

      Thank you😁😁

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@thushinijayasekara3372 මේක බලන්න බැලුවෙ නැතිනම්. ඔබගේ සබ්ජෙක්ට් එකට අදාලයි.
      Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු.
      th-cam.com/video/TqVFusur56A/w-d-xo.html

  • @Everything_Be
    @Everything_Be ปีที่แล้ว

    මේපාර A.l කරන්නේ. අපිට ඔය රටට එන්න පුළුවන්ද. පුළුවන් නම් කොහොමද? Video ekak dannko😊

  • @nethminasankalpa-yu8mx
    @nethminasankalpa-yu8mx 2 หลายเดือนก่อน

    ayye software engineering karapu kenekta msc ekak karanna puluwanda computer science walin..2nd upper ekak thiyenawa software engineering walin..puluwan weida?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ස්‍ර්ච් කරල බලන්න

  • @bandaraabeykoon717
    @bandaraabeykoon717 ปีที่แล้ว

    Management degree ekak thiyena ayata me wage programs gena video ekak gennako....plzzzz...😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      Ok. ඔව්ව කරන්න වෙලාවක් තමා මෙයා නැත්තෙ. කරන්නනං කන්ටෙන්ට් ඕනතරම් තියේ. බලමු වෙලාව සෙට් වෙන විදියට.

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy ปีที่แล้ว

    Hello sir,after als ayt apply krnn puluwn degree programs nedda?ewage ew denagann sites monwd thiyenne? Btw thank u 4this video ❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      AL වලින් පස්සෙ ඇප්ලයි කරන්න පුලුවන් එව්ව නැහැ.

  • @sabebeebeee8260
    @sabebeebeee8260 ปีที่แล้ว +1

    Hello. Are there any design related programmes? Design engineering etc. In Art & Design.

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 ปีที่แล้ว

    fully funded scholerships ndd 1st dgree ekta enna.. biology side eken..ane e gena video ekk dnko..AL results valin enna puluvan ekak

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      A/L වලින් එන එව්ව නැහැ.
      බයෝලොජි වලට එකක් තියේ වීඩියෝ එක තව සති2-3 කින් වැටෙයි.

  • @kavindudilshan2713
    @kavindudilshan2713 10 หลายเดือนก่อน

    Hi! brother, how can I contact you. I will come in das Zürich.

  • @theiya1084
    @theiya1084 ปีที่แล้ว

    Aiya mama als karanne nathuwa Edith cowan college(ECU) eke foundation ekak kara. Mama me November degree eka star karanawa. Ooka patan gaddi mama eka semester ekk iwarai. Subjects 4k 24n. Mata apply karanna puluwannda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      එලිජිබිලිටි එක දැනගන්න වීඩියෝ එක නැවත බලන්න, ඒකෙ විස්තර කරල තියෙනො. එහෙම නැතිනම් ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකට ගිහින් බලන්න.
      ඔබ ඉගෙනගන්න ආයතනට කෙතරම් පිලිගැනීමක් ලංකාවෙ සහ ජාත්‍යන්තරයේ තියෙනවද කියන එකත් මේකට බලපානව.

  • @salinihemathilaka464
    @salinihemathilaka464 ปีที่แล้ว +1

    A/L result walin medicine apply karanna puluwan , undergraduate degree walata apply karanna puluwan fully funded scholarships dena Switzerland universities thiyenawanam wisthara kiyannko.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      AL වලින් බැචිලර් වලට ස්කෝල් නැත

  • @isharamadushani5872
    @isharamadushani5872 ปีที่แล้ว +1

    It diploma ekak theyena kenekta be neda .computer science theyenne

  • @nameethathejaniwanninayaka
    @nameethathejaniwanninayaka ปีที่แล้ว

    Ayya ahnnko mt me welawe loku hadissiyak tiyenwa swizz ynna
    Mt me mase 18 labuwe
    Mn dn bio sinhala medium AL krnwa
    Ayya mt AL krn nathuwa swizz yann barid ehem studies krla ehema job krla ehem padinchi wenn

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      හදිසියට ස්විස් එන්න බෑ මළණ්ඩිය.

  • @bluesky7598
    @bluesky7598 ปีที่แล้ว +1

    bio technology krn aytth puluwn ned,
    thank you ❤,

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      මේකට බෑ. ඒකට වෙන එව්ව තියේ. පස්සෙ ඒ ගැන වීඩියෝවක් කරන්නම්

  • @dinukagayanath4582
    @dinukagayanath4582 ปีที่แล้ว +1

    Thank you❤

  • @KasuniEranga-c2z
    @KasuniEranga-c2z ปีที่แล้ว

    Biology krpu ayt apply krnn scolarship courses genth poddk kiynnkoo mn biotechnology wlin bsc(hons) krn gmn inne poddk e pett genth kiynnko

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වීඩියෝ එකක් ලඟදිම එනො. පොඩ්ඩක් අල්ලං ඉන්න

  • @nirodyadewanjalee1731
    @nirodyadewanjalee1731 ปีที่แล้ว

    Application තාම call කරලා නෑ නේද. කියලා තියෙන්නේ නම් මාසෙට chf 1.750 ක් කියලා. ඒක ඇතිද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      ඒ ගාන හොදටම ඇති.
      වීඩියෝ එක නැවත බලන්න නැතිනම් සයිට් එකට ගිහිං බලන්න ඇප්ලිකේෂන් කෝල් කරන දවස දැනගන්න.

    • @nirodyadewanjalee1731
      @nirodyadewanjalee1731 ปีที่แล้ว

      @@AmuwenLifestyle apply කරලම බලමු. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න. ජය වේවා ❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@nirodyadewanjalee1731good luck

  • @Anjii489
    @Anjii489 ปีที่แล้ว +1

    First of all thank you so much ayya for sharing these information…❤️I was looking for a channel like dis for a long time however finally i found…Um an UG at university of peradeniya..Studying stats cs mths & OR..Um willing to make my carrier in data science…So how is the demand for data science/Data engineers in switzerland…? Actually this is my biggest dream & if you are able give me an answer please…

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      Go for data science. There is a huge demand for data scientists/analysts.
      Make sure you learn German language as well. It will double the chance to enter to the job market, not only in Switzerland, Germany & Austria.
      All the best!

    • @Anjii489
      @Anjii489 ปีที่แล้ว

      @@AmuwenLifestylethank you ayya❤️💛

    • @CharithaCn
      @CharithaCn ปีที่แล้ว

      what is Um?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@CharithaCn Um කියන්නෙ මොකක්ද?

    • @CharithaCn
      @CharithaCn ปีที่แล้ว

      eka thamai mamath ahuwe @@AmuwenLifestyle

  • @ravindudilsara4828
    @ravindudilsara4828 ปีที่แล้ว +1

    AL Maths karapu students lata scholership mona hari thiyenawada ayya please reply me.

  • @lifeenthusiast98
    @lifeenthusiast98 ปีที่แล้ว

    London LLB degree ek tyna student knkta Switzerland ewilla work krnna plwn dha?,UK degree Valid dha ? Plwnm nm video ek genna brother❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වර්ක් කරන්න බැහැ.

  • @shamalifernando4804
    @shamalifernando4804 8 หลายเดือนก่อน

    Malli mama ethaly wala enne Mata job akak hoyaganna puluwanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      පුලුවන්.
      ඒ ගැන දැනගන්න මේක බලන්න.
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @MusicWorld-yl1pt
    @MusicWorld-yl1pt ปีที่แล้ว

    Me para al result wlin engineering yna kenkta mekta apply krnn brid

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      නැවත වීඩියෝ එක බලන්න. උත්තරේ එතන ඇත.

  • @gampaha1861
    @gampaha1861 ปีที่แล้ว +2

    Are there any Material Science (Research) doctorate programmes in ETH or EPFL? How can apply for that?

  • @mashihans4093
    @mashihans4093 ปีที่แล้ว

    Aiya mn SLIIT campus eke Cyber Security degree eka kranne mata mekata apply karanna puluwanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔබ කරන සබ්ජෙක්ට්ස් මේකෙ තියෙන සබ්ජෙක්ට් එක්ක ගැලපෙනවද කියල බලන්න.
      ඕන කරන ඩොකියුමන්ට්ස් එක්ක ඇප්ලයි කරල බලන්න.

  • @kavindiwithanavasam908
    @kavindiwithanavasam908 ปีที่แล้ว

    මම private institute ekaka english one year diploma එකක් කරනව බැරිද මට ඒ පැත්තෙන් තව ඉගෙනගන්න්න ගම ජොබ් එකක් කරන්න

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      English ඉගෙනගන්න ගමන් German or French අවම B2 ලෙවල් එකටවත් ඉගෙනගන්න. ඊට පස්සෙ අපි ජොබ්ස් ගැන කතාකරමු.

  • @tharushisathsarani8643
    @tharushisathsarani8643 ปีที่แล้ว +1

    Sociology krapu kenkt brid

  • @Hansi747
    @Hansi747 ปีที่แล้ว

    St gallen's uni ekt apply krnn inne next intake ekt. Video ekk krnnko aiye. Dependent ekk student visa apply krnn pulwnda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වීඩියෝ කරන්න නම් ඕනතරම් කන්ටෙන්ට් සහ ටොපික්ස් තියේ. මට වෙලාවක් නැති එක තමා ඖල.
      ඩිපෙන්ඩන්ට් ගන්න පුලුවන් ඒත් මුලින්ම ඔයා මෙහෙ ඇවිත් ස්ටේබල් වෙලා ඉන්න ඕන.
      Good luck!

  • @sakuradesilva7026
    @sakuradesilva7026 ปีที่แล้ว +1

    Please post some similar Hotel management programs available for foreign students. Thank you

  • @m.a.chamilaskumari
    @m.a.chamilaskumari ปีที่แล้ว +1

    Commerce karapu ayata scholarship natuwa enna barida ETH walata igena ganna? 😢😫

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      බෑනෙ. මේක අදාල computer science අයට විතරයි.

  • @sampathpeiris-p9c
    @sampathpeiris-p9c ปีที่แล้ว

    jaya wewa 🥰🥰🥰🥰

  • @jayaniwathsala2448
    @jayaniwathsala2448 ปีที่แล้ว

    colombo uni eke Bachelor of ICT (Hons) degree ekk karan 3rd year inna kenekta apply krnna puluwanneda mekata

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔබ ෆයිනල් ඉයර් නම් ඉන්නෙ ඇප්ලයි කරන්න බෑ. එහෙම නැතිනම් වීඩියෝ එක නැවත බලල රික්වයර්මන්ට්ස් හොදට ස්ටඩී කරල මේ අවුරුද්දෙ දෙසැම්බර් 15 කලින් ඇප්ලයි කරන්න.
      Good luck 🍀

    • @jayaniwathsala2448
      @jayaniwathsala2448 ปีที่แล้ว

      ​@@AmuwenLifestylethank you..😊

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว

    Thanks

  • @kosalasampath1464
    @kosalasampath1464 ปีที่แล้ว

    Bachelor ICT Degree eka complete karapu fresh graduates lata mekata apply karanna puluwnda aiye👊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      කම්ප්ලීට් අයට ඇප්ලයි කරන්න බෑ

    • @kosalasampath1464
      @kosalasampath1464 ปีที่แล้ว

      @@AmuwenLifestyle complete ayata danna ewa tikk kiyanna aiye👊

  • @rasikapinto2424
    @rasikapinto2424 ปีที่แล้ว

    Mage putata italy passport tiyanne .o/L A9 .A /L mates kale B1 .C2 .english mideum kale .dan iT karanne campus eke meyata aplai karanna puluwand.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      A/L O/L හෝ වෙන වෙන රටවල පුරවැසිභාවයන් මේ ප්‍රෝග්‍රෑම් එකට අදාල නෑ.
      බැචිලර් ප්‍රථම දෙවන හෝ තෙවන වසරේ හෝ මාස්ටර්ස් පළමු වසරේ සිසුවෙක් නම් ඇල්පයි කරන්න පුලුවන්.
      තේරුනේ නැතිනම් නිවාඩු පාඩුවේ මේ වීඩියෝ එක නැවත බලන්න.

  • @nuwandissanayake8513
    @nuwandissanayake8513 ปีที่แล้ว +1

    Brother is there any top up degrees?

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 ปีที่แล้ว +1

    Can i bring my spouse with me to Switzerland?

  • @sithmikavindisithmikavindi9808
    @sithmikavindisithmikavindi9808 ปีที่แล้ว

    Cyber security and networking degree ekk follow krn kenekt mekt apply krnn puluvnd

  • @MaheshFernando-h5u
    @MaheshFernando-h5u ปีที่แล้ว +1

    can i apply?i am a 3rd year undergraduate in computer science and engineering in university of moratuwa.what is the requiremnents?

  • @shaani518
    @shaani518 ปีที่แล้ว

    Mage malli acbt (edithcowan university )eke computer science diploma eka karala inne den uk yanna balagena degree ekata .eyata puluwanda mekata aply karanna

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වීඩියෝ එක නැවත බලන්න. ඩිග්‍රී කම්ප්ලීට් නම් මේකට ඇප්ලයි කරන්න බෑ

  • @TeelaneeChithsara
    @TeelaneeChithsara ปีที่แล้ว

    Ayye mama danata software engineering hnd eka (bachelor eke 1st year) apita apply karanna puluwanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      තියරිටිකලි පුලුවන් ඒත් ඔබ බැචිලර් ඩිග්‍රී එක හදාරන ආයතනයට ලංකාවෙ/ ජාතියන්තරේ තියන පිළිගැනීමත් මේකට බලපානව

    • @TeelaneeChithsara
      @TeelaneeChithsara ปีที่แล้ว

      @@AmuwenLifestyle londontec city campus eke pearson BTEC Hnd ela follow karanne

  • @isurupamoddilshan925
    @isurupamoddilshan925 ปีที่แล้ว +1

    අය්යා A/L වලින් පස්සෙ ඕකට එන්න බැරිද

  • @Dasanayake-o6s
    @Dasanayake-o6s ปีที่แล้ว

    Material science and engineering bsc general degree ekk aran phd valat ohet enn scholars ganna vidigk nadd ayye...2 upper ehm nn na..

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      අඩේ එමා වොට්සන් මේකෙ සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරල තිබ්බම හික් ගෑඋනා කියහංකො. පස්සෙ මීටර් උනේ ඔරිමජිනල් එමා නෙමී කියල😏
      මෙහෙමයි එමා, ස්විස් වල PhD ඇවිල්ල පට්ටම කම්පිටිටිව්. ඔයාගෙ ඔය රිසාල්ට් එකත් එක්ක අමාරුයි ස්කෝල් එකකට යන්න.
      හොදම දේ තමා පුලුවන් නම්(සහ තියේ නම්) ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ තියන රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක වැඩ කරල ඒ හරහා සෙට් වෙන එක.